අහසෙ ඉඳන් කාපු කෑම | Flight Food | Flydubai (English and Azerbaijani Subtitled)

  Рет қаралды 432,698

Magic Compass

Magic Compass

Күн бұрын

ගුවන්‍ යානයක යද්දි හම්බෙන කෑම බීම මොන වගේ ඇතිද?
ලංකාවෙ ඉඳන් අසර්බයිජානයට යනකොට සහා ආපසු එනකොට Flydubai ගුවන් සේවයට අයිති ගුවන් යානා හතරකදි, අපිට ලැබුන කෑම බීම තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #flight
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,airport food review,Coffee,Flight Food,flydubai,airplane,Airbus,Food in airplane,Penne pasta,flight breakfast,Flight Dinneෙ

Пікірлер: 558
@MagicCompass
@MagicCompass Жыл бұрын
අපේ Online Store එක පැත්තට එන්නත් අමතක කරන්න එපා ❤️👇 facebook.com/magiccompassstore?mibextid=LQQJ4d
@dinindurathnasiri347
@dinindurathnasiri347 Жыл бұрын
ane plz umandava foods vlog godak oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@vishmipabodya6383
@vishmipabodya6383 Жыл бұрын
Indian dessert eka kesari neda
@ik6298
@ik6298 Жыл бұрын
Flydubai එකෙ කැම එච්චර හොඳ නැ කියලා අහලා තියනවා ගියපු අයගෙන්
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
ඇත්ත තමයි flight එකේ කන්නයි video කරන්නයි දෙකම කරන්න ටිකක් අමාරුයි තමයි.ආසාවෙන් video එක බැලුවා අය යද්දිත් flight food review කරන්න.අදත් සුපිරියක් තමයි❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
රට ගියොත් අනිවා දෙන්නම් ෆ්ලයිට් ෆුඩ් වීඩියෝස්. 😍❤️😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_බිම ඉදල කනවා වගේද උඩ ඉදල කැම කනවා කියන්නේ වෙනම එක්ස්පිරියන්ස් එකක් 😍😍😍 හැමෝමට මෙහෙම අවස්ථාවක්‌ ලැබෙන්නේ නෑ ඔයා දෙන්නා ගොඩක් වාසනාවන්තයි 🤘🏻💖_*
@DineshiReshmin
@DineshiReshmin Жыл бұрын
උඩ ඉදලා ඕන තරම් කනවා...අවුරුදු ගානක් පිටරට ...යුද්දෙත් එක්ක පැටවු තුන් දෙනෙකුත් එක්ක තනිඋනා...එනවා යනවා ...වැඩ කරනවා...
@sajithsumathirathne9922
@sajithsumathirathne9922 11 ай бұрын
Man nam e experience ek gaththa
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
@BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 10 ай бұрын
@Akdj581 එහෙමද හා ඇ
@shashikalakumuduni1046
@shashikalakumuduni1046 8 ай бұрын
5:08 5:08 5:08 ❤❤😢😮😮😅😊😊
@Noname-i1e6v
@Noname-i1e6v 6 ай бұрын
Ee experience eka gaththa math🥰
@lakmihansika1613
@lakmihansika1613 Жыл бұрын
Worked for flydubai Airline 7 years as crew and happy to see my colleagues again. Emirates catering does the same kind of food for all of the asian destinations which is why you felt like you are travelling to India. The food variety is always depending on destinations, people and the culture. By the way, If you ask extra sugar and milk, crew gives always as much as you want. Normally passengers take only one sugar and milk which come in the sachet. Hope you guys enjoyed the journey ❤
@Black_shadow-c9t
@Black_shadow-c9t 3 ай бұрын
If fly dubai services nd foods good or not??? 🙄 i have to go srilanka on august… so still I choose my flights… how many kgs baggage allowance in fly dubai???
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 Жыл бұрын
හායි ❤️🥰 Palak paneer කියන්නෙ නිවිති වලට පනීර් දාලා හදන ඩිෂ් එකක් අක්කා.අක්කා දැනන් ඉඳිය නම් නිවිති වලට අකමැතියි නම් විනාශයයි😃😃❤️
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Жыл бұрын
ඔයාලා දෙන්නා දාන හැම විඩීයෝ එකක්ම මම බලනවා හරිම ලස්සනයි.මගෙ හිතට සතුටක් ලැබෙනවා.ඔයාලා දෙන්නට මෙවැනි රටවල් වල සංචාරය කරන්න තවතවත් ලැබෙවා තෙරුවන් සරණයි, ජෙසු පිහිටයි ♥️♥️♥️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️🌍🌍✈️✈️😍😍
@samanthawijerathna6652
@samanthawijerathna6652 Ай бұрын
Ekanm aththa.hithata hari sathutuyi.
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_අපේ බුචී අයියා තමයි උපරිම කැමට උපරිම සදාරණයක් කරන්නේ ගැම්මක් 🤘🏻♥️_*
@sanda2813
@sanda2813 Жыл бұрын
Airport එකට ඇතුල් වෙන තැන ඉදලා plane එකෙන් බහිනකම්ම කරන්න තියන දේවල් ගැන විඩියෝ එකක් ගේන්නකෝ.(airport එකට ගින් plane එකට නගිනකන් කරන්න තියන දේවල්,plane එකේ ඉන්නකොට කෑම ඕඩර් කරන හැටි, සීට් එක හොයාගන්න විදිය ඒම) ඉස්සෙල්ලාම යන කෙනෙක්ට වැදගත් වෙයි.අදහසක් ගන්න.
@PriyaniLanka-d5b
@PriyaniLanka-d5b Жыл бұрын
Ane අපිටත් කන්න asi ඒ kaama. ඔයාලා kana දිහා බලාගෙන අපි සතුටු වෙනවා. බුදු සරණයි. 🎉🎉
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
අක්කා ඒ ඩෙසට් එක කේසරි නේද අන්තිම එක තමා රස පාට ඔයාලා දෙන්නා හරිම ශෝක් පැත්ත ගියත් ඇත්ත කියන අපේ ජෝඩුවට ජය වේවා අක්කා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් හිනා වෙලා ඉන්න 😊😊💚💚❤️🖤
@MagicCompass
@MagicCompass Жыл бұрын
අන්න හරි කේසරී 🙌 එවෙලෙ මතක් වුනේම නෑනෙ 🙈 ආදරෙයි ❤️❤️
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
@@MagicCompass , 🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️🏞️
@nandanikumari270
@nandanikumari270 Жыл бұрын
Anith un hodtma nidi ape kuchi buji aharan යුතුකම ඉෂ්ඨ krnwa api wenuwen...❤️😍😜
@oshadi4698
@oshadi4698 Жыл бұрын
නියමයි අනිත් අය වගේ නෙමෙයි අනිත් අය සුකුරුත්තන් ඇදුම් පැළදුම් ඇදගෙන යන අය වගේ නෙමෙයි ඔයාල හරි නිහතමානී දෙන්නෙක් ඔය දෙන්නාගෙ පවුලේ අයටත් ඔය දෙන්නාට වත් කිසියම් ආකාරයක කරදරයක් වෙන්නේ එපා ඒවගේම අපි හැමෝම ඔයාලට ලංකාවේ කාටවත් ගන්න බැරි වෙච්ච ඩයමන්ඩ් බටන් එක ගන්න ස්පොට් කරනවා ,
@MagicCompass
@MagicCompass Жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍
@Ayanthanu
@Ayanthanu Жыл бұрын
සුපිරි දෙන්නට ජීවිතය විඳින gaman api th සතුටු කරනවා godak pin😊😊😊😊
@ishaab789
@ishaab789 Жыл бұрын
ඒක scrambled egg නෙමෙයි french omelette.. කොළ මැල්ලුම buttered spinach.. 😋 ඒ meal එක ඔහොමම දෙනවා sri lankan එකේ..
@Rover1117
@Rover1117 Жыл бұрын
Tour එකේ video තව දාන්න .අපි මග බලන් ඉන්නේ.සුභ අනාගතයක් දෙන්නටම .සතුටින් පරිස්සමින් ඉන්න .❤️❤️
@piyangadayamali3041
@piyangadayamali3041 19 күн бұрын
හොදට ඇහුනා. හරිම ලස්සනයි. මම මාරම ආසයි 😄😄😄
@MagicCompass
@MagicCompass 18 күн бұрын
🥰🥰❤️❤️
@Nora_hs
@Nora_hs Жыл бұрын
Thank u soo much ඔය දෙන්නට❤️ මේ වගේ experience අපිත් එක්ක බෙදාගන්නවට. ආදරෙයි🥺❤️ Azarbijan tour එකේ වීඩියෝස් ටික එනකම් ආසාවෙන් බලන් ඉඳියේ🥺❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Aluth addkimak laba dunnata thanks buchi kva ban eka pao baaji ekak widiyata hadala kve anthimata habuna desat eka rava halva wage niyamai 😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️❤️😍
@randinuthenuja
@randinuthenuja Жыл бұрын
මම dubai ගියා එතකොට ගියේ fly dubai ම තමා හැබැයි ඒ flight එක චුටි එකේ කෑම නම් ජීවිතේට recommended කරන්නේ නෑ එහෙම උනේ යන එකේදී එන එකේදී ඔයාලා ගියා වගේ ලොකු flight ඒකක් එකේ නම් කෑම පට්ට Fly dubai ලට මගෙන් 10/5 මොකද කිව්වොත් film බලන්නත් සල්ලි දෙන්න ඕනේ, පෙළක් flight වල කෑම අවුල් එහෙම බලද්දී budget flight ඒකක් විදියට recommended කරන්න පුළුවන්
@Black_shadow-c9t
@Black_shadow-c9t 3 ай бұрын
Fly dubai services hondha nedda bro???
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🏼🙏🏼✈️✈️🌍🌍❤️❤️
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_කොහේ ගියත් අංක ඒක කෑම තමයි 🤩ඔය දෙන්නා කෑමට මාර වටිනා කමක් දෙනවා 😏_*
@mcdilhani6375
@mcdilhani6375 Жыл бұрын
ඉක්මනට ඉක්මනට vedio දාන්න අක්කි😊😊❤ මන් අක්කාට මාරම ආසයි මට ත් යන්න ආසයි එත් අපිට ඕවා හීන විතරයි ❤😢
@MagicCompass
@MagicCompass Жыл бұрын
අරමුණක් තියාගෙන උත්සහවන්තව වැඩ කලොත් හීන සැබෑ කරගන්න පුලුවන්. 😍❤️🙏
@induradhini9992
@induradhini9992 Жыл бұрын
පිට රටක ඉන්න නිසා , අවංකවම , මට කෑම ගැන නම් ගොඩක් දේවල් දන්නවා, ඕනී රටක කෑම එක්ස්පීරියන්ස් ගන්න ඕනී, palak paneer කියන්නේ නිවිති වර්ගයක් එකතු කරලා හදන පනීර් එකක්,, , indiyan desert කියලා කෑවේ, මැන්ගෝ කස්ටර්ඩ්, එකක්😍,
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
මරු අනේ ඒක ..මං දැකපු පලවෙනි flight meals vlog එක... thank you ayye ❤💥
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍😍❤️
@gayaniapsara4002
@gayaniapsara4002 Жыл бұрын
Kuchige anthema kema ekata bath ekata udin nil raumak thebbanan endien kodeyamayi
@nadeeraperera6269
@nadeeraperera6269 Жыл бұрын
දිගටම ගේන්න ප්ලයිට් වල කෑම srilankan එකේ ඉස්සර කෑම තමයි රසම 😋😋😋😋😋😋
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@sameerasandaruwan217
@sameerasandaruwan217 Жыл бұрын
Mn Emirats Flight Cattring eka...me mills ඔක්කොම yanne apen...😊😊
@nethmis.costha518
@nethmis.costha518 Жыл бұрын
hi aunty and uncle කොහොමද ඔයාලාට අද video එක නම් ලස්සනයි pomodoro කියන්නෙ ඉතාලි භාෂාවෙන් තක්කාලිවලට panne pasta ඉතාලි පාස්සතා වර්ගයක්❤ මම ඔයාලාගෙ video බලන්නෙ italy ඉදන්
@Mr-gp2kw
@Mr-gp2kw Жыл бұрын
උන් දෙන්න එච්චර වයසද😂
@arunapriyarathnayake5924
@arunapriyarathnayake5924 Жыл бұрын
කෑම එක change කරන්ඩ තව කෑම එකක් additional ගන්ඩ වතුර එකක් ගන්ඩ additional charge කරනවද ඕව කරලම නැති වැඩ.😅
@ishadismail20
@ishadismail20 Жыл бұрын
Kotmale strawberry yogurtuth thiyanawa❤️😋😋 Palak panneer Thanikarama indian kama jathi
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@kaushalyaherath5784
@kaushalyaherath5784 Жыл бұрын
Thank you akki මේ වගේ videos ගේන හින්දා තව තවත් ලස්සන videos කරන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💜️💜️💜️
@madushanisamanthika5135
@madushanisamanthika5135 Жыл бұрын
Niyamai akka aiya❤ me wage vdos tawa genna.good luck
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️🥰🥰🤗🤗✈️✈️🌍🌍
@RR_GIRL59994
@RR_GIRL59994 Жыл бұрын
First 💜️❤❤❤❤ ආදරෙයි 💕
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️😍
@bhagyaudawalawwe8703
@bhagyaudawalawwe8703 Жыл бұрын
Onna adath awa video balanna. Harima happy dawas 2k videos danawa kiwwama. Love you akka and aiya ❤🥰🥰
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
@hasharadewumini1504
@hasharadewumini1504 10 ай бұрын
Plane ekaka kawadawath gihin na Video eka poddakwath skip karanne nathuwa baluwa Maru niyamayi❤❤❤❤❤❤❤
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
ඔය දෙන්නට ඉතින් උඩද ,බිමද අදාල නෑනේ..ඕන තැනක කයි..😂😎මරු ජෝඩුව
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃❤️😍❤️
@herbertlokuge1280
@herbertlokuge1280 Жыл бұрын
මරු මරු. ජයවේවා. බුදුසරණයි.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏
@---laki---girl990
@---laki---girl990 Жыл бұрын
අක්කි &අයියා ඊලගට ජාපානෙටයි ස්විස්ටර්ලන්තෙටයි අනිවා යමු හොදේ💪😊❤
@sashw9195
@sashw9195 3 ай бұрын
Palak means Spinach in India. Its Palak Paneer
@todaymeals7622
@todaymeals7622 Жыл бұрын
ඒක නම් වටින vedio එකක්....යන්න කලින් දැන ගන්න එක වටිනවා thank you 😍❤️‍🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍🙏
@traditionalkids123
@traditionalkids123 Жыл бұрын
@@MagicCompass 🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️
@nilanthanilantha8963
@nilanthanilantha8963 Жыл бұрын
@@traditionalkids123 sjjcxxxlxxxlc
@tharubamunusingha2571
@tharubamunusingha2571 Жыл бұрын
ඒ පාලක් පනීර් ඒක හදන්නෙ නිවිති වලින්.ඒකයි කොලාපාට.😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Rasai habai 🤤🤤❤️❤️
@prabhashaniabeysekara1999
@prabhashaniabeysekara1999 Жыл бұрын
flight eke cup eke wathura denne kiyala dena gtte oylgen yashi akke ❤ me expirience eka api ekka beda gaththta thank you❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
එයාලයින් එක අනුව දේවල් දෙන විදිය වෙනස් වෙනවා. මේකේ දුන්නෙ මෙහෙම. 😊😍
@n.bandara4465
@n.bandara4465 Жыл бұрын
අදත් මරූ...❤🥰 අනේ වීඩියෝ දාන්නකො ගොඩක්
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ikmanata thawa video gennamkooo ❤️❤️
@chathurikamadhumali775
@chathurikamadhumali775 Жыл бұрын
❤❤❤❤❤ vedio eka hodatama pahadiliwa tibba.boru posh natuwa samanaya widiyata inna oyala dennata adarei..😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
@chathurikamadhumali775
@chathurikamadhumali775 Жыл бұрын
@@MagicCompass 😘😘
@islander_kool_kat
@islander_kool_kat Жыл бұрын
I never eat plane food as I always feel 🤢 . Even the smell of plane food puts me off unless I fly on business class . Loved your plane food review though .
@shiranthaperera6059
@shiranthaperera6059 Жыл бұрын
අපිට ලස්සන වීඩියෝ ටිකක් ඕනේ දැන් හොදේ 🥰🌹
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@anuekanayaka6898
@anuekanayaka6898 Жыл бұрын
ඒකනම් නියමයි.තවත් ඒ වගේ වීඩියෝ අරන් එන්න
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 Жыл бұрын
Thank you for sharing such a nice video with us. It's superb. ❤❤👌
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍❤️❤️
@manujapanchali7122
@manujapanchali7122 Жыл бұрын
Poha kynne habala pethi walata neda akke. Rasaida ane ewa. Kanda puluwan unada. Lassanai gdk video aka adath.
@slbuy830
@slbuy830 Жыл бұрын
Konda kadala tamai a kewe ......oyala denna niyamai ...a tour ake tawa vistara onaaa....
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඉස්සරහට තව ගොඩක් වීඩියෝස් එන්න තියෙනවා. 😍❤️😍
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri rasa video Eka good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️
@snapdragonht3312
@snapdragonht3312 Жыл бұрын
අපිව පිස්සු wattanawa oya denna. Hama dema supiriyata තිබුණා 🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍❤️❤️
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
ලංකාවේ ඉන්න අයට දැනගන්න ඔය ගමනට යන cost එකත් කියන්න ....ඒක වැදගත් ...මම නම් ඔහේ ගිහින් නෑ ඒ නිසා දන්නේ නෑ .....cost එක කිව්වම යන්න ආශාවෙන් ඉන්න අයට වටිනවා .....මම අහලා තියෙන විදිහට එච්චර මුදලක් යන්නේ නෑ ...අනික flight එකේ කොහොමද වීඩියෝ කරන්නේ අවුලක් නැද්ද ...😮😮😮😮
@MagicCompass
@MagicCompass Жыл бұрын
සම්පූර්ණ වීඩියෝ සීරීස් එකම ඉවර උනාම අපි වෙනම ට්‍රැවල් ගයිඩ් වීඩියෝ එකක් කරනවා. වියහියදම් ගැන ඔක්කොම විස්තර ඒකෙදි කතා කරනවා. වීඩියෝ කරන්න පුලුවන් බැරි එක තීරණේ වෙන්නෙ එවෙලෙ ඉන්න එයා හොස්ටර්ස්ලා අනුවා.
@sanjubandara305
@sanjubandara305 Жыл бұрын
@@MagicCompass good 👍🌹
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna aiya and akka.Budusaranai.Dewipihitai.
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🏼🙏🏼❤️❤️🥰🥰
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Nice one doubala✌♥♥
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙌🙌❤️❤️😍😍
@SLFoodsVlog
@SLFoodsVlog Жыл бұрын
Kana bona supirima couple ekak oyala lassanai oyalage video
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏😍❤️🙏😍❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Thank you very much for your commitment 👍🙂❤
@dammikanilanthi8611
@dammikanilanthi8611 Жыл бұрын
Ehedi widiyo kale nadda aneeee ❤️🥺 කරනම් ඉකමනට දාන්න කො විඩියො ❤️🥺
@MagicCompass
@MagicCompass Жыл бұрын
Kala kala… ewa issarahata genawoooo 😍❤️
@wachboy9152
@wachboy9152 Жыл бұрын
දාපු ගමන් බැලුව 😊😍❤️😘
@MagicCompass
@MagicCompass Жыл бұрын
✈️✈️😍😍❤️❤️
@amelak45
@amelak45 Жыл бұрын
Meyalagen api salli dilada kema ganna oni kiyannako danna kenek please
@ruthsanchala8960
@ruthsanchala8960 Жыл бұрын
Flight eke kama kanna asawak athi una appa.lankawata yanawa kiyala ekak na ewa itin සෙලවෙන මනස
@lakminisuramya125
@lakminisuramya125 Жыл бұрын
ඇත්තටම අපි ගොඩක් ඔයාලට ඇබ්බැහි වෙලා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
Adareiiiiii ❤️❤️🤗🤗
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
බුදුසරණයි
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 Жыл бұрын
හෙට අනිද්දා අපිත් මේ experience එක ගන්නවා කියලා හිතෙද්දි හිතට පොඩි මෙව්වා එකක් දැනෙනවා,😋හැබැයි srilankan එකක් ,,
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
ප්ලේන් එකේ ආයේ ඉල්ලුවම කෑම දෙනවද?දෙන එකම නෙමෙයිද කන්න ඕන
@amalisugathapala8403
@amalisugathapala8403 Жыл бұрын
Ane mehema video 1k dapu 1 hodai. Man eye video 1tath comment kala flight eke lebuna kema pennuwe ne ne kiala😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
Flight 4ma kama me video eken aran awa 😍❤️
@sanduninimasha4967
@sanduninimasha4967 Жыл бұрын
Asrabajan kiynne koheda 😊
@prabodhharsha2765
@prabodhharsha2765 Жыл бұрын
ඔය මැල්ලුම creamy spinach 👍👍😍
@Sashrika_semini_fanclub
@Sashrika_semini_fanclub Жыл бұрын
Oylge videos channel C eke ynw
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව් ඔව්. 😍❤️😍
@danushkafernando4879
@danushkafernando4879 Жыл бұрын
Pomodoro kiyanne thankali waratah italian walin
@uddeepawikkramasinghe5412
@uddeepawikkramasinghe5412 Жыл бұрын
යෝගට් එක කොත්මලේ නේ 😋😋
@ruwanjananawam943
@ruwanjananawam943 Жыл бұрын
Math aka dekka.
@chamilaautoengineer1817
@chamilaautoengineer1817 Жыл бұрын
🤣
@chanugajanadeeth1730
@chanugajanadeeth1730 Жыл бұрын
Harima lassanai anti .thava flight video✈️❤ danna
@MagicCompass
@MagicCompass Жыл бұрын
Hariiiii ✈️❤️🌍
@_himasha_
@_himasha_ Жыл бұрын
Akke ara issellm hmbuna meal eke tibba strawberry yhoget ek KOTMALE yhoget ekk lankawe brand ekk 🥹
@MagicCompass
@MagicCompass Жыл бұрын
Ow ow 🍓🍓
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
Video eka patan gaddima hitha ganna puluwan kama tike raha😋😋😋😋😍😍😍😍❤️ bade amaruwa hadei hodee ohoma thaniyen kaala😥😂🙈❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙈🙈😃😃❤️😍😍❤️😍❤️❤️
@Sjtgeseeker
@Sjtgeseeker Жыл бұрын
Flydubai එකෙත් දෙන යෝගට් kotmale 🇱🇰
@MagicCompass
@MagicCompass Жыл бұрын
✈️🌍❤️
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Kala iwara unahama a cup ahema ain karanne kohomada .ayala gannawada awa.🤔
@MagicCompass
@MagicCompass Жыл бұрын
ඔව්. එයාලා එකතු කරගෙන යනවා.
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
😊
@mayuminayananjalie230
@mayuminayananjalie230 Жыл бұрын
First viewer 😘❤😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍❤️❤️
@shanukisenaya4140
@shanukisenaya4140 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ ලස්සනයි අක්කේ ❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍❤️🙏😍❤️🙏
@sameerasandaruwan217
@sameerasandaruwan217 Жыл бұрын
Me lankawa idam apu faly dubai eka lankawa idam hadapu set ekakk...anika dubai idam giypu eka dubai wala idam thama me me kame.....denna....❤❤
@janitha365
@janitha365 Жыл бұрын
හොදයි ඒ අත්දැකීම. කතා කරන ඒව ඇහෙනවා. ප්‍රශ්නයක් නෑ. අසර්බජආනය ලස්සනම ගංජා නගරය. යන්න ආස හිතුනා. ඔයාලත් රට රට වල ඇවිදින නිසා කියනේ. මම යුරෝපයේ විශා රටවල් ප්‍රමාණයක සංචාරය කරලා තියෙනවා. ට්‍රැවල් වීඩියෝ ඕන තරං කරන තිබුනා. ඕකත් කලාවක්, මම දක්ශ නෑ සබකෝලය නිසා ඒව කරන්න අපහසු යි. යුරෝපයේ ජීවත්වන නිසා සංචාරය පහසුයි. තව තව රටවලට යන්න හැකිවේවා සුබ පැතුම් ඔබ දෙදෙනාටම. තෙරුවන් සරණයි. පෘතුගාලයේ න් පටන්ගත්තා ම පෝලන්තය වෙනකම් වපසරිය, එංගලන්තය ග්‍රීසිය, ආසියාවේ තායිලන්තය, සිංගප්පූරු, මැලේසියාව, වියට්නාමය දැනට සංචාරය කරලා තියෙනවා. තවත් යන්න තමයි බලාපොරොත්තුව. ලබනමාසේ පිලිපීනයේ යනවා. ඔබ දෙදෙනාගේ කටයුතු සාර්ථක වේවා.
@methulisworld
@methulisworld Жыл бұрын
Plane experience eka ganna restaurent ekakata giya vagene
@nipunifernando6662
@nipunifernando6662 Жыл бұрын
Fly Dubai කෑම නම් මෙලෝ රහක් නෑ.මන් එද්දි කෑවා.කෑම සීතලයි.වතුරත් දෙන්නෙ සල්ලිවලට.බොහොම අමාරුයි කෑම එකට කලින් වතුර එකක් ගන්න.යෝගට් කෝප්පෙන් එකයි වතුර දෙන්නෙ.cheapest services
@Manel12345
@Manel12345 Жыл бұрын
අසලබජාන් කියන්නේ කොහෙද .යුරෝප් රටක්ද මාලදිවයින වගේ රටක්ද
@sandysam2719
@sandysam2719 Жыл бұрын
Asia
@shanukasilva5016
@shanukasilva5016 Жыл бұрын
amaruwen api wenuwen record kalata thanks nice atttama
@DahamdiBihansa-hu2nj
@DahamdiBihansa-hu2nj Жыл бұрын
Ane thawa ekak oni . Anti
@c.m1419
@c.m1419 Жыл бұрын
Nice video ❤ Love Youuuuu ❤️😍🔥
@MagicCompass
@MagicCompass Жыл бұрын
Much love ❤️❤️✈️✈️🌍🌍
@ThiseniThulithma-pg9yk
@ThiseniThulithma-pg9yk Жыл бұрын
අනේ ඔයාලගෙ video හරිම ෂෝයි❤😊
@didulanikavindaya1066
@didulanikavindaya1066 10 ай бұрын
Ayalata.itin kana witarai hamadama
@nadeeshasewwandi1763
@nadeeshasewwandi1763 Жыл бұрын
ඔයාලට ගිහින් එන්න කොච්චර විතර වියදමක් ගියාද අක්කේ
@muthubhagi6509
@muthubhagi6509 Жыл бұрын
මාත් රට ගියා වගේ feel උනේ 🙂😁
@MagicCompass
@MagicCompass Жыл бұрын
🌍🌍✈️✈️❤️❤️
@vindyarandeniya
@vindyarandeniya Жыл бұрын
Video 1 100% hodai..okkoma ehuna penuna 💛
@MagicCompass
@MagicCompass Жыл бұрын
😍😍✈️✈️🌍🌍❤️❤️
@ruwanjananawam943
@ruwanjananawam943 Жыл бұрын
Yoghurt akak kothmale neda
@vishminavodi8541
@vishminavodi8541 Жыл бұрын
ආදරෙයි අක්කි අයියා ඇත්තටම හැමදාම මෙි වගේ විඩියෝ ගේනකන් මම බලන් ඉන්නවා❤
@sachinisandamali2580
@sachinisandamali2580 Жыл бұрын
Maha badajariyo 2nnek wge oyala 2nna. Giya tenata paaadui appa.
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
Supiri a vlog eka nam..🧚❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍❤️
@ireshikamadushani9015
@ireshikamadushani9015 Жыл бұрын
Akkige hairstyle ekata akki chuti babek vage ❤ adarei oy dennatama
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@gamingthisumff4453
@gamingthisumff4453 Жыл бұрын
Hi I enjoy this beautiful video best couple ❤❤❤😅
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️❤️😍😍😍
@Halloween23125
@Halloween23125 Жыл бұрын
අයියා, අක්කි ඔයාල දෙන්නා කරන ජොබ්ස් මොනාද කියන්නකෝ...☺️😚❤
@kpoplover4697
@kpoplover4697 Жыл бұрын
Great job. Keep going...
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️❤️😍😍✈️✈️
@roshanitissera6421
@roshanitissera6421 Жыл бұрын
palak paneer. 2ni kama eka pay karalada gatte. kanna be kiwwama dunnada
@MagicCompass
@MagicCompass Жыл бұрын
Kanna ba kiwwama dunna. Pay kare na
@roshanitissera6421
@roshanitissera6421 Жыл бұрын
👍
Delicious Flight Food in Malaysia Airlines
18:18
Magic Compass
Рет қаралды 140 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 78 МЛН
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 66 МЛН