අපිම බිමට බදාම කපමු | floor Plastering | floor plastering for tile | how to do floor plaster | DIY

  Рет қаралды 38,940

SL Tech School

SL Tech School

Күн бұрын

Пікірлер: 51
@SusanmaVideo
@SusanmaVideo 11 ай бұрын
හරිම වටිනවා ලෝබකමක් නැතුව හොඳටම කියලා දෙනවා ගොඩක්ම ස්තූතියි
@janakasilva9207
@janakasilva9207 Жыл бұрын
වැඩිම අගල් කීයක්ද බදාම දාන්න පුළුවන්
@KrishanthaRanaSinha
@KrishanthaRanaSinha 27 күн бұрын
ජය වේවා සහෝදරයා
@Memereviewsl234
@Memereviewsl234 2 жыл бұрын
ගැම්මක් රූමෝ ♥️
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️😍
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
නියමයි බොක්ක ❤️
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@yanagaman
@yanagaman 2 жыл бұрын
වටිනවා..ගොඩක් ස්තුති
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Share with your friends❤️
@dudedokduk3697
@dudedokduk3697 2 жыл бұрын
good video👌🙏🏽✌👌👌👌 Do hardware shops have cement back in stock now? 🤔
@softtech6261
@softtech6261 3 ай бұрын
ස්තූතියි ඔබට
@Template_Hub_Real
@Template_Hub_Real 2 жыл бұрын
Superb
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
😍
@sathyabalansathya8010
@sathyabalansathya8010 2 жыл бұрын
Thanks 👍
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@maheshmadushanka4263
@maheshmadushanka4263 2 жыл бұрын
Good job, tile installation Clz akk krnna..
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ok
@sndfamily5831
@sndfamily5831 2 жыл бұрын
Mula idalama tile allana hati vedio ekak one..mulu paras arina thana ekka
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
කරමු ඉස්සරහට
@samirosh9286
@samirosh9286 2 жыл бұрын
Weli halanna onada
@KrishanthaRanaSinha
@KrishanthaRanaSinha 27 күн бұрын
මනිෂ් ලෑල්ලෙන් කැපුවට පස්සේ හැන්දෙන් මදින්න ඕනද
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 Жыл бұрын
@ASDU.
@ASDU. 2 жыл бұрын
බැමි වර්ග ටිකත් කියල් දෙනවද
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Ok
@thusharachandana8543
@thusharachandana8543 2 жыл бұрын
💯👍❤️🙏💯👍❤️
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@buildingconstructiongajet3832
@buildingconstructiongajet3832 Жыл бұрын
supar
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
සුද්දා මම කලින් අහැවා සොරි යලුවේ මට කියන්නකො පැන්ට්‍රි කබඩ් එකට හොද බොඩ් එකක් mdf බොඩ් වලට වඩ හොද බොඩ් එකක් තියනවද
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Mdf වතුර වදින තැනක් වගේනම් එච්චර සෙට් වෙන්නැ
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
Melamine board එකත් හොදයි finish එකත් තියනවා උඩ වගේ ගහනවන්ම්
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
@@SLTechSchool ❤️thanks වතුරෙන් හනියක් නැද්ද
@nuwanprabodha6590
@nuwanprabodha6590 2 жыл бұрын
❤️❤️❤️ එලම
@Roshantaranga-ic2fo
@Roshantaranga-ic2fo 3 ай бұрын
ගෙදරක කුස්සියේ තිමිනිය උඩ කොන්ක්‍රීට් දැමිමට කමිබි සයිස් එක කියියද එහෙම වීඩියොවක් නැද්ද සැටලිම ගහන විදියත් ඔිනි
@safrasmohamed1342
@safrasmohamed1342 6 ай бұрын
බාස් පොලව ලෙවල් නැ කියලා බදාම කැපුවා අගල් 3 සිට 1.5 දක්වා.රතු සිමෙන්තිත් මැද්දා.දැන් පොලව පුපුරලා මකුලු දැලවගේ.ආයිත් සම්පූර්නම කඩලා බදාම කපන්න ඔනිද.නැහ්තම් පුපුරපු තැන් කටර් එකෙන් කපලා අයිත් හදාගන්න පුලුවන්ද .කරුනාකර උත්තරයක් දෙන්න.
@sakunijayasinghe7192
@sakunijayasinghe7192 Жыл бұрын
බදාම කපල වේලුන පොලවකට සිමෙන්ති කපන්න පුලුවන්ද?
@chathurakaushalyaweerakoon4278
@chathurakaushalyaweerakoon4278 2 жыл бұрын
👍
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
❤️
@NalinsampathKolabage-d4b
@NalinsampathKolabage-d4b 4 ай бұрын
මගේ පොළොව බොල් වෙලා ඒකට මොකද කරන්නේ?
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි Жыл бұрын
බිමට සිමෙන්ති දාන හා ටයිල් අල්ලන විඩියෝ ඔනේ
@user-bg4lt5zq2m
@user-bg4lt5zq2m 5 ай бұрын
වැලි හලලද ගන්ඩ ඔනි
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
සුද්දා MDF බොර්ඩ් විඩියො එකක් කරා නෙද සුද්දා එකෙ ප්ලෙන්ට් එකද ස්ටිකරේද හොද පුලුවන්නම් විඩියො එකක් කරන්න දැනට උත්තරයක් ඔනා
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
ප්ලේන්ට් එක හොදයි ලේසි
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
@@SLTechSchool ප්ලෙන්ට් කරන ආකාරයත් කියන්නකො පැන්ට්‍රිකබඩ් එකකට මම ගෙදර එක කරන්න බැලුවෙ
@SLTechSchool
@SLTechSchool 2 жыл бұрын
@@bhagyasampath6549 පේන්ට් videos දාල තියනවනේ ,කොහොමද කරගන්නොනෙ
@bhagyasampath6549
@bhagyasampath6549 2 жыл бұрын
@@SLTechSchool ඇතුලට සුදු පාට පිටට අලු පාටක් වගේ බැලුවෙ ප්ලෙන්ට් කරන්න ඔනා කොහොමද MDFබොඩ් නැතුව ඉට වඩා හොද බොඩ් තියනවද ඔයගෙ විඩියො බලල මම ගොඩක් දෙවල් කරා
@sumiya.6059
@sumiya.6059 Жыл бұрын
😂😂😂😂 මේවගෙන් බලලා මිනිස්සු බදාම කපනවා බට දමනවා ...අන්තිමට දොර ලගට වතුර බැස්ම තියෙනවා ..ඊට පස්සේ බාස්ලට කතා කරනවා ඇද අරගන්න ..😂😂
@SmilingGoldenDoodle-ee5xn
@SmilingGoldenDoodle-ee5xn 6 ай бұрын
Irisiyakara pagaya😂😂😂
@duwaama1722
@duwaama1722 4 ай бұрын
අනේ පලයන් බන් යන්න
@ruvanruvanpesatha
@ruvanruvanpesatha Жыл бұрын
පුපුරාන්නෙඇයි
@ruvanruvanpesatha
@ruvanruvanpesatha Жыл бұрын
දවස් 5යි පිපිරීමෙන් ගැලවී ගියා ඇයි එ
@NethmiAnuradha-zc7fd
@NethmiAnuradha-zc7fd 5 ай бұрын
සිමෙන්ති පුපුරන්නෙ ඇයි
wire binding ET A\L practical
3:02
SL Tech School
Рет қаралды 28 М.
How to fix a crack in a wall or ceiling - DIY
13:01
Billshowto
Рет қаралды 8 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How to Tile and Grout a Bathroom Floor - Complete Beginners Guide
18:49
තනියම සිමෙන්ති මදිමු
7:28
WADA BIMA -වැඩ බිම
Рет қаралды 45 М.
TILE adhesive + HOMEMADE wax = SUPER DIY WALL DECOR
10:53
Креативный слой
Рет қаралды 2,3 МЛН
කපරාරු කරන්න පුරුදු වෙමු/How To Plaster a Wall
8:51
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН