කපරාරු කරන්න පුරුදු වෙමු/How To Plaster a Wall

  Рет қаралды 71,774

WADA BIMA -වැඩ බිම

WADA BIMA -වැඩ බිම

Күн бұрын

කපරාරු කරන්න පුරුදු වෙමු
#concrete #wall plastre #construction #masonry

Пікірлер: 130
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
මල්ලි ටෙක් එකක උගන්වන්න පුලුවන්වුනානම් හරි වටිනවා කියනදේ හොඳට තේරුම් කරනව මේ වීඩියෝ බලල මගේ වැඩ කර ගන්නව ..ඔබට සුබ ඉදිරි ගමනක් ....ජයවේවා....❤️❤️❤️❤️❤️
@pasannachaminda8646
@pasannachaminda8646 2 жыл бұрын
ප්‍රතිපත්තියක් නැති බාස් උන්නැහේලා ඉන්න සමාජයක මේසන් වැඩ ඉගෙන ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් අපිට තිබෙනවා මෙම පාඩම මගින් අපිට ඉතා සරලව සාර්ථකව ඉගෙන හැකියාව තියනවා ඔබට ස්තුතියි
@hiranthabandara6682
@hiranthabandara6682 3 жыл бұрын
අම්ම මේක නම් පට්ටම වටින video එකක්.. දිගටම කියල දෙන්ඩ. ලංකාවෙ topම තැනකට යනව channel 1 අනිවා. ජයවේවා.
@naveenudara9898
@naveenudara9898 2 жыл бұрын
ගොඩක් වටින දෙයක් අයියෙ ඔයා කරන්නෙ මේ දේවල් කියල දෙන්නෙ නිර්ලෝභීව. දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕනෙ. ❤️❤️❤️
@udithalakmal4649
@udithalakmal4649 2 жыл бұрын
සුපිරි කොල්ලේක් අයියේ ඔයා.......හැමෝම මෙහේම උනානමි........
@පුංචිදඟයා
@පුංචිදඟයා 4 ай бұрын
නියමයි වැඩෙි කැට තියන කොට මුුලින්ම යට කැටේ තියන එක තමා හරිම ක්‍රමය සහෝ.
@chamindafonseka5684
@chamindafonseka5684 3 жыл бұрын
ඉතාම වටිනවා ,,,,සහෝදරයා පැහැදිලිව නිවැරදිව කියාදෙනව තමුන්ටම තමුන්ගේ පොඩි වැඩක් හරි කරගන්න පුළුවන් .
@lenardjanaka6745
@lenardjanaka6745 2 жыл бұрын
Good
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 2 жыл бұрын
අයියෙ ගොඩක් වටින දෙයක් ඔයා කරන්නෙ.... දිගටම වීඩියෝ දාන්න අනිවාර්යයෙන්ම ❤❤❤❤
@wtxdhanu483
@wtxdhanu483 2 жыл бұрын
නියමයි අයිය ඔයා A/l technology කරන සිසුන් ටාගට් කරල කරන්න මමත් එහෙම කෙනෙක් නියම පැට්ටිකල් එක ලස්සනට කියාදුන්න..
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම වටිනා video එකක් දරරවෝ....හරිම සරලව පැහැදිලි කර දෙනවා...
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මම බිත්තියක් කපරාරු කර නියමිත ම නියමයි
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
බොහොම අගෙයි තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා - ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත්වේවා....
@leelanandaherath6396
@leelanandaherath6396 2 жыл бұрын
Attatama ati wishishtai api me vedeo ek balala tama kare haroyatama hari. . Good luck
@pahanjayasiri8255
@pahanjayasiri8255 Жыл бұрын
ඔයා හොදටම වැඩේ කරනව නියමයි..බුදු සරනයි ..
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 5 ай бұрын
ඉතාමත් හොද වැඩසටහනක් ❤❤
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
නියමයි මල්ලි
@dushmanthperers988
@dushmanthperers988 5 ай бұрын
මචං, වැඩේ වටිනවා. හැබැයි බිත්තිය ලඹ කරල බලල මුලින්ම තියන්නෙ යට කැටේ. දෙවනුව තමයි ඒකට ලඹ කරල උඩ කැටේ තියන්නෙ.එහෙම නොවුනොත් කැට තියන්න යන වෙලාව වැඩියි. ලඹේ කැටේට බර කරල යට කැටේට ලඹ කර ගන්න එකයි නිවැරදි ක්‍රමය. 👍
@shironpathirana
@shironpathirana 3 жыл бұрын
ගොඩක් වටිනවා .... 👍
@ieshanisusantha2922
@ieshanisusantha2922 2 жыл бұрын
සුපිරිම වැඩක් අයියෙ. නියමයි. ත්ව දේවල් කියලා දෙන්න.
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 жыл бұрын
Elatama thiyenawa good luck
@samankumara3191
@samankumara3191 Жыл бұрын
මේකනම් සුපිරි.. නියමට තේරෙනවා 🙏🙏🙏🙏🙏
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
ගොඩක් දෙ ඉගනගත්තා ජය වෙවා
@MsAshoppingLK
@MsAshoppingLK 6 ай бұрын
බුදුසරණයි ❤❤im qatar
@dananjayamadushan4115
@dananjayamadushan4115 3 жыл бұрын
කණුවක් කපරාරු කරන video එකක් ගේන්න අයිය.ඔබට ජය
@ishanitharushi9489
@ishanitharushi9489 2 жыл бұрын
බොහොම ස්තූතියි 🖤
@samankumara3191
@samankumara3191 Жыл бұрын
සුපිරි.. මේකනම්
@Srilankajs47
@Srilankajs47 2 жыл бұрын
Gurumusitiyak naduwa karanawanam hodi supiri ana wadagatha bs
@danushkaniroshan8931
@danushkaniroshan8931 Жыл бұрын
ගල් කුඩු concrete දාන්න කපරාරු කරන්න valy vanuvata යයොදවා ගන්න පුලුවන්ද කියලා හරි phadili කිරීම කරන්න
@ruwan2448
@ruwan2448 3 жыл бұрын
නිමයි තව ඉදිරියට විඩියෝ දාන්න
@danumatv226
@danumatv226 2 жыл бұрын
ඔබට ජය ........Danuma TV
@suprice-cr1hh
@suprice-cr1hh 2 жыл бұрын
Bro kaparau badaama aka gahanna veli sha simethi mishrayanaya hadana vidiha kiyala denna plaese
@sandunmadhushan362
@sandunmadhushan362 2 жыл бұрын
මෙවැනි විඩිඔ තව තව කරන්න සුබ පැතුම්
@nuwankumara2494
@nuwankumara2494 3 жыл бұрын
තුන් වන කැටය තියන්න උස ගන්නේ කොහොමද ? හොදට තෙරුනා.ඉලග ටිකත් ඉක්මනින් දාන්න,
@DillaSL-p2k
@DillaSL-p2k Жыл бұрын
ඔයාට බුදු සරණයි ..
@sapumalfernando3603
@sapumalfernando3603 2 жыл бұрын
Bohoma vatinava mahathaya.godak deval danagatta
@niroshanaranasingha4764
@niroshanaranasingha4764 2 жыл бұрын
Niyamai. Digatama karagena yanna. Thanks
@rasikachathuranga2922
@rasikachathuranga2922 2 жыл бұрын
Good job brather.digatama karanna
@nimanthapriyakalumnimantha3863
@nimanthapriyakalumnimantha3863 2 жыл бұрын
Malli jaya wewaa uluassak tiyena bittiyakata kata thiya ganna hatit kiyannako
@prabodhasithumini7667
@prabodhasithumini7667 2 жыл бұрын
niyamai aiye wade nam biththi badina hatith kiyala denna
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
ස්තූතියි වටිනවා
@ravindralakmal8492
@ravindralakmal8492 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි .good job
@Apex_Kulu
@Apex_Kulu Ай бұрын
Nice work❤
@ishansuminda2813
@ishansuminda2813 3 жыл бұрын
නියමයි 👏
@niroshanwithanarachchi1319
@niroshanwithanarachchi1319 2 жыл бұрын
සුපිරි මචං ..
@roshandananjana2345
@roshandananjana2345 2 жыл бұрын
Thank you බුදුසරණයි
@dushansadaruwan284
@dushansadaruwan284 2 жыл бұрын
Godak watinawa video 1..
@gunasekaraliyanagamakankan7915
@gunasekaraliyanagamakankan7915 3 күн бұрын
රවුම් කනුවක් කපරාරු කරන්නෙ කොහොමද .
@dinindumadushan1358
@dinindumadushan1358 Жыл бұрын
බිත්තිය දෙපැත්තෙ තිය්න කැට දෙක එකම ඝනකමට ගන්නෙ කොහොමද?තිරස් අතට බිත්තිය දෙපැත්ත කෙලවරේ තියෙන ඒව
@thilinamadhusanka6071
@thilinamadhusanka6071 3 жыл бұрын
ela mama hoya hoya hitiye.thanks
@roshanjayasekara4977
@roshanjayasekara4977 3 жыл бұрын
Thank you niyamai anith krama 2th keyala danda
@whatsupstatus9602
@whatsupstatus9602 3 жыл бұрын
නියමයි වටිනවා.බිත්තියට කොලපු ගහන්නෙ කොහොමද
@muhammedsarjan7990
@muhammedsarjan7990 2 жыл бұрын
Niyamai 👍👍👍
@praneethkarunarathna7307
@praneethkarunarathna7307 2 жыл бұрын
Excellent
@ravindu1923
@ravindu1923 6 ай бұрын
Good
@fingeract5979
@fingeract5979 2 жыл бұрын
Aiye කැට තියද්දි labe nathuwa මට්ටම් ලීයට level eka thiyla blnna puluwnda
@vihagachathupa4011
@vihagachathupa4011 2 жыл бұрын
ස්තූතී
@thimirasavinda6395
@thimirasavinda6395 2 жыл бұрын
ඇත්තටම මරැ 🙈
@karasinghemadusha2807
@karasinghemadusha2807 2 жыл бұрын
Godak watinawa thanks
@හරිමඅනාවැකි
@හරිමඅනාවැකි 3 жыл бұрын
Good job 👍mama1
@nalakaranaweera6895
@nalakaranaweera6895 Жыл бұрын
පඩි පෙළ කොහොමද කරන්නේ. ටයිල් අල්ලන්න කලින්
@surangawijayanath5580
@surangawijayanath5580 2 жыл бұрын
Aluhunu kalwam karanna onida..kapararu ghnakota
@danu5748
@danu5748 2 жыл бұрын
Wame kate thibbe kohomada.
@danushgayeshan6511
@danushgayeshan6511 2 жыл бұрын
Great job
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
සුද්දා කපරදු කරලා පොටි අදින එක . හඩ්වෙයර් වල පොටි දියර එකක් තියනවා rs550'/600විතර වෙන එකෙන් එක හොදයි නෙද එකට වතුර නොදාද ගාන්නෙ එකෙන් දෙපරක් ඇද්දොද් ඇතිද චුට්ටක් කියන්නකෝ
@nilanthapradeep8670
@nilanthapradeep8670 2 жыл бұрын
Biththiyee idala agala bagaya mena ganne komada
@sisirakumara9372
@sisirakumara9372 2 жыл бұрын
Aiye bim hadana vidihe video ekak dannako
@surangawijayanath5580
@surangawijayanath5580 3 жыл бұрын
Ithiri krama 2th karannko..
@ThilinaWimalapriya
@ThilinaWimalapriya 3 жыл бұрын
වටිනව. අනිත් දෙකත් කියල දෙන්න
@sandaruwnpradeep5932
@sandaruwnpradeep5932 3 жыл бұрын
බිත්තිය ලෙවල් නම් අඩුම කොච්චරක් ගනකමකට කපරාරුව වැටෙන්න ඕනද?
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
Great job...
@dineshcmr9504
@dineshcmr9504 2 жыл бұрын
දකුණු පැත්තේ කැට 2 උසට වම් පැත්තේ කැට 2 ගන්නෙ කොහොමද .. මනින්න උපකරණ ක් නැද්ද
@sudeshsamarathunga2081
@sudeshsamarathunga2081 3 жыл бұрын
Hoda wadak aiye
@prasadpramoda835
@prasadpramoda835 2 жыл бұрын
දකුණු පැත්තෙ කැටෙයි,වම් පැත්තෙ කැටෙයි බදාම ගනකම සමාන කරන්නේ කොහොමද ??
@dineshcmr9504
@dineshcmr9504 2 жыл бұрын
මට ත් ප්‍රශ්නයක් .. අතේ හුරුවෙන් ගන්නවා වෙන්න පුළුවන් නේද
@pasannachaminda8646
@pasannachaminda8646 2 жыл бұрын
අඩි රූලෙන් මනිනව ඇති.
@chanakaherath2282
@chanakaherath2282 Жыл бұрын
@@dineshcmr9504 වම්පැත්තයි දකුණු පැත්තයි දෙකම ලබ කරන්න එතකොට දෙපැත්ත එක සමානව එනවා
@sandunmadhushan362
@sandunmadhushan362 2 жыл бұрын
Great❤️
@samanbandara821
@samanbandara821 2 жыл бұрын
Ada thama on dena gaththe rahas basunnehelage
@krishanmax1884
@krishanmax1884 Жыл бұрын
👌👌👍
@chanakalasantha1351
@chanakalasantha1351 2 жыл бұрын
Mick ekk use karanna
@nilanthaniroshana8352
@nilanthaniroshana8352 3 жыл бұрын
Nula adinna kalin depaththe kata deka level kara ganne kohomada..mokada mattam Leeya 6' nisa. Clear madi....
@anandarajapaksha1721
@anandarajapaksha1721 2 жыл бұрын
මල්ලි අර maco plaster කපරාරුව හොදයි ද.මම ගෙදර ඒවගෙන් කපරාරු කරන්න හිතා ගෙන ඉන්නවා .
@WADABIMA1989
@WADABIMA1989 2 жыл бұрын
එපා .සමන්‍ය වැලි සිමෙන්ති වලින් කරන්න
@eracooking
@eracooking 3 жыл бұрын
super👍
@gcwsale6806
@gcwsale6806 2 жыл бұрын
බිත්තයේ එක පැත්තක කැට තියලා, අනිත් පැත්තත් ඒ හා සමානව කැට තියාගන්න ගනකම හිතා ගන්නේ හිතින්ද? නැත්නම් වෙනත් ක්‍රමයක්ද?
@nalinherath429
@nalinherath429 2 жыл бұрын
හොඳ ප්‍රශ්නයක්
@shironpathirana
@shironpathirana 3 жыл бұрын
වම දකුන කැට දෙකේම උස සම මට්ටමට ගත්තෙ කොහොමද ?
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
එක නම් පලපුරුද්ද. උස සමාන වෙන්න ඕනේ නැහැ. අපට තියන්න පුළුවන් උසින් තියන්න
@shironpathirana
@shironpathirana 3 жыл бұрын
@@WADABIMA1989 අදහස් කලේ.. දෙපස කපරාරු වාසිය සමානව ගත්තේ කොහොමද යන්නයි..
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
මම සරලම විඳියට තාමා තිබ්බේ /තව පුළුවන් මුලු පරාස බලලා තියන්න. එතකොට ඔය ප්‍රශ්නය විස දෙනව. මම එ ක්‍රමය ටත් එකක් කරන්නම්. හැබැයි එ ක්‍රමයට කරන්නේ නැති තරම් මොකද ඒකට ගොඩක් වෙලා යනවා. එක ගොඩක් සංකිර්ණ ක්‍රමයක්
@janakakumara5060
@janakakumara5060 2 жыл бұрын
Depasa kapararu waasi samana nathi unoth anek bittiya ansaka 90 nathi wenawa neda
@gcwsale6806
@gcwsale6806 2 жыл бұрын
මටත් තියෙන ගැටලුව ඒක. හොයා ගත්තොත් පොඩ්ඩක් කියන්න
@sumith4182
@sumith4182 2 жыл бұрын
Ane macho kayannako muhudu wali walin kaparadu karanne kohomada
@WADABIMA1989
@WADABIMA1989 2 жыл бұрын
සංස්ථා වැලි අවුලක් නැහැ
@slkkandy2616
@slkkandy2616 2 жыл бұрын
Dalaba gahana hati kiya denna puluvanda
@kpspryantha7784
@kpspryantha7784 2 жыл бұрын
Bohoma sthuti pin
@massenarathna4397
@massenarathna4397 Жыл бұрын
කපරාදු කරද්දි බිත්ති (ඉන්) හොදට මැදින්න ඕනද්? බාස් කියන්වා ටිකක් රෆ් වෙන්න ඕන නැත්නම් පොටි ගැලවෙනවා කියලා. සිමෙන්ති වතුර දාලා මදින්න හොද නැ කියලා
@maheshrajapaksha4672
@maheshrajapaksha4672 3 жыл бұрын
Badama anupathaya kiyanawada
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
5ta1i
@arunaruwan5164
@arunaruwan5164 3 жыл бұрын
Godak watunaa mahatmaya
@IsaniMalsha
@IsaniMalsha 2 ай бұрын
වොටර් ලෙවෙල් බලන්න ඔන නැද්ද
@WADABIMA1989
@WADABIMA1989 2 ай бұрын
නැහැ
@nelu4302
@nelu4302 Жыл бұрын
Thank you so much I want to contact with you?
@WADABIMA1989
@WADABIMA1989 Жыл бұрын
0763743286
@priyankasampath6276
@priyankasampath6276 10 ай бұрын
ok
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
tachchiya cement kilo kiyak allanawada
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
10 විතර
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
@@WADABIMA1989 thanks 👍
@pocketgear
@pocketgear 2 жыл бұрын
පහලින් නූලක් ගහන් නැතිව මැද කැටේ ලඹ කරල පහල කැටේ තිව්වට කමක් නැද්ද?
@WADABIMA1989
@WADABIMA1989 2 жыл бұрын
කමක් නැහැ
@nandasiriperera1004
@nandasiriperera1004 Жыл бұрын
🙏
@massfeet9169
@massfeet9169 2 жыл бұрын
වම්පැත්තෙ කැටේ දකුණු පැත්තෙ කැටේට සමාන වාසියක් ගත්තෙ කොහොමද නූල ගහන්න කලින්
@SameeraSenarathna-on2om
@SameeraSenarathna-on2om Жыл бұрын
ගුරු මුශ්ටිය 😂
@prasadsanjeewana5733
@prasadsanjeewana5733 5 ай бұрын
❤❤
@sandaruwnpradeep5932
@sandaruwnpradeep5932 3 жыл бұрын
කැට තියන බදාමයට සිමෙන්ති අනුපාතය වැඩිද
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
වෙනසක් නැහැ
@AdeeshaDeeranath-ky5qx
@AdeeshaDeeranath-ky5qx Жыл бұрын
ගාඩ්න් එකෙ තණකොල වටෙට බදින බැම්මක් හරි, එවගෙ එකක් හරි බැදලා කපරාදු කරන හැටි ගැන විඩියො එකක් ගෙන්න පුලුහන්ද.
@WADABIMA1989
@WADABIMA1989 Жыл бұрын
Ok
@prasadjayasundara
@prasadjayasundara 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sdkarokeproduction
@sdkarokeproduction 3 жыл бұрын
💐💐
@ideatv3761
@ideatv3761 3 жыл бұрын
Aiye ganakama balnne nedd kaparaduwa karddi
@WADABIMA1989
@WADABIMA1989 3 жыл бұрын
ඒක බිත්තියේන් බිත්තියට වෙනස් වෙනවා.
@ideatv3761
@ideatv3761 3 жыл бұрын
@@WADABIMA1989 hari eth mkkhri biththiykata adala kaparadu ganakama menala keta tynne nedd? Anith eka ekama biththiye keta tyaddi samana ganakamakin keta tyagnn one ned
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹❤❤👍💥
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 50 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 38 МЛН
තනියම සිමෙන්ති මදිමු
7:28
WADA BIMA -වැඩ බිම
Рет қаралды 31 М.
පොටි අදින්න කලින් අපි  දැනුවත් වෙමු
9:50
How To Make Creative Concrete Columns - Using Sand And Cement - Round Plastic Pipes
12:32
Building Construction News
Рет қаралды 6 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39