Flowers Bun No oven Let's make a wood stove easily 🌺🌺 මල් බනිස්🌺🌺 අවන් නෑ දර ලිපේ ලේසියෙන්ම හදාගමු

  Рет қаралды 25,320

GAMI RASA

GAMI RASA

Күн бұрын

#bun#බනිස්#Bunrecipes#gamirasa
Flowers Bun No oven Let's make a wood stove easily
🌺🌺 මල් බනිස්🌺🌺 අවන් නෑ දර ලිපේ ලේසියෙන්ම හදාගමු
Join this channel to get access to perks:
/ @gamirasa
/ @gamirasa
ශ්‍රි ලංකාවේ අසිරිය වගේම වසක් විසක් නැතිව ගම්බද රස ආහාර වේලක් හදන හැටි ඉතාම සරළව කියා දෙන්නේ GAMI RASA KZbin නාලිකාවෙන් පමණි දිලිදු පවුලකට පවා හදාගන්න පුළුවන් ගෙදර තියන සම්පත් වලින් රස කෑමක් හදාගන්න එක්වෙන්න අපේ නාලිකාවට ඔයාගේ යාලුවන්ද එක් කර ගන්න ඔයාලා හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි .. / gamirasa
The wonder of Sri Lanka as well as how to make a delicious rural meal without poison is very simply taught by the Gamirasa KZbin channel.
#Cooking#GamiRasa#cokeryrecipes#cookery recipes in sinhalasa
Facebook / gami-rasa-youtube-1814...
/ gamirasa
KZbin / gamirasa
COOKERY CHEF - Chandrika Nilmini
VOICE Samantha Balasuriya
Join our channel
Visit our KZbin channel to enjoy a tasty meal in the village
We will tell you to make village food
~-~~-~~~-~~-~
Please watch: "පොලොස් ගෙඩියයි මාළු කෑල්ලයි කට්ලට් Pollos and fish pieces are cutlets"
• පොලොස් ගෙඩියයි මාළු කෑ...
~-~~-~~~-~~-~

Пікірлер: 29
@Wimukthini
@Wimukthini 4 ай бұрын
Gindara thiyanna ona pramanaya kiyanna
@theekshanachamath3470
@theekshanachamath3470 Жыл бұрын
Super ❤👍. Thanks 🙏
@GAMIRASA
@GAMIRASA Жыл бұрын
Thank you too
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔබට බුදු සරණයි
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
තව තවත් ලස්සනට වීඩියෝ දාන්න ඔයාට හදවතින්ම සුභ පැතුම්❤️ මගෙන් ඔයාට අයියේ ❤️💪 බුදුසරණයි..!!
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
අපි එක්කම යමු ගමනක් ස්තුතියි
@kirihonda7095
@kirihonda7095 Жыл бұрын
1kta 2k labai Cost1ka 400/= Profit 1ka 800/= i Thankq
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
Super !
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
Thank you very much!
@nadeedevika6070
@nadeedevika6070 2 жыл бұрын
👍😋
@dewonsandesha9474
@dewonsandesha9474 2 жыл бұрын
💪👌
@Nidarshana3750
@Nidarshana3750 2 жыл бұрын
Man kalin haduwa brown colour ekata uda awe ne ai ea?
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
වහන පියන උස වැඩි උනොත් එහෙම වෙනවා .නැත්නම් උඩින් පොල්කටු අගුරු තියන්න පියනෙනෙන් එතකොට හරි යනව
@Nidarshana3750
@Nidarshana3750 2 жыл бұрын
@@GAMIRASA Thank you 😘
@sumedasoysa7067
@sumedasoysa7067 2 жыл бұрын
@dilaniathapaththu2552
@dilaniathapaththu2552 Жыл бұрын
Banis melek une nee, udin bpeluna
@Wimukthini
@Wimukthini 4 ай бұрын
Matath ehemai meyala mehema kiuwata api hadanna giyama hadana hema ekama meti wage.man ki parak hadanna heduwaada .hadanna be .
@KrishanthaPadmakumara-br1qb
@KrishanthaPadmakumara-br1qb 6 ай бұрын
විකුනන්න හදන්න කොපමණ කල්තියා ගන්න පුලුවන්ද .කල්තියා ගනීමේ ද්‍රව්‍ය මොනවාද මට කියලා දෙන්නකෝ ස්තුතිය .
@GAMIRASA
@GAMIRASA 6 ай бұрын
Dawas dekai
@sudunona8186
@sudunona8186 Жыл бұрын
👍👍👍
@senarathnamevaaththdasenar2729
@senarathnamevaaththdasenar2729 2 ай бұрын
යිස්ට් නැතුව බේකින් පවුඩර් දන්න් බැද
@GAMIRASA
@GAMIRASA 2 ай бұрын
පිපෙනවා අඩුයි හැබැයි
@shanthirupika5645
@shanthirupika5645 Жыл бұрын
ඔය ර්ස්ට් වර්ගය නම කියන්න පුළුවන්ද
@GAMIRASA
@GAMIRASA Жыл бұрын
නමක් නම් නෑ කඩේ පොඩි පැකට් තියනවා
@erandiwathsala2454
@erandiwathsala2454 Жыл бұрын
බටර් වෙනුවට දාන්න පුලුවන් දෙයක් තියෙනවා ද ..
@GAMIRASA
@GAMIRASA Жыл бұрын
බටර් දැම්මා ම රසයි නැතුව හදන්නත් පුලුවන්
@heemapadmalatha7438
@heemapadmalatha7438 2 жыл бұрын
ඔයවගේ උඩවාටිය කර වෙන්නේ නෑ ඇයි එහෙම වෙන්නේ
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
උඩින් වහලා පොල් කටු අගුරු තියන්න සුපිරියටම එනවා 👍👍🌹
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 86 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39