ඩෝ එක ක්නීඩ් කරන්නේ නෑ කිරි රහට ලේසි ඩිනර් රෝල් | no knead-dinner rolls | gedaradi pan hadana hati

  Рет қаралды 44,633

nira S

nira S

Күн бұрын

Пікірлер
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati kzbin.info/www/bejne/fmbdZaR4a8Zsfc0
@malkanthikodithuwakku3113
@malkanthikodithuwakku3113 2 жыл бұрын
ඔයාගෙ කියල දෙන පිලිවෙලනම් හරිම පැහදිලියි....ඕනිම පොඩි ළමයකුටවුනත් තේරුම් ගන්න පුලුවන්....හැමෝටම ඔය හැකියාවනෑ.....ඒක ඔයාගෙ වාසනාව👍👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් සුදූ මම බලන්නේ අමුද්‍රවය ටික අරගන්න කෙනෙක් ඒක විසි කරනවට වඩා බොහොම පැහැදිලිව කියලා දුන්නම ඒක හදාගන කනවනේ. ඉතින් සමහර අය මට බනිනවා කියවනවා අඳෝනාව කියලා. ඒත් මම ඒවා ගනන් ගන්නේ නෑ. මුලින් කෑම හදන කෙනාගේ පටන් මේ විස්තර වටිනවා. කෙනෙක් දෙයක් ඉගන ගන්නවානේ. මහන්සි නොබල සේරම කියන්නේ ඒකයි. තනියම විනාඩි 10 කියවන එකත් ලේසි නෑ. ඒත් මම බලන්නේ මගේ වීඩියෝ බලන අයට උපරිම සාධාරණයක් කරන්න. ඔයාට ගොඩාක් ස්තූතියි මම වෙනුවෙන් අකුරු කලාට. දීර්ඝායුශ වේවා!!
@MallikaPodimanike-v1o
@MallikaPodimanike-v1o Ай бұрын
හරිම පැහැදිලි යි ඔයාට ස්තුතියි
@somaSoma-o1u
@somaSoma-o1u 10 ай бұрын
ස්තුතියි. මිස්. ඔබේ. කෑම. හරි. සෝක්. ජයවේවා. 👍👍👍👍👍
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොදම රෙසපියක් මම් හෙට අනිවාර්යයෙන්ම හදනවා 👍♥️😍
@amithavithanage429
@amithavithanage429 2 жыл бұрын
මාත් හැදුවා කිරි බනිස්. ලස්සනට රසට තිබුණා. ස්තූතියි දුව,
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@herathdayawathi8469
@herathdayawathi8469 9 ай бұрын
P😊00p
@manikemanike1320
@manikemanike1320 2 жыл бұрын
හරිම ලස්සනයි ,ඒ වගේම රසත් අzති කියලා හිතෙනවා හදල බලන්නම්කෝ 💞💞💞
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නීරෝගී වේවා!!
@BroMishen2014
@BroMishen2014 2 жыл бұрын
බොහෝම ස්තුතියි පැහැදිලිව කියා දෙනවාට❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@ayeshahewawithrana9104
@ayeshahewawithrana9104 2 жыл бұрын
තෑන්ක්ස් නිරා ...💐💐. ඔයා හරිම පැහැදිලිව , ලස්සනට කියලා දෙනවා👍👍. බලන් ඉන්න වගේම හදන්නත් ආස හිතෙනවා.💖😘
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
මේ recipe එකත් රස ඇති . ඔයා කියලා දුන්න බදින කිරි බනිස් නම් කියලා වැඩක් නෑ 😍. ඔයාට බොහොම ස්තූතියි නංගි හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවාට .බුදුසරණයි ඔයාට !!❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️😍 මට ගොඩක් සතුටුයි
@AdikariAdikari-zv1on
@AdikariAdikari-zv1on Жыл бұрын
Math heduwa aeththata hodai oyata godak sthuthi ❤
@kamalakodithuwakku6559
@kamalakodithuwakku6559 2 жыл бұрын
banish .....kanna harioma aase qeyakl. voidiyooela.blanakota haqanna thibuna baua netjiunaa. bohome pin.budusareenai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️
@laxmiwijethunga9857
@laxmiwijethunga9857 2 жыл бұрын
මම.මෙි දැන්.හැදුවා නියමෙටම ආවා.හරිම රසයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@thilinishalika607
@thilinishalika607 2 жыл бұрын
හරිම ලස්සනයි මා හදලා බලාන්නම්
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා ❤️
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
හරිම රස පාටයි
@amalika6784
@amalika6784 2 жыл бұрын
? මම ඔයා කියලා ඩිපූ විදියට පාන් හැදුවා නියමෙට ම ආවාගොඩක් ස්තුතියි නන්ගි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි ආයේ කමෙන්ට් කලාට
@aravindaproduction5855
@aravindaproduction5855 3 ай бұрын
Ada haduwa. Hariyatama awa.😊😊
@amithavithanage429
@amithavithanage429 2 жыл бұрын
ඩ්නර් රෝල් හරිම රසයි.මාත් හැදුවා.❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව්නේ හරිම රසයි
@mariemarie3763
@mariemarie3763 2 жыл бұрын
Wow thank you 😍😍😍
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
ගොඩක් තුති👍👍👍💎💎💎💎💎💎💎
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@bodumobile3448
@bodumobile3448 2 жыл бұрын
Nangi oyaga dnr rol bnis aka hri lassanai apita awan akak ntuwa hda ganna komada kya danna bai nangi
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවන් නැතුව බනිස් කන විදිහ හෙට ගේන්නම් ඉන්නකෝ. මේක නම් ලිපේ හදන්න එපා. රස නැති වෙයි
@malanieindra123
@malanieindra123 2 жыл бұрын
ස්තුතියි 🌹😘
@shalini81i
@shalini81i 2 жыл бұрын
Thanks so much ❤️
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Attatama hodai 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
@CT-vl3iu
@CT-vl3iu 2 жыл бұрын
Beautiful
@vitharanachami4001
@vitharanachami4001 2 жыл бұрын
Thank you 💐
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Thanks so much
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුති 🙏
@hansdrulex6546
@hansdrulex6546 2 жыл бұрын
hama dema lipe hadana hatith kiyala dennako akasarema
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හෙට ගේනවා ලිපේ අයට. ඔයාලව අමතක කරන්නේ නෑ.
@Dilini53
@Dilini53 Жыл бұрын
Plz riply beko gas awan.use karana vidiya. Hariyata gold colur ekata enneththe ei
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
තේරුනේ නෑ
@Dilini53
@Dilini53 Жыл бұрын
Beko brand eke gas awan eke kohomada kohomada banis hadanna use karanne eke thiyenne time nob ekai thawa eka nob ekakui vitharai ne අන්ශක ගාන නොබ් එකක් nene
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
niranji sarojanie subasinghe fb ekata photo ekak danna dr messenger@@Dilini53
@kaushalyapremarathne5442
@kaushalyapremarathne5442 2 жыл бұрын
Woow මරුනෙ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
rasai
@jayanthimallika2762
@jayanthimallika2762 2 жыл бұрын
Good video
@shanthikurnarthie945
@shanthikurnarthie945 2 жыл бұрын
Godak watinwa pin danuwth kalata b s d 💔💔💔💔💔🌹🌹🌹💜💜💯💯💯💯🙏🙏🙏🙏👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි මැණිකේ
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good 🌹🌹🌹🌹👍👍👍👍👍👍✋✋✋
@roinamarasinghe6096
@roinamarasinghe6096 2 жыл бұрын
Please let us know how to make atta flour buns
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Sure
@ushani9571
@ushani9571 2 жыл бұрын
Kiri piti danawanam kochchara danna oneda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේස හැඳි 4 වගේ පාං පිටි එක්ක හලාගන එකතු කරබ්බ. යීස්ට් වතුරෙන් ඇක්‍ටිව් කර ගන්න
@ushani9571
@ushani9571 2 жыл бұрын
Man ada haduwa thank you
@ushani9571
@ushani9571 2 жыл бұрын
Soft ekata thibuna daruwoth asawen kawa
@bsbsbbbxbjsjs5955
@bsbsbbbxbjsjs5955 Жыл бұрын
❤❤❤
@thusharasatharasinghe5963
@thusharasatharasinghe5963 2 жыл бұрын
Meka steam karalath hadanna puluvanda?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
Mama කරලා නම් නෑ
@anushkasuwaris4191
@anushkasuwaris4191 2 жыл бұрын
akke pol kiri ganna barida
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
puluwani
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
ස්තූතිය
@NilminiDamayanthi-j5w
@NilminiDamayanthi-j5w 4 ай бұрын
Pol.kiri.dala.හදන්න .බැරිද.
@niraSrecipes
@niraSrecipes 4 ай бұрын
පුළුවන්
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Ane akki mage welling electric oven ekak tiyenne eke bake knob eka denna tiyenne yata elimant eken vitarayi udai yatayi dekama yost karaganna vitarayi ehema awan ekak hadaganna kohomada mehema puluwanda
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
නංගි යටයි උඩයි දෙකම දාන්න. ටෙම්ප්‍රේචර් එක 180 දාන්න. එතකොට මොකුත් වෙන්නෙ නෑනේ. මගේ එකත් සාමාන්‍ය අවන් එකක්
@sachisachi5013
@sachisachi5013 2 жыл бұрын
Thank akke 💖💖💖💖💖🌹🌹🌹
@surekadty2678
@surekadty2678 2 жыл бұрын
👍👍❤️
@shalikasampath2919
@shalikasampath2919 Жыл бұрын
Milk ඇලජි කෙනෙකුට උනුසුම් වතුරින් හදන්න බැරිද.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
පුළුවන්. පොල් කිරි දාන්නත් පුළුවන්.
@shalikasampath2919
@shalikasampath2919 Жыл бұрын
Thanks nanga
@chandragamage2299
@chandragamage2299 2 жыл бұрын
Thanks
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@kaushalyapremarathne5442
@kaushalyapremarathne5442 2 жыл бұрын
ඕකෙ මැදට filling 1ක් දාලා beak කරගන්න බැරිද ?
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
puluwan suda
@kaushalyapremarathne5442
@kaushalyapremarathne5442 2 жыл бұрын
එහෙනම් හදන්න ඕන. ඔයාගෙ ගොඩාක් recipe මම try කරා...... ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.......... thanks හාල්පිටි කෑම ගොඩාක් කියල දෙනවට. පොඩ්ඩො දෙන්නට ගොඩාක් වටිනව ඒව... ❤️❤️
@gayanfernando4737
@gayanfernando4737 2 жыл бұрын
Meka ricecooker eke meka hadanna beda. Nethnam lipe paan hadana vidihata hadanna beda. Oven eka pavichchi ne me dawaswala lightbil ganan nisa
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ලිපේ හදන එකක් හෙට ගේන්නම් මීට වඩා රස. ඉන්නකෝ. ඔයාලටත් මම මොනා හරි හදනවා.
@gayanfernando4737
@gayanfernando4737 2 жыл бұрын
Thank u
@thusharamanjula3607
@thusharamanjula3607 2 жыл бұрын
awan ekak nathuwa hadanna barida akke
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බෑ මල්ලි හෙට ගේනවා ලිපේ හදන එකක් ඒක හදා ගන්න
@thusharamanjula3607
@thusharamanjula3607 2 жыл бұрын
Hari akke
@ranisomalatha2330
@ranisomalatha2330 Жыл бұрын
පොල් කිරි ගන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ගන්න
@b.a.a.mjayashinha496
@b.a.a.mjayashinha496 2 ай бұрын
අපිත් හැදුවා හැබැයි ඉතින් පිපුනේ නෑ
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
යීස්ට් පරණයි
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
නැත්නම් පාන් පිටි හුලං වැදිලා
@sriyantheniejayawardena4385
@sriyantheniejayawardena4385 2 жыл бұрын
Kneed ,,,,me vachanaya uchcharanaya karaddi 'k' akura shabda karanna nehe.. Eya "need" kiyala uchcharanaya karanna. Pneumonia kiyana vachanayath me vageyi. Eya uchcharanaya karaddith mul akuura "p" kiyavenne nehe..Evani vachana godak English bhashawe thiyanawa.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@indranidasanayake6382
@indranidasanayake6382 2 жыл бұрын
Polkiri හොඳ නැද්ද
@niraSshorts
@niraSshorts 2 жыл бұрын
Bohoma hodai
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හොඳයි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඕනම දේකදි කිරි වෙනුවට පොල් කිරි ගන්න. සත්ව ආහාර වලින් වැලකිලා ඉන්න ගොඩක් අය ඕවට ගන්නේ ශාක වලින් ගන්න කිරි. පොල් කිරි ආමන්ඩ් කිරි වගේ ඒවා.
@vonal9427
@vonal9427 2 жыл бұрын
බීට් කළා ට කමක් නැද්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
karala balanna. mama nam karalama na
@fatimaali6290
@fatimaali6290 2 жыл бұрын
👍👍💕💕🙏🙏🙏
@ranifrando
@ranifrando 2 жыл бұрын
පිටි කිරි දැම්මට කමක් නැද්ද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් හොඳයි
@nandenande8253
@nandenande8253 2 жыл бұрын
💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍
@nevillkrishantha1587
@nevillkrishantha1587 Жыл бұрын
මම ඇදුවා ටිකක් ගල් ගතියට තිබුනේ 😔😔😔
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හොඳ යීස්ට් දාලා පිපෙන්න තියන වෙලාවල් හරියට තියන්න ඕනේ.
@sriyanes.swijerathna7504
@sriyanes.swijerathna7504 2 жыл бұрын
👍👍❤❤❤🙏
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 7 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН