All about Private Jets - මිල ගණන් සහ විස්තර

  Рет қаралды 55,444

Fly with Me

Fly with Me

Күн бұрын

Lets talk about private jets in Sinhala. Costs, Prices, Insurance, crews and many more.
__________________________________
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
For Sponsorships, Offers & Official Purposes
E-mail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website - www.slgeek.lk/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SEYA LK by SL Geek - www.seya.lk/
(Shop & Sell Online - 1000+ Sellers , 10,000+ Products)
__________________________________

Пікірлер: 362
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 3 жыл бұрын
ලන්කාවේ කවුරු හරි මේ වගේ private jet එකක් ගනී කියලා ප්‍රාර්තනා කරමු 😭
@va.bandara8968
@va.bandara8968 3 жыл бұрын
Thiyana aya innva ne...upali wijewardhanatath tibba
@ultratechmusic9608
@ultratechmusic9608 3 жыл бұрын
@@va.bandara8968 ow upali wijewardena eya marunaeth jet eka gihilla
@chillmancinema3493
@chillmancinema3493 3 жыл бұрын
මම ගන්න ඉන්නේ......... තව අවුරුදු 16 කින් ☺️☺️☺️☺️###
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 3 жыл бұрын
@@va.bandara8968 ඔව් නේ
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 3 жыл бұрын
ප්‍රාර්තනා මොකටද ගන්න ඒ තැනට එන්න ට්‍රයි එකක් දීපන්❤💯🇱🇰
@chamathniwarthana2834
@chamathniwarthana2834 3 жыл бұрын
මාත් ගත්ත එකක් GTA V එකේ.සුපිරි ඔයල මං වගෙ උනන්දු වෙලා වැඩ කරන්න ඔයලටත් ගන්න පුලුවන්
@h.g.nnimsara988
@h.g.nnimsara988 3 жыл бұрын
Ambo eka
@jainduchamika3246
@jainduchamika3246 3 жыл бұрын
අමො ඔයා 😂
@mayuranishan8873
@mayuranishan8873 2 жыл бұрын
ඇත්තමද,?? ගොඩක් හොදයි... මෙන්න දියුනු වෙන මිනිස්සු... අපි ආදර්ශෙට ගන්න ඕන.
@malindumalaka8480
@malindumalaka8480 3 жыл бұрын
Businessman කෙනෙක්ගේ එක විනාඩිය jet දහයකටත් වඩා වටිනවා වෙන්නත් පුලුවන්
@janithaprasad6620
@janithaprasad6620 3 жыл бұрын
සල්ලි තියෙනවා ගන්නැ ...ගමේ උන් නිදන් හාරලා කියයි
@unsubscribeme6286
@unsubscribeme6286 3 жыл бұрын
මමත් මගේම privet jet එකක යන්න හරිම ආසයි
@pamudupinsara2866
@pamudupinsara2866 3 жыл бұрын
අයියෙ, ප්‍රයිවට් හෙලිකොප්ටර්ස් තියෙනව නේද..?? ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ......
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
❤️❤️
@sltrackeranjana8166
@sltrackeranjana8166 3 жыл бұрын
හොඳ වෙලාවට කිව්වේ නැත්නම් යිළඟ මාසේ පඩියෙන් ගන්න හිටියේ පසිඳු අයියේ 😁
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
Billionaire කෙනෙක්ටම තමයි වැදගත් වෙන්නේ සහ පහසුවෙන් නඩත්තු කරන්න පුලුවන්
@gihansathsara007
@gihansathsara007 3 жыл бұрын
එනකන් බලන් හිටපු වීඩියො එකක් අයියේ...👍
@kasuneranga6760
@kasuneranga6760 3 жыл бұрын
දවසක් එකක් බස්සනවා ගමම ගැස්සිලා යන්න😁😁😁😁
@gamingwithpasiya7781
@gamingwithpasiya7781 3 жыл бұрын
මාත් ගේනවා GTA V එකට
@Lakshan_34
@Lakshan_34 10 ай бұрын
😂
@shehandissanayake8078
@shehandissanayake8078 3 жыл бұрын
ලංකාවේත් තියෙන ප්‍රයිවට් හෙලිකොප්ටර් ගැන ඕනෙ ඔය වගේ💗💗💗😍😍
@chamuthuhanasana5840
@chamuthuhanasana5840 3 жыл бұрын
Bro you forget to mention the most affordable/cheap (about $2 million or less) Privet Jet (large) of all time "Bombardier Challanger 601"
@ireshalakmali8233
@ireshalakmali8233 3 жыл бұрын
Pilot කෙනෙක් වෙන එක හොද රස්සාවක්ද කියල සහ pilotලා ගැන විශේශ දේවල් ගැන video එකක් ඕනෙ
@pamudupinsara2866
@pamudupinsara2866 3 жыл бұрын
රස්සාවනම් හොඳයි.. කෝස්වලට යන වියදම තමා දරන්න බැරි
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
@@pamudupinsara2866 million 10
@ireshalakmali8233
@ireshalakmali8233 3 жыл бұрын
@@pamudupinsara2866 ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ
@SCCAero
@SCCAero 3 жыл бұрын
@@pamudupinsara2866 කීයක් වගේ යනවද...
@SCCAero
@SCCAero 3 жыл бұрын
@@srstofficial7520 එච්චරටම?..
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
මාත් අනිද්දා ගන්න යද්දි තමයි මට මෙ video එක හම්බුනෙ මට ගොඩක් වැදගත්.
@musicplus7427
@musicplus7427 3 жыл бұрын
😂 ela
@naukalabels
@naukalabels 3 жыл бұрын
Video එක බැලුවෙ මාර ආසාවෙන් සුපිරි...❤️❤️😊
@PasanRajithaWeerasekera
@PasanRajithaWeerasekera 3 жыл бұрын
කෆීර්, මිග් යානා ගැනත් වීඩියො කරන්න...
@a340aviation9
@a340aviation9 3 жыл бұрын
Mata video ekak one first class vs. Business class vs premium economy class vs Economy class
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 3 жыл бұрын
පයිලට් කෙනෙක් වෙන්න කරන්න ඕන subject ගැන වීඩියෝ එකක් දෙන්නකෝ plz 🙏🙏🙏🙏🙏
@chathurangabandaranayaka7918
@chathurangabandaranayaka7918 3 жыл бұрын
අයිය එතකොට private jet එකක් යනකොට කොහොමද වීසා එහෙම
@hirukaninduwara704
@hirukaninduwara704 3 жыл бұрын
වීසා එකෙයි මොන ප්ලේන් එකේද යන්නෙ කියන එකෙයි සම්බන්දයක් නෑ වීසා එක ඕනේ ඒ රටට ඇතුලු වෙන්න විතරයි එන වාහනේ මොකද්ද කියන එක අදාල නැ
@piumaldissanayake8597
@piumaldissanayake8597 3 жыл бұрын
හොඳ වෙලාවට කීවේ. තව ටිකෙන් ගන්නවා. ස්තූතියි.
@matheeshamadawa5441
@matheeshamadawa5441 3 жыл бұрын
Private helicopter gana video ekak අනිවාර්යයෙන් gennako
@sakecinema4841
@sakecinema4841 3 жыл бұрын
සකේ සිනමා අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා.......!
@amanjanafernando9730
@amanjanafernando9730 3 жыл бұрын
අයියේ privaye helicopters ගැන වීඩියෝ එකක් ඕනේ.
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
ඇති යන්තම් වීඩියෝ එක ටිකක් දිගට දාලා , ඉස්සරහට දාන ඒවත් අඩුම තරමින් විනාඩි 10 වත් දාන්න..
@mezzie_7
@mezzie_7 3 жыл бұрын
U.S Air Force One එක ගැන video එකක්
@ranasinharane1349
@ranasinharane1349 3 жыл бұрын
අනාගතේ ගුවන් යාන කොහොම වෙයිද🤔
@kavishkau
@kavishkau 3 жыл бұрын
Elon musk ge wade hari giyoth. Owa ballata yanawa
@pamithauthpala3819
@pamithauthpala3819 3 жыл бұрын
එව්වා අහසෙන් යයි
@timzip5843
@timzip5843 3 жыл бұрын
Privat Helicopter එකකට යන වියදම ගැනත් ඕනෙ.
@Sethu_02
@Sethu_02 Жыл бұрын
කිසිම වැඩක් නෑ කියලා දැන දැනත් මෝඩ වැඩකට ඩේටා නාස්ති කරපු මෝඩ මම 😂😂😂
@VIDBOT0
@VIDBOT0 3 жыл бұрын
ඉතාමත් හොද vedio එකක්. වටින vedio එකක්. ෙගාඩක් ෙතාරතුරු දැන ගත්ත. හැබැයි එක ෙදයක් මිස් ෙවලා තිබ්බ. එ් තමා private jet එකක් මිලදී ගත ෙහාත් රට තුල register කරන්ෙන් ෙකෙසද? හා රජ ෙයන් එල්ල වන ගැටලු ෙමානවද? කියන එකතමා මිස් ෙවලා තිබ්බ ටික.ෙහාඳ vedio එකක්. පුඵවන්නම් ෙම් කරුණු ගැන සඳහන් කර තව vedio එකක් කරන්න. අනිවා ඔ්ෙන්.
@randinudewsitha998
@randinudewsitha998 3 жыл бұрын
reverse thrust system ගැන video එකක් ඹ්න
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
ජෙට් එකක යන්න ආසයි.. පුලුවන් උනොත් දවසක ගන්නව.. 😍🙈
@udeeshainduwara
@udeeshainduwara 3 жыл бұрын
Online buy කරන්න ලින්ක් එකක් description එකේ දාන්න...😂ගන්න කැමති අය ඉන්නව මේකෙ...😌🔨
@dumindamax1501
@dumindamax1501 3 жыл бұрын
ලෝකය private ගුවන් යානා පාවිච්චි කරන අය කියන්න
@rajithaprasad8174
@rajithaprasad8174 3 жыл бұрын
Foodball player ලා ගොඩකට තියෙනවා Ronaldo,Messi,Neymar වගේ
@amilaprasad6807
@amilaprasad6807 3 жыл бұрын
@@rajithaprasad8174 foodball??
@praveendominic3129
@praveendominic3129 3 жыл бұрын
Conor mcgregor
@arunadarshana4166
@arunadarshana4166 3 жыл бұрын
අනේ බන් ආයෙ වීඩියෝ කරද්දි උබෙ මූන අයින් කරල වීඩියෝ දාපන්කො
@ishankavinda1521
@ishankavinda1521 3 жыл бұрын
ප්‍රයිවට් විල්බැරෝවක් ගන්නෙත් බොහොම අමාරුවෙන් අප්පා..
@thanujsenalliyanagedara2177
@thanujsenalliyanagedara2177 3 жыл бұрын
ලන්කාවෙ ප්‍රයිවර් ජෙට් ගන්න පුලුවන් අය ඉන්නකොට ඇයි ගන්නෙ නැත්තෙ බදු හින්දද 🤕💔
@yasirusangana5835
@yasirusangana5835 3 жыл бұрын
Ou badu hinada lankawa kavadawath diunu wenne na
@illeone8076
@illeone8076 Жыл бұрын
@@yasirusangana5835 ow othin diunu wenne nh moda minnsu innakan naththan auto rata diunu wenne na ne minissu danaganna one diunu karanna
@pathum4981
@pathum4981 3 жыл бұрын
Helicopters gana ekak karannako ayye. Aduma awa gana
@innovativeideas440
@innovativeideas440 3 жыл бұрын
හොද වෙලාවට බැලුවේ නැත්නම් වැඩිපුර දීල ගන්නවා 😀😀
@chethiyafriends7650
@chethiyafriends7650 3 жыл бұрын
😂
@Bimalka_Kavindu
@Bimalka_Kavindu 3 жыл бұрын
❤❤🔥බලාපොරොත්තු උන වීඩියෝ එකක්❤🔥
@pamithauthpala3819
@pamithauthpala3819 3 жыл бұрын
අයියේ... අපිට ආයෙ රට යන්න පුලුවන් වෙන්නෙ කවදද කියලා වීඩියෝ එකක් කරනවද? විශේෂයෙන් සිංගප්පූරුවට..
@madurangamunaweerage2957
@madurangamunaweerage2957 3 жыл бұрын
Ha ha😂😂
@lahirumadusanka3241
@lahirumadusanka3241 3 жыл бұрын
වටින වීඩියෝ එකක් brother. ආදරෙයි ආ 💖💖💖
@Kaviiisha
@Kaviiisha 2 жыл бұрын
හත්තික්කෙ එතකොට ෆුට්බෝල් ගහල මේවගෙ දෙයක් කරන්න පුලුවන් කියල දැනගත්තෙ අද රොනාල්ඩෝ😵
@sanjayakumara6767
@sanjayakumara6767 3 жыл бұрын
අයියෙ, Fly Emirates, Qatar Airways දෙකෙන් Economy class යන්න හොඳම Flight එක මොකද්ද ?
@adithyaakash7687
@adithyaakash7687 2 жыл бұрын
අනේ අයියෙ ,ලයිසන් හතරම ගන්න යන වියදම ගැන විඩිඕ එකක් කරන්නකො
@arunthimira5292
@arunthimira5292 3 жыл бұрын
Aiye Qatar wala pilot kenek wenna puluwan widiha gana video ekak dannako
@akonperera4524
@akonperera4524 3 жыл бұрын
මගෙ දුරින් නෑදෑ වෙන කෙනෙක්ට privet jet එකක් තියනව මිනිහ ටැන්සානියාවෙ ඉන්නෙ රත්තරන්,මිනිරන්,දියමන්ති බිස්නස් මිනිහ කරන්නෙ,කැලෑත් බදු අරන් කපනව. දැන් මිනිහ එහෙ ඇමති කෙනෙක්ගෙ දුවෙක් බැදල ඉන්නෙ.
@ole3067
@ole3067 3 жыл бұрын
සිරාද?
@akonperera4524
@akonperera4524 3 жыл бұрын
@@ole3067 ඔව්
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
පයිවට් චොපර් ගැනත් විඩොයො එකක් දාන්න
@shehanchamod2492
@shehanchamod2492 3 жыл бұрын
අැයි අයියා කල් ගියේ විඩියෝවක් දාන්න බලන්හිටියේ දානකම්
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
මම ත් ගන්න තමයි හිටියෙ මෙක බැලුවට පස්සෙ තමයි මෙක මහා මොඩකමක් කියලා හිතුවෙ
@hirusenevirathna6737
@hirusenevirathna6737 3 жыл бұрын
😅
@sandamalid1341
@sandamalid1341 3 жыл бұрын
Super
@madawafernando7040
@madawafernando7040 3 жыл бұрын
Private helicopters ganath me wagema ekak one 😊
@RWMotivation520
@RWMotivation520 3 жыл бұрын
Private helicopter gannath video akak one
@fdsindigenous1905
@fdsindigenous1905 3 жыл бұрын
අයියෙ, Private helicopters ගැන වීඩියෝ එකක් කරන්නකෝ........
@sanjanakarunarathna8290
@sanjanakarunarathna8290 3 жыл бұрын
මේ වගේ එකකට තමන්ගෙම කියල runaway එකක් හදාගන්න බැරිද? / පුලුවන්ද ? ,
@Naexau
@Naexau 2 жыл бұрын
Ayye electric privata jet gana video ekak karanna
@prashanharshana7374
@prashanharshana7374 3 жыл бұрын
නිර්ජා ගුවන් සේවිකාව ගැන video එකක් ඕන .
@thisaramadushanka8843
@thisaramadushanka8843 3 жыл бұрын
Super video 😍😍😍
@pathumsankalpa496
@pathumsankalpa496 3 жыл бұрын
පලවෙනි comment එක මගෙන් ❤❤
@dissanayakasampath8544
@dissanayakasampath8544 3 жыл бұрын
ලංකාව ඇතුලත ගුවන් සවරියක් යන්න ව්දියක් ගැන දැනගන්නට අවශ්‍ය යි.(උදා -කොළඔ සිට යාපනය ට හො නුවරඑළිය ට)
@arunthimira5292
@arunthimira5292 3 жыл бұрын
Aiye pilot kenek wena widiha gana video ekak danako
@gimhanaperera9136
@gimhanaperera9136 3 жыл бұрын
Choper එකක් ගන්න හැටිත් කියලා දුන්නොත් සුපිරි 🔥🔥
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
Time eka Madi vena Businessman lata thamai vadagath venne.
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
ලංකාවේ helicopter එකක් කීයද තමන්ටම එකක් ගන්නේ කොහොමද? Google එකේ නම් helicopter එකක් 1.5-15 million වගේ තිබුනේ. ඒ ගාන ඇත්තද
@hasindugayendra4627
@hasindugayendra4627 3 жыл бұрын
eeta aduwemuth thiyenawa.. used eewa thiyenawa usd 200 000 agee ganan walatah
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
අඩේ මට දැනුත් ගන්න පුලුවන් එහෙනම්.😂😂 rent නෙවෙයිනේ.
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
අලුත් එකක් කීයක් වගේද, 6 දෙනෙක්ට වගේ යන්න පුලුවන් එකක්.
@hasindugayendra4627
@hasindugayendra4627 3 жыл бұрын
@@nevergiveup2734 naa naa... good luck brother...
@nevergiveup2734
@nevergiveup2734 3 жыл бұрын
Thanks bro
@kanishkasl1688
@kanishkasl1688 3 жыл бұрын
ඒකනම් මාරම වටිනවා😍😍😍😍
@maleshasadaruwan4861
@maleshasadaruwan4861 3 жыл бұрын
Niyama video aka super jaya wawa
@Malindu605
@Malindu605 Жыл бұрын
I’m crazy of this topic. Amazing. But one day. Some day some day ✈️
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
Plane එකකට දොරවල් කීයක් තියෙනවද
@rajitharomeshk4395
@rajitharomeshk4395 3 жыл бұрын
Thank you so much ☺ brother man me video eka enakan balan hitiye 💪👌
@dayasofworld
@dayasofworld 3 жыл бұрын
ලංකාවෙ උපාලි විජේවර්ධනට pvt jet ක් තිබ්බා. එයා ඒකෙ මැලෙසියා යද්දිනෙ අතුරුදන් වුනෙත්.
@Kaweesha_Sandares.
@Kaweesha_Sandares. 3 жыл бұрын
ගොඩක් වටිනවා
@jainduchamika3246
@jainduchamika3246 3 жыл бұрын
අපේ ගෙදර තියෙනවා runaway එකක් අඩු ගානට ලැන්ඩ් කරගන්න අපි ඔක්කොම ලන්කාවෙනේ කතා කරල කරගමු
@thisara679
@thisara679 3 жыл бұрын
රුපියල් 100 අතේ නැතුව.. jet එකක් ගන්න ආපු මම 😂
@acmrgacmrg1675
@acmrgacmrg1675 3 жыл бұрын
Keep it up🤟
@auracom5262
@auracom5262 3 жыл бұрын
😎❤ 🔥 *Fly* *with* *me* 🔥
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
Helicopter genath me widiye video ekak karanna price, maintenance gena. Ekata kemathi aya like ekak damu ❤️❤️
@shashininadeeshani2910
@shashininadeeshani2910 3 жыл бұрын
Pan america 914 gana video ekak one
@thebabyoftechnology7115
@thebabyoftechnology7115 3 жыл бұрын
hoda video ekkak
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
Super pasindu ayye 😜
@bhagyaviduranga1700
@bhagyaviduranga1700 3 жыл бұрын
පිලිපින් එකට video එකක් හදන්න අය්යේ ඉක්මනට
@bachcha3357
@bachcha3357 3 жыл бұрын
Private helicopter ගැන විස්තර ටිකක් කියන්නකෝ
@sameeramadushan2520
@sameeramadushan2520 Жыл бұрын
Puluwan nam lankawe domestic flight Gena video ekak karanna. Air Force Ekenuth karanawa Neda. Ewage ganan ekka denuwath karanna puluwan nam watinawa..
@sahandivayanjana7613
@sahandivayanjana7613 3 жыл бұрын
parissaman budusaranai jasu phitai
@gishanj1563
@gishanj1563 3 жыл бұрын
Safety eka vadima eka Mokakdha ?
@dinadasuhansith3978
@dinadasuhansith3978 3 жыл бұрын
අයියේ video දන්නේ නැද්ද. අපිට තව video ඔබ අයියේ dannakooo. දැන් මසෙකින් එකෙක් දාලා nha නේ. පුලුවන්නම් Flight වලට සම්බන්ධ නැතන්ම pilot ලා ගැන එහෙම තියන movies මොනවහරි තියනවානම් කියන්න
@dilanpredeep3828
@dilanpredeep3828 3 жыл бұрын
Thanks
@sciencelife8243
@sciencelife8243 3 жыл бұрын
air bus company eka A380 manufactuer karana eka navaththuva eka gana video ekak danna ko
@theloYoKoHaMa
@theloYoKoHaMa 3 жыл бұрын
Video එකක් දාන්න bro.....😑😑😑 දැන් මාස දෙකක් තිස්සේ video නෑ
@Sethu_02
@Sethu_02 Жыл бұрын
අපි ඔක්කොලාම සල්ලි දාලා ගමුද😂😂😂
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
නියමයි පට්ට වීඩියෝ 1ක්
@dewpahasara4424
@dewpahasara4424 3 жыл бұрын
Chopar gana කියන්න
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 2 жыл бұрын
Video ake intro ake yana siduwa nam kathai appa wena akak danna
@chethiyafriends7650
@chethiyafriends7650 3 жыл бұрын
අයියෙ ඇයි ප්ලේන් එක උඩට යද්දියි පහලට එද්දියි කන් අගුල් වැටිල කන් රිදෙන්නෙ ☹️
@sandunnilantha
@sandunnilantha 6 ай бұрын
Billionaire kenekta nan mewa easy wada😂 api hithan inne billionaires la millionaires la goda denek jet wala yanawa kiyala,😂 ඒක boruwak unta jet ekak ganna salli thibbath ganne naththe eka thanikarama viyadamak wena nisa😊 ara kiuwa wage time eka godakma wadagath loku salli karayonta nan jet ekak rent karala hari thiya ganna eka thama hoda❤❤. Man ahala thiyenawa jet ekak jet eke viyadan walata company ekath ekka partnership ekak vidiyata aragena jet eka padinna පුළුවන් kiyala❤. Suddekge video ekakin thama dakke❤
@dinadasuhansith3978
@dinadasuhansith3978 3 жыл бұрын
ඉක්මනට video එකක් onaaa
@slhero1160
@slhero1160 3 жыл бұрын
ඇත්ත මිල ගාන වගේ තුන් ගුනයකින් වැඩී vat එක හින්දා 😂 ප්ලේන් එක ගන්න සල්ලි තිබ්බත් vat ගෙවාගන්න බැරුව මැරෙන්නේ
@vijerathnabanda9391
@vijerathnabanda9391 3 жыл бұрын
Ayya would more luxurious and would big price private jet pilibada video akak karannako.
@tharushadeneth2375
@tharushadeneth2375 3 жыл бұрын
Apima hangar ekek gahuwoth kohomada?
@dinurajayatilleke
@dinurajayatilleke 3 жыл бұрын
Meh yana widiyata nn issarahata wagon R ekak gannwata wada private jet ekak ganna eka labai wage😅😅
@piyumalfernando2329
@piyumalfernando2329 3 жыл бұрын
Private helicopter ගැන rewewe ekak one
@chamichalafernando6366
@chamichalafernando6366 3 жыл бұрын
Private jet ekak thiyaa baik එකක්වත් ganna bari man wage thawa un innawa da
Concorde Flights - Super Sonic Planes සිංහලෙන්
9:52
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 50 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 42 МЛН
7 Cheapest Private Jets You Can Buy
11:07
World Of Luxury
Рет қаралды 26 М.
Private Jets - $20,000,000  to  $500,000,000
4:39
Gravity
Рет қаралды 6 МЛН
Sri Lanka Airport Guide  - Sinhala
12:01
Fly with Me
Рет қаралды 44 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН