No video

ගුවන් තොටුපොළක කොයිතරම් පහසුකම් තියෙනවාද ? ඔයාටත් ඒ දේවල් ලබාගන්න පුළුවන්... Travel Map Airport 03

  Рет қаралды 19,303

Travel Map With Tharanga (සොබා)

Travel Map With Tharanga (සොබා)

Күн бұрын

Conference and business:
A business centre can be found in the transit hall on the ground floor of the terminal. International direct dialling, fax machines and photocopiers are available. In addition, there are three business and first-class lounges at Colombo Bandaranaike International Airport. Meeting facilities are available at the nearby Gateway Airport Garden hotel (tel: +94 11 544 0000; www.thegatewayhotels.com).
Communication Facilities:
There is a post office in Arrivals. Telephone booths can be found in the arrival, departure and transit areas. A communications counter is located in the transit lounge with international direct dialling, email and fax facilities.
Disabled facilities:
Special assistance for wheelchair users and passengers travelling for medical reasons is available. Any passengers who may require additional assistance are advised to contact their airline before travelling.
Money:
A number of banks operate at the arrival lobby and in the transit area, providing currency exchange facilities. ATMs and currency exchanges are available throughout both terminals.
Food:
Restaurants (run by Sri Lankan Airlines) serving local and international cuisine are located in Departures and the transit lounge. Numerous snack bars and cafés are also available.
Shopping:
A wide range of duty-free shops can be found both in Arrivals and Departures. These sell a variety of products, including electronic goods, household items, wines and spirits, handicrafts, silk items, jewellery, perfumes and teas.
Public transport road:
Bus:An airport shuttle transports passengers to the main bus terminal 500m (1,640ft) from the terminal, from which intercity buses operate. Bus 187 leaves for central Colombo every 30 minutes (one-way journey to the airport costs eRs 110) from 0530 to 2030. Rides to central Colombo via bus take about 45 minutes. Shuttle: Most hotels and tour operators offer transport from Colombo Bandaranaike International Airport; but it is advised to confirm in advance. Taxi: Taxis are available outside the...
Public transport air:
Plane: Cinnamon Air (tel: +94 11 247 5475; www.cinnamonair.com) operates flights in small aircraft, including seaplanes, from Bandanairaike Airport to a number of scenic spots and other destinations around Sri Lanka. Full details of schedules and fares can be found on the company's website.

Пікірлер: 63
@guththilaanjana1143
@guththilaanjana1143 3 жыл бұрын
මම මේව tv එකේ යද්දීත් බලනවා. මේකෙත් බලනවා. ගොඩක් වටිනවා. බොහොම ස්තූතී. 👏👏👏👏👏🙏🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 මිතුරන්ටත් share කරන්න... 🙏
@guththilaanjana1143
@guththilaanjana1143 2 жыл бұрын
Okay
@janakasusantha5699
@janakasusantha5699 Жыл бұрын
ගොඩාක් වටින චැනල් එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 Жыл бұрын
ස්තූතියි...ඔබේ ප්‍රතිචාර අපට වටිනවා... මිතුරන්ටත් share කරන්න 🙏❤️
@darshana573
@darshana573 2 жыл бұрын
ගොඩක් වටින video set එකක් ..
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
දර්ශ, අපේ වැඩසටහන් බලනවා වගේම ඔබේ අදහස් සටහන් කිරීම මේ වැඩසටහන් සාර්ථකව ගෙන එන්නට වෙහෙසෙන හැමදෙනාටම විශාල ශක්තියක්... බොහෝම ස්තුතියි... හැකිනම් ඔබේ හිතවතුන්ටත් වැඩසටහන් share කරන්න. 🙏❤️ 🇱🇰 👍
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
පුලුවන්නම් පිටරට ඉදලා යන කෙනෙක් ගුවන් යානෙන් බැස්ස තැන ඉදලා එලියට යනකන් (බෑග් බාරගන්න තැන් ඇතුළු ) සියළු විස්තරයක් ගේන්න.
@dulakshadilhara8207
@dulakshadilhara8207 3 жыл бұрын
Aththtama godak watinawa me adahasa
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 මේ තැන් ගැන ඉදිරියේදි කතා කරන්නම්... ඉතා වටිනවා ඔබේ අදහස්.... 🙏🙏 මිතුරන්ටත් share කරන්න... 🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
🙏👍👍👍👍🙏
@sanasana5790
@sanasana5790 2 жыл бұрын
ස්තුතියි..... බුදු සරනයි
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
දිගටම බලන්න , යාලුවන්ටත් යවන්න . ස්තූතියි ... බුදු සරණයි...
@susiaso
@susiaso 2 жыл бұрын
much appreciate your programme, all the best.
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
Thanks, you too! please share our videos.
@susiaso
@susiaso 2 жыл бұрын
@@travelmapwiththaranga9343 yes.sure.all the best.keep it up.
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
This is vital video episode about how to deal with the international airport when your leave the country & thanks to the Sri Lanka Airport Aviation authorities ( Specially Mr. Hettiyarchchi ) explanation it's interiors.& keep-it-up.
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
Thank you mery much... 🙏
@vimutech5722
@vimutech5722 2 жыл бұрын
බොහෝ දේවල් දැනගන්න ලැබුන ඉතා වටින වැඩසටහනක් පොඩි ඉල්ලීමක් තියන්වා පවතින කොරෝනා තත්වය මත ගුවන් මගියකු pcr පරීක්ශනයක් සිදු කල යුතු බව පැවසෙන්වා ඒ ගැන වීඩියෝ එකක් දෙනවද ගුවන් ගමනට පැය කීයටක කලින්ද කරගන්න ඔනී ගුවන් තොටුපලට පැමිනිය යුතු වෙලාව ගැන ඒ සම්බන්දව
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
ඉදිරියේදි ඒ වටිනා අදහස් එකතුකරමින් වැඩසටහනක් ගේන්නම්... අපේ වැඩසටහන් බලනවා වගේම ඔබේ අදහස් සටහන් කිරීම මේ වැඩසටහන් සාර්ථකව ගෙන එන්නට වෙහෙසෙන හැමදෙනාටම විශාල ශක්තියක්... බොහෝම ස්තුතියි... හැකිනම් ඔබේ හිතවතුන්ටත් වැඩසටහන් share කරන්න. 🙏❤️
@Magadige
@Magadige 3 жыл бұрын
වටිනම වීඩියෝ පෙලක් ❤️
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 ඉතා වටිනවා ඔබේ අදහස්.... 🙏🙏 මිතුරන්ටත් share කරන්න... 🙏
@fernandoachala2353
@fernandoachala2353 2 жыл бұрын
Bohoma sthuthuii.... Very useful vedio
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
අපේ වැඩසටහන් බලනවා වගේම ඔබේ අදහස් සටහන් කිරීම මේ වැඩසටහන් සාර්ථකව ගෙන එන්නට වෙහෙසෙන හැමදෙනාටම විශාල ශක්තියක්... බොහෝම ස්තුතියි... හැකිනම් ඔබේ හිතවතුන්ටත් වැඩසටහන් share කරන්න. 🙏❤️
@annejayawardhana1373
@annejayawardhana1373 Жыл бұрын
thank you so much
@chamiperera882
@chamiperera882 2 жыл бұрын
Lasanama lassana wadagath video pelak
@premakasthuri7068
@premakasthuri7068 2 жыл бұрын
පලවෙනි පංතිය සහ ව්‍යාපාරික පංතිය සදහා ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගන්නා අයට ගුවන් තොටුපලේ සංචරනය වන කාලයතුලදී ලබාදෙන කටුනායක ගුවන් තොටුපලේ ගිමන්හල ඉතා ආකර්ෂණීයයි, එම මගීන්ට කෑමබීම වලින් පවා සියල්ල සම්පූර්‍ණ වෙනවා... එතකොට මේ Economic ලංතියේ අයට එම සැළකිලි ලැබෙන්නේ නැහැ මා දන්නා තරමින්... ඇයි එහෙම කරන්නෙ Economic වලින් රටට විණිමය හොයන්න යන දුප්පත් අය නිසාද?. නමුත් එම යානයේම ගමන් ගන්නා බිස්නස් සහ ව්‍යාපාරික අයට ප්‍රමාදයන් සදහා හොඳ සැලකිළිත් කෑමබීමත් ලැබෙනව.... කොතනක බැලුවත්, ගියත් තියෙන එකාටම තමයි ලාබ ප්‍රයෝජන ඔක්කොම ලබන්නෙ..
@nill1707
@nill1707 3 жыл бұрын
වටිනා දෙයක්
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 මිතුරන්ටත් share කරන්න... 🙏
@buddhikakurukulasooriya4622
@buddhikakurukulasooriya4622 2 жыл бұрын
Wow super
@sadeebalasooriya3291
@sadeebalasooriya3291 2 жыл бұрын
Liquid geniyanna puluwan pramanaya keeyada? Perfume , shampoo , toothpaste Wage dewal wala මිලිලීටර් pramanaya keeyada.
@THAMILAN1986
@THAMILAN1986 2 жыл бұрын
Good
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
Thank you ✔❤
@ranjithsilva878
@ranjithsilva878 2 жыл бұрын
Good programme
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
Thank you so much...
@sufernando1431
@sufernando1431 3 жыл бұрын
වීඩියෝ එක හොඳයි.. විස්තර කියන කෙනාට මැදින් පැනලා බාදා කරන්න එපා.. එයාගේ කථාව ඉවර උනාම කථා කරන්න. මෙහෙම කිව්වේ හිත හොඳින්.. ඔබේ දියුණුව උදෙසා..
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...🙏 මිතුරන්ටත් share කරන්න... 🙏🙏👍
@ravigamage7578
@ravigamage7578 2 жыл бұрын
Api nodannawaye lankawe kenek othanin yanakota kattiyage gembar.hospitulity gena katha karala wedak ne. Middle East yana ahinsaka minissunta daana loku seen.
@samirasadakalum1466
@samirasadakalum1466 2 жыл бұрын
Thanks ❤️😘
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
You're welcome 😊
@ritamudalige5828
@ritamudalige5828 2 жыл бұрын
Honda wadak apita duty free shop’s walin badu ehema ganna puluwanda November enna inne
@kelummannage8994
@kelummannage8994 3 жыл бұрын
Godaak watinawa me wedasatahana.
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 ඉතා වටිනවා ඔබේ අදහස්.... 🙏🙏 මිතුරන්ටත් share කරන්න... 🙏
@pandikankanamge1630
@pandikankanamge1630 Жыл бұрын
Usa,Uk වගේ රට වලට corona vaccine certificate අවෂ්‍ය නැහැ කියලා වෙබ් එකෙ දාල තියෙන නිසා එය නො ගෙනිච්චොත් සමහර Air lanka officers (specially fat lady )දඩ දාන්න බලනව හොයා බලන්න .
@naleenperera1969
@naleenperera1969 2 жыл бұрын
Is CMB Provide Separate Passenger Terminal For The Domestic Flight Services ?
@channelsk1298
@channelsk1298 3 жыл бұрын
Niyamai👍
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 මිතුරන්ටත් share කරන්න... 🙏
@kavindukanchana5947
@kavindukanchana5947 2 жыл бұрын
Senitizer geniyanna puluwand
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
Supiri♥️
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
ඉසුරු , අපේ වැඩසටහන් බලනවා වගේම ඔබේ අදහස් සටහන් කිරීම මේ වැඩසටහන් සාර්ථකව ගෙන එන්නට වෙහෙසෙන හැමදෙනාටම විශාල ශක්තියක්... බොහෝම ස්තුතියි... හැකිනම් ඔබේ හිතවතුන්ටත් වැඩසටහන් share කරන්න. 🙏❤️ 🇱🇰 👍
@RUSLexplorer2020
@RUSLexplorer2020 3 жыл бұрын
Thank you!
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
Thanks... Plz shear ur friends...
@RUSLexplorer2020
@RUSLexplorer2020 2 жыл бұрын
@@travelmapwiththaranga9343 alright.
@lahiruhewage4411
@lahiruhewage4411 2 жыл бұрын
@@travelmapwiththaranga9343 ada video eka nadd
@pushpakanthi922
@pushpakanthi922 3 жыл бұрын
👍
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
ස්තූතියි...👍 මිතුරන්ටත් share කරන්න... 🙏
@nilnayana27
@nilnayana27 3 жыл бұрын
👍👍
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
🙏 thanks...
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 2 жыл бұрын
විඩියෝ කඩල දාල තියෙන නිසා ගටන් ගන්න තැන ඉදල අවසාන තෙක් අපි ගමන් කරන්න ඕන විදිහ පැහැදිලි මදි.තෙරුවන් සරණයි
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 2 жыл бұрын
විඩියෝ එක බොහොම වටිනවා .
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
1වෙනි කොටසේ ඉදල දාලා තියෙන්නේ... AirPort 01/Airport 02 /3....කියලා දාලතියනවා... බොහොම ස්තූතියි ඔබේ අදහස් වලට , වැඩසටහන් නරඹනවාට... පුළුවන්නම් මිතුරන්ටත් share කරන්න.🙏
@maheshpubudu8683
@maheshpubudu8683 2 жыл бұрын
Vaitina videovak👍
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 2 жыл бұрын
අපේ වැඩසටහන් බලනවා වගේම ඔබේ අදහස් සටහන් කිරීම මේ වැඩසටහන් සාර්ථකව ගෙන එන්නට වෙහෙසෙන හැමදෙනාටම විශාල ශක්තියක්... බොහෝම ස්තුතියි... හැකිනම් ඔබේ හිතවතුන්ටත් වැඩසටහන් share කරන්න. 🙏❤️
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 14 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Colombo to Bali | Airport Guide | Sri Lanka | TRAVEL VLOG #20.1
32:32
Travel With Wife
Рет қаралды 708 М.
ගුවන් නියමු කුටිය cockpit Srilankan Air Line
20:09
Travel Map With Tharanga (සොබා)
Рет қаралды 57 М.
යන්න ඕනම තැනක්... The glenrock... බෙලිහුල්ඔය...
20:50
Travel Map With Tharanga (සොබා)
Рет қаралды 1 М.
Airport Sri Lanka 01 නොදන්නා දේ දැනගන්න...
19:54
Travel Map With Tharanga (සොබා)
Рет қаралды 40 М.