No video

Bermuda Mystery - බර්මියුඩා අභිරහස

  Рет қаралды 24,812

Fly with Me

Fly with Me

Күн бұрын

Bermuda Mystery - බර්මියුඩා අභිරහස
__________________________________
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
For Sponsorships, Offers & Official Purposes
E-mail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website - www.slgeek.lk/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SEYA LK by SL Geek - www.seya.lk/
(Shop & Sell Online - 1000+ Sellers , 10,000+ Products)
__________________________________

Пікірлер: 153
@dilshansenanayka3987
@dilshansenanayka3987 3 жыл бұрын
ලංකාවෙ පලමු ෆ්ලයිට් හයිජැකර ගැන විස්තරයක් ඕනෙ 😊
@vijithn9104
@vijithn9104 3 жыл бұрын
මම ඉස්සර විදුසර පත්තරේ දැක්කා තවත් කාරණාවක් . එම ප්‍රදේශයේ ඇතැම් කාලවලදී සීඝ්‍රයෙන් වර්ධනය වන ඇල්ගී වර්ගයක් නිසා ඒවායෙන් මීතේන් වායුව අධික ලෙස ක්ෂණිකව පිට වෙනවලු . එවිට සාගරේ සහ වායුගෝලයේ ඝනත්වය අඩුවීම නිසා , ඉහලින් යන යානා කඩා වැටෙන බවත් , ජලය මතුපිට ඇති යාත්‍රා ගිලෙන බවත් එහි සදහන් වුනා.
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
මං අහලා තියෙන විදියට ඕක යට තියෙන්නෙ සක්‍රීය මට්ටමේ තියෙන පිරමීඩයක්.අධික ජල පීඩනයට ඔරොත්තු දෙන්න පළිඟු වලින්ලු තියෙන්නෙ.එකෙන් තරංග මුදා හරින්න ශක්තිය නිකුත් කරනකොට ඊට ඉහලින් කිසිවක්(නැවක්,ගුවන්‍යානා) තියෙන්න බෑ.අතීතයේදී පිටසක්වල ජීවීන්ට පෘථිවිය හා සම්බනධ උනේ ඒකෙන්
@Babyblngd
@Babyblngd 3 жыл бұрын
Mama nam oka wiswasa karanwa bro
@kanishkasl1688
@kanishkasl1688 3 жыл бұрын
ඒකනම් පට්ටටම වටිනවා සහොදරයා දිගටම මෙවා කරන්න ❤️ පරිස්සමෙන් ඉන්න හැමොම බුදුසරණයි
@SasiruNemitha
@SasiruNemitha 3 жыл бұрын
niyamai pasindu aiya
@pathumsankalpa496
@pathumsankalpa496 3 жыл бұрын
නැව් ගැනත් චැනල් එකක් ඕන මේ වගේ ❤❤
@dhonirasi3696
@dhonirasi3696 3 жыл бұрын
ada තමා හරියටම දැන ගත්තේ . මේ ගැන. Thaks .❤️
@maneesharupasinghe8328
@maneesharupasinghe8328 3 жыл бұрын
Area 51 ගැනත් වීඩියෝ එකක් ඕනෙ
@Babyblngd
@Babyblngd 3 жыл бұрын
Ow oniiii
@freefiresglk
@freefiresglk 3 жыл бұрын
Video eka nam super
@Hirankavishka
@Hirankavishka 3 жыл бұрын
පට්ටම සුපිරි video එකක් 🤩👌❤️
@sachithmadusanka2214
@sachithmadusanka2214 3 жыл бұрын
අඩෝ මට ගිහිම් බල්ල හිතෙනවා🥺 බන්
@janithperera5176
@janithperera5176 3 жыл бұрын
😁😅😮
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
තව ඔය වගේ අභිරහස් ගැන කතා කරන්නකෝ අර ලන්කාවේ එක්කෙනෙක් නැති වුනේ ප්ලේන් එකෙන් ගිහින්
@ITSREAPER259
@ITSREAPER259 3 жыл бұрын
ඔව්
@seyedammaar3655
@seyedammaar3655 3 жыл бұрын
Upali kiyala ekkenek neda Asia top 10 richest men’s list eke hitiye
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
@@seyedammaar3655 ඕ
@anjuofficial3170
@anjuofficial3170 3 жыл бұрын
මේක ගැන ඔනේ
@vishmaranaweera3074
@vishmaranaweera3074 3 жыл бұрын
ඔව් අයියෙ🙏
@maaaboooyyysss
@maaaboooyyysss 3 жыл бұрын
විඩීයෝ එක නම් මරු❣❣💗💗
@kushankalhara8048
@kushankalhara8048 3 жыл бұрын
අබිරහස් චැනල් එකක් ඕනේ.තව මේ වගෙ එව්ව ගේන්න
@vihangadulanjana8764
@vihangadulanjana8764 3 жыл бұрын
පට්ට...ඔයා මේ වගේ අභිරහස් ගැන කතා කරන්නකෝ
@slap2000
@slap2000 3 жыл бұрын
Niyamaai 👌🏻👌🏻👌🏻
@kasunthasandamal1255
@kasunthasandamal1255 3 жыл бұрын
Super video👌.thank you😍
@CleaonAndrew
@CleaonAndrew 3 жыл бұрын
Need more stuff like this💙
@buddikadeshan3032
@buddikadeshan3032 3 жыл бұрын
❤️ දිගටම ඕනි
@gktec3106
@gktec3106 3 жыл бұрын
සුපිරි videos eka
@HyperTechLk
@HyperTechLk 3 жыл бұрын
Superb ❤️❤️❤️❤️❤️😃😃😃😃🔥🔥🔥👍👍👍👍
@thilinimadushika1963
@thilinimadushika1963 3 жыл бұрын
Ada wenas vedio ekk Me wage ewa digatama krannako 👍👍👍
@pathumkumara7268
@pathumkumara7268 3 жыл бұрын
නැවක ප්ලේන් එකක් take off කරන විදිය දාන්න මල්ලී
@boletuktukstunt7691
@boletuktukstunt7691 3 жыл бұрын
විඩියෝ එක සුපිරි
@dk4386
@dk4386 3 жыл бұрын
අප ලෝකයේ ස්ථාන දෙකක් තියනවා, එකක් සුභ ස්ථානය, අනෙක අසුබ ස්ථානය. සුබ ස්ථානය අපේ රට, අනෙක් පැත්ත ඔයකියන ස්ථානය ,එතන ගුරුත්වාකර්ෂණය වැඩියි. අපේ රටේ ගුරුත්වාකර්ෂණ අඩුයි. එනිසා තමයි අපේ රට උතුම්ම රට උනේ.
@isurg_
@isurg_ 3 жыл бұрын
Lankawe thamai ගුරුත්වාකර්ෂණය aduma.
@lakshan_malith
@lakshan_malith Жыл бұрын
​​@@offroadlover2976 ahemmath naha podim podi pramanyk aduyi.
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
Superb..❤️😎👊 ගොඩක් වැදගත් video එකක්..💯 Tnx..🙂
@SOSALFA-vj8mv
@SOSALFA-vj8mv 3 жыл бұрын
ඔන්න සහොදරයා මමත් ආවා 😍😍🍎🍏🍏👍😘😘😘😘😘🍏🍏🍎😀😀
@areyouhappynow1770
@areyouhappynow1770 2 жыл бұрын
රතු පැහැති කැමරාවක් සහිත ඩ්‍රෝන යානයක් වළාකුළු අවම අවස්ථවක ආන්දෝලනාත්මක ප්‍රදේශයට නිරීක්ෂණයට පිටත්කර යවන්න . එම යානය ගොඩබිම හෝ ගුවනේ සිට දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන්න.
@Dananjaya1020
@Dananjaya1020 3 жыл бұрын
Super ❤️❤️❤️❤️
@chamaraaken3286
@chamaraaken3286 3 жыл бұрын
Patta machan
@kaveesh6222
@kaveesh6222 3 жыл бұрын
Super❤️❤️❤️❤️
@Naexau
@Naexau 3 жыл бұрын
Maru
@sinhalasongs-730
@sinhalasongs-730 3 жыл бұрын
කොල්ලා සෑහෙන්න දියුණු වෙලානෙ.. පටන් ගත්ත විදිය තාම මතකයි.. 💞💞💞 Anyway.. ජයවේවා..💞
@tironskrishan1417
@tironskrishan1417 3 жыл бұрын
Ft ❤️
@musiccloud6663
@musiccloud6663 3 жыл бұрын
Lankawe kandaka gihilla happunu air craft eke air crash eka gana video ekak ona
@mathishamalshan8289
@mathishamalshan8289 3 жыл бұрын
Area 51 eke video ekak ona
@sadeeneth6042
@sadeeneth6042 3 жыл бұрын
Niyamai ayye
@wishvatech9030
@wishvatech9030 3 жыл бұрын
Love you pasindu aiya
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
උපාලි විජේවීර අභිරහස ගැන කතා කරන්නකෝ එයත් අතුරු දන් වුනේ plane එකේදි
@lahirudilshan8636
@lahirudilshan8636 3 жыл бұрын
විජේවර්ධන බ්‍රෝ
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
Ow weraduna
@Babyblngd
@Babyblngd 3 жыл бұрын
Mokaaa
@dinukadew6972
@dinukadew6972 3 жыл бұрын
@@Babyblngd ivore de mel
@andrewmadushan
@andrewmadushan 3 жыл бұрын
Good video bro ❤️🔥
@MSTR_BT
@MSTR_BT 3 жыл бұрын
ඒකනම් පට්ට අයියේ 😱❤️
@harinduisuranga2847
@harinduisuranga2847 3 жыл бұрын
පට්ටයි බ්‍රෝ.....❤️❤️❤️🥰
@dineshchinthaka340
@dineshchinthaka340 3 жыл бұрын
මරැ ඇ...😜
@Sahasrodrigo
@Sahasrodrigo 3 жыл бұрын
නියමයි අයියේ 👍
@gktec3106
@gktec3106 3 жыл бұрын
කොපිරයිට වදින්නතුව මෙවගෙ videos ganne kohomada දන්නකෙනෙක් කියන්නකො 🙏
@Scorpion27012
@Scorpion27012 3 жыл бұрын
👍
@Dhanu75656
@Dhanu75656 2 жыл бұрын
Me channel eka maru ❤️
@raveenaweerasinghe3061
@raveenaweerasinghe3061 2 жыл бұрын
Niyamai ayye.thanks alot ❤️
@wgnchamara146
@wgnchamara146 2 жыл бұрын
බොහොම වටිනවා....මේ ඒවියේෂන්...ටොපික් එක
@sunethrapushpakanthi7440
@sunethrapushpakanthi7440 2 жыл бұрын
Air craft wala අභිරහස් vidieo ekk one
@vinithashanthisl1590
@vinithashanthisl1590 3 жыл бұрын
😊😍😍😊👍👍👍
@MIZKEY_
@MIZKEY_ 3 жыл бұрын
නියමයි අයියේ ඒක.ඒ වගේ තවත් වීඩියෝ එකක් ගේන්න.
@susinidupawan
@susinidupawan 3 жыл бұрын
👍👍👍
@chandimawejerathna4061
@chandimawejerathna4061 3 жыл бұрын
Thanks brother
@soothingsounds2841
@soothingsounds2841 3 жыл бұрын
Aiye mata vedio ekak one. pilot kenek wenakota thiyana interview ekedi monawada ahanne kiyala. Plz
@vishmaranaweera3074
@vishmaranaweera3074 3 жыл бұрын
❤️
@unboxingkobra8176
@unboxingkobra8176 3 жыл бұрын
250 weni like eke magen
@arjunad69
@arjunad69 3 жыл бұрын
❤️❤️😍💞
@user-hq8jn3nz9p
@user-hq8jn3nz9p 3 жыл бұрын
Ayye ara lankawe una saptaknya antura gena podi wistaryk tiyen video ekk
@osadavc
@osadavc 3 жыл бұрын
Super Interesting 🤩
@slwood5769
@slwood5769 3 жыл бұрын
oyage vedio godak balapu adatath balanawa wade hodai podi illimak thiyenawa english igena ganna mobile eken monawa hari kremayak thiyenawanam eka gana video ekak karanna godak watinawa thanks
@ClashGamers.
@ClashGamers. 2 жыл бұрын
Burmiuda traingle ek gana tawa video ek genna pasindu aiyeee 😍😍❤️
@AnjeloNiclous
@AnjeloNiclous 3 жыл бұрын
Super bro hope you can post new videos like this 👌🙏👍
@JorneyWithNero
@JorneyWithNero 3 жыл бұрын
Aria 51 දාන්න මල්ලී
@v.s.n5747
@v.s.n5747 3 жыл бұрын
Best video 🌎🌎
@user-wj5oi7cu6s
@user-wj5oi7cu6s 3 жыл бұрын
උපාලී විජේවර්ධන අතුරුදන් වීම ගැනත් කියන්න 🌝🌝🌝
@lavindumaneth8050
@lavindumaneth8050 3 жыл бұрын
Vishma lokaya you tube channel eke upali vijewardanage aturudahan weema gana video ekk thiyenawa
@pasanviduneth2543
@pasanviduneth2543 3 жыл бұрын
ayye adi 11000 ta udinne plane yanne. adi 38000 vage udin giyath oya prashneta ahu wenawada. video ekak one e ganath
@hirushaprabhashana861
@hirushaprabhashana861 3 жыл бұрын
❤️❤️
@WorkwithKavindu
@WorkwithKavindu 3 жыл бұрын
සුපිරි.❤️
@saducrazyart5448
@saducrazyart5448 3 жыл бұрын
👍🏼👍🏼❤️
@kaveenchanu
@kaveenchanu 3 жыл бұрын
Wow superb malli ❤️
@chanukapathum4539
@chanukapathum4539 3 жыл бұрын
Aiye airforce eke pilot kenek wenne කොහොමද kiyala video ekk kranna bro
@asheninduwara7919
@asheninduwara7919 3 жыл бұрын
This is my favourite you tube channel
@HasinthaRavihara
@HasinthaRavihara 3 жыл бұрын
Super👊
@slgamingworld9551
@slgamingworld9551 3 жыл бұрын
❤️❤️❤️❤️💗
@user-wn6kc8dp2w
@user-wn6kc8dp2w 3 жыл бұрын
Niyamai
@musicdream8875
@musicdream8875 3 жыл бұрын
නියමයි අයියා
@darkatomgaming541
@darkatomgaming541 3 жыл бұрын
Alien ල නං නෙමෙයි කොහොමත් ස්වාභාවික සංසිද්ධියක් තමයි ඕකට හේතුව .
@easymathematics8285
@easymathematics8285 3 жыл бұрын
Super video
@sldeshitha3264
@sldeshitha3264 3 жыл бұрын
Mata hithenne eliyasla kiyala
@dileesha6042
@dileesha6042 3 жыл бұрын
😊😊😊😁😁
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
ඉතා ආසාවෙන් බැලුවේ ස්තුතිය්
@chanuka_rulez8343
@chanuka_rulez8343 3 жыл бұрын
Alaska Triangle video ekak
@csgaming3515
@csgaming3515 Жыл бұрын
දැන් තියන තාක්ශනයත් එක්ක ඩ්‍රෝන් වගෙ ඒව යල්වල බලන්න බරිද?🤔🤔🤔
@nishanthakumara3759
@nishanthakumara3759 2 жыл бұрын
Jal123 gan vidio ekak oni
@thasiya7142
@thasiya7142 3 жыл бұрын
Oka frew fire eke map ekak ne 🥰
@sandamalid1341
@sandamalid1341 3 жыл бұрын
Top
@thiharapramuditha1861
@thiharapramuditha1861 3 жыл бұрын
Supiri bro
@gamingkbro9881
@gamingkbro9881 2 жыл бұрын
මම නම් හිතන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ඇතුලේ රහසු නගරයක් තියනවා නැත්තම් එතන යට කාන්දම් බලයක් ඇති
@shadowstrike9603
@shadowstrike9603 3 жыл бұрын
Supiri
@sosochxmuu1068
@sosochxmuu1068 3 жыл бұрын
❤😋
@DilrukOsanda
@DilrukOsanda 3 жыл бұрын
Dapu gamanma balava🤘🤘🤘🤘👌👌😁😁
@Dush_and_Pesh
@Dush_and_Pesh 3 жыл бұрын
Danata aircrafts oya path eka maga aralada gaman yanne..??
@vishwainduwara8957
@vishwainduwara8957 3 жыл бұрын
1st comment❤️❤️❤️❤️
@hvvv9017
@hvvv9017 2 жыл бұрын
Brother ඔතන චුම්භක ක්ෂේත්‍රයක් තියෙන්න බැරිද🤔🤔🤔🤔
@Babyblngd
@Babyblngd 3 жыл бұрын
Wiswasayak thiyanawa neda ethana aliensla innawa kiyala
@Get-It-Solved-Space
@Get-It-Solved-Space 3 жыл бұрын
Meka gana thamath hoyagena na. Meke wenna puluwan siddi kihipayak thiyenawa. E siddi okkoma Asirimath Vishwaya KZbin channel eke thiyenawa video ekaka. Balanna eka
@yasithamalinga2198
@yasithamalinga2198 3 жыл бұрын
මේ වගේ අබිරහස් දේවල් ඕනේ
@tharushkajayasinghe9499
@tharushkajayasinghe9499 3 жыл бұрын
RAT eka gana vedio ekak onii✈✈
@pramudithahansamalkithsiri9436
@pramudithahansamalkithsiri9436 3 жыл бұрын
♥️🙌
Boeing 737 Landing on Highway  - සිංහලෙන්
5:59
Fly with Me
Рет қаралды 89 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
Why Planes Don't Fly Straight
5:09
Fly with Me
Рет қаралды 112 М.
Why not use Parashut in air planes crash - Sinhala
8:30
Fly with Me
Рет қаралды 65 М.
Adevarul Despre Piramide Ascuns Pentru Eternitate
13:16
Atentie, Cad Mere!
Рет қаралды 104 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН