Backing feels so perfect and the medley is such a super combination of matching tracks.
@SLMilitary_Aviationist Жыл бұрын
2000 golden melody එකනම් ආයෙත් පහරක් 🤩❤
@anonymous-bd7go Жыл бұрын
බුදු අම්මෝ,මෙහෙමත් කොල්ලෝ ටිකක්.සැර වැඩී කොල්ලනේ දැන්නම්.news tha best one in sri lanka.
@punktone1453 Жыл бұрын
සුවහසක් video එක play කරගෙන sing කරන මා හා මගේ යාලුවන් වෙතයි 😂❤ Hinahenne Hitha Heenendo - හිනැහෙන්නේ හිත හීනෙන්දෝ හිතමින් කොයි කොයි කා ගැන හෝ චාටු රැයක තරු ඇස් ඉඟියක් වාගේ හිනැහෙන්නේ හිත හීනෙන්දෝ හිතමින් කොයි කොයි කා ගැන හෝ සැනසෙන්නේ හිත ආදරයෙන් බැඳී රෑ පුරා මින්දද ඇවිදින්නේ ආකාසෙන් මල් හී මානන්නේ සීත වූ සිත් පිත් උන්මාදෙන් ආශාවේ පෙම් මල් පූදින්නේ සංවේදනා නිවාලූ හිරිමල් සිතුවිලි ඉගිලෙත්දෙං රන් සමනල තටු සැලුනා වාගේ සිලිලාරේම නැලවෙන්නම් සුවඳක් සේ ලඟ දැවටෙන්නම් මේ සිහිනය සොඳුරුයි නිබඳේ Sindu Handawa - සිංදු හැන්දෑව පෙම්වතී ගාව සිංදුවක් සේම ගෙවලා// නින්ද මා ගාව තාමත් නෑ එන පාටකුත් නෑ සුසුමකින් කීව කදුලකින් ලීව කවි ගී තියනවා... Hinahenne Man කිසිඩ අන්දුරෙ හඩවන්නෙ නෑ හෑඩුවත් සොන්දුරේ රිදවන්නෙ නෑ දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ ජීවිතේ හසරැල් ආදරෙ අභිමන් සිහිනෙ සැතපි අපි ඉන්නෙ නෑ පවනෙ සැගවි අපි යන්නෙ නෑ මෙලොවෙ කිසිදා වෙන් වෙන්නෙ නෑ ප්‍රේමයෙ අරුමේ ඒ ඔබේ මහිමේ හිනැහෙන්නෙ මන් මේ විල්තිරෙ පියමන්නෙ ඔබ එක්ක මන් මේ ගන්ගවෙ පැදයන්නෙ ඔබ හින්දා මන් මේ සන්සරෙ සැනසෙන්නෙ අතගන්න රැකගන්න මට ඉන්න නිල් නයනියෙ Mage jeevithe - මගෙ ජීවිතේ සොඳුරේ ඔබ පමණයි නෑ යන්නේ හැරදා කිසිදා තරුමිලින වෙලා සඳු නෑ අද මගෙ ලෝකේ බොඳ වී පැතුමන් මා හඩවා තරුමිලින වෙලා සඳු නෑ අද මගෙ ලෝකේ බොඳ වී පැතුමන් මා හඩවා ගැස්සෙන ඔය හදේ රිද්මයේ සත්තට තුරුලු වී සැනහුනේ ලස්සන සිනහවට පැටලුනේ සිදගන ඔබද මා සුරතලී wasanthaye sitha saluna - වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා // mal peththak se මල් පෙත්තක් සේ සුසිනිදු සිත මගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරා තව රිදෙන්න නෑ ඉඩක් මගෙ හදවතේ මට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවා ඔබ තිළිණ දුන් රෝස පඳුරේ පිපුණු මලේ පෙති කඩා හැලෙනවා මට පේනවා Oba Yanna Ithin Piyaba - මනමාලකම්ම මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් කටකාරනම් පුරසාරමින් මම දිනාගත්තේ හරි සීරුවෙන් මනමාලකම්ම මේ නාඩගම් මට කියාදෙන්න හිතුනාම නම් ඔය ප්රේමයෙන් වැහිලා ඉදන් ඒ වැරැද්ද කරන්නේ මං ඔබ යන්න ඉතින් පියඹා සදා දුක් ගින්න හිතේ රඳවා සෙවනැල්ළ වගේ ඉදලා පියාපත් සින්ඳ මගේ කුමරා // Ran Wan Mal Dam - Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ News 🔥🔥
@janithdilshan1128 Жыл бұрын
❤
@Primemessi1000 Жыл бұрын
නියමයි මචං ❤
@roshanweerakalum4987 Жыл бұрын
Ambooo mu drama palanava adarei news & sarith&surith❤❤❤❤❤❤❤
@yohanjayalath7921 Жыл бұрын
Bass Perfect ❤
@dineshsampathsumanadasa234311 ай бұрын
Senuja😊
@dineshsampathsumanadasa234311 ай бұрын
Dinesh😮
@UMEC102027 күн бұрын
Lehan ♡
@mr.j6365 Жыл бұрын
Patth backing ekk eka international level 🥰🥰😘😘😘😘
@sanathpriyankara8780 Жыл бұрын
Thx Sarith Surith with NEWS idea eka complete...❤️👍❤️👍
@mathishaimansara0214 Жыл бұрын
Ado Sarith and Surithge sindu tikka patta....❤❤❤....
@herethere9046 Жыл бұрын
Combinetion next level 🖤🖤
@DimuthBandara14 Жыл бұрын
Great arrangments and use of musical instruments at its best ..good leaning for people who are trying to die on pol katu type of SL kottu music.. now pls don't get offended.. try to learn from the the best❤...