සුවහසක් video එක play කරගෙන sing කරන මා හා මගේ යාලුවන් වෙතයි 😂❤ * Jeththu None - ඉස්සරින් තරං පුරන් කුඹුරු නැත ඉස්සරින් තරං කප්පරක් තරං වරං අරං එන රත්තරං තොරන් // වැව ගාව රජ දහනේ දගකාරියේ හිත තාම නුඹ ගාව තනනානනේ // ජේත්තු නෝනේ ජේත්තු නෝනේ වාත්තුවක් මගේ හර්දේ තේක්ක මාමේ තේක්ක නැන්දා කේන්ති ඇයි ගත්තේ දොළ ගාව තල හේනේ තනි වෙන්න නං හැමදාම එනවාද වැහිලා හොරෙන් * Neela Denuwan Mathin (Nari) - නීල දෙනුවන් මතින් අඩවන් යොමන කැලමට කුල්මත් වී රඛ්ත දෙකපුල් පිරුණු එයකුල් හැගුම් පුබුදයි මා සිත් හී සොදුරු ප්‍රියකරු ගෝමර නාරි නුඹේ රුව දැක සිත බැදුනා රුවැති නාරි රුව පිරි හැඩකාරි නුඹේ රන් ප්‍රානේ මාගේ දිනා * Hituwakkarita Kiyanne - හිතුවක්කාරී ට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම් සෙල්ලක්කාරේට හිතාන හිටියට බලන්න කුරුල්ලෝ නෑ It was like a nightmare coming true It’s true Whenever I see I feel like watching Ring part 2 You scared pretty too If an anaconda ate you I bet you He will spit your ass too So step back Back away from my life You are out of your mind if you think That I will ever make you my wife You crazy bitch Go die and ditch I wish I had a switch I can turn down you as I wish හිතුවක්කාරී ට කියන්නේ ඔය සෙල්ලම් බෑ මාත් එක්ක නම් සෙල්ලක්කාරේට හිතාන හිටියට බලන්න කුරුල්ලෝ නෑ * Adareyi Nam Enna - ඔය නෙත් මා සිත වසග කරන්නට පෙමින් බැදුන නේද කල්පයක් සේම සිතුවැල් මුමුනන්නට පෙරුම් පිරුව නේද ඒත් ඔබේ ළග අවයුරු ප්‍රේමයෙ සෙවනැලි ඇතිවේද පිවිතුරුය ආලයෙ හැගුමන් ඇත්නම් ඉන්නම් නොදොඩාම ආදරේ නම් එන්න මාවෙත චාටු බස් නොකියා ඇත්ත පෙන්වා බොරුව කරනා චපල කෙනෙක් නොවියන් * Ran Wan Ran Mala Palada - රන්වන් රන් මාල පලදා මල් ගවසාලා මම යන්නම් නාරි ගමනින් ලොව රවටාලා පාවෙන රන් අසෙකුය් පිටේ ඔබ මා හිදුවාලා ගෙන යනවා නම් එන්නම් මුර කාවල් නොතකා news ❤🔥