වස්තිගේ මාසික ආදායම | FM Derana Chart Show

  Рет қаралды 251,677

FM Derana

FM Derana

4 жыл бұрын

වස්තිගේ මාසික ආදායම
🎤🎧🎬📻📻📻
සම්ප්‍රදාය අතික්‍රමණය කෙරු "වස්තී"(අනුෂ්ක උදාන සහ දුලාජ් ජයතිලක)
සමගින් FM Derana Chart Show
#FMDerana #Wasthi #FMDeranaChartShow
▶ Don't Forget To Subscribe
▶ Subscribe Us On KZbin - bit.ly/2VnXCGS
▶ Like Us On Facebook - / fmderana
▶ Follow Us On Instagram - / fmderana
Enjoy & Stay Connected With Us For More Videos !!!

Пікірлер: 289
@dragonche7
@dragonche7 4 жыл бұрын
ආර්තල් එක ඇතුලේ ප්‍රතිපත්තිගරුක මිනිස්සු... වස්ති ❤
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
වස්තිගේ කතාව මරු කියන්න තියන දේ කෙලින්ම කියනවා ❤️😀
@bestbasstrackscom5085
@bestbasstrackscom5085 4 жыл бұрын
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
@shiraj3844
@shiraj3844 4 жыл бұрын
ආසම චරිතයක් අනුශ්ක ❤️
@dilshanmadushanka6402
@dilshanmadushanka6402 4 жыл бұрын
දේශපාලනයට කඩේ යන්නේ නැති එක ගැන පට්ට සතුටුයි. ඒ වගේම කිව්ව වචන ටික👌👌👌
@k.mfernandooo3825
@k.mfernandooo3825 4 жыл бұрын
වස්ති හදවතින්ම ආඩම්බර වෙනවා දේශපාලුවන්ට කඩේ නොයන එකට ❤️❤️❤️❤️ මුදල් වෙනුවෙන් රට පාවා නොදෙන එකට😍
@bestbasstrackscom5085
@bestbasstrackscom5085 4 жыл бұрын
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
@tiktokworld4443
@tiktokworld4443 4 жыл бұрын
Une palayako salli වෙනුවට rata pawala denna mu pakayada
@nishabrobro327
@nishabrobro327 4 жыл бұрын
වස්ති ගන ආඩම්බර ගොඩක් ❤❤❤මාරු🧔👱
@shenoyjz5376
@shenoyjz5376 4 жыл бұрын
Siraawt
@triquetra33
@triquetra33 Жыл бұрын
Mona film eka ganada bn e kiyanne anthima hariye
@priyngawarnasooriya6297
@priyngawarnasooriya6297 4 жыл бұрын
# වස්ති ආදරෙයි ❤️❤️❤️❤️kuru monwa kiuwath.......... උත්සාහයෙන් නැගිටන මිනිස්සු ❤️
@dushan3770
@dushan3770 4 жыл бұрын
මුන් දෙන්න යන තැන ආතල් බලන් ඉන්න ආසයි...💖💖
@imeshfernando4273
@imeshfernando4273 4 жыл бұрын
වස්ති උබලටනම් පට්ට ආදරෙයි..
@danukamadhukumara6803
@danukamadhukumara6803 4 жыл бұрын
වස්ති මචෝ film එකක් කරන්න අනිවාර්‍යෙන් ජාත්‍යයන්තරයට යනවා සුභ පතනවා ඔබලට...
@dulanmax9259
@dulanmax9259 4 жыл бұрын
අනුශ්ක අයියටයි ,දුලාජ් අයියටයි ආතල් දෙන්න තැනක් අදාලම නෑ❤️❤️❤️
@ravindupraboth9233
@ravindupraboth9233 4 жыл бұрын
Aniwa
@bestbasstrackscom5085
@bestbasstrackscom5085 4 жыл бұрын
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
@nalawattagepinto3939
@nalawattagepinto3939 4 жыл бұрын
වස්ති බුදධිමත්් නව කඩඉම් සොයන තරැන දෙපලක් . ස්තුතියි ආ ධනුෂ්ක කිඹිහුවක් යන විට අතින් වැසීම අපි කාවුරැත් කරන ඉතාම නරක පුරැද්දක් නිසා මින් මතු වට අත නමා වැලමිටින් නවා නාසය වසා ගන්න . එය COVID වසංගතය කාලේ නිසාම මින් ඉදිරියට අපි කවුරැදත් පුරැදු වෙන්න. දැනුවන් කරන්න . එයින් වයිරස් පැතිරී යාම 90%කින් නවත් වන්න පුලුවනි . අපේ වරදක් අපිම පෙන්වා දුන්නා . කරැනාකර මේ උපදෙස් වරදවා තේරැම් තේරැම් නොගන්න ඔබ දෙපලට ජයෙන් ඡය ! සහ වඩ වඩා වස්ති දියුනුවවේවා යි! සුභ පතමි .
@sajithfernando8063
@sajithfernando8063 3 жыл бұрын
දෙරණ චා චෝ ද ඔෆීශියල් චා චෝ ගානවා වගේ ඇහුන කට්ටිය ලයික් එකක් දාලා යමු
@HotGammiris
@HotGammiris 4 жыл бұрын
දෙවෙනි ඉනිම ගැනත් හදන්න .. එකෙන්ම 😃😍🤣🤣🤣🤣
@tharakadasun9058
@tharakadasun9058 4 жыл бұрын
ආඩම්බරයි වස්ති ජය වේවා ඔයාලට... ✍✍✍
@mohomadirfan5154
@mohomadirfan5154 2 жыл бұрын
වස්ති කියන්නේ brand එකක්.... 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@dhanuxofficel3037
@dhanuxofficel3037 Жыл бұрын
මේ ටික කියද්දි අමුතුම ගැම්මක් එක්ක කියන්නේ .. ආදරේ වස්ති 7:30
@techaproductions6299
@techaproductions6299 3 жыл бұрын
Wasthi ඔයාලට සුබපතනවා 1 million subscribers ගත්තට....
@sadunpathirana5120
@sadunpathirana5120 4 жыл бұрын
*අර පිලිමෙ හදලා තියෙන්නෙ campus එකේ උන් නේ 😁😁😁😂🤪..!*
@anuradasathsarani1553
@anuradasathsarani1553 2 жыл бұрын
අනුශ්ක පට්ට අනේ ❤️🖤
@thisararodrigo7056
@thisararodrigo7056 4 жыл бұрын
Iraj ft wasthi omg it will be epic men, we will wait ❤
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 2 жыл бұрын
දේශපාලඥයන්ට කඩේ යන්නැති එකට රෙස්පෙක්ට් ✌️❤️
@yashithahashan1399
@yashithahashan1399 4 жыл бұрын
දෙවෙනි ඉනිමට ඇරපන් දෙයියො
@priyawickramaarachchi3538
@priyawickramaarachchi3538 4 жыл бұрын
ආදරේයි වස්ති 😍😘👍
@donmudit2257
@donmudit2257 4 жыл бұрын
මන් වස්ති ලා රැට්ටලා චනුක් බ්‍රො මුල්ම කාලේ බැලුවා එත් ගොඩ කාලකින් පස්සෙ බැලුවේ නෑ,,කොටින්ම බලන් නෑ දැන් ,,එත් වස්ති ට්‍ර්න්ඩින් නිසා මෙයාලාගේ ආදායම් බලන්න ආවා කැප්ශන් දාලා තිබ්බා නිසා,ඉතින් කියපු නැති නිසා විඩ්යෝ එක බැලුවේ නෑ ඔක්කොම නතර කරා,,ආදායම කියන් නෑ තව උන් ෆීල්ඩ් එකට බහී කියලා බයට, මොකො ලන්කාවෙ ගොඩක් වැඩ පුළුවන් අය ඉන්නවා එත් එයලා මේක ගැන හරියටම දබ් නෑ,,වස්තිලා එහෙම ආදායම් කියන්නෙ නැත්නම් මේවගේ කැප්ශන් එකක් දාලා කොල්ලනව නොමග යවන්න එපා.උනුත් ආසයි සල්ලි හොයාගන්න යුටුබ් විඩියෝ කරලා. අදායම කියන්නෙ නැත්නම් අව්ලක් නෑ ඒක එයලගේ කැමත්ත එත් එහෙම නොකියන දේකට දෙරන බොරු හෙඩ්ල්‍යින් එක දාන එක වැරැදි. කොල්ලෝ ඩෙටා කපාගෙන එන්නේ නිකන් නොවේ. දෙයක් හොයාගන්න. ඉතින් කියන එකක් දාහන් හෙඩ් ල්‍යින් එකට. තව බොරු රස කර කර කියන් නැතිව. මෙකෙ වැරද්ද දෙරන, වස්තිලත් ඕව්ර් ශෝ.
@krismikrismi1542
@krismikrismi1542 4 жыл бұрын
Aththa kathawa
@knowboy8262
@knowboy8262 4 жыл бұрын
ඒක ඇත්ත අපිත් ආවෙ ඒකයි
@texthub6767
@texthub6767 4 жыл бұрын
Ow sirvtma.
@texthub6767
@texthub6767 4 жыл бұрын
Data tikath aparade
@sampaththilina1114
@sampaththilina1114 4 жыл бұрын
ඔව් මාත් ආවෙ
@tbsupun8702
@tbsupun8702 4 жыл бұрын
Derane idagena දෙවනි ඉනිමට එකක් දෙනවලු. අනුශ්ක තෝනම් යකෙක්😂😂
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 4 жыл бұрын
සිරාව ඉරාජ් අයියේ දැනින්න පොඩි කොල්ලගෙ ඉදන් ආස අර ඉස්සර අහංකාර නගරේ ඒවගේ කලින් ගහපු සින්දු වලට. ආයේ ඒවගේ සින්දු ටිකක් කරන්නකෝ
@thanukamalshan794
@thanukamalshan794 4 жыл бұрын
ආසම 2ක් ❤
@sithijadissayanaka3507
@sithijadissayanaka3507 4 жыл бұрын
Thadi sape inne ආදරෙයි 😍❤❤
@ishankavlogs1185
@ishankavlogs1185 4 жыл бұрын
Congratulations 🙏❤🇱🇰
@isharalakshan9712
@isharalakshan9712 4 жыл бұрын
වස්තී ❤️
@aviiboy5458
@aviiboy5458 4 жыл бұрын
Patta show ekak 😘😘😘😘🤩😍
@tharu09
@tharu09 Жыл бұрын
වස්ති 🖤
@isuruprasad8759
@isuruprasad8759 2 жыл бұрын
මේක බලනකොට 11.49 😂😂😂වස්ති පැලේන්න ආදරෙයි😘😘😘😘
@wiznjay2987
@wiznjay2987 4 жыл бұрын
Wasthi ela ❤👍🇱🇰🤩🇱🇰❤
@senithadineth8924
@senithadineth8924 4 жыл бұрын
ආදරෙයි වස්‍ති and දෙරන
@senajwizan
@senajwizan 4 жыл бұрын
වස්ති❤️❤️❤️❤️
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Good luck.
@sltechnologies2346
@sltechnologies2346 4 жыл бұрын
පලවෙනි comment එක මගෙන් .වස්ති♥
@eshanedirisingha7885
@eshanedirisingha7885 4 жыл бұрын
මම කියන එකට වඩා දෙන්නම කියන එක ඇහුන ගොඩක් තැන් වලදි...❤️
@shanakaisuru1391
@shanakaisuru1391 2 жыл бұрын
KZbin Legends ❤️💯♥️💎💪💪
@MediatvSriLanka
@MediatvSriLanka 4 жыл бұрын
Good job 👌👍🇱🇰
@thamaliwickramanayake7880
@thamaliwickramanayake7880 4 жыл бұрын
Good luck wasthi...
@thissamaharameuparathanath8626
@thissamaharameuparathanath8626 2 жыл бұрын
🥰🥰🥰මම ආසම දෙන්න🥰🥰🥰
@fernandogreshan3722
@fernandogreshan3722 4 жыл бұрын
Good brother 💪💪💪💪💪💪💪
@ayeshadias985
@ayeshadias985 Жыл бұрын
Jaya wewa wasthi ♥️
@housekandsman8519
@housekandsman8519 4 жыл бұрын
I like you guys..
@TheAyeshLK
@TheAyeshLK 3 жыл бұрын
ammoo fatta bn ❤
@ranidukeshan2464
@ranidukeshan2464 4 жыл бұрын
වස්ති 😘😘😘
@isharaishara3235
@isharaishara3235 3 жыл бұрын
වසති 💞💞💞💞💞 ආදරෙයි
@suramax9586
@suramax9586 4 жыл бұрын
ආදරෙයි
@shankarunarathna3206
@shankarunarathna3206 4 жыл бұрын
අමාරුවෙන් නැගිටලා මිනිස්සු දියුණු වෙනකොට.. සාර්ථක වෙනකොට කතා කරලා මල් දෙනවා.. ඒත් නැගිටින්න අත දෙන්නෑ.. හැබැයි දුන්නේත් ඇස් වාට්ටුව ගාවින් ගන්න තියෙනෙ රුපියල් 500 මල් එකක්.. 😜🤣
@hashenrandeniya9836
@hashenrandeniya9836 4 жыл бұрын
❤️❤️❤️🚀🚀🚀Wasthi
@amiya53200
@amiya53200 4 жыл бұрын
wasthi katawath Kade yannathi eka patta...Kade Yana Chanel thibbata KZbin channels thibbata wasthi Kade gihin pachawennathi ekata patta adarei...🧡🧡🧡
@mytvlog954
@mytvlog954 3 жыл бұрын
Wasthi 😍
@lahirumunasinghe1772
@lahirumunasinghe1772 3 жыл бұрын
Eka patta ban bro
@handil2695
@handil2695 3 жыл бұрын
Wasthi ❤
@shareefdeen3810
@shareefdeen3810 4 жыл бұрын
Respect for washthi
@sithijadissayanaka3507
@sithijadissayanaka3507 4 жыл бұрын
El සුපිරි mnika...දෙරණ d අඩුවෙන් video kranne ahnwa
@mr.unknown6504
@mr.unknown6504 4 жыл бұрын
wasthi.😍
@harshapathum2624
@harshapathum2624 3 жыл бұрын
Wasthi💪👍👍👍👍👍👍👍👍
@mobileckorea..8822
@mobileckorea..8822 4 жыл бұрын
Wasthi.❤️
@dinethbro7958
@dinethbro7958 4 жыл бұрын
wasthi kiyanne niyama youtubesla
@Idilshan606
@Idilshan606 4 жыл бұрын
තඩියා සැපේ ඉන්නේ. ජොයින්ට් එකක්වත් ගහලා ඉන්නේ 😁
@u-5918
@u-5918 4 жыл бұрын
Ow ow ekanm aththa😂😂😂
@shanakash6839
@shanakash6839 3 жыл бұрын
Aniya
@danarathnasekara6442
@danarathnasekara6442 3 жыл бұрын
ha ha ..
@NethDot
@NethDot 2 жыл бұрын
❤️🔥💖
@sanjuudayanga9573
@sanjuudayanga9573 4 жыл бұрын
ඔන්න අයෙ ඔයා කිවුව හන්දා subscribed කලා...
@realdonhesh
@realdonhesh 4 жыл бұрын
$3500 per = 1 Million Views
@sonalpamoda2751
@sonalpamoda2751 3 жыл бұрын
Wasthi ❤️
@hanannaggar4555
@hanannaggar4555 Жыл бұрын
Love you ❤. Wasthi
@oshananjitha8598
@oshananjitha8598 4 жыл бұрын
දෙරනව කපන තැන් වලදි "derana chart show " කියලා පෙන්නලා වෙනම තැනකින් පටන් ගන්නව😂
@affryibrahim1802
@affryibrahim1802 Жыл бұрын
😂
@yomalamarasekara4083
@yomalamarasekara4083 4 жыл бұрын
වස්ති ❤❤👍😀😀
@user-pz6ql6vk1q
@user-pz6ql6vk1q 4 жыл бұрын
Wasthi ❤️❤️❤️💪
@chethikadasanayake
@chethikadasanayake 3 жыл бұрын
1997 bns = 2019 wasthi eka sirama kathawa
@sandunirashikala3914
@sandunirashikala3914 2 жыл бұрын
අනුෂ්ක අයියා මරු අනේ. හරි ශෝක්. මාර හොදයි. 😍😍
@shamalfrenando6446
@shamalfrenando6446 4 жыл бұрын
Adarei wasthii
@Mr-sw1ik
@Mr-sw1ik 3 жыл бұрын
මුන් දෙන්නා හෙන විවුත්තයි නේහ්!😍
@seeker3602
@seeker3602 3 жыл бұрын
ඇලීම ගැලීම වෙලීම තැවීම අඩ අඩ බලපන් දෙවෙනි ඉනිම 😂😂🙏🙏🙏
@SHA1Studios
@SHA1Studios 4 жыл бұрын
elaz
@achinishanika3075
@achinishanika3075 4 жыл бұрын
Mama wasthi lage loku fane kenek man godak Adarei wasthi
@ransisangeeth4319
@ransisangeeth4319 Жыл бұрын
Gammak
@nadeerasandaruwan2058
@nadeerasandaruwan2058 4 жыл бұрын
Gayan aiya මාරු ❤️❤️
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
අනුශ්ක නිසා බැලුවේ 🤟
@isharakalum5381
@isharakalum5381 Жыл бұрын
Anushka uban aiyanam gammak thama ❤❤
@sameerasampath5509
@sameerasampath5509 4 жыл бұрын
Vini production best
@lakshanchamara4162
@lakshanchamara4162 3 жыл бұрын
Pala pry
@Tharuu_Subasinghe
@Tharuu_Subasinghe 2 жыл бұрын
Anushka aiyh 🖤✨️
@ashenvihag6533
@ashenvihag6533 2 жыл бұрын
👍👍👍
@ArunaNamal
@ArunaNamal 4 жыл бұрын
Elama
@sheronsheronhansaka2414
@sheronsheronhansaka2414 4 жыл бұрын
100 වෙනි comment eka 😁
@dahamnimsara1149
@dahamnimsara1149 2 жыл бұрын
Anushka aiyai dulaj aiyai supiri
@isurudeshan9993
@isurudeshan9993 4 жыл бұрын
දුලාන් කුඩු ගහලද
@patashalawa
@patashalawa 4 жыл бұрын
>> *** පිළිවෙලකට සකස් කල පාඩම් මාළාවක්*** ***Nouns*** ***Adjective*** ***Verbs*** ***Adverbs*** ***Pronouns*** ***Preposition*** ***Determiners*** ***Conjunctions*** ***Interjections*** ***Clause elements*** ***Tenses(Active voice)*** ***Passive Voice*** ***Be verbs (coming soon)*** ======================================================= පොඩ්ඩන් වෙනුවෙන් English කියවීම් අත්වැල (English with mum) ***Sound of English consonants *** ***Sounds of English vowels "a"*** ***Sounds of English vowels "e"*** ***Sounds of English vowels "i"*** ***Sounds of English vowels "o"*** ***Sounds of English vowels "u"*** ***'at' Word family*** ***'an-ad' Word family*** ***'ag-am' Word family*** ***'ap' Word family*** ***'en-ed' Word family***
@techaproductions6299
@techaproductions6299 3 жыл бұрын
මමනම් ඒ කාලේ ඉදල ඔයාල ව බලන්නෙ
@destroyedpixels4204
@destroyedpixels4204 4 жыл бұрын
කෝ හුත්⁣තෝ මුංගෙ ආදාම 😌 අම්ම ඩීල් යවපං බොරු දාලා කොල්ලොන්ගෙ ඩේට කප්පවන්නැතුව
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
Ake thama bn me pakeyo boru danewa Maha lokuwet dala thibbe masika adayame Awunat video ake baladdi masika adayame kiyanne na Kari hukanno Views ganne mun pakeyo boru danewa 😤
@chathuranganonis3256
@chathuranganonis3256 3 жыл бұрын
@nishankavinda6523
@nishankavinda6523 3 жыл бұрын
Ammoo
@nimsarasachith4799
@nimsarasachith4799 Жыл бұрын
අනේ උබලා සල්ලි පෙරේතකම 😒
@user-cf7ez7in5f
@user-cf7ez7in5f 4 жыл бұрын
වස්ති ලා මරැ සීරාම
@sllowspec716
@sllowspec716 4 жыл бұрын
යාලුවනේ ඇත්තටම හමුදාවේ සේවය කරලා මම ආබාධිත කෙනෙක් මගේ එක කකුලක් නෑ ඒත් මම යූ ටියුබ් චැනල් එකක් හැදුවා මගේම කියලා තාක්ශනික විඩියෝ දාන්න පුලුවන් නිසා ඒ යාලුවේ මට සබ්ක්‍රයිබ් 500 ගන්න උදව් කරන්න තව 70 වගේ අඩු හෑමොගෙම තාක්ශනික ගැටලු වලට පිලියම් මම පුලුවන් විදිහට කරනවා.
@kidgoalenglish342
@kidgoalenglish342 4 жыл бұрын
👌😎👆
@sandunirashmika3004
@sandunirashmika3004 3 жыл бұрын
♥️
@nelushadenith4347
@nelushadenith4347 4 жыл бұрын
Wasthi kothanada ethana play karanw❤️
@mudithajayashantha9913
@mudithajayashantha9913 4 жыл бұрын
Vini pradaction වත් ගෙන්න ඕකට
@jefnisamuel7099
@jefnisamuel7099 4 жыл бұрын
උන් නියමයි කුනුහරප වැඩ නැති නියම සෙට් එකක්
@neverdulzproduction
@neverdulzproduction 4 жыл бұрын
vini pradaction gennama oona🤣
@bestbasstrackscom5085
@bestbasstrackscom5085 4 жыл бұрын
මාවත් සබ්ස්කයිබ් කරලා පොඩි සපෝට් එකක් දෙන්ඩකෝ යාලුවනේ 🌹🌞 ඔයාලවත් සබ්ස්කයිබ් කරනවා
@ayeshadinu2908
@ayeshadinu2908 4 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@tharushikasithumini6185
@tharushikasithumini6185 2 жыл бұрын
💕💕💕💕💕💕
@hirushavidumaha8036
@hirushavidumaha8036 10 ай бұрын
💓☺️☺️💓
@wasthi  | @YuKIBeatZ | FM Derana Chart Show
41:06
FM Derana
Рет қаралды 177 М.
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 7 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 6 МЛН
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
16 июля 2024 г.
0:14
Кира Доронина
Рет қаралды 3,5 МЛН
Как котики ложатся спать, до конца!
0:31
🌀 Вирусные видео
Рет қаралды 6 МЛН