අලුත්ම වැඩේ ගැන කියන්න - වස්ති බස් එකෙන් සිරසට | Wasthi Productions "වස්ති"

  Рет қаралды 540,052

Sirasa FM

Sirasa FM

3 жыл бұрын

අලුත්ම වැඩේ ගැන කියන්න - වස්ති බස් එකෙන් සිරසට | Wasthi Productions "වස්ති"
#wasthi #wasthiProduction #SirasaFM
Enjoy and stay connected with us!!
Click below to subscribe to more entertaining content
තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
/ sirasafm
------------------------------------------------------------------------------------------------------------
KIKI
For more exclusive content like this, download KIKI
PlayStore
play.google.com/store/apps/de...
AppStore
apps.apple.com/lk/app/kiki/id...
--------------------------------------------------------------------------------------------------
Watch more contents
Tarzan & Mesan Pooja Ekka Sooriya Sirasa:
• චිකන් කරිය | Chicken c...
Tech nick Hendawa
• ලෝකයේ මිල අධිකම බිම්මල...
Sirasa FM Cover Song:
• Anantha Prema Loke (අන...
---------------------------------------------------------------------------------------------------------
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​.
Facebook: / sirasafm
Twitter: SirasaFMOnLine?s=09
Instagram: sirasafm?igshid...
------------------------------------------------------------------------------------------------------------
OUR CHANNELS
SHAKTHI FM
/ @shakthifmsrilanka
Y FM
/ yfmmoringshow
TV1
/ @tv1srilanka
SHAKTHI TV
/ shakthitvlk
NEWSFIRST - News1st
/ newsfirstsrilanka
----------------------------------------------------------------------------------------------------------------
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaharaja.com/

Пікірлер: 508
@pasindudulmantha2247
@pasindudulmantha2247 2 жыл бұрын
පොඩි තැනේ ඉදන් පටන් ගෙන දියුණු වෙචිච මිනිස්සු🙏🙏❤️ වස්ති🤩🔥💖💖
@methukividara7205
@methukividara7205 2 жыл бұрын
aniwa
@MRWX-wn5pj
@MRWX-wn5pj 2 жыл бұрын
Yes 😊😊😊
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 2 жыл бұрын
අනුෂ්ක උබට නම් පට්ට ආදරෙයි ❤❤උබ ආතල් කොල්ලෙක් 😂😂😂
@cincon3741
@cincon3741 2 жыл бұрын
වෙිවා ජයම ...මොනවා කියන්න ආතල් තමා ඉතින් ...ජයම වෙිවා බුදු සරණයි ..🙏☝️
@Kelum_Amali_
@Kelum_Amali_ 2 жыл бұрын
අමිතා බ්චන්, සිදර්ත් නිගම්, සුපිරි ඉන්දීය ගායකයෝ සහ අනිකුත් ප්‍රසිද්ද යුටුබ් කරුවන්ගේ මැණිකේ මගේ හිතේ සින්දුවට දැක් වූ ප්‍රතිචාර🇱🇰 ❤️MANIKE MAGE HITHE FULL CELEBS REACTION COLLECTION❤️YOHANI❤️ 🇱🇰❤️🇮🇳 ගැම්මක් තමා ❤️ kzbin.info/www/bejne/qqqXmX-Al9-qiZo
@dilukapriyangani2769
@dilukapriyangani2769 2 жыл бұрын
අන්තිමට සිංදුව ලස්සනට කියුවා😍❤️❤️ ලස්සනයි වෝයිස් දෙක ❤️❤️❤️
@s.ferdnando4439
@s.ferdnando4439 2 жыл бұрын
නියමයි. අපි සිරසටත් ආදරෙයි ❤ වස්තිලාටත් ආදරෙයි ❤️‍🔥
@chathukan6069
@chathukan6069 2 жыл бұрын
අම්මෝ දවසක වස්තිලා ලෝකෙම හොල්ලන වැඩක් කරයි කියලා හිතන උන් මේ පැත්තට❤️😍
@kaveeshasewwandi8992
@kaveeshasewwandi8992 Жыл бұрын
දැන් ඒක වෙන ගමන් බන් 😘
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o Жыл бұрын
🙂🖤හොල්ලන වැඩෙ කරලා ඉවරයි..
@chinthanayashoda9102
@chinthanayashoda9102 2 жыл бұрын
මොලෙන් වැඩ ගන්න මිනිස්සු වෙනම ආතල් එකක් වස්ති බස් එකේ ඇදලා තියෙන ෂර්ටි එක ගන්න තිබිබා නම් මරැ ❤️ #Wasthi 😍
@pasindudulmantha2247
@pasindudulmantha2247 2 жыл бұрын
ගන්න පුලුවන්🙄 වස්තිලගේ website ඒකට ගිහින් ගන්න පුලුවන්❤️
@ranuwaofficial5424
@ranuwaofficial5424 2 жыл бұрын
ආදරෙයි වස්ති...❤☺ ආදරෙයි සිරස...❤☺ කෝ අපෙ වස්ති පිස්සො ටික සද්දෙ ඕනෙ..😁
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
පොඩි තැනින් පටන් අරන් දැන් ඉන්න තැන ගැන සතුටුයි වස්ති
@dmadhuwa1446
@dmadhuwa1446 2 жыл бұрын
වස්ති.... දැන් ලංකාවේ සුපිරි බ්‍රෑන්ඩ් එකක්... ✌️😍
@janithasadaruwan2471
@janithasadaruwan2471 2 жыл бұрын
ඒ කෙල්ලෝ දෙන්න තමාහ් හොදටම කලේ 🖤
@slkadiya1843
@slkadiya1843 2 жыл бұрын
ගැම්මක් තමා අයියේ...ඔය මොනා කිව්වත් අයියෙ සැලෙන්න එපා....අයියල එක video එකයි දාන්න ඕන මුලු you tube එකම හොල්ලන්න පුලුවම් අයියෙ....ගැම්මක් තමා හොදද මොනා නැතත් අයියට මන් කැමති.
@MRWX-wn5pj
@MRWX-wn5pj 2 жыл бұрын
ඔව් පැය 18 කින් 1M ලයිට් උපාලි 😍
@loku29
@loku29 2 жыл бұрын
ජය වේවා සුපර් පට්ටම congratulations මැණික
@_dilanka.c6834
@_dilanka.c6834 2 жыл бұрын
ආදරෙයි වස්ති...ජයවේවා.....
@gayanthennakoon6437
@gayanthennakoon6437 2 жыл бұрын
හැමදේටම වඩා ලස්සන අන්තිමට කෙල්ලෝ දෙන්න කියපු සිංදුව...වාව් ඒ වොයිස් දෙක සුපිරි...❤️❤️❤️
@DvickyMusic
@DvickyMusic 2 жыл бұрын
18:54 කාමර ගන්න බදින්නම ඕනි නැනේ 😂❤✌️
@VISADON
@VISADON 2 жыл бұрын
වෙනස්ම විදිහකින් වැඩසටහන කරලා තියෙනවා.. 👍👍
@apsara5191
@apsara5191 2 жыл бұрын
අනුශ්ක අයිය ට අපි හරි කැමති.විහිලුයි කතා කරද්දිත්.දෙන්නටම සුභ පතනවා.❤️❤️.අලුත් සිංදුවක් කරන්නකෝ
@ashensanjula800
@ashensanjula800 2 жыл бұрын
ඒ සින්දුව නම් මරුවට කිව්වා කියලා හිතන අය කෝ
@dahamsachinthaka2963
@dahamsachinthaka2963 2 жыл бұрын
ගැම්මක් තමා දෙන්නම සුපිරි ආදරෙයි දෙන්නටම හැමදාමත් ❤️❤️🤩🤘
@thilakshanamadushanka7818
@thilakshanamadushanka7818 2 жыл бұрын
Wasthi ජය වේවා 🙏
@hashanmadu8041
@hashanmadu8041 2 жыл бұрын
කොහේ ගියත් ආතල් තමයි.වස්ති ♥️♥️♥️
@punchinaluwa2967
@punchinaluwa2967 2 жыл бұрын
kzbin.info/www/bejne/bYiWeoSOnKqHhrs
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
👌 වස්ති අනුශ්ක අයියයි දුලාජ් අයියයි මරු අනේ ඔය දෙන්නම...ශෝක්..👌👌
@anurakeppe9853
@anurakeppe9853 2 жыл бұрын
Well done guys . You are absolutely fantastic and doing something great
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
වස්තී ආදරෙයි වස්තුලා ...ජය වේවා ..හදවතින්ම සුබ අනාගතයක් පතනවා ජය වේවා දළදා සමිදු පිහිටයි යාලුවනේ
@shanakap077
@shanakap077 2 жыл бұрын
මරු සුපිරි පට්ට...❤️👌
@sankajapandipperuma9382
@sankajapandipperuma9382 2 жыл бұрын
අන්තිම සිංදුව පට්ට
@kusalchinthana9597
@kusalchinthana9597 2 жыл бұрын
Sira
@user-gc1jz3ct1c
@user-gc1jz3ct1c 2 жыл бұрын
රස රිසි ගී කිව්වම මතක් වෙන්නේ නාරදයව අර අක්කිවයි ඒත් එයාලා නෑනේ ..😏😏😏😔😔
@daybreaker1458
@daybreaker1458 2 жыл бұрын
Naarada + thanuja
@isaacmark7048
@isaacmark7048 2 жыл бұрын
ow me mona gombettiyo da
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
narada thanuja ekka mun denna kale..🤭🤭🤭
@MariMari-by7zv
@MariMari-by7zv 2 жыл бұрын
@@daybreaker1458 - helps
@user-sn9zx5xr8h
@user-sn9zx5xr8h 2 жыл бұрын
ඒ දෙන්නගෙ අඩුව මුන්ට පුරවන්න බැහැ
@Amilaproduction_
@Amilaproduction_ 2 жыл бұрын
සුපිරි wadak අයියේ ජය වේවා
@MRWX-wn5pj
@MRWX-wn5pj 2 жыл бұрын
වස්ති නියමයි ඈ 😍😍😍😍
@abiprakash206
@abiprakash206 2 жыл бұрын
ආදරෙයි වස්තිලා 🤘🤘🤘🤟💪
@tharindudanushka1547
@tharindudanushka1547 2 жыл бұрын
වස්ති දෙයියෝ💛🙏😎
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 2 жыл бұрын
සින්දුවේ වොයිස් එක නම් නියමයි 🤩🔥
@adeeshikakularatna6510
@adeeshikakularatna6510 2 жыл бұрын
Bless your friendship Anushka& Dulaj🤝
@salindahasith
@salindahasith 2 жыл бұрын
අම්මෝ වස්ති ♥😍😍
@inarrow5789
@inarrow5789 2 жыл бұрын
වස්තී 😍😍🥰🥰😍😍
@harshalakmal2068
@harshalakmal2068 2 жыл бұрын
අන්තිමට කියපූ සින්දුව මරූ 😁😘
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්මෝ පට්ට යකූ ඒක 😅😅😅
@Images71
@Images71 2 жыл бұрын
එදා ඉඳන් ආපු ගමනගැන හරි සතුටුයි... මිත්‍රවරුනි..
@djfantasia5281
@djfantasia5281 2 жыл бұрын
ආතල්නම් ඉතින් වස්තිතමා 💪✌
@MRWX-wn5pj
@MRWX-wn5pj 2 жыл бұрын
@D J Fantasia ඕ යේ 😍😍😍
@manuthchehansa2356
@manuthchehansa2356 2 жыл бұрын
මොනවා වුනත් ඒ කෙල්ලෝ දෙන්නා ලස්සනට program එක කරා.. Boring නැ
@sasinduvishwa4148
@sasinduvishwa4148 2 жыл бұрын
කොහේ ගියත් ආතල් ❤වස්ති❤
@spdniroshana
@spdniroshana 2 жыл бұрын
6:41 කෑම😀😀😀 තඩියා ආසම දේ කෑම කන්න
@sivlog9
@sivlog9 2 жыл бұрын
මියුසික් කාරයෙක්ට මගේ දුව දෙන්න බෑ කිව්ව අංකල් කෝ. 🤣😂
@mrbro222
@mrbro222 2 жыл бұрын
😁😁😁කොලඹ ඉදන් බදුල්ලට යන මගින්ට ප්‍රවාහන පහසුකම් දුන්නනම් නේ තවත් චෝක්.... සුපිරි පට්ට ජය වේවා....🙏🙏🙏🙏
@dulanjayayasas5111
@dulanjayayasas5111 2 жыл бұрын
අපොයි මෙච්චරකල් බිනෝයි පූජයි ඇහුව විතරනෙ.අදයි දැක්කෙ.සුපිරී සින්දුව.කවදත් සුපිරිනෙ ඉතිම්.ආදරෙයි සිරසටයි වස්තිලටයි .
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
වස්ති ...😍😍😍
@rashidissanayake2463
@rashidissanayake2463 2 жыл бұрын
ජය bro♥️
@investigatorvdz4201
@investigatorvdz4201 2 жыл бұрын
ආතල්ම Interview එක ලංකාවෙ 😁😂😂😂
@Uplandgeneration
@Uplandgeneration 2 жыл бұрын
පට්ට බන් මුන් දෙන්නා🤣❤️
@theboniyaa1847
@theboniyaa1847 2 жыл бұрын
තඩියා තමා පට්ට😍💥
@chamaraks5278
@chamaraks5278 2 жыл бұрын
වස්ති❤❤❤
@Akil96299
@Akil96299 2 жыл бұрын
ජය වේවා #වස්ති
@harshamadushan6395
@harshamadushan6395 2 жыл бұрын
21:40 එහෙට මෙහෙට හැරෙන්න පොඩ්ඩක් අමාරු උනා හැබැයි 😂
@chenithadance
@chenithadance 2 жыл бұрын
Congratulations wasthi 😊
@kithminadissanayake474
@kithminadissanayake474 2 жыл бұрын
කෙල්ලො දෙන්න පන දාගෙන ප්‍රශ්න අහනව අරුන් දෙන්න මරු ආතල් එකක් දෙනව 😂❤️
@Mashii473
@Mashii473 2 жыл бұрын
අනුෂක අයියා දුලාජ් අයියා පුංචී කාලේ ඉදන්ම යාලුවොද දන්නෙ නෑ ෆට්ටම ආදරෙයි මේ දෙන්නට
@achinthachanuka6985
@achinthachanuka6985 2 жыл бұрын
මරු ඇ ❤ පට්ට ❤️
@ruwanikariyawasam6722
@ruwanikariyawasam6722 2 жыл бұрын
❤❤❤❤❤❤ my favourite best ever couple
@ZK_Nova
@ZK_Nova 2 жыл бұрын
"අඩේ කව්ද අඩේ මේ"ඒ වුනාට සුදු අයියවත් ගෙන්නගන්න තිබ්බේ😍❤
@esinhala953
@esinhala953 2 жыл бұрын
Okkama ewunta Wada hondatama Kare sudu aiya thama.💪
@ZK_Nova
@ZK_Nova 2 жыл бұрын
@@esinhala953 අනිවාරෙන්😁❤
@manulaheshan1752
@manulaheshan1752 2 жыл бұрын
Aniwa sudu ayya 🤟🤟
@ZK_Nova
@ZK_Nova 2 жыл бұрын
@@manulaheshan1752 ❤
@user-zg5gl5bn1l
@user-zg5gl5bn1l 2 жыл бұрын
ජය 😍🔥
@sandaruwanathapaththu
@sandaruwanathapaththu 2 жыл бұрын
13:38 කොහොමද මාකටිං එක, තමන්ගෙ මොලේට වටිනාකමක්
@k.wathsaladharmasiri1530
@k.wathsaladharmasiri1530 2 жыл бұрын
ජීවිතේ විඳින මිනිස්සු දෙන්නෙක් @wasthi
@Never.life4
@Never.life4 2 жыл бұрын
සුපිරියක් අහ්.
@Mamathaniyama
@Mamathaniyama 2 жыл бұрын
වස්ති ❤️
@NextGen_Inc
@NextGen_Inc 2 жыл бұрын
Badulla kollo innawadha💪Patta gammak thamai😍
@nethsitht
@nethsitht 2 жыл бұрын
සිරසයි වස්තියි පට්ටට ගැළපෙනව. 😍👌❤️‍🔥
@MRWX-wn5pj
@MRWX-wn5pj 2 жыл бұрын
නැත්තම් 😍😍
@prasannamadhusanka
@prasannamadhusanka 2 жыл бұрын
ඒ සිංදුව පට්ට ❤️😌👍
@Akil96299
@Akil96299 2 жыл бұрын
සිරාවට ආතල් ... අර තඩියය් පැත්තේ ඉදපු කෙල්ලට මං ආසය් 🤓🙈🙉🤣
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
වස්ති කොතනද ආතල් එතන...🤣🤣❤️
@lakshihiru4623
@lakshihiru4623 2 жыл бұрын
Wow wasthi ❤️❤️❤️❤️
@pavijinadasa3383
@pavijinadasa3383 2 жыл бұрын
Really interesting program with Wasthi ❤❤Goodluck!Bino &Pooja well presented the program in very entertaining manner❤
@dinukakavinda4238
@dinukakavinda4238 2 жыл бұрын
පට්ට 🤘
@yashnimnada4599
@yashnimnada4599 2 жыл бұрын
වස්තිලගෙ first video එකයි latest video එකයි අහසට පොලව වගේ. නියමයි තව යන් අයියේ.
@awanibentharage
@awanibentharage 2 жыл бұрын
All the best Bino and Pooja.This was funny 😆🔥😄♥️
@poojaparami
@poojaparami 2 жыл бұрын
Thank you Avani! ❤😍
@lalithakumari8266
@lalithakumari8266 2 жыл бұрын
බැන්දාට පාස්සෙ ආරුගෙ විහිලුට් ආඩු වෙලාද කොහෙද 😂😂😂
@investigatorvdz4201
@investigatorvdz4201 2 жыл бұрын
කොළඹ බදුල්ල 😊👀 අපේ පාරෙ 💢😁
@KAUSHI.99
@KAUSHI.99 2 жыл бұрын
අපෙත්
@investigatorvdz4201
@investigatorvdz4201 2 жыл бұрын
@@KAUSHI.99 🙂😉
@w.r.w.creations0399
@w.r.w.creations0399 2 жыл бұрын
පාර නම් අයිති RDA එකට තමයි...
@KAUSHI.99
@KAUSHI.99 2 жыл бұрын
@@w.r.w.creations0399 😂
@Dukka
@Dukka 2 жыл бұрын
ගැම්මක් තමා කොම්ලෝ ❤️❤️💪
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 2 жыл бұрын
මරු අනේ ආදරෙයි වස්ති ❤🥰
@matheeshachanaka155
@matheeshachanaka155 2 жыл бұрын
අර අක්කට අර පුටුව මදි නේද....පව් අනේ ගොඩක් අමාරුවෙන් ඉන්න ඇත්තේ
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 2 жыл бұрын
සිරාවටම
@yassa2371
@yassa2371 2 жыл бұрын
වස්තිටත් ආදරෙයි සිරසටත් ආදරෙයි💙
@matheeshagamer7058
@matheeshagamer7058 2 жыл бұрын
Apeth apeth
@matheeshagamer7058
@matheeshagamer7058 2 жыл бұрын
Awagema wenutae anganatheth
@Maraminihek
@Maraminihek 2 жыл бұрын
Mama tmi ubalage 101 weni subscriber anika ubala awea ubalagea mhansiyenmai eda idan aderei💕💕😍❤️😘❤️😍😍😍✌️👌💭🤞💭👍😊🎉🙏👉👌
@slshowtv.9430
@slshowtv.9430 2 жыл бұрын
අපි බදුල්ලේ 😃
@damithrathnayaka5047
@damithrathnayaka5047 2 жыл бұрын
ජය වේවා වස්ති 😍😍❤️❤️🇱🇰🇱🇰💪💪
@dushmantha510
@dushmantha510 2 жыл бұрын
නිවේදේක දෙපල ත් මරු වස්ති එකෙ අයියාලා දෙන්නත් මරු. ඔයාලට ජය
@darshikaperera8362
@darshikaperera8362 2 жыл бұрын
මං පුදුම සංතෝසෙන් ඉන්නෙ 😹💔
@amawakasada8184
@amawakasada8184 2 жыл бұрын
බදුල්ලේ අපට ගැම්මක්
@thulinayuthmika7534
@thulinayuthmika7534 2 жыл бұрын
Wasti 😘😘😘😘😘😘 Thawa aluth video karanna Api wastita adarei❤❤❤❤❤
@menakachathuranga4663
@menakachathuranga4663 2 жыл бұрын
කාමර ගන්න බදින්නම ඕන්නෑ නේ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👌👌අම්මෝ🤣🤣🤣🤣🤣👌👌
@achinthachanuka6985
@achinthachanuka6985 2 жыл бұрын
අඩ්ඩෙ මගෙ ලමයටත් නම දාගන්න එන්නම්කො 😁👌
@naviii6307
@naviii6307 2 жыл бұрын
තඩිය අඩියක් ගහල ඉන්නෙ 😂😂
@dilukshikamendis1588
@dilukshikamendis1588 2 жыл бұрын
Niyamai aiye❤️
@mayuranimesh7002
@mayuranimesh7002 2 жыл бұрын
එල ❣️❣️❣️❣️
@dilmithwijethunga7516
@dilmithwijethunga7516 2 жыл бұрын
අඩෙ බදුල්ලටත් එනවද ❤️
@gaya7292
@gaya7292 2 жыл бұрын
Lajjawak nathi media . Not for you girls and adarei wasthi. kohewath nathi peretha media walin newei api megollanwa danagatte . Thanks to KZbin always .
@pasinduwlogs1120
@pasinduwlogs1120 2 жыл бұрын
අනුශ්කෙයා නම් ආතල් තමා ආදරෙයී ❤😍
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Maru denna jaya wewa budu saranai 🙏
@dula7552
@dula7552 2 жыл бұрын
KZbin legend 🇱🇰😍
@sashinifernando4001
@sashinifernando4001 2 жыл бұрын
Oyala dennatama adareiii❤️❤️
@sumadhuratv_9012
@sumadhuratv_9012 2 жыл бұрын
සින්දුව සුපිරී ....
Dayya Show | Wasthi Productions | Anushka Udana
30:41
KAMAJ
Рет қаралды 647 М.
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 12 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 306 М.
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,6 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,2 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,4 МЛН
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 7 МЛН
Spot The Fake Animal For $10,000
0:40
MrBeast
Рет қаралды 50 МЛН
Кого она вытащила из воды?😱
0:51
Следы времени
Рет қаралды 2,4 МЛН
え、、、!
0:11
美好秋人
Рет қаралды 13 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 2,4 МЛН