වදුරු කැවුත්තේ ගුරුකම නාරම්මල හාමුදුරුන්ට කල දේ | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 75,022

FM Derana

FM Derana

Күн бұрын

Kemmura Adaviya | FM Derana
ඇසිදිසි මානයෙන් ඔබ්බට
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
වදුරු කැවුත්තේ ගුරුකම නාරම්මල හාමුදුරුන්ට කල දේ

Пікірлер: 100
@දිල්කාකුමරි
@දිල්කාකුමරි Жыл бұрын
හරිම ලස්සනයි කතාව අැත්ත කතා මෙිවා බෝරැ නේමෙි මමනමි හැමදම කතාව අහනවා 7 ඉදල 9වෙිනකමි ම අහනවා
@krishanthapasindu3367
@krishanthapasindu3367 3 жыл бұрын
සුපිරි වැඩකාරයො ඉන්නවා සමහරු බොරුකාරයොත් ඉන්නවා මේ ගුරුන්නාන්සෙනම් සුපිරි වැඩ කාරයෙක්
@rosi4270
@rosi4270 2 жыл бұрын
youtube channel එකක් තියෙනවා සුපිරියට කියලා දෙනවා මන්තර ගුරුකම් වැඩ ඉගෙනගන්න ආස නම් කියහන් link එක දෙන්නම්👍
@krishanthapasindu3367
@krishanthapasindu3367 2 жыл бұрын
@@rosi4270 link eka dennako matath asai igenaganna
@rosi4270
@rosi4270 2 жыл бұрын
@@krishanthapasindu3367 මම දැම්මා link එක මේ චැනල් එකේ link ban කරලා ඒ නිසා ඔයාට ඒක එන්නෙ නෑ ඒ නිසා මම මගේ about එකේ දාන්නම්🤟 ඒකෙන් copy කරලා ගන්න
@rosi4270
@rosi4270 2 жыл бұрын
@@krishanthapasindu3367 මගේ චැනල් එකේ playlist වලට යන්නකො එතකොට ඒ චැනල් එකේ එක වීඩියෝ එකක් තියෙනවා මම public playlist හදලා
@rosi4270
@rosi4270 2 жыл бұрын
@@krishanthapasindu3367 එයා කිව්වා සබ් 5000 හදලා දුන්නම තව දේවල් කියලා දෙනවා කියලා
@samantikaruarachi3985
@samantikaruarachi3985 5 жыл бұрын
shaaaaa ..harima අපූරුයි ....gurunnansee.....
@krishansampath4128
@krishansampath4128 5 ай бұрын
භාරතී මහත්මයාගේ හා ටාසන් බාප්පාගේ කටහඬ එක වගේ කියන අය කෝ??
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 3 жыл бұрын
හරිම ලස්සන කතාවක් ඔබට ස්තූතියි ❤❤❤❤❤
@nishanthapathmakumaraPathmakum
@nishanthapathmakumaraPathmakum Жыл бұрын
Me කතා wala ඇත්ත නැත්ත මම දන්නේ na නමුත් ඉස්සර සුපිරි wadakarayo ඉඳල tiyanwa එක්කෙනෙක් tamay kondadeniye හාමුදුරුවෝ ❤❤
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
මිසර හිටියනේ කොහෙද අර ඉත්තාපාන මිරිස්වත්ත පන්සලේ හාමුදුරු නමක් . අපි නයි යන්නෙ නෑ නෑ පිටින් පළාත් වල ඕන තරම් අය එනවා.ඒ කොහොම වුණත් ඉස්සරහ හාමුදුරුවරු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ගත්තෙ ශාසනය ආරක්ෂා කරන්න ඒත් අද ඉන්න හාමුදුරුවරු ඕව දන්නේ නැහැ නමුත් ඒ දේවල් අකැපයි. අද කරාය සිවුරු පොරෝ ගන්නවා හොරට. හැබැයි ඒ හාමුදුරුවෝ නං නෙවෙයි සිවුරු වෙස්ධාරීන්. වුනොත් භාරතී මහත්තයෝ මේ වගේ දේවල් එපා පසිද්ධ කරන්න හාමුදුරුවන්ගේ දේවල් මොකද සිව්රු වෙස් දාරින් ඉන්නව. ඒ අය නිසා අපේ සමහර මෝඩ බෞද්ධයෝ මේවා හරියට තේරුම් නොගෙන මුණත් එක්ක තරහ වෙලා නහය කපා ගන්නව වගේ තරහ වෙන්න බුද්ධශාසනය එක්ක. මොකද අද ඒ අයටත් මොලයක් නැහැ අපි පුද්ගල සරණක් නෙවෙයි යන්නේ බුදුන් සරණ කියලා මොකද සිවුරක් පොරෝ ගත්තට හැමෝම ඒ ගරුතර සංඝරත්නයට අයිති වෙන්නැහැ නේ මොකද අද කාලේ නම් හොරුත් ඉන්නවනේ ඒ නිසා අපි සිහියෙන් වැඩ කරන්න ඕනේ ඒ කීවේ එක පුද්ගලයෙක් වරදක් කරන්න පුළුවන් හාමුදුරුනමක් වෙසින් ඉදගෙන. අපි බුද්ධ ශාසනය අත්හැරල හරියන්නෑ. සමහර හාමුදුරුවන්ගෙන් වෙන වැරදි වලට සමහර මෝඩ පිරිස් ඉන්නවා බුදුන් අතහැරලා ්‍රිස්තියානි ආගමට යන. බලන්න ඒ අයට කිසිම ශ්‍රද්ධාවකින් නෙමෙයි විශ්වාසයකින් නෙමෙයි තමන්ගේ ආගම තුළ ඉඳලා තියෙන්නෙ. මන් දන්නෑ මම නම් මුළු රටේම හාමුදුරුවරු කොච්චර වැරදි කරාය කියමුකෝ. මං මගේ ආගමත් හරින්න මොකද මං පුද්ගල සරණක් නෙවෙයි නිසා ගියෙ. මම ගිය බුදුන් සරණ නේ. මට බුද්ධ වචනය විශ්වාසයි ඒ ධර්මරත්න විශ්වාසයි ඒ සංඝරත්නය විශ්වාසයි ඊට වඩා දෙයක් නෑ. මා ප්‍රාර්ථනා කරන්නෙත් නිවන් දකිනා තුරා උපදින්නෙහිද, මා බෞද්ධයකු ම වේවා කියලා. ඒ පිරිසිදු බුද්ධ වචනය දැනේවා, ඇසේවා.
@lasantharukshan5789
@lasantharukshan5789 5 жыл бұрын
Oya kiyapu de hari oyata bs
@DKVICSENSER
@DKVICSENSER Жыл бұрын
🇱🇰👍
@DinushaBandara-k9d
@DinushaBandara-k9d Ай бұрын
කරන්න හොදයි කියන්න හොද නෑ...අනේ ප්ලෑන් බන් යන්න.... දුක්ෂීල හාමුන්දුරුවන්ට හොද පාඩම් මේවා....නරක නරකම තමයි
@chamindakumara3822
@chamindakumara3822 2 жыл бұрын
Thanks
@dilshancreation4172
@dilshancreation4172 7 ай бұрын
කෝ අවසානය🤔 ලස්සන කතාවක්❤️
@kaveeshaLasith
@kaveeshaLasith 19 күн бұрын
Wenna oni de wuna
@sumithpriyankara5012
@sumithpriyankara5012 2 жыл бұрын
නියමයි
@Msplanka
@Msplanka 4 жыл бұрын
සුපිරි කතාවක්
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
ඉස්සර තිබ්බ නං අභියෝගාත්මක ඒව තමයි. අද ඒ වගේ දේවල් තියෙනව නැත්තෙ නෑ.
@supersongslanka5360
@supersongslanka5360 3 жыл бұрын
Oya kathawa aththa
@srilankalife6
@srilankalife6 3 жыл бұрын
Super 👌....
@onalikavishka9078
@onalikavishka9078 3 жыл бұрын
Niyamai katawa ❤️😍
@damanithdamanith3990
@damanithdamanith3990 5 жыл бұрын
අමිමෝ මෙිමත් හාමුදුරුවෝ සැක්
@yahoo9087
@yahoo9087 5 жыл бұрын
wow ...nice story
@nayanasiriwardana8447
@nayanasiriwardana8447 5 жыл бұрын
Good story
@hirushamadusanka2937
@hirushamadusanka2937 3 жыл бұрын
Me kathawanm maru aneth ewata wediya mama gadak asai meka supiri wedak meka nm maru patta
@ChathuraVishwajith
@ChathuraVishwajith 12 күн бұрын
😊
@nivendranayanajith5096
@nivendranayanajith5096 5 жыл бұрын
👍🔥
@sandundilhara9751
@sandundilhara9751 28 күн бұрын
අන්තිමට හාමුදුරුවන්ට මොකද උනේ ?
@rayanortan3460
@rayanortan3460 4 жыл бұрын
❤️🔥
@achiradilshan8086
@achiradilshan8086 8 ай бұрын
😍❤️
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
කුකුළ හරි පව්නෙ. අනුන්ගේ පවු ගෙවන්න ඕන කුකුළා.
@thanundarshana3390
@thanundarshana3390 4 жыл бұрын
හ්ම්ම් ඔයට විටරයි තෙරුනෙ
@SudarshanaSilwa-we7ks
@SudarshanaSilwa-we7ks Жыл бұрын
පැත්තක ඉන්න සත්තු නේ 🙄
@ranjansumith2635
@ranjansumith2635 2 жыл бұрын
👍👍👍
@suranjinisha5337
@suranjinisha5337 5 жыл бұрын
👍 👍 👍
@hiransanjuka7368
@hiransanjuka7368 5 жыл бұрын
ශියාතු අයියා ශියාතු ශීයා...😂
@SanthuChathu
@SanthuChathu 8 ай бұрын
@kumare7090
@kumare7090 2 жыл бұрын
නාරම්මල කොහෙද මත් මමත් නාරම්මල අපි නමි ඔය කියන කතාව දන්නැ හ්ම් ලස්සනයි කතාව
@anjanakamalanath588
@anjanakamalanath588 Жыл бұрын
ඔයා නාරම්මල කොහෙද
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 3 жыл бұрын
භාරතී මහත්තයාගේ ටෙලිෆෝන් නොම්මරයක් නැද්ද ??
@beautifulworldsl8380
@beautifulworldsl8380 3 жыл бұрын
මටත් පුළුවන් නම් දෙන්න ලොකු පිනක්
@amindutheekshana1722
@amindutheekshana1722 2 жыл бұрын
මටත් ඔනේ
@madudarshi9829
@madudarshi9829 2 жыл бұрын
Matath one
@PramodThannakoon-td3go
@PramodThannakoon-td3go 10 ай бұрын
Matah oni
@KavindayaNilakshi-u8l
@KavindayaNilakshi-u8l 3 күн бұрын
මේ ගුරුන්වහන්සේට කතා කරන්න ඕනි nuber එකක් නැද්ද 🥺
@a.k.m.amanda1755
@a.k.m.amanda1755 3 жыл бұрын
Ane plz kawru hari mata barathi gurunwahansege nambare denna ko
@kasuncreation6319
@kasuncreation6319 9 ай бұрын
එතකොට මේ කවුරුහරි ලියපු කතන්දර ද තමන් කලා වගේ කියවන්නෙ 😂😂 නොපෙනෙන මානයට ඇවිත් චාටර් උනේ මේ මහත්තයා නේද
@somapalasomapala2988
@somapalasomapala2988 4 жыл бұрын
මං දැක්කා😂😂😂😂😂😂
@trishanperera794
@trishanperera794 5 жыл бұрын
Drama eka ain karala kathawa kiwuwanan eta wada hodai
@mareliass5148
@mareliass5148 5 жыл бұрын
Barath Gurun nasega kata hrima lassanai mata hrima asi gurun nasawabala please barida athumagae photo aka KZbin aka pala krana please oba depita jesu pihitai 🙏🙏❤❤
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
Mar Eliass, දෙරණ Tv එකේ නොපෙනෙන මානය වැඩසටහනේ ඉන්නවා චන්ද්‍ර භාරතී මහතා .
@sanjithlal1279
@sanjithlal1279 3 жыл бұрын
Gurunnasege lipinaya labaganna puluvanda
@sadalisadaliJayasinha
@sadalisadaliJayasinha Жыл бұрын
Ane mata number eka ennako barathi mahaththayage
@aryaasura
@aryaasura 4 жыл бұрын
barathi mahatmaya dakune koheda
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 5 жыл бұрын
Pissu hadila hamuduruwo apawatwala destiyak wala minisun baya karanawa kukul andahaamuduruwang distiya namin prasanai daawahuva sampourna hamudurunamak namut kakul kukul adu wagai
@lorasweing8068
@lorasweing8068 Жыл бұрын
oyage comment eka therenne na samahara ewa therenna kiyanna halo
@malithsanju-ff7vo
@malithsanju-ff7vo Ай бұрын
දැන්නම් මෙකට ඇබ්බැහි වෙලා .....
@gurutv5352
@gurutv5352 4 жыл бұрын
Gurugama pansale hamuduruwaruwoth ohoma apawath una
@nadikagamagahatti8053
@nadikagamagahatti8053 5 жыл бұрын
Ana danna kanak matumaga namba aka danna koooo
@PrasannaSamankumara-cj7yi
@PrasannaSamankumara-cj7yi 5 ай бұрын
වදුරැ කැවුත්තේ ගුරුකම සන්නි යකාගේ ගුරුකමක්
@onilathanuka906
@onilathanuka906 3 жыл бұрын
සන්නි යකා⁣ ගෙ ගුරු කමක්
@unlimitedmusic9053
@unlimitedmusic9053 5 жыл бұрын
me vge apu story nm mru
@ratbatmatfat
@ratbatmatfat 4 жыл бұрын
Meka puduma hamuduru kenenk ne. Depala ras karana taran
@arunasandeepahewamadduma5309
@arunasandeepahewamadduma5309 5 жыл бұрын
Gurukama apahu yanawama tamai hamuduruwanta mantara thanchiyakut dala wade lesatama karala tiyenawa hamuduruwanta apath nati wennama awasana pratipale hamuduruwange apawatvimaneada mahattayo. Kohoma unath avichi maha niraye obatumatat vecancya aniwa dala atte
@kavinugayanuka1789
@kavinugayanuka1789 4 жыл бұрын
මිනී සන්නිබන්දනේ අපේ සීයගෙ පොතක තිබුන කරන විදිහනම් දන්නැ 👌
@todinu6091
@todinu6091 4 жыл бұрын
දෙන්න බෑ ද.?
@maheshdasanayake2641
@maheshdasanayake2641 4 жыл бұрын
Boru kiynda apa karana widiha pothe thiyenawa
@kavinugayanuka7899
@kavinugayanuka7899 2 жыл бұрын
@@maheshdasanayake2641 නරක ඒවගෙ කරන විදිහ ලියල නැ
@count8691
@count8691 Жыл бұрын
මගෙ ගාව තියෙනවා වඳුරු ලේ ගොටු තුනක් ඕනෙ මිනී තෙල් වලින් පහන් පත්තු කරන්න තියෙන්නෙ ඕං හ්‍රීං මිනීශනනි පේසේලේතතුං කිඩ කිඩල මරු මරනේ තතුං ශන්නි නරපුර එඩිප්පුන්...... මෙහෙම පටන් ගන්නෙ මන්තරේ දැහැන් දාහතක දිග මන්තරයක් හතුරගෙ නම තිබ්බත් ඇති ඕකෙන් දෙන්න ඕකෙන් මතුරලා ගහකට රත් හඳුන් ඉස්සොත් ගෙඩි කන හැමෝම මැරෙනවයි කියලා තියෙන්නෙ ඕකෙ මිනීතෙල් හිඳින තැන ඉඳලා නැකත් තියෙනවා පිළිවෙත් තියෙනවා නිකන් මැතුරුවට කිසිම වැඩක් නෑ සමහරවිට තමන්ට හානියක් වෙයි පරම්පරා පාලු කරන්න පුළුවන්ලු මේකෙන්
@dilshandinujaya713
@dilshandinujaya713 Жыл бұрын
@@count8691 oya dnna hoda gurek ndda
@lorasweing8068
@lorasweing8068 Жыл бұрын
barathi mahaththayo ohe neethiya athata aran e hamuduruwo monawa kalath oheta mini maranna aithiyak na onemanam e hamuduruwo sadahatama leda wena gurukamak wage karanna thibba ai mewata policiya daduwam karanne naththe policiya me siddi gana danuwath nadda minimaruwo nidalle
@charithaled279
@charithaled279 2 жыл бұрын
බාරතී නම සිංහල බවුද්ද උනේ කොහොමද🤣🤣
@radinsharathnayaka5639
@radinsharathnayaka5639 2 жыл бұрын
වැරදි හොයන්න එපා බ්න්
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 5 жыл бұрын
Waradi Natnam sapa nowadayi
@ssss5623
@ssss5623 4 жыл бұрын
Barati kiyannea dearana tv nopeaneana manayeadi pal unu poranida
@kumara3535
@kumara3535 3 жыл бұрын
Mokadda pal una kiyanne
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 5 жыл бұрын
Me gurunnansa ennawanam Dan ema guru kaman hamuduruwan nidahas karanna codiwina kaPanna maat ennam ona sohonakata ohuwa nidahas karanna
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 5 жыл бұрын
Magaani tatta keewa oya katawa kukul andahaamuduruwanga kataawak daawahuva
@අනෝමාවිරසිංහඅනෝමා
@අනෝමාවිරසිංහඅනෝමා 5 жыл бұрын
මම
@maduranathunga2470
@maduranathunga2470 4 ай бұрын
මේ ගුරු තුමාගෙ නම්බරය දෙනවා
@maduranathunga2470
@maduranathunga2470 4 ай бұрын
මම ගොඩක් අසරන වේලා ඉන්නෙ
@prabhathbuddhika2288
@prabhathbuddhika2288 5 жыл бұрын
Anthima tika thawa tikak kiuwanam hodai awa widiyath
@leendassanayaka4919
@leendassanayaka4919 2 жыл бұрын
Awajathaka barathi
@leendassanayaka4919
@leendassanayaka4919 2 жыл бұрын
Thota me minissunta karana boru walata sapaweaaaaaaaaaa
@sugethliya4256
@sugethliya4256 2 жыл бұрын
බාරතිගෙත් බොරැ කැටයම් තමයි තියෙන්නෙ ...😂🤣
@KuwKq8
@KuwKq8 Жыл бұрын
Gurun nansaga nambara awannako hadisiyakata
@leendassanayaka4919
@leendassanayaka4919 2 жыл бұрын
Barathige ata2ke kabara naki wesige putha
@danushka5614
@danushka5614 4 жыл бұрын
Sahai hatha owa managawa thiyana mewa podi mathars
@vishwaprabathsilva7445
@vishwaprabathsilva7445 4 жыл бұрын
Oyata no aka oninam .meyage dawiwaru gana kiyana kotasa ahanna .ake kiyanawa meyage no aka
@HettiSuresh
@HettiSuresh Жыл бұрын
කයිවාරු ගහන්නෙ නැතුව කතාව විතරක් කරානම් නේද ලස්සන
Uru mas Ke Kumarayata Wechchade |  FM DEARANA KEMMURA ADAVIYA
35:14
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Nopenena Manaya - 17th February 2018
56:38
TV Derana
Рет қаралды 228 М.
Kalu Appu (කළු අප්පු ) | Kemmura Adaviya  | FM Derana
29:20