මේක යුද්දයක් කිසිම සමාවක් නැති😈| FOOD CHALLENGE🌶| දූපතේ ජීවිතේ DAY-36 | BINARIO12 | VLOGSMAS🎄

  Рет қаралды 97,691

Binario 12

Binario 12

Күн бұрын

#මේක_යුද්දයක් #FOOD_CHALLENGE #DAY_BY _DAY #දූපතේ_ජීවිතේ #හැම_දේම_අත_ඇරලා #Binario12
🛑මේක කුස්සියෙ යුද්දයක් කිසිම සමාවක් නැති🤯.3 වෙනි වටේ බලමු කව්රැ දිනයිද කියලා😭.community post එකේ සෙට් එකම ගිහින් vote කර තමාගේ වටිනා මනාපය හරිම කෙනාට දෙන්න😍.චෙෆ් නදී පිල සහ චෙෆ් චිරා පිලවල් FACEBOOK post කෝලහාල වලින් තොරව මැතිවරනය ජයග්‍රහන සාමකාමීව සමරන්න උත්සාහ කරනා ලෙස බැගෑපත් සිතින් මතක් කරමි, නැතිනම් අප නිවසේ සමහර ඉදිරි කෑම වේල් මා හට නොලැබීමේ අවදානමක් ඇති බව කාරැනිකව දන්වා සිටිමි😭.
🛑✈️ITALIAN LESSON 🇮🇹
1) Milano - Milan - මිලානෝ
2) Firenze - Florence - ෆිරෙන්සේ
3) Napoli - Naples - නාපොලි
4) Roma - Rome - රෝමා
5) Venezia - Venice - වෙනෑස්සියා
⭕️කාලයක ඉදන් හීනයක් වෙලා තිබුන Adventure එකක් 02-11-2020 වෙනිදා පටන් ගත්තා,හැමදේම අත ඇරලා අපි ආවා මිනිස්සු බොහොම අඩු ප්‍රමානයක් ජීවත් වෙන කුනාටු වලින් පිරැන පාලු දූපතකට .අපි යන tickets දෙක විතරයි ගත්තෙ මේ Corona situation එකත් එක්ක ආයෙ එන දවසක් හරියටම දන්නෙ නෑ.කාලයට වටිනා කමක් දෙන්න,අපිට අපිව හදුන ගන්න ,ජීවිතේ ප්‍රශ්න වලට හරි විදියට මූන දෙන්න මේ අත් දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් වේවි.මේ වගේ තිරණයක් ගන්න ලේසි නෑ මේ වගේ කාලෙක විශේෂයෙන්ම.ඒත් මේ දේ අපි කරන්න ඕනි මේක අපේ target එකක්
.බලමු මොකද වෙන්නෙ කියලා...🤞🏽🤞🏽
මේ Adventure එක පුරාවට අපේ දවස් ගෙවෙන හැටි DAY BY DAY VLOG වලින් අපි ඔයාලත් එක්ක බෙදා ගන්නවා.suggestions,අදහස් ,යෝජනා හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගන්න ඔබ සැමට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා🙏🏽.මේ අපේ කතාවයි❤️
WE ARE TRAVELING WITH ;
✈️ FOR A SAFE JOURNEY 2ND CHANCE TRAVELS.
/ 1548986491948731
☎️TEL; +94 31 2249060
📽 Don't forget to Subscribe our channel
/ @binario12
📸 Follow us on Instagram
/ binario_12
🎥eqipement
- GoPro MAX
- Dji Mavic Pro 2
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 1 500
@Binario12
@Binario12 3 жыл бұрын
🛑මේක කුස්සියෙ යුද්දයක් කිසිම සමාවක් නැති🤯.3 වෙනි වටේ බලමු කව්රැ දිනයිද කියලා😭.community post එකේ සෙට් එකම ගිහින් vote කර තමාගේ වටිනා මනාපය හරිම කෙනාට දෙන්න😍.චෙෆ් නදී පිල සහ චෙෆ් චිරා පිලවල් FACEBOOK post කෝලහාල වලින් තොරව මැතිවරනය ජයග්‍රහන සාමකාමීව සමරන්න උත්සාහ කරනා ලෙස බැගෑපත් සිතින් මතක් කරමි, නැතිනම් අප නිවසේ සමහර ඉදිරි කෑම වේල් මා හට නොලැබීමේ අවදානමක් ඇති බව කාරැනිකව දන්වා සිටිමි😭.
@chathuridanushika3781
@chathuridanushika3781 3 жыл бұрын
❤️😍🤣😋
@lakshinigalpothage3890
@lakshinigalpothage3890 3 жыл бұрын
Nadee
@Vimunmiru
@Vimunmiru 3 жыл бұрын
Chef nadee 🥰🥰🥰
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
Chef nadee👩‍🍳 ♥️
@sadeeweerasinghe
@sadeeweerasinghe 3 жыл бұрын
I think nadee akki is the winner❤️
@d.m.r.4138
@d.m.r.4138 3 жыл бұрын
Nadee අක්කව indian singer නේහා කක්කර් වගේ පේන අය 👍 එකක් දාන්ඩෝ...😍😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
😉😘❤️
@chamikarandeniya4115
@chamikarandeniya4115 3 жыл бұрын
❤️අක්කා like 🌈️අයියා comment (අක්කා තමා දිනන්නේ 😬🙃❤️)
@iroshugunasekara4732
@iroshugunasekara4732 3 жыл бұрын
💪💪💪🤣❤❤
@pesalawickramaarachchi5128
@pesalawickramaarachchi5128 3 жыл бұрын
✌️
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
❤❤😍😍😂😂dekama kara
@chamikarandeniya4115
@chamikarandeniya4115 3 жыл бұрын
@@rashmikajayalathrjay9548 ඔබට සතුටුයිද දැන්😅🤣
@rashmikajayalathrjay9548
@rashmikajayalathrjay9548 3 жыл бұрын
@@chamikarandeniya4115 😂😂oww dan tama sathutu aiyta commet kara akkata like kara🤫😁🤘
@hashannayanaruwan455
@hashannayanaruwan455 3 жыл бұрын
තරගය කෙසේවෙතත්....සාමයෙන්,සතුටින් ඉන්නෙ කොහොමද කියලා ලොකෙට present කරන,idea දෙන ඔය දෙන්න ගොඩක් ආදර්ශවත් 😍 කොරොනා නිසා ගෙදරට වෙලා එකට ජීවත් වෙන්න බෑ කියලා වෙන්වෙන ලොකෙක...රස්සාවල් අතඇරලා..එකට විනෝදෙන් ඉන්න පුලුවන් කොහොමද කියලා binorio හරි අපූරුවට කියලා දෙනවා....සමස්ථයක් විදිහට නොගැලපීම් ගලපගෙන ජීවත් වෙන හැටි කියලා දෙන එක appreciate කරනවා...අවසානයේ සියල්ලන්ම වෙහෙසෙන්නේ සතුට හොයන්න....Good luck 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Hashan malliya! Godak watinawa apita oyalage me wachana ❤️ love you
@madushanigayathriofficial8280
@madushanigayathriofficial8280 3 жыл бұрын
කොරෝනා කාලෙ ඇවිදින්න බැරිව ඉන්න අපිට මෙහෙම ඇවිදලා කරලා මේ දෙන ෆනී ලයිෆ් එකනම් හරිම වටිනවා නන්ගි මල්ලි👌👌🙏 සුබ පතනවා දෙන්නටම......නත්තල් ගහ මාරම ලස්සනයි🔥🔥🔥Creative....මන් මාරම ආසයි ඔයාලගෙ වීඩියෝ වලට...හරිම රිලෑක්ස්
@Binario12
@Binario12 3 жыл бұрын
He he ☺️thank you ❤️❤️🥰. Much love api dennagenma❤️
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
චූටිකාලෙ ආසම කාටූන් එකක් බලන්න වෙලාවටම සාලෙට දුවන් යනව වගේ දැන් දූපතට එන්න 5 ටත් කලින් ඉදන් ලෑස්තිවෙලා ඉන්නෙ ❤️😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee this is super cute ❤️
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
මරු වීඩියෝ එක.නදී අක්කි කියන දේ අහන් නැති නිසා දෙන්න ඕනි දෙකක් චිරන්තන අයියට .
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahahah
@chathurinavod9604
@chathurinavod9604 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම 😘හැමදාම සතුටින් ඉන්න ayya අක්කා 😘
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@chamodifernando2811
@chamodifernando2811 3 жыл бұрын
චිරා අයිය වගෙ cute husband කෙනෙක් කීයක් විතර වෙයිද 🤔 🤗
@sathsaraniabe2927
@sathsaraniabe2927 3 жыл бұрын
😂😂
@Binario12
@Binario12 3 жыл бұрын
Dead 🤣❤️
@dilhararoshini6290
@dilhararoshini6290 3 жыл бұрын
ඔව් අනේ...ඒ වගේ හබී අයියා කෙනෙක් ඕනිමයී....😌😌😌
@CHERRYMUSICK
@CHERRYMUSICK 2 жыл бұрын
@@dilhararoshini6290 mama innawa oneda😅
@manojrathnayake9177
@manojrathnayake9177 2 ай бұрын
Euro 1000€ k vithara
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
අක්කට like අයියට comment Much love 🥰🥰
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@sldarbukmusicsamiya6965
@sldarbukmusicsamiya6965 3 жыл бұрын
අයියා vlog eka පුරාවටම vote ඉල්ලනව.. ඒ වුනාට අක්කි තමා දිනන්නෙ, කෑම දෙකම ලස්සනයි. බඩගිනි වගෙ දැන්නම් 😋😋
@Binario12
@Binario12 3 жыл бұрын
He he😅 dinanna onane monawahari karala😂😜. Much love api dennagenma❤️🥰😘
@kaushalyaamarasingha3958
@kaushalyaamarasingha3958 3 жыл бұрын
Wooow meka maru. Apeth bada piruna. Me cooking channel wlat wada oyala maruwat karanwa. 👌👌👌😘😘😘❤️❤️❤️👌👌👌👍👍👍
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee ❤️
@tharushidewangani9002
@tharushidewangani9002 3 жыл бұрын
අක්කලා එල්බා ගිය දවසෙ ඉදන් එකක් වත් මිස් නොකර බලනවා මේක නම් පිස්සුවක් වෙලා❤️😍🙈 love you love you love youuuu both ❤️😍🙈😘
@Binario12
@Binario12 3 жыл бұрын
Nanghiya apith ekka innawa Kiyala dannawa hemadaama ❤️ love
@yasirudamsara9040
@yasirudamsara9040 3 жыл бұрын
Aiye akki mama pahu wenida me vidio eka balanne . Aiyala cominity eke vote eka daddi vidio eka dana welawatama danna ita kalin pool eka danna epa . Ethakota aiyata awasi wenawa 😂❤️. Love you akki &aiya ❤️
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
හැමදාම වගේ මම අක්කාගෙ team 1කේ 😁 අක්කා දිනනවා අනිවාරෙන්ම 😍 දෙන්නම පරිස්සමෙන් ඉන්න ❤️ බුදුසරණයි ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
He he ☺️thank you so much nangiyo ❤️❤️🥰 Much love api dennagenma❤️ budhu saranai 🙏🏼
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Day 36😎😍ටඩාාාන්....Binario 12 master chef third round😋😌Chef nadee akkata thama vote kare🙈But aiya hadapu Sup ekath👌ada nadee akka godak lassanai 1:13 cute nadee akka❤🌸oya dennage Christmas tree eka mara lassanai🌲❄4:33 chira aiya hora wada karala😂🔨10:15 secret weapon eka😂😂akka Italy lassanata ktha karanwa😍chira aiya break gnno wadi😂16:15 horen kno😂🔨Gedara minissu nadu dana ekk na!😎Koththume lovers😍❤mushrooms fans😋 Presentation eka මනුස්ස පාටයි😂🔨Keep it up guys✌ Much love akki nd aiya💫🌸stay safe nd blessed❤ #B12 love #Addicted #fav
@Binario12
@Binario12 3 жыл бұрын
Love you sweetheart ❤️
@chathuridanushika3781
@chathuridanushika3781 3 жыл бұрын
😍❤️ 5 wenkan iwsilak na addicted😍❤️ super b 12
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@sithumsankalpa5455
@sithumsankalpa5455 3 жыл бұрын
මොනවා හැදුවත් චන්දෙ දෙන්නේ අයියට තමා...🤩🤩🤩🤩🤩😍😍😍😍 superb අයියා ,අක්කා 💙💙💖💙💖💘💜️💜️💘❤️💘❤️💘🖤🖤💘😘💘😘💘😘
@dinukagunawardana
@dinukagunawardana 3 жыл бұрын
😌❤
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahaha best 🤣❤️
@San_Dun
@San_Dun 3 жыл бұрын
මේක පැය ගානක් උනත් බලන් ඉන්න පුලුවන් සුපිරියක් ❤😍🤘😄
@Binario12
@Binario12 3 жыл бұрын
Wow 🤩
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Video eka enakan hemadama balagana inne 💖💖💞💞😍😍😘😘 love you 🤗🤗
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@hirusisithijakavindi3535
@hirusisithijakavindi3535 3 жыл бұрын
මොනා උනත් ඔයාලා දෙන්නා ලංකාවට ආව දවසක ඇවිදින්න යන එක කෙසේ වෙතත් මුලින්ම ඔයාලා දෙන්න අතින් රස කෑමක් හදලා කන්න ඕනේ ඔන්න මටනම් 🙈😑
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee ❤️
@sitharagunarathna5672
@sitharagunarathna5672 3 жыл бұрын
Oyala dennama pattaaa...adarei godaaak denntma...ummmmmmmmmmaa..❤️❤️😘😘
@ishanik6240
@ishanik6240 3 жыл бұрын
කෑම උයන කොට කොන්ඩෙ බැඳගෙන උයන්න ඕනෙ අනිත් දවසෙ. මොකද කෑම වලට කොණ්ඩෙ වැටෙන්න පුළුවන් නිසා හොඳද . 😊
@Binario12
@Binario12 3 жыл бұрын
Yes 👍🏾
@nrjoker6371
@nrjoker6371 3 жыл бұрын
Ok
@samodyaudumalagala929
@samodyaudumalagala929 3 жыл бұрын
Adath baluwa .supiriei akki and ayya .adreei denntma.නදී akka oyanm superb.😘😘😘🤩🤩 .
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
දැන්නම් හොදටම ඇබ්බැහි වෙලා 😍❤ විඩියෝ එක දානකන් බලාගෙන ඉන්නේ🙈♥️ ,Much love guys ♥️♥️♥️♥️♥️
@Binario12
@Binario12 3 жыл бұрын
Much love 💕
@charunishashikala4844
@charunishashikala4844 3 жыл бұрын
Iyee vlog aekata comment aekak danna bariunaa...harimaa lassanaaii Christmas three1ka ❤❤😍😍🎄❄⛄looks like fairy tale....
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@charunishashikala4844
@charunishashikala4844 3 жыл бұрын
@@Binario12adareii akki&aiyaa
@HelloExplorersLK
@HelloExplorersLK 3 жыл бұрын
උබලගේත් පුදුම චැලේන්ජ් තමා තියෙන්නේ .... බලන ගමන් ඉන්නේ ... වැඩේ සුපිරි 😍😍👍🏼
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 😊
@maleeshasooriyabandara8141
@maleeshasooriyabandara8141 3 жыл бұрын
Wowwww wowww supiri wede much love akki & aiya Budhu saranaii.
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@MRS_YUM
@MRS_YUM 3 жыл бұрын
මම break එක ගන්නෙ හැමදාම මේ වෙලවට බලන්න ඕන නිසා
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee you are the best ❤️
@anuradhaliyanage7836
@anuradhaliyanage7836 3 жыл бұрын
lassana dawasak🥰 Ayya Akka dennagema kama 2kama maru🤤🤤👌👌❤️ Lassanai godaaak rasath ewgema tiyanawa ati aniwarenma😌 Aniwaren skip nokara hamadama hodatama balanawa🤭.vote kara hodata balala😌❤️ Adarei dennatama godak😍❤️❤️ Christmas tree eka godaak lassanai adat eka hitata danuna dakina hamawelema❤️❤️🎄🎄 ❤️❤️❤️😘😘😘😘😍😍😍🥰🥰❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Anu nanga ❤️ always the best ❤️
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
ජයග්‍රාහී 36 වෙනි දවස ❤🤘 අක්කිටනම් ගොඩාක් ආදරෙයි ❤😘👆 අක්කි තමයි දිනන්නේ 🤗 Stay safe akki & ayya ❤😘🤘
@Binario12
@Binario12 3 жыл бұрын
Love you 😍
@rashiayodhya5194
@rashiayodhya5194 3 жыл бұрын
Love you dennatamaa... ❤🙈 hamadamath parissamata adaren inna labenna onee.. ❤🙏
@lochanasamarathunga
@lochanasamarathunga 3 жыл бұрын
දෙන්නටම ආදරේ උනත්, මනාපෙ අක්කිට 😁❤ stay safe 🥺 Be happy 🙈 Much love akki & aiya 💞
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you so much malliyo ❤️❤️🥰 Much love api dennagenma❤️
@morinlakshika7657
@morinlakshika7657 3 жыл бұрын
Woww.niyamai.badagini awa. Dennagema kama maru wage.dampling steep wagema thambannath puluwan akke. Parissamin inna dennama. God bless you
@Binario12
@Binario12 3 жыл бұрын
Thank hank you so much suggestion ekata❤️❤️🥰 Much love api dennagenma❤️ Stay safe and blessed 🙏🏼
@yohanbaba3596
@yohanbaba3596 3 жыл бұрын
😋😋කටට කෙල උනනවා අනේ😋😋 ඔයාලා දෙන්නම මරු ජොඩුව..මම කැමතියි දෙන්නටම 😍😍😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love
@tharukaranaweera6716
@tharukaranaweera6716 3 жыл бұрын
Wow 😍 superb. Akki aiyai wagema mamath godak enjoy karanwa oyalage videos. Thank u so much hamadamath lassanama lassana videos genawata 😘 budusaranai akki & aiya. Parissamen inna dennama. Much love B 12 😍❤😘
@Binario12
@Binario12 3 жыл бұрын
He he ☺️thank you so much ❤️❤️🥰 Much love api dennagenma❤️ Budhu saranai 🙏🏼 Stay safe ☺️🤗
@sachinihettiarachchi8182
@sachinihettiarachchi8182 3 жыл бұрын
ආදරෙයි අයියටයි අක්කටයි ගොඩක් 😍 ඔයාලා තමයි මගේ මෝටිවේශන් එක... ජය වේවා !
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@lakshiasanga8818
@lakshiasanga8818 3 жыл бұрын
gedara weda okkoma iwarakaran balan innawa dennm video eka balanna 5pm wenakam😄😚😍loku wenasak nangi malli.subapathanawa oyala dennata.god bless you
@Binario12
@Binario12 3 жыл бұрын
Godak stuuti akka ❤️
@sajanibinuki5449
@sajanibinuki5449 3 жыл бұрын
Onna ada nam 5 tama baluwa love you akki and ayyaa B12😍😙
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@inoshisaumya3333
@inoshisaumya3333 3 жыл бұрын
ammoo niyamai dennama hodata rasata uyanawa...adarei dennatama.parissamin
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@ayeshayomali1990
@ayeshayomali1990 3 жыл бұрын
අනේ අක්කි බඩ කෑගහනවා....😋😋😋😋😋😋.....අනේ කෑම.....🤗🤗😋😋😋😋😋😋😋😋😋😋
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahah love ❤️
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
Ammooo akkige kama ak nn rasam rasa patii..😋🤤🤤 mth hadanwa innko gdrdii 🤗🤗 ayyge kama akth rasa athi..mth kottu me lover kenekne..😇😇..heta thmi soduruma dwasa...api shopping ynnai ynneeeee☺️☺️☺️ yeee✊✊ ahenan dennatam budusaraniii..🙏🙏 prissamin sthutin inna..(👸🤴)❣️😘💫 ( ayyge awdanaya pinisa😝: ane ape ndee akkata saren ktha krnna apooo...🙊🙊🙉) it is joke ..😝😝😝
@Binario12
@Binario12 3 жыл бұрын
He he ☺️thank you so much nangiyo ❤️❤️🥰 Much love api dennagenma❤️ Recipe eka try karala rasada kiyala kiyanna 😉😘 Stay safe and blessed 🙏🏼
@kavindunikalel1468
@kavindunikalel1468 3 жыл бұрын
ආදරෙයි අයියටයි අක්කටයි ගොඩක් 😍 ඔයාලා තමයි මගේ මෝටිවේශන් එක... ජය වේවා ! 9
@Binario12
@Binario12 3 жыл бұрын
Wow this is our satisfaction ❤️
@iroshapinto1916
@iroshapinto1916 3 жыл бұрын
Wooow marama gathi. Akkage kema ekata man godak asayi. Eth ayiyage kema ekata sehenna mahansi una. Adareyi dennatama ❤
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee ❤️
@oniiperera5340
@oniiperera5340 3 жыл бұрын
Anee❤️ elba hitiya nm awilla kala ynna thibba❤️ video eka lasannai❤️ 😊
@Binario12
@Binario12 3 жыл бұрын
Ekaneee ❤️
@chanu9189
@chanu9189 3 жыл бұрын
aiyyage dish eka nam rasa athi.😋😋😋akkige ekath ehema thama harida.kanna assai ekath 😄😘😘😍
@Esh96
@Esh96 3 жыл бұрын
ooo.yes video eka enakn balagena htye shoooi.ane ayye akkita distrub krnnepa 😚
@Binario12
@Binario12 3 жыл бұрын
Ahaha Much love 💕
@donidoni9154
@donidoni9154 3 жыл бұрын
Ane akki oyalage hama vedio ekakma man balanawa... godak asai akki & aiye oyalage vedio balanna... vadiyenma asa super market vlog valata🥰
@bhashiwickramasinghe1643
@bhashiwickramasinghe1643 3 жыл бұрын
අක්කාගෙයි අයියාගේ දුපතේ හොටෙල් එකට සුභ පතනවා ☺️පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා අයියා .... හැමදාම අපි ඔයලා එක්ක ❤
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you 🤣❤️
@imeshaumayangani6702
@imeshaumayangani6702 3 жыл бұрын
😋😋 akkige ek rasa patai...godaaakk ...🙌🙌👏👏 akkiya thma best ...lv u both stay safe 😘😘😘😘😘😘😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you so much nangiyo ❤️❤️🥰 Much love api dennagenma❤️ Stay safe and blessed 🙏🏼
@thilinikaushalya506
@thilinikaushalya506 3 жыл бұрын
අම්මෝ ගොඩාක් ආසාවෙන් හිටියේ 😍😘❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@chethanaperera4245
@chethanaperera4245 3 жыл бұрын
Dennagema kama lssnii adreii dennatama😘😻♥️♥️ e unata api akkata akka apita😝🙊♥️💪sorry chiranthana aiyeee 😂♥️
@Binario12
@Binario12 3 жыл бұрын
Oh yes mage set eka ❤️❤️❤️❤️ love you 😍
@sachiniyasodani5474
@sachiniyasodani5474 3 жыл бұрын
ආසම එකක් , ❤️💛 අදනම් මරු අක්කි , අයියා 😋😋
@Binario12
@Binario12 3 жыл бұрын
Love 💕
@hansi5539
@hansi5539 3 жыл бұрын
Aneee 😘😘😘😘😘 adrei ane oyalata,,,, dn oyala nthuwa ba...mata hithenne math oyala ekk innwa kiyla.. adrei akki baba & aiya kolla ❤️❤️❤️❤️❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee this is super cute ❤️
@s4wgaming271
@s4wgaming271 3 жыл бұрын
දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gayaninadeeka7562
@gayaninadeeka7562 2 жыл бұрын
Akki mama haduwa dabbins harima rasayi thank you oya wage vidiyo danawata thawa vidiyo danna mama ewa danawa 😍😍😀mata wayasa aurudu 11 mama oyalage vidiyo balanna hari kamathi ❤️❤️👑️
@kaushisinspire6442
@kaushisinspire6442 3 жыл бұрын
best couple in the world. Congratulations. 🎊️🎉️🎆
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@kasunikavishka5
@kasunikavishka5 3 жыл бұрын
Best couple ever❤️හැමදාම සතුටින් සතුටින් ඉන්න පිස්සුවක් වෙලා දැන් ඔයාලා දෙන්න🤭 5 වෙද්දී ඉවසිල්ලක් නෑ විඩියෝ බලන්න 😂
@Binario12
@Binario12 3 жыл бұрын
Wooow this is amazing ❤️
@kavindifernando6769
@kavindifernando6769 3 жыл бұрын
Akki bole..& aiya 🤩😘🌷❣️
@Binario12
@Binario12 3 жыл бұрын
Love
@isankaperera8577
@isankaperera8577 3 жыл бұрын
Food challenge ekath dawasin dawasa advance balanna asai.superb🦁🦁 ada ... niymetama recipes thynwa... mewa thamai onaaaa❤❤😍😍🙏🙏 Cheif nadee ta man .... ✔ Chira aiyaaa.. 👌👌👌
@Binario12
@Binario12 3 жыл бұрын
Woooow thank you sweetheart ❤️
@thamirasusantha2254
@thamirasusantha2254 3 жыл бұрын
අක්කි හදන කෑම කන්න කැමති අය like එකක් දාගෙන යන්
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@achidissanayaka6465
@achidissanayaka6465 3 жыл бұрын
Ammo ada dawasata kiparaknm 4n eka baluwada vedio ekak dlada kyl balanna.meka nm marama ඇබ්බැහි wimak.adarei akka & aiya.marama asai vedio balanna .thwa ekak ikmntama dnna..Love U soooo Much ❤ 😘
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee love you 😽 hawasa 5 api video eka danawa hemadaama ❤️
@hasithabandara546
@hasithabandara546 3 жыл бұрын
Hey guys... you've got ur own freedom and u're inspiring us to have an enjoyable life. Thank u. Stay safe 😍 may god bless u Chira & Nadee. 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Much love sweetheart ❤️
@jismiayesha1699
@jismiayesha1699 3 жыл бұрын
Ane ada danui blnn labune.. Dawase mahansi duka okkoma nathi wenawa oyala nisa. Thaniyama hina wenawa dennage pissu dakala😘❤ Dennagema dish maru👌😍 Lv u both & Stay safe❤❤
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you so much sweetheart ❤️❤️🥰 Much love api dennagenma❤️ Stay safe and blessed 🙏🏼
@sahan_lakshitha_official
@sahan_lakshitha_official 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@prathibhagunasekara7409
@prathibhagunasekara7409 3 жыл бұрын
Akkagei Aiyagei ea Aadareta apith godaaak aadarei...❤❤❤
@ashinsadesilva7146
@ashinsadesilva7146 3 жыл бұрын
❤Love you binario 12❤
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@umeshakothalawala27
@umeshakothalawala27 3 жыл бұрын
Niyamai👍 ayyage eka rahai kiyala hithenwa🤤😉 akkige eka lassani🤤😍 eth dennatama api adarei❤️❤️ prissamen inna😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@ruwanwije91
@ruwanwije91 3 жыл бұрын
ආයෙ බඩගිනි හැදුනා කියහන්කො 😩😩😩 ආදරෙයි චිරා අයියා & නදී අක්කා 😍😍😍
@Binario12
@Binario12 3 жыл бұрын
😂❤️❤️🥰🍜😜🤤🤤🥟🥟
@nandundulanjaya1926
@nandundulanjaya1926 3 жыл бұрын
Christmas tree eka godak lasanai😍😍ada vote eka nadi akkat❤
@anuththaraweerasinghe9916
@anuththaraweerasinghe9916 3 жыл бұрын
Happy to see that Chira aiya making Ramen 🍜🇯🇵 and Nadi you did a great job 👏.. math Dumplings hadala thiyenawa ..you guys are superb 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Thank you Anu ❤️
@nethmiyatagama8454
@nethmiyatagama8454 3 жыл бұрын
Ane ogollo denna shoi😍😍😘
@thevindumandara97
@thevindumandara97 3 жыл бұрын
So excited 😍
@Binario12
@Binario12 3 жыл бұрын
Yeee ❤️✌🏾
@sasanahiranthi4787
@sasanahiranthi4787 3 жыл бұрын
ඔයාලගෙ ෆුඩ් චැලේන්ජ් එකට නම් මාර ආසයි මන්..😻😻😻.binario 12 ඇබ්බැහිවෙලා මන් නම්ම්
@Binario12
@Binario12 3 жыл бұрын
Much love ❤️
@chihanilakrandi9446
@chihanilakrandi9446 3 жыл бұрын
විඩියෝ එක බලන්නේවත් නැතුව ලයික් කරලා, කමෙන්ට් කලේ මං විතරද😇😇😇
@Binario12
@Binario12 3 жыл бұрын
Haio ❤️🙏🏾
@vihanganethsara6555
@vihanganethsara6555 3 жыл бұрын
Akki aiya love you soooo much😍😍😍.hamadamath wage adath oyalage video eka baluwa ....love you binario 12
@isharajayasundara9203
@isharajayasundara9203 3 жыл бұрын
Aw awa ada ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Much love 💕
@nishujayasundara6964
@nishujayasundara6964 3 жыл бұрын
Wooowww shook ane akka and aiya..... onna ada mn oyalage videos balanna tgawa kenekwa ඇබ්බැහි kala😍🤩😃. Eyath dn oyalage rasikayek.. Love u B12🤩😍😘😘😘
@Binario12
@Binario12 3 жыл бұрын
Aneee love you 😽
@nethmasayurangi4483
@nethmasayurangi4483 3 жыл бұрын
සුවඳ බලන්න කිව්වම phn එක ඇතුළට මූණ ඔබන්න හදන ම‍ං වගේ සෙට් එක මේ කොනට...😊🤗
@Binario12
@Binario12 3 жыл бұрын
Hambooooo adyathmika suwaya next level 🤣❤️
@nadeewijemanna5465
@nadeewijemanna5465 3 жыл бұрын
Anthimta kama deka dakiddi hithune podi kale play krapu asama kama hdana game ekaka final result eka wageee🙊🙊🙊🙊❤️❤️lv you guyss😍
@poornika4991
@poornika4991 3 жыл бұрын
ටඩං නදී චෙෆ්❤😂
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahaha thank you 😊
@poornika4991
@poornika4991 3 жыл бұрын
@@Binario12 ❤❤
@inokaperera4613
@inokaperera4613 3 жыл бұрын
බිත්තර තම්බද්දි ලුණු දැම්මම,කටු හොඳට ගැලවෙනවෝ ❄
@Binario12
@Binario12 3 жыл бұрын
Ouuu mata passe aiya kiuwa
@ireshamadumaligunathilaka4418
@ireshamadumaligunathilaka4418 3 жыл бұрын
Akki 1 ❤❤❤❤❤❤👍👍👍👍... ayyage sup ekath මරු
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you so much nangiyo ❤️❤️🥰 Much love api dennagenma❤️ Stay safe and blessed 🙏🏼
@isurirajapaksha1447
@isurirajapaksha1447 3 жыл бұрын
අක්කිට තමා ආසම ❤️😘
@Binario12
@Binario12 3 жыл бұрын
Adareiiii ❤️
@supipivilasini1105
@supipivilasini1105 3 жыл бұрын
එක vlog එකක්වත් skip කරේ නෑ.ඔක්කොම බැලුවා.දැන් මේක බලන එක ඩේලි රූටිං එකක්. ආදරෙයි දෙන්නටම Be safe ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
He he thank you so much apith ekka adath hitiyata ❤️❤️🥰 Much love api dennagenma❤️ Stay safe and blessed 🙏🏼
@chamikasachindu8226
@chamikasachindu8226 3 жыл бұрын
එකෙන්ම නදී අක්කා 😍😍 නදී අක්කා සිම්පල් 😏😏✌
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@supunicharuka6873
@supunicharuka6873 3 жыл бұрын
හැම වීඩියෝ එකක්ම බැලුවා.comment send une nh..ඔයාල දෙන්නා එක්ක එක ගෙදරක ඉන්නවා වගේ දැනෙන්නේ..😊😌❤️😘
@uthum.adithya7066
@uthum.adithya7066 3 жыл бұрын
චිරන්තන අය්යේ බඩ රිදුම් දුන්නෙ නැද්ද? කෙළ ගිලුණ එක සිය ගාණට 🤣🙊
@Binario12
@Binario12 3 жыл бұрын
Ahahaha dead 🤣
@chathurikajayangani4295
@chathurikajayangani4295 3 жыл бұрын
Ayyage eka shoii.. dakkamath badagini... harima creative .... shoii akkith shoii
@Binario12
@Binario12 3 жыл бұрын
Cheers 🥂
@shaveenoshdha2764
@shaveenoshdha2764 3 жыл бұрын
Nadi akka👍👍
@Binario12
@Binario12 3 жыл бұрын
Adarei❤️🥰😘
@nilakshirajika8915
@nilakshirajika8915 3 жыл бұрын
Funy mn asama food chelenges balann aiya thama maru ekata uyanne hina yanwa,,, akkath maru uyanakota ane , asai mn nm පරිස්සමෙන් inna dennama love you.. bs b 12
@Binario12
@Binario12 3 жыл бұрын
Love you sweetheart ❤️
@vihangatheekshana3425
@vihangatheekshana3425 3 жыл бұрын
අද අක්කට vote කළේ 😐😍. Sorry අයියේ 😂💔
@Binario12
@Binario12 3 жыл бұрын
You are the best (nadi ) ❤️❤️❤️❤️🙏🏾
@dasunimadumadudasuni8082
@dasunimadumadudasuni8082 3 жыл бұрын
niymyi akkiyo dennm .supiry.naththal gahath lassanyi.good luck. binario 12 family.love you.❤❤😘😘😍😍
@heshankaweesha2850
@heshankaweesha2850 3 жыл бұрын
Fv couple ❤️
@Binario12
@Binario12 3 жыл бұрын
Love ❤️
@hashifernando3049
@hashifernando3049 3 жыл бұрын
Aiyage kama eka superb kiyala hitenawa 😍😍😍😍😘
@Binario12
@Binario12 3 жыл бұрын
❤️🥰💪🏽adarei❤️
@amandikeshika4629
@amandikeshika4629 3 жыл бұрын
♥️
@amandikeshika4629
@amandikeshika4629 3 жыл бұрын
😍
@shevonifernando3487
@shevonifernando3487 3 жыл бұрын
Akki lankawata awama pita kamak hadala denna one 😋😜 anika akki Christmas tree eka patta 🎄
@Binario12
@Binario12 3 жыл бұрын
Hariii ❤️
@krishanthiwidhanagama4443
@krishanthiwidhanagama4443 3 жыл бұрын
♥️♥️♥️
@thilakshirajakaruna2894
@thilakshirajakaruna2894 3 жыл бұрын
Amboo badigini hadenwa. Rasaaama rasa patai. Shooi akki ayya dennama.. ❤️😘
@inokaperera4613
@inokaperera4613 3 жыл бұрын
අද දිනන්න ඕනී චිරා අයියා ❄❄❄
@Binario12
@Binario12 3 жыл бұрын
❤️🙏🏾
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 14 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН