No video

Travel with Wife එක්ක Food Challenge | ගෙවල් වල ප්‍රශ්න

  Рет қаралды 456,778

Magic Compass

Magic Compass

4 жыл бұрын

ඔන්න මේ සැරේ ඔයාලා ගොඩක්ම ආදරේ කරන KZbin Couple එකක් ඇවිල්ලා ඉන්නවා අපේ Food Challenge වැඩහසටනට. බලන්නකො මේකේ මොකද වෙන්නෙ කියලා.
ගොඩාක් ස්තූතියි කසුන්ටයි චමරිටයි දහසක් වැඩ මැද අපේ ආරාධනය පිළිඅරගෙන ආවට. ඒ වගේම Double Cheese Coffee and Dine රෙස්ටුරන්ට් එකේ කලමණාකාරීත්වයටයි කාර්‍යමණ්ඩලයටයිත් ගොඩක් ස්තූතියි අපේ වැඩේ කරගන්න අවශ්‍ය පරිසරය සකසලා දුන්නට. සහ විශේෂයෙන්ම රසම රස කෑම බීම වලට.
It was so much fun to work with these two beautiful souls 'Kasun & Chamari'.
Thank you so much lovely couple "Travel with Wife" for taking the time to attend our food challenge episode.
Special thanks goes to "Double Cheese Coffee & Dine" restaurant (Management & staff) for the time & support given & of course yummy food as always.
Looking forward to visiting you guys soon, to check out the new menu.
----------
SUBSCRIBE TO OUR CHANNEL :
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
----------
MUSIC :
Track: Green monster is so refresh - Seoul June [Audio Library Release]
Music provided by Audio Library Plus
Watch: • Green monster is so re...
Free Download / Stream: alplus.io/GreenMonsterSoRefresh
----------
THANK YOU!
#Food_Challenge #Travel_with_Wife

Пікірлер: 2 100
@rasikamanorimuthukumarana669
@rasikamanorimuthukumarana669 3 жыл бұрын
අනේ මහ හයියෙන් හිනා වෙවී බැලුවේ... අවුරුද්දක් විතර පරණ වීඩියෝ එකක් ... අද බැලුවේ 😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... අදද මේක සෙට් උනේ... හෙ හේ... පට්ටම තැන්කූ හොඳේ බලලා කමෙන්ට් එකකුත් දැම්මට. 😍😍❤️
@HasthikaWijerathna
@HasthikaWijerathna 2 ай бұрын
@@MagicCompass kuchiya horakara . hodata kaRAN YANNA
@shanayeshan7916
@shanayeshan7916 3 жыл бұрын
අඩේ අවුරුද්දකටත් කලින් දැම්ම වීඩියෝ එකක්.. අද බැලුවෙ.. හිනා කාලා මැරෙනවා අප්පා.. පට්ට ඒ ගේම් එක අනේ..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි අපිව බලන්න ආවට. 😍😍😍
@rhythmofshenara8749
@rhythmofshenara8749 2 жыл бұрын
අව්රුදු දෙකකට කලින් දාපු එක අද තමා බැලුවේ 🙂🙂 හිනා කලා මැරෙනවා 💜😂😂
@rebekadesilva8870
@rebekadesilva8870 2 жыл бұрын
මාත් අනේ මරු මේ වීඩීයෝ එක 🖤🖤❤️❤️❤️🌹🌹🌹🌹
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😍😍❤️❤️
@erandirathnayake5238
@erandirathnayake5238 Жыл бұрын
අවූරුදු 3කට පස්සේ බලන මම.මරේ මරු හැබැයි.ආදරෙයි ඔයාලට.👌👌❤️❤️❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@nushanpredipkumara2384
@nushanpredipkumara2384 11 ай бұрын
කුහ්න්
@SriyaH.D
@SriyaH.D Жыл бұрын
දැන් හතර පාරක් විතර බැලුවා .අවුරුදු ගානක්ට කලිනුත් බලලා ආයෙත් බලනවා 😂මරු හිනා කාලා මැරෙනවා😅 සුපිරියක් තම❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
😃😃😃🙏😍❤️😍
@hasithasankalpa632
@hasithasankalpa632 3 жыл бұрын
ඕයේහ්🙈 ඒ දේන්නත් ඒක්ක ආයේත් ෆූඩ් චැලේන්ජ් ඒකක් ඕනේ.. මරැ ඈ සිරාවටම❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අපිත් හිතන් ඉන්නෙ ආයෙ තව එකක් කරන්න. එයාලට ෆ්‍රී වෙලාවක් සෙට් උන ගමන්ම අල්ලගන්න ඕනේ. 😍😍😍❤️❤️
@user-jd8fo9qp1r
@user-jd8fo9qp1r 4 жыл бұрын
ෆට්ටා යකෝ එක ගෑනු තමා ගෑනු හොරකරලත් ටොක් කරපු විදිය පට්ට😂😂💔
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
පිරිමි සහමුළින්ම අසරණයි ඉතින්.
@tharindudananjaya240
@tharindudananjaya240 2 жыл бұрын
අවුරුදු දෙකක එකක් අද බැලුවෙ මරු හිනා කාලා පන යනවා 🤣🤣 ඔයාලා වගේම ට්‍රැවල් විත් වයිෆ්ටත් මම ගොඩක් කැමති මම ආස කපල් දෙකක් 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
මේක තමයි මම බලපු මුල්ම video එක ... ආයෙත් බැලුවා .. ලස්සන couples 2 k ... බුදුසරණයි ඔයාලට
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි මේ දෙන දිරිමත් කිරීමට. 😍😍😍😍❤️❤️❤️
@kaushalyasanduni6558
@kaushalyasanduni6558 2 жыл бұрын
අවුරුදු 2ක් විතර පරණ වීඩියෝ එකක් අද තමා දැක්කෙ හිනා කාල මැරෙනව ඒව නම් 😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️❤️❤️😍😍😍
@dancewithme4586
@dancewithme4586 3 жыл бұрын
අම්බෝ..මරු ඒක නම්.ආසාවෙන් බලපු food challange eka😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. ❤️😍😘😘
@rajakaruna4825
@rajakaruna4825 4 жыл бұрын
නංගිලා දෙන්නා අතින් කැවා.බිමඑකේ.තිබුනදෙවල්.හැන්ගුවාහරිම.ලස්සනයි බුදුසරණයි ඔයලාට දිර්ඝ ආයුෂ ලැබේවා මම අබුඩාබි සිට
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි දුර බැහැර ඉඳන් අපිව බලන්න ආවට. හැමදාම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. 😍😍❤️
@ruvigunarathne5272
@ruvigunarathne5272 4 жыл бұрын
අප්පෝ කසුන් අයියා ඔයා😂🔨රෙදි හෝදලාද අවේ ගගා අක්කිව නොමග යවනවා😅පලවෙනි වතාවට මෙච්චර හිනා වෙවී food challenge එකක් බැලුවේ..😅❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒ වගේද කෙල්ලො දෙන්නා එකතු වෙලා අහිංසක කොල්ලො දෙන්නව නොමග යවපු හැටි.
@ruvigunarathne5272
@ruvigunarathne5272 4 жыл бұрын
😅❤️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@ruvigunarathne5272 😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් කසුන්, එහෙම එක එක ඒවා කියාලා චමරිට disturb කරේ නැත්නම් අපි ඔයිට කලින් දිනන්නේ 🙄 (Yashi)
@ruvigunarathne5272
@ruvigunarathne5272 4 жыл бұрын
Magic Compass atha arinna epa akki aye parak aiyalata challenge karanna❤️💪🏻😅
@minalirajapakse5746
@minalirajapakse5746 3 жыл бұрын
Superb session, was fun watching it. Thanks for that.
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
We are sooo glad that you guys enjoy our work. This is such a motivation for us. Thanks for watching.... Much love ❤️
@nadeeama3120
@nadeeama3120 4 жыл бұрын
එකනම් මරු අනේ අහම්බෙන් හම්බ උනේ දැක්ක.ගමන්.සබ් කලා...all the best
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ශා... ඒ වචන අපිට මාරම හයියක්. දිගටම අපිත් එක්ක ඉන්න. ගොඩාරියක් ස්තූතියි!
@nathashaumayangani2483
@nathashaumayangani2483 4 жыл бұрын
Wow!!! I loved the video guys....it was great and I loved the ladies they are the best..😂😂😂 Poor boys try your best to win next time and congrats girls for your victory....❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Whaaaaaaat???? Boys didn't cheat. That's why we lost the game. However we got the gift. It worth more than the victory. 😏😂 Stay connected with us for more food challenges in future. 😍
@nathashaumayangani2483
@nathashaumayangani2483 4 жыл бұрын
@@MagicCompass okay okay....lets say you got the gift but the girls won...😂😂😂.....and am waiting for more videos like this and May God Bless you guys...❤
@slgaming3099
@slgaming3099 Жыл бұрын
කුචි අක්කා කරපු වැඩ වලට හිනා ගිය තරන්, ජෝක් වීඩියෝ බලලාවත් මේ වෙනකන් හිනා වෙලා නෑ.😂 ආයේ හිනා වෙන්න ඕන වුනොත් මෙතනට තමා එන්නේ.😂😂😂😂
@MagicCompass
@MagicCompass Жыл бұрын
අඩ්ඩේ....😃😃😃😃❤️😍❤️😍
@ruvinisamaraweera4548
@ruvinisamaraweera4548 3 жыл бұрын
අද වීඩියෝ එක බැලුවේ..ඔයාලගේ වීඩියෝස් නම් නියමයි.නියමයි කපල් දෙකම...සියලුම කාන්තාවන්ට ජය වේවා❤️🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️😍❤️😍
@priyangipriyangi8505
@priyangipriyangi8505 3 жыл бұрын
Ammooo adai baluwe ..pattai aa.palenakan hina una sathuyui aa suba gaman oyalata jaya wewaa
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ වචන අපිට ලොකූ හයියක්. 😍😍😍
@ranukaadikari7135
@ranukaadikari7135 4 жыл бұрын
මම බලපු සුපිරිම ආතල් food challenge එක.... ඔන්න subscribe කලා... තව මේ වගේම වැඩක් ඕන..... ජය වේවා...❤❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේක අපිට ගොඩාක් වටින අගය කිරීමක්. ලඟදිම අලුත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් එන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ❤️😍❤️
@priyandeshapriya5206
@priyandeshapriya5206 4 жыл бұрын
අවසාන නිගමනය :- ගෑනු එක්ක සෙල්ලන් බැ උන් හොර කරල ගේම ගහනව 😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
😂😂😂 ඒ නිගමනය ලබා ගන්න අසරණ පිරිමි ජීවිත දෙකක් බිලි දෙන්න උනා. 😂
@_BooM__x
@_BooM__x 3 жыл бұрын
@@MagicCompass REALY🤣
@taigergaming5617
@taigergaming5617 Жыл бұрын
අනිවාර්යයෙන්
@hasithamaduwantha7423
@hasithamaduwantha7423 Жыл бұрын
මල්ලි හරි මල්ලී 😄
@shamali16364
@shamali16364 9 ай бұрын
🤣
@danusvlogs6565
@danusvlogs6565 2 жыл бұрын
එඩිට් කරපු කෙනාට පිං දෙන්න ඕනෙ . හිනා කාලා මැරෙනවා😂😂😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ... 🙈🙈😀😀
@Shanelre
@Shanelre 4 жыл бұрын
Ammh😂... marama funy... mara asai... time eka giya hitha gannavath bh.... good luck... kattiya..❤️.. digatama me wage .. creative concept oni........❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි මේ වගේ අගය කිරීම් වලින් අපිව තවත් දිරිගන්නනවට. ලඟදිම තවත් අලුත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරන් එන්නම්. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.😍❤️😍
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
It's highly entertaining video.... gladly we watched the recorded version and realized all the things in detail. Most important thing is... it's good to have those humble people in your video... Keep up the good work guys...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Yeah they were so humble to accept our invitation for this food challenge. Such a lovely couple 💕 And thank you so much for going through our videos & giving us your honest feedback 😍 That means alot 🤗 Stay connected!
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
@@MagicCompass you are welcome guys.... yeah... it's true....
@rasanjaleeamanda4405
@rasanjaleeamanda4405 2 жыл бұрын
Video එක දාලා අවුරුදු දෙකක් 😂 අදයි බැලුවේ අම්මෝ අක්කලා දෙන්නා තමා සුපිරි...🤭🤭 වාද විවාද....❤️ Good luck ඔක්කොටොම... ❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ❤️😍
@rasanjaleeamanda4405
@rasanjaleeamanda4405 2 жыл бұрын
ඔයාලා හරි ශෝක් ඇත්තමයි...අපි එක්කත් message කරලා හොද බැදීමක් තියාගන්න එකට හදවතින්ම respect ❤️ Travel with wife එකටත් එක්කම ❤️ good luck 😊
@kavidumadushankakavidumadu4147
@kavidumadushankakavidumadu4147 Жыл бұрын
ආයෙ කසුන් අයියා එක්කයි චමරි අක්කා එක්කයි ෆුඩ් චැලෙජ් එකක් ඔනේ හොදේ 😎✌️
@gangamadubashini1961
@gangamadubashini1961 11 ай бұрын
චමරි අක්කායි කසුන් අයියයි මාර ආදරෙන් ඉන්නවා අනෙ ඇස්වහක් වදින්න එපා ❤ good luck okkotm😊🎉
@twwubandara9951
@twwubandara9951 2 жыл бұрын
මරු... දහ වතාවක් විතර බැලුවා ... ෂෝක් අනේ හිනා කලා මැරුණා...අපි අතල් එකෙ ඉමූ......සුභ පැතුම් බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😃😃😃😍😍😍❤️❤️❤️❤️
@Nimaperera
@Nimaperera 4 жыл бұрын
සියලු කාන්තාවන්ට ජය වේවා 😂😂❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
දැක්කා නේද. ඒ පැත්තටම ඇද්දා. අසාදාරණේට ලක්වුන අය වෙනුවෙනුයි හරිනම් පෙනී සිටින්න ඕනෙ. 🙈😜
@Nimaperera
@Nimaperera 4 жыл бұрын
එහෙම බෑ එහෙම බෑ 😐😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
බෑ කියලා බෑ බෑ බෑ. 😂😂😂
@dilhanigamage6727
@dilhanigamage6727 Жыл бұрын
WD ml
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
චමරි අක්කා එක්ක දිනන්න ලේසි නෑ යකෝ. 😂♥️ ජයවේවා අක්කලා දෙන්නට. ඔය මිනිස්සු දෙන්නට ලේසියෙන් ඔලුව උස්සන්න දෙන්න හොද නෑ.අක්කලා දෙන්නා අර තෑගි දෙක දෙනකොට මුන් දෙන්න පොඩි උන් වගේ ගන්න හැටි. 🤣
@lasanthikagunasekara5959
@lasanthikagunasekara5959 4 жыл бұрын
අයියෝ අක්කි හිනා යනව ඉවරයක් නැ.. superb akkiyoo.me wage ewa thawath oniii.. dn gedara inna nisa akki ayya denna unath kamak naa..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වීඩියො එක බලලා ඔයාලා සතුටු උනානම් ඒක තමා අපේ ලොකුම සතුට. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්නම් නංගී. 😍😍😍 අපි දෙන්නට මේ දවස් වල චැලෙන්ජස් කරන්න තරම් කෑම නෑ අප්පා. ඒකයි අවුල. 🙈🙈
@twentyone2d
@twentyone2d 4 жыл бұрын
eika nan pattama fun video eka guys, sahena welawak eka digata hinauna. jayawewa.
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
තනියම හිනා වෙලා ගෙදරින් බැනුම්😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගෙදර අයටත් පෙන්නලා එයාලත් එක්කම හිනාවෙන්න. 😂😂😂
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
@@MagicCompass ඔව්... තනියම hand free දාලා බැලුවෙ සද්දෙ වැඩි නිසා. .😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@araliyastation1223 තනියම බදාගන්න හොඳ නෑ. ගෙදර අය එක්ක බෙදාගන්න ඕනා. හෙ හෙ. 😝😂 හැන්ඩ්ස්ෆ්‍රී දාන් බැලුවනම් සද්දෙ කන් ඇතුලෙ පිරෙන්න ඇති. තනි වලියක්නෙ. හෙ හෙ. 😂
@araliyastation1223
@araliyastation1223 4 жыл бұрын
@@MagicCompass 😅
@wijerathnadhimuthu4029
@wijerathnadhimuthu4029 4 жыл бұрын
අයියලා දිනුම් කියන කස්ටිය මේ කොනට්👇👇
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
යා යා. ඔන්න අපිත් ඒ කොනටම ආවා. 👍😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
ඔව් කසුන් අනුරද මල්ලිලා 🏆 🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆 ජය වේවා🙏🙏🙏
@deepaniweerabaddana8758
@deepaniweerabaddana8758 3 жыл бұрын
අයියාලා ඹයාලා දිනුමි 👑️
@hirushajayalath2372
@hirushajayalath2372 3 жыл бұрын
Aiyala thamai dinum akkala hora kara bimath damma chokalat milk shekkekata vatichcha bath ata tikath damma horakarala dinnata vadakna aiyala thamai dinum
@somarathnabandara6649
@somarathnabandara6649 3 жыл бұрын
අපි
@thusararock6440
@thusararock6440 4 жыл бұрын
Fun video eka. 4parak beluwa. Anurada macho ube waif glass ekata bath ata dala ewara wela ayeth biwwa ne bro.hodata ballanna. Lassanai ❤❤❤❤❤❤
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් ඔව්. එයාටත් මතක් වෙලා තියෙන්නෙ බත් ඇට හැපෙද්දි. ඒක තමයි මරුම ආතල් එක. 😂😂
@pramodpiyushan9806
@pramodpiyushan9806 4 жыл бұрын
ෆට්ට වීඩියෝ එක.චමරි අක්කේ ඔයා නියමයි.😘
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
සුපිරිම චරිත දෙකක් තමයි ඒ. 😍😍❤️
@chalanidevindi5455
@chalanidevindi5455 3 жыл бұрын
අම්මෝ මරු ඈ තව මේ වගේ එකක් ඔනේ 😂😂😂😂😂 අවුරුද්දකට පස්සෙ බැලුවේ 😥
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අනිවාර්‍යයෙන්ම දෙන්නම් තව එකක් ඉස්සරහට. 😍😍😍
@dushankavinda1302
@dushankavinda1302 3 жыл бұрын
අවන්ක කසුන් අයියගේ පිලට ජය වේවා 😂 හොර කරලා තව කොමන් සෙන්ස් රෙද්දකුත් ආර්ගිව් කරනවා 😅✋
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හුරේ..... 😍😍😍❤️❤️❤️
@travelwithradi9124
@travelwithradi9124 4 жыл бұрын
what a great concept..very entertaining...this is awesome. ..😍 මෙහි අප දුටු විශේෂ අවස්ථා. 1. චමරි යශීගෙ බිත්තරයත් ගිල දැමීම 2. අනුරාධ යෝගට් හැන්දත් ගිල දැමීම 3. යශී පිඟාන සෝදලාම දැමීම 4. හමදාම වගේ කසුන් කලබල නැතුව වැඩේ හෙමිහිට කරගෙන කෑම එක රස ව්ඳීම. මේක නම් මරු... 😍😍😍 keep up the good work guys...much love 😍😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
බලන් ගියාම කසුන් විතරයි කෑම එක රස විඳලා තියෙන්නෙ. අන්න නියම ජයග්‍රාහකයා. 😂😂😂 ගොඩාක් ස්තූතියි මේ ලස්සන නිර්වචනයට. 😍😍😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@travelwithwife හොඳ වෙලාවට වීඩියෝ සාක්ශි ඉතුරු උනා. එහෙම නැත්නම් ඉතින් අන්තිමෙ අපි හොර කලා කියයි.
@angelaperera3342
@angelaperera3342 3 жыл бұрын
This is my 4th time watching the video. Ammooo this is soo funnyyyy😂😂😂 still can't stop laughing 😂😂😂😂 btw Good luck guys❤
@sansala8839
@sansala8839 2 жыл бұрын
අද බැලුවේ ඔයාලව මුලින්ම .නියමයි.සුපිරි වැඩක් .😍😍😍 අයියලා දෙන්නා පව් අනේ 😜😜😜😁😁
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම පට්ට තැන්කු හොඳේ.. 😍❤️❤️😍
@shalirupasingha6258
@shalirupasingha6258 3 жыл бұрын
අක්කිලා දෙන්නාගේ හොර වැඩ නිසා තවත් හිනා ගියා සුපිරි ෆන් වැඩක්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... අන්නේකයි ඒ හොර වැඩ වලට දොස් කියන්නත් බැරි හේතුව. 🙈🙈😁😁😍😍😍😍
@GhostOfCeylon
@GhostOfCeylon 4 жыл бұрын
awesome video
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Hey bro 💕 not just one, we are going to have a food fest & many challenges when you guys are back in 🇱🇰 Thank you so much for going through our video 🤗 Stay connected!
@user-jy9ug9oo8o
@user-jy9ug9oo8o 3 жыл бұрын
මෙක බැලුවට පස්සේ බදින්න තිබ්බ ආසව ඉවර උනා😌 tnx අයියේ
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.... මේකත් එක විදියක ආතල් එකක් ඉතිම්. 😀😀😁😁
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 4 жыл бұрын
God bless you Husbands.... I truly feel sorry for these guys...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much for your kindness. 😍 දැක්කා නේද හස්බන්ඩ්ලගෙ හැදියාව. ☺️
@Binario12
@Binario12 4 жыл бұрын
Ammoo meka nam patta✊🏽💟💟💟.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
තැන්කූ සෝ මච් වේවා.😍 උඹලත් ලෑස්තිපිට ඉඳපල්ලා. 😁
@dilmiangammana7693
@dilmiangammana7693 3 жыл бұрын
Meka balana 5weni hari 6weni hari para. Kochchara baluwath epa wenne na. Niyamai. Mood fix kara ganna niyama behetha😍❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ.... පට්ටම සතුටුයි ආයේ ආයෙ මේක බලන බව ඇහුවම. ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍❤️😍
@nadeeandraj
@nadeeandraj 4 жыл бұрын
Chamari akka thama maru .... niyama couple eka 😌 adarei ayytai akktai ✌️
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් අපිට හම්බ උන සුපිරිම කපල් එකක්. 😍😍😍😍
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
පිගානේ බත් ඇට කේස් එක අදින්න බලන් මේ කෙල්ල කතාව අස්සේ ඉතුරු බත් ට්ක අතින් කෑවා.. ජය වේවා කෙල්ලනේ🤣🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
බලන්න ඉතින් අසාධරණේටම ජය පතන හැටි. අපි පවු නැද්ද? 🙈🙈😁😁😜😜😜
@taniyaperera3896
@taniyaperera3896 3 жыл бұрын
@@MagicCompass හැටහතර මායම් ඔක්කොම දාලා දිනපු නිසා මට මාරම සතුටුයි... කෙල්ලෝ අදින්නේ කෙල්ලන්ට ම්සක් කොල්ලන්ට නෙවේනේ🤣🤣🤣 අපි එහෙමයි👍👍👍
@himashicharuka3647
@himashicharuka3647 4 жыл бұрын
පුරුෂ හිංසනය කියන්නේ මේකට ද???😂😂😂
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
හරියටම හරි. තනිකරම මේකට. 😂😂😂
@shaliniwijesuriya140
@shaliniwijesuriya140 3 жыл бұрын
Ammo akkala denna maru.දෙවැනි parath baluwa❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. 😍😍❤️❤️😍😍
@pathumperera8052
@pathumperera8052 4 жыл бұрын
Ammo meknm mrm athl hina kala mrenw.... supirim video ekkak❤🙏
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
ඇත්තටම මේ චැනල් එක හම්බෙන්න මෙච්චර පරක්කු උනානෙ අපරාදෙ මාර funny love u both trvel with wife and u congrtzz 💙
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ... පරක්කු වෙලා හරි ඔයාව අඳුනගන්න ලැබුන එක ගැන අපිට ගොඩාක් සතුටුයි. ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
විඩියෝ එක දලා අවුරුදක් එත් අද විඩියෝ එක බැලුවේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා හතර දෙනටම ආදරෙයි 💜️💜️💜️💜️💜️ගොඩක්
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අවුරුද්දක් ගියත් මොකෝ... කවදාම හරි වීඩියෝ එක බැලුවනම් ඒකනෙ වටින්නේ. 😍😍 ආදරෙයි අපිත් ගොඩාක්. 😍😍❤️❤️❤️❤️😍😍😍😍
@amaliwathsala5968
@amaliwathsala5968 2 жыл бұрын
ළගදි Chanel එක හම්බවුණේ...කලින් videos ඔක්කොම බලනගමන් ඉන්නේ... හරිම ලස්සනයි ❤️❤️😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️
@yashaviraji4659
@yashaviraji4659 4 жыл бұрын
Me video eka pattai..hina yanawa akkala dennage hora wada walata.😉😉
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මටයි කසුන්ටයිනම් ඇඬුනා ඒ හොර වැඩ වලට. හෙ හෙ. 😂😂😂 ගොඩාක් ස්තූතියි අගය කලාට. දිගටම අපිත් එක්ක ඉන්න. 😍
@slmusiccafe5461
@slmusiccafe5461 4 жыл бұрын
man asama Traveling channel eka.. travel with wife... nice couple 💑
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අපිත් ආසම කරන දෙන්නෙක් තමයි. සුන්දරම ජෝඩුවක්. 😍😍😍
@nethukidulaya2418
@nethukidulaya2418 Жыл бұрын
අවුරුදු 3 කට කලින් දාපු විඩියෝ එකක් අද බැලුවේ 😂අම්මොහ් හිනා කාලා මැරෙනවා 😂❤️
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😀😀😍😍😍
@dinurasilva7881
@dinurasilva7881 4 жыл бұрын
Me video eka nam patta Patta concept eka Apitath katha karanna food chalanges karanna ☺️🤭
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
අනිවා අනිවා. දවසක කරමු එකක්. ගොඩාක් ස්තූතියි අගය කිරීමට. 😍😍😍🙏
@hashi5213
@hashi5213 2 жыл бұрын
ඔයාලව අදුර ගත්තේ මේ වීඩියෝ එකෙන් 😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මේ වීඩියෝ එකෙන් තමයි ගොඩක් අය අපිව අඳුනගත්තෙ. ❤️😍❤️
@TheHappinessMuse
@TheHappinessMuse 4 жыл бұрын
Haha this was super fun! Awesome idea!
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Hahaha 🙈 Thank you so much for watching & giving us your feedback ❤️
@shehanpremodya1177
@shehanpremodya1177 4 жыл бұрын
ලස්සනයි කපල් දෙකම proud🙏🙏💓💓❌😂🤣🤣🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට. 😍😍😍😍❤️🙏
@chathurikasewwandi1822
@chathurikasewwandi1822 3 жыл бұрын
Aiyoo akke hinaynwa appa. Pattai ane. Good luck lv u akki & aiya. ❤️🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
Thank you sooooo much. Love you too nangi. 😍❤️😍🤗
@dulanchathumina4634
@dulanchathumina4634 4 жыл бұрын
eka maru hama dama me wage vidiyo witharak danna hina kala marenawa ammo eka maru 👍👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. අපි මේ වගේ ෆුඩ් චැලෙන්ජස් කරන්නෙ මාසෙකට එකක් වගේනෙ. අනිත් දවස් වලට නෝමල් හොටෙල්ස් රෙස්ටුරන්ට්ස් ගැන තමයි කරන්නෙ.
@thesailorlk
@thesailorlk 4 жыл бұрын
හම්මේ... යකෝ මෙහෙම කනවද 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒක තමා අපිටත් හිතාගන්න බැරි. තනිකර අභිරහසක්. 😂😂😂
@oshiviranga99
@oshiviranga99 4 жыл бұрын
Oyage kemata wada nm adui aiye😂😂😂😂😂
@krishanthadimuthu2516
@krishanthadimuthu2516 4 жыл бұрын
@@travelwithwife bandawa ekkan giyanm ewarai...
@pinocchioyt3939
@pinocchioyt3939 4 жыл бұрын
Ilangata sailor aiya ok
@chanukiperera7243
@chanukiperera7243 4 жыл бұрын
Next sailor 👏
@studiowalauwa6936
@studiowalauwa6936 4 жыл бұрын
ekanam maru... Hathara denatama jaya wewa
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔබටත් ජය වේවා!!! 😍
@ireshapremasiri2868
@ireshapremasiri2868 3 жыл бұрын
Patta vidiyo aka ada tami beluwe godak lasaniii ..kello denna hora gediyo 😁😁😁😁
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ. ඒකනෙ කියන්නෙ හොර කරලා තව කෝමද කියවගෙන ආපු හැටි. 🙈🙈😊
@travelwithfamily4
@travelwithfamily4 3 жыл бұрын
Niyamai..asama channel deke asama kattiya akama video akaka..
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාරියක් ස්තූතියි ඒ අගය කිරීමට. 😍❤️😍
@anuradhakumudumali4966
@anuradhakumudumali4966 3 жыл бұрын
අවුරුද්දකටත් වඩා වැඩි video එකක් මේ අදයි බලන්නෙ...ගෙදර මිනිස්සු බලනව මොකද මෙච්චර හිනා වෙන්නෙ කියල...මේව තමයි කෑම වලි කියන්නෙ 😂😂😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ..... මොකොද ඉතින් ගෙදර අයට කිව්වෙ. 😀😀 ගොඩාරියක් ස්තූතියි හොඳේ බලන්න ආවට. 😍❤️😍
@Ashmitha_Ruthi
@Ashmitha_Ruthi 3 жыл бұрын
අද නිකන් බැලුවේ මේක නම් සුපිරි ❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ... ගොඩාරියක් ස්තූතියි හොඳේ ❤️😍😍❤️
@ann_andrews1897
@ann_andrews1897 4 жыл бұрын
Shaa ada nan harima sathutui mata. Oyalata 100K views awa me video ekata.❤ Congratulations 💙💙💙 Alsoo man me video eka 50 parak withara baluwa. Oyalage anith videos uth godaaak parak balanawa. Saralawama kiwwoth oyalage vid ekak hamadama balanawa. Ithing harima sathutui 1 M views apu ekataty. Hadawathinma thawath lassana idiri gamanakata suba pathanawa oya dennata♥ මැරිලත් පැයක් ආදරෙයි හොදෙ
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
වීඩීයෝ එක 100k views පහු කලාට total views 1M පහු කලාට ගොඩාක් සතුටුයි. හැබැයි ඊටත් වඩා දහස් වාරයක් ලොකු සතුටක් දැනෙනවා මේ තරම් ලස්සන වචන ටිකක් කියවද්දි. මේ තරම් සැලකිල්ලක් ලබන්න හම්බ උන එක ලොකුම ලොකු භාග්‍යයක්. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට මේ සතුට අරන් ආවට. මේ ඇර වෙන ශක්තියක් අපිට නෑ. ආදරෙයි අපිත් පැලෙන්නම. 😍😍😍😍❤️❤️❤️❤️❤️
@ann_andrews1897
@ann_andrews1897 4 жыл бұрын
You guys deserve the compliments❤ keep goingg🔥
@anjalomaddumage2546
@anjalomaddumage2546 Жыл бұрын
I love all four. But the fav is Yashi. So cute in winning.
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤❤😍❤❤
@user-xr1fq5bg1k
@user-xr1fq5bg1k Жыл бұрын
අක්කලා දෙන්නා සුපිරි 😁aiyala දෙන්නා පව් වැඩේ ආදරෙයි 4 දෙනාටම
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් ❤😍
@johnrobert8270
@johnrobert8270 4 жыл бұрын
මේ ගෑනු දෙන්නගෙ තියන කපටි කම යකෝ😂😂😂 කොහොමහරි කතාවෙන් දිනන්ඩ හදන්නෙ🤣🤣🤣🤣😹😹
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඒකනෙ කියන්නෙ. කොහොමහරි කතාවෙන් අපිව රැවැට්ටුවා. 😂😂
@kalanikadilrukshi8514
@kalanikadilrukshi8514 3 жыл бұрын
Aiyala denna dinuwe.. akkala dennama hora kara.. maru denna thamai ... godak adarei....😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අන්නේකයි. අසාධාරණේට ජය ගන්න දෙන්න හොඳ නෑ. ආදරෙයි අපිත්. 😍😍❤️❤️
@podipriya9291
@podipriya9291 4 жыл бұрын
Oyava subscribe kara supiri vidio eka good luck digatama innava ❤️❤️❤️👍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ඔයාගෙ ඒ වචනෙත් අපිට ලොකු හයියක් යාළු. 😍😍😍
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
අම්මෝ...😂 මං අද අනේ මේක දැක්කේ.. මේක මාර ආතල්නේ අනේ 🤣🤣🤣 හිනා වෙලා බඩ රිදෙනවා 🤣🤣🤣
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
හෙ හේ.. බඩ රිදිල්ලට හොඳම බෙහෙත හිනාවෙන එක. ඒ නිසා ආයෙ පාරක් බැලුවනම් හරි. ☺️😊😍😍😍
@kaviniimalsha1765
@kaviniimalsha1765 3 жыл бұрын
@@MagicCompass 😍❤️
@ayomikarunarathna9926
@ayomikarunarathna9926 3 жыл бұрын
👍 නියමයි මාර ෆන් ෆුඩ් චැලෙන්ජර් එක😂😂
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
තැන්කූ සෝම සෝ මච් වේවා. 😍❤️😍
@hasini848
@hasini848 4 жыл бұрын
Ammo chamari akkage hora wada😂 maru ane oka🥰🥰 thawa KZbinrsla join karan challenges karanna. Oyala dennata wagema chamari akkatath Kasun ayyatath adarei🥰🥰🥰
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔව් අපි ඉස්සරහටත් තව youtubersලව සම්බන්ධ කරගන්න හිතන් ඉන්නෙ. කසුන් චමරි කියන්නෙ අපිත් ගොඩක් ආදරේ දෙන්නෙක්. ❤️ ගොඩාක් ස්තූතියි ඔයාට. ආදරෙයි!!! 😍😍😍
@taprobean4587
@taprobean4587 4 жыл бұрын
Travel with wife supiri oyalath superb plzzz chathu rumawath genna
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ඉස්සරහට එයාලා දෙන්නවත් එක්කන් එන්නම්. 😍😍😍
@thichistyle
@thichistyle 4 жыл бұрын
Shooooi ara dennath innawa ❤️❤️❤️❤️ congratulations 🎊 love you
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ඔයා සුභ පැතුවෙ වයිෆ්ලටද හස්බන්ඩ්ලටද? 😏 ගොඩක් ස්තූතියි. ආදරෙයි! 😍😍😍
@thichistyle
@thichistyle 4 жыл бұрын
Magic Compass oyalage channel ekata wish kale ❤️Anika matath ithin ganna wenne akkilage pththa thamai math ewage nisa 😁😁
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@thichistyle 😲😲😲 බලන්න ඉතින් පිරිමි අපි එතනත් තැලෙනවා.
@bandularanasinghe7289
@bandularanasinghe7289 4 жыл бұрын
Entertaining video 😆
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much!
@piumimadhubhashini5992
@piumimadhubhashini5992 2 жыл бұрын
අද තමයි විඩියෝ එක බැලුවේ 😍 මරු අනේ අක්කලා දෙන්නා 🤭🤭😂❤😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤️😍😍❤️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
අම්මෝ නියමයි අක්කිලා අයියලා සුපිරි ආ ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@chathuramadusanka7309
@chathuramadusanka7309 4 жыл бұрын
අවසානයේදි දිනුවේ අපේ කොල්ලො දෙන්නා කියන එක පැහැදිලි වන අතර වාද විවාද කරොත් ලොවෙත් දිනන්නෙ ගැහැණු බව ඔප්පු උන විශෙෂ වීඩියෝවකි චමරිගේ කටයි අනික් කෙනාගේ කටයි හපොයි වනගත වෙමු කස්සා සහ අනික් කොල්ලා 😀😁
@luckyonlinestore5449
@luckyonlinestore5449 4 жыл бұрын
What a nice food challenge 👍👍love you 2 couples😍
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you so much darling 😍 We love u too... Stay connected! 🤗
@muthuumaya2165
@muthuumaya2165 2 жыл бұрын
❤️❤️❤️ නියමයි... ආසම කපල් දෙකක් ❤️😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤️❤️😍
@RashiiVlogs
@RashiiVlogs 6 ай бұрын
තාමත් සුපිරිම වීඩියෝ එක තමා මේක..🤍🥺🫀
@ysltv6470
@ysltv6470 4 жыл бұрын
Congratulations ...
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
Thank you sooo much! 😍😍
@ChampaChampa-gu3sr
@ChampaChampa-gu3sr 6 ай бұрын
අවුරුදු 5 පසේ බලන්නනේ මේ විඩියෝ එක දාලා😂😂
@MagicCompass
@MagicCompass 6 ай бұрын
😃😃😃😃
@neelsilva2796
@neelsilva2796 Ай бұрын
Math 😂😂 dn blnne
@k.g.a.lumeshadananjaya3283
@k.g.a.lumeshadananjaya3283 3 жыл бұрын
Harima shok couple dekama mara fun ekak akkala aiyala niyamai good luck thawath me wage video karanna budu saranai
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. දිගටම මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. 😍😍❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි. දිගටම මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. 😍😍❤️
@4n237
@4n237 4 күн бұрын
මෙි විඩියෝ එක අවුරුදු 5 ක් පරනයි. මං අද තමයි බැලුවෙි. ලස්සනයි හොදේ. ❤❤❤❤
@TalkingTechTV
@TalkingTechTV 4 жыл бұрын
අක්ක තරගෙ ඉවරවෙලා බැනබැන බත්ඇට හොරෙන් කෑව
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
දැක්කා නේද? එහෙම කරලත්නෙ කොමන් සෙන්ස් ගැන කියෙව්වෙ. 🙈🙈😂😂😂
@kanchanaihlawatta3174
@kanchanaihlawatta3174 4 жыл бұрын
All the best emotam
@prabashipiyumi270
@prabashipiyumi270 2 жыл бұрын
පට්ට මන් ආසම චැනල් දෙකක් අනේ ඔයාලා වීඩීයො එකක දැපු සැනින් මොන වැඩේ හිටියත් මන් බලනවා..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි❤️😍😍
@prabashipiyumi270
@prabashipiyumi270 2 жыл бұрын
මන් ලගදි ඔයාලගේ වීඩීයෝ බලන්න සෙට් උනේ එකයි පරන ඒවට දැන් comment කරන්නේ..පරන ඔක්කොම එක දිගට බලන ගමන් දැන්❤️
@H.ESarojani
@H.ESarojani Ай бұрын
Akkata nm poddak vath asa na
@bawanyathushmini8631
@bawanyathushmini8631 3 жыл бұрын
Me video eka kochchara baluwath athi wenne na harima shok waliya 😜😜😜😜😘😘😘😍😍😍😍❤️❤️❤️❤️😄😄😄😄
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩේ...... පට්ටම තැන්කු හොඳේ. ❤️❤️😍😍😍❤️❤️
@chathuracostha2866
@chathuracostha2866 3 жыл бұрын
Very very beutiful ඔය දෙන්නම 😘😘😘😘
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
Shaaaaaa eka maru ah. හරිම සන්තෝසයි you tubersla එකට එකතු වෙලා මේ වගේ දේවල් කරන එක. ඔයාලට තවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා wish කරනවා. අපිත් vacation එකක් ආවම සෙට් වෙමු. මේකෙන් you tuberslage තියෙන සමගිය හොදට පෙන්නුම් කරනවා. Travel with wife කරන අය්යයි අක්කයිත් හරිම නිහතමානයි. ඒ වගේම තමයි ඔයාලා දෙන්නත්. සුබ පතනවා හතර දෙනාටම. 😘😘😘😘
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
@@travelwithwife අනිවාර්යයෙන් අක්කා
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාලා දෙන්නටත් මේ පැත්තෙ ඇවිත් මෙච්චර ලස්සන අගය කිරීමක් කලාට. ලංකාවට එද්දි කියන්නකො. අනිවා සෙට් වෙමු. සෙට් වෙලා ලස්සන වැඩක් කරමු. 😍😍😍🙏
@SachiandAnu
@SachiandAnu 4 жыл бұрын
@@MagicCompass අනිවාර්යයෙන්
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
@@SachiandAnu 😍😍😍❤️
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
Hmmoo maru....asam travel with wife 😌♥️💪💕hinaa ynwa maru aneh 😂🙏♥️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️❤️
@durangaharindi7288
@durangaharindi7288 3 жыл бұрын
@@MagicCompass ❤️❤️😘🙏
බිකෙන් Biriyani #storiesoflash #food #biriyani
0:56
Stories of Lash
Рет қаралды 99 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 38 МЛН
Goodbye, Maldives!  |  Male to Colombo
32:21
Travel With Wife
Рет қаралды 150 М.
ෆැමිලි සවාරි සහ ඇඩ්වෙන්චර් සවාරි - VLOG 322
27:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 35 М.
දෙමවුපියන්ව අඬවපු Prank එක - VLOG 268
19:02
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 230 М.
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,3 МЛН