Food Challenge FAIL ‼️ | හශී ට බැරි නම් නොකර ඉන්න තිබුනා 😂| Hashini Wedanda | Devnaka Porage

  Рет қаралды 187,504

Devnaka & Hashini

Devnaka & Hashini

Күн бұрын

#devnakaporage #hashiniwedanda #srilanka #food #foodie #foodchallenge
#vlog #travel

Пікірлер: 145
@BandaKorea
@BandaKorea Жыл бұрын
🔥 The Red 🍜 රාමෙන් එකත් කාලා බලන්න.එකනම් වතුර තියෙන්න soup එකක් විදිහට කන්න තියෙන්නෙ.දැවිල්ලයි හැබැයි හරිම රහයි❤❤❤
@ruwanchathuranga367
@ruwanchathuranga367 Жыл бұрын
ඔයාලාගේ ආදර කතාව මුල ඉදන් ඉලන්ග vlog ekak ගේන්නකෝ
@thinee2007
@thinee2007 Жыл бұрын
අනේ මේ දෙන්නව දැක්ක first time මාරම ලස්සනයි vlog එක.දෙන්නම ආතල්❤🥰
@ruwanthimadushani139
@ruwanthimadushani139 10 ай бұрын
හැමදාම ආදරේන් සතුටින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀 අයියා &අක්කි සුභ දවසක් වේවා🙏🙏🙏🙏
@nayomi8153
@nayomi8153 Жыл бұрын
ජීවිතයට sera කන්න බැරි.gestik තියෙන අය කන්න එපා ..😢විඳවන්න වෙනවා මාරුවට ඕක කෑවම😢..ආදරෙයි ඔය දෙන්නටම..ඔයාලා දෙන්නා color food චෙලෙන්ජර් එකක් කරන්න එක පට්ටයි😊
@ruuusri7535
@ruuusri7535 11 ай бұрын
Hamadama ramen kana kenek mn gastic hadenne na matanm korean noddles walata.mamath gastic hadagatta kenek diet nisa mehe hamadama owa tama kanna gadtic hadenne na
@amalshajayasingha75
@amalshajayasingha75 11 ай бұрын
මටත් ජිවීතේට කන්න බෑ .ගෑස්ට්‍රික් නිසා🥲🥲.මරු ඔයලාගේ challenge එක
@udfack1610
@udfack1610 10 ай бұрын
හරි ලස්සන කපල් එකක් 🥰 සතුටින් ඉන්නව එයාල 🥺 මන් ප්‍රාර්ථනා කරනව වෙන කලාකරුවො වගේ divorce වෙන්නෙ නැතුව ජීවිත කාලෙම,,,මැරෙනකන්ම ලගින් සතුටින් ඔය විදියටම ඉන්න ලැබෙන්න කියල 🥰❤️ කාගෙවත් ආදරේ චුට්ටක් වත් අඩු වෙන්න එපා 🥺 සතුටින්ම ඉන්න ❤️
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
දෙව්නකට අමාරු උනාට හශිනි ගිලිනව ගිලිල්ලක් අර කොල්ල පව් කාගන්න බැ සැර වැඩි 🤪😁
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ශෝක් අනේ ❤❤.හෂී දේව් අයියා හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
@Nisansala681
@Nisansala681 Жыл бұрын
මරැ අනේ කටට කෙළ ආවා අප්පා❤❤❤
@hashinikavindu5884
@hashinikavindu5884 Жыл бұрын
හෂි අක්කි ශෝයි අනේ.අක්කි ශොපින් ව්ලොග් එකක් අරගෙන එන්න.❤❤❤❤❤
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 Жыл бұрын
මන් ආසම ලමා නලුව.මගෙ krush එක.දැන් මෙ කපල් එකටයි ශලනි ප්‍රන්දුගෙ කපල් එකයි තමයි ආසම
@charukakavindi1769
@charukakavindi1769 Жыл бұрын
හරිම ලස්සනයි දෙන්නගෙ ආදරේ❤️✨
@MaxPasi
@MaxPasi Жыл бұрын
අයියගේ උඩු රැවුල තිබ්බනම් ගොඩක් ලස්සනයි
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
අම්මෝ මාත් කෑවා දවසක් ඕකම අඩ අඩ කෑවෙ..කන්නත් බෑ විසි කරන්නත් බෑ කොහොම හරි කෑවා ඉතින්😁😁😁
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb good job budusaranai dawe phetai oba dapalatama .
@nishshankadesilva173
@nishshankadesilva173 3 ай бұрын
Maru oyala....oyalage love story eka kiyannak please...budu saranai dennatama
@udhenirenuka7038
@udhenirenuka7038 Жыл бұрын
හරිම සතුටුයි මම දැම්ම කමට් එක කියෙවුට ඔයලා දෙන්නාටම හරිම ලස්සනයි මම හරිම ආදරෙයි දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි ❤❤
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
🙏🙏
@NetHu___0005
@NetHu___0005 Жыл бұрын
ඒ සුදු හැන්දම මා ගාවත් තියෙනවා ඒත් මතක නෑ කෝමද හම්බ උනෙ කියලා .. ඔයාලට කෝමද ඒක හම්බ උනෙ 😮
@isankayomal526
@isankayomal526 10 ай бұрын
Raamen nuldas eka kohenda ganna theyenne
@madu7264
@madu7264 Жыл бұрын
Hina yamwa anee ❤ thawa poddk hina wela bemunth ahamwa ammlagem ❤❤ shook anee video adaa shok ❤
@deenalalisamanobanbts8474
@deenalalisamanobanbts8474 Жыл бұрын
අක්කීයො අයියෙ ආයෙ දෙන්නා ප්‍රශ්න අහ අහ ඔයාලා දෙන්නම ආස දෙයක් කන්නකො වැඩියෙන් කතා කරන්නත් ඕනි ප්‍රශ්න අහන්නත් ඕනි කන්නත් ඕනි ඒක කරන්නකො අක්කියො😁💕අන්තිම කෙනාට අමු මිරිස් කවන්නෝනි😒😁
@DuleekaMD-i7g
@DuleekaMD-i7g 8 ай бұрын
Aiya dare eka unath dunne hari parissamin 🥺 harima adaraniyai❤
@AjithHeenatigala-ck3yo
@AjithHeenatigala-ck3yo Жыл бұрын
Harima lassanai shoi ane oyala denna hamadama videos balanava oyalage adarei ❤❤
@DisnaSandeepani-z2q
@DisnaSandeepani-z2q Жыл бұрын
Ane aiye akke oyala klin dapu volg eke akki asama kema issellma kiuwe mn mage nma kiynnko🥺 mn oya dennata marama asai❤️ Mage nma Disna sandeepani 🥺
@warunipeshala4946
@warunipeshala4946 Жыл бұрын
Nice aneeee oy denna❤ love you akki and aiya 😍 mage name ekath kiuwa ta thanks ❤
@ahinsatharuki2218
@ahinsatharuki2218 Жыл бұрын
Weird food combination challenge ekak karanna...habai api kiyana ewa thamai try karanna one apen challenge ekak...are you agree ?🤪
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
Will try next time 😃
@isharamaduwanthi8092
@isharamaduwanthi8092 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නා ශොක් අප්පා😊
@PasinduSachintha-up5xc
@PasinduSachintha-up5xc 4 ай бұрын
කොහේද ගත්තේ
@harinipanchani9339
@harinipanchani9339 9 ай бұрын
Ane kauru hri kiyannko hoda serata ramen gnna thiyna kdyk thiynwda gampaha awata
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න ❤❤❤
@KIMSHANIA118
@KIMSHANIA118 Жыл бұрын
Can't wait to try this and get experience and your experience I hope its will not be spicy than my love for you so be safe healthy love you ❤❤❤❤
@KasunLahiru-px9we
@KasunLahiru-px9we 9 ай бұрын
කොහෙන්ද අක්කේ ගත්තේ
@raveesha1587
@raveesha1587 Жыл бұрын
අපි ඔය දෙන්නටම ගොඩක් අදරේ යි💟💟💟💟💟💟💟
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඉක්මනට vlogs එක ගෙනාවට thank you .
@ashanthaniroshana729
@ashanthaniroshana729 10 ай бұрын
Ane a adare❤😊 marama lasanai
@varunilakshika2972
@varunilakshika2972 Жыл бұрын
Ramen online order karanna puluwanda puluwan nm kohenda
@ASHAN_KAWINDA
@ASHAN_KAWINDA Жыл бұрын
Daraz
@geethanatakajahuta
@geethanatakajahuta Жыл бұрын
Number 9 එකේ dewmi ද මේ
@DilshanMadushanka-d4x
@DilshanMadushanka-d4x Жыл бұрын
හේ හේ පලවෙනි කමෙන්ට් එක මගෙන් 🥰🤗❤ ශෝයී අනේ ඔයාලා දෙන්නා 🥰❤🤗
@raveesha1587
@raveesha1587 Жыл бұрын
ඇයි සංගිතේ එකේ රගපන්නේ නැත්තේ දෙරණේ
@sahanbandara5956
@sahanbandara5956 10 ай бұрын
Kohenda ayiya gaththe 😭 mata thama hiya ganna beri una
@Tharu-561
@Tharu-561 Жыл бұрын
අනේ අක්කි price කොහොමද 🥺
@himeshikaanjali5452
@himeshikaanjali5452 Жыл бұрын
Anee thanks akkitai aiyatai. E wagema aiya ahas maliga karanakota mama dakka. Ape scl eke thama shoot kale. Mama harima asai oyala dennatama ❤❤❤❤
@sandustatus0702
@sandustatus0702 11 ай бұрын
වෙද පප්පගේ අරිශ්ටෙ හදනවා😂
@maneejp1966
@maneejp1966 Жыл бұрын
පසුදින උදෑසන ආතල් එක කොහොමද
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
අතිවිශිෂ්ටයි 😂
@inomiwathsala
@inomiwathsala Жыл бұрын
ඔහොම හරියන්නෙ නෑ😂 කද්දී එක දිගට කන්න ඔනා නැත්තම් අමාරුයි 😅
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm Жыл бұрын
Oye denna shook ane mn godak kamathii❤
@raveesha1587
@raveesha1587 Жыл бұрын
ෂොපින් විඩියො එකක් ගෙන්න
@iroshakumari1831
@iroshakumari1831 9 ай бұрын
Mamath oka kewa ehema loku awlk nam une na
@raveesha1587
@raveesha1587 Жыл бұрын
දෙවිනක අයියා රගපන්නේ නැත්තේ ඇයි
@tashinirandima
@tashinirandima 10 ай бұрын
Food city wala thiyeda raman eka
@SheromiFernando-m5w
@SheromiFernando-m5w 10 ай бұрын
ගොඩක් 🌹🌹🇱🇰🇸🇦🇱🇰🇸🇦ලස්සනයි
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
උදේට සෑහෙන අමාරු වෙන්න ඇති😂😂😂
@bebilegederajayasinghe2912
@bebilegederajayasinghe2912 Жыл бұрын
Oyaala kohed lankaweda inne
@divyarajapaksha706
@divyarajapaksha706 Жыл бұрын
කොහෙද එ ශොප් එක තියෙන්නෙ
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
www.onlinekade.lk/ නාවල
@sahanbandara5956
@sahanbandara5956 10 ай бұрын
​@@devnaka_hashini ඔඩර් කරන්න බැරිද අයිය😢
@AnupamaPrithimali
@AnupamaPrithimali Жыл бұрын
අක්කියි අයියයි ඔයාලා දෙන්නා ලස්සනයි ☺️❤️ තෙරුවන් සරනයි ඔයාලට
@imasha_04
@imasha_04 Жыл бұрын
Shoii ane dennama rathuu wela 😅😘😍
@kalyanidanarajanie1733
@kalyanidanarajanie1733 Жыл бұрын
අයියෝ සංසාරේ ඔච්චර සැරද? දෙන්නම රතු වෙලා අනෙ 😘
@MadushikaMilini
@MadushikaMilini Жыл бұрын
Adreyi ithin .❤
@riwanthioshaani7755
@riwanthioshaani7755 9 ай бұрын
Hashi rathu wela❤
@anusedirisinghe1467
@anusedirisinghe1467 Жыл бұрын
කීයද
@tharushadananjani5785
@tharushadananjani5785 Жыл бұрын
Ane thawath food challenge karannako
@thisunidisansa6284
@thisunidisansa6284 Жыл бұрын
Akki ayya godak adarei ❤️❤️❤️
@sazii..
@sazii.. Жыл бұрын
අම්මො අයියෙ ඔය දුන්න ඩෙයා එක 😅🤣💔
@nilukaidarshi3019
@nilukaidarshi3019 Жыл бұрын
මරු ඩෙයා එක 😂
@Sithuu_girl
@Sithuu_girl Жыл бұрын
Hasi rathu wela.adume colour ekamai face eketh 😂
@darshanarathnayaka9117
@darshanarathnayaka9117 Жыл бұрын
Mn nm asawen balanwaaaa❤❤❤
@chandialwis9462
@chandialwis9462 8 ай бұрын
adarei ❤❤❤❤
@ahinsatharuki2218
@ahinsatharuki2218 Жыл бұрын
Weird food combination challenge ekak karanna eka fun wei
@sanjeewanisanu2836
@sanjeewanisanu2836 Жыл бұрын
ස්පයිසි නම් මරු ❤ මමනම් ටෙස්ට් කරනො
@NimashaJayasingha-vc6zd
@NimashaJayasingha-vc6zd Жыл бұрын
Fav couple ❤😍Hashi akkige action chuti bbek wge ane ❤😊
@hansikamaduwanthi1660
@hansikamaduwanthi1660 Жыл бұрын
Akkage muna rathu wela😂❤
@bhagyasewmini9517
@bhagyasewmini9517 8 ай бұрын
Nice couple ❤
@luckygirly
@luckygirly Жыл бұрын
anneeee.....shooi couple ekak .....cute❤❤❤
@nikeshalasadarenu8854
@nikeshalasadarenu8854 Жыл бұрын
Akka baba pw dennama marama lovely ❤❤
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
ado ube happy ek 😂🤙🤙🤙 9:40
@isharachef
@isharachef Жыл бұрын
So funny couple❤😁🌼
@madusankakumara5954
@madusankakumara5954 9 ай бұрын
හිතන තරම් සැර නෑ 😂
@DisnaSandeepani-z2q
@DisnaSandeepani-z2q Жыл бұрын
Aiya rathu wela🤭
@RazikMohamed-ki6bt
@RazikMohamed-ki6bt Жыл бұрын
Akki ayye ****oyalata wish krnw.oyalage idhiri anagatayata.*****
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Niyamai akki ❤❤❤❤❤
@ssssss-m2v
@ssssss-m2v Жыл бұрын
Ramen noodles packt gnna thyna thanak kynnko
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
www.onlinekade.lk/ නාවල තියෙනවා Shop එකක්
@neleeshiyamalalasekara9360
@neleeshiyamalalasekara9360 Жыл бұрын
Hashi akki thawath lassana wela dewnaka aiye
@dinushikamadumali-kb7po
@dinushikamadumali-kb7po Ай бұрын
Oyala denna harima shoyi ane aswahaknam wadinna epa
@kaumadinirmani1485
@kaumadinirmani1485 Жыл бұрын
Adarei dennatama ❤️🥰
@nadikairesha2743
@nadikairesha2743 3 ай бұрын
Ayya hora kala😂😂
@Keshi726.
@Keshi726. Жыл бұрын
My fav 💑 ...first comment 😌❤️
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
🎉
@itsamazing99plus.
@itsamazing99plus. 10 ай бұрын
Subscribe 100ට හෙල්ප් එකක් දීගෙන යන්😢
@hashinijayamaha1367
@hashinijayamaha1367 Жыл бұрын
Hi akki oyala harima shoiii
@ShashiNisansala-tn2dw
@ShashiNisansala-tn2dw Жыл бұрын
ෂෝයී❤❤❤
@sumedhalakmali3417
@sumedhalakmali3417 10 ай бұрын
Mokata beri dewal karanoda manda meka balala mge badath dano 😢
@isurikapushpakumari318
@isurikapushpakumari318 Жыл бұрын
❤❤❤
@lmv5445
@lmv5445 Жыл бұрын
Ramean gththe khend kynnkooo
@ayeshaamarasinghe4490
@ayeshaamarasinghe4490 Жыл бұрын
අයියා වෙදපප්පගෙ මැජික් අරිශ්ටෙ හදනවද මන්දා 😂
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
මටත් හිතුනා හදන වෙලාවේ 😃
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Ane ape pissu dabala adrei dentm prismm inn adrei
@dulanjayarusith05
@dulanjayarusith05 Жыл бұрын
Superb ❤
@heshaniwathsala3137
@heshaniwathsala3137 Жыл бұрын
Ara serama chip ekak kamuda? 💔😅
@devnaka_hashini
@devnaka_hashini Жыл бұрын
Eelanga eke karamu 😝
@LakshikaMadushani-e3c
@LakshikaMadushani-e3c 3 ай бұрын
අනේ ප්ව්
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf Жыл бұрын
1st comment.❤️
@Manuli971
@Manuli971 Жыл бұрын
😂❤
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1 МЛН
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
Lochi
Рет қаралды 1 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН