මුලින්ම කෑවොත් රු.50,000 ක් | First to eat Wins Rs.50,000

  Рет қаралды 774,092

Mini Caption

Mini Caption

Күн бұрын

In this video, we are going to do a food challenge.
WhatsApp චැනල් එකට සෙට් වෙලා ඉන්න Bois ඉස්සරහට වීඩියෝ වලට එන්න කැමති අය 🔥
whatsapp.com/c...
SUBSCRIBE for more videos.✔️
Our Latest Video Here-:
• මම බොරැල්ල කනත්තේ රැයක...
Join with us-:👇
⭕Facebook Page -:bit.ly/3FUtgQP
⭕Instagram -: bit.ly/3FSUmrv
⭕Tiktok -: bit.ly/3AmSXbs
#MiniCaption #mrbeast #srilanka

Пікірлер: 3 600
@thilininimeshi
@thilininimeshi 3 ай бұрын
කොස් දුන්න එක තරයේ හෙලා දකිනවා🤭🤭
@TharangikaDarshani
@TharangikaDarshani 3 ай бұрын
hi thilini akke
@senethathapaththu5113
@senethathapaththu5113 3 ай бұрын
Aaa Thilini akke😀😀😀😀
@Ramanikusum-ze7zx
@Ramanikusum-ze7zx 3 ай бұрын
Apith ganno
@SamanthaDeepal-p9c
@SamanthaDeepal-p9c 3 ай бұрын
A thili ni akke
@kgkusumalatha6166
@kgkusumalatha6166 3 ай бұрын
Hi thilini akki ❤❤❤❤
@SITHUM346
@SITHUM346 3 ай бұрын
මට එන්න ඕනේ 😃🙂 වස්ටප් flow කාරරා 😮🥺🥰
@Puppieslovers-e1u
@Puppieslovers-e1u 3 ай бұрын
දාපු එක හෙදයි නැත්නම් බෙල්ල left
@osa_smile
@osa_smile 3 ай бұрын
ඇතියන්තම් video එකක් ගෙනාවා 😬🤧❤✨️
@CHATHU-v7g
@CHATHU-v7g Ай бұрын
14:20 U salli dunnoth guth kaib😂😂😂
@kosalievon5977
@kosalievon5977 2 ай бұрын
අඩේ මරු idea එකක් "Mini Caption"....Keep it up...Good Luck guys...👍
@navoXjm
@navoXjm 2 ай бұрын
7:09 Mini caption says: මෙයාලා අරකත් කාලා මේකත් කාලා දිලීශ says: අරකත් කාලා උබවත් කනවා යකෝ ඉමේශ් says: තෝවත් කාලා තොගේ ගෑනිවත් කනවා 🤣🤣🤣🤣🤣 ඒකහ් පට්ට ආඅහ්... අම්මොහ් හෙන ආතල් ..ලෝකේ ආතල්ම Set එක ඉන්නෙ මිනි කැප්ශන්ට ❤😂
@SanjeewaniPerera-ui8ie
@SanjeewaniPerera-ui8ie Ай бұрын
Enna oni😢
@SukiEditz
@SukiEditz Ай бұрын
සරුංගලයක් යවන වීඩියෝ එකක් දාන්නකෝ😢
@DasuniRashmeka
@DasuniRashmeka Ай бұрын
මිනි කැප්ෂන්ගෙ තරඟ වලට යන්න කැමති අය කෝ❤ ❤
@DayawathiSmd
@DayawathiSmd Ай бұрын
Apith asaiiiiiii........👍👍👍👍🤘🤘🤘
@CHATHUWA100K
@CHATHUWA100K Ай бұрын
Mama hari asai 😢😢😪🥺
@krishanthas.sanjeewasitise6308
@krishanthas.sanjeewasitise6308 Ай бұрын
Mawa ekkan palayanko
@MekalaMadushani-sv7vd
@MekalaMadushani-sv7vd Ай бұрын
Math
@OkithaDimsara
@OkithaDimsara Ай бұрын
Mama kemati
@sltechtips8215
@sltechtips8215 3 ай бұрын
අර chocolata biscuit කාපු එකටනම් සීනි හැදිලා ඇති දැන් 😂😂
@dilukshibulathsinhala2883
@dilukshibulathsinhala2883 3 ай бұрын
Ow bn😂
@Ish-pc9tp
@Ish-pc9tp 2 ай бұрын
ඔ ව් ඔව්.😂😂😂
@Gaming.Podda35
@Gaming.Podda35 2 ай бұрын
E wage da bada Yana kota😂😂😂
@chamodishankha359
@chamodishankha359 2 ай бұрын
@@Gaming.Podda35 😂😂😂
@Dinubeats514
@Dinubeats514 2 ай бұрын
Adow u paw bn
@GaganaHeshan-yp5cb
@GaganaHeshan-yp5cb 3 ай бұрын
අර බිස්කට් කාපු එකාට අර සල්ලි වලට දියවැඩියාවට බෙහෙත් ගන්න කියන්න😂😂😂😂❤
@nilushasandamali46
@nilushasandamali46 2 ай бұрын
❤අනේ එන්න ආසයි ඔයාලගෙ ❤😊 challenge එකකට 🤭🔥🔥🔥🔥👍👌😊
@Thanuja-qr9cq
@Thanuja-qr9cq Ай бұрын
අනේ ඕවනේ අපි ගන්නකෝ
@malindadilshan382
@malindadilshan382 Ай бұрын
ow​@@Thanuja-qr9cq
@malanModhitha-u2h
@malanModhitha-u2h Ай бұрын
😂😂😂apiwath
@aranuth2659
@aranuth2659 3 ай бұрын
That uncle "මට කොලෙස්ටරෝල් වැඩි වෙයිද දන් නෑ"😂😂😂😂 super❤️
@minicaption
@minicaption 3 ай бұрын
😂💔
@McNishanthakumara-xw6wp
@McNishanthakumara-xw6wp 3 ай бұрын
​@@minicaptioni love you
@induwaramalshan2341
@induwaramalshan2341 3 ай бұрын
Kale mama😂
@DjProsl
@DjProsl 3 ай бұрын
love ban.apivath ganda bokka.
@Kaushan-nine
@Kaushan-nine 3 ай бұрын
දික්කන්ද වල්ව්වෙ විඩියො එකක් ඔන්නෙ ​@@minicaption
@YevanPathirana
@YevanPathirana 3 ай бұрын
Adow chocolate biscuits කාපු එකා තමයි Real වැඩ්ඩා. 😂❤
@kalumsadaruwan6949
@kalumsadaruwan6949 2 ай бұрын
ඇත්ත 😅
@chathu6591
@chathu6591 2 ай бұрын
@STK99860
@STK99860 7 күн бұрын
,
@kusalkulatunge8377
@kusalkulatunge8377 6 күн бұрын
Aniva
@Ameesha1889
@Ameesha1889 2 ай бұрын
මේ මඩුව කැත නෑ කියන කට්ටිය
@2024Al-sv9kq
@2024Al-sv9kq 3 ай бұрын
Mini Captionට ආදරේ අය කො ❤🎉
@tharakamadhuwanthi8666
@tharakamadhuwanthi8666 3 ай бұрын
@minicaption
@minicaption 3 ай бұрын
❤️
@Deshan-wd6is
@Deshan-wd6is 3 ай бұрын
මාවත් ගන්නකො චැලේන්ජ් එකකට මම 8 වසරෙ ඉදන් ඔයාගෙ වීඩීඕ බලන්නෙ🙏🥲​@@minicaption
@SanchithNimsara
@SanchithNimsara 3 ай бұрын
@rukshansilva4521
@rukshansilva4521 3 ай бұрын
@techsgeek
@techsgeek 3 ай бұрын
ෂෝක් කෙලි පැටියෙක් ඉන්නව 😁❤
@chamilgimhan6770
@chamilgimhan6770 3 ай бұрын
😂aiya oyaa
@techsgeek
@techsgeek 3 ай бұрын
@@chamilgimhan6770 he hee
@HasinduAswida
@HasinduAswida Ай бұрын
අපිව ගන්නැද්ද බ්‍රෝ
@chamindakumara8629
@chamindakumara8629 3 ай бұрын
දිනපු කන්ඩායමේ එකෙක් අන්තිමේදි පුටුවෙන් වැට්ටා ❤❤😂😂පව් වැඩේ 16:08😂😂
@minicaption
@minicaption 3 ай бұрын
😂
@DilsaraRajapaksha-f2o
@DilsaraRajapaksha-f2o 3 ай бұрын
ඒ නිල් එකක් ඇදන් ඉන්න කෙල්ල කොහෙද 😮
@Thuwan-k7g
@Thuwan-k7g Ай бұрын
😂​@@minicaption
@sahansanjith
@sahansanjith 3 ай бұрын
video එකේ තියෙන අඩුපාඩු 1. video එක හෙල්ලෙනවා හොදටම වැඩියි.🤪🤪 Gimbal එකක් ගනින් යකෝ... 2. Mr Beast හැම video එකකම story එකක් build කරන ගමන් character දෙක තුනක් ටික ටික build up කරනවා.මෙතන එක ටිකක් පේන්න තිබුනට ඒ මදි. 3. competitors ලගෙ reactions තියෙන ටික ඉක්මනට ඉවරවෙනවා.5:14 ඉදලා 5:38. ඒ් ටිකත් එක්ක එක එක්කෙනාගෙ reactions වෙන වෙනම තව ගත්තනං හොදයි කියල හිතෙනවා ඔහොම යං ඔහොම යං ඉස්සරහට. Good Luck ❤❤
@Toingh
@Toingh 3 ай бұрын
🙂 නෑ හැබැයි මේ වගේ ඒවට Gimble නැතුව හොදයි✋
@royaleproduction396
@royaleproduction396 3 ай бұрын
චමා ආවා නම් උබලවත් එක්ක කනවා Guys.😂😂
@Yashii634
@Yashii634 3 ай бұрын
Atta hby 😂
@GAMINGSADAA9999
@GAMINGSADAA9999 3 ай бұрын
Aththa bn
@MrKenzo-j3q
@MrKenzo-j3q 3 ай бұрын
Sira bn😂
@chanuka419
@chanuka419 2 ай бұрын
😂
@GAMIYA_gaming
@GAMIYA_gaming 2 ай бұрын
Ow bn
@sethunranmeth4550
@sethunranmeth4550 3 ай бұрын
දීපු ඔක්කෝම කෑම ටික හොදයි. අර කොස් එකට සෝස් දාපු එක තමා අවුල. 😂මරු හැබැයි😂
@nilushasandamali46
@nilushasandamali46 2 ай бұрын
❤ අද ඔයාලගෙ වීඩියෝ බලන්න අහු උනෙ 😂😂😂මරු අනේ ❤❤❤😂😂😂
@im_DDJ
@im_DDJ 3 ай бұрын
අරුන් තුන්දෙනා කෝට්ටො වගේ හිටියට carima බඩජාරියොනෙ යකෝ😂😂😂😂😂
@Cookwithheshan2010
@Cookwithheshan2010 3 ай бұрын
Matath minicaption ge video ekakata enna asayi😊
@rusirasathsararusirasathsa1056
@rusirasathsararusirasathsa1056 2 ай бұрын
මේවා බලන්නේ කොහොම ද
@bimanph7464
@bimanph7464 3 ай бұрын
ඉලග video එකකට යන්න කමති කව්ද?😊
@RajendraStaeris-mv1bp
@RajendraStaeris-mv1bp 3 ай бұрын
😊mama😊
@Chamindu1204
@Chamindu1204 3 ай бұрын
Mama
@PriyanthaPriyantha-s7i
@PriyanthaPriyantha-s7i 3 ай бұрын
Mama
@Kavishaoluka
@Kavishaoluka 2 ай бұрын
Mama
@sasidujayaweera
@sasidujayaweera 2 ай бұрын
Mama
@cscreation0628
@cscreation0628 3 ай бұрын
ලංකාවේ content වෙනස් පැත්තකට ගෙනියන්නෙ mini captions 😌🖤
@Dinusha-n9g
@Dinusha-n9g 13 күн бұрын
අනේ මාවත් ගන්නකෝ food challeng එහෙකට මමත් ආසයි අනේ 😊😊😊😅
@Yoshitha10
@Yoshitha10 3 ай бұрын
දූපතකට වෙලා පැය 24 උයන් කාලා survive වෙන්න😊😊😊😊
@vidurarandika8469
@vidurarandika8469 3 ай бұрын
උන්ට දැන් වඩයක් දැක්කත් වමනෙ යන සීන් එකක් තියෙන්නෙ 😂👍
@ravinduprabash2071
@ravinduprabash2071 3 ай бұрын
Ow ah😂
@SankaBenuboy
@SankaBenuboy Ай бұрын
හේ හි මටත් එන්න ඕනේ සාමානයෙ o ආසාමාන ය විදිහට කනවා මං අනේ අනු කම්පා කරලා මේ පාර මාවත් බදෝ ගන්ට ඕකට😢😢😢😢
@YohanaTharanga-po2gd
@YohanaTharanga-po2gd 3 ай бұрын
බිස්කට් කවලා සීනි හදවන්නද හදන්නෙ අයියෙ අර කොල්ලට🤣❤️‍
@Senuwa-e7p
@Senuwa-e7p 3 ай бұрын
Mulinma බැලුවේ kauthe
@danuka1270
@danuka1270 10 күн бұрын
අපිටත් ඔය වගේ ගේම්ස් වලට එන්න ආසාවත් තියෙනවා කියන අය ලයික් කරගෙන යං ගැම්මට
@danuka1270
@danuka1270 10 күн бұрын
කමෙන්ට් කරන්න
@roaey
@roaey 3 ай бұрын
අඩෝ ආතල් ඕයි දිගටම මේ වගේ දිගම දිග වීඩියො ඕනි අයියේ සතුටින් ඉන්න 💗🇱🇰
@nethmiawindya5375
@nethmiawindya5375 2 ай бұрын
𝙷𝙸 අය් යෙ මට වයස 13 යි. මගෙ 𝚏𝚊𝚟 𝚢𝚘𝚞𝚝𝚞𝚋𝚎𝚛 ඔයා හමදාම දවසට එකපාරක් හරි ඔයගෙ විඩියෝ බලනවා. බලපු ඒව අයෙ බලනවා. අනෙ අය්‍යෙ 𝚀&𝙰 එකක් ඕනි ඔයාගෙ යාලුවෝ ටිකත් එක්ක. 𝚙𝚕𝚜𝚜𝚜𝚜𝚜❤❤❤❤
@DushanMadusanka-f4s
@DushanMadusanka-f4s 3 ай бұрын
එ හෙල්මන් නැනේ😩😩හොල්මන් විඩ්යො එකක් ඕනි😩😩😩😩
@DilshanBEATZ
@DilshanBEATZ 3 ай бұрын
නෑ මේව හොදයි 😂
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
​@@DilshanBEATZ ow ❤😊
@minicaption
@minicaption 3 ай бұрын
Issrht gennmko❤️
@MRPODI2011
@MRPODI2011 2 күн бұрын
මාවත් ගන්නකො විඩියෝ එක්කට අනෙ මිනි කැප්ශන් අයියෙ විශ්වයො😂😊❤
@VishwaViduranga-rp2iz
@VishwaViduranga-rp2iz 3 ай бұрын
යකෝ කරන්ට් එකත් නැ සියට 10 බැටරි තියෙන්නෙ උබගෙ විඩිඕ නම් බලනවා😂❤
@Thushara__max
@Thushara__max 3 ай бұрын
Notification එක දැක්ක ගමන් එන්න බැරි උන අය ඉන්නොද 😅💔
@GimhanGaming234
@GimhanGaming234 3 ай бұрын
ඔව් 😅💔
@BRanel-tp8xv
@BRanel-tp8xv 3 ай бұрын
ඔව්😅❤
@minicaption
@minicaption 3 ай бұрын
😒❤️
@shehanravindu2993
@shehanravindu2993 2 ай бұрын
ඔව්
@busdjstudio.බස්නැවතුම
@busdjstudio.බස්නැවතුම 2 ай бұрын
අනේ මටත් කතා කරන්නකො.මට කතා කරොත් මමත් එනව අනිවාරෙං.සුපිරි චැලේන්ජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.❤❤❤❤❤ප්ලීස් මටත් කතා කරන්ඩකෝ
@S.GMaliyadda
@S.GMaliyadda 3 ай бұрын
Mr.beast කවුද අනේ mini caption එක්ක බලද්දී ....❤ Keep it up ayya ❤❤❤
@amashadilshani1434
@amashadilshani1434 3 ай бұрын
Eknm aththa ❤️‍🩹😇
@Amila-wm7sd
@Amila-wm7sd 3 ай бұрын
@minicaption
@minicaption 3 ай бұрын
🫶
@123prabash
@123prabash 3 ай бұрын
​@@minicaptionmatath enna one
@SithuSanda-mh9vc
@SithuSanda-mh9vc 3 ай бұрын
සුපිරී අයියලා, අක්කලා හැමදාමත් ආදරෙයි ඔයාලට♥️❤️
@minicaption
@minicaption 3 ай бұрын
❤️😼
@sasankavimanshi5075
@sasankavimanshi5075 2 ай бұрын
Mavath gannako ilaga vidio ekata
@teclasajeewani6143
@teclasajeewani6143 Ай бұрын
Pala​@@sasankavimanshi5075
@DilankaNishadi
@DilankaNishadi 6 күн бұрын
මාව ත්.ගන්නකෝ🐈❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🐈❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🐺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰😎😎😚
@M.H.M.H.M432
@M.H.M.H.M432 2 ай бұрын
මාත් කැමති මෙ වගෙ food challenge එකකට එන්න...☺🙃🙃🥺🥺❤️
@nilangagayashan5650
@nilangagayashan5650 3 ай бұрын
5:36 දුන් දාගෙන කන නංගි ලස්සනයි 😂😅😅
@Sithuka.
@Sithuka. 3 ай бұрын
ow🤣😅
@YTHUTSL
@YTHUTSL 3 ай бұрын
Hm❤😂😂😂
@minicaption
@minicaption 3 ай бұрын
Me me me😒
@nilangagayashan5650
@nilangagayashan5650 3 ай бұрын
@@minicaption 🤣🤣🤣
@nilangagayashan5650
@nilangagayashan5650 3 ай бұрын
@@minicaption මේ elephant toothpaste හදමුකෝ
@SL.Bus.official
@SL.Bus.official Ай бұрын
අනේ මාවත් ඔයාලගේ challenge එකකට ගන්නකෝ අයියේ❤
@tharusha_dilnayana
@tharusha_dilnayana 3 ай бұрын
4:55 කැත මඩුවක් ඇතුලෙනෙ😅😮
@minicaption
@minicaption 3 ай бұрын
😅
@arushaha7776
@arushaha7776 3 ай бұрын
Mamth enwa
@darshanapushpakumara7025
@darshanapushpakumara7025 3 ай бұрын
😮
@oshadapansilu2343
@oshadapansilu2343 3 ай бұрын
​@@minicaption❤🎉
@NimalPerera-hm9ys
@NimalPerera-hm9ys 2 ай бұрын
Tirisannu.waga
@nadeesharukshani1418
@nadeesharukshani1418 3 ай бұрын
සීයා තමයි හොඳටම කරන්නේ 😂😂😂 අදත් මරු mini caption ❤❤❤
@dushmikajayathissa808
@dushmikajayathissa808 Ай бұрын
Mini caption ayiya...challenge ekak thiyanava...Kazzai සෙට් එක වගේ පල්මඩ විලාප සද්දෙ ඇහෙන කැලේට ගිහිල්ලා එක දවසක් ඉන්නකෝ...😅🤔🤔🤭
@TomHolland-cw8dj
@TomHolland-cw8dj 3 ай бұрын
Oya nam super Aiyaa... me ehenam apivath ganna hodhee...😎😋😊😀 l like to your videos
@warshaHansamali
@warshaHansamali 3 ай бұрын
Notification දැක්කත් හිත පිරෙනවා 🤍💀
@SampathRH-bw2cw
@SampathRH-bw2cw 9 күн бұрын
අයියෙ මාත් කැමති ඔයාගේ chalejwalata enna
@gaming.billa123
@gaming.billa123 3 ай бұрын
ගුලියක් කෑවනම් ඔය ඔක්කම කන සෙට් එක කො😹👍
@harshanaharshana3284
@harshanaharshana3284 3 ай бұрын
😁😁😁😁
@Rukshila
@Rukshila 3 ай бұрын
Mona gulida
@Kaveeshanuwanx
@Kaveeshanuwanx 3 ай бұрын
😂
@mohamedrazik9833
@mohamedrazik9833 2 ай бұрын
😂🤝
@SamanthiHelan-jw5vv
@SamanthiHelan-jw5vv 3 ай бұрын
දිගටම සුපිරිම වීඩියෝස් දාන්න 😊😊😊😊😊
@dilmimalshamarambage
@dilmimalshamarambage 2 ай бұрын
Chocolate කාපු එකාට.. පහුවදා toilet යනකොට.. 😂 chocolate kakki 😂
@lihiniyapa7974
@lihiniyapa7974 3 ай бұрын
කවුරු කොහොම කිව්වත් සදීශ් තමයි ගැම්මෙන් challenge එක සුපිරියට ම කලේ...🤝🗿💥📌
@synn7620
@synn7620 3 ай бұрын
😂❤️
@lihiniyapa7974
@lihiniyapa7974 3 ай бұрын
@@synn7620 💗😌
@SusanthaBandara-lw8he
@SusanthaBandara-lw8he Ай бұрын
අපිටත් අව හැකිද 😢😢
@Black_label_girl
@Black_label_girl 2 ай бұрын
මන් හැමදාම බලනවා ...මන් ඔයාලට tik tok එකකුත් හැදුවා ඔයාලා බලලා නෑනේ top fan කෙනෙක් වෙලත් මට කිරිම react එකක් නෑ ඔයාලගෙන් 😢
@TharinduDilshan-p3t
@TharinduDilshan-p3t 3 ай бұрын
සුපිරි සුපිරි සුපිරි mini caption අයියේ ❤❤️
@thearthousesl
@thearthousesl 3 ай бұрын
අනෙ මාවත් ගන්නවද🥹🥹🥹
@ceylonbro
@ceylonbro Ай бұрын
Mr.Beast follow කරන කොල්ලෙක්. Mr. Beast ගෙ level එකටම channel එක දියුනු වෙන්න සුබ පතනව... ❤
@Sandya-vc4fn
@Sandya-vc4fn 3 ай бұрын
14:19 😂😂😂😂මිරිස් කරල කෑවනෙ යකෝ 😅😅🌶️🌶️🌶️
@minicaption
@minicaption 3 ай бұрын
😂
@Tikiriපොඩ්ඩා
@Tikiriපොඩ්ඩා 2 ай бұрын
Salliwalata wahath kawi😂
@OshadiVihanga-m9z
@OshadiVihanga-m9z 24 күн бұрын
Me mawath gannako Oyage vibiyo walata❤
@ParamiRajapaksha-m9h
@ParamiRajapaksha-m9h 10 күн бұрын
මට බිස්කට් තිබ්බනම් රුපියල් 10,000ක කනවා.
@sewminijayasinghe17
@sewminijayasinghe17 3 ай бұрын
Ane dileepa 😂"අම්මත් කෝල් කරලා best of lucklu"😂
@NachalaWickum
@NachalaWickum 3 ай бұрын
Broo මමත් ගොඩක් කාලෙක ඉදන් ඔයාගෙ video එකකට එන්න කැමතියි ඉලග video එකටවත් ගන්නවද? plz ❤❤
@Pramod95904
@Pramod95904 2 ай бұрын
මොන පුකෙ ටීම් දෙකක්ද බං ඒ.. කෙල්ලොයි වයසක මිනිස්සුයි පොඩි උනුයි එකකට දාලා අනිකේ කොල්ලො 3ක් දාලා...😂😂 මරු ටීම් බෙදිල්ල...😂 තනි තනිවම කන්න දුන්නා නම් එකක්.😅
@Bro-be-happy2024
@Bro-be-happy2024 3 ай бұрын
12:54 බලු වැඩ කරන්ඩ එපා යකෝ .කන්ඩ දෙනවනම් හරියට දීපන්
@New.songs.700
@New.songs.700 3 ай бұрын
game ekak ne neh 😅
@minicaption
@minicaption 3 ай бұрын
😂🥲
@Ember_wolfc
@Ember_wolfc 3 ай бұрын
අනිත් අයටත් දැම්මා bn අනික ඒක game එකයි
@Bro-be-happy2024
@Bro-be-happy2024 3 ай бұрын
@@Ember_wolfc එත් බන් බිරියානි එක්කටය ගම්මිරිස් දැම්මහම කන්ඩ පුලුවන්ද බන්🥵🥵
@indikakulathunga1102
@indikakulathunga1102 3 ай бұрын
@@minicaption .
@darshikaprabhashwara
@darshikaprabhashwara 3 ай бұрын
16:06 පුටුවෙන් වැටුනා නේද අරූ 😂❤
@samanmalikumarge8832
@samanmalikumarge8832 2 ай бұрын
අඩො උබ වැඩ්ඩෙක්නම් බීච් එකේ 5kmක් තියන ඔක්කොම කුනු ටික එකතු කරනවා මම හිතන්නෙ නැහැ ඔයාට ඒ දුරවත් පයින් යයි කියලා 😂
@Mithu_ViZZ
@Mithu_ViZZ 3 ай бұрын
අම්බෝ Mini Caption ගෙ Edits මරු දැන් ❤❤🎉
@minicaption
@minicaption 3 ай бұрын
❤️
@IndunilHettihewa
@IndunilHettihewa 2 ай бұрын
මට එන්න ඕනෑ.
@nimeshmanujaya231
@nimeshmanujaya231 3 ай бұрын
Chocolate biscuit kana eka nm supiri😂
@ruwanpathmasiri439මනු
@ruwanpathmasiri439මනු Ай бұрын
අනේ මමත් එන්නද අයියෙ චැලෙන්ජස් වලට අාරාධනාවක් කරන්නකෝ
@Senuwa-e7p
@Senuwa-e7p 3 ай бұрын
Mama hamathama oyage video balannawa❤
@royalgaming6659
@royalgaming6659 3 ай бұрын
Ade ar chocolate biscuits kann dunn kolla pw yko okt seene hdei
@JithunimaPerera
@JithunimaPerera Ай бұрын
Ifgyf😊❤🎉cyyuti huyuiugv❤❤❤❤❤guuyufujgivg❤❤❤❤fyygyට්ග්ට්‍ය්ග්‍යුබූජ්‍ය්❤❤❤❤❤🐶☺️😚😙🤗😆
@Isurubusofficial-ls8sw
@Isurubusofficial-ls8sw 3 ай бұрын
දිගටම වීඩියෝස් දාන්න
@DINETH445
@DINETH445 3 ай бұрын
මම කැමති ම you Tube චැනල් එක මේක ❤ mini caption
@HasithaNawanjana
@HasithaNawanjana 2 ай бұрын
අපිට එන්න බැයිද ☹️☹️
@RazorShort-d9c
@RazorShort-d9c 3 ай бұрын
Chocolate biscuit kana eka thm supiri😂
@shasithqpriyadarshana9128
@shasithqpriyadarshana9128 2 ай бұрын
දැන් නම් විඩියො next level ඇවිත් තියෙන්නෙ මරු ❤❤
@pubudufernando
@pubudufernando 2 ай бұрын
මුං දහ දෙනව කොහෙන්ද බං හොයාගත්තෙ. චැලේන්ජ් එකකට නෙමේ මුං ඇවිල්ල තියෙන්නෙ. ඇබරි ඇබරි ඉන්නනෙ
@NadeekaSamanthi-vu8qk
@NadeekaSamanthi-vu8qk 20 күн бұрын
අයියේ මාවත් ගන්නකො වීඩියෝ එකකට
@cscreation0628
@cscreation0628 3 ай бұрын
7:00 ඒ අක්කා ලස්සනයි නේහ් 🌝❤
@minicaption
@minicaption 3 ай бұрын
😒😒
@anthonyclinton7677
@anthonyclinton7677 3 ай бұрын
chocolate biscuit kapu ekage suger level eka right now!
@GaveenHansaka2009
@GaveenHansaka2009 2 ай бұрын
Chama ට එක කටයි 😂
@omerashmika
@omerashmika 3 ай бұрын
Patta. Athal. Mekanam❤❤❤
@AnuhasJayakodi
@AnuhasJayakodi 3 ай бұрын
මාව ත්ගන්නකො😢😭😭😥
@PubuduDewmina-zp1cy
@PubuduDewmina-zp1cy 14 күн бұрын
අපේ උංඅවේත්ඔයමදි😂 තව කෑමදෙන්නවේයි🎉
@PubuduDewmina-zp1cy
@PubuduDewmina-zp1cy 14 күн бұрын
අපිත් එන්නද
@14TravelerSinhala
@14TravelerSinhala 3 ай бұрын
මචන් ඉලග සැරේ ඔය වගේ එකක් කරද්දි ප්‍රොපෙෂනල් කෙනෙක්ව ගෙන්නපන් චමා වගේ
@Anujaax
@Anujaax 2 ай бұрын
😂
@AznashirazAzna
@AznashirazAzna 3 ай бұрын
Thank you mini caption whatsapp channel ekake create karata ( habyi mini caption tath denna tibbe ) 1:36 ❤
@BhagyaSayuranga-ts2hx
@BhagyaSayuranga-ts2hx 2 ай бұрын
අනේ මාවත් challenge එකකට ගන්නකෝ අයියේ මන් හරි ආසයි ඔයාගේ video වලට
@CheniyaYS
@CheniyaYS 3 ай бұрын
හය්යෝ දිලීප . 😂 16:07
@navoXjm
@navoXjm 2 ай бұрын
දිලීප නෙවෙයී ඌ දිලීශ😂😂ආතල් පොරක්
@pregnerladies3109
@pregnerladies3109 3 ай бұрын
ඊලග food chalenge ekata නම් මාව අනිවා ගන්න ඕන 💪💪💪💪
@ComshiShirani
@ComshiShirani 2 ай бұрын
Mavath
@Ko-lovers
@Ko-lovers 2 ай бұрын
Ado me para mawat ganin bn ..❤❤❤
@udaramarasinghe8692
@udaramarasinghe8692 2 ай бұрын
සදීෂ් ට නන් දියවැඩියාව කමින් සූන් 😂
@apiumal
@apiumal 3 ай бұрын
Next challenge ekata apiwath add krnno..😂😂❤❤
@Geming_with_shanu-ml9pb
@Geming_with_shanu-ml9pb 3 ай бұрын
Jayen jaya wewa! Sri lanka mr best🎉
@GAMINGpulaYT
@GAMINGpulaYT 2 ай бұрын
ඊලග එකට මාත් එනවා මම කෑගල්ලේ
@Aditdcorer
@Aditdcorer 3 ай бұрын
Ee ayiye secret room make challenge ekk karamuda❤
@minicaption
@minicaption 3 ай бұрын
Krmu
@rokatjet3840
@rokatjet3840 2 ай бұрын
Hayi
@johnXbro
@johnXbro 3 ай бұрын
Supiriyak ayye habay video camara angle madi kiyala matahithenawa, lassanata wadatikakaramu math Mini caption video walata ennakamaththen inne ❤
කරාටි ක්ලාස් | Karathe Class | Vini productions
12:47
Vini Productions - විනී
Рет қаралды 7 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 1,1 МЛН
100 Identical Twins Fight For $250,000
35:40
MrBeast
Рет қаралды 49 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 1,9 МЛН
ගරාජ් එක ( Types of People in a Garage )
14:07
Meanwhile in SL
Рет қаралды 341 М.
Seafood සංග්‍රාමය #2
15:19
Ashen Senarathna
Рет қаралды 950 М.