ග්ලූකෝමා වල භයානාක බව දන්නාවද? | Did you know that glaucoma is dangerous?

  Рет қаралды 55,873

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 246
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් දූදරුවන්ට උදව්කරන අපේ අලුත් Channel එක. Link - kzbin.info/door/R-YHdpQL0TG8wMJ416T8Mw FOODbodyMIND Playlists - kzbin.infoplaylists
@hemaalgama8923
@hemaalgama8923 3 жыл бұрын
Mm
@premasiripremasiri3665
@premasiripremasiri3665 3 жыл бұрын
Obatumata godak pin apwa danuvat kalata
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
මෙතරම්ම සංකීර්ණ දෙයක් සරලව පහදා දුන්නාට ඔබතුමාට හදවතින්ම ස්තුතියි❤️🙏
@piyaseelipinthu
@piyaseelipinthu Жыл бұрын
පැහැදිලි කිරීම අති විශිෂ්ට යි ඔබ. තුමාට පිංසිදු වෙිවා තෙරුවන් සරනයි.
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
හරවත් දේ සමාජයට ලබා දීම ගැන ස්තුතියිඉතාම වටිනවා
@kalyanirajapaksha7680
@kalyanirajapaksha7680 3 жыл бұрын
කොතරම් පැහැදිලිව විස්තර කරාද .ඔබ තුමාට දීර්ඝායුෂ පතමි
@dilkishiwa6889
@dilkishiwa6889 3 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් ගොඩක් පින් ඔබ තුමාට ස්තුතියි දීර්ඝායුස ලැබේවා බුදු සරණයි
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් බොහොම ස්තුතියි
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 3 жыл бұрын
I.ඉතාම අනර්ඝ . දේ.ශනයක්..ඔබ තුමාට .බෙහෙවින්ම ස්තුතියි 💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
පැහැදිලි කර දීම ඉතාම අනර්ඝයි තෙරුවන් සරණයි
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
දියවැඩියාව ඇති අයට වැලඳෙන රෝග තත්වයක් කියලා තමා දැනගෙන හිටියේ ,ඒත් ඒ ගැන ඔබතුමාගෙ පැහැදිලි කිරීමෙන් හොද දැනීමක් ලබාගන්න පුලුවන් උනා. ඔබතුමාට බෙහෙවින්ම ස්තූතිවන්ත වියයුතුයි .🙏
@gamagejayantha1324
@gamagejayantha1324 2 жыл бұрын
ඔබ තුමාගෙ මේ මග පෙන්වීම ඉතාම වටිනවා. බොහොම ස්තූතියි ඔබ තුමාට.
@Pimalarabegoda555
@Pimalarabegoda555 3 жыл бұрын
උගත් නුගත් කාටත් තේරැමී ගන්න පහසු භාෂාවෙන් වැදගත්ම දෙයක් ලොවට කීයාදෙන ඔබට සහ සහයකයන්ටද ඡේසු පිහීටයී
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
👍 ඔව් ඇත්තටම සරලව හැමදේම කියා දෙනවා, මේවාගෙ උපදෙස් ලෙසියෙන් ගන්න බැහැ නේ sis, එක්කො වෛදවරයෙක් chanel කරන්න ඔනෙ, නැත්නම් සායනයක් එනකන්ම ඉන්න ඔනී නේ..මෙවගෙ එවා රැපවාහිනියේ යන්නෙත් අඩුවෙන්නේ..👍
@arunanishantha1456
@arunanishantha1456 3 жыл бұрын
ඉතාම සරලව නිවැරදි ආකාරයෙන් පැහැදිලි කිරීමට ඔබතුමාට ස්තුතියි
@kumaripalika6502
@kumaripalika6502 3 жыл бұрын
ගොඩාක් පිං ඩොක්ට පැහැදිලි කිරිම ඉතා වැදගත් ..
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Thank you for explaining this information topic in simple way. Best of luck
@seneshamandakini8123
@seneshamandakini8123 3 жыл бұрын
අපේ සීයට ග්ලූකෝමා තිබුනා. හොදට පෙනි පෙනි තිබ්බ ඇස් දෙක එක දවසක් උදේ නැගිටිද්දි පෙනීම හොදටම අඩු වෙලා තිබ්බා. බෙහෙත් කරා සර්ජරි එකක් කරා ඒ උනත් පෙනීම ආයි හොදට ගන්න බැරි උනා. ග්ලූකෝමා කියන්නේ තියෙන භයානකම ලෙඩක්
@thilakgunathilake3252
@thilakgunathilake3252 Жыл бұрын
Thanks lot. presentation is very clear and undestandable.
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
You are most welcome
@nelafernando2924
@nelafernando2924 3 жыл бұрын
මෙිතරමි විස්තර අැතුව අහපු පලවෙනි වතාවයි. පොඩිලමයෙකුටත් තේරෙනව හරියට කරුනු කියල දුන්නට ගොඩක් ස්තුති. ගොඩක් දේවල් ඉගෙන ගත්තා . Is it possible to translate this in to english? It will be very helpful to many. thank you so much.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You for your suggestion.
@ajmd3655
@ajmd3655 2 жыл бұрын
හරිම වටිනා කරුණු වලින් අප සමාජය දැනුවත් කල ඔබතුමාට ස්තුතියි. 🙏
@kalianiarachchige2031
@kalianiarachchige2031 9 ай бұрын
හරිම වැදගත් ඔබතුමා කියාදුන්නෙ ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@hsuebH27363
@hsuebH27363 Жыл бұрын
බොහෝම පිං ඔබතුමාට..🙏
@fernandosumith3609
@fernandosumith3609 Жыл бұрын
Retinitis pigmentosa ගැන දැනගන්න කැමැතියි please explain sir, Sumith
@samankumara8562
@samankumara8562 3 жыл бұрын
ගොඩක් වටින දැනුවත් කිරීමක් ස්තුතියි ඔබ තුමාට
@Rs-yw3lk
@Rs-yw3lk 3 жыл бұрын
Great job Doctor. Thanks a lot about this video. Can you post the video about the cataract.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Yes I will
@namalgunawardana2634
@namalgunawardana2634 3 жыл бұрын
වීඩීයෝ ඵක ඉතා හරවත් වටිනා ඵකක්.ඩොක්ටට බොහොම ස්තුතියි.වයසට යනවිට ලේ වල උකුගතිය වැඩිවනනිසා දෘශ්ටි විතානයට ලේගමන අඩුවීමනිසා අන්ද භාවයට පත්වියහැකිද? අැස්පීුන් ක්ලොපිඩි වැනිඔෘශද ගැනීමෙන් ලේවල උකුභාවය අඩු වෙනවාද? පැහැදිලි කරදුන්නොත් ඉතාම වටිනවා. ස්තුතියි.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
තවමත් හරියටම හේතු සොයානොගත් ARMD වැනි රෝග පවතී නමුත් ඔබ සඳහන් කල ආකාරයේ බේහෙත් ගැනීමෙන් මේවා වැලැක්විය නොහැක
@saramadu17
@saramadu17 3 жыл бұрын
සාමාන්‍ය ජීවිතයකට වැදගත් වෙන මෙවැනි අදහස් දැනගන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ මෙවැනි දේ බලලා අපේ ජීවිතය හැඩගස්වා ගන්නවනං මොනතරම් සෞඛ්‍ය සම්පන්න ද
@janakaliyanapathirana8881
@janakaliyanapathirana8881 3 жыл бұрын
Great. You're an attractive presenter. I live all of your productions. I always promote you and share your productions. අපට නිරොගී සම්පත ළගා කරදෙන ඔබ සැමට බුදු සරණයි.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You for your support and we will appreciate it in the future as well.
@anji.pathirana.3298
@anji.pathirana.3298 3 жыл бұрын
Godak Sthuthyi DR. Theruwansaranyi.💎💎
@chandralathajayasekara482
@chandralathajayasekara482 3 жыл бұрын
ගොඩක් වැදගත්ස්තුතියි
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
Thank you so much FOR this valuable information.❤🌺🌺👏
@anoos13
@anoos13 3 жыл бұрын
Very clearly explained. From symptoms, cause to diagnosis are clarified excellently all to the point. Many thanks😊😊
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You
@niroshanigamagedara3797
@niroshanigamagedara3797 9 ай бұрын
හරි ම පැහැදිලි.....ස්තූතියි සර් 🙏
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Thank you for sharing this video. It's really important for us 😇
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
My pleasure 😊
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 3 жыл бұрын
Thank you very much for your valuable information on Glaucoma.
@chandraniekanayake4252
@chandraniekanayake4252 3 жыл бұрын
Thank u so much Dr. Knowledge i9 the power. Iam a glaucoma patient.Thank u again. I learn most valuable reasons from u. Genetically i got it.only i can servie using avertan and doing the tests. Have a good day and stay safe.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
All the best
@newsrilanka8598
@newsrilanka8598 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතිය
@kumudinisilva902
@kumudinisilva902 3 жыл бұрын
My mom suffered from glaucoma for 2 yrs .it’s very heartbreaking to see how she suffered. Thanks for the video
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Sorry to hear that
@sagithkoralavidanage8854
@sagithkoralavidanage8854 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ විදියට තේරුම් කරලා දුන්නාට
@pathminigamage6295
@pathminigamage6295 6 ай бұрын
මගෙ අැසෙ දැන් ගොටක් කල් ඉදල මොනවද තියනව වගෙ දැනෙනවා මම ගිහි වෙක් කලා අහැට පෙසර් අැවිත් කිවුවා මට මෙකට විසදුමක් දෙනවද ඩබ තුමාට ගොඩක් පිං
@udayakumari6592
@udayakumari6592 Жыл бұрын
Ithamath hodata pahadiliwa kiya denawa godak sthuthiyi oba thumata mageth as deka chek kara ganna ona lankawata awama obathuma munagenne kohomada
@sriyajperera1054
@sriyajperera1054 3 жыл бұрын
Bohoma sthutie. Ithama pahadiliwa thora bera denawa pilipadeema thamai watinama de
@trevortyler901
@trevortyler901 3 жыл бұрын
Very important, thank you.
@wathsararanathunga5133
@wathsararanathunga5133 3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම💯🔥
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
Bohoma sthutui hodata pehedili kara dunna.theruwan saransi oba thumage weda satahan itha prayojanawath . Deergausa weva
@PremasiriQatar
@PremasiriQatar 5 ай бұрын
ස්තුතියි සර් 👍 බුදුසරණයි 🌹🙏
@inupavithana2420
@inupavithana2420 7 ай бұрын
Thanks doctor. May God bless you
@gunarathanathero4429
@gunarathanathero4429 Жыл бұрын
ඩොක්ට මාගේ ඇස් දුර පෙනීම අඩුයි..අව්වට ලයිට් එලියට අමාරුයි.එ වගේම නිතරම කලන්තය වගේ වැටෙයි වගේ දැනෙනවා.
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
Thank you very much doctor. 👍🏻
@anurabandara5945
@anurabandara5945 3 жыл бұрын
Excellent lecture
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
බුදුසරණයි ❤️❤️🙏👌
@sumanapathiranage61
@sumanapathiranage61 3 жыл бұрын
Godak sthuthi.. Oba thumata.. Theruwan saranai.. 🙏🙏🙏
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ග්ලුකොමා තියෙන කෙනෙක් ඇස් චෙක්කරාම බෙහෙතක් දාලා බලල කියන්නෙ කන්නාඩි පාවිච්චි කරන්න කියල විතරයි ඩොක්ටර් ...ඇයිද දන්නෙ නෑ බෙහෙත් නොදෙන්නෙ.....මට පිලිතුරක් අවශ්‍යයි ඩොක්ටර් ..
@bg2195
@bg2195 9 ай бұрын
Digatm beheth dann dun nadd
@lovadesi
@lovadesi 3 жыл бұрын
කවුද දන්නේ නැහැ මේ තරම් වැදගත් පැහැදිලි සරල විස්තර කිරීමක් unlike කරපු 20 දෙනා ?
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
මේක ශ්‍රී ලංකාවනේ
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 Жыл бұрын
Tamil un vennethi
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏🙏
@උමංගා
@උමංගා 2 жыл бұрын
ඉයේ දවසෙ පොඩි වෙලාවක් වම් ඇස යට ගැහෙන ස්වාභාවයක් තිබී නැති උනා.. අද පැය 8කටත් වඩා එය එ විදියටම සිදු උනා.. දකුනු ඇස වහලා වම් ඇහෙන් බලනකොට පොඩ්ඩක් බොද වෙල වගෙ පේනවා.. (දුර අකුරු)
@rexidapeiris5494
@rexidapeiris5494 7 ай бұрын
ඔයා මෙ ලෙඩෙට මොකද කලෙ
@mihilsalitha2610
@mihilsalitha2610 3 жыл бұрын
Thank you doctor
@corruptionsrilanka104
@corruptionsrilanka104 3 жыл бұрын
කවුද මේකට අන්ලයික් දැම්මෙ. වැරදීමකින් ද
@sandyaamarasekara7077
@sandyaamarasekara7077 3 жыл бұрын
Thanks a lot.
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Thanks Doctor
@malathiepahathkumbura1298
@malathiepahathkumbura1298 Жыл бұрын
Thank you ❤🙏
@nicolasliyanaarachchi7289
@nicolasliyanaarachchi7289 3 жыл бұрын
GOOD
@ivonkadilhani6786
@ivonkadilhani6786 Жыл бұрын
Thanks sir 🙏
@indusaumyawt3942
@indusaumyawt3942 Жыл бұрын
Thank you doctor.
@pradeepaperera426
@pradeepaperera426 3 жыл бұрын
Thank you Dr. Budusaranai
@chandraniekanayake4252
@chandraniekanayake4252 3 жыл бұрын
Dr here i am again.iam taking a omega 3 its brand seven seas Pulse. Recommend dose daily 2.I am having only one. Since 3 month taking this.may be this is the reason spreading catrack in my eyes. Pl Dr could u please explain us video about catrack.Thank u so much.
@malikamonasinha7185
@malikamonasinha7185 3 жыл бұрын
Theruwan saranai denuwath kalata sir
@I_am_the_guide
@I_am_the_guide 8 ай бұрын
මේ රෝගය පාලනය කරන්න විතරයි නේද පුලුවන් ? නිට්ටාවට සුව කරන්න බැහැ නේද ?
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබත්මාට මගේ ඇස් දෙකටම සුදු ඇවිල්ල ඔපරේෂන් කරා දැන් එක ඇහැක් ඔපරේෂන් කරල අවුරුදු 18. දැන් ඩොක්ටර් කියනව එක ඇහැකට ග්ලුකෝමා කියල ඇස් දෙකටම පෙෂර් තියනව දැන් පෙෂර් එකට බෙහෙත් දානව. මට කියන්න පුලුවන් ද ඔබතුමාට හරිම වැදගත් වීඩියෝව. ස්තුතියි.මම ලංකාවට එන්න ඉන්නේ ඔබතුමාට කියන්න පුලුවන්ද මගේ ඇස පෙන්නන්න හොද හොස්පිඑකක් මගේ ඒ ග්ලුකෝමා තියනව කියපු ඇස පෙනව අඩුයි අනේ මට හොද පිලියමක් දෙන්න. දැනට ඇස් දෙකටම පෙෂර් බෙහෙත් දවසට දෙපාරක් දානව. ලංකාවට ඇවිල්ල ඒ ඇසට පිලිසරනක් ලැබෙයිද.Pls tall me
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
only WhatsApp 0771902277
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
​@@FOODbodyMIND thank u so much
@dark_hadoc
@dark_hadoc 2 ай бұрын
Den oyata hodatida
@omayangakskumarasinghe1296
@omayangakskumarasinghe1296 3 жыл бұрын
Great 👍 information
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank You
@geethanihettiarachchi5557
@geethanihettiarachchi5557 9 ай бұрын
Doctor kelin baladdi dobal penenne ai.thani ahen paladdi hodata penawaas 2n balana ba dabal penawa
@vijitha8155
@vijitha8155 3 жыл бұрын
Itamath padili watinwa godak thanks
@gennyl493
@gennyl493 Жыл бұрын
Thank you so much..
@dilkimahawaththage9224
@dilkimahawaththage9224 2 жыл бұрын
Doctor මගේ ඇහේ සුදු ඉගිරියාවේ රතු පාට වෙලා ගෙඩියක් ඇවිත් හොදට රිදෙන්නවා කොච්චර doctorla ගෙන් බෙහෙත් ගත්ත් අඩු නෑ
@rithishaherath2750
@rithishaherath2750 3 жыл бұрын
Sir ලන්ශිට් වල kema kana eka hodada. Apita eken video ekak ona. Denna puluwannda
@m.sdotcom1601
@m.sdotcom1601 3 жыл бұрын
Math me vage ledakin duk vidinawa dan aurudu 2k wenava keratihs kyala peshar vadi wenava beheth valata pehar beheth daddi aai e lede anawa visadumak nathda????????? me leda hoda weida??????????
@mendis9846
@mendis9846 3 жыл бұрын
ඇස් පිලිබඳ අපේ දැනුම ඉතා අඩුයි. ඇස් වල ඇතිවන අනෙකුත් රෝග තත්වයන් ගැනත් දැනුවත් කරන්න .
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
ස්තුතියි
@shyamaekanayake1184
@shyamaekanayake1184 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@LakshithJanith
@LakshithJanith 3 ай бұрын
මම හොස්පිටල් එකට ඇස් පෙන්නුවම කිඋවා ග්ලූකෝමද කියල සැකයි තව මාස 4කි tesr ටිකක් කරන් එන්න වතුර බොන එක අඩු කරන්න කියල...අනෙ මට කියනවද වතුර කොහොමද ඇස් ලෙඩ වලට බලපාන්නෙ කියල..මම මේ පාර al වතුර ටිකක් වැඩියෙන් බිව්වොත් වැඩ කරන්න පුලුවන් හොදට ..මෙක මට ලොකු අව්ලක් ..plz help me.😢
@geethanandanee4414
@geethanandanee4414 3 жыл бұрын
Very good
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thanks
@indixmax362
@indixmax362 3 жыл бұрын
Doctor, could you please do a video about eye operations LASIK and why its dangerous.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Thank you It is not dangerous
@gayarubuthsara8182
@gayarubuthsara8182 2 жыл бұрын
වටිනවා🙂❤️
@diprathnayaka830
@diprathnayaka830 Жыл бұрын
Doctor mama phone eka pawichchi karaddi mage eka asak ridenawa phone eka pawichchi nokara hitiyoth asa sanipa weida
@nideshi5571
@nideshi5571 2 жыл бұрын
Doctor mage as deka ridenwa. Dan masa 2k wage. Beheth gaththa adu naha. Wam aha ghenwa wage. Dan dawas 4ka vithra idan dura poddk boda wela wage. Mekata hethuwa mokkda.
@manjulawaduge4814
@manjulawaduge4814 3 жыл бұрын
Oba tumata puluwan nam trigeminus Neurologie gena wistarayak karanna. Ein midenna kumak kala yutui da.. kiya hedinwiemak karanna.
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
o k
@lakshmanrajapaksha129
@lakshmanrajapaksha129 Жыл бұрын
God bless you ❤
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
Oba tumata godak pin teruvan saranai ❤🌹🙏🙏🙏
@ramurangaramuranga3386
@ramurangaramuranga3386 2 жыл бұрын
ඩොක්ට මේ රෝගයෙන් අස් පෙනිම දුර්වල වෙන්න කොපමන කාලයක් ගතවෙනවද
@RESPECT-my6kf
@RESPECT-my6kf 2 жыл бұрын
Eye penne nathi ayata eye danna puluwnda
@stemlanka3244
@stemlanka3244 3 жыл бұрын
Thank you!
@sayuranimtherarathnayaka2182
@sayuranimtherarathnayaka2182 2 жыл бұрын
Thank you . Mage asata nadi watenawa danenawa. E kumak nisada?
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 3 жыл бұрын
Thank u so much Dr.
@axxolute
@axxolute 3 жыл бұрын
‌වම් ඇසෙන් ලබාගන්නා ඔප්ටිකල් සිග්නල් Optical Signal මෂ්තිෂ්කයේ දකුනුපස අපර කොටසේදී Analyze කරනවග අමතකවීද්? ඔබගේ Videoව යලි නර්ඹන්න. However, any kind of food to take in order to ward-off this situation?
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
අගය කරමි, මෙය පුරුදු වීමට කථාකරන විෂයක් නොව මා එදිනෙදා භාවිතාකරන විෂයකි. ඇසේ සිට සියලු ස්නායු මොලයේ අනෙක් පසට ගමන් නොකරන අතර කොටසක් පමණක් ගමන් කරයි.එමෙන්ම මෙය පොදුවේ සෑම දෙනාටම දැනුම ලබාදීම සඳහා සකස්කළ වීඩියෝවකි(බොහෝ ගැබුරින් කරුණු දැක්වීමක් කර නැත)
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 3 жыл бұрын
Danuwath kireema gana godak stuti..
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Thànks you so much sir
@mallikaudatewna5701
@mallikaudatewna5701 Жыл бұрын
Thankyou
@bandarabandara4442
@bandarabandara4442 3 жыл бұрын
Theruwan saranai obathumata....
@ruhanifonseka2054
@ruhanifonseka2054 3 жыл бұрын
Doctor retinitis pigment tossa kiyana තත්ත්වය genath kiyala denna pls. Mage putha dan vayasa 20. Eya deaf . Eyata mee rogithathvaya thiyenava. Ekata beheth naa kivva
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
Dr.Mudhitha kulathunga කියලා doctor කෙනෙක් ඉන්නාවා පුලුවන් නම් එයාව meet වෙන්න appointment එකක් අරන්.. Asiri, Nawaloka එනවා, එයා හොදයි.👍
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
සාමාන්‍යයෙන් මේකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර නැහැ .මේක ජානමය රෝගයක්.
@pradeepdharmasena3272
@pradeepdharmasena3272 2 жыл бұрын
Thank you very much
@chaminidarshika1758
@chaminidarshika1758 3 жыл бұрын
Sir mage ඇසක පැත්තක් පෙන්නේ නෑ. ස්නායු මැරිලා. මට අය ඇස පෙන්නේ nathiweida sir.... ඔබතුමාට ගොඩක් පින් අපට මේ දේවල් කියලා දෙනවට
@chaminidarshika1758
@chaminidarshika1758 3 жыл бұрын
හරි sir මම cl කරන්නම්. තැන්ක්ස් sir....
@maliperera5413
@maliperera5413 3 жыл бұрын
Thank you so much 🙏
@kasunidunil3441
@kasunidunil3441 3 жыл бұрын
Mage wam ahe idiriyata nera awith suduwela thiyenne penne lawata lights eliyawal wage witharai aka hadanna puluwanda den podi kala une.
@sudarshanapriyantha6180
@sudarshanapriyantha6180 2 жыл бұрын
Mage dakunu ase suda awedin lait eleyak wetari penne bn
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Glaucoma - Eye Pressure
15:31
Asiri Health
Рет қаралды 30 М.
ඇසෙහි සුද ඇතිවීම වළක්වාගමු
5:47
ග්ලුකෝමා |GLAUCOMA | Eye Awareness | ethaksalawa
8:26
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН