Foodie's Travels # 03 - ස්විට්සර්ලන්තයේ හිම කඳු අතර රාත්‍රියක් - A Night in the Swiss Mountains

  Рет қаралды 71,820

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер: 209
@chameliakarsha1968
@chameliakarsha1968 6 жыл бұрын
ලස්සන පවුලක් ලස්සන විවාහ ජිවිතයක් ලබන්න පිනක් තියෙන්න ඔනෙ.එ හැම දෙම ලබන්න වාසනාව තියෙන්න ඔනේ එ දෙවල් ඔයාට ලැබිලා තියෙනවා .ගොඩක් වාසනාවන්යි.බුදුසරණයි
@tohafelgaaly8882
@tohafelgaaly8882 6 жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත කාන්තාවක් නිතරම සතුටින් ඉන්නවා නිතරම රට රාජ්‍යවල සවාරි යන්න ඔයාට වාසනාව තියෙනවා සුභ පැතුම්
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 6 жыл бұрын
මමත් ස්ව්ට්සර්ලන්තයෙ හිටියා ගොඩාක් ලස්සනයි , ඒ වගේම පිරිසිදුයි , පිලිවෙලයි.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 6 жыл бұрын
හරිම ලස්සනයි අපිව ස්විට්සර්ලන්තය ට එක්කන් ගියා ට ඒ වගෙම ඔබත් සමග ඉන්න රසිකයන් ටත් ලස්සන රටවල් වල සංචාරය කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු එකට ස්තුතියි. මම ගිහින් තියෙන්නෙ ඔස්ට්‍රේලියාවට විතරයි මෙතරම් ලස්සන දර්ශන දැක්කාම ඇත්තටම ගිහින් බලන්න හිතෙනවා ඔබට බොහොම ස්තුතියි
@shamilaramesh2625
@shamilaramesh2625 6 жыл бұрын
Dhammika Widhana Pathirana Willkommen in Switzerland💐
@sranathunghe4546
@sranathunghe4546 6 жыл бұрын
හරිම ලස්සනයි..ජිවිතයට අමතක නොවෙන අත්දැකීමක්.ආයෙ ආයෙත් බලන්න හිතෙනවා මේ විඩියෝ එක..😊😍😙
@vasanthifernando2020
@vasanthifernando2020 6 жыл бұрын
Thanks for sharing such a beautiful things. You are such a lovely lady with beautiful heart. God bless you and your family always
@indiragunasinghe9090
@indiragunasinghe9090 6 жыл бұрын
Thank you very much for sharing.wish you to enjoy and visit more and more countries with healthy life! .
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 6 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ ලස්සන චාරිකාවක් අපිට දකින්නට සැලසුවාට
@malikaswain7397
@malikaswain7397 6 жыл бұрын
මම මේ මොහොතෙ ඉන්නෙත් හිම මිදෙන රටක. සීතල හරියට යවුල් වගේ. ලංකාව කොච්චර ලස්සන රටක්ද. හිම නැහැ. ගිණි කදු නැහැ. භූමිකම්පා නැහැ.මම සීත රටේ ඉන්න හැම තත්පරයම ලංකාව සිහිපත් වෙනවා
@warnakulasuriyafernando6154
@warnakulasuriyafernando6154 Жыл бұрын
😂
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 6 жыл бұрын
It's world's most beautiful and peaceful country.tnx a lot dear madam uploaded this video. it's very nice tnx
@අමා-ම2ර
@අමා-ම2ර 3 жыл бұрын
Ana mn yanawamai !😀 oyalata hamadama sathuti inna labanna .
@ishanimendis6291
@ishanimendis6291 6 жыл бұрын
Thank you very much for showing us everything.
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
what a beautiful journey...... really I enjoyed a lot...... thanks for sharing with us.... blessings to you... with love
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 5 жыл бұрын
මමත් ස්විස් ගියා වගේ දැනුනා ඔයාට ගොඩාක් පින් අපිත් එක්ක අත්දැකීම බෙදා ගත්තාට
@shiromifernando6387
@shiromifernando6387 2 жыл бұрын
බොහොම ස්තුතියි අනොමා අක්කා ලස්සන tip එකක් ගියා වගේ දැනුනා
@thathsarani8653
@thathsarani8653 6 жыл бұрын
Wow !! Nice video with snow man ⛄Thank you very much for sharing your lovely memoreis with us 💖👍
@yasundarafernando2263
@yasundarafernando2263 6 жыл бұрын
It's really nice. Aunty your very good and nicely present this thank you so much.
@mihirangismarasinghe5496
@mihirangismarasinghe5496 6 жыл бұрын
Wooow super cool aunty. ඇත්තටම සතුටුයි මේවගේ අත්දැකීම් අපට ලබා දෙනවාට. ගොඩාක්............ ස්තූතියි . 👌💝💞🌼🤗
@chithraruhunage319
@chithraruhunage319 Жыл бұрын
බුදු සරණයි දෙවිපිහිටයි සැම දෙනාටම
@mesenevi3814
@mesenevi3814 6 жыл бұрын
Aunty, Thanks for sharing this beautiful experience! Switzerland is a place I would looooove to visit!
@sunShine-iw8xs
@sunShine-iw8xs 6 жыл бұрын
Thank you for this video. We also went there without doubt and freezing with your video. We lived there with you all and came with snow experience too. Stay happily forever.
@casildarajaratnam9108
@casildarajaratnam9108 6 жыл бұрын
Thanks alot Anoma for sharing yr experience. Its so luvly to see the snowfall and also your snowman. Its really nice of you to hv remembered yr subscribers and captured the video. Thanks and Gbu
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Thanks wonderful trip
@deepanikaluarachchi1410
@deepanikaluarachchi1410 4 жыл бұрын
It's a wonderful journey. I also very interested of Switzerland and also the Europe countries in the world. We can take lots of good things from them like deepening.
@wasanthiperera1085
@wasanthiperera1085 6 жыл бұрын
Thanks for sharing your lovely experience with us also your generosity dear as you said you didn't forget us we never leave you. Lucky lady blessings of triple gems with love xx
@sanjeewakumara8427
@sanjeewakumara8427 6 жыл бұрын
Woow Godak pin krlatynne oni ඔබ තුමියට බොහොම ස්තුතිය 🙏
@sonalicooray9670
@sonalicooray9670 6 жыл бұрын
It's amazing.. 😍😍😍 Thank you for the lovely video.. Absolutely beautiful!! ♥️
@sujathamallika3562
@sujathamallika3562 6 жыл бұрын
ඒ අත් දැකීම හරිම ලස්සනයි. තැන්කියු අනෝමා
@mohamednaleef9214
@mohamednaleef9214 6 жыл бұрын
Enjoy your holiday last week I come from Switzerland and it’s beautiful now Helsinki Finland 🇫🇮 it’s freezing here ❄️⛄️
@indushikakasturiarachchi5441
@indushikakasturiarachchi5441 6 жыл бұрын
Wow very beautiful city . Thanks for sharing Anoma Aunty 💕
@preenibentarage2801
@preenibentarage2801 6 жыл бұрын
What an amazing clip. I really enjoyed.I felt like I was with you all.
@buddhidilanka7221
@buddhidilanka7221 6 жыл бұрын
හරිම ලස්සනයි.tnq anunty❤️
@marieshawaas
@marieshawaas 6 жыл бұрын
I’m loving in this beautiful country . Visit again . I like all your videos
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 6 жыл бұрын
Thanks a lot for sharing your wonderful experience with us.You like a very close friend to us who sharers all good stuff. Love you so much.
@kamilakamumilla5355
@kamilakamumilla5355 4 жыл бұрын
සුබ ගමනක්.
@maligalaxy893
@maligalaxy893 6 жыл бұрын
Thank u for this video. very very beautiful
@sunethrasauri7940
@sunethrasauri7940 6 жыл бұрын
Thanks for you sharing with us your beautiful journey .☃️
@francesdale8434
@francesdale8434 6 жыл бұрын
I am in a winter wonderland aunty, when we see snow once in a way it is nice. But when we have to live six month with heavy winter we get fed up.
@gv3789
@gv3789 6 жыл бұрын
අනෙ මිස් මට ඒහිම දැක්කාම හිතට පුදුම දුකක් ඇති උනා මම හරියට ඇඩුව මට ලෙඛන් රට මතක් උනා එහෙත් ඔය වගේම අයිස් කුදු තියනව මගෙ මහත්තයා නැති උනෙ ලෙඛනන්වල අයීස් කද උරක අදනන් මම හරියට ඇඩුව ඒ වගෙම හරිම පාලුවක් දැනුන මිස් ඔයාලට ජේසු පිහිටයී මම කෙට් දයානි ලියන ආරච්චි
@hithaishijayawardhana8755
@hithaishijayawardhana8755 6 жыл бұрын
Maaarama lassanai aunty..apita yanna beriwei kawadawath..eth oya apiwa ekkan giya.mage duwa kiyanawa eyata seethalakuth denunalu..meka heven ekada kiyala..thnx a lot maam...
@yasojasenanayake6030
@yasojasenanayake6030 6 жыл бұрын
I felt that I am in Switzerland..😄nice vedio Mrs.Anoma...!I think it was a delicious dinner.it looks tasty... thank you very much for sharing your experiences...😘😘😘😘
@anuradhapradeep3027
@anuradhapradeep3027 6 жыл бұрын
wow nice mam mamath dan oba thumiya nisa hoda rasata kama hadanawa thanks aynty
@rishdhimuhammed258
@rishdhimuhammed258 6 жыл бұрын
aunty its such an amazing and mind blowing place. thank you soo much for your love to the fans. and taking us to a swiss tour. it shows ur humbleness. and i wish u all.sucess and everlasting happiness.
@yvonneperera8738
@yvonneperera8738 6 жыл бұрын
Thanks for sharing miss anoma.. ..you and every one looks beautiful .. such a nice thing you show ..no body show like this ..thanks a lot ..youre blessed
@maheshperera007
@maheshperera007 6 жыл бұрын
Woooooow .කියන්න වචන ne a taram ලස්සනයි .ane අපිටත් යන්න tebunanam.හැමදාමත් satutin enna aunty .god bless u .🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷
@kumari360
@kumari360 6 жыл бұрын
harima lassanai
@sujeewawijekoon1652
@sujeewawijekoon1652 6 жыл бұрын
sundara addakimak apith ekka beda gaththata thanks aunty mata godak asa hithenawa. aunty ekka matath yanna hithenawa eth mata echara wasanawak na. thawath me wage addakin apith ekka beda ganna budusaranai aunty
@sudarshanijayasuriya7320
@sudarshanijayasuriya7320 6 жыл бұрын
හරිම ලස්සනයි හොද Recipe ටිකක් අරන් එන්න
@lokugesunil978
@lokugesunil978 5 жыл бұрын
අම්මෝ ලස්සන....
@shyamasenanayake9246
@shyamasenanayake9246 6 жыл бұрын
Hello Anoma harima lassana vidio ekak hima walata aasai eath apita yanna awastawak na taama ,puluwan unoth passe dawasaka yanna one oyata godak thanks lassani ,hamadaama oyage vidios mama balanawa. Oyata suba patanawa tawa lassana tan apita balanna penna kiyala .oyatath oyage family ekatath suba patum.thanks
@shanimendis6008
@shanimendis6008 6 жыл бұрын
So nice Aunty.. I was born in Canada.. It a beautiful country too like Switzerland.* U had enjoyed the journey well.. Very Happy to hear & so sweet of u to share yr wonderful experience with Us.. Simply Amazing!!!!;
@visakaathurupana9233
@visakaathurupana9233 5 жыл бұрын
ස්විට්සර්ලන්තයේ ගියා වගේ ඇමෙරිකාවටත් එන්නකෝ. මම ඉන්නේ නිව්‍ යෝක් වල. මම ගොඩක් කෑම වර්ග හදන්නේ ඔයාගේ වීඩියෝ බලලා. හරිම රසයි. රට ඉන්න අපිට ගොඩක් වටිනවා. ඔයාට ගොඩක් පින්.
@TheGamer-ey3ni
@TheGamer-ey3ni 6 жыл бұрын
Thanks aunty oya sathutu wan gaman apetath a athdakema dunnata 😍😘
@sanju0202able
@sanju0202able 6 жыл бұрын
Shook aunty.. lassana Video ekak. Man ape ammatath pennuwa.. oya ape Amma wageh mamai.. ona ekkenukata theranawidhihata kathakaranawa..
@ireshapriyangani6086
@ireshapriyangani6086 6 жыл бұрын
Iwara wenakama beluwa.harima sundarai.lassanaii
@sumuduamakumari6698
@sumuduamakumari6698 5 жыл бұрын
Wow harima lassanai. Apith ehe innawa wage danenawa. ♥️
@garumunilalani4194
@garumunilalani4194 6 жыл бұрын
Oba samatam Theruwansarani Swisterlan wala lassana hima balanna apiwath akagana gita Than you
@MG-ud9gc
@MG-ud9gc 6 жыл бұрын
Dear Anoma, Happy anniversary, great Switzerland content.
@chitraperera1025
@chitraperera1025 6 жыл бұрын
Thanks,beautiful
@nizayasiddeek2561
@nizayasiddeek2561 6 жыл бұрын
Thank you very much for sharing 😍
@hirunnirushika3742
@hirunnirushika3742 6 жыл бұрын
Thanks anoma anti. very nice .asa hithuna yanna .
@JNini83
@JNini83 6 жыл бұрын
Thank you auntie for sharing your experience with us loved it❤️❤️❤️
@shanid405
@shanid405 6 жыл бұрын
Wow Aunty, harima lassanai. Apiwath ehaata arangiyaata bohomathma isthuthi. Auntyge hima babaath Aunty wagema lassanai.
@ahinsakanapuri9333
@ahinsakanapuri9333 6 жыл бұрын
thanks aunty oyath akka apiwath trip ekata joint karagathtata.godak lassanai video aka.
@sujeewawijekoon1652
@sujeewawijekoon1652 6 жыл бұрын
man godak asa ratak mata dan yanna hithenawa aunty dammata passe thanks a lot anuty me dewal apita daka ganna danawata thawa dewal daka ganna balagena innawa
@lekhairani1323
@lekhairani1323 6 жыл бұрын
Very beautiful Thanks 😁😁😁
@pushpapreethimali1028
@pushpapreethimali1028 6 жыл бұрын
Thank you harima lassanai. Mamath harima asa ratak thamai Swiss. Apita nam me athme yanna venne nehe. labana athmewath balamu.
@manori6712
@manori6712 6 жыл бұрын
Beautiful n thanks for sharing
@ahamedmahdi784
@ahamedmahdi784 6 жыл бұрын
bohoma sathutui tanx for showing us
@tharinduchinthaka8764
@tharinduchinthaka8764 6 жыл бұрын
Very nice anoma mis........ Thanks.......
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 6 жыл бұрын
Godak lassanai....
@mihiraniperera2093
@mihiraniperera2093 6 жыл бұрын
මං ආසම රටක් . කවදාහරි යන්න ආසාවක් තියෙනවා . ඔයාට ගොඩාක් ස්තුතියි අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තාට. අපිත් ඔයා එක්ක ගියා වගේ දැනෙනවා.
@harrypottervlogs3195
@harrypottervlogs3195 3 жыл бұрын
ඇත්තටම අපි දැකලා තිබුන්නේ නෑ. කවදහරි යනවා මම. තැන්කිවු ආන්ටී. මේවා ලෙන්නුවට
@nadeeshaweerasinghe248
@nadeeshaweerasinghe248 6 жыл бұрын
Eswahak madinna ,EPA anty oyalage pauleta..... hemotama,budusaranai,dewipihitai, hemadama,jiwitheta,satutama ,lebennama,ona,oyalata...... hadawathinma,suba,patanawa, anoma,anty.. .love you😘 Me athdekima,apita,dunnata,godak Thanks............
@nadeeharsha3381
@nadeeharsha3381 3 жыл бұрын
Thank you
@susanthafernando6383
@susanthafernando6383 6 жыл бұрын
Yes it's a beautiful country...been there 4 times. Marvellous and wonderful suisse👌👌👍👍🍻
@himathlahiru7829
@himathlahiru7829 6 жыл бұрын
It’s great...wonderful....
@sandhyawijesekara1180
@sandhyawijesekara1180 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි සතුටින් ඉන්න
@geethikasenarathna1300
@geethikasenarathna1300 6 жыл бұрын
thank you so much anty...oyage sundara athdakeem walata apiwath hawul karagannawata.mageth dream country ekak me.you are very lucky
@RiseSimply
@RiseSimply 6 жыл бұрын
Nice journey auntie thank u for sharing with us
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Oya harima wasanawanthai aunty❤❤❤❤
@chamaliekumarajeewa4592
@chamaliekumarajeewa4592 6 жыл бұрын
Very nice Thank you very much Anoma
@dinushinir
@dinushinir 6 жыл бұрын
lovely... Thanks for sharing
@dulangikamadhushani2344
@dulangikamadhushani2344 6 жыл бұрын
හරිම ලස්සනයි
@n.r.a.2552
@n.r.a.2552 6 жыл бұрын
Zarmath mountain giye nedda? Hari lassana hima kandak.
@beautifulsrilanka6647
@beautifulsrilanka6647 6 жыл бұрын
Bohoma isthuthi apiwa akkan giyata, kawadawath oya wage ratakata yanna wasanawa nathath anuty apita ehata giya wage experience akak dunna, thank you, godak pin,
@redscorpions7440
@redscorpions7440 6 жыл бұрын
This is i found on google JUF is the highest village with permanent residents in Switzerland and in Europe. Juf has a population of about 24 inhabitants divided over 6 families
@geethikajayarathna587
@geethikajayarathna587 6 жыл бұрын
thank u mam.......very nice place..
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 6 жыл бұрын
Aneee harima lassanai aunty, athatama mama Swissterland giya wage. Enam man eda Browns buiding ekedi auntywa hanmbune Swissterland yanna Visa gannai. Thanks aunty. Thawa ehe videos apita pennanna.
@roomyyehiya1601
@roomyyehiya1601 6 жыл бұрын
nice location swiss,,and nice experience seen beautiful location,, happy birthday nishantha ayya,,with love
@tironiwijesinghe9528
@tironiwijesinghe9528 5 жыл бұрын
Oba thumiyata theruwan saranai
@Annie-wn1cc
@Annie-wn1cc 3 жыл бұрын
Nice trip anoma
@Roshanccie
@Roshanccie 6 жыл бұрын
Wow.. wonderful experience
@heshanfernando201
@heshanfernando201 6 жыл бұрын
I lover Zermatt! Such a fun place to sky.
@gayanihangwellage6093
@gayanihangwellage6093 6 жыл бұрын
Harima lassani thanks
@allsdf2756
@allsdf2756 6 жыл бұрын
MashaAllah MashaAllah thabrakAllah
@chamaliekumarajeewa4592
@chamaliekumarajeewa4592 6 жыл бұрын
I have been to snowy mountains too So I know it's lovely
@shalisrilanka6475
@shalisrilanka6475 6 жыл бұрын
god bless you aunty .... be happy...
@namalibolongha3659
@namalibolongha3659 5 жыл бұрын
Thankyou so much
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
සුබ පැතුම් 🌸🌸🌸 වාසනාවන්ත ඔබට..🌷🌷
@kumarikumari6027
@kumarikumari6027 6 жыл бұрын
හරිම ලස්සනයි ම්ස්
@shashikawickramasinghe7462
@shashikawickramasinghe7462 6 жыл бұрын
thank you soooomuch❤❤❤❤❤❤
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН