මා ඉතින් යන්න යනවා..... Footsteps in Australia

  Рет қаралды 13,341

FootSteps in Australia

FootSteps in Australia

Күн бұрын

FOR BUSINESS QUERIES MAIL US AT : Footstepsinaustralia@gmail.com
Disclaimer : Please be advised that this is not migration or legal advice. This is for general information only. Please refer to the immigration website or consult a registered migration agent for personal advice. We are only presenting the latest information publicly available on immigration site.
මේවත් බලමුද? Like and Comment Please
1) වීසා වැ දුනද? මේ ටික අනිවා pack කර ගමු. • What you need to bring...
2) ඔසී බඩු මිල • Australian Food City S...
3) Aussie ඇවිත් ගේමක් ගහන්නේ කො හො මද? • International Student ...
4) ඕස්ට්‍රේලියා වේ අපේ මා සික වියදම් • Cost of living in Aust...
5) ඕස්ට්‍රේලියා වට ආපු ගමන් කරන්න ඕන මො නවා ද? • What you should do imm...
6) ඔසී වල ඉන්න තැනක් හොයාගන්න හැටි • ඔසී වල ඉන්න තැනක් හොයා...
7) How to Find a Part-time Job in Australia • ඔසී වල Age Care Job එක...
8) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
9) අලුත් Updates එක්ක ඕස්ට්‍රේලියා යන්න ලේසිම විදිය • අලුත් Updates එක්ක ඕස්...
10) International Student Life in Australia • International Student ...
11) Cost of living in Australia • Cost of living in Aust...
12) How to complete an Incoming Passenger Card in Australia • How to complete an Inc...
13)Skills in Demand | PR එකට අලුත් වීසා එකක් • Skills in Demand | PR ...
14)ඕස්ට්‍රේලියාවේ ස්ථීර පදිංචිය | Visa 189 News • ඕස්ට්‍රේලියාවේ ස්ථීර ප...
15)අලුත් Student Visa Prioritization & 485 වයස් සීමාව 35 • අලුත් Student Visa Pri...
16)2024 Australia Student Visa Updates | 2024 වෙනස් වන නීති • 2024 Australia Student...
♡Follow us on Social Media♡
Facebook: www.facebook.c...
#Sinhala #australiasinhalavlogs #australiasinhalablog #Sinhala #australiasinhalavlogs #australiasinhalablog #migratetoaustraliasinhala #australiavis2023sinhala #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #australia_sinhala_video#studentvisaaustraliasinhala #skilledmigrationaustralia2023sinhala #skilledmigrationaustraliasinhala #studentvisaaustraliasinhala #srilankansinaustralia #australiamigrationsinhala

Пікірлер: 1 300
@himaliliyanage5519
@himaliliyanage5519 4 ай бұрын
අපි australia visa මොකක් හරි search කරහම indian vlog සෑහෙන්න එනවා... ලංකාවේ අය කීදෙනාද අනිත් අයට තමන් දාන්න දේ හරි path එක කියලා දෙන්නේ... අපි නම් ඔයාලා දෙන්නගේ vedio වලින් සෑහෙන්න දේ ඉගෙනගත්ත.... බුදුහාමුදුවන්ටත් ඔය වගේ සතුරෝ හිටිය.... සැලෙන්න එපා... ඉදිරියට යමු 💓❤️
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support නන්ගි 🙂💕
@filmmaduwage5533
@filmmaduwage5533 4 ай бұрын
බල්ලො බිරුවට කඳු පහත් වෙන්නෙ නෑ දරුවො.
@shamaniedesilva2399
@shamaniedesilva2399 4 ай бұрын
Kagewath keemata nawaththuwoth oya paradinawa oya ape lankawe daruwawa wenuwen digatama karagena yanna salenna epa please don't stop you are doing a great job good luck ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@chandrikadesilva2589
@chandrikadesilva2589 4 ай бұрын
Few people help each other others don't help because of jealousy new comers will rise above them .This mindset is prevalant among Sri Lankan communities domiciled in overseas.Sadly Sinhalese are promienant but not other communities . Recently my brother seek advice how to get visa to Australia for his A/L teacher (whose son is a resident in Australia) not divulging exact person .Thinking my brother is going to migrate most of them offred lofty answers strangely my brothers closet friend ask him to get help of immigration Advisor to utter dismay of him. In this context the service you render is larger than life.
@LooLoo_melo-kf3xe
@LooLoo_melo-kf3xe 4 ай бұрын
පිස්සු මිනිහෙක්. හොර වැඩ කරගන්න බැරි හින්දා වෙන්න ඇති තදවෙලා තියෙන්නෙ 😅. අපි හොර agentලාට අහුවෙන්නෙ නෑ ඔයාලාගෙ chanel එක හින්දා. අනික ඉස්සරහට අපේ plans වලට ඔයාලගෙන් ලොකු උදව්වක් අපිට හම්බෙන්නේ. thank you akka & aiya ❤️❤️
@kelumsrimal5212
@kelumsrimal5212 4 ай бұрын
💯
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 ආදරෙයි ❤
@9093317
@9093317 4 ай бұрын
continue...කවුරුත් කියන ඒවා ඕගොල්ලෝ ගනන් ගන්න එපා
@lakshmansenanayake4544
@lakshmansenanayake4544 4 ай бұрын
Couninue
@kanthiranasinghe3700
@kanthiranasinghe3700 4 ай бұрын
නව‍ත්තන එපා දිගටම වීඩියෝ කරන්න ගොඩක් දේවල් දැන ගන්නවා ඔයාගෙන් බුදුසරණයි
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@chandanadisssnayaka832
@chandanadisssnayaka832 4 ай бұрын
මමත් Australia එන්න හිතාගෙන ඉන්නේ , මේ වගේ දැනුවත් කීරිම් දිගටම කරන්න , ගොඩක් දෙනෙක්ට මේ විස්තර ලබාදීම වැදගත්
@snaushani1922
@snaushani1922 4 ай бұрын
Continue.... Your videos are very helpful.❤❤❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@jayalathhettiarachchi8349
@jayalathhettiarachchi8349 4 ай бұрын
Continu..continu... දුවේ ඔයා තමයි..හරියටම විස්තරෙ කියන්නේ....ඔය විදියටම gohead...❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@shawnmark9769
@shawnmark9769 4 ай бұрын
PLEASE PLEASE PLEASE Continue. I watched thousands of migration videos. But only you two uploading videos with 100% informatively, clearly and accurately. Don't get discouraged for those bs feedbacks because you guys both know that what you both are doing is correct. Therefore, I wish you both good luck and very thankful for supporting all of us.!
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕🙂
@RusiruAbilashX
@RusiruAbilashX 4 ай бұрын
මොනවා උනත් අපි ඔයාලා එක්ක ඉන්නවා ගොන් හාල් පාරුවෝ කියන ඒවා ඔයාලා අහන්න එපා. අපි ඉන්නවා ඔයාලා එක්ක.❤❤❤ පෙලක් වෙලාවට ඕස්ට්‍රේලියාවේ ඉන්න උන් දන්නේ නෑ මම ඔයාලාගේ වීඩියෝ බලලා එයාලගෙන් ඇහුවහම එයාලත් දන්නේ අනේ වදින්නම් නවත්තන්න එපා please මට ගොඩක් වෙලාවට හැම වීඩියෝ වලටම comment දාන්න බැරි වෙනවා එත් මම වීඩියෝ බලනවා like කරනවා comment දාන්න වෙන්නේ නැති එකට සමාවෙන්න අනේ කරුනාකරලා මේක නවත්තන්න එපා ඕස්ට්‍රේලියාවට එන්න ඉන්න උන්ට ගන්න දේවල් ගොඩක් ගන්න තියෙන්නේ මේ channel එකෙන් සිරා කතාව මෙහෙම channel නැති තරම් ආයේ කියන්නේ වදින්නම් මේක නවත්තන්න එපා.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 ආදරෙයි ❤
@arunakumara5497
@arunakumara5497 4 ай бұрын
You are doing great work. Keep it up!
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@rashith7452
@rashith7452 4 ай бұрын
Continue මම ඔයලාගේ videos ගොඩක් බලලා තිබ්බත් comment කරල නම් නෑ. ඒත අද comment කරේ ඔයාලේ videos ඉස්සටහටත් බලන්න කැමති නිසා. Good Luck ayya and akka❤❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you මල්ලි 💕💕💕
@inokakumitha2135
@inokakumitha2135 4 ай бұрын
Dont stop your good work
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@dilshriyagoonawardena3694
@dilshriyagoonawardena3694 4 ай бұрын
ඔයා නවත්වන්න එපා. ඔයා පැහැදිලිව ඇත්ත කතා කරනවා. Great work. Continue
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@liveeye413
@liveeye413 4 ай бұрын
Well done හොදට කීවා👍 තෙරුවන් සරණයි!!!🙏
@liveeye413
@liveeye413 4 ай бұрын
Continue...............................
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
බොහොම ස්තුති 🙂තෙරුවන් සරණයි🙏
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 4 ай бұрын
මම ඊශ්‍රායල් වල ඉන්න caregiver කෙනෙක්, ඇත්තටම මේ විඩියෝ ඉතාම වැදගත්, continue කරගෙන යන්න, ජය වේවා
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 🙂
@sarathbulathsinghala8335
@sarathbulathsinghala8335 4 ай бұрын
Continue dear daughter ! Absolutely your doing a great job 👍
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@sanjeewadissanayake2729
@sanjeewadissanayake2729 4 ай бұрын
ඉස්සරහට අපේ plans වලට ඔයාලගෙන් ලොකු උදව්වක් අපිට හම්බෙන්නේ. thank you akka & aiya
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@anujabathiya2493
@anujabathiya2493 4 ай бұрын
akke continue, apita godak helpful oyalage videos ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support මල්ලි 💕
@BDBandara
@BDBandara 4 ай бұрын
Mage partner 3months wenawa NSW gihin, me channel eken igenagaththa dewal godak thiyenawa.. adatath mona hari prashnayak awama me channel eke search karala thamai ekata answer eka hoyaganne... continue madam ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@virajranga2597
@virajranga2597 4 ай бұрын
පිස්සො දගලනඒවා ගනන් ගන්නෙපා....Great work Continue ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 😁
@NadeeSayuri-dl1yu
@NadeeSayuri-dl1yu 4 ай бұрын
දිගටම කරන්න ... හරිම වටිනවා ඔබේ දැනුවත් කිරීම් 🙏🙏
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you💕💕💕
@samadarapahalawaththaarach1200
@samadarapahalawaththaarach1200 4 ай бұрын
Thank you oyage wisthara warata, digatama Continue karanna. Good luck!
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@ANURAW444
@ANURAW444 4 ай бұрын
incredibly beneficial... Maintain your excellent service, please. We are with your channel, so don't pay attention to what certain individuals say.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@JayasirishiromaRamani
@JayasirishiromaRamani 4 ай бұрын
Continue . Apita oyalage video s oni. Thanks.samma sambudu saranai oyalata.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 තෙරුවන් සරණයි🙏
@HeshanHerath-vd6lp
@HeshanHerath-vd6lp 4 ай бұрын
අක්කේ , මම ඔයාලගෙ video s බලන්න අරගෙන අවුරුද්ද කටත් වැඩි. එදා සිට අද දක්වා australia ව ගැන ඔයාලගෙ videos බලල ගත්ත information මාරම වටිනව. මට පටිටම happy මොකද මම සති 2 කින් australia වලට එනවා. ආවට පස්සෙ කල යුතු සහ නොකල යුතු දේවල් ගැනත් , ඉදිරි යෙදි කලයුතු දේවල් ගැන මම දැනුවත් වෙලා ඉන්නෙ මොකද ඔයාලගෙ video s බලන් හින්ද. ලංකාවෙ ඉන්න හොර agent ල කරන ඔය වගෙ වැඩ වලට ඔයාල මෙි වැඩෙි නවත්වන්න එපා. ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support මල්ලි 🙂 💕
@kylie8386
@kylie8386 4 ай бұрын
Keep up the good work!!! Akki and aiya❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support නන්ගි 💕
@prasannawickramasinghe5045
@prasannawickramasinghe5045 4 ай бұрын
You both are doing a great job. Appreciate your work always. Please continue posting videos for the benefit of Sri Lankans. Good luck 👍
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@BTSLiveUploader
@BTSLiveUploader 4 ай бұрын
Continue. Keep up the good work! 😘
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@IshrathAhmed-el7bf
@IshrathAhmed-el7bf 4 ай бұрын
PLEASE CONTINUE!!! I am waiting on my 491 for SA (being 2yrs) and i use your video to gather all the information i need... Knowledge is power.. being informed helps us to question the baila the agent says... so it pisses them off.. Dont stop the good work..
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@sepalikagamage8570
@sepalikagamage8570 4 ай бұрын
Pls continue. This channel is the best channel to get the actual information without waisting time. You are doing a marvellous job. To explain these things to us you spend your time reading a lot. We can understand that. Best of luck
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@maheshikaweragama4515
@maheshikaweragama4515 4 ай бұрын
Some people never appreciate good work.Your vedios help lot of students.Keep it up dear.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thanks for your support 💕
@suranjinilmini9360
@suranjinilmini9360 4 ай бұрын
Continue . Oyalage vedio api balanawa. Mage putha,duwa dennama adelaide inne. Eth hamadama thamath oyalage vedio walin api godak dewal danagannawa.ohoma digatama yamu. Good luck
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@NimanthiMadumali-z3p
@NimanthiMadumali-z3p 4 ай бұрын
I subscribed your channel more than a year ago when I decided to go to Australia. Now I have received my student visa & am coming to Adelaide in next month. I learnt a lot from your videos & these days I'm rewatching them to refresh my memory. You have covered every aspect of Australian journey 😍. Thank you for both of you for the good work. Do not let these negative comments hurt you. I subscribed the channel before you turned 1k subscribers. Now you have more than 25k. This shows how you have benefited all who are searching for more accurate & up-to-date information. Please continue ❤.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@slvikings
@slvikings 4 ай бұрын
ඔය ජාතියේ කට්ටිය මටත් හරියට හමුවෙනවා. සමහරු ඉන්නේ විවිධ විදියේ පීඩනයන්ට ලක් වෙලා. ඒ්කයි ඔය වගේ තමන්ගෙ පීඩනට පිට කරන්නෙ. ඉතින් උත්තර දෙන්න ඔ්න නෑ, ඒයාට සැනසීමක් ලැබෙන ඒක හරි වටිනවා නේ.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@ireshaprasadini8725
@ireshaprasadini8725 4 ай бұрын
Dakapu page walin godak wadagath upades dipu..api godak thorathuru danagatta page ekk..lankawen pitawenna balagena inna godak ayata wadagath thorathuru labuna page ekk..idiriyatath informations share karanna..jayawewa oyadennatama..:-) :-)
@hima_shi
@hima_shi 4 ай бұрын
Thumbnail eka dakala confuse una 😁 I'm grateful for you both, akki & ayya ❤️ please continue your kind support. ආදරෙයි පැලෙන්න ❤️❤️
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support නන්ගි 💕
@toonstudioHQ
@toonstudioHQ 4 ай бұрын
Definitely Continue dear.❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
💕💕💕
@nilangaweththasinghe5984
@nilangaweththasinghe5984 4 ай бұрын
Dont worry guys. Mamath oyage vlogs balala godak notes da gannawa. Mamath depend enna inne. Oyage vlogs harima watinawa.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@amgattanayake-ld6qb
@amgattanayake-ld6qb 4 ай бұрын
Hi, Please continue your channel without consideration anything such negative comments. Appreciate your attempts to aware of VISA processing and other related matters to students who are willing to reach Australia for their higher studies and /or migration.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@HashaniWathsala-l5v
@HashaniWathsala-l5v 4 ай бұрын
Continue ❤ api dan QLD wala inne awe work visa with sponsorship. Anith ayage wagema oyalagenuth mama godak dewal gatta. Thank you
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@damwithhansaka7956
@damwithhansaka7956 4 ай бұрын
Everyone has to face some barriers. Don`t give up you guys doing a great job. Your videos are so helpful for us. Please continue your channel Akki and Ayya ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support මල්ලි 💕
@sajitheranga7322
@sajitheranga7322 4 ай бұрын
පව් හිත රිදුන agentල ටික 😂😂 keep up the good work guys! ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 🙂
@hansamalijayasinghe
@hansamalijayasinghe 4 ай бұрын
Continue ...don't stop your good work for other...God bless for you both..🙏 you both are trying to ffullfill Others Australia dream in otherway
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@angelnmelk3557
@angelnmelk3557 4 ай бұрын
Pls do continue… We have lodged our visa in Jan and waiting for the visa grant. So your videos are really helpful to be aware and alert on what’s happening over there, we really enjoy listening to you both…❤❤ you are doing an amazing job! All the best බ්ල්ලො බිරුවට කන්ද පහත් වෙන්නෙ නැහැ නෙ😊
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@fatimaloretta4022
@fatimaloretta4022 4 ай бұрын
Continue duwa. Always do the correct thing. All the best.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thanks for your support 💕
@jmnkulathunga5242
@jmnkulathunga5242 4 ай бұрын
මගේ දුව 2025 feb intake ඔසී යන්න ඉන්නෙ. මම දිගටම ඔයාලගෙ vedios බලලා තමයි ගොඩාක් තොරතුරු දැනගන්නේ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@tanishaamarasinghe9434
@tanishaamarasinghe9434 4 ай бұрын
Continue. Oyalage Vedio Australia wage ratakata yanna dream ekak thiyana hamotama godak watinawa. Hamoma Oyala wage details kiyala denne na. Digatama karagena yanna. 👍
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@palikaweerasinghe5890
@palikaweerasinghe5890 4 ай бұрын
මම අලුත් මේ channel එකට.ඔයා කරන උදව්ව දිගටම continue කරන්න❤.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thanks for your support💕
@kdtayodya
@kdtayodya 4 ай бұрын
Continue.... Apita oyalage video godak wadinawa ... Mokada oyala kiyanne apita wadagath dewal ... Idiriyatath me katauththa karanna e widiyata ma...
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@sharkyfernando9128
@sharkyfernando9128 4 ай бұрын
Please continue Good luck duwa
@upulgunaratne6274
@upulgunaratne6274 4 ай бұрын
බළලා මීයන් අල්ලනවනම් මැටිවලින් හැදුවවත් ප්‍රශ්නයක් නැහැ කියනව නෙ. Appreciate your work!
@lalanipriyanthi288
@lalanipriyanthi288 4 ай бұрын
නංගි, මං marri කරලා ඉන්නේ Astralian kenek. Patner visa (309) apply kara. කොච්චර කල් යාවිද. මගේ husban වැඩකරන්නේ indian lawyer කෙනෙක් එක්ක. ඔහුට මට visit visa අරන්දෙන්න බැරි උනා. Patner ekata හුගාක් කල් යාවිද.
@LakshaniPerera-v4w
@LakshaniPerera-v4w 4 ай бұрын
Continue please don’t stop because some crazy jealousy people. This is very useful to us. May god bless you both ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@nadeeshawalahewa
@nadeeshawalahewa 4 ай бұрын
Continue. U both are the best so far. We are living in Adelaide. But still I do watch ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you නන්ගි 🙂. We appreciate your support 💕
@nel8638
@nel8638 4 ай бұрын
ඔයාලගෙ වීඩියෝ හරි වටිනවා අපිට. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නැහැනේ . ඒක ගැන හිතන්නෙ නැතුව ඔයාලා දිගටම අපිව දැනුවත් කරන්න 🙏🙏
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@shan-y1y
@shan-y1y 4 ай бұрын
ekkenaine akke oya kaganne. Aththatama maara watinawa oyalage me wade. Digatama karan yanna. apita oya karana wade watinawa. Jaya wewaa.... Aiyawath mathak karanna.
@isharadilshani4014
@isharadilshani4014 4 ай бұрын
Continue ❤ apita oylge videos godak wadagath una akke. Api Brisbane enna inne. Hama video ekakma blala tynwa api. ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@dilkikurukulasuriya6335
@dilkikurukulasuriya6335 4 ай бұрын
Highly appreciate ur work.❤ keep going, good luck .
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you නන්ගි 💕💕💕
@vish1936
@vish1936 4 ай бұрын
Ane vedios karana ekanm nawaththanna epaaa.. oyge channel eken godak dewal study kala ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 4 ай бұрын
මිනිසුන් ව්ව්ධ යි.ඒක නිසා කවුරු මොනවා කිව්වත් ඒවායින් සැලෙන්න එපා.ඔයා ගෙන් ගොඩාක් දැනුවත් උන අය ඕන තරම් ඇති .ඒක නිසා අධෛර්යමත් වෙන්න එපා.තව දුරටත් මිනිසුන් දැනුවත් කරන්න .ඒක ලොකු පිනක්.❤️
@DolugalaWatteJinadasa
@DolugalaWatteJinadasa 4 ай бұрын
Please continue your service. It is informative. Thank you.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@chamathrajapaksha0451
@chamathrajapaksha0451 4 ай бұрын
keep it up Akka & Aiya ❤️🥰🥰😍 api oyaalage videos balanawa Digatama.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you මල්ලි . We appreciate your support 💕
@BandaraWickramasinghe-oq7ec
@BandaraWickramasinghe-oq7ec 4 ай бұрын
හරියට ම එජන්ට් කෙනෙක් ව මෙන්ශන් කර්ලාඅ විඩියෝ කරන්න මිනිස්සු එවා හොයන්නේ ස්තූතියි
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@sthuminimalki4859
@sthuminimalki4859 4 ай бұрын
Continue ❤🥰 Ane akki and aiya oyalage video godak watinw.mama nodanna godak dewal dana gaththe oyala dennagen.api oyala ekka innw.❤️🥰 Akki puluwannam mehe idan nursing degree eka thiyenawnm kohomada austrelia enna thiyena lesima vidiya.යන වියදම් ehema poddak kiyannako.please 🥺
@gayashamadushani26
@gayashamadushani26 4 ай бұрын
Lankavane akke akai ape minissunge Hati.math oyalage vedio balanava apith oyalagen godak details gannava don't worry continue good luck
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support නන්ගි 💕
@vajpai6
@vajpai6 4 ай бұрын
Pl continue your good work , highly knowledgeable videos . I don’t miss any of your videos 👍👍 I am a retire, but I go through your videos to gain knowledge and give advice to young people .
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@hansanirandika4484
@hansanirandika4484 4 ай бұрын
Pissu akke.. continue the good work💓,always with ur channel.sahenna dewal igena gatte,ganne oya nisa ...
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support නන්ගි 💕
@arunathenuwara2269
@arunathenuwara2269 4 ай бұрын
Please nawaththanna epa.pissu minissu appa.koitharam helpful da.oya digatama karagana yanna.❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@devikafernando7139
@devikafernando7139 4 ай бұрын
Continue. We also get informed by watching your videos. Keep going.❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@lifeisajurney7583
@lifeisajurney7583 4 ай бұрын
Api godak danagatte oyalage channel eken api ta me videos watinwa❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@silavapushpakumari-nc9of
@silavapushpakumari-nc9of 4 ай бұрын
Continue akka. ඉදිරියටම යන්න අක්කා. ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@kasunbandara8157
@kasunbandara8157 4 ай бұрын
Hi, mata podi deyak clarify karala denna puluwan da? Man awe 482 visa eken. Dependant widiyata. Queensland walata. Mata danaganna one 482 visa eken PR ekata 1 year wada karala apply karanna puluwan da kiyana eka? Thank you, and good luck with your future endeavors.
@odysseyescape
@odysseyescape 4 ай бұрын
Keep up the good work. Iv being following his channel for a long time and recently I also moved to Australia on 491. So keep up the good work
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 4 ай бұрын
Eventhough you are not a migration lawyer your contents are based on facts , anyone willing in migrating, can follow proper parthway based on that background knowledge, please continue the good work 👍👍
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@gangathusharik.g.d.s3946
@gangathusharik.g.d.s3946 4 ай бұрын
Oyalata message karanna atte hora Agent kenek wenna athi, minissu danuwath wenawata akamathi ekai, continue your good work ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@PrasadRajapaksha
@PrasadRajapaksha 4 ай бұрын
I always watch your channel and Yakagewada channel for migration-related details as it is easy to get a basic understanding rather than doing our own research. I think what has happened here is some unprofessional agent or his college might have gotten a bad feeling about what's going on. You both ask us to be extra careful when applying for student visas, and you show the actual rejection rates for student visas. This directly affects the number of applications such agents get. However, there are really good and caring agents as well. So just continue the good work you are doing. Love you both!
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@sucharithawijerathne9556
@sucharithawijerathne9556 4 ай бұрын
කවුද ඕවා ගනන් ගන්නෙ, ඔයා අපට කරන්නෙ ලොකු උදව්වක් අක්කෙ, thank you so much
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@shahananaufer7379
@shahananaufer7379 4 ай бұрын
You both did a great job and it was very practical and relatable for us as Sri lankan. Please don't discourage by negative comments as all good work always attract criticism. As good work is hard and criticism is very easy .. We are with you both
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@rashikasuriyaarachchi6653
@rashikasuriyaarachchi6653 4 ай бұрын
අක්කෙ ඩිස්කරේජ් වෙන්න එපා.ඔයාගේ වීඩියෝස් මම ලංකාවේ ඉන්න කාලේ ඉඳලම බලනවා.දැන් මම ඉන්නේ පර්ත මම වග බලාගෙන ඉන්නවා ඔයාලව මට හම්බ වෙයි කියලා.❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@jmnkulathunga5242
@jmnkulathunga5242 4 ай бұрын
ඔයාලා හැමදාමත් අපිත් එක්ක ඉන්න ඔනෑ.ඔයාලගෙ vedios හරි වටිනවා❤❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@vidyawijesundara7707
@vidyawijesundara7707 4 ай бұрын
My favourite channel..I got lot of information from your channel.go a head..❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@shamaleedeheragoda5633
@shamaleedeheragoda5633 4 ай бұрын
Akke you are doing a great job. Please continue ❤ ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@Nina-ho6gd304
@Nina-ho6gd304 4 ай бұрын
ඔයා දැනටමත් prove කරලා නේ තියෙන්නේ Your videos are truly remarkable! making complex topics accessible to learners of all levels. Your dedication to sharing knowledge is inspiring, and your videos undoubtedly have a profound impact on those who watch them. Keep up the outstanding work! ❤❤❤👍👍👍
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@hiphop8625
@hiphop8625 4 ай бұрын
apita dhanna language eke dhenaganda thiyana ekama chanel eka meka continue karanna ingore negativity ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@rohanperera7777
@rohanperera7777 4 ай бұрын
Please continue your videos. Don't be disappointing. Good luck.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 4 ай бұрын
Oyalage videos nisama ausi enna path ekk hadagena yana gaman akki.ane plz nawaththanna nam ep.plz continue ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you නන්ගි. We appreciate your support 💕
@deepthigeorge9740
@deepthigeorge9740 4 ай бұрын
You are doing great things thanks for everything GOD bless to both of u ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@HesiHerel-dq8vp
@HesiHerel-dq8vp 4 ай бұрын
Please Continue.. your videos are very important and useful. Keep us updated.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@madaramuthunayaka6692
@madaramuthunayaka6692 4 ай бұрын
Please continue akka..its really helpful ❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thanks for your support 💕
@harsharathnayaka4451
@harsharathnayaka4451 4 ай бұрын
This is very important channel. So dont stop your valuble support for us.🙏🙏
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@priyanthakumar5848
@priyanthakumar5848 4 ай бұрын
You are great. Wish you good luck Thanks 🙏
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@prathibawimalasiri1515
@prathibawimalasiri1515 4 ай бұрын
Continue ,I always watched your videos when I was planning to migrate Australia.now we are in Australia with PR
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@KanugalawattageSarojanie
@KanugalawattageSarojanie 4 ай бұрын
Continue ❤❤❤❤❤ballo biruwata Kadu watenne na duwe oyge gamana oya yanna
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@rashikasuriyaarachchi6653
@rashikasuriyaarachchi6653 4 ай бұрын
Continue please We are with you Valuable ❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@Av14071
@Av14071 4 ай бұрын
Comments damme nathi wunata mata puluwan welawata oyalage videos balanawa akke.oyata support karapu agent details puluwannam mata send karanna. Oyage wede digatama karanna. Nawaththanna epa.
@ravi3457
@ravi3457 4 ай бұрын
ekkenek dennek nisa mulu samajetama dena support eka nawaththanna epa. koheth innawa kuhaka napuru minissu. digatama karagena yanna jayawewa akkai ayyai.
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you මල්ලි . We appreciate your support 💕
@savithridalugoda1523
@savithridalugoda1523 4 ай бұрын
Continue it akka ❤ we recently moved to Australia and we really appreciate your work
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support මල්ලි Good luck 💕
@savithridalugoda1523
@savithridalugoda1523 4 ай бұрын
❤❤❤❤❤❤❤
@PularaKasuniDissanayake
@PularaKasuniDissanayake 4 ай бұрын
Miss Mata clearly Dana ganna oni 482 short term visa ekata skilled assessment oni nadda? Mn nursing karala inne private Dn mn apply karanna ahanne child care ekata wenawa certificate ekak onida? Ane Mata balala kiyanna miss mn Dubai inne. Meha agency ekan kiyanne
@dinelkajayakody4064
@dinelkajayakody4064 4 ай бұрын
Continue .... oyalage video godak watinawa... oya kiyana dewal mula idan me gamana yanna try karana apita loku haiyak... pls continue...
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
@thilanrajinda9487
@thilanrajinda9487 4 ай бұрын
please continue your efforts to provide valuables information us. Both of you are doing it well. good luck akka & ayya
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support මල්ලි 💕
@ChamilaKanakarathna
@ChamilaKanakarathna 4 ай бұрын
No dear...this is your turning point.Turn in big... Go far away your journey.. We are bigfans here..😂❤❤❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕 🙂🙏
@lakmalichathurangani786
@lakmalichathurangani786 4 ай бұрын
Oya nathnam api kohomada ausi enne.jeevitheta prashansa vagema nindath enawa.eekata muhuna denna....digatama vidio danna.vidio ekak danakan api balan inne.. aaadarei...❤❤❤
@footstepsinaustralia
@footstepsinaustralia 4 ай бұрын
Thank you. We appreciate your support 💕
STOP Wasting Time and Become a Millionaire in Australia by 25
10:17
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 20 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 30 МЛН
Must-Know: Three Things to Avoid in Australia
17:49
Yakagewada
Рет қаралды 34 М.
දැන්ම ලැස්තිවෙන්න🤑😎 Footsteps in Australia
14:43
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН