නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්‍රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest Youtuber | Munupura

  Рет қаралды 209,758

Nilame

Nilame

Күн бұрын

මේරි ආච්චිගේ චැනල් එක - / @munupura
පළමුවරට මාධ්‍ය සාකච්චාවකට ඉඳගත්ත නිළියන්ටත් වඩා හිට් වුන අවුරුදු 87 මේරි ආච්චිගේ කවුරුත් නොදන්නා කතාව
ලංකාවේ වයස්ගතම යූටියුබ් තරුව
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
නිළියකට වඩා ටික්ටොක් එකේ ජනප්‍රිය මේරි ආච්චිගේ කතාව - Meri Nona SL Oldest KZbinr | Munupura
#munupura #MeriNona #MeriAchchi

Пікірлер: 1 400
@sewminitheekshana6712
@sewminitheekshana6712 5 ай бұрын
හොදම දේ කියවුනේ නෑ දෙමාපියන් බලු කූඩුවල දාන යුගයක වෙන්කරල ගෙට ගන්නෙ නැති යුගයක මේ මුනුබුරා ආච්චි තමන්ගේ කාමරයේ තියාගැනීම මොනතරම් උතුම් ක්‍රියාවක්ද .❤️❤️
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@trileeshiyavakishta8697
@trileeshiyavakishta8697 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinushikalakmali184
@dinushikalakmali184 4 ай бұрын
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@surekawijesooriyaarachchi1100
@surekawijesooriyaarachchi1100 2 ай бұрын
ඇත්තටම ආච්චිල හරිම දුකෙන් පාලුවෙන් ඉන්නේ , එයාලා ගොඩාක් ආසයි අවදානය ගන්න . මුනුපුරා කරන්නේ සත් ක්‍රියාවක්. තෙරුවන්සරණයි .❤❤❤
@nayanajeewani2378
@nayanajeewani2378 5 ай бұрын
වයසට යද්දි තනි වෙන මිනිස්සු අතරේ මේ ආච්චි අම්මා ගොඩාක් පිං කරලා තියනවා, හැමෝගෙම ආදරේ ලබන්න. මුනුපුරාටත් පිං සිද්ද වෙනවා, ආච්චි අම්මට එහෙම ආදරයක් ලබා ගන්න උදව් කරාට. දීර්ඝායු වේවා අච්චි අම්මා❤❤❤ 11:22
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@priyanikariyawasam5471
@priyanikariyawasam5471 5 ай бұрын
ආච්චි shok budusaranai
@lakmalipriyadarshani6050
@lakmalipriyadarshani6050 Ай бұрын
බුදු සරන වෙවා
@subashinisubashini4733
@subashinisubashini4733 5 ай бұрын
ඇත්තටම මේ මුනුබුරා හරිම ආදරෙයි. ඒ ආච්චි අම්මා ඇත්තටම දන්නේ නෑ මෙහෙම දෙයක්. දීර්ගායු ලැබේවා අම්මේ
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@RaniRani-g3p
@RaniRani-g3p Ай бұрын
Amma.oyth.puha.oyath..budu.sarne.❤❤❤❤❤❤❤❤❤
@KumaraAbishek-f2f
@KumaraAbishek-f2f 5 ай бұрын
සියක් ආයු ලැබ ම⁣ගෙත් ආයු ගෙන අපට වඩා කල් ජිවත් වෙිවා අාචිචි අම්මා ❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nirmalapriyadarshani7512
@nirmalapriyadarshani7512 5 ай бұрын
නිලමේ ඔබතුමා මේ විඩියෝ එක ගෙනවට බොහොම ස්තුතියි..මේරි අම්මා මුනුපුරා දැක්කා එකටත් ගොඩාක් සතුටුයි...ගොඩාක් ආදරෙයි..මේරි අච්චිඅම්මව ගොඩාක් ආදරෙන් බලාගන්න වචනෙයෙකින්වත් හිත රිද්දන්න එපා වාසනාවන්ත ආච්චි අම්මා කෙනෙක්...හරිම සිරියවයි මගේ ආදරණීය ආච්චි අම්මව මතක් වෙනවා හරිම වේදනාවයි මට මගේ දුක තුනි වෙන්නේ ආච්චි අම්මව දැක්කහමයි..මං මගේ ආත්තමට හරිම ආදරෙයි දැන් ජීවතුන් අතර නැහැ..මගේ අම්මටත් එහෙමයි..එයලව අපි සතුටින් තියන්න ඕනේ ජීවත් වෙලා ඉන්න කාලේ ..අපෙන් බලා පොරොත්තු වෙන්නේ ආදරය එයාලා..දෙන්න සල්ලි වලට ගන්න දෙයක් නෙවෙයි නේද..මේරි ආච්චි ඔයා මුනුපුරා එක්ක ඔන්න එහෙනම් සතුටින් ඉන්න හොදේ..සැපෙන් සනීපෙන් සතුටින් ගිහින් එන්නම් බුදුසරණයි ඔයාලා දෙදෙනාටම...ආච්චි අම්මේ ඔයා නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ගායු ලැබේවා .
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්...
@ShanikaDilrukshi-nc5xc
@ShanikaDilrukshi-nc5xc 3 күн бұрын
පට්ට
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 5 ай бұрын
මමත් ගොඩක් ආදරෙයි ආච්චි අම්මට.ආච්චි අම්මයි මනුපුරයි දෙන්න එකතු වෙලා ලස්සන වීඩියෝ දාන්න අපිට.ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා.
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්
@saumyawijeweera1317
@saumyawijeweera1317 5 ай бұрын
ඇත්තටම ආච්චි හරි ලස්සනයි. දීර්ඝායුෂ ලැබේවා..
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@RamaniPerera-j7j
@RamaniPerera-j7j 5 ай бұрын
මටත් හරිම ආසයි මේරිඅම්මා බලන්න. ඉඩක් ලැබුණ හැමවෙලාවෙම බලන්නෙ අලුත් එකක් දාලද කියලා.බුදුසරණයි දෙන්නටම 🙏🙏
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@GGIJ-bp5yd
@GGIJ-bp5yd 5 ай бұрын
මේරි ආච්චිට, මුනුපුරාට දෙන්නටම ආදරෙයි❤❤ ආච්චිට දීර්ඝායුෂ ලැබේවා ❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@RohiniJansz-rb4zs
@RohiniJansz-rb4zs 5 ай бұрын
අද අම්මා හරිම ලස්සනයි එයාට ඔය විඩියෝ එක පෙන්නන්න එයා ආස හිතෙයි අපිත් ඉතාලියේ ඉදලා තමයි බලන්නෙ ඔයා කරන විහිලු වලට දුකත් හිතෙනව හිනත් යනව තව ඩිගු කලක් ජිවත් වෙන්න බුදු සරනයි 🥰🥰🥰❤❤🥀🥀
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@DmsDissanayaka-ir4pt
@DmsDissanayaka-ir4pt Ай бұрын
රටටම ආදර්සයක්
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 5 ай бұрын
අනේ ආච්චී ට ආදරෙයි ගොඩක් වීඩියෝ බලනවා නෙවෙයි හොය හොය බැලෙනවා මුනුබුරු අයියා ගොඩක් හොදයි මේ කාලෙ සමහර අය ආච්චී සීයා එක්ක වචනයක් වත් කතා නොකරන අය ඉන්නවා ඒත් අයියා මේ ආච්චි ට කොච්චර ආදරෙයි ද ඒක නේ ආච්චී මුනුබුරාව හොයාගෙන උඩ තට්ටුවටම යන්නේ❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@damayanthigamage8344
@damayanthigamage8344 5 ай бұрын
මම ආසාවෙන් බලන්නේ ආච්චි කතා ....❤❤ ආදරෙයි ගොඩාක්
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@لوبا
@لوبا 5 ай бұрын
කවිදු පුතා එ උනාට හරි හොදයි ඔයා මෙ කරන දේ වයසට ගියාම ඒගොල්ලන් තනි නොකර ඒගොල්ලන් එක්ක ඉන්න ඕනෙ..🎉🎉❤❤🎉🎉 එතකොට තමයි ඒගොල්ලන් අසනීප නොවි නිරෝගිමවත්ව ඉන්නේ.. සතුටින් තියන්න දෙවි පිහිටයි 🎉🎉❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@SamanJayalath-e9t
@SamanJayalath-e9t 5 ай бұрын
තෙරුවන් සරණයි ආච්චි අම්මා....නිලමේටත් ගොඩක් ස්තුතියි...
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@RithminiSenara
@RithminiSenara 5 ай бұрын
නිලමේ අයියාගේ වීඩියෝ හරි ලස්සනයි වැදගත් මිනිස්සු ගැන හැමෝටම හදුන්නල ලස්සන ට වැඩ සටහන් මෙහෙය වනවා❤❤❤❤❤❤ congratulations ❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති....
@indusugathadasa9978
@indusugathadasa9978 22 күн бұрын
අනේ. අපෙත් ඉන්නව ඔය මුනුපුරා වගේ කෙනෙක්..ආච්චි අම්මව ඔය වගේම අවුස්සන මාර විදිහට එයාට ආදරේ කරන මුනුපුරෙක්..මේක බලද්දි ඇත්තෙන්ම වයසට යද්දි එතන තමයි එයාලගෙ සතුට තියෙන්නෙ....ඔයාල හොද ආදර්ශයක් පුතේ දෙමාපියන්ට වැඩිහිටියන්ට නොසලකන බොහෝ දෙනාට..තෙරුවන් සරණයි...🙏🙏🙏
@anestapriyangani4405
@anestapriyangani4405 5 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ආදර අම්මේ . මගේ අම්ම නැති වෙලා වසර 2ක්. අම්මේ ඔයාට ගොඩාක් ආදරෙයි. එන්නම් දවසක බලල යන්න
@wajirapriyangani5219
@wajirapriyangani5219 5 ай бұрын
Mage ammata udaw karanna
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kumarisenanayake197
@kumarisenanayake197 5 ай бұрын
මාත් ආච්චි අම්මට හරිම ආදරෙයි..... බුදුසරණයි අම්මේ ඔයාට ❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@mykitchenlife5122
@mykitchenlife5122 5 ай бұрын
ඇත්තටම මමත් මුනුපුරා ගේ මේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලනවා ඒ වගේම නිලමේ චැනල් එක නම් ගොඩක් කල් ඉදන් සප් කරලා බලනවා
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@weralatv9875
@weralatv9875 5 ай бұрын
ලතා අම්මත් යු ටියුබ් එකේ අපේ අම්ම නේ හැමෝගෙම
@KumariKumari-qj2zl
@KumariKumari-qj2zl 5 ай бұрын
මම මුනුබුරා නම් බලලා නෑ අද ඉදල බලන්නම්කො නිලමේ චැනල් එකනම් දාන දන වීඩියෝ එක බලනවා තෙරුවන් සරණයි නිලමේ
@janajana7879
@janajana7879 5 ай бұрын
මන් ආසයි ආච්චිට කේන්ති ගිහින් මුණුබුරට බනින කොට අපට හෙන ආතල් හිනා යනවා 😂😂දීර්ගායු වේවා ආච්චි සහ මුණුබුරට බුදුසරණයි 🙏🏾
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 ай бұрын
කෙනෙකුගේ තරහ දැක කම්පනයට පත්විය යුතු තැන ඔබට හාස්‍යජනක නම්,ඔබේ බෞද්ධ කම කුමකටද
@nethunildewanarayana5039
@nethunildewanarayana5039 5 ай бұрын
ආසම ආචිචි අම්මා..දිගායුෂ ලැබේවා. මාලබේ කොහෙද ඉන්නේ.
@Nilame
@Nilame 5 ай бұрын
මහමෙව්නාව හරියේ
@semasems3115
@semasems3115 5 ай бұрын
​@@Nilameඒක තමයි වයසට හරියන සුද්ද සිංහලෙන්ම කියන්නේ...😁😁🤣
@sa.amarasinha4388
@sa.amarasinha4388 5 ай бұрын
​@@semasems3115to 0plĺ😅😊😊😅😅😅.😅😅😅😅😅😅😅.😅😅😅😅😅😅...7❤😊😊😊
@damayanthiperera463
@damayanthiperera463 5 ай бұрын
හරිම ලස්සනයි. දෙන්නම.අද තමයි ලොකුව දක්කෙ.ආචිචි අම්මත් එක්ක එකට ඉන්නවා.අපිටත් ආච්චි අම්මව බලන්න ආසයි.ආදරෙයි ගොඩක්❤️මුනුබුරා බොරුවක් කිව්වා හැබැයි.ආච්චි ආදරේ මල්ලිටලු.නෑ ආච්චි ආදරේ ගොඩක් ලොකූට.එක වීඩියෝ එකකින් මම දැක්කා ආච්චි කිව්වා උඹ වගේ නෙමෙයි ඒකා කියලා.😂😂
@nadeekadamayanthi1665
@nadeekadamayanthi1665 5 ай бұрын
Any ekane.malabe koheda
@ManjulaRuwan-pe5gt
@ManjulaRuwan-pe5gt 5 ай бұрын
මගේ ආචිිචි අමිිමල දෙන්න මතක් වෙනව මෙයා දකිනකොට.මම හරිම ආදරෙයි මෙිිරි ආචිිචි අමිිමෙ ඔයාට.තෙරැවන් සරනයි,දළදා සමිදු පිහිටයි .
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 5 ай бұрын
නිලමේ කියන්නේ මාරම මාර බ්‍රෑන්ඩ් එකක් ...👍...wow ඒකට මුනුත එකතු උනාම ...excellent ,.....👏👏....විතරක්‍යෑ මැදට වෙලා ඉන්න අපේ සෝස මල කොහොමද කෙල්ලගෙ ඇඹරිල්ල ...😂😂😂,...ෂෝක් වැඩ සටහන ..සුපිරි නිලමේ ..සුපිරි මුනූ .(කවිඳු ...) ඔහොම යං ඔහොම යං ...👍🌹
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@chandrikasenanayake6413
@chandrikasenanayake6413 5 ай бұрын
@@Nilame 👍❤️
@ThilakawathiPathirana
@ThilakawathiPathirana 4 ай бұрын
Hari aasama weda satahanak munupuraa ohoma ennawa kiyana akat puduumai Mee kaale demaw piyannat salakanneti kaalayak meeka
@LasanthiLasanthi-f6m
@LasanthiLasanthi-f6m 5 ай бұрын
හරිම සුන්දර චරිතයක් අපේ ආච්චි අමිමා දීර්ඝායුෂ ලැබේවා .❤තෙරුවන් සරණ 🙏🙏🙏
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 5 ай бұрын
සුදු අම්මට අද විශේෂ දවසක්. මුණුපුරාටත් ප්‍රසිද්ධියක්. අපටත් ගොඩක් සන්තෝෂයි. ජයෙන් ජය වේවා .නිලමේ ඔයාටත් බෙහෙවින්ම ස්තුතියි . සුදු අම්මාට දීර්ඝායු වේවා . 🙏🙏🙏♥️♥️♥️
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@mangamanga1521
@mangamanga1521 5 ай бұрын
අම්මෝ .ගොඩක් අදරේයි ❤❤❤❤.බුදුසරණයි .දෙවියන්ගේම පිහිටයි .
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@ramanimalwatta2492
@ramanimalwatta2492 5 ай бұрын
රඟපානවා ඇත්තටම හරිම කරුණාවන්ත සීදේවි රත්තරංග ආච්චි අම්මා කෙනෙක් සියලු දෙවි රැකවරණයි ආච්චි අම්මවාට නිදුක් ඒවා නිරෝගී වේවා සුවපත් වේවා මම dubai idan ඔයාගෙ vedio බලනවා
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@GayasriDiwyanjalee
@GayasriDiwyanjalee 3 ай бұрын
මාත් හරි ආසයි අනේ..හරිම සිරියාවන්තයි...මේ වගෙ ආච්චි කෙනෙක් ලැබීම ම ලොකු පිනක් අයියෙ ඔයාට❤..ඒ වගෙආච්චියෙක් මටත් හිටිය නම්...මගෙ ආයුශත් අරන් ජීවත් වෙන්නෙ මගෙ අත්තම්මේ🥺🥺..නිදුක් නිරෝගීබාවයෙන් ම ඉන්න ලැබෙන්න ඕනි ❤
@malikapota1722
@malikapota1722 5 ай бұрын
තේරුවන් සරනයි අම්මේ අම්මට.දිර්ග.ආයුස.ලැබේවා
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sujeewabalasuriya9595
@sujeewabalasuriya9595 5 ай бұрын
මම නම් මේරී අම්මට හරි ආදරේයි. අපේ අම්මා මතක් වෙනවා..මම අපේ අම්මට පන වගේ ආදරේයි....වයසට ගියාම කතාකරන විදිහ හැමෝම එක වගේ...සතුටින් ඉන්න .... ..❤
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්...
@IshuGamage-z4o
@IshuGamage-z4o 5 ай бұрын
හරි ආදරෙයි මුනුපුරා ඔයාට තමයි මේකෙ ක්‍රෙඩිට් එක ❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
සහතික ඇත්ත...මුනුපුරා නැත්තම් අපි ආච්චි කොහොම දකින්නද?
@Lakidupamidu
@Lakidupamidu 4 ай бұрын
මම කොහොම හරි මාලඹේට එනවා ආච්චි අම්මාව බලන්න ළගයි නේ ♥️ආසම you tube channel එකක් video එක්ක දාපු ගමන් බලන්නේ කවදාවත් mis කරගන්නේ නෑ තියෙන ප්‍රශ්න හරි අමතක වෙනවා 😂 හිනා වෙලා වැඩි කමට හුළගෙන් බොවෙනවා ළමයි හි හි කියලා හිනා වෙන විදිය තමා ලස්සනම♥️😹💔🤗🙏 ආදරෙයි ආච්චි අම්මේ❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@wasanaboxing
@wasanaboxing 5 ай бұрын
ඇත්තටම ... තෙරැවන් සරණයි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@M.S.DeSilva
@M.S.DeSilva 26 күн бұрын
අදනෙ දැක්කෙ මේ ජොලි මුනුපුරා... රටම සතුටු කරවන ආච්චිත් මුණුපුරාටත් අපිට මේ දෙන්නව පෙන්වා විස්තර කර දෙන නිළමේටත් තෙරුවන් සරණයි. ජයවේවා...!!!
@himashinimsara3739
@himashinimsara3739 5 ай бұрын
අතිශය ප්‍රතම වතාවට ලොකුව ගොඩක් වෙලා පෙන්නුවට ස්තූතියි නිලමෙ😂😂😂😂😂
@Nilame
@Nilame 5 ай бұрын
හරි බං එල
@deepthidissanayake3929
@deepthidissanayake3929 5 ай бұрын
නිලමේට ගොඩක් ස්තුතියි 🙏 ❤ අපේ ආච්චි අම්මාට නිදුක් නිරෝගී දීර්ගායු වේවා 🙏🙏
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@YaraYara-r4i
@YaraYara-r4i 5 ай бұрын
,මමත් උදේට ආචිචි video එක බලල තාමා දවස පටන් ගන්ග⁣නෙ ❤ ආදරෙයි ❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@shiromipriyangika1053
@shiromipriyangika1053 5 ай бұрын
ආදරෙයි ආච්චි අම්මා ❤❤❤..ඔයාට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ❤❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@لوبا
@لوبا 5 ай бұрын
නිලමෙ එහෙනම් ගියා මේරි ආච්චි බලන්න 🎉🎉❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kanchanak7096
@kanchanak7096 5 ай бұрын
නිලමේ කියන්නේ ahride.karana.wenasma.dewal.ඇත්ත pennana කෙනෙක් haride.karanna.balanna.නිලමේ deparak.hithannaa dura.balanna.eya.yanawa man Godak asama.you.tubi.chanal.karana කෙනෙක්
@anuniro8604
@anuniro8604 4 ай бұрын
@d.s.rchandralathalatha2659
@d.s.rchandralathalatha2659 5 ай бұрын
ඔව් පුතේ මම කුවේට් එකේ ඉන්නේ ....මගෙ ආච්චි අම්මත් ඔය වගේම ලස්සනයි ,එයා දැන් ජීවතුන් අතර නැහැ .ඔයාගෙ ආච්චට වගේම මුනුබුරා ටත් ගොඩාක් ආදරෙයි .බුදු සරණයි දෙන්නටම ...👌👌👌👌👌👌👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@nethmikaushalya1379
@nethmikaushalya1379 5 ай бұрын
අපේ මේරි නෝනා❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@uhhddxh8041
@uhhddxh8041 Ай бұрын
හරිම ආදරෙයි ආච්චි යේ ලස්සනයි ඔය සිරියාව
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@MaanaVee
@MaanaVee 5 ай бұрын
අනේ ඔබ තුමියගේ මුණුපුරා අපෙන් බැනුම් අහගන්න තරමක්
@Nilame
@Nilame 5 ай бұрын
ඒ ගැනනම් කියලා වැඩක් නෑ
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 Ай бұрын
හොඳ මුණුබුරෙක් ආච්චිඅම්මට ගොඩක් ආදරෙයි ❤
@Nilame
@Nilame Ай бұрын
එකනේම...
@chamilaniroshani4229
@chamilaniroshani4229 5 ай бұрын
Woww මේරි නෝනා ජය වේවා ❤🥰
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sjsilva2954
@sjsilva2954 4 ай бұрын
අනේ ආච්චි අම්මා ගොඩක් පිංකරලා තියනව මේවගේ මුනුබුරන් ලබන්න❤❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්...
@lahirudananjaya9887
@lahirudananjaya9887 5 ай бұрын
ආසම කෙනා....🎉❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@NihalaJayatissa
@NihalaJayatissa 5 ай бұрын
ආච්චි අම්මේ මගේ ආච්චි අම්මා ත් ඔයා වගේ ❤බුදු සරණයි....දීර්ඝායුෂ ලැබේවා ❤❤ මල්ලි ටත් බුදු සරණයි ❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@honorhuawei3574
@honorhuawei3574 5 ай бұрын
බුදු සරණයි ආච්චි අම්මාට ❤❤❤නිලමේ මල්ලිටත් බුදු සරණයි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@a.k.d.gamage7503
@a.k.d.gamage7503 5 ай бұрын
11:22 තෙරුවන් සරණයි අම්මෙ ඔයාට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏🙏🌻🌻තෙරුවන් සරණයි මුණුපුරාටත්
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@geetikadarshani1675
@geetikadarshani1675 5 ай бұрын
අපිත්රට හරිම අාසයි කවිදු මල්ලි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 ай бұрын
මම හරිම ආදරෙයි මේරි ආච්චට තෙරුවන් සරණයි නිරෝගිමත් වේවා දීර්ඝායු ලැබේවා ❤❤❤ මේ වීඩියෝ එක කරපු නිළමෙ මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි ආච්චි අම්මා එක්ක වැඩසටහනක් කලාට ❤️❤️
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@mamakamthi7735
@mamakamthi7735 5 ай бұрын
රැපට ආදරේ උන් සෙට් එක කෝ 😍🤙👍
@wajiraranjan8928
@wajiraranjan8928 5 ай бұрын
තො විතරයි මි ගවයා 😂😂😂😂
@mamakamthi7735
@mamakamthi7735 5 ай бұрын
@@wajiraranjan8928 රැපට ආදරේ නැද්ද මී ගාවයෝ
@socelasocela1697
@socelasocela1697 2 ай бұрын
අම්මට දිර්ඝ ආයුෂ ලැබේවා මුනුපුරාට අම්මට ත් බුදුසරණයි ❤❤❤❤❤
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
@shehanigamage9521
@shehanigamage9521 5 ай бұрын
මුණුපුරාගෙ හොම්බටත් එකක් ඇනලා එන්න නිළමෙ.....😂😂😂😂
@Nilame
@Nilame 5 ай бұрын
ආච්චිගෙන් ගුටි කන්න වෙයි
@shehanigamage9521
@shehanigamage9521 5 ай бұрын
@@Nilame 😂😂😂
@isharapiyumali1703
@isharapiyumali1703 4 ай бұрын
අනේ දෙයියනේ ඒ හිනාව දිර්ඝායුශ ලැබේවා අත් අම්මේ 🥰❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@SepaliShiroma
@SepaliShiroma 5 ай бұрын
දිරුගායුෂ අත්තමිම⁣ා ❤❤❤බුදුසරණයි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@SepaliShiroma
@SepaliShiroma 5 ай бұрын
👍👍
@KanthiGunasekara-l6b
@KanthiGunasekara-l6b 18 күн бұрын
ආච්චි අම්මා තරුණ කාලෙ හරිම ලස්සන ඇති ❤ පුළුවන් නම් අපිට බලන්න ෆොටෝ එකක් දාන්නකො 😊
@sahanabisheka3786
@sahanabisheka3786 5 ай бұрын
Balagena hitapu interview ekak
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ShiromiGamage-rt6kg
@ShiromiGamage-rt6kg 4 ай бұрын
දීර්ඝායු වේවා! මේරි අම්මට. හැමදාම සතුටින් ඉන්න.🙏❤
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@sahansithija-zb8np
@sahansithija-zb8np 5 ай бұрын
Budu saranai athmma
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@SunethraDissanayake-u6b
@SunethraDissanayake-u6b 5 ай бұрын
අනේ අපේ සුදු අම්මා මම හරිම ආසයි එ වගේම සිරියාව පිරිලා අපේ සුදු අම්මාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට දළදා සමිඳුන් saranaiiii ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@jd2924
@jd2924 5 ай бұрын
first comment අත්තම්මා🥺❤️
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@pushpabusch5966
@pushpabusch5966 5 ай бұрын
ගොඩක් ලස්සනයි ආච්චි ❤ ආච්චිට දීර්ඝායුෂ ලැබේවා❤ බුදුසරණයි 🙏
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@antanetliyanage.7247
@antanetliyanage.7247 5 ай бұрын
ආච්චිට මෙයා කියන්න එපා ආච්චි කියන්න පව්නෙ.....
@Nilame
@Nilame 5 ай бұрын
සොරි වරද පිලිගන්නවා
@UmeshaSenadheera
@UmeshaSenadheera 5 ай бұрын
මට මගේ ආච්චි අම්මා ගොඩක් මතක් වෙනවා අනෙහ්..😢 මාත් ඔය මුණුපුරා වගේම විහිළුවෙන්, ආදරෙන් ආච්චි අම්මා එක්ක හිටියේ.මන් හිතනවා එයා මාත් එක්ක සතුටින් හිනාවෙලා ඉදලා,එයාගේ අවසන් ගමන් ගියා කියලා. ඉතිම් ඉන්නකන් ආදරෙන් බලා ගන්න එයාලව.ඔයාලට ගොඩක් පිං🙏.. මං මගේ ආච්චි අම්මා නැති පාලුවක මකාගන්නේ මේ ආච්චි අම්මාගේ විඩියෝ බලලා😊.ඉතිම් මේරි නෝනාට මං ගොඩක් ආදරෙයි...❤❤❤ තෙරුවන් සරණයි ආච්චි අම්මේ..🙏❤️😘
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@priyantakumara1652
@priyantakumara1652 5 ай бұрын
සිරියාවන්ත ආච්චි අම්මා
@Nilame
@Nilame 5 ай бұрын
ඔව් අනේ එකනම් සහතික ඇත්ත
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 5 ай бұрын
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා මේ ආච්චි අම්මගේ වීඩියෝස් මම ගොඩක් කල් ඉදලා බලනවා
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 5 ай бұрын
ආච්චි අම්මා ta අපි ආදරෙයි thami ❤❤🇱🇰🇦🇪
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@AnuraNamal-o5v
@AnuraNamal-o5v 3 ай бұрын
ආච්චි අම්මට ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරණයි .
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@suranji31
@suranji31 5 ай бұрын
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@shakilamaheshi7671
@shakilamaheshi7671 5 ай бұрын
අනේ ආදරෙයි ආච්චි අම්මා තෙරුවන් සරණයි නිදුක් වේවා නිරෝගී වේවා ❤❤
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@milanti4750
@milanti4750 5 ай бұрын
දිර්ඝායු ලැබෙවා ආච්චිට සියක් ආයු ලැබෙවා ආච්චිට ගොඩක් ආදරෙයි ❤❤❤❤ මුනුබුරත් එක්ක ලස්සන ව්ඩ්යො දාන්න දෙන්නාටම තෙරුවන් සරණයි දෙව්පිහිටයි
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@Roshika-s4y
@Roshika-s4y 5 ай бұрын
❤❤❤❤ හරිම ආදරනිය ආච්චිඅම්මා කෙනෙක් බුදු සරණයි 🎉🎉❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@PiumiNishara-ln2ec
@PiumiNishara-ln2ec 5 ай бұрын
අපේ කිරී මයි මතක් වෙන්නේ.අපිත් ඔහොමයි එයා එක්ක හිටියේ.තෙරුවන් සරණයි කිරිඅම්මේ❤ දීර්ඝ ආයුෂ ලැබේවා
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@kumarikumari8449
@kumarikumari8449 5 ай бұрын
අනේ මම නම් හරිම ආසයි එයාගේ සතුට අපේ සතුට අම්මට දිර්ගයුෂ වැඩි වේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@හීමා1299
@හීමා1299 5 ай бұрын
ලස්සන ආච්චි අම්මට දීර්ඝායුෂ ලැබේවා ❤❤ මුණුබුරාගේ ආච්චි අම්මා මේරිනෝනා ආච්චි අම්මා මේ අනේ මම එයාගේ විඩියෝ බලනවා ඉදල අර්න් අතුගල කුණු දානවා අල්ලපු වත්ත 🤗🤗🤗
@Nilame
@Nilame 5 ай бұрын
අප්පා
@හීමා1299
@හීමා1299 5 ай бұрын
@@Nilame අනේ ඔව්..බලන්න කෝ විඩියෝ එක තියෙනවා මුණුබුරාගේ චැනල් එකේ....... ඉස්සර ආච්චි අම්මගේ ඉඩම් ලු ඒ 🤣🤣😁
@chamiladilhani-w3h
@chamiladilhani-w3h 5 ай бұрын
ගොඩක් satutuy dennama dakka munubura ගොඩක් hoday.බුදු saranai dennatama ආදරෙයි ගොඩක් .❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@suthusuthu32
@suthusuthu32 5 ай бұрын
බොහොම ස්තුති ඔබතුමට ❤️🥰🌷🙏හමදමත් අම්මෙ නිදුක් නිරොගි සුවය දිර්ගයුස සුවය ලෙබෙවා 🙏🙏🙏
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@AnojiPathiranage
@AnojiPathiranage 4 ай бұрын
ඇත්තටම අද කාලෙ මුනුබුරු මිනිබිරියන් බොහෝ දෙනෙක් ආච්චි අම්මලත් එක්ක ලගින් ඉදලා කාලය ගත කරන්න අකමැති කාලෙක මේ වගේ මුනුබුරෙක් රටටම හරිම ආදර්ශමත් චරිතයක් .ඒ ගැන නම් කියන්න වචන නැහැ.ආච්චි අම්මට නිදුක නිරෝගි සුවය ලැබේවාතෙරුවන සරණයි🙏🙏
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@kumarioman3084
@kumarioman3084 5 ай бұрын
අනේ .පවු නිලමේ හොද දෙවොල් සෙයාගන යන්නෙ දිර්ග ආයූසවේවා මොනූපුරාට.වාසනාව.ගෙනිප ආච්චි අම්මා.තෙරැව සරණයි ❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@susilakulathunga1597
@susilakulathunga1597 3 ай бұрын
ආච්චි අම්මා බුදු සරණයි ආදරෙයි මුණුපුරා ටත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@ap92207
@ap92207 4 ай бұрын
බුදුසරණයි අච්චයි අම්මා නිරොගිමත්වේවා 🙏😘
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@PriyadarshaniPriyadarshanigala
@PriyadarshaniPriyadarshanigala 5 ай бұрын
ආච්චි මැනික දීර්ගායුශ ලැබේවා 💖💖
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@indikalakmali7391
@indikalakmali7391 5 ай бұрын
ගොඩාක් ආදරණීය ආච්චි අම්මා කෙනෙක්. ගොඩාක් අය කියන දෙයක් තමයි ආච්චි අම්මා ව පෙන්නලා views අරගෙන මුණුබුරා සල්ලි හම්බකරනවා කියලා. එහෙම හිතන්නේ හැමදේකම නරක හොයන මිනිස්සු. මගේ අදහස නම් අද කාලේ හුඟක් මුණුපුරාලා ආච්චි අම්මලව ගණන් ගන්නේ නැති කාලෙක මෙහෙම ආච්ච් අම්මලා එක්ක සතුටින් විහිළුවෙන් ඉන්න එකම කොච්චර හොඳ දෙයක්ද❤
@Nilame
@Nilame 5 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@vayalasomaltha7491
@vayalasomaltha7491 5 ай бұрын
ආසයි අනේ සතුටින් ඉන්න ලස්සනයි ජිවිතේ ජයවේවා ජයවේවා බුදුසරණයි
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@lalitha2273
@lalitha2273 5 ай бұрын
තුණුරැවන්ගේම සරණයි දෙවියන්ගේම පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා..නිදුක්, නීරෝගී සුවය චිර ජීවනය ශක්තිය ධෛර්යය දීර්ඝායු සුව සම්පත්තිය ලැබේවා..බූදුන්ගේම සරණයි ආච්චි අම්මේ ඔයාටත් මුණුපුරාටත්..නිලමේ මහත්මයාට තුණුරැවන්ගේම සරණයි..
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@AhmadAhmsf
@AhmadAhmsf Ай бұрын
ආච්චි අම්මා ටත් මුනුබුරාටත් දිර්ඝ ආයුස ලැබෙිවා
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@TikiriKumari-xb5pf
@TikiriKumari-xb5pf 4 ай бұрын
තවත් ගොඩක් video අපිට බලන්න හැමදාම දාන්න ඕන❤❤❤❤
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@NayanikaTharushi
@NayanikaTharushi 2 ай бұрын
Dirgayusha Lebewa Aththamme ❤️ Harima Asai oyage Tik Tok blnn……Budusaranai
@Nilame
@Nilame 2 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට
@isharakalpani8746
@isharakalpani8746 5 ай бұрын
අපෙත් ආච්චිඅම්මා හිටිය ඔය වගේමයි හරි ආදරේ හතෙනව දකිනකොට❤❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sameerasameera2890
@sameerasameera2890 Ай бұрын
තෙරුවන් සරනයි ආච්චි අම්මාට නිදුක් නිරොගිව දිර්ගහවුස ලැබෙවා 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Nilame
@Nilame Ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 3 ай бұрын
Acci Ammagae වීඩියෝ ekak බැලුවම kiyala wedak na. Pul joli Acci Amata bidu saranin derga Avesa ලැබේවා
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@jdsnfj1113
@jdsnfj1113 5 ай бұрын
ඒක ඇත්ත රට තනිවෙලා ඉන්න අපට මෙිව බලල හිනාවෙන එක සතුටුයි 🙏❤️ජෙුසු පිහිටයි
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@SreemaliPradeepika
@SreemaliPradeepika 4 ай бұрын
හරිම ආදර්ශමත් ආදරණීය මුනුපුරෙක්
@Nilame
@Nilame 4 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@AnushaHerath-n5b
@AnushaHerath-n5b Ай бұрын
මේ දෙන්නටම අපි හරිම ආදරෙයි
@Nilame
@Nilame Ай бұрын
ජයවේවා....
@sampathanu9439
@sampathanu9439 5 ай бұрын
දීර්ගායු ලැබේවා ආච්චි අම්මේ.❤❤
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@seethaseetha7924
@seethaseetha7924 5 ай бұрын
මේරි අම්මා හරිම ආදරෙයි නීරෝගී දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤..
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@MadhuSmitha-gx4yp
@MadhuSmitha-gx4yp 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽අව්ව් ට බුදුසරණයි
@Nilame
@Nilame 3 ай бұрын
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@sameersameer-co5gk
@sameersameer-co5gk 5 ай бұрын
Nilame ...ඇයි ටීවී ප්‍රොග්‍රෑම්වලට එන්නෙ නෑත්තෙ..වැදගත් විඩියො විතරක් කරන නිසාද
@Nilame
@Nilame 5 ай бұрын
ඔව් ජෝක් හරි ගොසිප් හරි කරානම් අපිව ගෙන්නයි
තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ ඡන්දේ  කාටද?
59:46
Worst flight ever
00:55
Adam W
Рет қаралды 44 МЛН
1 Million Views ආවොත් තව Vlog එකක් දානවා මගුල 👇🖤
8:09
Worst flight ever
00:55
Adam W
Рет қаралды 44 МЛН