No video

Forget fb password trick(අමතක උන fb පාස්වර්ඩ් එක හොයා ගන්න ක්‍රමය)=Mobile ලෝකය.

  Рет қаралды 304,308

Earth's "Y-Chromosomal Adam and Mitochondrial Eve"

Earth's "Y-Chromosomal Adam and Mitochondrial Eve"

Күн бұрын

මචන්ලා,වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ඔයාලගෙ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
ආදරෙයි 😘....

Пікірлер: 319
@manojsanjeewa1549
@manojsanjeewa1549 3 жыл бұрын
Supiri video eka pattama mata ekata kynn wachana na thnx oyalata hamadatama hari yanna one thnx ane godak thnx
@Delflond
@Delflond 3 жыл бұрын
ගොඩක් ස්තූතියි මිත්‍රයා...bs 😃❤
@niroshikavibashini6210
@niroshikavibashini6210 2 жыл бұрын
Ane matat denaganna oni kalin account eke password eka..mokada e account eka delete karaganna widiyak danne nathuwa inne mn..😔
@charukadulanjani596
@charukadulanjani596 Жыл бұрын
mek password manager ekn psse hdl tyn app penn na ne fb messenger wge ewa
@nadeeshanilmini4177
@nadeeshanilmini4177 3 жыл бұрын
වටිනවා හොදින් දන්න අයට නැත්නම් මුකුත් තේරැමි ගන්න බැහැ
@ds_Habiya
@ds_Habiya 2 жыл бұрын
ඔන්න බොක්ක like එකක් දාලා, comment එකක් දැම්මො 🤣🤣
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
වටිනා දැනුවත්කිරීමක් ...ස්තුතියි ඔබට .
@GuwaniRanahansi_
@GuwaniRanahansi_ 7 ай бұрын
අනේ ඒක හරියටම හරි අක්කෙ.ඔයාට බොහොම ස්තූතියි 🥺🙏💖
@eventtop1964
@eventtop1964 4 жыл бұрын
අවුරැදු ගානක් තිබ්බ ප්‍රශ්නයක් 😎.thnx bn
@pasindudhananjaya6947
@pasindudhananjaya6947 2 жыл бұрын
නියමයි බං එල දිගටම කරන්යන්න
@Delflond
@Delflond 2 жыл бұрын
❤🙈
@pasindudhananjaya6947
@pasindudhananjaya6947 2 жыл бұрын
නියමයි අයියා මේ වගේ තේරෙන්නෑ කවුරුවත් කයලා දෙන්නැ තැන්කිවු මගේ වැඩෙ හරි ගියා
@Delflond
@Delflond 2 жыл бұрын
❤🙈
@madushika8842
@madushika8842 4 ай бұрын
Ane mata pennne nane😢
@sihinavimanaya5458
@sihinavimanaya5458 4 жыл бұрын
Supiriyatama set una video eka 👍👍👍
@user-ys6oq9ow1p
@user-ys6oq9ow1p Жыл бұрын
අනේ මගේ පරන ෆ්බ් එකවුන්ට් එක ගන්න දන්නෙ නැහැ මට ඒකෙ කිසිම ඩීටේල්ස් එකක් මතක නැහැ මගේ අලුත් පෝන් එකක් ගත්ත නිසා ඒ කිසිම දෙයක් ම්ට මතක නැහැ මම මොකද දැන් කරන්නේ අනේ පින් සිද්ද වෙයි මගේ ලමයිගෙ විස්තර ඔක්කොම තියෙන්නේ ඒකෙ මම දැනට ඉන්නෙ ලන්කාවෙ නෙවෙයි අනේ මම දැන් මොකද කරන්නේ ඔයාට පින් සිද්ද වෙයි ම්ට මගේ එකවුන්ට් එක ගන්න කියල දෙන්න ම්ට නිතරම ඔන්ලයින් එන්නත් බැහැ මොකෝ මම ඔන්ලයින් එන්නෙ මේ අය වයි ෆයි ඔන් කරහම විතරයි
@Erandastudio4365
@Erandastudio4365 2 жыл бұрын
උබ මගෙ free fire ecoount එක බේරුවා එහෙනම් ❤️ thanks
@shr7839
@shr7839 2 жыл бұрын
Thank you supiri vedio eka hodata pahadili karanawa kiynna deyak na kollo patta 💙😎🔥
@Delflond
@Delflond 2 жыл бұрын
❤❤
@chathurathnayaka3022
@chathurathnayaka3022 2 жыл бұрын
Godaaak thankyou.password eka hoya ganna bariwa aurudu ganak hitiya.aluth phone ekak ganna bariwa.dan hoya gatta
@user-gs5tl7qq9n
@user-gs5tl7qq9n 5 ай бұрын
Thanks අනේ good luck වැඩේ සියට සීයක්ම හරි ගොඩක් තැන්ක්ස් 😍❤️❤️❤️❤️❤️
@nandani-g8t
@nandani-g8t 23 күн бұрын
මගේ කලින් තිබුණු phone එක නැවත හදන්න බැරි වෙන්නම කැඩුනා. එහි තිබෙන මගේ පරන fb account එක අයින් කරන්නේ කොහොමද?දැන් තිබෙන fb එකට පරන account එක පේනවා ඒත් ඉරි3පෙන්නුම් කරන්නේ නෑ
@vihanga5180
@vihanga5180 4 жыл бұрын
සුපිරිම වටිනම වීඩියෝ එකක්
@maheshiweerasinghe6413
@maheshiweerasinghe6413 4 жыл бұрын
හොඳයී.... වටිනව
@malanchandima9890
@malanchandima9890 2 жыл бұрын
මගේ එකවන්ටි එකට ලොග් වෙන්න බැනේ පාස්වර්ඩි එකෙන් , සිමි එකට කෝඩි එක යවලා පුලුවන් .ඇයි ඒ
@nhast6380
@nhast6380 2 жыл бұрын
Thanks brother.eka patta.
@vidushanrashmika8086
@vidushanrashmika8086 5 ай бұрын
Supiri kollo oyanam 💗
@dumindasri
@dumindasri Жыл бұрын
Supiri Video Ekak Atthatama ..👍👍👍
@kidscartoonbox3484
@kidscartoonbox3484 2 жыл бұрын
Oya me kiya dunna widiyata mge password eka hoya ganna පුළුවන් una ekata thanx 🥰🥰🥰🥰🥰🥰 nodanna dewal thwa kiya denna eka godk watinwa
@tharushadilan3835
@tharushadilan3835 4 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්
@pinidisithmali1967
@pinidisithmali1967 3 жыл бұрын
Password aka save karala nethnam kohamada karannae
@SLpiyumalofficial6671
@SLpiyumalofficial6671 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 💞🥰
@dularinimsara6028
@dularinimsara6028 3 жыл бұрын
Thank you so much ....❤❤❤ godak loku help ekak oya kare thank you once again
@Delflond
@Delflond 3 жыл бұрын
😃👍
@vlogs-ld7bw
@vlogs-ld7bw 3 жыл бұрын
මගෙ ෆ්බ් එකෙර් වීඩියෝ බලන්න බැ..ටිකක් බලද්දි ස්ට්‍රක් වෙනවා...එතනින් එහාට වීඩියෝ එක බලන්න බැ කියලා english වලින් වැටෙනවා..ඒක හදා ගන්න පුලුවන්ද
@broken_heart149
@broken_heart149 2 жыл бұрын
පරණ පාස්වර්ඩ් එක විතරයි නේ තියෙන්නේ 😞
@sihnaanu1870
@sihnaanu1870 4 жыл бұрын
Great video
@darshanasampath5058
@darshanasampath5058 2 жыл бұрын
අඩෝ හරි ගියා බං 😍😍😍😍😍 උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්
@Delflond
@Delflond 2 жыл бұрын
🙂♥
@maxmax6443
@maxmax6443 4 жыл бұрын
සුපිරී ඒක වටිනව 😘
@eshanshanduka7790
@eshanshanduka7790 2 жыл бұрын
ෆ්බ් කෝඩ් එක එන්නේ නෑ නේ ඒ ඇයි
@sathutascales2244
@sathutascales2244 2 жыл бұрын
oppo phone එකේ phone එකේ ෆේස්බුක් ඔන්වෙනවා වෙනවා පාස්වර්ඩ් එක password එක මතක නෑ සොයාගන්නේ කොහොමද ඔබගේ වීඩියෝ එක සොයාගත නොහැක
@ruwankumara8268
@ruwankumara8268 Жыл бұрын
Phone නමිබරේකට හදලා තියේනවනමි කොහොමද හොයාගන්නේ.. මේල් එකකට නේමේ හදලා තියෙන්නේ.. ලොකු උදවිවක් හොයන විදිහ කියලා දෙන්න පුලුවන්නමි. දැනට fb යන්න පුළුවන්
@ishanipathumika4268
@ishanipathumika4268 2 жыл бұрын
Thnk u so much ❤.. Password eka hoyagatha.. අලුත් ගත්හ phone එකට පරණ phone eke fb account ekama ගන්නේ කොහොමද? කලින් තිබ්බ email eka අලුත් phone එකටත් thiyenna onida.. Plzzz chuttak kiyanavada
@chathurashalitha3296
@chathurashalitha3296 2 жыл бұрын
Ammo loku deyak halo digatama meka kara gena yamu godak watina video ekak..🔥🔥♥️
@Delflond
@Delflond 2 жыл бұрын
❤😌
@tharushikatharushika250
@tharushikatharushika250 2 жыл бұрын
Screen lock eka dunnata fb acc eke password eka pannanne neni, ae ema wenne, ekata hethuwa mokadda kiyannako
@dahamiapekshika6577
@dahamiapekshika6577 Жыл бұрын
අනේ මගෙ fb eke එකේක්කෙනාගෙ profile වලට යද්දී නිකම්ම friend request වැටෙනවා නෙ ඇයි ඒ...ඒක නැති කරගන්න බැරි ද ...මම එයාලට friend request දාන්නෙ නෑ නිකම් ම වැටෙන්නේ...මාර ප්‍රශ්න යක්😞😭🙏🏻☺️
@singithiwijesekara1278
@singithiwijesekara1278 2 жыл бұрын
මට manj passwrd තැනින් එහාට යන්න බැහැනේ. අැයි එ්. ලොක් එකක් වැටිලා තියෙනවනේ. මගේ මේල එකට අදාල මුකුත් පෙන්නන්නේ නැ
@Lavanabisek4703
@Lavanabisek4703 Жыл бұрын
Apple වල මේ විදියට ගියාට facebook කියලා පෙන්නුවේ නෑනේ
@dineshsalinda8344
@dineshsalinda8344 2 жыл бұрын
සුපිරි 👍😀
@mihirangagamlath1157
@mihirangagamlath1157 2 жыл бұрын
Thanyouu machannn matath amathak wela thibunee dn hrii thankyouu ❤️❤️
@sewwandiwickramasinghe2979
@sewwandiwickramasinghe2979 2 жыл бұрын
Mage gmail account eka sign in wenna kiyala notification enawa eth sign in wenakota account ekak na kiyala thmai penwanne danna kenek kiyannako ai ehema enne kiyala mama fb log wela inne e mail eken
@buddhikabuddhika5566
@buddhikabuddhika5566 2 жыл бұрын
මගේ gmail එක ඩිලේට් වෙලා එක මතකත් නැ එහෙම උනොත් මොකද කරන්නේ
@djfreewarusimax2300
@djfreewarusimax2300 Жыл бұрын
මම SUBDCRIDERS Thanks Bokka
@lionboy5685
@lionboy5685 4 жыл бұрын
niyamai malliyo eka weda kara.
@roshanbro5011
@roshanbro5011 4 жыл бұрын
supiri brother elama
@sahanimesh25
@sahanimesh25 3 жыл бұрын
එෆ් බී ඇප් එක ඩිලිට් කරලනන්...පාස්වර්ඩ් චෙකින් අප් තැන පහලින් එෆ් බී අයිකන් එක පෙන්නන් නැත්තන් මොකද්ද කරන්නෙ 🙄
@Delflond
@Delflond 3 жыл бұрын
ආයෙම fb ගන්න වෙනව
@shenushenu1419
@shenushenu1419 4 жыл бұрын
Keep it up
@ishanvirajitha1494
@ishanvirajitha1494 Жыл бұрын
හදිස්සියකට ට වත් ඔතන තියෙන password එක Edit කරලා තිබුනොත් ඇත්තම password එක හොයා ගන්නෙ කොහොමද කියන්නකො plz😢
@madhushamadhuwanthi8526
@madhushamadhuwanthi8526 2 жыл бұрын
අනේ මගේ ෆේස් බුක් එකේ නම්බර්ස් පාස්වර්ඩ්ස් ජී මේල්ස් නෑ ප්ලීස් ඒක අයින් කර ගන්න ඕන් හෙල්ප් කරන්න
@anuhasabhilashya5626
@anuhasabhilashya5626 4 жыл бұрын
හොය හොය හිටපු දෙයක් බං thnx
@jgdewakadhananjaya2892
@jgdewakadhananjaya2892 Жыл бұрын
නියමයි මල්ලි තැන්කියූ
@Randeshmanujaya1234
@Randeshmanujaya1234 2 жыл бұрын
නියමයි
@weeraratnachandima356
@weeraratnachandima356 Жыл бұрын
Godak sthuthi oyata. Mage fb account eka newatha araganna meka mata godak udaw una.
@damayanthirathnayaka9100
@damayanthirathnayaka9100 Жыл бұрын
Super, excellent ❤❤
@sl.1093
@sl.1093 Жыл бұрын
Meknm සුපිරි...👍👍👍
@ashenshamika5433
@ashenshamika5433 2 жыл бұрын
Screen lock එක conferm කරන්නේ කොහොමද
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
අනේ මට මෙන්න මේ දේට දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. මං ලියන කතා දාන්න පේජ් එකක් හැදුවා මේ ළඟදි ඒකට ඔරිජිනල් ඇප් එකේ මගෙ ඒ පේජ් එක පෙන්නන්නෑ ලයිට් ඇප් එකෙන් තමා යන්න පුලුවන්.. ඔරිජිනල් ඇප් එකට ගිහින් මගෙ පේජ් එක සර්ච් කරගෙන තමා මට කතා දාන්න පුලුවන් ඒ වගේම මම ශෙයා කරපු වීඩීයො එකක් නිකම්ම ඩිලීට් වෙලා එහෙම වෙන්නෙ ඇයි කියලා දන්න කෙනෙක් කියන්න.. 🙏🙏
@Delflond
@Delflond 2 жыл бұрын
nikamma delet wenna widiyak ne. oyage phone eka hoda ekakda? oya page eka search karaganna oyage inbox ekakata hari comeent ekakatahari coppy karanna. passe original app eken e link ekata yanna. ehema neththam oyage youa page kiyala thenak thino ethna oyage pages pennanawa.
@chandranirathnayaka228
@chandranirathnayaka228 2 жыл бұрын
E hadapu g mail eka delete una eka ganda vidiyak kiyahanko plz
@himalshasadakalum9543
@himalshasadakalum9543 2 жыл бұрын
Background eke yana music ek ayin krnnko bro. Oya kiyan ek hariyt ahen na. Good luck❤️👌
@hashibamunuarachchi137
@hashibamunuarachchi137 Жыл бұрын
Ane mata password eka pennuwe nane😢
@user-zm5qu8bn5f
@user-zm5qu8bn5f Ай бұрын
Mage fb account eka thiyenne yahoo mail ekkin.eka godak parana ekak.eketh password ehema mukuth mathaka na.dan a mail address eka expire kiyala msg enawa.mage parana fb account ekata log wenna kramayak nadda ane please kiyala dennako
@shamilkaherath7131
@shamilkaherath7131 2 жыл бұрын
Thanks
@nnc8303
@nnc8303 2 жыл бұрын
Thank you ❤
@xpanda__yt193
@xpanda__yt193 2 жыл бұрын
එල එල😍😍
@miusiclife8387
@miusiclife8387 4 жыл бұрын
Superb..
@samanpradeep2964
@samanpradeep2964 Жыл бұрын
Patta
@k.gj.p3233
@k.gj.p3233 7 ай бұрын
Thankful balamu....umma
@culinaryartbyshehan1890
@culinaryartbyshehan1890 4 жыл бұрын
good luck from lot of things
@Novelruu.
@Novelruu. 6 ай бұрын
Wow amazing 🎉🎉
@Delflond
@Delflond 5 ай бұрын
Thank you! Cheers!
@mpsxyasiya5077
@mpsxyasiya5077 2 жыл бұрын
Thanks❤
@sanduni6728
@sanduni6728 2 жыл бұрын
Use youe screen lock mek krnne kohomda
@__dilshan___xxx7039
@__dilshan___xxx7039 4 жыл бұрын
Watina deyak 🤟🤝
@sameerapradeep4107
@sameerapradeep4107 Жыл бұрын
බලමු ට්‍රයි කරල අපිත් හරි ගියොත් ටැන්ස් කොල්ලො ❤️
@uthpalasewwandi4494
@uthpalasewwandi4494 Жыл бұрын
මගෙ fb එකට 4n nu එකක් දාල තියෙන්නෙ gmail එකට.මට පාස්වර්ඩ් එක මතක නෑ.mk ඕන එකට.😣
@darshanasampath5058
@darshanasampath5058 2 жыл бұрын
ඒක එන්නෙ නෑනේ බං 😣😣😣😣
@roshanariyarathna4434
@roshanariyarathna4434 2 жыл бұрын
Thank You So Mach ❤️❤️
@nishanthirukmali9938
@nishanthirukmali9938 2 жыл бұрын
Thanks.
@VinodGamage-eg2tj
@VinodGamage-eg2tj 11 ай бұрын
මාල්ලි එකව්න්ට් එක උස්සපු එක ජිමෙල් එකයි නම්බර් එකයි අයින් කරලන්ම් කෝමද එකව්න්ට් එක ගන්නෙ ප්ලීස්ස්ස්ස්
@punidamalar8220
@punidamalar8220 2 жыл бұрын
ane password manager passe ara tika enne neni
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
අර ඇහැක් වගේ තියෙන එක එබුවාම එක account එකක පාස්වඩ් එක අවේ නැ
@dineshbandara9071
@dineshbandara9071 Жыл бұрын
සුපිරි සගෝ❤❤
@chalaninikeshala1581
@chalaninikeshala1581 2 жыл бұрын
Ayye fb eke pw ekak na kiyala pennanawne..ethkota mkd krnne
@mmhirimuthugoda3
@mmhirimuthugoda3 9 ай бұрын
Mata kiyanawada mage fb eke password eka email ekath mathaka na 4n nomber ekath mathaka na dan man gawa thiyenne wena 4n ekak mata fb ekata log wenna ona man mokakda karanne
@VijendranVije-ho6od
@VijendranVije-ho6od 9 ай бұрын
Oyata godak thank mage password eka hoya ganna udau kalata
@yogeswaranranjani5869
@yogeswaranranjani5869 4 жыл бұрын
great work brother
@ashenshamika5433
@ashenshamika5433 2 жыл бұрын
Screen lock eka කන්ෆම් කරන්නේ කොහොමද
@kgovidushra3306
@kgovidushra3306 2 жыл бұрын
Supiri ayya gammak
@bothlove796
@bothlove796 4 жыл бұрын
Ela
@upulshantha9328
@upulshantha9328 4 жыл бұрын
Superb
@sohankaveesha2784
@sohankaveesha2784 2 жыл бұрын
Code eka ai sim ekata enne naththe
@sheshadrodrigo2416
@sheshadrodrigo2416 2 жыл бұрын
Thanks 😘
@Delflond
@Delflond 2 жыл бұрын
🙂♥
@bimanuwan1445
@bimanuwan1445 2 жыл бұрын
හරි බං එල
@gayanmadusanka2371
@gayanmadusanka2371 2 жыл бұрын
Thank 😃😃😃
@Delflond
@Delflond 2 жыл бұрын
😌♥
@paramiyasara4920
@paramiyasara4920 3 жыл бұрын
Thanx yalu ❤❤❤
@dewmijayakodi3072
@dewmijayakodi3072 Жыл бұрын
Email එක වෙනුවට phone Namber එක දාලනම් මොකද කරන්නේ
@lahirushayamal9436
@lahirushayamal9436 Жыл бұрын
එකනෙ
@lahirushayamal9436
@lahirushayamal9436 Жыл бұрын
😢
@user-ei5eb1yr5s
@user-ei5eb1yr5s 5 ай бұрын
Password manager walin passe mukuth pennannane
@risandisihansa6207
@risandisihansa6207 Жыл бұрын
Anee godaaak pin 🥺♥️
@dinushanethmina2332
@dinushanethmina2332 2 жыл бұрын
phone eka reset una bn den kohomda gnne password ek fb
@shehantharush6409
@shehantharush6409 4 жыл бұрын
Ela ela supiri
@LovelyAnt-fc9el
@LovelyAnt-fc9el 7 ай бұрын
Pass word,emai mokuth mathaka nethnam kohomada hadaganne pls
@gammingt2k738
@gammingt2k738 3 жыл бұрын
Google account wala lock kadanna dannawada
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 45 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
How to See Your Facebook Password if You Forgot it!! - Howtosolveit
3:20
Password Cracking in Sinhala
4:38
WikiHack
Рет қаралды 9 М.
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН