Facebook Account එක ඩිසේබල් වුනානම් මෙන්න විසදුම

  Рет қаралды 122,727

Chanux Bro

Chanux Bro

Күн бұрын

Facebook Account එක ඩිසේබල් වුනානම් මෙන්න විසදුම
..
Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු
මෙන්න ලින්ක් එක ➡️
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 1 000
@dchitmusic4586
@dchitmusic4586 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා... අවශ්‍යම මොහොතේ ඔයා මේ වීඩියෝව දැම්මේ...ආදරෙයි පැලෙන්න 😍❤️
@sanabrolk
@sanabrolk 3 жыл бұрын
ගොඩක් වටින එකක් බ්‍රෝ..vpn දාලා ෆ්‍රී ඉන්ටර්නෙට් යන අයටත් ඒවායේ බලපෑම ගැන වීඩියෝ එකක් කරන්න..
@aa-nw8nw
@aa-nw8nw 3 жыл бұрын
@@RedwhaleCryptoTrading කොහොමද එහෙම කරන්නේ
@sanabrolk
@sanabrolk 3 жыл бұрын
ඒ උනාට ඔකෙනුත් අපේ පුද්ගලිකවයට හානි වෙන්න පුළුවන්..අපේ ගිනුම් තොරතුරු යන්න පුළුවන්
@sangeetthilakarathne9416
@sangeetthilakarathne9416 3 жыл бұрын
Mata hadala denna. Uthsaha kala hari giue ne
@sanduniperera8539
@sanduniperera8539 2 жыл бұрын
Ana machan maga account akata report wedila bn dawas 15 k comment ,like karana මොකුත් baha mokakwath widiyak nadda bn recovery karaganna 😭😭😭
@malindalakshan4994
@malindalakshan4994 2 жыл бұрын
@@sanduniperera8539 Mageth ehema wela.....log wenna puluwan unata comment / Mg karanna mokuth ba........48 hrs..😭😭😭
@gamaavlogs7372
@gamaavlogs7372 3 жыл бұрын
මට රංඩිංග එවන්න කියලා මැසේජ් එකක් ආවා මම ඌට පල පොම්නයා කියලා බැන්නා. මාසෙකට බ්ලොක් උනා 😊 දැං මං නිදහස් මිනිහෙක්
@chamodhansaka6233
@chamodhansaka6233 3 жыл бұрын
@gamaa ඕයි ඕයි 😂😂😂😂😂😂
@gamaavlogs7372
@gamaavlogs7372 3 жыл бұрын
@@chamodhansaka6233 🤭
@chamodhansaka6233
@chamodhansaka6233 3 жыл бұрын
@@gamaavlogs7372 මොනවද ඕයි මෙ වෙන්නෙ 😂😂😂😂😂😂😂😂
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
ඕයි.......🤐🤐🤐 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ravizz_99
@ravizz_99 3 жыл бұрын
@@gamaavlogs7372 🤣👌🏻
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
Fb නැති මම මේ විඩියො එක බලනවා😂😂😂❤️
@TunesTaprobana
@TunesTaprobana 3 жыл бұрын
හහ් හා හම්මෝ නේත👍😏
@Channa220
@Channa220 3 жыл бұрын
@@TunesTaprobana ඒක හදාගන්න
@Channa220
@Channa220 3 жыл бұрын
හදාගන්න
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@milesmorales9372
@milesmorales9372 3 жыл бұрын
මමත්
@damidu8008
@damidu8008 3 жыл бұрын
කාලීනව සහ අත්‍යවශ්‍ය වශයෙන් දැනගත යුතු කාරණා පිලිබදව දැනුවත් කරපු video එකක් ස්තූතයි ඔබට
@prasadchandima710
@prasadchandima710 3 жыл бұрын
සුපිරි චනුක්ස්..මේ වීඩියෝ එක ගොඩක් වැදගත්...❤️❤️❤️❤️❤️❤️❤️👌👍👍👍👍
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
Thank you Chanux Bro. This kind of videos very suit for the protect our Facebook account definitely. අපි මේ වීඩියෝ එක share කරමු. හැමෝටම දැනගන්නත් එක්ක. දැන් දන්නවා කොහොමද Facebook Deactivate වෙන්නෙ නැතිව තියාගන්නෙත් අලුතින් Facebook account එකකට request යවන්නෙත්. 🙏
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
Facebook නැති වුන් කෝ!! 😏😏😏👋👋
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
mata sahayogaya denna please oyaata pin
@pregithrukshan
@pregithrukshan Жыл бұрын
Mata
@nalindapradeep6335
@nalindapradeep6335 Жыл бұрын
ඊයෙ ඉදන් දෙකක්😹
@ChutyPutha-yo2xr
@ChutyPutha-yo2xr Жыл бұрын
Matth aran one
@ChutyPutha-yo2xr
@ChutyPutha-yo2xr Жыл бұрын
Ane.mage acount ekata log wenna bene ane help.karannako
@kathaarana-1838
@kathaarana-1838 2 жыл бұрын
චනුක් අයියේ. මට ලොකු උදව්වක් ඕනි. ඇත්තටම ඒක පිනක්.
@negusupuwa7875
@negusupuwa7875 3 жыл бұрын
නියමයි චනුක්ස් අයියෙ ගොඩක් දෙනෙක්ට තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් දුන්න ❤️
@madhu6173
@madhu6173 3 жыл бұрын
Games වල account නැති උනාමත් නැවත ගන්න පුලුවන් විදිහේ video එකක් දාන්ඩ අයියා.❤💎
@janith6663
@janith6663 3 жыл бұрын
සිර katawa
@menula6774
@menula6774 3 жыл бұрын
Ow eka watinawa
@mrhkgaming7578
@mrhkgaming7578 3 жыл бұрын
Ow
@mwpasindu9952
@mwpasindu9952 3 жыл бұрын
🙄
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@KalaLokaya
@KalaLokaya 3 жыл бұрын
හොද video එකක් චනුස් අයියේ❤️
@yasithlakshan6723
@yasithlakshan6723 3 жыл бұрын
දැන් ඉස්සර වගේ chanux ayy අපේ comment බලන්නෑ වගේ....ඉස්සරනම් like krnw දැන් ඒහෙම නෑ
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@kasundc4711
@kasundc4711 3 жыл бұрын
Ai chanuxta wena weda na kiyala hithuwada
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@kasundc4711 mata sahayogaya denna please oyaata pin
@yasithlakshan6723
@yasithlakshan6723 3 жыл бұрын
😒😒😒වෙන වැඩ තියෙන නැති එක මට අදාළ නම් නෑ 😂😂 මම කිව්ව දේ අපහු බලපන් 🤣🤣
@anushkacp
@anushkacp 3 жыл бұрын
ඇත්තටම permanently disable වුනාම එකවුන්ට් එකේ Full backup එකක් download කරගන්න දෙනවා. Photos, videos, Posts, friend list, join වෙලා හිටපු Group list එක, ,Like කරපු Page list එක පවා එවනවා. මගෙ අවුරුදු 14ක් පරණ එකවුන්ට් එක කිසිම warning, reason එකක් නැතුව මේ මාසෙ මුල disable වුනා. ඒකෙන් තමා මේ ගැන දන්නෙ
@asokaaravindaperera1832
@asokaaravindaperera1832 3 жыл бұрын
මොකක් නිසාද disable උනේ
@anushkacp
@anushkacp 3 жыл бұрын
@@asokaaravindaperera1832 reason එකක් දුන්නෙ නෑ.. ඒකම තමා අවුල
@indunilchathuranga5461
@indunilchathuranga5461 3 жыл бұрын
Full backup eka khmda ewanne
@Seni_Creation
@Seni_Creation 3 жыл бұрын
චනුක්ස් අයියේ ඔයා නම් මාරයි මට ඕක පොඩ්ඩක් ඔනි වෙලා තිබ්බේ
@priyanthasamith5638
@priyanthasamith5638 2 жыл бұрын
අයියා මගේ එකවුන්ට් එක ඩිසේබල් වුණා මං වෙන්නේ කමන්ට් එකක් හැදුවා ඒ inpomation ම දාලා පැය භාගයක් යන්න කලින් ඒකත් දෙසටය ඒ නිසා එහෙම බ්ලොග් වුනොත් හදන්න බැරි ගානට අපි තව ෆේස්බුක් එකවුන්ට් එකක් හදනවා නම් අනුගමනය කළ යුතු දේවල් මොනවද කියල දාන එක ගොඩක් වටිනවා
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
ගොඩක් වැදගත් ව්ඩ්යෝ නම් ඉතින් chanux bro තමයි 👌👌👌
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 3 жыл бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා චනුක්ස් අය්යා 🙏🙏
@vish1477
@vish1477 3 жыл бұрын
නියමයි chanux අයිය♥️♥️
@isharaiddamalgoda2043
@isharaiddamalgoda2043 3 жыл бұрын
ID එ⁣කක් use කරලා facebook account එක හදන ක්‍රමයක් තිබුන නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි නේ....😌
@HirushaHirusha-j1o
@HirushaHirusha-j1o Ай бұрын
අයිඩින්ඩිය අංක දාලා හදන්න බබැරිද
@tharindadilhara9316
@tharindadilhara9316 3 жыл бұрын
ඒක නම් වටිනම දෙයක් ❤️
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
චනුක්ස් ඔයාගෙ විඩියො එක ගොඩක් වැදගත්.. එක අඩුවක් තිබුනා ෆෙස්බුක් එකක් වෙරිෆයි කරන්නෙ කොහොමද ඩිසෙබල් වෙන්නෙ නැති වෙන්න අලුතෙන්ම හදන අකවුන්ට් එකකට රිපොට් කරොත් අනිවාර්යයෙන් ඩිසෙබල් වෙනවා එ නිසා හරියටම ෆෙස්බුක් එකක් වෙරිෆයි කරන්නෙ කොහොමද කියලත් විඩියො එකක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා.👍👍
@himeshwickramasingha4620
@himeshwickramasingha4620 3 жыл бұрын
දැන්ද දාන්නේ මාසයක් block වෙලා අද තමයි නිදහස් වෙන දවස😐 #චනුක්ස්අයියටජයවීවා #මාක්අයියටහැමනේවා
@badjoker6376
@badjoker6376 3 жыл бұрын
30 days block unama apahu auto unblok wenawad neththam dawas 30kata digatama disabled wela ynawad 😣
@badjoker6376
@badjoker6376 3 жыл бұрын
දවස් 30 ක් block unada disabled unada mage nm dawas 30k disabled une 😪✋
@nimeshjayaweera2279
@nimeshjayaweera2279 3 жыл бұрын
උඹ ආයිත් කෙලෝ ගනින්කෝ
@YouTubeGuideSinhala
@YouTubeGuideSinhala 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මම හිතන්නෙ මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි.
@vihanganimsara1871
@vihanganimsara1871 3 жыл бұрын
නියමයි අයියේ ❤️
@anycyclopedia
@anycyclopedia 3 жыл бұрын
ගොඩක් වැදගත් Chanux Bro, Thanks, ඒ වගේම KZbin Community Guidelines ලංකාවේ ගොඩක් චැනල් උල්ලංඝනය කරනවා. ඒවා Report කරන හැටිත් දන්නේ නැති අයට කියල දෙන්න පුලුවන්නම් හොදයි. ගොඩක් වීඩියෝ සිංහල හින්ද Ban වෙන්නෙ නැති එකකුත් තියෙනවා.
@marline9445
@marline9445 3 жыл бұрын
පුළුවන් නම් comment block වුණාම ඒක fix කරන විදිහ කියල දෙන්න
@firetogaming-official2568
@firetogaming-official2568 2 жыл бұрын
😍 ගැම්මක් අයියෙ
@lakiyabro2533
@lakiyabro2533 3 жыл бұрын
ජයවේවා 👍👍👍
@mantisstudio9285
@mantisstudio9285 3 жыл бұрын
ගෙවල් වල ඉන්නේ ගොඩක් මේ දවස් ටිකේ කට්ටිය .....වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ..කම්මැලි කමයන්න බලන්න ..දවසට 2ක් දැම්මත් කමක් නෑ මේ ටිකේ..... 👌 දෙයක් ඉගෙන ගන්න නේ පාඩු නෑ
@enemy3393
@enemy3393 3 жыл бұрын
මාක් අයියා මාසෙකට දුන්න ශොට් එක මට.කුනුහර්ප කියනවා කියල තමයි කෙලියේ.ලයික් කරන්නත් බෑ කමෙන්ට් කරන්නත් බෑ🤕🤕🤕 බලු වැඩ 🤧🤧🤧
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 2 жыл бұрын
මටත් එම සෙතේ
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 5 ай бұрын
Ki parak unada ehma
@lakagamin9475
@lakagamin9475 3 жыл бұрын
ෆේස් බූක් එකව්න්ට් එක නැති උනාම. උදා : කවුරු හරි මගෙ ඉමේල් පාස්වර්ඩ් දන්න කෙනෙක්. එක මාරු කරලා මට එකව්න්ට් එකට ලොග් වෙන්න බැරි උනාම මොකද කරන්න ඔනෙ.) අද කාලෙ ගොඩක් අය මොබයිල් ගේම්ස් ගහනවා. ගොඩක් අය ෆේස් බුක් කනෙක්ට් කරලා තමා ගේම් ගහන්නෙ. එ වගෙ අවස්ථාවක කරන්න ඔනෙදෙයක් විඩියො එකක් දානවනම් ගොඩක් හොඳයි අයියේ. මොකඳ මෙ දවස් වල ඔය වගෙ වැඩ ඔන තරම් වෙනවා එකයි. චනුක්ස් අයියට මෙක පෙන්න කට්ටිය රිප්ලයි කරලා ලයික් දාන්න.
@KaveeLK16
@KaveeLK16 3 жыл бұрын
ආපු ගමන් බැලුවා
@VideoTvsl
@VideoTvsl 3 жыл бұрын
Account 3ක් dissable උනා ඒවා අයේ ගන්න බෑ ඊට පස්සේ මගේ Full නම දාලා Dissable වෙන්න කලින් Id verify කරා
@ravindramadugalla5395
@ravindramadugalla5395 Жыл бұрын
මගේ fb එකවුන්ට් එක ඩිසේබල් උනා idඑක දැම්මට වැඩක් නෑ පරන id එකක් නිසා අලුතින් එකවුන්ට් එකක් හදන්න බැරි ද.....
@whatevervideos884
@whatevervideos884 3 жыл бұрын
ඵකක් වැරදි කිව්වා, account disable වුනත් acc ඵකේ details ගන්න පුලුවන් මාසක් ඇතුලත. “Download your information “ ගිහින්, account ඵකට අදාල සියලු විස්තර files විදියට download කරගන්න පුලුවන්.
@navodakalank3768
@navodakalank3768 2 жыл бұрын
කොහොමද බන් ගන්නෙ මහෙ අකව්න්ට් එක හැක් උනා ඒකල්ල ෆ්බී එකෙන්ම ලොක් කරා මට අකව්න්ට් එක හදල තිබ්බ ෆෝන් නම් එක අමතකයි ලොක් එක අරින්න උන් ඉල්ලන්නෙ නම් එක දැන් මට මොකුත් කරගන්ට බැරුන් ඉන්න්ව් උදව් ප්ලීස් මචන් 🙏😌
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
👍❤
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
ane mage channel ekatath sup ekak dennako aiye
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
Matath help ekak denna
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
ane mage channel ekatath sup ekak dennako aiye
@chamilarasangika5813
@chamilarasangika5813 3 жыл бұрын
@chamilarasangika5813
@chamilarasangika5813 3 жыл бұрын
@@thilaklanka4946 ම
@rlsxsheha3210
@rlsxsheha3210 3 жыл бұрын
ඒක නම් නියමයි අයියේ
@chanuka_rulez8343
@chanuka_rulez8343 3 жыл бұрын
Thank you for bringing this message. At least now let's hope that our Social media will be a better place & people would have learnt a lesson.
@Love_Feeling23
@Love_Feeling23 2 жыл бұрын
අයියේ මගේ Account එකත් Disabled වෙලා. ඒත් ඒක එයාලගේ වැරදී මක් නිසා කියලා 100% sure. මට මේකට ඔයාව සම්බන්ධ කර ගෙන උදව් ඉල්ලන්න ඕනේ. අයියගේ මේ Video එකේ විදිහට මගේ එක හදන්න බැහැ
@RukshanAmarasinghe
@RukshanAmarasinghe 3 жыл бұрын
email බලන්නෙ නැති මම 😂😂
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....
@flameboy9869
@flameboy9869 3 жыл бұрын
මගේ account එකත් ඩිසේබල් වෙලා දැන් අවුරුද්දක්. Whatsapp එකට mail කරල whatsapp එක ඇක්ටිව් කට ගත්ත.ඒත් තාඅ facebook එක ඩිසේබල්
@LionHeartMusicStudio
@LionHeartMusicStudio 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් අයියා
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....
@ozembro3948
@ozembro3948 3 жыл бұрын
නියමයි chanux අයියෙ
@nikithsamalka5891
@nikithsamalka5891 3 жыл бұрын
ඒකනම් වටිනවා මචන්😑 මේ එක්කම ID Verification එකත් දැම්මනම් හොදයි.. මගේ ඒක කරපු නිසා කවදාවත් disable වෙන්නෙ නෑ.හැබැයි කුනුහර්ප කියපු ගමන් මාසයක් බ්ලොක් වෙනවා..අවුරුද්දට මාස 6ක් විතර බ්ලොක්😹😹😹 එ නිසා මන් ඇබ්බැහි නෑ ඒවට
@YasiruBandara-h1x
@YasiruBandara-h1x 5 ай бұрын
Ade mat ekekta ponnya kiyaka bannna menna awa kiyanko profile eke yatinma kaha patatta your profile has some issue kiyala aulk weida bn eka..mn report ekkut damma..appeal ekkut damma
@maleeshanadeeshanasoysa6004
@maleeshanadeeshanasoysa6004 3 жыл бұрын
පේජ් එක රිපෝට් උනාම රෙඩ් මාක් එක අයින් කරගන්න විදියක් ගැන දන්නවා නම් වීඩියෝ එකකුත් කරන්නකෝ අයියේ ❤️❤️
@piumianu6012
@piumianu6012 3 жыл бұрын
කෝ බලන්න chanux bro ගේ ව්ඩ්යෝ එක්ක එනකල් බලාගෙන ඉන්න අය❤❤
@earthclub2604
@earthclub2604 3 жыл бұрын
ගිය අවුරුද්දෙ account එක disable උනෙ, ඔහොම කරාම කිව්ව corona නිසා පරක්කු වෙනව කියල. දැන් ඔහොම කරාම කියනව, disable වෙලා දවස් තිහක් ඇතුලත විතරලු සලකන්නෙ
@mgappriyadarshana
@mgappriyadarshana 6 ай бұрын
matath okma wuna brother thaam aganna behe
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
Habi fb mn naha eath mn chanux bro ge videos nm blnawa ❤️❤️ Plz aiyye hoda athmayak labanna me athmewath ❤️ denna plz
@Lankaweapi-inrumania8547
@Lankaweapi-inrumania8547 3 жыл бұрын
මොකක්.🤔🤔🤔
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@Lankaweapi-inrumania8547 😁😁
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@Claxde_x
@Claxde_x 3 жыл бұрын
@@chithukatheshan255 😂 seen eke inne eki
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@Claxde_x mata sahayogaya denna please oyaata pin
@ceyproff3608
@ceyproff3608 3 жыл бұрын
මගේ එකේ තිබ්බෙ company name එක.. ඒත් හරි ගියා ❤️‍🔥
@gamingMIKIYA
@gamingMIKIYA 3 жыл бұрын
Mama mage free fire acc eka connect karala thiyenne FB.30000 VADA viyadam karala thiyenne. Me video ekanam vatinava maru😍
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@SenulidPeeris
@SenulidPeeris Ай бұрын
මගේ Fb account එකත් disble උනා. මගේ බිස්නස් page එකත් නැති උනා. අවරුදු 4 ක මහන්සිය වතුර ගියා. මන් ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ මේ පස්නේ එක්ක. මට දන්න මට help කරන්නකෝ. ලොකු පිනක් 🙏🙏
@theboniyaa1847
@theboniyaa1847 3 жыл бұрын
එක දිගට මාස ගනන් බ්ලොක් වෙලා ඉදපු එවුන් කො😅💔
@bhagyavf
@bhagyavf 3 жыл бұрын
Still 😌 how to get it back?
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 3 жыл бұрын
😒
@lahiru8520
@lahiru8520 3 жыл бұрын
ෆේස් බුක් එක මම නොදැනුවත්ව සියලු දේවල් වෙනස් වෙනව සහ මගේ දුරකථනයේ දේවල් මගේ පාලනයකින් තොරව වෙනස් වෙනව . ගේම් එකක්වත් නිදහසේ ගහන්න බෑ. සියලු දේවල් රොබෝ වගේ ඉබේම පාලනය වෙනව. මොකක්ද මේකට කරන්නෙ . ලොකු උදවුවක්
@Mubashir-v3n
@Mubashir-v3n 3 жыл бұрын
අඩුම මිලට හොඳම දුරකථනය?
@mohamednusair186
@mohamednusair186 2 жыл бұрын
Mr මගේ fd account ak disabled වෙිලා මම ඔබ තුමා කියන ආකාරයටම request එකක් දැමිමා disabled වෙි ලාත් මාසයකට වැඩි රිප්ලයි නැ මොනවද වෙින්නේ පුමද වෙිලා හරි ලැබෙියිද thanks
@gauraprabhashana3386
@gauraprabhashana3386 3 жыл бұрын
දැනගැනීමට හොදයි
@pathumprabath3795
@pathumprabath3795 9 ай бұрын
පරන තිබුන එක ඩිසේබල් උනාට පස්සෙ හැදුව account දෙකක්ම ඩිසේබල් උනා පැය කීපයක් ඇතුලත 😢
@sbgaming5201
@sbgaming5201 3 жыл бұрын
Fb නෑති මම 😅
@malithinduranga4536
@malithinduranga4536 3 жыл бұрын
පරණ ID එක ගන්නෙ නෑ කියන්නම බෑ, අවුරුදු 2 කට විතර කලින් මම ID එකේ Scan Copy එකක් Upload කරා (Both Side) ඒක එයාලා accept කරලා ID Confirmed කරා.
@dinushadecosta1525
@dinushadecosta1525 3 жыл бұрын
බ්ලොක් වෙලා ඉන්න මං වගේ අය ඉන්නෝද😁
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@redmiNote-qw6rf
@redmiNote-qw6rf 3 жыл бұрын
මාසෙකට block . Comment ekak damma, ගෑනු ඔහොමයි ,කියලා ඒකට, නෙදකින් මාක් කාරයා
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
ane mage channel ekatath sup ekak dennako aiye
@oshtv2092
@oshtv2092 3 жыл бұрын
Innno aurudu 10ka fb aka
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@oshtv2092 mata sahayogaya denna please oyaata pin
@naduldulsara4845
@naduldulsara4845 3 жыл бұрын
Account wearing කියලා වැටෙනවා.ඒක අයින් කරගන්නේ කොහොමද plz help
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
මටත් වැටුණා ඒක කොහොමද අයින් කරගන්නෙ කියන්නකෝ...
@walkingmind
@walkingmind 3 жыл бұрын
පට්ට වටිනව වීඩියෝ එක ❤️
@shaliwilasani5682
@shaliwilasani5682 3 жыл бұрын
Hello..මට fb account එකක ප්‍රශ්නයක් ගැන විස්තර දැනගන්න ඕන.මට ඔබතුමාගෙන් personally විස්තර දැනගන්න පුලුවන් ද?
@harindumanadul4160
@harindumanadul4160 3 жыл бұрын
තමන්ගෙ photo එකක් වත් upload කරල නැත්නම් ID එකේ photo එකත් එක්ක ගලපන්න බැරිවෙනවනේ , එතකොට මොකද වෙන්නෙ
@malithinduranga4536
@malithinduranga4536 3 жыл бұрын
ඒවා fake account විදියට සලකන්නෙ,
@brokenpclk6498
@brokenpclk6498 3 жыл бұрын
@@malithinduranga4536 pala podi eko
@codgamingyt7379
@codgamingyt7379 3 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් චනුස් අයියේ.
@HIGHCAPACITY-q1w
@HIGHCAPACITY-q1w 3 жыл бұрын
මගෙ fb ලොක් උනේ කුනුහර්ප කියලා😁💔💉
@iam.tharindu
@iam.tharindu 3 жыл бұрын
පේජ් එක බේරගන්නත් බෑද එතකොට.. තව එකවුන්ට් එකක් හදලා ඒකට ඇඩ්මින් දීලාම තිබ්බ නම් හරි නේද
@sagaya1149
@sagaya1149 3 жыл бұрын
මට ඔයාගෙන් උදව්වක් ඕන මම ඒක ඔයාට පස්සේ කියන්නම් හාද චනුක්ස් බ්‍රෝ
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@chithukatheshan255 mata sahayogaya denna please oyaata pin
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....
@Oshan_Dissanayaka
@Oshan_Dissanayaka 3 жыл бұрын
@@LIVECLIPSFF සබ්ස්ක්‍රයිබ් එකක් දීල සප් එකක් දෙන්න කොල්ල නේ....
@slfreetv6849
@slfreetv6849 3 жыл бұрын
Bitzean එක ගැන video එකක් ඕනෙ bro
@Sadaruwan2840
@Sadaruwan2840 3 жыл бұрын
Fb කියන්නෙ මොකක්ද 🙄🙄🙄😂
@coding_lk
@coding_lk Жыл бұрын
ඇයි නිතරම facebook account එක restrict වෙන්නේ? Please මේක ගැන කියන්නකෝ.
@slbus5710
@slbus5710 3 жыл бұрын
වචන bro ට කැමති අය ලයික් එකක් දාගෙන යන් හෝඳේ
@kavindavlogs
@kavindavlogs 2 жыл бұрын
මගේ එක අද ඩිසෙබල් උනානේ රෙද්ද තවම ගන්න බැරි උනා 😢
@digitalx6209
@digitalx6209 3 жыл бұрын
Vesak දවසෙවත් Chanux ගෙන් ❤ එකක් බලාපොරොත්තු වෙන මම 🙄
@dinulitharuli3785
@dinulitharuli3785 Жыл бұрын
මම කරෙ මැසේජ් බටන් එක නැති කරගන්න වයස අඩු කරා. ඊට පස්සෙ ක්ෂණිකව බ්ලොක් උනා. දැන් තුන් හතර පාරක් ට්‍රයි කලා. 😢😢😢😢 උදව් කරන්න
@sisithapramod3457
@sisithapramod3457 3 жыл бұрын
Reviewing Your Information May Take Longer Than Usual Thank you for sending your information. We have received it. We have fewer people available to review information due to the coronavirus (COVID-19) pandemic. It may take longer than usual to review your account. We're always looking out for the security of people on Facebook, so until then, you can't use your account. Thank you for understanding. Mehema watenawa
@sisithapramod3457
@sisithapramod3457 3 жыл бұрын
Mehema watenawa ganna danna kenak innawada
@akilabandara5658
@akilabandara5658 3 жыл бұрын
Mtath awa. Taama account eka dissabled oyage bro?
@Soysa421
@Soysa421 2 жыл бұрын
Oyage account eka hamba unada?
@dhanushkagavinda3123
@dhanushkagavinda3123 Жыл бұрын
Ade maget ohomai ganna dannada
@dhanushkagavinda3123
@dhanushkagavinda3123 Жыл бұрын
Illana gaanak dennm.ganna widiyak kiyanawako
@hesadikaveesha4075
@hesadikaveesha4075 3 жыл бұрын
අයියො අයොයේ මගේ එකවුන්ට් එක ඩිසෙබල් උනානේ නමත් මගේ පොඩ්ඩාක් වෙනස් උපන්දිනේත් වෙනස් වැදගත් තොරතුරු ගොඩක් තිනෝ
@adithaniduk4963
@adithaniduk4963 3 жыл бұрын
නමේ අන්තිම කැල්ල දාලා නෑ FB එකේ... එතකොට ID එක ඔය කියන විදිහට යවලා එකව්න්ට් එක ගන්න බැරිද
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
mata sahayogaya denna please oyaata pin
@DinushHewage
@DinushHewage Ай бұрын
මගේ fb account eka disble උනා.මගෙ page ekath නැති උනා.ලොකු උදව්වක් මට හදලා දෙන්නකො.
@Anuranga24
@Anuranga24 3 жыл бұрын
We can't review the decision to disable your account We can't review this decision because too much time has passed since your account was disabled. මගෙ eccunt එක දෙන්නෙම නැ කරන්න දෙයක් තියෙනවද. Try කරාම උඩ මැසෙජ් එක අවා අවුරුදු 10ක් පරන eccunt එක මගේ 😥
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@bhagyavf
@bhagyavf 3 жыл бұрын
Me too experiencing that issue.
@MUDIYANSEKOREA
@MUDIYANSEKOREA 3 жыл бұрын
මගෙත් අවුරුදු 12ක්
@Anuranga24
@Anuranga24 3 жыл бұрын
@@slgeekdilshan5720 බලන්න බැ
@bhagyavf
@bhagyavf 3 жыл бұрын
@@MUDIYANSEKOREA block wela kochchara kalda ?
@sadaruwankanishka965
@sadaruwankanishka965 3 жыл бұрын
කවුරු හරි කියන්නකො, පරන අයිඩින්ටි තියෙන අය කොහොමද යවන්නෙ කියල
@praneethpalihena1514
@praneethpalihena1514 2 жыл бұрын
We can't review the decision to disable your account We have fewer reviewers available due to the coronavirus (COVID-19) pandemic, so we can't review this decision at this time. මේක වැටෙනවනෙ.. මේකට වෙන විසදුමක් නැද්ද..😢😢😢😢😢😢
@dinisuruyapa123-
@dinisuruyapa123- Жыл бұрын
Wisadumak hambund bro
@ziyananeek4685
@ziyananeek4685 3 жыл бұрын
Instagram face recognize එකක් එනවා account එකට log වෙන්න දෙන්නේ නෑ. Face recognize එක කරත් ඒකම එක දිගටම එනවා. ඒක ගැන video එකක් කරන්නකෝ.
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 3 жыл бұрын
එකෙක්ට කුනුහරපෙන් බැනල.දවස් 30 ක් කමෙන්ට් ලයික් කරන්න බැරුව ඉන්න මම😌😌😌 තව දවස් 28 ක් ඉන්න ඕන..එකෙක්ට පොන්නය කියල බැනල😁
@gayanlng
@gayanlng 3 жыл бұрын
උබ ඒ වචනය කිව්වෙ සිංහලෙන්ද english වලින්ද 😁
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 3 жыл бұрын
@@gayanlng සින්හලෙන් බන්🤣 ... පොන්න පෝස්ට් කියල දැම්මෙ 😁
@gayanlng
@gayanlng 3 жыл бұрын
@@kavinduranpriyaperera1888 උන් ඒවත් අදුනනවද..
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 3 жыл бұрын
@@gayanlng අනෙමන්ද බන්🤣. තව දවස් විසිපහක් ඉන්න ඕන🤣
@gayanlng
@gayanlng 3 жыл бұрын
@@kavinduranpriyaperera1888 මගෙත් දැං දවස් 3ක් ඒකනම්.. whsapp group වල දාන එකක් messanger දාන්න ගිහින් 🤣🤣🤣... Group එකේ හිටියෙත් 5යි... දැම්ම ගමන් send උනේවත්නෑ block 😁😁🤣
@rajithasamapath4132
@rajithasamapath4132 2 жыл бұрын
අනේ ප්ලීස් මට උදව් කරන්න මගේ පේජ් එක මොකක්ද වෙලා ප්රමෝට් බටින් එක නැතිවෙලා හදාගන්න තේරෙන්නෙ නෑ ගොඩක් අමාරුවෙන් ලයික් 4500 ගත්තෙ
@ykdpro
@ykdpro 3 жыл бұрын
පර්මනට්ලි ඩිසේබල් වුනු අකවුන්ට් එකක් එනේබල් කරන්න බැරිද?
@m.h.jeewanthalakshan873
@m.h.jeewanthalakshan873 3 жыл бұрын
මටත් දැන ගන්න ඕන
@oshtv2092
@oshtv2092 3 жыл бұрын
Oooo
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@oshtv2092 mata sahayogaya denna please oyaata pin
@minsana1388
@minsana1388 2 жыл бұрын
Baha
@gayanvimukthi7961
@gayanvimukthi7961 3 жыл бұрын
Chanux. 3G phone 4G කරන්න පුළුවන් කියල කතාවක් තියෙනව. ඒක ඇත්තද? මේ ගැන අනිව video එකක් ඕනේ....................................
@slgeekdilshan5720
@slgeekdilshan5720 3 жыл бұрын
kzbin.info/www/bejne/rXvRaKSFbr5_pas dan balanna
@Mr.Hasanka
@Mr.Hasanka 3 жыл бұрын
@pinkapple9681
@pinkapple9681 Жыл бұрын
Aiye kohomda oya page eka restore krgththe😢
@shehandananjaya904
@shehandananjaya904 Жыл бұрын
Account එක disabled උනාම ඒක වෙන කට්ටියට පෙන්නනෙත් නැද්ද account එක delete වෙලා වගේද තියෙන්නේ😢
@Buddikanirosh
@Buddikanirosh 3 жыл бұрын
සජීව දිසානායක ඉනට අත් දෙක තියන් 😂😂😂 . . . . . එල, එල චනුක්ස් 😋😋😋
@samanthakumara2586
@samanthakumara2586 3 жыл бұрын
සිරා 🤣
@thimirayt9656
@thimirayt9656 3 жыл бұрын
වැඩි වැඩියෙන් ලැබේවා ,😀
@svmusicstudio4930
@svmusicstudio4930 3 жыл бұрын
අද vedio එක වටිනවා කියලා කියන අය මෙතැනට.. 😇 ❤️ 👇 😍
@sakufdo9314
@sakufdo9314 2 жыл бұрын
අනේ අයියේ මගේ එකවුන්ටි එකත් බොලොක් වෙලා...මම යු ටියුබි එකකින් බලලා හදන්න ගියා....ඒත් එක හරි ගියේ නැ ...ඊට පස්සේ මං fb එක ඩිලේටි කරලා අයෙත් ඩවින්ලෝඩි කරා....දැන් එකවුන්ටි එක පෙන්නන්නේවත් නැ...plz.උදවි කරන්නකෝ
@digitalx6209
@digitalx6209 3 жыл бұрын
දාපු ගමන් ආපු අය මේ කෙනාට 👍
@ruvinda_udara_25
@ruvinda_udara_25 9 ай бұрын
අයියා මගේ fb එකව්න්ට් එක හැක් කරලා හොට් මේල් එකකින් ලොග් වෙලා ඉන්නේ ඒක හදාගන්නේ කොහෝමද
@kavyaashinshana7342
@kavyaashinshana7342 3 жыл бұрын
අයියෙ ඔයාගෙ whatsapp nmbr එක දාන්නකො...මට ඒක send වෙන්නෙ නෑ නේ🤔...please අයියෙ...ඒක ගන්න උදව් කරන්නකො ලොකු උදව්වක්❤️
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
ane mage channel ekatath sup ekak dennako aiye
@kavyaashinshana7342
@kavyaashinshana7342 3 жыл бұрын
@@thilaklanka4946 SUBSCRIBE karaa komlo🤗❤️
@LIVECLIPSFF
@LIVECLIPSFF 3 жыл бұрын
@@kavyaashinshana7342 mata sahayogaya denna please oyaata pin
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
@@kavyaashinshana7342 thanks
@thilaklanka4946
@thilaklanka4946 3 жыл бұрын
@@kavyaashinshana7342 thank akke
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 3 жыл бұрын
මගෙ පලවෙනි අකව්න්ට් එක 2015 දි ඩිසේබල් වුනා. මම ඔය කියන විදියටමයි කලේ. ඒත් මගෙ id එක පරණ එකක් ඒකෙ සිංහල විතරයි තිබ්බෙ. මං ඒක යැව්වට හරිගියෙ නෑ. ඒක තිබුනනම් අදට අකව්න්ට් එක අවුරුදු 11ක් 💔.
@DLwickzz
@DLwickzz 3 жыл бұрын
මේ කියන විදියට හැම ඩිසේබල් එකම ආපහු ගන්න බෑ බං..
@kavinduprabathbandara2150
@kavinduprabathbandara2150 3 жыл бұрын
ඔව් බං 😊. ගියා කියන්නෙ ගොඩක් දුරට ගියාම තමා
@sujanwanniarachchi804
@sujanwanniarachchi804 3 жыл бұрын
අයියේ පුළුවන්නම් රෝමින් ගැනත් පොඩි වීඩියෝ එකක් කරන්න🙏❤️
@imashaumayangi5042
@imashaumayangi5042 Жыл бұрын
🥺❤️ thank u aiyee...Fb account eka active una dn..
iPhone 16 Pro Max Unboxing and Price in Sri Lanka - Sinhala
14:01
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
Prevent a Hacking or Phishing Attack 🇱🇰
12:39
Chanux Bro
Рет қаралды 233 М.
Truecaller App එකේ දැවෙන ප්‍රශ්ණ
6:19
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 320 М.
Sinhala email tips for Gmail 2018
16:42
Chanux Bro
Рет қаралды 515 М.
New YouTube Silver Play button in Sri Lanka - Sinhala
12:24
Chanux Bro
Рет қаралды 45 М.
YouTube Income ආදායම in Sri Lanka
10:26
Master Academy
Рет қаралды 16 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН