Free Energy Water Pump කථාව ඇත්තක්ද ,ළිඳේ වතුර ඉහලට ඇදිය හැකිද?

  Рет қаралды 49,083

CHARITHA SANJEEWA

CHARITHA SANJEEWA

Күн бұрын

ළිදේ වතුර ඉහලට ඇදීමෙි කලාවෙි තිත්ත ඇත්ත 100% පරීක්ෂණ සහිතව

Пікірлер: 451
@MahindaKumara-vy3ih
@MahindaKumara-vy3ih Жыл бұрын
ඇත්තටම ඔබතුමා මා දැකපු අති විශිෂ්ටතම ගුරැවරයෙක් කිසිම බොරැවක් නැතිව ඇත්ත ඇති සැටියෙන්ම කියා දෙන ගුරැවරයෙක් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා . ..
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks,obatath esema wewa
@Karunarathne-p4w
@Karunarathne-p4w 6 ай бұрын
මේ බව මම නම් දැනගෙන හිටියේ මොකද මම Al වලට ජල පීඩනය කරලා තිබුණ නිසා. ඔබ තුමාට ගොඩක් ස්කුතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@windcreations3670
@windcreations3670 Жыл бұрын
මමත් කරල බලන්න හිත හිතා හිටිය දෙයක්.ඉතාම වටිනවා.හැමෝම මේව කරල බලන්නෙ නෑනෙ.ඒ උත්සාහයම වටිනවා.දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
මෝහන්ධකාරයේන් අපිව ගලවා ගත් බුදුන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ගුරැවරයෙක් වශයෙන් නිහතමානීව, අ⁣ගෞරවයෙන් තොරව, පරාර්තකාමිව, අපිව දැනුමෙන් සන්නද්ධ කර, මිත්‍යාවෙන් ගලවා ගත්තාට ස්තුතියි. ඹබතුමාට යෝධබල, යෝධ ශක්තිය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi
@TharinduMadushanka-r5g
@TharinduMadushanka-r5g 6 ай бұрын
ඇත්තටම මාත් ඕක ගැන කල්පනා කර කර හිටියේ ඔබ තුමා කියලා දීපු විදියට ගොඩක් දේ තේරුම් ගත්තා තැන්ක්ස් ඔබ තුමාට ගොඩක් පින්.තවත් මේ වගෙ විඩියෝ කරන්න සක්තිය ලෑබේවා ❤️
@dilshannicholos6852
@dilshannicholos6852 6 ай бұрын
Tap 1k end point eke podi wenasak karamuda
@menakaabeywickrema1798
@menakaabeywickrema1798 Жыл бұрын
❤❤ ඉතාමත්ම පැහැදිලිය..ලිදේ ඉදල උඩට වතුර අදිනවට වඩා ලේසියෙන් වතුර එලියට ගන්න තැනින් හුලං ඇතුලට අදිනව එතකොට වැඩේ නවතිනවා..ජයවේවා! ඔබතුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@arunawickramanayake3404
@arunawickramanayake3404 Жыл бұрын
එතකොට බැරල් එක ඇතුලෙන් පුට් වෑල් එකක් හයි කරලා ඒ හරහා එළියට වතුර එව්වනම් එළියෙන් ඇතුලට හුළං වදින එක නතර වෙන් නැද්ද
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ekath karala balamu
@thusharakodikara5755
@thusharakodikara5755 Жыл бұрын
වතුර එලියට එන තැන බකට් එකක ගිල්වලා බකට් එක පිටාර යන්න ඉඩ දුන්නොත් හුලං අදින්නෙ නම් නෑ.හැබැයි මං දන්න විදියට නම් හුලං යන්නෙ නැත්නම් වතුර එන්නෙත් නෑ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Obathuma hari elanga padamen eka kara eka dala thiyenne
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 Жыл бұрын
ඔබ නියම මිනිහෙක් ඔබලා වගෙඅය අපිට රටට වටිනවා,
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you
@PupuduBandra-m9u
@PupuduBandra-m9u 6 ай бұрын
ඩබතුමාට බොම පින් අපිත්තවපොඩිඩෙන් අමාරැවෙ
@madhawadias1235
@madhawadias1235 Жыл бұрын
ගොඞක් වටින වීඩියෝවක්, අපිව දැනුවත් කලාට ඔබ තුමාට ගොඞක් පින්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@jayarathnaVijayasinghe
@jayarathnaVijayasinghe 3 ай бұрын
තේරුම් කිරීම පිලිබදව ඔබතුමාට බෙහෙවින්ම ඉස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 3 ай бұрын
Thanks
@buharideennavaz2583
@buharideennavaz2583 Жыл бұрын
ඔබතුමාටගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා, ගොඩාක් ස්තුතියි. මෝටරයක් හයි කරපු ලිද කට උනත්, මොටරයි ෆුට් වැල් එකයි අතර වාතය පිරුණම වතුර අදින්නනේ නෑ. ඒ නිසා බැරල් එකයි ෆූට් වැල්ව් අතර වාතය නො සිට්න සේ වතුර පුරවා මේ පරීක්ෂණය සාර්ථක විය හැකි. එතකොට ෆූට්valve ස්ප්‍රින් එක දාන්න වෙනවා... ට්‍රයි කරමු ❤❤❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@indikasithara
@indikasithara 3 ай бұрын
මම ගොඩක් වියදමි කරල හැදුව අසාර්ථකයි , විකල්ප හෙවුව, හරි දේ කියල දුන්නට ස්තුති
@charithasanjeewa4748
@charithasanjeewa4748 3 ай бұрын
Aparade salli eka nisa thamai mama meka hdala pennuwe mage video ekata kalinda oya heduwe
@Wickramamiddeniya
@Wickramamiddeniya 6 ай бұрын
ඔබේ අවන්ක කමට බොහොම ස්තුතිය් ,එහෙත් ලෝකයා රවට්ටන බොරුකාරයන් හෙලා දකින්න එපා කියන එක පිලිගන්නෙ නැහැ ,අහින්සක මිනිසුන් හිතාමතාම රවට්ටන අයට දඩුවම් ලබාදෙන්න ඕන ,නැවතත් ඔබේ අවන්ක හෙලිදරව් කිරීමට ස්තුතියි
@JudeAnuruddharathna
@JudeAnuruddharathna 6 ай бұрын
ස්තුතියි ! ඔබ තුමාට .
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@RanjithGamage-gv9ow
@RanjithGamage-gv9ow 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Welcome
@samanwijenayake4261
@samanwijenayake4261 11 ай бұрын
පැහැදිලි කිරීම ඉතා වැදගත්. මමත් කරන්න හිතාගෙන හිටියෙ. මේක කරන්න පුළුවන් වැඩක් කියල හිතෙනවා. බැරල් 3ක් විතර ගෙන හුලං අදිනවට stop වෑල් සහ සුළං පීඩනයක් මගින් කළ හැකි ක්‍රමයක් ගැන මමත් හිතනවා. තවම හරි අදහසක් නෑ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Mama non return valve ekak demma eth harigiye ne
@SugataratneDelanka
@SugataratneDelanka Жыл бұрын
පලමුව ඔබටඅනෙකවාරයක් ස්තුයි දෙවනුව ඉල්ලාසිටින්නෙ පිුඉලෙක්සිටිගැන අපිටකියාදෙන්න කියල ස්තුයි ඔබට🙏
@gunapala3669
@gunapala3669 5 ай бұрын
ඇත්ත දැනගැනීමට මෙම කරුණු හරිම හොඳින් පිලිවලට කරලා පෙනෙන්නට සැලැස්වීම ..."""අදූරෙන් .එළියට ගැනීමක්"" හරිම දේවල් ඉගෙනීමට සැලැස්වීම මහගු පිනක් ගුරුතුමනිඔ ස්තුති ඔබට වැරදෙන් නෑ............ජයවෙවා ,,,,,,,........🙋👍👍👍👍💖💖💖💖💖 👑️👑️👑️👑️👑️✡️✡️✡️✡️✡️✡️✡️
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Godak sthuthi
@naturalstudioSP
@naturalstudioSP 3 ай бұрын
තාක්ෂණික ක්‍රමවෙදයක් මගින් මේ විදිහට ජලය ලබා ගත හැකියි
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 Жыл бұрын
මේක මමත් කලා.හැබැයි බැරල් එක ඇකිලුනා.සක් වීමක් උනත් ජලය ඉහලට ආවෙ නෑ.එහෙම එන්නෙ නෑ කියල දන්නවා.ඒත් කරල බැලුව.විද්‍යාත්මක පසුබිම පැහැදිලිකිරීම අනර්ඝයි .කොහොම වෙතත් නව නිර්මාන කරමු.විද්‍යාත්මක නියායන්ට බාහිරවත් සාර්තක නිර්මාන තිබිය හැකියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes thanks
@suranimalajayasinghe7384
@suranimalajayasinghe7384 Жыл бұрын
ඔබගේ බැරල් එක හැකිලුණා නම් ඔබ සාර්ථකත්වයට ඉතා ආසන්නයට පැමිණ තිබේ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Anhal 2batayak demma nam aniwaryen barrel eka akilenawa
@krishanthakawirathna5391
@krishanthakawirathna5391 6 ай бұрын
Mamath meka karanna hithan hitiye kalanam aparade kaalaya saha mudal oyata godak thanks
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
ප්ලාස්ටික් බැරලයේ වතුර බාගයක් wethara යනකොට බැරලය හැකිලෙනවා out වෙන batayen හුලන් ඇදීමක් වෙන්නේ කොහොමද එකේ වතුර තියෙද්දී out වෙන බටයට වඩා උසින් ජල මට්ටම තියෙනවා බැරලයේ වතුර බාගයක් තියෙනකොට හුලන් ඇදීමක් සිදුවෙන්නේ නෑ මම දාන්න wedihata පුළුවන් නම් එකත් කරලා බලමු යකඩ බැරලය සාර්ථක නෑ. එතන කතා දෙකක්‌ තියෙනවා ser දන්නවනේ ඒ පැට්ටිකල් එකත් කරන්න වෙනවා නැත්තම් එකත් ප්‍රස්නයක්
@Dilanka_de_silva.
@Dilanka_de_silva. Жыл бұрын
මගේ අදහස්ක් විතරයි ඔය out බටේ වතුර බාල්දිය අතුලට දාලා බාල්දියෙන් අරන් බලන එතකොට හුලං අදින එකක් නෑ එත්කොට ඒත් ටැංකි යේ out එකටත් නන්රිටන් එකක් දාන්න වෙයි මට හිතෙන විදිහට
@CRAZYGamer-bp5qk
@CRAZYGamer-bp5qk 6 ай бұрын
Outlet ek me kiyana widiyta try krla baluwada e widiyta sarthakathwayk tyenawada
@ManjulaMathew-wb3zn
@ManjulaMathew-wb3zn 4 ай бұрын
Output bate baaldiye gilweemen hulan adina eka nathara wei. Ethkota output wathura paarath nathara wei.
@asankasangeeth666c
@asankasangeeth666c 6 ай бұрын
මේ ක වැරදියට හදලා තියෙන්නේ
@thamarajayawickrama7299
@thamarajayawickrama7299 3 ай бұрын
Excellent video... You are a best teacher Among the teachers I have seen .. Thankful
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
නමුත් මෙය සාර්ථකව කළ හැකි නිවැරදි ක්‍රම තිබේ. මමත් මෙය අත්හදා බලමින් තිබෙන්නේ. වැඩේ හරියටම ඉවර කරලා කියන්නම්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thank you very much
@chamilrathmalgoda4240
@chamilrathmalgoda4240 Жыл бұрын
ගොඩාක් හොයපු එකක් සත්‍ය දැන ගන්න ලැබුනා ගොඩාක් ස්තුතියි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@chamindaranabahu1336
@chamindaranabahu1336 Жыл бұрын
නොදන්නා අයට දැනුවත් කරාට ස්තූතියි.. මටත් ඒක කියාගෙන බැරුවයි හිටියේ...
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks,eka hari mama ekai awsana theeranaya balana ayata baradunne
@osadadissanayake9274
@osadadissanayake9274 6 ай бұрын
හොඳින් දහනය ලබාගත හැකි සරල ලිපක් සරලව හදා ගත හැකි ආකාරය පෙන්වා දෙන්න පොඩි දර ප්‍රමාණයකින් වැඩි ප්‍රතිලාභයක් ලැබෙන. ස්තුතියි
@kamalmeepalage8882
@kamalmeepalage8882 Жыл бұрын
ඇත්තටම මම කලින් දැකලා නැ සාමාන්‍යයෙන් වතුර මෝටර් මගින් තමයි ලිදේ වතුර උඩට ගේන්නේ හොඳ අත් හදා බැලීමක් අඩු පීඩයක් ඇති වීමක් සිදු වුනත් වාතය වගේ ජලය ගලා ඒමක් සිදුවන්නේ නැති බවයි පෙනෙන්නේ ඔබ තුමාට බොහොම ස්තුතියි අපිට දැනුමක් ලබා දුන්නාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome ,free energy water pump ewa thailand wage ratawala godak video thiyanawa balanna
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
මේක පටන් ගත්තු තැනම ලොප් වෙනවා වගේ වැඩක් වෙන්නෙ. . වතුර පිටතට ගලාගෙන යන බට ලයින් එක දිගුවන තරමට ඇදගැනීමේ හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නෙ ඇදගැනීමේ පීඩනය වැඩිවෙනවා. .
@buddhimaamarasinghe9997
@buddhimaamarasinghe9997 10 ай бұрын
ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මෙවැනි වීඩියෝ එකක් කිරීම ගැන free energy videos නිසා ගොඩක් මිනිසුන් මංමුලා වෙලා, ඔබගේ මෙවැනි වීඩියෝ නිසා මිනිස්සුන්ගේ කාලයත් ධනයත් ඉතුරු වෙනවා. මමත් අන්දමන්ද වෙලා හිටියෙ මේක හදනවා ද නැද්ද කියලා ඔබතුමාගේ වීඩියෝ නිසා ඒ ගැන අදහස් අතහැරියා. ඔබට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන.
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Welcome
@leelaperera1700
@leelaperera1700 8 ай бұрын
ඔව් ඇත්තටම එලෙස විදුලි ආධාරයක් නැතිව ජලය ඉහළට ගත හැකියි.
@vimalasiriwickramaarachchi8382
@vimalasiriwickramaarachchi8382 6 ай бұрын
ශක්ති සන්ස්තිති නියමය ඉගනගනිමු
@chandanathilakasiri5846
@chandanathilakasiri5846 Жыл бұрын
බයෝ ගෑස් හදන විඩියෝ මන් බලලා තියේ එවාත් ඔය වාගේ බොරුද කරනේ. පුලුවන්නම් එ ගැන ව්ඩියො එකක් කරන්න .ස්තුතියි ඔබ තුමාට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok ekath issarahata karamu
@chandanathilakasiri5846
@chandanathilakasiri5846 Жыл бұрын
@@charithasanjeewa4748 ස්තුතියි
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
බයෝ ගෑස් කියන්නෙ වෙනම එකක්. ඒකට පීඩනය අදාල වන්නේ නෑ. මමත් හදලා තියනවා. තවමත් වැඩ කරනවා. දැන් අවුරුදු 2-ක් විතර වෙනවා.
@wickychamikara9278
@wickychamikara9278 Жыл бұрын
ස්තුතියි සර් නියමයි හොදටම කියා දෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@keertheudaya9255
@keertheudaya9255 Жыл бұрын
මේකේ පිටකරන බයේ අඩි40විතර දිග කරන්න .පිටකරන පැත්තේ බයේ මුලට ගෙට් වැල් එකක් දාන්න .පිටකරන බටඑට ටඊශඔකට් එකක් දාන්න ඉහලට අඩි5ක බටයක් යොදාගෙන එයටN කැප් සවිකරන්නේ එවැනි තවත් එකක් එකක් සවිකරන්න ඉන්පසු පිටකරන බටෙ කෙලවර ට තවත් ගෙට් වැල් එකක් දාල බලන්න .බැරල් එක සම්පුර්ණ පුරවන්න එපා පුට්වෑල් බටෙ ට අගල්4 පහලින් පුරවන්න.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanksadjas walat api ekath karala balamu
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
ඔයාගෙ අදහසට මමත් එකඟයි. පිටතට වතුර ගලාගෙන යන බටය දිගුවන තරමට වැඩේ සාර්ථක වේවි කියලා මටත් හිතෙනවා.
@susanthathotehewage1884
@susanthathotehewage1884 2 ай бұрын
ඩීප්වෑල් සිස්ටම් ඓකක් යොදාගන්න බැරිද
@MadhuraSampath
@MadhuraSampath 5 ай бұрын
සීගිරියේ කොහොමද වතුර උඩට යන්නේ
@rakarunarathna5809
@rakarunarathna5809 11 ай бұрын
මමත් මේක කරා අසාර්ථක උනා ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 6 ай бұрын
මගෙ යාලුවෙක් ඕක කරන්ඩ බඩුත් ගන්ඩ හැදුවා😂😂 මං ඌට කොච්චර බෞතික විද්‍යා රීති සරලව කිව්වත් අහන්නෙ නෑ. මේ වීඩියෝ ලින්ක් එක යවන්නම්. ඔබට ස්තූතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Eka godak watinawa kage unath aparade salli
@රසටකන්න
@රසටකන්න Жыл бұрын
මමත් ඕක හැදුවා ඔය සෙතේම තමයි මගෙ බැරල් එක ඇතුලට එබුනා එත් පොඩි උසකින් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks ok api ehemath karala balamu thwa tika dawasakin wessagamn linde.wathura polawe mattamatama enawa ethakota aye practical eka karamu
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
වතුර පිටතට ගලාගෙන යන බටයට බට 3-4 ක් සම්බන්ධකලාම වැඩේ සාර්ථක වේවි.
@sirimewangodage641
@sirimewangodage641 Жыл бұрын
මේ ගන්න බැරල් එක ප්ලාස්ටික් බැරල් එකක් ගත්තොත් බැරල් එක ඇතුලට එබිලා පීඩනයට වතුර එන්න පුලුවන්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ethakota wenne barrel eka ebenakan wathura enawa eetapasse nawathinawa
@sidathweerasinghe1359
@sidathweerasinghe1359 6 ай бұрын
ammo kelawaganna kalin pahadili karapu ekanam loku deyak sthuthi🎉🎉🎉🎉
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Ok thanks
@premaratne1
@premaratne1 9 ай бұрын
Free energy කියා විදුලි බල්බ දල්වන vedeo ගොඩක් තියනවා.එහි සත්‍යතාවය ගැන විස්තරයක් දක්වන්න.ඔබට බොහොම පින්.
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Ok thanks
@sureshdonald5267
@sureshdonald5267 10 ай бұрын
මමත් හිතමින් හිටියේ... ස්තූතියි .
@malithaekanayake5739
@malithaekanayake5739 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම සම්භන්දව ස්තූතිය පුද කරන අතර,ජලය පිටතට පැමිණෙන ස්තානය ජලයේ ගිල්වා තැබුවහොත් වාතය නැවත නළය දිගේ බැරලය වෙත ගමන් කිරීම වැළකෙනවා,එහෙම සිදුකලහොත් කුමක් සිදු වෙවීද,පැහැදිලි කිරීමක් සිදු කරන්න,ස්තූති 🙏🙏
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eelanga padame eka karala thiyenne balanna
@sureshdonald5267
@sureshdonald5267 10 ай бұрын
කසි බාදාවක් නැත්නම් හිස් තැනකුත් නැතිනම් ඉහල තැනින් පහල තනට ගලා යනවා හරි සරලයි
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 Жыл бұрын
ඔබතුමාට පුලුවන්නම් සුදු බකට් එක අඩියක් විතර උස්සල පිටාර නලය ජලයේ ගිල්වෙන්න සලස්වලා හුලං අදින අවස්තාව මගහරවලා ටෙස්ට් එකක් කරල බලන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok ehemath karala balamu,thanks
@ntechshop
@ntechshop Жыл бұрын
මේක මමත් කලා.හැබැයි බැරල් එක ඇකිලුනා මේක කිසිම විදියකින් කරන්න පුලුවන් වැඩක් නෙවෙයි නොදන්නා අයට දැනුවත් කරාට ස්තූතියි.. මටත් ඒක කියාගෙන බැරුවයි හිටියේ.ස්තුතියි ඔබ තුමාට👍
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Tank you very much
@shasiidunil3398
@shasiidunil3398 Ай бұрын
Thank
@jsyanthapem3836
@jsyanthapem3836 7 ай бұрын
බොහෝමත් ස්තුතියි !!!
@nnnawarathna3740
@nnnawarathna3740 Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්තයො ❤
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@piyalfernando2717
@piyalfernando2717 6 ай бұрын
වලස්මුල්ලේ විදුලිය නැති පාසලේ කන්ද පහළ ළිඳේ ඉඳන් කන්ද ඉහළ පාසලට වතුර ගත්තේ කොහොමද ?ඒ විදුහල් පතිට මේකට රජයෙන් සම්මානත් ලැබුණා
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Mata karunakarala kiyanna mokadda school eka kiyala mamath e kittuwa mata gihin balanna puluwani eeta passe mama eka mulu loketama kiyala dennam,thanks eka kiwwata
@ktv2943
@ktv2943 Жыл бұрын
පින්වත් මහත්මයා,මේ ඇටවුමට ඩීප් වෑල් ක්‍රමය යොදවා උත්සාහයක් දරණ මෙන් ආයාචනය කර සිටිමි.ගැඹුරු ලිඳකට විදුලි මෝටරය සවිකරන විට ලිඳට බට දෙකක් යොදා ඩීප් වෑල් ඇටවුමක් යොදා පීඩනය සමනය කිරීමක් සිදු කෙරේ.එමගින් පීඩන ප්‍රතිරෝදය සමනය වී ජල ධාරාවට ජවයක් ජනිත වේ.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Godak sthuthi obathumage adahasata amgal keeya wage damuda
@RavindraRavi-jx4mj
@RavindraRavi-jx4mj 4 ай бұрын
Brother .....foot valve eke pipe eka වතුරෙන් පිරවපුවම වතුර එන්නෙ නෙද්ද....?..මම කරල බෙලුවෙ නෑ..
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Kala hariyanne ne
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
ඔතන ප්‍රස්නයක් තියෙනවා. ප්ලාස්ටික් බැරලයේ වාතය ගබඩා වෙනවා හැකිලෙන නිසා. යකඩ බැරලය හැකිළෙන්නේ නැති නිසා හුලන් අදිනවා
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
නෑ නෑ, හුලන් අදින්න විදියක් නැහැනේ. හුලං වෙනුවට වතුර තමයි ඇදගන්න ඕන. බැරල් ප්ලාස්ටික්ද යකඩද කියන එක ප්‍රශ්ණයක් වෙන්නෙ නැහැ. ෆුට් වෑල්ව් එක පැත්තෙන් විතරයි නෙ ඇදගැනීමක් සිද්ධවෙන්න විවෘතවෙලා තියෙන්නෙ. . වතුර පිටතට ගලාගෙන යන බට ලයින් එක දිගුවෙන තරමට වැඩේ සාර්ථක වේවි. .
@ShanthaKumara-k4m
@ShanthaKumara-k4m 6 ай бұрын
යහපත්. කෙනෙක්. ඔයා.ඇත්ත. කතාකරන.කෙනෙක්
@vijithakumara323
@vijithakumara323 Жыл бұрын
මාත් හදන්න හිතන් හිටියෙ.හැදුවනමි අපරාදේ සල්ලි.බොහොම ස්තුතියි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eka nisama thamai mama karala pennuwe meke ithiri modification tikath mama karanawa
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
ඔබ විශිෂ්ට ගුරුවරයෙක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@jsyanthapem3836
@jsyanthapem3836 7 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්
@charithasanjeewa4748
@charithasanjeewa4748 7 ай бұрын
Thanks
@sithummadhushan3494
@sithummadhushan3494 8 ай бұрын
මේ තියන ආකෘතියටම manual vacuum ekak set karala apita barida meka karanna. ඔබතුමා ව සම්බන්ධ කර ගන්න පුළුවන් කොහොමද
@ManjulaMathew-wb3zn
@ManjulaMathew-wb3zn 4 ай бұрын
You can. But the manual vaccine will consume the energy to suck water. Then it’s not free energy.
@oletelisha6894
@oletelisha6894 Жыл бұрын
Wathura eliyata ena thana wathura athulema thibba nan hulan athulata adinna bari wenna ho none return valve ekak use kaloth wathura eliyata ena thanata mona wage result ekak eida 🤷
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you adahasata ,wathurata yewwa ethakota wathura nawathinawa wathura baothalayak purawala kata anith pettata wathurata dala balanna wathura yanne ne,api non return valve ekak dala balamu
@kawudaspotyoutube4014
@kawudaspotyoutube4014 Жыл бұрын
Wathura botaleta awakashya pirenna wenama in put pline ekak ne neda
@sumithkothalawala1040
@sumithkothalawala1040 6 ай бұрын
Out put එක තව විශාල කලොත් (3" වගේ) සාර්ථක වෙයිද ?
@surangaelectronic6131
@surangaelectronic6131 Жыл бұрын
Thanks කියලා දුන්නට
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@SpmBeats
@SpmBeats 6 ай бұрын
Oya nm nodanna deyk ne wage ❤️❤️🔥
@thusharadhananjaya1172
@thusharadhananjaya1172 Жыл бұрын
මමත් කරලා බලපු දෙයක් සර් ශක්තියක් මවන්න බෑ
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes shakthi sansthithi niyamaya
@himawijebandara3536
@himawijebandara3536 Жыл бұрын
පිට වෙන බට ලයින් එකේ උසට තියන බටේ මෝටර්සයිකල් වෑල් එකක් උඩින් දාන්න ඕන. ඊට පස්සෙ ස්ටොක් හුලං පොම්පෙකින් හුලං ගහන්න ඕන. සමහරවිට එහෙම හරියන්න පුළුවන් .
@salilasday8486
@salilasday8486 Жыл бұрын
ඔය හුලං අල්ලන එක නවත්තගන්න ෆුට් වෑල් එකක් අවුට්පුට් එක පැත්තට අනිත්පැත්ත ගහල දැම්මොත් හරියන එකක් නැද්ද ? ෆුට් වෑල් ඊට වඩා ලොකු බටයක් අස්සට දාලා එයාර් එක ලීක් නොවෙන්න හදාගන්න බැරි වෙයිද?අදහසක් විතරයි
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Yes eka karamu ekata kiyanne non return valve kiyala api dala balamu
@ceylonvacation
@ceylonvacation 11 ай бұрын
can you try to add water to the pipe in the well, then fill the barrel and other tube. Just curious
@චාමරදිල්ෂාන්
@චාමරදිල්ෂාන් 6 ай бұрын
සුපිරි ❤❤😮
@rasikagunarathna846
@rasikagunarathna846 Жыл бұрын
Hoda pehedili kirimak sir ❤❤❤ Oke out put ekata u batayak savi kaloth apasu hulan adina eka natharawei da...... Podi adahasak vitharai Eka wagema sir Ara free energy generator eka genath pehedili karanna sir Ara loku flywheel ekak dala hadala pennane...... ශක්ති ස්ංස්තිථියට අනුව වෙන්නෙ නෑ කියල දන්නවා...... ඒ උනාට ඒක ගැන කියල දෙන්න මීට වඩා ඒක ජනප්‍රියයි....
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok ekath karamu generator ekath karamu
@arjunawijayathilaka1067
@arjunawijayathilaka1067 6 ай бұрын
Pastik baral ekak ganna athakota hati..
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
Check karada
@herathjayasundara8356
@herathjayasundara8356 11 ай бұрын
අසරණ ජනතාව බොරුවෙන් බේරගන්න ඔබ වැනි අය ගැන සතුටුයි.
@charithasanjeewa4748
@charithasanjeewa4748 11 ай бұрын
Thanks
@RavindraRavi-jx4mj
@RavindraRavi-jx4mj 4 ай бұрын
Foot valve eka wathuren purawala karanna...ethakota enna puluwan
@charithasanjeewa4748
@charithasanjeewa4748 4 ай бұрын
Ehemath kala
@chamindae7
@chamindae7 4 ай бұрын
මේ ක්‍රමය 100% ක් ම අසාර්ථකයි මේ විදිහට වතුර ගන්න පුළුවන්නම් මෝටර් ඕන නෑ හැබැයි පොළව මට්ටමට වතුර තියෙනව නම් අඩි කීපයක් උඩින් මේ විදියට කරල වතුර පාර ප්‍රෙෂර් කරගෙන අඩි කීපයක් උසට ගන්න පුළුවන් එකට අනිවාර්යෙන්ම ලිදෙන් බැරල් එකට වතුර එන බටේ වගේ පස් ගුණයක් විතර ලොකු බටයක් දාන්න ඕන වතුර ගන්න බටේට මුලට ඒ වගේ ලොකු බටයක් දාල ඊට පස්සේ පොඩි බට දාල හොඳ ප්‍රෙෂර් එකක් ගන්න ඕන නැතිනම් බැරල් එකට ලිදෙන් වතුර පිරෙන්නෙ නෑ දෙපැත්තට ම එක සමාන බව දාල නම් කොහොමත් සාර්ථක වෙන්න නෑ මොනදේ වෙන්නත් පොළව මට්ටමට වතුර තියෙන්න ඕන මෙහෙම අඩි ගනන් යට ඉදන්නම් කොහොමත් වතුර එන්නෙ නෑ (අත්දැකීමෙන් කියන්නෙ)
@earandamadushanka8371
@earandamadushanka8371 Жыл бұрын
Thank you so much.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Welcome
@harshanakumara1807
@harshanakumara1807 5 ай бұрын
Out put eka wathura purawapu bucket ekakata dammoth hulan adinne naha neda mahathmaya.ethakota suck eka digatama thyeida
@charithasanjeewa4748
@charithasanjeewa4748 5 ай бұрын
No ehema kara ethakota wathura eliyata yanne ne
@harshanakumara1807
@harshanakumara1807 5 ай бұрын
Ow mama passe dakka video eke.mamath barrel ekak genawa welawata kapuwe na.thanks mahansi wela therum kalata.jayawewa oba thumata
@anandapathirana6925
@anandapathirana6925 6 ай бұрын
Make a non return valve
@sunilagampodi9995
@sunilagampodi9995 10 ай бұрын
Godak sthuthi malli gankata thattu unata pasuway obe wedasatahan beluwe
@charithasanjeewa4748
@charithasanjeewa4748 10 ай бұрын
Ayyo aparade
@haroonbabanoor9099
@haroonbabanoor9099 6 ай бұрын
Watura ganna gaman liden watura barel akata anawaa da ? 🙏👍✌️
@suranadarshana7815
@suranadarshana7815 9 ай бұрын
මමත් හද්ල බන්න හිටියේ ස්තුති
@charithasanjeewa4748
@charithasanjeewa4748 9 ай бұрын
Welcome
@sumedhagunathilka5082
@sumedhagunathilka5082 Жыл бұрын
මිත්‍යාවක් අසත්‍යයක් මෙවැනි විඩියොව බොරුවක් කියලා සත්‍ය පෙන්නලා දුන්නු ඔබතුමාට ගොඩක් ස්තුතිය පින් සිද්ද වේනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks theory pehedili karanawata wada practical karala pennana eka watinawa
@sadunpadmasadunpadma4755
@sadunpadmasadunpadma4755 Жыл бұрын
හුලන් තිබ්බොත් වැඩක් නෑ වතුර මෝටර් සවි කරන්නේ අන්න ඒ විදියට අනිත් කරුණ පිටකරන කොටස ගෙදර වතුර පීඩනය ලබාගන්න විදියට විය යුතුයි එවිට මේක වැඩ කරනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok eelanga video eken karamu monada meke modification karanna ona
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
පිටකරන කොටසේ බටලයින් එක දිගුවන තරමට වැඩේ සාර්ථක වේවි, අනිවාර්යයෙන්ම.❤️
@LasanthaArunakumara-r7x
@LasanthaArunakumara-r7x 6 ай бұрын
Thinks sir
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 6 ай бұрын
Vacuum
@janakapradeep8327
@janakapradeep8327 6 ай бұрын
ඇයි එතකොට ඒ රටවල් වලින් බොරු දාන්නේ කරන්න බැරිනම් .මම ලන්කාවේ කෙනෙකුත් කරනවා දැක්කා වතුර එනවා එයත් එතකොට බොරුද කරන්නේ .මම නම් කියන්නේ පොඩි හරි ඇත්තක් ඇති කියලා හිතෙනවා
@charithasanjeewa4748
@charithasanjeewa4748 6 ай бұрын
Balanna eka video ekak million ganan balala thiyenne ethakota eyalata ena adayama kochcharada kiyala eka thamai etta karala balanna aparade oyage salli
@wasanthasisira134
@wasanthasisira134 Жыл бұрын
10.3m usata පීඩනය adukarot jala kadak udata esawiya eka priming system kiyala youtub search karanna priming system with pump wadakarane adupidanayak hadala thama oke air leak ekak thiyennewa
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Apo ne 100% yakadin passala thiyenne 10.3m theory eka mokadda pehedili ne
@anushaherath1880
@anushaherath1880 10 ай бұрын
Me widihe sustems hadala dena kawruth innawada waththakata
@SirajSiraj-bm1ug
@SirajSiraj-bm1ug 5 ай бұрын
Oken pitawenne tankiyata purawapu wathura tika wetharai,liden tankiyata wathura adinne nahe,put wal aken wathura adinna preshare akk one meka boruwak
@bindu492
@bindu492 Жыл бұрын
Heru eliyen ihal baral eke wakum kiipayak athikarala wathura adala ganna puluwan .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Pehedili nene aith danawada
@maithripala.sirisena
@maithripala.sirisena Жыл бұрын
Hydrologic ram pump ගැනත් දැනගන්න ඕන
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Eka ikmanatama karanawa
@senathilakahewasingappuli570
@senathilakahewasingappuli570 Жыл бұрын
Free energy water pump eke outlet eka wathura thula gilwa thabanna. Ewita ethulata hulan edeemak nowena bewin Linden wathura pump wiya heka.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok eka eelanga video eken gennam
@MihiraKKarunarathne
@MihiraKKarunarathne Жыл бұрын
Excellent
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thanks
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 10 ай бұрын
Sir wayu bubula eliyata ganna apita mehema ka berida beral aka ethulata agal 02 batayak bassala out line eka bata ekata set karala bata uda baga batakata set karala udin eliyata dunnoth ethulata ena bubula eken pita karanna.ehama unoth ethula pidana digatama radawa ganna puluwanneda plz.
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 10 ай бұрын
Beral aka ethulata bassana bata adiya pettata kapala bessuwoth eththatama Ape weda sarthakai neda sir.pidana radawa gannaberi ethulata wathaya ena nisana.mehema karoth apita A wathay eliyatama yawanna puluwanna sar
@bindu492
@bindu492 Жыл бұрын
Dawal surya lokayen wathura tankiyakata genhin rata e wathura tankiya hemen path wenna arala chain walin motarayak wegen kakawala eliya gamuda
@lasanthadeepal9799
@lasanthadeepal9799 Жыл бұрын
ලිදෙන් ගන්නෙ බාගෙ බටයකින්නෙ,එතකොට පිටකරන පැත්තට අගල් දෙකක් විතර ලොකු බටයකින් අරගෙන නැවත බාගෙ එකකින් පිටකරන විදිහට හැදුවොත් පීඩනය වැඩිනිසා හුලන් ඇදගන්නෙ නැතිවෙයි කියල හිතුන,එහෙම වීඩියෝ එකක් මම දැක්කා
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok mama eka karala dannam video ekak
@bindu492
@bindu492 Жыл бұрын
Padi pelak nagala pawena ellena stadi room ekkaka padam karakota wathura udata ganna puluwan .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Pehedili ne
@wmananda8133
@wmananda8133 Жыл бұрын
බටේට හුලං නොඅදින්න මෙය සකස් කරන්න ක්‍රමයක්‍ අැත්තේම නැද්ද?එතකොට හුලං අැතුල්වෙන්නෙ වතුර පිටවෙන බටයෙන්ද?ඒ බටය නිවසේ වතුර පිරෙන ටැංකියේම ගිල්වා තබා ගැනීමෙන් හුළං අැදීම වලක්වා ගත නොහැකිද?නිවසේ ටැංකිය මුලුමනින් හිස් නොකර පවත්වා ගත යුතුයැයි සිතමි.මේ අදහස වැරදි නම් නිවැරදි කරන්න.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
eelanaga video eke wathura haraha demma wkath balanna
@supunsenanayake8998
@supunsenanayake8998 6 ай бұрын
is that true my comments video I provided link
@thilakkulasinghe6640
@thilakkulasinghe6640 Жыл бұрын
Thanks Puthta. Yatim eliyata Yana bate ta (S) trap akak demmoth hulan athulatane nethi weida kiyala hitanawa. Try karala balanna Puthta.
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thawa keepadenek kiuwwa oya kathawa mama karala video ekak dannam
@DILANHansana
@DILANHansana 6 ай бұрын
Contact number ekak nedda sirge
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
Good 👍
@රොෂාන්රොෂාන්-ථ1ච
@රොෂාන්රොෂාන්-ථ1ච Жыл бұрын
Ser හරි ඔය වැඩේ සාර්ථක නෑ එක හරි එතකොට ප්ලාස්ටික් බැරලය හැකිළෙන්නේ ai කියලා එකත් පහදලා දෙන්න
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Wathura tikak eliyata giyama ethana hedenawa rikthayak his awakashayak ethakota eliyata giyapu wthura tike aduwa purawanna wayugooleeya peedanaya barrel eka ethulata therapala ara eliyata giyapu wathura tike aduwa purawanawa ethakota thamai ekilenne
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 6 ай бұрын
හරි, එහෙම වෙද්දි අනෙක් පැත්තෙ අවහිරයක් නැත්නම් බටය ඇතුලට වතුර ඇදගැනීමක් සිදුවිය යුතුයි නේද. මෙතන වරද්දගන්න එකම තැනක් තියනවා. වතුර ඇදගන්න දාලා තියන බටවල දිග ප්‍රමාණය වගේ දෙතුන් ගුණයක් දිගට ජලය පිටවන බට ලයින් එක තිබිය යුතුය. අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. ට්‍රයිකරලා බලන්න.
@ruwanjanaka6102
@ruwanjanaka6102 Жыл бұрын
මේ වගේ ලන්කාවෙ වීඩියෝ එකක් දැක්කා.ඒක සාර්තකයි කියල හිතන්න බෑ.ඒකට comment එකක් දාල තිබුන කෙනෙක්.එයත් මේක අත්හදා බලල තිබුනා.එයා out එකට දාල තිබුනේ අගල් 4 බටයක් ලු.මුල් වතාවෙ බැරල් එක හැකුලුනාලු ඒකට යකඩ පට්ටම් ගහල.ඊට පස්සෙ in එකේ pvc බටේ හැකිලුනාලු.මට හිතෙනවා මේක සාර්තක කරගන්න පුලුවන් වෙයි කියල .අමුද්‍රව්‍ය මිල නිසා අත්හදා බලන්න අපහසුයි .තමන් ලග මෙයට අවශ්‍ය දේවල් තියන කෙනෙක් පුලුවන්නම් කරල බලන්න.මම කලින් කියපු කෙනා ෆෝන් නම්බරයත් දාල තිබුනා.මම කතා කලා .
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Mata no ekai link ekai mekata mail karanna puluwnida smcsdesilva@gmail.com
@ruwanjanaka6102
@ruwanjanaka6102 Жыл бұрын
mail kalaa balanna mail
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Thank you very much
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
Ok thanks
@dineshwk8115
@dineshwk8115 Жыл бұрын
අගල් භාගෙ පුට් වෑල් කඩේ ගන්න තියනවද
@charithasanjeewa4748
@charithasanjeewa4748 Жыл бұрын
1/2 hoyanna harima amarui
Free Energy Water Motor කථාව සත්‍යක්ද?
18:29
CHARITHA SANJEEWA
Рет қаралды 25 М.
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2 МЛН
No Motor No Electricity Non Stop Water Diy :
5:20
Desi Ideas & Creativity
Рет қаралды 6 МЛН