ලංකාවේ කරන්න පුලුවන් Part Time Jobs 10ක් | Ten part time jobs after A/L Exams

  Рет қаралды 144,224

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 176
@chamishkashehan2901
@chamishkashehan2901 Жыл бұрын
වීඩියෝ එක එන්න කලින් මන් fb එකට මැසේජ් එක්ක් දාල සර්ගෙන් ඇහුව...මාසෙක්ට විතර කලින්...❤ මට ගොඩ්ක් හොද උත්තරයක් හම්බුනා සර්ගෙන් ..මම දැන් මගෙ ව්‍යාපාරය දියුණු කරගෙන යනව දැන්. ...එදා මට ඒ දීපු උත්තරේට ගොඩක් ස්තුතිය ...මේ වීඩියෝ එකෙනුත් ලොකු අදහසක් ගත්තා...❤
@nethuv4951
@nethuv4951 Жыл бұрын
මං ආසයි fashion designer කෙනෙක් යටතේ වැඩ කරන්න. මං ඒ ගැන interested . But haven't learnt.
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 Жыл бұрын
Then this is the time to learn 🤘
@charukapathum6955
@charukapathum6955 Жыл бұрын
මගේ තියෙන skill හදුනාගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා මට හිතුනා මගේ ඉලක්ක වලට යනෝ මං ❤
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
Good luck
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
මුලින්ම කිව ජීවිතේ කොටස් 5 ක් තියෙනව කියන එක දැන් තේරුනා ,, ඒත් මට තේරෙන්නැ තාම මං යන්න කැමති ක්ශේඑත්‍රය මොකද්ද කියල ,හැම දේම කරන්න හිත යනව , 🙁
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 Жыл бұрын
SWOT analyse එකක් කරල බලන්න.
@shannirmana4734
@shannirmana4734 Жыл бұрын
me too. 🙂
@4miniutesclips475
@4miniutesclips475 Жыл бұрын
Oyat kochchara wada karath epawenne naththe mokadda
@Alfa_yt_offcial_
@Alfa_yt_offcial_ Жыл бұрын
@@slaudiospectrum3548 thanks
@sllivemusic255
@sllivemusic255 Жыл бұрын
සිරා කතාව නම් 🥲මටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක තමා.A/L ඉවර උන දවසේ ඉදලා තාම හිතනවා .😢
@impassionofmusic7270
@impassionofmusic7270 Жыл бұрын
අපි ආස දේවල් වලට ගෙවල් වලින් කැමැත්ත ගන්න එක: කරන්න බැරි වැඩක් නෙමේ ,කරන්න ආමරු වැඩක් 🙂👍ලංකාවෙනේ
@ruvindapiyumantha899
@ruvindapiyumantha899 Жыл бұрын
සමහර විට හිතුවක්කාරයෙක් විදිහට පේන්න පුළුවන්. ගමන ගිහිල්ලම තමයි පෙන්වන්න වෙන්නෙ බොහෝ දුරට.
@Dilinipun
@Dilinipun Жыл бұрын
සහතික ඇත්ත බන් 🙂💔
@treesky4119
@treesky4119 Жыл бұрын
ඇත්තටම ...😪🙁
@kaviya763
@kaviya763 Жыл бұрын
උබට කැමති දේ කරපන් පොන්නයො .එ⁣ක එකාගෙ රෑකඩ වෙන්නෙ නැතුව😂
@hansi550
@hansi550 10 ай бұрын
Damn true
@kavishanpremawansha3973
@kavishanpremawansha3973 Жыл бұрын
මට එද්දි,කොන්⁣ඩේ කපනවද? ලැට් හෝදනවද? පාර අතුගානවද කියන එක නෙවේ ප්‍රශ්නේ..ඒත් රස්සාවකට දීලා තියෙන වටිනාකම හරිම පහත් ලෝකේ වෙනත් රටවල් එක්ක බලනකොට
@ruvininisansala3740
@ruvininisansala3740 Жыл бұрын
වටින මනුස්සයෙක් වටින Channel එකක් ❤ එකම දුක Ajith Sir ගේ Program එකේ Lecture එකක් බලාපොරොත්තුවෙන් ඉද්දී සර් ගිහින් Interval එකේදි 🥺
@sajithlakshan5562
@sajithlakshan5562 Жыл бұрын
මේ යුටිබ් චැනල් එක ගොඩක් වටිනා එකක්.දවසින් දවස අලුතින් විඩියෝ දානවා 💖💖💖💖💖
@wfo156
@wfo156 Жыл бұрын
Man hemawlema ahana deyak thamai " system eka wenas karanna one " kiyana eka. Lankawa api hemogema mindset eka wenas unoth system eka ibema wenas wenawa. Thank you for the video, though.❤
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Жыл бұрын
Aniwaryenma
@akilaimashi
@akilaimashi 7 ай бұрын
A/L ඉවර වෙලා කරන දේවල් prirotize කර ගන්න තේරෙන්නේ නැතුව හිටියේ Thank you මේ video එකට
@chaliruprabod9150
@chaliruprabod9150 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤හොඳම දේ තමන්ගෙ හැකියාව හදුනගන්න එක හරි තමන් ආසම දේ කරලා සල්ලි හොයන්න පුළුවන් විදියට වර්ධනය කරගන්න එක 🤗 එතොකොට ආසාවෙන් වැඩ ටික කරන්න පුළුවන් කියලා මං හිතනවා.
@skylar999
@skylar999 Жыл бұрын
Ayye mang o/l student kenek , mata assai internationally business company ekak lankwe patanganna , mang demma lesti wenawa mata kiyanna puluwan da monawada karanna onea degrees kiyala ( future business patang ganna inna kenekta )
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
First of all you can put your home into the Google map. Put your business into the Google. Turn on the Google notifications. Put comments on Google maps.
@kavisankalpafdo1604
@kavisankalpafdo1604 Жыл бұрын
ගොඩක් වටින උපදෙස් ටිකක් දුන්නෙ බොහොම ස්තූති ! 🙏
@sadalitharukshiya5154
@sadalitharukshiya5154 Жыл бұрын
තව ඕකට එන්ඩ ඕනෙ මාතෘකාවක් තමා 3d model saling කියන එක
@kumariugn2704
@kumariugn2704 Жыл бұрын
මට නිවසේ සිට කරන්න පුලුවන් ජොබ් එකක්.මොකද බබාලාත් එක්ක අමාරුයි.ඒත් ජොබ් එකක් ඔනිම්‍යි.පුලුවන් කෙනෙක් පාට් ට්‍යිම් ජොබ් එක්ක් හරි කියා දෙන්න.
@asankapabashani7368
@asankapabashani7368 Жыл бұрын
Ane math babath ekka karanna online job ekak hoyanawa
@cherio6383
@cherio6383 Жыл бұрын
හුගක් අය ඉන්නෙ සුරන්ගනා ලෝකවල තනි කරන්න පොලොවෙ පය ගහලා ඉන්න කියලා දෙන්නෙ ටික දෙනයි
@indunilthushara2536
@indunilthushara2536 Жыл бұрын
Please do more profitable agricultural related videos .... Please mention place for connect to exporters and buyers...
@GoOnaJourney
@GoOnaJourney Жыл бұрын
Patta watinawa meka.... Oba thumata me wage dewal denna පුළුවන් nm ek api wage lamainta වටිනවා
@kumariugn2704
@kumariugn2704 Жыл бұрын
අතිරේක ආදායමක් ලබාගන්න ජොබ් එකක් හොයාගන්න අදහසක් ලබාගන්න කෙනෙක් හෝ එහෙම කන්ඩායමක හෝ නම්බර් එකක් දෙන්න.මේකනම් ලොකු පිනක් වේවි
@thusharathehan9363
@thusharathehan9363 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ❤️
@sujithkumara9597
@sujithkumara9597 Жыл бұрын
ගොඩාක් වැදගත් ආස හිතුනා බිස්නස් එකක් පටන් ගන්න ❤️❤️
@lyricsmusic6368
@lyricsmusic6368 Жыл бұрын
Ada thamaii me chanel eka set une...video 5k withara danata baluwa...supiri chanel ekak niyamaiii...💖
@Universemusic375
@Universemusic375 Жыл бұрын
Me video ek godak wedagath.thank you!!
@heshan.sachintha
@heshan.sachintha Жыл бұрын
නියම වීඩියෝ සෙට් එකක්...මන් හැම එකම බලනව..you are just not an accountant
@spiyumi6450
@spiyumi6450 Жыл бұрын
මේ දේවල්කරන්නෙ කොහොමද කියල පටන් ගැන්මක් ගන්න කවුරුහරි උදව්වක් දෙනවද
@thanukikaluarachchi6752
@thanukikaluarachchi6752 7 ай бұрын
Oya meka karanawada dr
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Most important part time job not mentioned here. Market Research.
@pasindudilshanka1249
@pasindudilshanka1249 Жыл бұрын
අනේ මට මේකට උත්තරයක් දෙන්න uber හරි pick me එකේ හරි පුට් බයික්කෙන් delivery කරන්න පුලුවන්ද දන්න කෙනෙක් කියන්න plz 🥺
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
Puluwan
@sandusiriwardhana6078
@sandusiriwardhana6078 Жыл бұрын
Godak watina vedio ekak ...math me gana hithala balanwa
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 Жыл бұрын
ඉතාම වැදගත් බොහොම ස්තුතියි
@meedum1
@meedum1 Жыл бұрын
වටින වීඩියෝ සීරියස් එකක්
@himayasandini8003
@himayasandini8003 6 ай бұрын
Thank you so much business advisor. so useful.
@laknadiperera1259
@laknadiperera1259 Жыл бұрын
announcing කරන්න , කවි සිංදු ලියන්න පුලුවන් කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් idea ekak dennako
@ddm3768
@ddm3768 Жыл бұрын
කවී පොතක් එලි දක්වන්න
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
වැදගත්.....❤❤❤
@SivaKumar-se7um
@SivaKumar-se7um 4 ай бұрын
Very nice video. thanks, what type of part jobs suitable for university students
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 5 ай бұрын
Good. Thank You. Mata phone 1n karanta puluwan dollers walain gewana online simple job 1k training wenta oona.. Puluwan bam udaw karanra. Godaak pign.
@MrAbrham
@MrAbrham Жыл бұрын
මගෙත් කැමැත්තක් තියනවා කෝඩින් පැත්තට,AI ML ගැන ඉගෙන ගන්න.උපදෙසක් දෙන්න පුලුවන් ද..?
@sanjayraspberry2956
@sanjayraspberry2956 Жыл бұрын
Dp education coding
@samididinethya8387
@samididinethya8387 Жыл бұрын
Typing jobs ganth vedio ekak krnko
@upendramunasinghe6861
@upendramunasinghe6861 Жыл бұрын
Very useful and informative
@poshquewithpsp
@poshquewithpsp Жыл бұрын
Thank you so much sir ❤️🙌
@induwaradinith4536
@induwaradinith4536 Жыл бұрын
Thank you sir.thank you very much 💝
@meedum1
@meedum1 Жыл бұрын
ගොඩක් පින් සර් 💖
@sunilweerasinghe
@sunilweerasinghe Жыл бұрын
Each time there is a new video on your channel, I definitely watch it.
@hiranravindu5900
@hiranravindu5900 Жыл бұрын
ඇත්ත කතාව ❤
@nethmimadhushani2779
@nethmimadhushani2779 Жыл бұрын
Mn a/l karala course ekak kara teaning yanna thama thenek hamba une na hotel side eke 😞 mn apahu a/l karanna hithuwa me aurudde puluwan nm wena side ekak mata kiyala denna mata samanya widihaya onema kemak hadanna puluwan 😊
@mihiripaboda623
@mihiripaboda623 7 ай бұрын
Event management gan mt igen gann kamthi eth කොහොමද patn gnne කියලා dann puluwand 🥺 pliZ kiya dennko
@user-mb7ct9to4f
@user-mb7ct9to4f Ай бұрын
Microbiology degree kala ayata Yana path eka GANA kiyala denna
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 Жыл бұрын
Hoya hoya hitiye❤️
@SulariRanasinghe
@SulariRanasinghe 6 ай бұрын
Thanks for your information
@Master_Idea_
@Master_Idea_ Жыл бұрын
බොහොම ස්තූතියි ♥️
@athulamadana6924
@athulamadana6924 Жыл бұрын
Thank you🥰🥰
@samididinethya8387
@samididinethya8387 Жыл бұрын
Supiri ❤
@lasanthaekanayaka290
@lasanthaekanayaka290 Жыл бұрын
Thank you ayiye
@dimuthukarunarathna4808
@dimuthukarunarathna4808 Жыл бұрын
Thanks .
@dulanisadunika3708
@dulanisadunika3708 Жыл бұрын
ගොඩක් ස්තූති සර් 👍❤️
@mochok9320
@mochok9320 Жыл бұрын
mn ubata adarei huththo ❤️💪🏻
@Madura2000
@Madura2000 Жыл бұрын
Million ideas 💡
@alxve6456
@alxve6456 Жыл бұрын
The best video I've watched so far
@youteube8104
@youteube8104 Жыл бұрын
Thank you sir
@akilasachintha3900
@akilasachintha3900 Жыл бұрын
Bohoma isthuthi 💝
@thejasrashmika
@thejasrashmika Жыл бұрын
Training yanna hoda audit firms monawada lankawe? Kohomd firm ekakata join wenne?
@shehanabeetha5151
@shehanabeetha5151 7 ай бұрын
sirlage audit firm eka mokkda kohmda apply kranne sir
@Freedommind867
@Freedommind867 Жыл бұрын
Helpful video❤
@tharushikekirideniya8179
@tharushikekirideniya8179 Жыл бұрын
Sir mn university student kenek.mn kamathi tution cls karanna campus yana gaman.eth degree eka nathuwa lamayi enne naa neda sir .ape amma kiwwa eka nisa karanna epa kiyala danmama.degree eken passe karanna kiwwa
@pgsmadhubhashi2376
@pgsmadhubhashi2376 7 ай бұрын
Campus eke inna gamn karana aya one tharam innawa.oyata hakiyawa thiyenawanam passata danna epa.danma patan ganna 😌🤍
@savithuviran9872
@savithuviran9872 Жыл бұрын
❤thank you sir !
@Mr.Smile7775
@Mr.Smile7775 Жыл бұрын
Usefull video ❤️👍
@dilkisandareka3947
@dilkisandareka3947 Жыл бұрын
Godak thanks❤
@samanpriyantha7527
@samanpriyantha7527 Жыл бұрын
Sir micro greens vikuna ganimata kramayak kiyanna
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Working for a NGO is a huge income. If you're interested in human rights, environmental problems, child and women problems, etc, you can earn tons of money.
@burnblaststove5327
@burnblaststove5327 Жыл бұрын
I like but how to start
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
ask from university student.
@pasinduamarawansha1827
@pasinduamarawansha1827 Жыл бұрын
supiri vdak
@tharindu5128
@tharindu5128 Жыл бұрын
Good video
@tharindu5128
@tharindu5128 Жыл бұрын
@jasdoasdlasdado saodasdaksdaksd sab kara machoo
@SLTC-DAIT_Legend
@SLTC-DAIT_Legend Жыл бұрын
පුවක් export කරන widiha danna කෙනෙක් කියනවාද
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 7 ай бұрын
Valuable ❤️
@mihi1793
@mihi1793 Жыл бұрын
Superb video
@sunilperera2643
@sunilperera2643 Жыл бұрын
Gurukula pbbperera gurukula exam not sat assesor c pbbperera a good idea that you
@koreanwalker2668
@koreanwalker2668 Жыл бұрын
great job
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
ජය..
@fareedaghani9334
@fareedaghani9334 7 ай бұрын
Watnavedeo 1k thankyou
@CoconutChips-pg1jw
@CoconutChips-pg1jw Жыл бұрын
Onama vayasa kenekta puluwandha
@skylar999
@skylar999 Жыл бұрын
Ayee oya monawada karapu degree eka
@pavilab09
@pavilab09 Жыл бұрын
❤❤❤❤❤❤
@DOT.lk.
@DOT.lk. Жыл бұрын
@Dilshani460
@Dilshani460 Жыл бұрын
කොස් කොළ විකුනන්නෙ කොහොමද
@Dilshani460
@Dilshani460 Жыл бұрын
❤❤❤
@Zerointernationalbooster
@Zerointernationalbooster Жыл бұрын
😂😂😂 ආ හරි ඔයා තමයි වැඩ්ඩා 😂😂
@UdayanganiWijerathna
@UdayanganiWijerathna 6 ай бұрын
ODIT kampany ek mokkd sir
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😍😍
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Superb
@paperinthestory117
@paperinthestory117 Жыл бұрын
Affiliate marketing walata komadab
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
🙏👍
@VSBLK
@VSBLK Жыл бұрын
ඔන්ලයින් ජොබ් නම් ඔන තරන් මගෙ චෑනල් එකෙ දලා තියෙනව කොහෙද අපෙ අයට වටිනාකමක් නෑ.
@damitheranga9220
@damitheranga9220 Жыл бұрын
Mokakda Chanel eka
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Salli hoyana puluwanda ewagan
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
වචන type කරල බිලියනයක් හොයමු,
@VSBLK
@VSBLK Жыл бұрын
@@lahiru-madushan බිලියන නම් බෑ මචන් 😂
@dassacreation7803
@dassacreation7803 Жыл бұрын
🎉😮❤
@hansamalith910
@hansamalith910 Жыл бұрын
🙏✨
@slplusmotivationshow8918
@slplusmotivationshow8918 Жыл бұрын
O/l ona me para
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
Bossalanm okoma ekai apiwa marlo wada ganna thamai danna ne
@a.k.r.dilinihasinka9119
@a.k.r.dilinihasinka9119 6 ай бұрын
👍
@sharmaniaranwela6073
@sharmaniaranwela6073 3 ай бұрын
Mega power
@slv9780
@slv9780 Жыл бұрын
😎
@smarteducationtamil
@smarteducationtamil Жыл бұрын
,👍👍👍👍❤️
@nilminipathirana7966
@nilminipathirana7966 5 ай бұрын
👍👍👍👍👍
@anushkanayanatharu521
@anushkanayanatharu521 Жыл бұрын
online jobs nadda
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 6 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 49 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 93 МЛН
The Most Demanding Jobs In The Future | Top Jobs | Simplebooks
38:08
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 71 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 11 МЛН