FRENCH AWARD CEREMONY

  Рет қаралды 2,538

Amith Pussella හරි ලේසියි PHYSICS

Amith Pussella හරි ලේසියි PHYSICS

Күн бұрын

Пікірлер: 36
@BudaraPerera
@BudaraPerera 11 күн бұрын
Best teacher ever! You're not just a teacher but so much more. Thank you for instilling confidence in us and making miracles happen ✨ Love you loads! ❤️
@anusharajapaksha111
@anusharajapaksha111 18 күн бұрын
The best teacher for French ❤ highlyrecommend
@yomalibopath
@yomalibopath 16 күн бұрын
Always the best😍♥️✨
@prashanthigunasinghe5374
@prashanthigunasinghe5374 17 күн бұрын
You Are the one who made my World Beautiful as Heaven...love you Needia miss...Fighting❤❤❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 18 күн бұрын
Je peux également parler français et j'ai suivi vos cours de physique pendant mes études de niveau avancé. Bien sûr, il vaut mieux apprendre le français ! Merci d'avoir partagé cette vidéo via KZbin. 😍😍😍
@kaushalilakmal-ku6lx
@kaushalilakmal-ku6lx 16 күн бұрын
හමු වුණත් මිහි පිට ඇති තරම් ගුරුවරු අහම්බෙන් හමුවෙයි දෙවි වෙස්ගත් ගුරුවරු දිරිමත් වදන් නොමැකෙන පාඩම් මියුරු නීඩියා මැඩම් රැජිණකි අපහට සොදුරු Love you so much Neediya madam❤🌹🥺All best madam❤
@umeshakalpani9900
@umeshakalpani9900 17 күн бұрын
The best french teacher in the world💗💗 love you teacher . Thank you teacher👑💞
@prinkasandeepani8001
@prinkasandeepani8001 17 күн бұрын
Neediya teacher is the best ❤❤❤
@Ganganiwimasha957
@Ganganiwimasha957 17 күн бұрын
Speacial thank for sir Amith Pussella.😇and our maam for making that day colourful and also memorable.💐🤍😇 💯Highly recommend Needya maam as the best french teacher❤️💯💯
@dineshaamarasinghe1617
@dineshaamarasinghe1617 17 күн бұрын
The best teacher for French and she is my french queen in my life ❤❤❤ love you mis so much
@SayuniRuwanima
@SayuniRuwanima 17 күн бұрын
The best teacher for French❤Love you madam. ❤
@dinithisathsarani6848
@dinithisathsarani6848 17 күн бұрын
our French Queen ❤️
@Hiruni-e2pnithya
@Hiruni-e2pnithya 17 күн бұрын
Highly Recommended ❤️ The Best French teacher ❤️❤️
@Sagarika694
@Sagarika694 17 күн бұрын
le meilleur professeur de français de tous les temps she is the best highly recommended ♥️✨️ #French #Neediya
@MinasiGamvarige
@MinasiGamvarige 17 күн бұрын
Best ever🥺❤️
@gayanithalpawila2658
@gayanithalpawila2658 16 күн бұрын
Best french teacher ❤
@shehanjayawickrama7055
@shehanjayawickrama7055 16 күн бұрын
Best teacher ever in my life ❤
@NethmiThamodya-Zzz
@NethmiThamodya-Zzz 17 күн бұрын
Best madam ever for french ! ♥️👏
@himayarashmika3952
@himayarashmika3952 17 күн бұрын
Miss❤️
@Yuthara2006
@Yuthara2006 17 күн бұрын
❤️❤️❤️🙏🙏
@MuthudiniEdirisinghe
@MuthudiniEdirisinghe 17 күн бұрын
❤️❤️❤️❤️
@Leper999
@Leper999 17 күн бұрын
❤❤
@anakshiamarasinghe1850
@anakshiamarasinghe1850 17 күн бұрын
French with Neediya❤ Highly recommend❤
@mrSachiya-z9z
@mrSachiya-z9z 16 күн бұрын
🎉❤
@hasiniperera5788
@hasiniperera5788 17 күн бұрын
Best French teacher Ever!
@TharulyaSadewni-m5d
@TharulyaSadewni-m5d 17 күн бұрын
@buhunithinara3904
@buhunithinara3904 18 күн бұрын
❤❤❤❤❤
@manuripankaja11
@manuripankaja11 18 күн бұрын
❤🥰
@FurryFriendsTVlk
@FurryFriendsTVlk 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@TharushaDaham
@TharushaDaham 18 күн бұрын
Ape Sir.. ❤❤❤
@kaushalilakmal-ku6lx
@kaushalilakmal-ku6lx 16 күн бұрын
හදවතට දැනෙන සිංහලෙන් .... ♥️ දැනෙන්නට ඉගෙන ගන්නවා නම් ප්‍රංශ නැවතිලා කියවලා යන්න මොහොතක් එදා උත්සවයේ දවසේ නීදියා මැඩම් ගේ french class එකේ ආදි ශිෂ්‍යයෙක් විදිහට මම හරිම ආඩම්බරයෙන් හිටපු කෙනෙක්..❤️ "French" අම්මෝ ... ඉගෙන ගන්න අමාරු language එකක් නේද ???😓 ඔව් ඇත්ත , නමුත් හදවතට දැනෙන්න කෙනෙක් හරි ආදරෙන් දෙයක් කියලා දෙනවානම් හරි ආසාවෙන් අහන්න අපි කැමතියි.🥺💞ඒකෙනුත් අපි අමාරුයි කියලා මුල ඉඳලම හිතපු දෙයක් ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් වුනාම් ඒක කොච්චර ලොකු දෙයක්ද?🥰 මම french class දෙකකට ගිය කෙනෙක්.මුල ඉදලම කට්ටක් කාගෙන කරගන්නවා කියලා වැඩේට බැස්සා.12 වසරේ පළවෙනි වාර විභාගය හොඳටම french paper එකට ලිව්වා ලකුනුත් හොදයි. කල් යන්න යන්න grammer,essay writing වගේ දේවල් හොඳට ලිව්වා.හැබැයි මට හොදයි වගේ පෙනුනාට ලකුනු එද්දි තේරුනා ලකුණු A/L S එකක්වත් ගන්න බැරි මට්ටමක මට තියෙන්නේ කියන එක ගැන..😓කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියන එක තේරුණා සල්ලි කඩා වඩාගෙන තමන්ගේ ගමන සාර්ථක කරගන්න ප්‍රංශ උගන්වන ගුරුවරු ඒ අතරේ හම්බවුණා😞.french වලට ත් හොඳ result එකක් ගන්නවා කිව්ව දවසින් දවස මට හීනයක් වුණා.😞 දවසක් මට යාළුවෙක් කිව්වා "හලෝ නීදියා මැඩම් කියලා french උගන්වන මැඩම් කෙනෙක් ඉන්නවා එයා ගාවට අපි යමුද" කියලා මුලින් කම්මැලි උනත් වැඩේ කොහොම හරි ගොඩදාගන්ඩ ඕන නිසා මැඩම්ගේ work shop එකට අපි කිරිබත්ගොඩට ගියා.🤗 work shop හොඳයි වගේ දැනුන නිසාම මැඩම්ගේ ක්ලාස් එකටත් මම join උනා මගේ පැටවු ටික කියලා french උගන්නන්න පටන් ගත්තා මට අද වගේ මතකයි.වෙනදා ඔලුවට ඔබා ගන්න හදපු french හරි ලස්සනට මතකේ රැඳිලා; මතකයට ගිහිල්ලා.කරගන්න බැරි උන french papers ,මගින් අතෑරපු french papers, හරි ලස්සනට කරන්න පුලුවන් උනා.පැය පහකට වඩා කරපු french paper එක පැය 2කට කරන්න තරම් අපිට ශක්තිය නීදියා මැඩම් දුන්නා. ඒක හරියට මැජික් එකක් වගේ😍 ප්‍රංශ සාහිත්‍ය පාඩම් ලස්සනට රඟපාලා හැමදාටම මතක තියාගන්න විදියට හරි අපූරුවට කියලා දුන්නා.(Specially madame bouvary ) french class දෙක තුන යන සමහර ලමයි අමාරු පාඩම් මගෙන් අහගන්න එනකොට නීදියා මැඩම්ගෙ french class එකට යන්න පටන් ගත්ත තීරනේ හරියටම හරි කියන දෙය මට තේරුනා. 🥰 තමන්ගේ ඉගෙනීම මුදලට සීමා කරගත්තු ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න එක කාලෙ කාලා දාන එකක් කියලා මට තේරෙන නිසාම මං කලින් ගියපන්ති වලින් අයින් උනා. නීදියා මැඩම් ගෙ ක්ලාස් එකේදි දිගින් දිගටම ප්‍රශ්න පත්තර කරා ඒ කාලයෙ ප්‍රශ්න පත්තර පන්සීයකට වඩා අපි කරන්න ඇති ඊට වැඩි මිසක් අඩු නෑ 🥺🌹. එක එක අවුරුදු වල විතරක් නෙමේ; එක එක ඉස්කෝලවල term test පේපර්ස් පවා දවස ගානෙ කලා හැමදාම රචනා දහයකට වැඩිය ලිව්වා. එක දවසක් මුළු දවසම රචනා ලිව්වා. එක වචනයක් වැරදුනොත් එක රචනාවක්, අපි ආපහු ඒ වෙලාවෙම අලුත් මාතෘකාවකින් ලියලා ගෙනත් දෙන්න ඕනේ. ලකුණු පහෙන් පටන් ගත්ත රචනාව ලකුණු 25න් 24 ක් ගන්න තැනට මට එන්න හැකියාව ලබා දුන්න නීදියා මැඩම්💞 මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. පුංචි නංගි අතට ගන්නේ අපි එදා දවස කරපු papers කන්ද ම හරි වැරදි අඩුපාඩු බලලා අපිට තේරුම් කරලා ඉවර වුණාට පස්සේ.. මව් පදවිය දෙවැන්නක් කරගෙන ගුරු පදවියෙන් ළමයින්ගේ දෑස් පාදන්න මැඩම් කළ කැපකිරීම මම ඇස් දෙකෙන් දැක්කා.. මේ හැම දේකටම යෝධ බල යෝධ ශක්තිය දුන්නේ ආදරණීය මහත්තයයි ඒ පවුලේ කට්ටියයි. පන්තියකට යනවට වඩා තමන්ගේම ගෙදරකට වගේ ගිහිල්ල අම්මා කෙනෙක්ගෙන් වගේ ගුරුවරියකගෙන් ගුරුහරුකම් ගන්න තරම් මම වාසනාවන්ත උන එක ගැන මම හැමදාටම සතුටු වෙනවා කඩා වැටුණු තැනින් "පුතේ අපි මේක කොහොම හරි කරගමු මගේ පුතාලට පුළුවන්,"කියන වචන ටික අපි වැටෙන වැටෙන වතාවට කියද්දි ඒකෙන් දැනෙන ශක්තිය අපිට මහමෙරක් වගේ..🥺 අපි වෙනුවෙන් කරපු කැප කිරීම වචනවලින් කියලා නිම කරන්න බෑ. ඒ තරම් කැපකිරීම් කරපු ගුරුවරයෙක් මට තාම මගේ ජීවිතේ හම්බවෙලා නෑ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට උසස් පෙළ විභාගයේ ඉහළම සාමාර්ථයක් ගැනීමට හැකිවීම , සරසවී වරම් හිමිකර ගැනීමට හැකිවීමෙ අම්මාටයි තාත්තටයි පසේ කොටස්කාරයා වන්නේ නීදියා මැඩම් 💞 ඒ දුන්න ශක්තිය අපිව ඉදිරියෙන් ඉදිරියට අරන් යන්න හේතුවක් වුන නිසා මං මේ වගේ දිග කමෙන්ට් එකක් දාන්න බලාපොරොත්තු වුණේ නෑ. නමුත් මං වගේම french කරන්න බලාපොරොත්තු උනත් ඒකට හරියමං මාර්ගයක් නැතිව බලාගෙන ඉන්න නංගිලා මල්ලිලාට මගේ මේ කතාව ගොඩාක් ලොකු හයියක් වෙයි ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. 🥰🥺 අපේ ජීවිත වලට කොතරම් ගුරුවරු හමුවුණත් දෙවිවරු වගේ ගුරුවරු හම්බෙන්න අපිට පින තියෙන්න ඕනේ. අපිට ආදරයෙන් french කියා දුන්නු නීදියා මැඩම්ට අපි ගොඩක් ණයගැති ආදරෙයි.💞 French with Neediya is the best♥️love you so much madam🥺🙏🏻 All best madam 🌹💕
@chanukasiriwardhana3124
@chanukasiriwardhana3124 15 күн бұрын
Adarei raththaran puthe
@trineeshanirmani9471
@trineeshanirmani9471 17 күн бұрын
❤❤❤❤
@KawyaHerath-s2w
@KawyaHerath-s2w 16 күн бұрын
@oshadhiadithya1471
@oshadhiadithya1471 16 күн бұрын
❤❤❤
@slwarriors2304
@slwarriors2304 16 күн бұрын
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Interview ජෝගිය (Drama) | GENERATION’23 Talents by ECHEM
30:10
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.