ගානවනම් දැන්ම නවත්වන්න❌❌❌😲නැත්තම් ඔයත් ඉවරයි ❌❌❌fresh and white cream/sinhala/review

  Рет қаралды 272,684

Ashi Beauty

Ashi Beauty

Күн бұрын

@ashibeauty
Haaaiii..
SUBSCRIBE...
E mail.. ashadilshi2000@gmail.com
fresh and white beauty cream
#freshandwhite
#freshandwhitebeautycream
#freshandwhitewhiteningcream
#whiteningcream #freshandwhiteinsinhala #bleachingcream #suduwenna #freshandwhiteisbleachingcream #freshandwhiteresults #ikmanatasuduwenna

Пікірлер: 1 700
@ashibeauty
@ashibeauty 2 ай бұрын
whatsapp.com/channel/0029VaiZSsu5K3zTyihE2a3s Join වෙන්න...whatsapp channel එකට
@SakunthalaKumari-q9b
@SakunthalaKumari-q9b Ай бұрын
And mama me cream 4,5 use Kara matath Loki prashnayak weida
@piumichandrareka9212
@piumichandrareka9212 Жыл бұрын
Tnx අක්කියො 💖මමත් ගොඩක් සුදු නැ මටත් මේක ගාන්න හිතුනා ඒ උනත් අක්කගේ කතාව ඇහැව්වාට පස්සේ හිතුනා මොකටද සල්ලි දිලා ලේඩ ගන්නේ කියලා ❤️ ඇත්තටම කියන්නේ පුලුවන් තරම් සොබාවික දේවල් ගාන්න මොක්ද කවදාවත් සොබාවික දේවල් අපිට හානියක් කරන්නේ නැ එක මට විශ්වාසයි 😊❤️ මම නම් දැන් දොඩන් ලේලි වේලලා කුඩු කරලා පැක් එකක් ගානවා එක ගොඩක් හොදා ප්‍රේතිපල එන්න පරක්කු උනත් අපේ ශරිරේ ට කිසිම හානියක් නැනේ 😊💖
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling ...😍😍😍 Therumak nas darling ..skin damage wenawa witharai
@IsharaIshara-v6s
@IsharaIshara-v6s 2 ай бұрын
​@MadiSen-jz9bnඔයා ඉට පස්සේ මොකද කරගත්තෙ
@Riyapiyasa_Official
@Riyapiyasa_Official Жыл бұрын
මම boy කෙනෙක්🙂මගේ ඉස්කෝලෙ යාලුවො නෝන්ඩි කරනව කට්ට කලුය් කියල😢මට ගාන්න හොද ක්‍රීම් එකක් කියන්නකෝ...කලු ගතිය යවාගෙන කහ පාට වගේ ගන්න තිබ්බනම් ඇති 😊
@ashibeauty
@ashibeauty Жыл бұрын
Day cream kzbin.info/www/bejne/eKereIupn7-Ii7M Night cream kzbin.info/www/bejne/nJ3Zcql9bLeteZY Meewagennn pahasu ekk thora ganna darling
@janethrizoysa5358
@janethrizoysa5358 Жыл бұрын
Boy kenekta dark skin eka hari lassanay handsome godak, dark skin eka boy kenekta ආභරණයක් mama dakina widiyata nam 🥰🥰
@Riyapiyasa_Official
@Riyapiyasa_Official Жыл бұрын
@@janethrizoysa5358 🥺
@kalmithaksarani6203
@kalmithaksarani6203 Жыл бұрын
​@@ashibeauty akki mn meka gnna aram masyk wage loku aulk weid
@oshadhihimaya1849
@oshadhihimaya1849 Жыл бұрын
ඔයා හරි අක්කෙ..මන් සාමාන්‍යෙන් fair කෙනෙක්. ඒත් දැන් අවුරුද්දකට ආසන්න කාල සීමාවක ඉදන් මගෙ මූනෙ pimples ඇවිත් ඒ pimples දැන් ටිකක් අඩු වෙලා..නමුත් pimples marks හින්දා මූන ගොඩක් අදුරු වෙලා..හැමෝම කියනවා bleching එකක්වත් ගාන්න කියලා marks ටික යනකන්..ඒත් මන් කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න හිතලවත් නැ😑 අපිට උපතින් ලැබෙන පාට අපි ඇයි වෙනස් කර ගෙන ලෙඩ දා ගන්නෙ... "ලස්සන කියන්නෙ සුදුම නෙමෙයි"..අක්කගෙ vedio එක හැමෝටම ගොඩක් වටිනවා 🥰
@ashibeauty
@ashibeauty Жыл бұрын
Aniwaryenma darling ... 👍😘😘😘😘😘❤🌺🌺🌺🌹
@gangasadamali4825
@gangasadamali4825 Жыл бұрын
අපේ රටේ කහ..වෙනිවැල්..සුදු හදුන්..වැල්මදටිය..වැල්මී මේ වගේ ලස්සන වෙන්න හුගක් සොබාවික දේවල් තියෙනකොට ඇයි මේ ජරාව ගාන්නේ.මම අවුරුදු 16 ඉදලා සොබාවික දේවල් තමයි මූනට ඇගට ගාන්නේ.දැන් මට වයස 30 වෙනවා.ඒත් වයස පේන්නේ නෑ.දකින කවුරුත් වයස 30 කිව්වට පිලිගන්නේ නෑ.මටනම් මේ දේවල් හුගක් වටිනවා.මේවා අඩංගු ක්‍රීම් ගාලා බලන්න.ජරා ක්‍රීම් ගාලා බලෙන් ලස්සන වෙන්න එපා.තියෙන ලස්සන රැකගන්න.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou aniwaryenma ..❤❤. Thank youuu ..🌺🌺💮. Me wadath comment ektaaaaa.🌺❤❤
@gangasadamali4825
@gangasadamali4825 Жыл бұрын
@@ashibeauty ❤️❤️❤️
@roulyshorts4339
@roulyshorts4339 Жыл бұрын
E gave kohomada
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
මාත් එහෙමයි
@IreshaKalpani-kh3iy
@IreshaKalpani-kh3iy Жыл бұрын
Oya gana monwad
@SenuriWishmanthi-nq8ei
@SenuriWishmanthi-nq8ei Жыл бұрын
මමත් යාලුවො කිව්ව නිසාම මේ ක්‍රීම් එක පාවිච්චි කලා .මට තිබ්බෙ ඩාක් බ්‍රව්න් ස්කින් එකක් . ඒත් මේ ක්‍රීම් එක නිසා මම ඉක්මනින් ගොඩාක් සුදු උනා පිම්පල් එකක්වත් ආවෙ නෑ.ඒත් ස්පෝට්ස් නිසා යූස් කරන්න බැරි උනා😒 අපෝ ඊට පස්සෙ හිටියට වඩා කලු උනා මූන ගන්න දෙයක් නෑ පිම්පල් ආව.දන්න අයටනම් කීයටවත් මේ ක්‍රීම් එක යූස් කරන්න දෙන්නෙ නෑ.ඊට වඩා හොදයි මේ ක්‍රීම් එක ගන්න සල්ලි වලින් කැරට් ගෙනත් බොන එක.ඇත්තටම මේ ක්‍රීම් එක මල ජරාවක් 🤮
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling
@charuninirasha1995
@charuninirasha1995 Жыл бұрын
එක ක්‍රිම් එකක් ගාලා ඒකෙන් එන අතුරු ප්‍රතිඵල වහගන්න ආය එකක් ගානව 😒ගාන්න එපා කියල කීවොත් ඊරිසියාව කියනව 🥴🙂🤝ස්වභාවික ලස්සන නැති කරගන්න එපා ❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
👍🌺❤❤🌺🌺🌺
@Sunathv
@Sunathv Жыл бұрын
මේ පාර රාජකීය අවුරුදු කුමරිය දැක්ක ද 👀 එයාට තියන්නෙ ලංකාවට ආවේණික පාට ඒත් එයා අර සුදුම සුදු තරගකාරියො අතරින් 1st place ගත්තා...හමේ පාට නෙමෙයි ලස්සන වෙන්න වැදගත් කියල එයා ඔප්පු කරා...හැමෝට ම තමන්ටම කියල unique ලස්සනක් තියෙනව...හැමෝම සුදු වෙන්න දගලන්නෙ සමාජෙ රැල්ලට යන මිනිස්සු නිසා හැමෝගෙම මොකක්මහරි ලස්සනක් දකින්න පුරුදු වෙන්න ❤ සෞඛ්‍යට හිතකර දේවල් කරන්න....එහෙම නැත්නම් ඔයා අවු.30 පැන්න ගමන් හම නැත්තටම නැති වෙලා යයි. 😌😅
@ashibeauty
@ashibeauty Жыл бұрын
Aniwaryenma darling .❤
@sahanrasanjana1904
@sahanrasanjana1904 Жыл бұрын
හෙට ගිහින් මේක ගන්න හැදුවේ , නිකමට හිතුණා මේ ක්‍රීම් එක ගැන වීඩියෝ එකක් බලන්න , තෑන්ක්ස් අක්කේ මං මේ ක්‍රීම් එක ගන්නෙ නෑ 😊
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ek hodai darling ...❤😘🌹🌹🙃
@user-kj6in7uz5x
@user-kj6in7uz5x Жыл бұрын
ඔව් ගන්න එපා එක හොද නැ dr
@ashibeauty
@ashibeauty Жыл бұрын
@@user-kj6in7uz5x ❤
@rayaggatshgsvgs8530
@rayaggatshgsvgs8530 Жыл бұрын
Mat ganna haduwa
@vihaginipunika
@vihaginipunika Жыл бұрын
Ow eka hoda ne, hitiyata wada kalu wenawa😞
@DewminiNisansala-zx9lg
@DewminiNisansala-zx9lg Ай бұрын
😩හායියො මමත් ගනවා දැන් මගෙ මුනෙ පින්පල් අැවිල්ලා එක නතර කරම මගෙ මුනෙ හාරියට එනවා මට බයයි අක්කි😓😓😓😫
@sandunichethana1507
@sandunichethana1507 Жыл бұрын
මගෙ යාලුවෙකුත් මේක ගාල තම්බපු කිකිලියෙක්ගෙ වගේ වෙලා...ස්කූල් එකේ ඉදියෙ එයා ටිකක ඩාර්ක් කලර් තිබ්බෙ දැන්නම් ගොඩක් සුදුයි😊එයාගෙත් රතුපාට ඩොට්ස් තියෙනවා,නහර එහෙම පේනවා මූණෙ...මටත් කියලා මමත් ගත්තා ඒත් මම ගෑවෙ සතියයි මට ඒ ක්‍රීම් එක සෙට් උනේ නෑ...තෑන්ක්ස් අක්කි මේ වගේ දැනුවත් කරනවට❣️❣️❣️
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling ..❤
@shani5147
@shani5147 10 ай бұрын
Ane akke man meka aurudu ganak use karanawa. Eth sathiyak nawaththuwama kalu wenawa. Mata eka nathara kara ganna vidiyak nthuwa inne. Plz kalu wenne nathuwa thiya ganna පුළුවන් day cream ekak kiyannko plz akki oyage color eka thiya ganna use karapu day cream ekak hari kiynnko plz akki😢😢😢😢
@rukshanisanjana3746
@rukshanisanjana3746 Жыл бұрын
ගානකම් සුදූයි ඊට පස්සෙ තිබ්බට වඩා සිකින් එක අවුල් වෙනවා තිබ්බටත් වඩා 😥
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou darling . 😥😥🌺❤
@sanduniwasana5110
@sanduniwasana5110 Жыл бұрын
Ane mata Kisi prashnyk une nane😒 pimple tika serama adu una
@malminisansala3622
@malminisansala3622 Жыл бұрын
Matath edema unane eka matath wadak une na thawama ganawane
@user-kj6in7uz5x
@user-kj6in7uz5x Жыл бұрын
Fresh and white gnn ep mth masyk vithr gla newththuwa මුණ අදුරු වෙලා දැම් අනික එක හොද ක්‍රීම් එකක් නෙවෙ ගාන්න එපා 🙂
@ashibeauty
@ashibeauty Жыл бұрын
❤❤❤❤❤😘
@hashiya8179
@hashiya8179 5 ай бұрын
​@@ashibeautyolifair bleaching da 🥺
@hiru148
@hiru148 Жыл бұрын
ඔය cream වල රසදිය තියනවා .ඕක කාලයක් ගාද්දි ඇගේ රසදිය තැන්පත් වීමක් වෙනවා.ඊට පස්සෙ ඉතිං වෙන්නෙ වකුගඩු ආබාධ ,පිලිකා ඇති වීමක් වෙනවා.ඕක ගාලා කරගන්න පුළුවන් වෙන්නෙ තමන්ගෙ ජීවිත කාලය කෙටි කරගන්න එක විතරයි
@hiru148
@hiru148 Жыл бұрын
ලස්සන වෙන්න ඕන නම් natural දේවල් පාවිච්චි කරන්නෙ .ඉක්මන් ප්‍රතිඵල නැති උනාට කාලයක් යද්දි තමයි ප්‍රතිඵල තියෙන්නෙ .
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou ek aththa...mercury blood walt ikmnata mixed wenawa... Age abyanthara washayennn leda roga enawa...🌺
@nimalmadusanka2369
@nimalmadusanka2369 Жыл бұрын
Hoda cream akak kiyannako
@vihagi343
@vihagi343 Жыл бұрын
මන් මේක ගෑවා සුදු උනා ඊට පස්සෙ මන් නැවැත්තුවම පිච්චිල වගෙ ගියා කලුම කලු උනා ඇග සුදුයි මූන කලුවට තිබ්බා කැපිලා පේන්නම. පස්සෙ මන් කෝමාරිකා ගාලා මාසයක් වගෙ ක්‍රිම් එකක් ගැවෙ නැ. දැන් මන් සැනෝදා එක ගානවා ඒකට දැන් ලස්සන හමක් තියනවා.❤
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling
@pushpakanthi2076
@pushpakanthi2076 Жыл бұрын
Sanoda ekat kaha wge patak enwda
@user-tz8jd5hz8f
@user-tz8jd5hz8f 11 ай бұрын
sira kathawa akke matath one ikamanata sudu wenna man mek yus karala tika kale kin nawathnawa akk
@ashibeauty
@ashibeauty 11 ай бұрын
👍👍
@lakshanipathirana4510
@lakshanipathirana4510 Жыл бұрын
මේක මම ගාල මට කෙල උනා සුදු වෙන එක නම් ඇත්ත ඒත් මුලු මූනෙටම කුරුලෑ ගොඩක් ආවා එවා පැසවලා රිදෙනවා මාසයකට වැඩි එවා හොද උනේ නැහ😢😢 ගෙදරින් එලියට යන්න බැරි තරම් මගේ මූණ කැත උනා කුරුලෑ ඇවිල්ලා ද😢 දැන් ටිකක් ස්වභාවික දේවල් ගාල ගාල ඒවා අඩු වෙමින් තියෙනවා නොදන්න අය නම් රැවටිලා ගාන්න එපා තියෙන ලස්සන ත් නැති වෙනවා 😢
@ashibeauty
@ashibeauty Жыл бұрын
🌺🌺🌺🌺🌺❤👍👍👍👍
@achininimeshikadesilva2598
@achininimeshikadesilva2598 Жыл бұрын
ow aththa mage munatath ekama thamai wela thiyanne monawa karath hri yanne nh thawa wadi wenawa misak
@pasinduabekoon823
@pasinduabekoon823 Жыл бұрын
Mokuth behethk danne nadda kawuruth
@ඉරේෂා-ඪ8ඥ
@ඉරේෂා-ඪ8ඥ Жыл бұрын
අනේ මාත් ගානවා.ඒත් එච්චර පාටක් මටනම් ආවේ නෑ.ඒත් ගානවා ඉතින්.හැබැයි පිග්මන්ටෙසන් ආවා ..මමනම් එච්චර සුදු උනේ නෑ.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling .❤
@sampathkumara2494
@sampathkumara2494 10 ай бұрын
අවුරුදු 2ක් විතර මත් පවිචිචි කරනවා.නතර කරලා බැලුවා.මූන පුරාම ගෙඩි අවා.දැන් ආයම එකක් ගෙනත් දවසක් ඇර දහවසක් ගානවා.ටික ටික අඩු කරන්න හිතාගෙන.බයයි ආයම අරවගෙ කුරුලෑ එයි කියලා
@Fantasylove.
@Fantasylove. 5 ай бұрын
ඔයාගේ මූනේ ගෙඩි එන්න ගන්නේ මේක දවස් කීයක් නැවැත්තුවමද?
@tarushiharshani2670
@tarushiharshani2670 Жыл бұрын
Thanks akki danuwath krta adaryei ❤️❤️😘
@ashibeauty
@ashibeauty Жыл бұрын
Adareiii sweetie ..❤🌺
@pranodisuranga
@pranodisuranga Жыл бұрын
ඔයා නම් ටීචර් කෙනෙක් වගෙ .හොදට තේරෙනවාකියන හැමදේම ❤️❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
Aneeee...thank youuu darling ..
@pranodisuranga
@pranodisuranga Жыл бұрын
@@ashibeauty හා 😌මට 16 යි මාත් fresh and white තමා ගාන්නෙ . දැන් නම් ගාන්නත් බයයි. මට ගාන්න හොද night cream එකක් කියන්නකො අක්කෙ .
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/nJ3Zcql9bLeteZY Balanna darling
@anjalidesilva4974
@anjalidesilva4974 Жыл бұрын
Ath yata kaluwenawata man meka ganawa. 😢
@nimashadilshani5645
@nimashadilshani5645 Жыл бұрын
අනේ මමත් මේ cream එක use කරා.ගානකම් විතරයි පාට වෙන්නෙ.ඊට පස්සෙ හිටියට වඩා කලු වෙනවා.මේක හොඳම නෑ.මොකද මගෙ යාලුවො ගොඩක් අය මේක පාවිච්චි කරා.එයාලගෙ මූණවල් දැන් කැවිලා තියෙන්නේ 🥴 මුලු ඉස්කෝලෙම කෙල්ලො මේක ගාලා තම්බපු ඉස්සො වගෙ වෙලා ඉන්නෙ 😄 හැබැයි ඒ ඔක්කොම පස්සෙ කාලෙක හිටියට වඩා කැත වෙලා දැන්.ගාන්නම එපා ජරාවක් මේක 😑
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing
@nadishalakmali7470
@nadishalakmali7470 Жыл бұрын
ඔයා කියන එක හරියට හරි මම ගැවා අවුරුදු දෙකක් අක්කෙ මගෙත් හොදට සුදු වුනා දැන් පාට අඩු වුනා අක්කෙ තැනින් තැන ලප ආවා රතු ලප වගේ නහය දෙපැත්ත වේලිලා රතු වුනා නිකට එහෙ මම ඇත්තමයි ..මටත් නතර කරන්න ඕනේ මම හැමදාම ගාප නිසයි මේක වුනේ මම වෙන creem එකක් ගාන්න ඕනෙ මේකෙන් මට ලස්සන වුනා ගාලා ගාලා දැන් මුනෙ රතු ලප ආවා ..අලුහම් වගේ රතුයි මුන මොනවා හරි ගැවාම කසනව ..මං දැන් හිමිහිට නතර කරනවා ඔයාට පින් 🙏 මේ ගැන දන් නැති අය දැන ගන්නව මට පුලුවන් නම් මං පොටෝස් දානව ඔක්කොටම පේන්න ඒත් එහෙම කරන්න විදියක් නැ creem ඩප්පිත් එක්කම පෙන්නන තිබුනා මං ගැවා වැඩි වුනා එක දිගට අවුරුදු දෙකක් පාවිච්චි කරපු නිසා දැන් මගෙ මුන ගන්න දෙයක් නැ
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank youuuuu sooo much nangi .🌺🌺.oya mee widiht experience share karaaaata..meka godaaak wadagathhh comment ekk sweetie .... Ekkenek hari nogaaaa idine ...aduma..😶😶😶 Puluwan tharamm ice cube tretment ,alovera gel use karanna nangi ....🌺🌺
@nadishalakmali7470
@nadishalakmali7470 Жыл бұрын
@@ashibeauty හරි අක්කියො ...මං එහෙම හැමදාම කරනව දැන් ටිකක් අඩුයි සැනෝදා එකට මාරු වෙන්න ඉන්නෙ ..ඇත්තටම සුදු වෙන්න දැගලුවට මුනට හානියක් වුනාම ඒක මාර මානසික වදයක් 😘😘😘ඔයාට පින් හැම කෙනාටම කියල දෙනවට මේ ගැන ..කැමති අය ගායි ඒත් මේක හොද නැ මම goore ..fresh and white ..biocors ..noor gold wge ..infocas eage godk jathi gava digtama gawe fresh and white n..lassnak awa eth muna vinsa una goadk kal gapu nisa
@anuradharathnayaka6059
@anuradharathnayaka6059 Жыл бұрын
@@ashibeauty ane chuti mata kiyanna gluta white cream eka hodaida
@ashibeauty
@ashibeauty Жыл бұрын
@@anuradharathnayaka6059 recommend karanna amaruii akki mata nmmmm....
@anuradharathnayaka6059
@anuradharathnayaka6059 Жыл бұрын
@@ashibeauty thankyou manika
@shenubabah2974
@shenubabah2974 Жыл бұрын
අක්කි මගෙ පුන්චි ඔය fresh and wiite ඒකෙ ඔය ක්‍රීම් එකෙ ලොකු පෙට්ටියක් ගෙනත් තියන් ඉන්නවා ඒකෙ ක්‍රීම් 6ක් විතර තියෙ ඔව්වා.මන් ටිකක් බලන් හිටියා අක්කි එයා බලන් ඉද්දි සුදුම සුදුයි ඒ ක්‍රීම් 3ක් විතර එයා ඉවර වෙන්නම ගාලා පට්ට සුවුයි දැන්.මාන් චොක්ලට් පාට කෙනෙක්. මාත් සුදු වෙන්න කියාල අර ක්‍රීම් 6ක් තියෙන බොක්ස් එක ගත්තා ගිය සතියෙ අනෙ අම්මෙ අක්කි මේ සතියට මන් සුදු වෙලා. අනෙ අක්කි මට ප්‍රශ්නයක් වෙයිද🥺
@ashibeauty
@ashibeauty Жыл бұрын
Oyama hithanna darling ..sathiyeenn echchara sudu unanamm kochchhra bleaching premanayak meke add welada kiyala nangi .. Digatama gaawothhh skin damage wenawa darling .. Comment balannakoo onatharamm experience share karala thiyenawa ..🌺🌺
@shenubabah2974
@shenubabah2974 Жыл бұрын
@@ashibeauty thanks akki 🥺❤️.thava geva nam mage thiyrna munath nrthi venava. oyata godak thanks 😇
@shenubabah2974
@shenubabah2974 Жыл бұрын
@@ashibeauty akki use karanna hoda crime vala vedio tikakuth one.pimpel valata ehema🥺
@ashibeauty
@ashibeauty Жыл бұрын
Hari nanagi mama dannamm..danata mama day cream ,night cream video dala thiyenawa ..review dala thiyenawa ewa balanna sweetie .wadaagath wei oyata
@shenubabah2974
@shenubabah2974 Жыл бұрын
@@ashibeauty ok akki👑🤭
@MimeshaSithu
@MimeshaSithu 19 күн бұрын
Mamath geewa Dan nathara karala Dan muuna oull gihin lapa Dala,kaluu wela Anee dan Ganna Hoda cream akak kiyannakoo
@sandalisandali2907
@sandalisandali2907 Жыл бұрын
ඇත්තම ඇත්ත ashi oya kiyanne fresh & white kiyanne bleach product ekk tamai.thawath ona tharam thiynwa cosmetic shop ekakata gihin blanna oni thiyennema mewa thamai.ekenma therenwane lankawe ape අයගේ illuma වැඩිපුරම thiyenne monatada kiyla.dn bani ithin ehema ne kiyla.eth eka thamai aththa.thawalika lassanak බලාපොරොත්තු wena ayata nm ewa hodai namuth dena ho nodena mewage dewal use karanna gihin amaruwe wetenne thamanmai.ethakota ithin oya meka ganna meka godak hodai.me original products kiuwa kauruth ne.ashi kiyana de aththa ane ganawanam me dewal nathara karanna.🙏🙏good video ashi me gena noddana ayath innawane.👍👍
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou darling ...samahara ay kochchhra kiuwathhh thama gaaanawa mewaa..haden naaaa...🌹🌹🌹🌹 Welcome sweetie ..❤❤❤
@sandalisandali2907
@sandalisandali2907 Жыл бұрын
@@ashibeauty Eka aththa 👍
@user-vf8ed2xz7t
@user-vf8ed2xz7t 10 ай бұрын
Ane akki me krim aka gala sudu pata bibili dhanawa nathara karaganda beruwa inne mekata hoda crim akak kiyannakooo plx😢
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
Goldern pearl,fiza,goree,fresh & white ,owa serama arabic countries walin reject una creams serama bleaching cream mewa use karanna epa side effects enawa hodama na use karanna wisa chemicals godak thiyenawa.mewa use karanna epa.skin ekata natural deyak use karana eka thama godak hoda
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ouu..me wagem thawa cream godak thiyenawa ..mama video ekk daaannmmm... Mewagennn skin damage wenawa godakkk.. Hbi smhr ay mewa use karanaw kochchhra epaa kiuwath.💮🌺
@swya1313
@swya1313 Жыл бұрын
නැ ඇරබික් රටවල් වල තමයි විකුනනේ ගොඩක්ම අපි රටවල් වල ඉන්න හින්දා දන්නවා 😂
@achinikaveesha7743
@achinikaveesha7743 Жыл бұрын
Ane eththa akke eka nam man den oyage video eka dekke man ganawa eka adama nawaththanawa man .den masa thunak ganne .akke eka nawaththala ganna hoda ekak kiyannako .oyata theruwan saranai .
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/n6GrgZupaqpgic0 Meka balanna darling ..🌺🌺😍❤
@achinikaveesha7743
@achinikaveesha7743 Жыл бұрын
Tnq akkiyo
@nilushadharmasena2137
@nilushadharmasena2137 Жыл бұрын
ඔයා කියන කතාව ඇත්තම ඇත්ත....
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks sweetie ..🌺🌺🌺
@VinoddyaKumari
@VinoddyaKumari Жыл бұрын
අම්මෝ තිබ්බ සුදුත් නැති උනා දවස් දෙකක් ගාන්න බැරි උන නිසා බොරැ වැඩක් අනේ .....ඔයා හරි ..thenks
@ashibeauty
@ashibeauty Жыл бұрын
❤❤❤❤🌹
@madumadu-ww1ro
@madumadu-ww1ro Жыл бұрын
අම්මෝ මගේ යාළුවෙක් ඕක ගාල එයා ගේ මුණ සුදුම සුදු උනා එයා එක navththva දැන් එයාගේ මුනේ කුරුලෑ දල කැත වෙලා
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks for sharing darling .😊❤
@ThusithaDananjaya-cn9qe
@ThusithaDananjaya-cn9qe 8 күн бұрын
Mamath meka gaala godak maanasikawa watuna muna kalu wela as wateta kalui dakina ayath magen ahanawa mokakda munata wela thiyenne kiyala 😢😢
@sakunivihara8372
@sakunivihara8372 Жыл бұрын
Akki nevea cherry blossom body loshion ekata vitamin c tablet mix karala apply karana eka hodaida?
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou kmk na nangi ...❤🌺🌹
@amishanisansala3320
@amishanisansala3320 Жыл бұрын
❤️අනෙ අක්කි ස්වභාවික සත්කාර කොච්චර කලත් අව්ව්ට ගිහම මුණ දාඩිය දාලා කලු වෙනවනි අනෙ අක්කි සුදු වෙන්නෙ cream එකක් කියන්නකො මන් d.r rashel writing cream eka ganawa එත් එකට සුදු වෙන්නැ මාසයක් විතර ues කලා අනෙ අක්කි සුදු වෙන්න හොද products එකක් කියන්නකො අනෙ අක්කි රිප්ලයි ඔනි ❤️ මන් d.r vitamin C cream ekal ues karanna haduwe eken muna sudu weyida අක්කි රිප්ලයි ඔනි❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/hF7Ih5arqspkfpI Balanna Auwe yanawanmm monawa gawath wadak na darling auwen parissamm wenn
@dalshi_25
@dalshi_25 Жыл бұрын
Lia, facia වගේ පැහැපත් වෙන්න පාවිච්චි කරන tablets ගැන video එකක් කරන්නකො අක්කේ.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Aniwaryenma karamu sweetie .🌺❤
@dalshi_25
@dalshi_25 Жыл бұрын
@@ashibeauty ❤️😍
@nilushilakshani
@nilushilakshani Жыл бұрын
Hoda ekak kiynnko akka.
@somapala657
@somapala657 Жыл бұрын
Oka gala dawas kiyakata passeda poddak hari venasak wenne ( please riply)
@ashibeauty
@ashibeauty Жыл бұрын
Sathiykwth yn na Use karanna ep bleaching cream ekk mek
@chandhulasammani4901
@chandhulasammani4901 Жыл бұрын
මමත් ඕක ගානව අක්කෙ , දැන් මාස දෙකක් විතර වෙනවා පටන් අරන්, බොහොම ස්තූතිය අක්කෙ දැනුවත් කිරිමට ♥️😘 මමත් ආයෙ ගාන්නෙ නෑ මේ ක්‍රීම් එක ♥️🥰
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling ...🌺❤❤
@ravee97
@ravee97 Жыл бұрын
Oya sudu unda kochchara kalekida results awda
@dilshanijayamini2136
@dilshanijayamini2136 Жыл бұрын
මේක සතියෙන් සුදු වෙනවා
@minoliashara8927
@minoliashara8927 Жыл бұрын
මාත් දැන් ගාන්න වෙලා මාසයක් වෙනවා අනෙ එක පාරටම නැවැත්තුවොත් මූන අව්ල් යයිද🥺💔
@9xscooby
@9xscooby 7 ай бұрын
​@@minoliashara8927oya kohomd nawttuwe eka parama nawattuwda
@ChandaniPriyadarshani-um5jh
@ChandaniPriyadarshani-um5jh Жыл бұрын
Ape sck eke akk kenek ennwa gal magin nwatthapu..eya කහ pataii
@ashibeauty
@ashibeauty Жыл бұрын
Tik tik colour adu wenawa darling
@chamalichamali6838
@chamalichamali6838 Жыл бұрын
ඔයා හරි මන් use කරා..මුල් කාලේ ගොඩක් ලස්සනට awa...දැන් ගන්න දෙයක් නෑ pimple වලින්... Use කරන්න එපා...🥺🥺💔🙏
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks for sharing darling
@nethmi425
@nethmi425 11 ай бұрын
ආපහු තිබ්බ colour එකට වැඩිය dark colour එකක් එනවද මේක use කරල නැවැත්තුව😢plz riplay
@tharushichamika282
@tharushichamika282 Жыл бұрын
මේක මගේ අත්දැකීම. මමත් මාස 03 ක් වගේ මේක පාවිච්චි කරා. සුදු උනා. මාර clear එකක් ආවා මූණට. මමත් ඒ නිසා මගේ නංගිලාට පවා ගාන්න කිවුවා. ඒක ගාන අතරතුර පුංචි බිබිලි එන්න ගත්තා මූණේ. ඒ නිසා මම මේක නතර කරා. දැන් මගේ මූණ ගන්නම දෙයක් නෑ. Blackheads ගොඩයි. ලප ගොඩයි. මූණ මාර විදියට වේලිලා තමයි ගෙඩි එන්න ගත්තේ. මම කියන්නේ මාසයක් ලස්සන වෙන්න හිතාගෙන ජීවිත කාලයටම ඒ මුන කැත කර ගන්න මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න එපා
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling .❤
@nadeekakumari2189
@nadeekakumari2189 Жыл бұрын
Ammo math gewa masa 4k vithara
@kalansuriyakanchana3479
@kalansuriyakanchana3479 8 ай бұрын
පස්සෙ ගත්තෙ මොන කිුමි එකද
@tharushichamika282
@tharushichamika282 8 ай бұрын
@@kalansuriyakanchana3479 pimples Wala gewa adapalen kiyala cream ekak. Masayak withara gewa. Passe Sanoda day and night cream eka use Kara. Ekatath muna kalu una. Ita passe Tika kalayak alovara Jel use eka. Thibunata wada godak adu una. Ita passe vivya eke serum 2k use Kara. Loku wenasak une ne Den nam Dr. Rashel eke serum eka use karanawa. Thama damage wechcha then thiyenawa face eke. A unata godaaak durata den aduii
@user-vd5le8gr7w
@user-vd5le8gr7w 11 ай бұрын
මමත් gawa dan ගන්නේ na.
@user-jl7co2vf8r
@user-jl7co2vf8r 8 ай бұрын
Akki biuti boostar night crem eka hodaida man ganne eka
@RenukaMadhushani-nt8ov
@RenukaMadhushani-nt8ov Жыл бұрын
මන් ගොඩක් කල් ඉදන් මේක පාවිච්චි කරනවා. මට මේක නවත්තගන්න ඔනී ඒත් බයයි මුණෙ කුරුලෑ එයි කියලා 🥺🖤
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/n6GrgZupaqpgic0 Meka balanna darling
@anuththaraheenkenda595
@anuththaraheenkenda595 5 ай бұрын
Oya dermatologist kenekta kiyala upades ganna
@user-ll3ij2qv2n
@user-ll3ij2qv2n 6 ай бұрын
මම අද oder එකක් දාන්න හිටියේ නිකමට හිතුනා පොඩ්ඩක් හොයලා බලන්න වෙලාවට බැලුවේ 💀
@ashibeauty
@ashibeauty 6 ай бұрын
❤️
@sachiniruwanthika688
@sachiniruwanthika688 10 ай бұрын
Thanks ❤ onelle naturals night cream 1 bleaching තියෙනවද?
@ashibeauty
@ashibeauty 10 ай бұрын
Na darling
@sulochanadissanayake4814
@sulochanadissanayake4814 Жыл бұрын
Math jewethet owa gala na patiyo..adath godak lassanai nangiyooo..ane janet gana krnn hndd mn eda kiwa sheet masks ganath..budusaranai nngi parissamin sathutin inna hamadaama ❤
@ashibeauty
@ashibeauty Жыл бұрын
Hari akki mama aniwaryenma karannmm..🌺❤❤🌺🌺🌺
@Kusalya11_..
@Kusalya11_.. Жыл бұрын
Fresh and white නම් ගාන්න එපා මහා ජරාම ක්‍රීම් එකක් මගේ මූන ඕක ගාන්න කලින් හොදට තිබුනා මගේ යාලුවෝ ගොඩක් අය use කරනවා ඕක.. මමත් KZbin එකේ හොයලා බැලුවා මේක ගාන්න හොද නෑ කියලා තියෙද්දි මම ඒවා ගණන් ගත්තේ නැතුව ගෑවා සතියක් විතර ගෑවේ🙂 මගේ මුලු මූනම විකෘති උනා මූන හොදටම කලු වෙලා කැතම කැත බිබිලි වගයක් ආවා මුලු මූනෙම අන්තිමට මට වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් උනා.. ඒ cream එක හැමෝගෙම හමට හොද නෑ.. සමහර අයට මොනවත් අවුලක් නෑ සමහර අය ගාපු ගමන් ඉවරයි.. එහෙම කට්ටියට හොද කට්ටියට හොද නැති cream අලෙවි කරන්නත් දෙන්න හොද නෑ මම නම් කියන්නේ දන්නේ නැතුව කොච්චර අය අරගෙන ගාලා මෙහෙම වෙලා ඇතිද... sensitive skin තියෙන අය නම් ගාන්න තියා හිතන්නවත් එපා ඕක ගැන මම අත්දැකීමෙන් කියන්නේ
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing sweetie
@ruwanimenaka1690
@ruwanimenaka1690 Жыл бұрын
Thank you akke ❤❤
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling .❤
@gihanikavishka8559
@gihanikavishka8559 10 ай бұрын
ගාන්න හොද ක්‍රිම් වර්ග ගැනත් විඩියෝ එකක් දන්නකො අක්කේ
@ashibeauty
@ashibeauty 10 ай бұрын
Daaala thiyenawa
@FFYT-hx8sj
@FFYT-hx8sj Жыл бұрын
මෙයා කියන්නේ බොරු නෙවෙයි ඇත්ත🥺
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank sweetie .💮🌺
@Achi574
@Achi574 Жыл бұрын
Oya kiyana de ඇත්ත me mn adurana godak aya use karanva.eylata eka gl nevaththuvt psse face eke kalu pata dots godak enva.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ouuu darling ...godak bleaching mekaa.. Thank for sharing darling
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
ඇත්ත🥰
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks sweetie ...❤❤❤
@susanthikaamali1746
@susanthikaamali1746 Жыл бұрын
@@ashibeauty අක්කේ කියන්නකෝ ඉතිං ගාන්න හෝද පරඩට ඒකක්.ඔයා දන්නවන්ම් තව කියන්නකෝ කේට්ටු වේන්න පුලුවන් දේකුත් plz
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/nJ3Zcql9bLeteZY Mekenn thora ganna puluwan darling ... Kasa kasa ata bonn darling ..lime dala e wathura ektma..❤
@virajlakshan2414
@virajlakshan2414 9 ай бұрын
මාත් මේ cream එක ගානවා...ඒත් දැන් මගෙ වැලමිටෙ රෑශ් වගෙ දාල අඩු වෙන්නෙම නැ...ඒක මේ cream eka නිසාද වෙන්නෙ අක්ක...
@dilkichathurika5285
@dilkichathurika5285 Жыл бұрын
අනේ මාත් ඕක ගෑවා.මේක බ්ලීචින් කියලා දැනගත්තු නිසා මං නැවැත්තුවා.දැන් මාසයක් විතර ඇති.දැන් මගේ normal skin colour එකටවත් වඩා මාරම කලු වෙලා.පුදුම මානසික වදයක් දැන් මට ඒක.කට වටේ පොඩි බිබිලිත් ඇවිත්.මට නම් සුදු වෙන්න ඕනි නෑ.🤮 මට මගේ තිබ්බ colour ගන්න තිබ්බොත් ලොකු දෙයක්.මං ගොඩක් කලු කෙනෙකුත් නෙවී.මාර ගොන් වැඩක් මං කරගත්තේ.
@dilkichathurika5285
@dilkichathurika5285 Жыл бұрын
හැබැයි අක්කා කිව්වා වගේ.ගානකන් පුදුම ලස්සන පාටක් තියෙන්නේ.නවත්තලා මාසෙකින් තමයි මේ වැඩේ උනේ.මේක නම් ගාන්න හිතන්නවත් එපා.ගැලවෙන්න නම් බැරි වෙයි.මූණ විනාශ කරගන්න එපා අනේ කව්රුවත්.දන්න නිසයි කිව්වේ
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank youuu sweetie ..💮🌺🌺🌺experience mehema share karaaata.... ❤❤❤❤
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
@@dilkichathurika5285 oya kocchara kal meka use karada? Koi kaleda oya me cream eka ganna gatthe? Meka witharaida oya use kare? Please reply me?
@janakabandara6213
@janakabandara6213 Жыл бұрын
අයියො මටත් මෙකම උනා
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
@@janakabandara6213 Oya monada use kare? Mkdda use karapu cream eka? Please reply me
@bovi9076
@bovi9076 Жыл бұрын
Akke me mn kollek .. meme ekk dkl me cream ek gna dn gtte ... mn updiddi smnyen sudui .. sudu kiyanne ptt sudu නෙමෙයි ... smnyai ... hbi mge skin ek අව්වට mara විදිහට kalu වෙනවා ... dn mge ඇඟ mage muuna, atha paya එක්ක බලද්දී mara sudui... mn hithanne ekt kiynne sun tan... mn e sun tan eka yanakal me cream ek pavochchi krndd ? Sun tan ek ගියාට psse nvttnnm.. ethkot hrine.. plz reply
@ashibeauty
@ashibeauty Жыл бұрын
Sun taan yai darling .. Habai akin eka damage wei.bleaching nisa darling . Face and body dekm.. E colour ekath thawakalikai ... 🌺🌺🌺🌺🌺
@nirosharathnayaka9828
@nirosharathnayaka9828 Жыл бұрын
Ane akki man danne nathuwa ada gaththa me cream eka .... eka parak use kara akki . Aye nam ganne 😢 tnx akki oyt 😘 aparade man gaththe cream eka
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou darling ..use karanna epa ..😍❤❤🌹😊👍
@leona5408
@leona5408 Жыл бұрын
Ane akki exam walin pase mage face eka ganna deyak naa face eke chooti bibili dala hariyt දාඩිය බිබිලි වගේ එකට කරන්න දෙයක් කියන්න ko
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ice cube tretment ek karanna nangi . Kadala piti,rose water dala pack daanna...❤
@leona5408
@leona5408 Жыл бұрын
@@ashibeauty තැන්ක්ස් akki
@geethikawinodani4857
@geethikawinodani4857 Жыл бұрын
Akka herb line ake gluta saffron night cream aka hodaid aka gana video akak oni face wash akth akka
@ashibeauty
@ashibeauty Жыл бұрын
Hari darling video ekk daaannm.❤ hodainmmm
@sachithrarathnayaka998
@sachithrarathnayaka998 Жыл бұрын
Ane ganna epa.
@HD-pr3by
@HD-pr3by Жыл бұрын
Saffron theenawa kiyana whitening products use karan epa. Lankawe godak e wage whitening products wala mercury theenawa kiyala saka karanawa.
@geethikawinodani4857
@geethikawinodani4857 Жыл бұрын
@@HD-pr3by aka bleaching newei herbel product akak baya nathuwa ganna puluwan saffron natural ne anika
@geethikawinodani4857
@geethikawinodani4857 Жыл бұрын
@@sachithrarathnayaka998 ai aka hodai herbels products kochchara hodada
@tharangasadamali2619
@tharangasadamali2619 Жыл бұрын
එත් මගේ පොඩි නෑනා මෙි cream පාවිචිචි කරනවා එයා කියන විදියට සුදු වුනේ මෙි cream එකෙන් කිවුවා එයාගේ කලින් මුහුණේ ගෙඩි තිබිබා එත් දැන් නැ එයා මාර සුදුයි එයාගේ ගෙඩි නැති වුනේ මෙි cream එකට කිවුවා එයාට දැන් මෙි creamඑක පාවිචිචි නොකර ඉන්න බැහැ පිස්සුවෙන් වගේ හොයනවා cream එක ඉවර වුනාම මමත් පාවිචිචි කරා එත් මගේ මුහුණේ ගෙඩ් වැඩි වුන නිසා මම නැවැත්තුවා එත් මගේ නැනැ කියන විදියට එයා සුදු වුනේ ගෙඩ් නැති වුනේ මෙි cream එක නිසා කියලා එත් මෙක හොද නැ කිවුවත් එයා පිලිගන්න කැමති නැ නංගි😔
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ganakl hodai darling ..nathara karaama thama prashne enne..darling ..🌺❤
@mohmaedirfaz3271
@mohmaedirfaz3271 Жыл бұрын
Ujooba beauty cream gena kiyanna dr
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ekthhh bleaching cream ekk darling .🌺🌺🌺
@buddikachathuranga8227
@buddikachathuranga8227 Жыл бұрын
Nangi janet pimple out range eka use karala moisturizer karan one nedda
@ashibeauty
@ashibeauty Жыл бұрын
Karanna akki...🌺
@hansidias990
@hansidias990 Жыл бұрын
Fb eke gdk whitening creams sale wenwane. Fullset body set kiyala set ekk enwane. Ewa use krnna hoda nadda akke
@ashibeauty
@ashibeauty Жыл бұрын
Fb sale karana ewanmm recommend karanaa amarui nangi .❤
@hansidias990
@hansidias990 Жыл бұрын
@@ashibeauty salon walin hadanne gdk ewa akka.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ewa nangi ..quality da kiyala dan nane.. Oya gananwanmm review balala suremanmm witharak ganna
@hansidias990
@hansidias990 Жыл бұрын
@@ashibeauty tnx akkiyo
@YamunaJayasigha-tm9cw
@YamunaJayasigha-tm9cw 7 ай бұрын
නංගී fb එකේ තියෙන්නෙ arabian cream එක ganna hodanadda.අහන්න කෙනෙක් na patiyo.white nig කියන hama cream එකක් ma bleaching da.
@user-qj6so6zf6o
@user-qj6so6zf6o 7 ай бұрын
Ane mn meka godak kal idan pavichchi karawa .mt meka nawaththala ganna hoda cream ekak kiyannakoo
@hanshxnahanshxna3122
@hanshxnahanshxna3122 Жыл бұрын
Hi akki Meka nam eththama eththa mage Muna mang o/l ledhi hari lassanai godak ayeta aasai mage Muna then I'm 19 , 6month I used that cream sis and suddenly I was stopped!! And then I have lots of acne and marks also Mang godak stress vela inna akki please tell me solution sister mang godak herbal creams and aloe Vera ehema use kala mang ekath hariyanne ne akki please tell me the solution for this??? 😭😭😭😭
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/n6GrgZupaqpgic0 Meka balanna darling
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
Duka wedikma language ekath maru wenawanee 😁
@FathimaLamaar
@FathimaLamaar Жыл бұрын
@@Glowacki-Francis eya muslim
@Dilanisachithra
@Dilanisachithra Жыл бұрын
Akka dr rashel eke vitamin c products tika use krnn hodaida.plz rp
@ashibeauty
@ashibeauty Жыл бұрын
Hodai darling
@sachinikadewmini2474
@sachinikadewmini2474 Жыл бұрын
Akka full body wite savige cream ek bleach da
@ashibeauty
@ashibeauty Жыл бұрын
Fb sell karana ekkd darling .ek gana mama dan na sweetie .🌺
@dawatageperera2614
@dawatageperera2614 Жыл бұрын
Godak wadagath kathaawak.sahathika aththa.godak bayanakai Dan thiyena suduwena cream.
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank youuu sweetie .🌺
@shafszone
@shafszone Жыл бұрын
Please tell about papaya soap
@ashibeauty
@ashibeauty Жыл бұрын
Sure darling ...🌺😍❤
@tharushinethmini3380
@tharushinethmini3380 Жыл бұрын
අක්කේමූනට හැමදාම පැක් දානකොට මූන රැලි වැටෙනවද ☹️මම කඩල පිටි පැක්.කෝපි පැක්.සුදුහදුන් වෙනිවැල් ඒවගෙ පැක් දානවා සතියෙ දවස් 7ම
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou ai nangi hamadama danne..hamadama daanna hoda na..sathiyatama ekak ho dekai pack daaanna one..🌹
@t.dewmini2272
@t.dewmini2272 Жыл бұрын
Thank you akki ..❤️😽
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling .❤
@chathurisandamali3379
@chathurisandamali3379 Жыл бұрын
අම්මෝ මගේ මුලු මුනම ඩැමෙජ් උනා තාම අඩු නැ තාම කිරිපාටට පිම්පල් දානව හැම තැනම කලු පැල්ලම් අඩුවෙන්නෙත් නැ ම්න් ගොඩාක් මානසිකව වැටිල ඉන්නෙ මෙ නිසා
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
ඔයා කියපු සෙරම හරි කිසිම දෙයක් බොරු කිව්වේ නෑ ..මම පුදුම ලස්සනයි කියලා කට්ටිය මැරෙන්න ගියා දැන් මම නවත්තලා..විදොනවා ..ලස්සනයි කියපු කට්ටිය දැන් අයියො ඇයි කියලා අහද්දි මැරෙන්න හිතෙන්නේ
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank youuu sweetie .. Ou eka maanasika wadayak darling ....🌺🌺🌺 Bleaching lassana thawakalika nisaaa.😶
@FFYT-hx8sj
@FFYT-hx8sj Жыл бұрын
😪😪මාත්
@elishajacob5584
@elishajacob5584 Жыл бұрын
ඔයාට බෙහෙතක් කියන්නම් ඒක කරන්න. මමත් එකෙන් නවත්ත gaththe
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
@@elishajacob5584 කියන්න මොනවා කරන්න ඔනේ කියලා
@madumadu-ww1ro
@madumadu-ww1ro Жыл бұрын
@@elishajacob5584 අනේ එක කියන්නකෝ මගේ යාලුවට කියන්න pls
@PoojaKawindi-us6yw
@PoojaKawindi-us6yw 7 ай бұрын
Akki mage pimples godak thiynw oil skin mta mona gewath hariyanne mta hoda crime ekak kiyannko
@PoojaKawindi-us6yw
@PoojaKawindi-us6yw 7 ай бұрын
Pliizz
@FFYT-hx8sj
@FFYT-hx8sj Жыл бұрын
අනේ දෙයියනේ ඔය ක්‍රිම් එක ගාන්න එපා 🥺මාත් ඔක ගාලා ගොඩක් සුදු වුනා දැන් කලු වෙලා ගෙඩි දාලා 🥺🥺🥺
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling .❤💮🌺🌺❤
@elishajacob5584
@elishajacob5584 Жыл бұрын
ඔයාට මම බෙහෙතක් කියන්නම් ඒක කරන්න. මමත් ගාලා විනාස උනා දැන් hari
@bimalshabeenu6439
@bimalshabeenu6439 Жыл бұрын
@@elishajacob5584 ane plz matath kiyannakko... maatath me cream eka nawaththanna one eth bayai muunata monawa harinweida kiyala
@sihinasasmika9845
@sihinasasmika9845 Жыл бұрын
@@elishajacob5584 mokdd kynnko
@nethmiherath2361
@nethmiherath2361 Жыл бұрын
ඇත්තටම ද.....ඔයා කියන්නේ..මාත් අද ගත්තා මුනේ ගාන්න නෙවෙයි .කකුල් වල ගාන්න.....තාම ගෑවේ නෑ...බයයි මට ගාන්න..😒😒😒.......
@mashamasha9787
@mashamasha9787 Жыл бұрын
Akki Savi face cream kiyala ekak thiyanawa eka online thama ganna puluwan mage yaluwek eka use karanawa eya dan mara fair eke yellow wish pink wish kiyala thiyanawa oya e gana mukuth dannawada eka hondaida
@ashibeauty
@ashibeauty Жыл бұрын
Mama dannenmm na darling Poddk balala ganna Bleaching thiyenn puluwan darling
@Fantasylove.
@Fantasylove. 5 ай бұрын
මමත් ඒක use කරනවා..ඒක හොදයිද..මම yellowish එක use කරන්නේ..ලොකු සුදක් නෑ..බය නිසා සතියකට එක පාරයි ගාන්නේ...ඔයාගේ යාලුවා තාම පාවිච්චි කරනවාද?අනේ පුළුවන් නම් මට කියන්න.
@kaushalyakavindi9370
@kaushalyakavindi9370 Жыл бұрын
Ane aettama ganna epaa oka kalu lapa hedenawa...kaluwata hitiyath kamanne oka gala muna vinasa kara gannawata wada 🥺🥺😔
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks for sharing sweetie .🌺❤❤
@elishajacob5584
@elishajacob5584 Жыл бұрын
ඔය ගවනම් msg එකක් දාන්න බෙහෙතක් kiyannam
@navishanavisha8302
@navishanavisha8302 Жыл бұрын
​@@elishajacob5584 ane kiynnko mge awith
@asankasanjith7149
@asankasanjith7149 Жыл бұрын
​@@elishajacob5584 ane math ganwa matath nawaththanna behethak kiynnko
@asankasanjith7149
@asankasanjith7149 Жыл бұрын
​@@elishajacob5584 ane math ganwa matath nawaththanna behethak kiynnko
@jeewanthisenawirathna534
@jeewanthisenawirathna534 Жыл бұрын
Aththatama godak watina kathawak math me weddi use karanawa ath hoda na kiyala ahala thibuna nisa oyage kathawa okkoma baluwa godak pin wadagath paniwida denawata
@ashibeauty
@ashibeauty Жыл бұрын
❤❤❤❤❤❤
@piumilakshika1488
@piumilakshika1488 Жыл бұрын
Nangi oya use karana cream dekama kohemda ganna tiyenne.hama fancy shop ekakama tinawada
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou akki...thiyenawa ..farmacy walath thiyenawa . Ayurweda kadawala thiyenawa .🌺
@sahasramadhushani5168
@sahasramadhushani5168 Жыл бұрын
Ane akki mge chin ek yata witrk kalu paata mark ekak awith.ane eekt mkd krnne kiyl kiynnko.plz eekt wisadumak dennko
@ashibeauty
@ashibeauty Жыл бұрын
Bleaching gawada darling ... TCM scar removal gel ek apply karala balanna darling .❤
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
Ashi beauty mata kiyanna puluwnda laura natural products hodaida? E products walath bleaching thiyenawada? Please reply me.laura natural use karanna hodaida? Natural ingredients da thiyenne eke? Please reply me Hope your reply soon.
@ashibeauty
@ashibeauty Жыл бұрын
It's good 🌺🌺🌺
@ridmatharangani1261
@ridmatharangani1261 Жыл бұрын
Mn laura product pavichchi karana kenek mn turmeric saffron night and day cream dekama use karanawa godak hoda product ekak dn mn masekat wadi kalayak pavichchi karanna aran baya nathuwa pavichchi karanna matanm kisima gataluwak athi une na..
@m.r.handsome6207
@m.r.handsome6207 Жыл бұрын
@@ridmatharangani1261 oya laura wala monada use karana creams? Eke body packs bodylotion use karanawada oya? Please reply me?
@ridmatharangani1261
@ridmatharangani1261 Жыл бұрын
Mn eyalage turmeric saffron skin brightening day cream ekai night cream ekai dekama pavichchi karanawa, olive lip balm ekai coffee scrub ekai rose mist toner ekai thawa tumeric & saffron body lotion ekai me okkom use karanawa.. Me okkom product hodaii mn hodak asawen pavichchi karanne...
@ridmatharangani1261
@ridmatharangani1261 Жыл бұрын
oya me product eka use karanna innawanm baya nathuwa ganna bleaching,paraben wage chemical mukuth na..
@dulakshiyasoda7301
@dulakshiyasoda7301 Жыл бұрын
Me creem ekanm jara creem ekk danna nisa kiyanne pawichi karanna hithan innawanm pawichi karanna epa math tikk aduru kenek math pawichi karala nawathuwa hitiyata wada kalu una katha una...🥺puluwam tharan ස්වාභාවික dewal munata use karanna🌼❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thank for sharing darling .❤❤❤❤❤❤❤❤❤
@mlpriyadarshani3276
@mlpriyadarshani3276 Жыл бұрын
Dan monada oya use karanne. Dan ganne monada
@dulakshiyasoda7301
@dulakshiyasoda7301 Жыл бұрын
@@mlpriyadarshani3276 ස්වාභාවික දේවල් තමයී ඒත් තාම හරියට Face ekata eliyak awe na me creem eka thama face eka kawe 🙁
@shashikaherath55
@shashikaherath55 Жыл бұрын
Anee oya mge akki unanm🥺
@ashibeauty
@ashibeauty Жыл бұрын
Aneeeeee....😘😘😘😘 sweetie ...🌹🌹🌹🌹🌹🌹🌹🌹
@amilashiroshani7320
@amilashiroshani7320 9 ай бұрын
නංගී මට කියන්න dr.rashel cream dilivery karanawada kiyala ewa hodaida
@ashibeauty
@ashibeauty 9 ай бұрын
Mama nmmm delivery krn na Shop ekkin ganna hodai ewa
@vsathsarani8889
@vsathsarani8889 Жыл бұрын
දැන්නම් ගාන්නෙ නැ කලින්නම් ගෑව මොනා උනත් කිව්වට තෑම්ස් අක්කි මනික😚💖
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling
@saumyaPrabashini-ms4zc
@saumyaPrabashini-ms4zc Жыл бұрын
Ane gana eka nathara kalama kalu wenawane godak
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni nangi 🙏🙏❤️🌹❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
Budu saranai akki.❤❤❤
@lasithasanjaya8270
@lasithasanjaya8270 Жыл бұрын
තෑන්ක්ස් 😍
@ashibeauty
@ashibeauty Жыл бұрын
Welcome darling ...🌺❤❤
@madhdhumagedonasagarika8761
@madhdhumagedonasagarika8761 Жыл бұрын
Fresh and white එකේ බොඩි ලෝශන් එක ගැනත් කියන්නකො අක්කි...❤️❤️❤️
@ashibeauty
@ashibeauty Жыл бұрын
E brand ekm hoda na nangi .🌺
@sepalikakulasooriya495
@sepalikakulasooriya495 Жыл бұрын
Nangi oya hari meka hodha ne Man papaysa night krim eks yus kara eekath blichin adangu d pls mata kiyanna oyat theruwan saranai siyalu dhevi pihitai ❤️😘adarei
@ashibeauty
@ashibeauty Жыл бұрын
E cream eknm akki mama use karala na ..mata heuwata hari wistharayak hoyaaa ganna thibbethh naaaaa akkiiiyooo . Budu saranai
@ishanidilshika2440
@ishanidilshika2440 Жыл бұрын
ඇත්ත මාත් ගෑවා, සුදු උනා ගොඩක් දැන් ගෙඩි දානවා. දැන් ගාන්නෑ 😑
@ashibeauty
@ashibeauty Жыл бұрын
Thanks for sharing darling
@ravee97
@ravee97 Жыл бұрын
Oya sudu unda kochchara kalekida results awda
@j.m.n.lakmali
@j.m.n.lakmali Жыл бұрын
නැවැත්තුවාට පස්සේ දැන් මුකුත් ප්‍රශ්නයක් නැද්ද
@Buddhi-n6c
@Buddhi-n6c Жыл бұрын
දැන් ප්‍රශ්නයක් නැද්ද මූනට😥
@jayawathi9396
@jayawathi9396 Ай бұрын
ඔයාලා මේක ගාන්න එපා මොකද මේක ගෑවාම ඔයාලාගෙ තොල් සුදු වෙනවා. අනික තම මේක ගාලා අවුවේ යන්න එපා . මොකද ඔයාලා හිටියටත් වඩා අයේ කලු වෙනවා.
@ashibeauty
@ashibeauty Ай бұрын
🌸
@sandarenuyapa6609
@sandarenuyapa6609 Жыл бұрын
ane meka jarawak math gala godak muna sudu una passe kurula awa.mn eka nawaththuwa.dn kurula walata sanoda day cream eka ganne eka nm hodai
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou darling ..godak ayt ehemaiii.. Mek bleaching ...❤ Tnx experience share karata....🌹
@hansihansani2380
@hansihansani2380 Жыл бұрын
අනේ මටත් ගෙඩි දාලා තියේන්නේ ගාන්නත් බෑ නවත්තන්නත් බෑ😒
@FFYT-hx8sj
@FFYT-hx8sj Жыл бұрын
ඇත්ත පස්සේ ගෙඩි දානවා🥺😪
@thashi1203
@thashi1203 Жыл бұрын
Oya meka use karala kochchara kal giyata passeda kurula awe plz kiyannako
@sandarenuyapa6609
@sandarenuyapa6609 Жыл бұрын
@@thashi1203 masa 4k wage
@SulakshaniDedunu-vt5fk
@SulakshaniDedunu-vt5fk Жыл бұрын
අනේ මං ගැවා දැන් මුනේ දද දලා මුණ සුදුයි මං හිතුවේ මේ ක්‍රිම් එකට නෙමෙයි කියලා ඔයාට බොහොම ස්තුති දැනුවත් කලාට
@ashibeauty
@ashibeauty Жыл бұрын
❤❤❤
@nsd7481
@nsd7481 Жыл бұрын
Gawa nathara kala akki ...tnx ....❤
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ek hodai darling .❤
@kodithuwakku_tharu
@kodithuwakku_tharu Жыл бұрын
Thank you for this video ❤
@ashibeauty
@ashibeauty Жыл бұрын
You are so welcome!
@dipikakumari2795
@dipikakumari2795 Жыл бұрын
Mama gewa nangi hamadama sathi 2 vithara ita passe oya kiwuwata passe nawaththuwa dawas 2 3 kata dawasak wage sathiyak vithara dan nawathtalama innada nanngi mama sanoda day and naight cream eka gathta vivya fesh wosh eka gathta e deka mama dan pawichchi karanna da nangi pl mata phadili kiremak karanna pathiyo adaraaai oyata
@ashibeauty
@ashibeauty Жыл бұрын
Ou tika kakayak nathara karala inna ..ice cube Alovera apply karanaa..ita passe product use karanna puluwan .🌺
@dipikakumari2795
@dipikakumari2795 Жыл бұрын
@@ashibeauty masayak vithara inna onida nangi
@ashibeauty
@ashibeauty Жыл бұрын
@@dipikakumari2795 ou e wage inn eka wadath hodai akki
@dipikakumari2795
@dipikakumari2795 Жыл бұрын
@@ashibeauty thank you nangiyo
@dilakshinawanjali3834
@dilakshinawanjali3834 Жыл бұрын
මාත් ගානවා නවත්තන්න බයයි😣
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/n6GrgZupaqpgic0 Me widihata nathara karanna darling
@ashibeauty
@ashibeauty Жыл бұрын
@@chanukilochani2482 video ekk dala thiyenawa darling nathara karana widiha balanna
@dewmini3912
@dewmini3912 Жыл бұрын
​@@chanukilochani2482 Oylt awlk ndd sudu und
@imaofficial3
@imaofficial3 Жыл бұрын
math ok ganava den nevatuva mn .ehenam hoda kir ekka kiyannako akke hoda ekka
@ashibeauty
@ashibeauty Жыл бұрын
kzbin.info/www/bejne/hF7Ih5arqspkfpI
@nimeshsathsara7552
@nimeshsathsara7552 Жыл бұрын
Al clz eke rosapata kello godayi 😅
@ashibeauty
@ashibeauty Жыл бұрын
Bleaching gaaala..😂😂😁
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 10 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 47 МЛН
Fresh and White Beauty Cream Review Sinhala
6:43
EzymartLK
Рет қаралды 49 М.
Mastering Your Beauty: Ultimate Guide To Radiant Skin, Hair & Body 2024
25:16
Cheyche - Fashion, Lifestyle & VLOGS
Рет қаралды 31 М.