මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog

  Рет қаралды 382,763

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер
@NidarshaGayathri
@NidarshaGayathri 4 ай бұрын
ඔයා හොද නිහතමානී ගැහැණු ළමයෙක් .ඒ වගේම උගත් බුද්ධිමත් ගැහැණු ළමයෙක් මේ ඉන්න විදිහට තමන්ගෙ වැදගත්කම ඒ විදිහටම තියාගෙන ඉදිරියටම යන්න .හොද නිර්මාණ වලින් අපිව හම්බවෙන්න එන්න අමතක කරන්නත් එපා ❤❤
@SamaMuthu
@SamaMuthu 5 ай бұрын
ආසයි දවසක දකින්න..කතා කරන්න..බුදුසරණයි දෙවි පිහිටයි🙏 ඔයාට ❤❤❤
@nipunitharuka2130
@nipunitharuka2130 5 ай бұрын
Oya හරි ලස්සනට පැහැදිලිව දේවල් explain kala akki . Man ඔයාගෙ videos හරිම ආසාවෙන් බලන්නේ ❤
@kivindi487
@kivindi487 5 ай бұрын
නලු නිලියොන්ගෙන් ලෝබ නැතුව පාවිච්චි කරන ප්‍රඩක්ස් පෙන්නන එකම කෙනාද කොහෙද😌අනිත් අය පෙන්නුවත් පෙන්නන්නෙ බොරු ප්‍රමෝශන්😂thanks akki💫
@funnysl8695
@funnysl8695 5 ай бұрын
Ai piumi sri nayaka
@AthapaththuMadusanka
@AthapaththuMadusanka 5 ай бұрын
Boru oya
@Peacemaker11011
@Peacemaker11011 16 күн бұрын
Boru oya Injection thama okun gahanne
@StanleyRanjith-xf9mj
@StanleyRanjith-xf9mj 5 ай бұрын
Akka mn oyaw eda semina ekedi aththtm dakkhm mara lassanak thibbe....lagt awit adu padu ahal katha krhm marama sathutak danune... Oya mara lassanai akkiyoo❤🥺
@salaniimesha4501
@salaniimesha4501 4 ай бұрын
කිසි ලොකු කමක් නැහැ ❤❤❤ ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයා
@UserShalika-qk8yl
@UserShalika-qk8yl 5 ай бұрын
අක්කෙ මට ඔයාව පේන්නෙ tamil movie වල ඉන්න නයනතාරා වගෙ.හරිම ලස්සනයි ❤
@thedailyduary
@thedailyduary 5 ай бұрын
Ow ane..sahahara face expressions e wageee... 😊😊😊
@yash3567
@yash3567 5 ай бұрын
ඒක නම් ඇත්ත ❤❤❤❤
@rajannandini2361
@rajannandini2361 5 ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sarajayasundaratv
@sarajayasundaratv 5 ай бұрын
සායි පල්ලවි
@thanujathanuja9642
@thanujathanuja9642 4 ай бұрын
ඇත්තටම ඔව්
@himansihansika7131
@himansihansika7131 4 ай бұрын
ඔයා හරිම නිහතමානී උගත් බුද්ධිමත් නිළියක් ❤
@Fjsdn
@Fjsdn 11 күн бұрын
ඔයා හරිම ලස්සනයි අක්කි❤❤
@amaweerasinghe6018
@amaweerasinghe6018 3 ай бұрын
අක්කිට ගොඩක් ස්තූතියි හංගන්නෙ නැතුව ඇත්තම කියනවට .. .. ඔයා තවත් ලස්සන වෙලා ... නිහතමානී කමට respect කරනවා 😊
@rdrs5226
@rdrs5226 Ай бұрын
ඇත්තටම හොඳ video එකක්. හැමදේම සරලව, බොරු promotion නැතුව කියල දෙනව. මම nuetrogena products ගාලා නෑ. ඒත් ordinary products use කරල තියනව, ඒවගෙ results ගොඩක් හොඳයි acne prone skin එකකට. The ordinary alpha arbutine එක එකදිගට දවස් 4/5ක් ගෑවම pimple marks, dark spots අඩු වෙන්ව (scars නෙමෙයි). The ordinary caffeine solution එකෙන් ඇස්යට කලු ගතිය නැතිවෙනවා, හැබයි දිගටම ගාන්න ඕන. The ordinary retinol serum එක ගෑවම මූන හරිම soft, plump ගතියක් එනව, acnes එන එක අඩුවෙනවා. හදිසියෙවත් acne එන්න හදනවනම් මම biseka acne treatment එක මුලු මූනෙම ගාල පැය 3කින් වගේ හෝදල දානව. අනිවාර්යයෙන්ම pillowcase එක නිතරම මාරු කරන්න. දවස් 2කට සැරයක්වත් මූන scrub කරන්න පුලුවන්නම් හොඳයි. (Acnes තියනවනම් salicylic acid තියන scrub එකක් තෝරගන්න). අනිවාර්යයෙන්ම sunscreen use කරන්න. අව්වෙන් කලු වෙන එක විතරක් නෙමෙයි, සම ඉක්මනට වයසට යන එකත් නවත්තගන්න පුලුවන් ඒකෙන්. Hope you'll find this helpfull ❤
@NWijesundara
@NWijesundara Ай бұрын
The ordinary ganne kohenda
@SandipaniKumari
@SandipaniKumari 25 күн бұрын
Ane godak sthuthi akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@belle7059
@belle7059 11 күн бұрын
You look like Nayanathara(Tamil actress)
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 5 ай бұрын
Whitening wenn oni kenekt nam oya product use krl wdk na results na..skin eka glow krnn nathnm thiyn skin colour eka hmdm thiya gnn witharai owagen puluwn ...experience eken kiynne..❤😊😊😊
@ruckyg3177
@ruckyg3177 5 ай бұрын
She doesn't want to be white. Her skin is already beautiful
@ishsankalpana6807
@ishsankalpana6807 5 ай бұрын
Ow eka atta.mewain sudu wenne na..skin eke health eka maintain wenawa vitharai 😅
@sanjanaliyanage9265
@sanjanaliyanage9265 5 ай бұрын
@@ruckyg3177 yes, read her thumbnail first ...👍
@thashanisha2769
@thashanisha2769 16 күн бұрын
Ethkot skin ekm glow karagnn use karnn puluwnm ordinary product ekn puluwnm d dr 😊
@nethmisenanayaka2769
@nethmisenanayaka2769 5 ай бұрын
Thank you so much akki ❤
@mrsnectogirl9326
@mrsnectogirl9326 5 ай бұрын
සීනි කෑම අඩු කලාම කුරුලෑ එන එක අඩු වෙනවා.හම නීරෝගී වෙනවා. Intermittent fasting කරනවානම් හම ගොඩක් නීරෝගිමත් වෙනවා.එලවලු වැඩිපුර කෑමට එකතුකරගන්නවානම් හම තරුණ වෙනවා.👍
@malizaperera
@malizaperera 5 ай бұрын
That’s true, when we cut down the sugar . It’s gives good benefits.
@mrsnectogirl9326
@mrsnectogirl9326 5 ай бұрын
@@malizaperera❤
@SalaniShehansa
@SalaniShehansa 5 ай бұрын
මොකක්ද කරන්න ඕන ඉතිං ...ඔය⁣ාගේ මුහුනේ කුරුලෑ තිබුනද dr​@@mrsnectogirl9326
@UAKasthuri
@UAKasthuri 5 ай бұрын
Totally agree ❤
@jayamipabhidyani4988
@jayamipabhidyani4988 4 ай бұрын
Eka hamotama karanna ba samahara ayata ikmanin low sugar enawa 😢
@Vindhyexploreonline
@Vindhyexploreonline 5 ай бұрын
Thank you for the valuable video. Keep it up. I subscribed you today. Because of this clear honest reveiews. All the best.. ❤❤❤❤
@surekachamali4474
@surekachamali4474 5 ай бұрын
Nice vedio akki❤
@PriyaPrasanna-pz8dx
@PriyaPrasanna-pz8dx 2 ай бұрын
Akki pink moon night cream ekh bleaching cream ekakda
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණ්යි❤😂😂😂🎉
@IreshaSamanmali-e3z
@IreshaSamanmali-e3z 4 ай бұрын
ලස්සනයි බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤️❤️😍
@dilshanimadhushika4847
@dilshanimadhushika4847 Ай бұрын
Oya harima shoi ane adarei akkiyo kawadahari rate hoda niliyak wenna lebewa ❤
@Randika_Malshan
@Randika_Malshan 5 ай бұрын
Fiah oil eky, cologen eke name eky kiynnko akki
@Avrilholmesvlogs
@Avrilholmesvlogs 5 ай бұрын
Tx for the tips love your teledramas you can use the sandlewood toner from spa ceylon its really good
@Nayomi198
@Nayomi198 5 ай бұрын
Suns cream recommendation : La roche posay Neutragina 💯 good The ordinary 💯 good Cerave 💯 good Centella 💯good
@manishashehani
@manishashehani 5 ай бұрын
අනේ අක්කා ඔයා ගොඩක් හොඳයී 💗
@HasApeksha
@HasApeksha 5 ай бұрын
Oya lassanai hithath harima lassanai awankai
@storytelling0001
@storytelling0001 Ай бұрын
Thnk u akki❤❤
@VlogwithMish
@VlogwithMish 5 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සන වෙලා දැන් ❤
@KumuduniAmarasinghe-sn3ln
@KumuduniAmarasinghe-sn3ln 5 ай бұрын
Please give me a name of collagen
@madusharodrigo124
@madusharodrigo124 21 күн бұрын
Ethokota oya pro White cream use karanne nadda?
@RelaxationVibes223
@RelaxationVibes223 5 ай бұрын
Oyata ithin amuthuwen sudu wenna deyak na. Oyage ara "massek deepu wadayak" kiyala issarama karala thibba video eke oya kochchara lassanada. E thibba sudath harima lassanai harima natural. Danuth lassanai.
@imraotales
@imraotales 3 ай бұрын
Diet කරලා sugar අඩු කරාම පැහැපත් වෙනවා කිරි සුදු වෙන්නේ නෑ. ගොඩක් ලංකාවේ නිළියෝ injection ගහලා සුදු වෙලා බොරු කියනවා එහෙම කරේ නෑ අර වා ගෑවා මේවා ගෑවා කියලා 😢
@tharushameedum5411
@tharushameedum5411 4 ай бұрын
Im also neutrogena fan.im using deep clean cleanser and hydro boost gel cleanser and moisturize gel cream.might to say they are best product and gave me best result so good to know you also using much thire products like ❤❤❤❤
@KRRKularathna
@KRRKularathna 4 ай бұрын
Neutrogena product gaththe kohenda dr😊
@tharushameedum5411
@tharushameedum5411 3 ай бұрын
@@KRRKularathna mn inne australia dr mehe ganna thiyanawa original awa.srilanka wala nm mama danne na kohenda ganna thiyenne kiyala.sorry darling 😔
@NalinSanjeewa-h6s
@NalinSanjeewa-h6s 2 ай бұрын
Akke ganan aduwata cream akak kiyanna pahapath wenna plzzzz
@sherami2271
@sherami2271 5 ай бұрын
Ane akka oyage "HAIR CARE" products tikath aran enna❤
@Bashana0777
@Bashana0777 5 ай бұрын
Fish oil eke name ekai, collagen eke name ekai kiyannakooo
@Disna0608
@Disna0608 5 ай бұрын
මමත් neutrogena ෆෑන් කෙනෙක්.මං ඒකෙ ෆේස් ජෙල්,ෆේස් ස්ක්‍රබ්,ඇන්ටි ඇක්නි ක්‍රීම් එක,නයිට් ක්‍රීම් එක යූස් කරනව.මං ජර්මනියෙ ඉන්නෙ.මෙහෙ මොනතරම් හොඳ ප්‍රඩක්ට්ස් තිබ්බත් මට සෙට් උනේ neutrogena .
@VARMAVamra
@VARMAVamra 5 ай бұрын
Kohomada ganne
@SampathSandamali
@SampathSandamali 3 ай бұрын
@Just_geeth
@Just_geeth Ай бұрын
Kohend gnne
@NethmiSinethma
@NethmiSinethma 5 ай бұрын
අපේ මිස්,මේකප් නැතුවත් මිස් ගොඩක් ලස්සනයි ,ඒ වගේම ගොඩක් නිහතමානී ❤
@beshikajeewanthi4722
@beshikajeewanthi4722 5 ай бұрын
Thank u dr.. ❤
@aaranperera3765
@aaranperera3765 4 ай бұрын
Ane oyage oya dan use karana collagen eke name eka kiyannako
@janakiwanasooriya860
@janakiwanasooriya860 5 ай бұрын
Akki price adu hoda day and night ...bodylotion cream akakui kynkooo
@PathumiBombuwaladewage
@PathumiBombuwaladewage 20 күн бұрын
Ane akke labeta sudu wenna cream ekk kiyannako
@nisansalaranathunga01
@nisansalaranathunga01 3 ай бұрын
Akke pro white bodylotion eka aththatam hodada
@InduminiGLA
@InduminiGLA Ай бұрын
Mn asama actress kenek oya harima lassanai anee harima nihathamani🥺♥️🥰
@chathuriniroshala1714
@chathuriniroshala1714 5 ай бұрын
Thanks dr❤❤❤❤
@HirushiSamindya
@HirushiSamindya 3 ай бұрын
Khmd us karnne kyl video ekak dannako akki ❤❤
@MAHIYA-zn9ib
@MAHIYA-zn9ib 3 ай бұрын
දරුවෝ ඔච්චර දේවල් ගාන්න එපා අවසාන වේදි කොහෙන් කරලා මොන ලෙඩක් හැදේවිද දන්නේ නැ
@nu7572
@nu7572 5 ай бұрын
ඇත්තටම ගොඩක් හොද product 😍😍❤️‍🔥
@sunithapushparani
@sunithapushparani 4 ай бұрын
Goodk pin akki🥺❤thank you so much❤❤
@Himaru-t3y
@Himaru-t3y 4 ай бұрын
Offmark torner eka හොඳයි godak
@niroshasyamali70
@niroshasyamali70 4 ай бұрын
ඇත්තටම ඔයා ලස්සන වෙලා අක්කී....❤🌸 ආදරෙයි
@irodil660
@irodil660 5 ай бұрын
Thank you darling ♥️
@AmaaLakal
@AmaaLakal Ай бұрын
Akka me penwana collagen eke brand eka mkdda kiyannako
@bujik709
@bujik709 5 ай бұрын
ඇත්ත. ඔය products world best products walin kitasak.habai gaana thamai wadi.cosrx hoda brand ekak mn use karanawa.korean product best .skin eka lassana maintain karanawa.
@jayanilankadhikari6722
@jayanilankadhikari6722 5 ай бұрын
Den price wedi neda dear😢😢 . Mn issara use kr 😢. Den nm nh itin
@bujik709
@bujik709 5 ай бұрын
@@jayanilankadhikari6722 ow price wadi.koko , mint pay wage use karala ganna puluwan authentic products sale karana ayagen
@Kaushihk93-hn9wg
@Kaushihk93-hn9wg 5 ай бұрын
Koheda ganna tiyenne kiyannako
@bujik709
@bujik709 5 ай бұрын
@@Kaushihk93-hn9wg ORION XO eke
@bujik709
@bujik709 4 ай бұрын
​@@Kaushihk93-hn9wg orion xo , angle's beauty mn nm ganne ewagen thawa athi hoyala balala ganna
@aroshathilakarathne23
@aroshathilakarathne23 5 ай бұрын
ඔයා කන්සල්ට් කරන Dermatologist කවුද කියන්නකෝ කැමතියි නම්
@Newra-u1c
@Newra-u1c 3 ай бұрын
හරිම නිහතමානී චරිතයක්❤
@elbafav
@elbafav 4 ай бұрын
Akki mewa oya use krn vidiy pennannko
@sudeepahashani9232
@sudeepahashani9232 4 ай бұрын
Neutrogena water gel lagadi apu lots wala awlk thiyanawa. Use karanna kalin ptch test karala balanna dewillak enawada kiyala.😊 Cream eke updates wala prashnayak. Me dawas wala godak social media wala eka mention wela thiynawa.
@saradapalamure1304
@saradapalamure1304 3 ай бұрын
Akki lassana walla❤❤❤
@CatKingdom-d3b
@CatKingdom-d3b 5 ай бұрын
Oya thawath lassana wewa akki ❤❤❤❤ thank you godak
@SewwandiApsara-cq4rw
@SewwandiApsara-cq4rw Ай бұрын
Neutrogena original products ganna thanak kiynnko danna kenek?
@HesaraRanasuriya
@HesaraRanasuriya 3 ай бұрын
Thank you akki
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 3 ай бұрын
Thaman ge rupaya hamoma lassanata thiya ganna oni.ewata salli thiyana ayata oni deyak kara gannawa ithin.ewata irisiya karana hoda na.apita labola tjiyen ne api karapu pin pawe anuwa ne salli.hamoma mahanshi wela kawada hari hoda thanakata enna oni.❤
@pm.hettiarachchi6866
@pm.hettiarachchi6866 5 ай бұрын
ඕඩනරි සීරම් ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ස් ඔයාගේ පිම්පල් එනවා නම් ඒ වගේ සීරම් use කරන්න එපා. හයිරලොනික් ඇසිඩ් තියෙන සීරම් එකක් විතරක් use කරන්න.
@DilharalakshanWarnakulasuriya
@DilharalakshanWarnakulasuriya Ай бұрын
Adarei akke oya hiripoda wessae teligeema eka hodatama karanawa
@hansanisandamali5336
@hansanisandamali5336 5 ай бұрын
Original ordinary and neutrogen products gnna thenk kiynnko
@dinushikanadishani682
@dinushikanadishani682 5 ай бұрын
Cosmetics .lk eke tiyenw
@nilmininilmini1285
@nilmininilmini1285 4 ай бұрын
Kiribthgoda thilakwardana
@malanidamayanthi5224
@malanidamayanthi5224 5 ай бұрын
අනේ අපි මම නම් ඔයාට හරිම ආසයි හරිම ආදරෙයි
@wdwdhb3274
@wdwdhb3274 5 ай бұрын
Thank you❤
@milendarasandeepani469
@milendarasandeepani469 4 ай бұрын
Godak hodai❤❤.thanx
@diliniprasadi9483
@diliniprasadi9483 2 ай бұрын
Pro whit product hodaide
@MaleeshaAdikari-rt1jt
@MaleeshaAdikari-rt1jt 4 ай бұрын
Thanks akke❤
@Nethmi-yk9mx
@Nethmi-yk9mx 5 ай бұрын
Neutrigena face wash eka ganna thekak kohend kiynnko akki
@nipundilshan-w2c
@nipundilshan-w2c 4 ай бұрын
Akke hoda night cream ekak kiyanna ko
@HL-wj4yh
@HL-wj4yh 4 ай бұрын
Oyage dath tika hadagaththe kohomada kiyannako akke plz 😢
@Chey_b7z
@Chey_b7z 4 ай бұрын
Ane akki oyage hair care products tikath pennannako
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 4 ай бұрын
❤❤😊 lassanai oya❤❤😊
@hashiygunawardhane8305
@hashiygunawardhane8305 5 ай бұрын
Thank you akke ❤
@piyumalisamaraweera1057
@piyumalisamaraweera1057 3 ай бұрын
Nutrogena ,pink moon bodylotion deken hodama monada akke sudu wenna?
@shinewithkumi2159
@shinewithkumi2159 Ай бұрын
Neutrogena ❤ සුදු වීමක් නෙමේ හරි ලස්සන පැහැපත් වීමක් සමඟ හොද තෙතමනයක් ලැබෙනවා... Neutrogena ලෝකේ ඉන්න ගොඩ දෙනෙක් පාවිච්චි කරන්න වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන brand එකක්.. සමට කිසිඳු හානියක් නැහැ.. ප්‍රශ්නේ තියෙන්නේ ඒක විදේශ නිෂ්පාදනයක් නිසා original එක ගන්න විදියක් නෑ... ලංකාවේ තියෙන්නේ ෆේක් ඒවා ..
@SanduniVihara-hm5wb
@SanduniVihara-hm5wb 3 ай бұрын
The ordinary product ek hodaid akke
@Kavi-um4iw
@Kavi-um4iw 4 ай бұрын
Neutrogena products famacy walin ganna puluwanda akki
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 5 ай бұрын
මට මතක විදියට අවුරුදු 2ට වගේ කලින් ඔයාගේ video එකක් දැකලා මාත් හොයලා බැලුවා pinkmoon ගැන.එයාලගේ customer feedbacks හොඳ නිසා මාත් අරන් බැලුවා.ඇත්තටම හොඳයි ඒ products.තාම use කරන්නේ එයාලගේ products ❤ thank you for sharing dr ❤️🥰
@shermilaamarasinghe7552
@shermilaamarasinghe7552 2 ай бұрын
Pro white and pink moon eken hondama mokada kiyannako Dr.. meka gala results apu Aya ennawada? Side effects nadda?
@AmaliGeethangi
@AmaliGeethangi 2 ай бұрын
ඔයා ලස්සනයි අක්කා❤
@tharu7783
@tharu7783 5 ай бұрын
Hair treatments genath kynnko
@gimashiniwarthana4523
@gimashiniwarthana4523 3 ай бұрын
භාවිතා කරන විදියත් කිව්වා නම් වටිනවා ❤️
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 5 ай бұрын
ඇත්තටම ඔයා ඉස්සරට වඩා ගොඩක්ම ලස්සනවෙලා සචින්තනි🥰ඔයා ඔයාවෙනුවෙන් කරපු දේවල් අපතේ ගිහිල්ල නැහැ
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 5 ай бұрын
❤️
@LakshilaNadeeshani
@LakshilaNadeeshani 4 ай бұрын
❤​@@sachinthanikaushalya4935
@NethminiGimanthika
@NethminiGimanthika Ай бұрын
Oyge skin ek hrim ලස්සනයි
@DinthiDewdu
@DinthiDewdu 5 ай бұрын
Oya Hari lassaii akki ❤😊
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 5 ай бұрын
Mama Asama kenek akke oya ❤😊 lassanai ❤😊
@shashikasewwandi5745
@shashikasewwandi5745 5 ай бұрын
Me product gnn hoda page ekkuth kiuwanm godak watinwa akki godak inne borukaryoonee
@ashenkavinda5025
@ashenkavinda5025 5 ай бұрын
මේන් කැරැට්ටර් ටෙලි නාට්‍යයේ මරු අනේ ඔයා හොදයි රගපානවා හිනාත් යනවා මේ මෙයාද ඉන්නෙ කියල ❤
@sachinthanikaushalya4935
@sachinthanikaushalya4935 5 ай бұрын
❤️
@NipuniKaushalya-s1s
@NipuniKaushalya-s1s 4 ай бұрын
මම ආසම කෙනෙක්.ඔය ලස්සනයි අක්කි.❤ඇත්තටම .තෙරුවන්සරණයි
@ChamaraPerera-mh9yd
@ChamaraPerera-mh9yd 4 ай бұрын
Akkki body wash lotion monada kiyanko oya godak hodai hlo
@ireshahemali3890
@ireshahemali3890 3 ай бұрын
Mewa pawichchi karanna nm asai eth akki.ape wathkame hahiyt ....owa hitnn amarune...me rata apiwa bankoloth krl iwri
@darshanitharakadulanjali8238
@darshanitharakadulanjali8238 5 ай бұрын
හැමදාම වගේම අදත් ආදරෙයි මන් ❤
@ChmpikaMalkanthi-z8t
@ChmpikaMalkanthi-z8t 5 ай бұрын
Thank you akki
@IduminiThathsarani
@IduminiThathsarani 3 ай бұрын
Akki mata rosa water eke nama daankoo❤😊
@ranjithsomapala6271
@ranjithsomapala6271 4 ай бұрын
Pimpals pachas nathi kara gnn monad karanne akki
@neranjikalu322
@neranjikalu322 5 ай бұрын
Nangi oya double chin adukare kohenda
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19