පින්බර වෙසක් පොහොයට පන්සල් යන්න ලස්සන ගව්මක් මහමු

  Рет қаралды 13,941

Angel Fashion & Sewing Academy

Angel Fashion & Sewing Academy

Күн бұрын

Пікірлер: 63
@chandimapremarathne3542
@chandimapremarathne3542 5 ай бұрын
හරීම ලස්සන ගවුමක්..මහන්න උත්සාහ කරන්නම්...මිස්ගෙ කාරුනිකබව හොඳින් පැහැදිලි කිරීමට හුඟාක් ස්තූතියි මිස්💝💝💝
@HemaniWettasighe
@HemaniWettasighe 5 ай бұрын
හරිම කරුණාවෙන් උගන්වන මිස් කෙනෙක් 🙏ගොඩක් ස්තූතියි මිස් 🙏❤️
@DanuDisanayaka-f5k
@DanuDisanayaka-f5k 5 ай бұрын
Missge ඉගැන්වීම් රටාවට mm godak කැමති .onama කෙනෙකුට පහසුවෙන් ඉගෙන ganna පුළුවන් .mista tawath දරුවන්ට mewanani මඟ පෙන්වීමට ශක්තිය ධෛර්යය ha ජය sri maha bo සමිඳුන් ge පිහිට ලැබේවා
@binushipunsara8551
@binushipunsara8551 5 ай бұрын
මිස් ගොඩාක් පිං ඇත්තෙන්ම කිසිම ගුරුමුෂ්ටියකින් තොරව හැම දෙයක්ම කියලා දෙනවාට🙏♥️මන් නිලංගනි
@somaguruge1793
@somaguruge1793 5 ай бұрын
ඉතාමත් කාරුණික පැහැදිලිව කියා දෙනවා.මිස්ට ගොඩක් පිං.
@thushihasthimuni1
@thushihasthimuni1 5 ай бұрын
ලස්සනයි ගවුම. පැහැදිලිව හැමදේම , අඩුනැතුව කියාදුන්නා . Thank you miss 🙏❤️මං Kanthi S.
@IndikaDananjani
@IndikaDananjani 5 ай бұрын
Tnk miss හොඳට තේරෙනවා මිස්
@thanujadilhani3712
@thanujadilhani3712 5 ай бұрын
ගොඩාක් ලස්සනයි 😊😊😊 thank you mis , godaak pin 🙏🙏
@Okitha690
@Okitha690 2 ай бұрын
❤ godak esthuthi mis ♥️👍🏻👍🏻👍🏻👍🏻mame ekak mahala mista kiyannamko.... 👍🏻👍🏻👍🏻👍🏻
@malshi124-d5
@malshi124-d5 5 ай бұрын
මිස් මේ කාලෙ දැක්ක හොඳ ම් ගුරු මෑනි කෙනෙක් ඉදිරියට යන්න සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා
@chamaridilrukshi9393
@chamaridilrukshi9393 5 ай бұрын
මුදල් පස්සෙන්ම දුවන ගුරුවරුන් අතරේ ඉතා ආදරනීය ගුරුතුමිය
@senurisesadi7424
@senurisesadi7424 5 ай бұрын
හැමදාමත් වගේ ආදරෙයි මිස්❤
@NbdbHgg
@NbdbHgg 5 ай бұрын
ඔයා හරිම ලෙන්ගතුව කතා කරනවා මිස්.
@RasikaWithCook
@RasikaWithCook 3 ай бұрын
Godak de igana gaththa godak pin
@HemamalaAbewickrama
@HemamalaAbewickrama 5 ай бұрын
ඔබතුමිය ගේ අව0කකම ,නිහතමානී කම ගැන කියන්න වචන නැහැ එච්චර ටම හොඳයි.යහපතක් වේවා .
@hirushiwijesinghaarachchi
@hirushiwijesinghaarachchi Ай бұрын
මිස් අතකපලා දුරස් කරලා අලවද්දී කොච්චරක් වගේ ඉඩ තියලද අලවන්න ඕන
@ccshopping2113
@ccshopping2113 5 ай бұрын
ආයුබෝවන් මිස් දිර්ඝායු වේවා
@kanthiwickramasingha5517
@kanthiwickramasingha5517 5 ай бұрын
G.m.miss.harima lassanai miss gena monawa kiyannada.godakma pin.mista jayasirimaha bosamidu pihitai.♥️
@SomaWathe-uq1ht
@SomaWathe-uq1ht Ай бұрын
Ana mis oyata godak pin mataudau karat mata haki ikmanin dannam
@kaluarachchic.d7045
@kaluarachchic.d7045 5 ай бұрын
❤❤❤❤ ලස්සන යි ස්තූතියි
@sumithweerakoon7408
@sumithweerakoon7408 5 ай бұрын
ලස්සනයි මිස් මිස් වගේ කවුරුත් නෑ පුළුවන්නම් සම්පූර්ණයෙන්ම ලයිනින් දාලා ගවුමක් මහන්න කියලා දෙන්න මිස් ❤️❤️❤️❤️🙏🙏🙏
@ChandimaDilrukshi-p8l
@ChandimaDilrukshi-p8l 5 ай бұрын
ලස්සනයි මිස්.හැබැයි තවම වීඩියෝව බලන ගමන් ඉන්නෙ.
@isurukanchana2323
@isurukanchana2323 5 ай бұрын
කර බැස්ම ගන්නෙ උර හිස දහයෙන් බෙදලද කොලර් එකක් දානවනම් කර පලල වැඩියෙන් කපනවනම් කොහොමද මිස්
@methutiktokclass8593
@methutiktokclass8593 5 ай бұрын
කෑලි 4 සහ 6 සාය කපන හැටි කියලා දෙන්න පුලුවන්ද ...
@anushasilva4589
@anushasilva4589 5 ай бұрын
Thank you god bless ❤
@indranipathirana1197
@indranipathirana1197 5 ай бұрын
Harima adraniyai harima පැහැදිලි kirimak sthuthi mrs .mama thawath දෙයක් ahanna කැමති oya ඇදගෙන apa ගවුම solders muduna kapa ඇඳුමක් mrs ඇදගෙන awa. a bolok aka කපන ගවුම kiyala denna mrs.❤
@KithsiriBandara-gh2mw
@KithsiriBandara-gh2mw 4 ай бұрын
Thank you
@karunakaruna6954
@karunakaruna6954 4 ай бұрын
Athtenma mata hamu una hodama guru mahatmiya.jaya weva ..oba thumiyata ediriya yanna Loku sakrhiyak Labeewa....mis mama kuliyapitiyen karuna sudasinha....!
@karunakaruna6954
@karunakaruna6954 4 ай бұрын
@SomaWathe-uq1ht
@SomaWathe-uq1ht Ай бұрын
Mist kiyanna wach na namis a taramma hodai❤❤❤❤❤❤❤❤
@samadhidilrukshika3640
@samadhidilrukshika3640 5 ай бұрын
Missta God pin e wagema miss harima karunawanthawa hama dema kiyala denawa.apeta nomila dena me danumata mussta godk pin. E pin balayan missta niduk nirogi suwaya labewa 🙏🏻🙏🏻
@DammikaDamayanthi-xy4vv
@DammikaDamayanthi-xy4vv 5 ай бұрын
Jesu pihitai mis 🙏🙏🙏
@ruwanisandamali873
@ruwanisandamali873 5 ай бұрын
Mewage dewal kiyala denawa ta miss ta godak sthuthi
@gayanilakshanthi6305
@gayanilakshanthi6305 5 ай бұрын
මිස් මම මේ සුදු ගවුම මැහුවා. ඒකේ ඉන උස 13" කියලා ගත්තාම උරහිසින් 1 1/2 ක් කපලා බ්ලොක් එකේ ඉන උස 11 1/2 යි එන්නේ. එතකොට ගවුමේ ඉන තවත් උස් වුණා. මොකද කරන්නේ පැහැදිලි කරන්නකෝ.
@IreshaMadushani-ry1ls
@IreshaMadushani-ry1ls 4 ай бұрын
Aththa thama ethakota Ina udata enawane.ekata mokadakaranne.danna kenek kiyanna
@saranya549
@saranya549 4 ай бұрын
ow eka matat therenne na pahadili karnnako
@RasidukrishanFernando
@RasidukrishanFernando 4 ай бұрын
Mata hithenne urahisin adu karanna ona aka oyala yatin adu karanna eti. Urahisin thama path karanna ona mata hithen widiyatanam. Tikak apahu karala balannako❤
@prabodhalakshani8396
@prabodhalakshani8396 4 ай бұрын
මිස් අනේ රැන්ගල් අත දාලා ගව්මක් කියලා දෙන්නකෝ
@rdsujani1093
@rdsujani1093 5 ай бұрын
Lassanai miss❤ , thanks miss
@LuxshmiPerera
@LuxshmiPerera 5 ай бұрын
Godak pin miss please miss new videos danna thankyou budusaranae❤❤❤
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 5 ай бұрын
Mahum gana kisima danumak nathi mama.asawen balan hitiya thank you miss
@wmlruwanthikax1855
@wmlruwanthikax1855 5 ай бұрын
Thank,s miss❤❤❤
@asithamahesh3519
@asithamahesh3519 5 ай бұрын
Thank you miss
@yunalhansaka5374
@yunalhansaka5374 5 ай бұрын
Thank you so much 💕💕
@ChandimaDilrukshi-p8l
@ChandimaDilrukshi-p8l 5 ай бұрын
ම්ස් ලෙහන්ගා එකක් මහන්න කියලා දෙන්න
@niroshimala2575
@niroshimala2575 4 ай бұрын
මිස් නම්බර් එක එවන්න
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 5 ай бұрын
Very nice frock madam. Could you please upload the complete blouse tutorial as well. Thanks.
@himani8544
@himani8544 5 ай бұрын
💞
@NONAME-wl7mo
@NONAME-wl7mo 5 ай бұрын
Oya hinda lassanata gaum mahanava thava mosthara kiyala denna mis hatta mostharath kiyala dennako
@wathsalakumari4212
@wathsalakumari4212 5 ай бұрын
Missge claz thiyenne koheda
@nilminirajakaruna8906
@nilminirajakaruna8906 5 ай бұрын
Lassana gaumak❤❤
@dammichandralatha3341
@dammichandralatha3341 4 ай бұрын
🙏
@niroshanilmini3446
@niroshanilmini3446 5 ай бұрын
@rasikarajaguru3845
@rasikarajaguru3845 5 ай бұрын
Thank you❤
@iduwaradamsara7041
@iduwaradamsara7041 5 ай бұрын
❤❤❤
@sumuduchandima-do7rj
@sumuduchandima-do7rj 5 ай бұрын
Couse fers kiysda
@sumuduchandima-do7rj
@sumuduchandima-do7rj 5 ай бұрын
Redi yarsyakailskiyada mrs
@DanuDisanayaka-f5k
@DanuDisanayaka-f5k 5 ай бұрын
❤❤❤❤
@Kiriputhasquirrel
@Kiriputhasquirrel 5 ай бұрын
Miss obathumiya lassanata mahanawa dekkama asai mahanna.bada tikak thina kenekta me vidiya kethaida?
@Kiriputhasquirrel
@Kiriputhasquirrel 5 ай бұрын
❤❤
@champikakumari5400
@champikakumari5400 5 ай бұрын
misge duva neda mis wage lassanai gawmath lassanai puluvan hemawelawema vidiya ekak danna mis api bagena innava
@nirosharasanjani
@nirosharasanjani 5 ай бұрын
❤❤❤❤❤🎉.
June 27, 2023
10:31
Angel Fashion & Sewing Academy
Рет қаралды 14 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 102 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН