Frocks pattern - how to sew a shawl collar- ෂෝල් කොලර් සහිත ගවුමක් මසමු.

  Рет қаралды 47,660

Sudarshani Sewing Academy

Sudarshani Sewing Academy

Күн бұрын

Пікірлер: 240
@thanujabalasuriya580
@thanujabalasuriya580 Жыл бұрын
Lassanata pehediliwa kiyala dunna .thank you.mis.💗💗💗
@virginimendis1636
@virginimendis1636 6 ай бұрын
ස්තුතියි ඔබ‍ට. මම අද තමයි මේ vedio එක (18.04.2024} බැලුවේ. ජේසු පිහිටයි 🙏.
@nilanthirodrigorodrigo1893
@nilanthirodrigorodrigo1893 Жыл бұрын
ඇත්තමයි මිස් ෙහාදට පැහැදිලිව කියලා දුන්නට ස්තුති❤❤❤
@niroshadarshani
@niroshadarshani 10 ай бұрын
ගොඩක් ස්තුතියි ම්ස් ඔයාට ..හරිම සරලව අපිට danuma ලබා දුන්නා..ලස්සනට ගව්ම මහ ගත්තා..බුදු සරනයි ම්ස්❤
@suriyahettiarachchilagepad4359
@suriyahettiarachchilagepad4359 3 ай бұрын
ස්තුතියි මිස් ඔබට .ලස්සනටම ශවල් කොලර් එක මැහුවා.
@indraniaponsu1770
@indraniaponsu1770 3 жыл бұрын
.මිස් කියල දෙන විදිය හරිම පැහැදිලි .ආදරයෙන් හැම.දෙයක්ම නිවැරැදි වම කියලා දෙනවා .ගොඩක් පිං හැමදාමත් ❤ බුදු සරනයි මිස් .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@jayamaliwickramathilaka5951
@jayamaliwickramathilaka5951 3 жыл бұрын
Ane godak pin mis harima niwaradiwa lassanata kiyala denawata.harima nirlobeewa danuma denawa.hari adui mis wage ayawa
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ඔබගේ අදහස් ඉදිරිපත් කළාට ගොඩක් ස්තුතියි ..e වගේම සතුටුයි .
@lishaniumanga5541
@lishaniumanga5541 Жыл бұрын
මිස්ට හුඟාක් පින්...හොඳ ට පැහැදිලිව කියා දුන්නට..❤️❤️
@sujathaindrani8344
@sujathaindrani8344 3 жыл бұрын
හරිම ලස්සනයි මිස් වෙනදා වාගෙම අදත් අපට හොදට තේරුන් කලා හරිම සතුටුයි මිස් මිස්ගේ වීඩියෝ බලලා ගොඩක් දේ ඉගෙන ගත්තා මමත් හරිම ආසයි මහන්ඩ මේ තරන් දැනුමක් හැමෝට ම දෙන ඔබ තුමියට සම්මා සම්බුදු සරනයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..mahanna..aniwaryenma .බුදු සරණයි 🙏
@kusumrangala8018
@kusumrangala8018 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි මිස් ඇගෙ ගානටම නැතිව පොඩ්ඩක් ලොකුවට ගන්න කියල දෙන්නකො
@nilanthiramasingha1477
@nilanthiramasingha1477 3 жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩක් ස්තුතියි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ...
@ruviniedirisinghe5190
@ruviniedirisinghe5190 3 жыл бұрын
ඔබතුමිය කියල දුන්න කොටු කර සහිත නිල් ගවුම ඒ විදිහටම මමත් මැහුවා මගේ දෝණිට ඇත්තටම හරිම ලස්සනයි.ඔබතුමියට ගොඩක් ගොඩාක් ස්තූතියි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..ගොඩක් ස්තුතියි ඔබට .thawa patterns kiyala දෙන්නම් ..❤️
@ruviniedirisinghe5190
@ruviniedirisinghe5190 3 жыл бұрын
ඇත්තටම සතුටුයි මහන්න උත්සහ කරනවා. ඔබතුමියට බොහොම පිං තෙරුවන් සරණයි.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Ruvini
@rathnawithana3955
@rathnawithana3955 3 жыл бұрын
මේ coller කීප සැරයක් කපලා මහන්න බැලුවා, ඒත් වැරදුනා. මේ vedio නැවත නැවතත් බැලුවා. දැන්නම් කපලා මහගන්න පුළුවන්. මිස් මේ coller පැහැදිලිව කියලා දුන්නට ගොඩාක් ගොඩාක්ම පිං. මිස්ට බුදු සරණයි...!!!
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Meda para nam වැරැදි vena ekak na. මහල photo ekak ewanna . ඔබට ගොඩක් ස්තුතියි budusaranai 🙏
@sachithrapeiris1511
@sachithrapeiris1511 3 жыл бұрын
ලෝබ කමක් නැතිව මෙ දෙන දැනුමට ඔබ තුමියට දෙවි පිහිටයි.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට . Devi පිහිටයි .
@damayanthikumari1880
@damayanthikumari1880 3 жыл бұрын
Harima lassana gaumak.hodin pahadilikarala denawa.oyata godak pin.awagema godak adarei. Sudu gauma kiyala denna hode. Bs ❤❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ආදරෙයි ..ගොඩක් ස්තුතියි ..ow..ඉල්ලීම ඉටු කරන්නම් .budusaranai
@indranibowala5764
@indranibowala5764 Жыл бұрын
හරිම පැහැදිලි mis thanks
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
Thanks Thanks miss ෂෝල් කොලර් එක මහන විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Chandi .
@ChandaniDilrukshi-xs5dn
@ChandaniDilrukshi-xs5dn 11 ай бұрын
හරීම පැහැදිලිව පාඩම කියල දුන්නා. ඔබ තුමියට ගොඩාඩාඩාක් ස්තූතියි.ආසයි මහන්න ඉදිරියට ශිපර් දා පිටුපස ඉලාස්ටික් කරලා කොට කලිසම සහ ශිපර් දාලා
@ChandaniDilrukshi-xs5dn
@ChandaniDilrukshi-xs5dn 11 ай бұрын
බෑන්ඩ් එක දාලා දිග සහ කොට කලිසම මහන්න
@sunandaperera6010
@sunandaperera6010 3 жыл бұрын
මිස් ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා. ගොඩාක් ස්තුතියි . ඊළග පාඩම එනතුරු නොඉවසිල්ලෙන් ඉන්නවා .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Eka mata සතුටක් ...ගොඩක් ස්තුතියි ඔබට .
@shiranhtithenuwara4221
@shiranhtithenuwara4221 3 жыл бұрын
Lassana gawumak miss godak pin. Godak unanduwen balanawa mhanawa. Aadarei godak. Budusaranai
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..ඔබට බොහොම ස්තුතියි ..
@ksmrthn4860
@ksmrthn4860 3 жыл бұрын
Mama Mehum kalaawata ithamath asa kenek. Mehum sambandawa mama dekapu hodama guruthumiya obai. Obathumiyage nihathamaani awanka gunaya nisa oba ithamath pehediliwa siyaluma de kiyaa denawa. Obata jaya niyathai. Jayen jayama lebewa obata. Obata siyalu yahapathath Theruwan Saranath prarthana karanawa!!!
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
හරිම සතුටුයි oba මැහුම් walata කැමති කෙනෙක් වීම gana.. e වගේම ගොඩක් ස්තුතියි ඔබට අවංක අදහස් දැක්වීමට . Obatada සියලු යහපත් දෙයට ආශිර්වාද කරනවා .theruwan saranai .
@annietheresa3781
@annietheresa3781 2 жыл бұрын
Thank you very much. You are a real teacher..Good luck.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much ❤️
@rohinimapatuna7475
@rohinimapatuna7475 3 жыл бұрын
Harima පැහැදිලිව kiyala denawa thank u very much
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@Thanksuniverse42
@Thanksuniverse42 3 жыл бұрын
ස්තුති කරන්න වචන මදි......ගොඩාක් පින් කරන සේවයට...
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@tharanganilakmali2050
@tharanganilakmali2050 3 жыл бұрын
Ammoh hoya hoya hitiya video ekk😍😍😍😍 thanks miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..kohoma hari mahanna Tharangani.❤️
@phyllisgordon6577
@phyllisgordon6577 3 жыл бұрын
Great tutorial. I am English speaking but I still enjoy this. Thanks.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ..Already I have started to add english subtitles to my tutorials from last saturday lesson . (Shirt collar dress with V placket) thanks again ..
@indralathadesilva5113
@indralathadesilva5113 Жыл бұрын
Miss thank you very much for your clear explainations . I wondered about your great heart. May triple gem bless you. I learnt a lot
@veenam.r9802
@veenam.r9802 3 жыл бұрын
Thank you amma. U saved my time. Nice explanation.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much veena...keep waching with my future tutorials too..❤️❤️❤️ stay safe .
@nilukalakmini-y7l
@nilukalakmini-y7l 6 ай бұрын
Watina danuma nirlobiwa labadunmata godak pin teacher ❤❤❤
@sandaruwanijayawardana7944
@sandaruwanijayawardana7944 3 жыл бұрын
Godak lassanai kiyala denawa hodata therenawa
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි ගොඩක් ස්තුතියි ඔබට ....
@sujathaindrani8344
@sujathaindrani8344 3 жыл бұрын
අතේ Block එක ලස්සනට ආවා මිස්ට ස්තුතියි හරිම සතුටුයි මිස්ට බුදු සරනයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි ..ගොඩක් ස්තුතියි .
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් ඇත්ත ටම මට shawl collar මීටපෙර අම්මා කියලා දුන්නා ට තේරෙන්නෙම නෑ දැන් හරි හොදට තේරුම් ගත්තේ අදයි අම්මා ට ලස්සන ගව්මක් මහලා දෙන්න ආස හිතුනා මං මහලා පොටෝ එවන්න ම්කො. මං මිස්ගෙ වීඩියෝ ළඟදි දැක්කේ එකින් එක නිවරැදිව බලනවා තේරුම් ගන්න පහසුයි පින් මේ කරන සේවයට මහන්න දන්න අපේ නීට් එක හදාගන්න ත් නොදන්නා අයට සම්පූර්ණ දැනුමත් ලැබෙනවා තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න
@nirmaliaberathna7148
@nirmaliaberathna7148 3 жыл бұрын
ගොඩක් පැහැදිලි mis ඔයාට tanks
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...
@kusumwijerathna7448
@kusumwijerathna7448 Жыл бұрын
Thank you very much for your help.i wish Ur all the best.
@osakasubasinghe4022
@osakasubasinghe4022 Жыл бұрын
අවංක සිතින් ඹබ කරන මෙි දේ ඔබට පිං
@rajikapeiris5993
@rajikapeiris5993 3 жыл бұрын
ලස්සනයි dr. ඔයා හොදට පැහැදිලි කරනවා ❤️❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Rajika ❤️
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Gawuma hari lassanai miss pahadiliwa kiyala denanisa asai thanks miss oyata
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..
@upuliiroshani8987
@upuliiroshani8987 2 жыл бұрын
බොහොම ස්තූතියි මිස් ❤️💖🙏
@kaviruhi7439
@kaviruhi7439 3 жыл бұрын
thank you miss .ma frock aka godak lassanai.makath anivaryan mahanawa.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි Ruhi...❤️❤️❤️
@vlogsbyrj2196
@vlogsbyrj2196 2 жыл бұрын
මිස් අද ගොඩාක් ලස්සනයි.
@manushanisansala1869
@manushanisansala1869 3 жыл бұрын
Mis.mama.adai oyage.mahum.baluwe harima pahadili thanky.miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..ඔයාගෙ yaluwan දැනුවත් කරන්න Manusha. Me canel eka gana. Adum mahanna.ගැටලු ආවොත් magen අහන්න ...
@crishanthilowe5331
@crishanthilowe5331 2 жыл бұрын
Owesome perfect teaching thanks lot
@chandrikaperera2198
@chandrikaperera2198 3 жыл бұрын
Ane Mis harima lassanai. Mista pin arena wena watina deyak na denna. Obathumiya watina a guruthumiyak apita labunu. 🙏🙏🙏🙏🙏🙏🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ....e වගේම ගොඩක් ස්තුතියි ඔබට .
@pushpasuwarnaseely636
@pushpasuwarnaseely636 3 жыл бұрын
හරිම ලස්සනයි 😍
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@upulkumara2115
@upulkumara2115 3 жыл бұрын
අැත්ත මිස් ගොඩක් පිං මට උනැ අැදුමක් මහන්ඩ පුලුවන් එත් කපන්ඩ බැරැව හිට්යෙ ඔබ තුමිගෙ විඩියො බැලුවා මට දැන් අැදුමි කපලා මහන්ඩ පුලුවන් තෙරැවන් සරනයි මිස්
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ...eka mata ලොකු සතුටක් theruwan saranai .
@hemanthimadihahewa6958
@hemanthimadihahewa6958 3 жыл бұрын
Lassanai miss ada frock eka.. Love you ♥️♥️👍👍🙏🙏🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@renukadamayanthi7042
@renukadamayanthi7042 3 жыл бұрын
Well explained...thank you very much... hope you will teach us many things.... thanks again
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ..definitely i'll teach you many things in my future videos .❤️
@nirusharavisara4831
@nirusharavisara4831 2 жыл бұрын
@@sudarshanisewingacademy151 q
@nirusharavisara4831
@nirusharavisara4831 2 жыл бұрын
@@sudarshanisewingacademy151 q
@priyaranasinghesewing5782
@priyaranasinghesewing5782 Жыл бұрын
Gd method and explaining...gd job..
@NeMiYa_
@NeMiYa_ 3 жыл бұрын
Ms oya bohoma hoda kenek. Gurumustiya nathiwa apita nomilema danuma denawa. Thanks ms
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@shamalishamali6391
@shamalishamali6391 Жыл бұрын
Thank you godak pahadili
@EDITS_BY_GHOST-h8e
@EDITS_BY_GHOST-h8e 2 жыл бұрын
Thank u miss..well explained.kaftan blouse ekak kiyala denna pls
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much . I'll do in my future tutorials .
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
Godak thank miss.ma nm mathake thiya ganna bari dewal not ekak liya gannawa miss..mama nm hodata mahana kenek newei.eth mata adum tikak maha gannawa mewa balala..harima adarei miss.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ඔබගේ උනන්දුව gana. ආදරෙයි .
@mala1839
@mala1839 2 жыл бұрын
ස්තුතියි ස්තුතියි
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
We are Blessed with the best sewing teacher.....thank u miss...make a frock with old saree...pls
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you so much Shamliya . I will do your request ..
@gangaathukorala9410
@gangaathukorala9410 3 жыл бұрын
Good job.digatama karagaña yanna akki.oya nisa mahanna Asa hithuna.thawa lassana patterns mahanna kiyala denna
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
අනිවාර්යයෙන්ම කියලා දෙනවා බොහෝ de ...thank you Ganga..❤️
@veenavividanapathirana8795
@veenavividanapathirana8795 3 жыл бұрын
The best teachers teach from the heart Thank you for all that you do! Thank you for being such a one-of-a-kind teacher!!! You are appreciated!
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Veenavi ...❤️
@reginamaria6839
@reginamaria6839 3 жыл бұрын
පුලුවන් පින් ,මට පොඩි ඉඩක් ලැබෙන වෙලාවට මිස්ට ලියන්නමි,මිස් ⁣ කියලා දුන්න පිලිවලට ඇදුම් කිපයක් මැහුවා .හරිම සතුටුයි . නිටි එකටම තියනවා .පින් , මම ලංකාවට ආවා ම හොද ට රෙදි අරන් මහන වා මෙහෙ මිටර් යක් 1000.කිටිටු වෙනවා ඒත් මහන වා.(ලංකා මුදලින් )ඇදුම් මහගන්නවා කියන්නේ භාවනාවක් වගෙ, ඒ තරමට සතුටුයි . නැවත ........නවතත් පින.......පින් මෙි කියන්නේ හදවතින් මයි. ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හොදේ.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Mata comment nokalata කමක් na Regina . Wada තමයි mata ona. සතුටුයි ida labuna wele comment kalata. Ehe redi milai නේද ..eth mahana eka සතුටක් .parissamen inna . God bless Regina .
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
Very clear thank you somuch for your help
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you .
@shashiprabhasewwandi6380
@shashiprabhasewwandi6380 3 жыл бұрын
Verry nice miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ❤️
@nayani4512
@nayani4512 3 жыл бұрын
Mn Nayani. Lassana frock ekak.god bless you.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Nayani ❤️❤️❤️ God bless you 🙏
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
Miss arm hol eka lagin kara palal mark karanawane.ithin ethana agal eka hamarak arm hol eka lagin adinawa.ara eka hamara laga idan arm hol eka adinna ganna kotuwa thula mimma kiyada miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
පැහැදිලි na ane..
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
@@sudarshanisewingacademy151 ara mimma ganawa ne miss urahis palala.ethana ara kotuwa adinawa neda arm hol ekata.anna eke pahalata nm atha wata ne ganne.ethakota e digane miss.palal kiyada ganne.e kotuwa adina kotase
@ashasenaratne3415
@ashasenaratne3415 3 жыл бұрын
මම මේ ගවුම මැහුවා.ලස්සනට ආවා.පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඉදිරිපස කොටස පිටුපස කොටසට වඩා ටිකක් ඉස්සෙනවා.ඉස්සරහා දික්කරලා කපන්නෙ කොහොමද
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ඉදිරිපස කොතැනද issenne.
@nilanthidissanayaka6249
@nilanthidissanayaka6249 3 жыл бұрын
Stuthi miss .budu sarani.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි . බුදු සරණයි .
@narangodagekalpani4303
@narangodagekalpani4303 3 жыл бұрын
Thank you ms....
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@ireshamadumali3092
@ireshamadumali3092 3 жыл бұрын
Adareiii...lassanaii. balana gamn...❤❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
හොඳයි ඉරේෂා මහල kiyanna. ❤️❤️❤️
@chithramalikushalani3977
@chithramalikushalani3977 Жыл бұрын
Thank you very much
@nayanabandara1004
@nayanabandara1004 3 жыл бұрын
හරිම වටිනවා. ඒන්ජල් කට් සාරි ජැකට් එකක පින්තූරයක් දාන්න පුලුවන්ද
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@lfmgroup2162
@lfmgroup2162 3 жыл бұрын
Miss oya ape sith hodata adunanawaneda? Kauruth asa karana lassanama lassana frock ekak.👍 oyata godak pin 🙏🙏🙏🖐️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සිත් හඳුනාගෙන .සිතට දැනෙන deya කරනවා ..කොතෙක් durata sarthakada oyalagenma තමයි තීරණය karanne. ගොඩක් සතුටුයි ...
@kachanadeepamali7049
@kachanadeepamali7049 3 жыл бұрын
ලස්සනයි මිස්. Thanks💕💕💕❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Kanchana .❤️
@parameepriya2535
@parameepriya2535 3 жыл бұрын
Thank you
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much .
@indraniewijewantha3999
@indraniewijewantha3999 3 жыл бұрын
Very good miss. thanks.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much .
@nishanthihapuarachchi2926
@nishanthihapuarachchi2926 3 жыл бұрын
Very nice frock madam. I am going to try this. Thanks a lot for your clear guidance . Wish you all the best.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Nishanthi ❤️
@Gihanigihani-o5q
@Gihanigihani-o5q 9 ай бұрын
Thank you❤
@dulanjanasasmika
@dulanjanasasmika Жыл бұрын
Thanks miss
@CartoonLanka8
@CartoonLanka8 3 жыл бұрын
Highly appreciated miss. කිසිම සැඟවීමකින් තොරව ඉතාමත්ම පැහැදිලිව හා කාරුණිකව සියල්ල මුලු සිට හැමදාම කියලා දෙනවා. රෙදි අපතේ නොයවා කපන විදිහ පවා කටු සටහනකින් පෙන්වා දීම මහත් උපකාරයක්. මම දකින හොඳටම පැහැදිලිව වීඩියෝ කරන්නෙ ඔබතුමියයි අවසානය වන තුරු තේරුනේ නැහැ කියලා හිතන්න බැරි තරමට. දිගටම ඔබතුමිය හා රැඳී ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමියට...!!! දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! 💝
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..සතුටුයි ඔබගේ අවංක අදහස් දැක්වීමට ..ඔබගේ අදහස් mata nawa ශක්තියක් labuna wage..obe gamanada සාර්ථක වේවා 🙏🙏🙏 channelD Sri Lanka.❤️
@sewingmom571
@sewingmom571 3 жыл бұрын
Lassanai. Oyage camara eka anith paththen thiya ganna. Ethakota hodata penawa
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@cjayanthi3023
@cjayanthi3023 3 жыл бұрын
Thank u miss
@pushpamunasinghe.6090
@pushpamunasinghe.6090 3 жыл бұрын
ThankYou miss harima pahadiliwa kiyala danawa
@pushpamunasinghe.6090
@pushpamunasinghe.6090 3 жыл бұрын
Miss high neck coller ekath karanna
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
@@pushpamunasinghe.6090 ගොඩක් ස්තුතියි ඔබට
@indikajayasundara6782
@indikajayasundara6782 3 жыл бұрын
Thank you very much miss.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Indika .
@suwandarathna7153
@suwandarathna7153 3 жыл бұрын
Thank you very much miss .good luck .❤️❤️❤️❤️🌹🌹🌹🌹
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you ...❤️
@manelwijepala4139
@manelwijepala4139 2 жыл бұрын
Beautiful thank you
@priyanthikumuduni9671
@priyanthikumuduni9671 3 жыл бұрын
Godak thanks miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Priyanthi
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
Miss kotas dekama eka para kapa ganna widiha kiyala dennako frock eheka
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Block eka kapana widiyada...
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 3 жыл бұрын
Thank you for the new block
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
After long time ...thank you very much .
@nirosha707
@nirosha707 3 жыл бұрын
Nice.thanks .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you .
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 3 жыл бұрын
තවත් ලස්සන Frock එකක් 💚 Thank You මිස් අපිට හැමදෙයක්ම පැහැදිලිව ආදරෙන් කියලා දෙනවට 😘. තෙරුවන් සරණයි !
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Kanchana ..theruwan saranai ඔබට .
@SudusilwaSiriyawathi
@SudusilwaSiriyawathi Жыл бұрын
​@@sudarshanisewingacademy151....
@SudusilwaSiriyawathi
@SudusilwaSiriyawathi Жыл бұрын
​@@sudarshanisewingacademy151km😅 wfvt ,, 😢y vv😅. R
@ireshamadumali3092
@ireshamadumali3092 3 жыл бұрын
Ane miss hodatama pahadili...dn shawl collar designs baya nathiwa mahanna puluwan....missta nam pin ..mama miss nisa dn wenadata wada hodata mahanawa..maha gaththa aya hoda kiaddi miss oyawa mathak wenawa..missta godak pin..dirgau wewa...nirogii wewa...
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි Iresha .ඔබගේ සුබපැතුම් thamai mama ලබන ලාභය ඔබගේ අවංක අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි ..දිගු ගමනකට ආශිර්වාද Iresha .
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
ane medam line gaumwala patadeke palu dala gaumak karaganne kohomada ane medewal akata palu 4 ma kapanawada pata redi dekama akata nawala wenam ediripasath wenama pitupasath kapanawada ane karamuko ane mama wenama kolathiyala kara akma vidiyata ganna puluwan a kiyanne edir pasa sudu nei pitu pasa sudu nil wage mata ona virudda edirpasa sudu nil unama viruddawa edir pasqa kaka beluwama ane oya me gena hithannako
@suwarnamalisilva2011
@suwarnamalisilva2011 3 жыл бұрын
මිස්ගෙ පාඩම් මම කොහොම හරි බලනවා කතා කරන්න ආසයි මිස්ට පිං 🪔🙏🙏🙏🙏🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි . Mama passe no එකක් dennam. පරෙස්සම් වෙලා inna amaru කාලයක් api ගෙවන්නේ .
@dineshanimanthi4291
@dineshanimanthi4291 Жыл бұрын
Collar hight eka beduwa 3 sammatha agayakda miss?
@maheshaabeysundara
@maheshaabeysundara 3 жыл бұрын
Nicely presented..very clear and perfectly explained.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Mahesha ❤️❤️❤️
@ruwanipriyangika7261
@ruwanipriyangika7261 3 жыл бұрын
Thank you so much miss ..💕💕
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Ruwani ❤️
@antonjeewantha9689
@antonjeewantha9689 3 жыл бұрын
මිස්,සාරි ජැකට් එකට අත අල්ලද්දි උරහිස කොටස් 2එකතු වෙන තැනටද අත මුදුන අල්ලන්නෙ.නැත්තම් උරහිස් මුදුනට ටිකක් ඉදිරිපස ට වෙන්නද අතේ මුදුන අල්ලන්නෙ..මේ විදියටද ඕනිම ඇදුමකට අල්ලන්නේ
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Saree jacket සහ normal blouse ,frock ඕනෑම dress ekaka shoulder මුදුනට sleeve එකේ muduna හරිම කෙළින් තිබිය යුතුය .
@antonjeewantha9689
@antonjeewantha9689 3 жыл бұрын
@@sudarshanisewingacademy151 ස්තූති මිස්
@chithramalikushalani3977
@chithramalikushalani3977 Жыл бұрын
Placket eka කියලා දුන්නේ mona video එකෙdha please kiyann thank you
@sureshasrimali2735
@sureshasrimali2735 3 жыл бұрын
Lassanai godak😘❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Suresha .
@hangseha6
@hangseha6 3 жыл бұрын
Godak hodata pehedili karanawa oya..thank you miss..tawa alut petton kiya dennakoo
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .aniwaryenma බොහෝ de කරනවා .
@kyapa402
@kyapa402 3 жыл бұрын
Miss, You are such a wonderful teacher. Thank you so much for teaching this ❤️ much needed one 🤗
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Very happy ..thank you very much ❤️❤️❤️
@kusumkumari6822
@kusumkumari6822 3 жыл бұрын
O
@ireshadil5790
@ireshadil5790 3 жыл бұрын
Harima pahadiliy miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you Iresha .
@minu802
@minu802 Жыл бұрын
නිර්ලෝභී ව ම දැනුම ලබා දෙන දක්ශ ගුරුවරියක්.දිගු කාලයක් වැජඹේවා
@shani4552
@shani4552 3 жыл бұрын
Thank youuuu
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ..
@maheshagunawardana6581
@maheshagunawardana6581 3 жыл бұрын
Great 🎉✨
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you .
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 147 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,6 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
How To Sew Shirt Collar | Sewing Technique For Beginners | Thuy Sewing
14:57
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 147 МЛН