Frocks patterns -How to sew Princess line dress- ප්‍රින්සස් ලයින් ගවූමක් නිවැරදිව මසමු.

  Рет қаралды 101,302

Sudarshani Sewing Academy

Sudarshani Sewing Academy

Күн бұрын

Published - 30.06.2021
Hosted by - Sudarshani (beautician & dress maker)
TODAY LESSON - Princess line dress
Fabric type - linen
viscose
bubble georgette
Qty - 2 1/2 yards
Follow this lessons for your further knowledge
SAREE JACKET LESSON
01) Bra cut saree jacket Measurement
• Saree Jacket .Bra Cut ...
02) Bra cut saree jacket block
• Saree Jacket . Bra Cut...
03) Bra cut saree jacket cut & sew
• Saree Jacket. Bra Cut ...
04) High neck & double cup saree jacket
• Video
05) Saree Blouse With Chinese Collar
• How To Sew Saree Jacke...
06) Kandyan saree made up
• Kandyan Saree .How to ...
07) Back Open Saree Jacket
• Saree Jacket .Back Ope...
BLOUSE LESSON
01) Basic blouse - Sleeveless
• Blouse Patterns (basi...
02) How to sew Basic Blouse with Sleeve
• Blouse Patterns. How t...
03) Neck Gathering Blouse
• Blouse Patterns .How ...
04) mandarin collar blouse
• Blouse Patterns .How ...
05) Blouse Top( Sleeve less).
• Blouse patterns .How ...
06) Yoke Blouse With Long Sleeve
• Blouse Patterns .How ...
07) Shirt Collar Blouse
• Blouse Patterns .How ...
08) How to sew crop top
• Blouse patterns - How ...
SLEEVE STYLE LESSON
01) Cross over sleeve
• Video
02) Puff sleeve
• Sleeve Pattern .How to...
03) Bow tie sleeve
• Sleeve Patterns .How ...
DRESS LESSON ( FROCK' S )
01)How To Draw Basic block for the dress
• Frock Pattern .How To ...
02) Warp Dress ( Cross over frock )
• Frock Patterns .How To...
03) A line Dress with Placket Neck Line
• Frock Patterns .How T...
04) off shoulder dress
• Frocks patterns -How T...

Пікірлер: 290
@rohiniabewardhana8212
@rohiniabewardhana8212 3 жыл бұрын
හරිම පැහැදිලියි හොඳට කියල දෙනවා ගොඩක් ස්තුතියි ඉදිරියටම යන්න බුදු සරණයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..oyala නිසා තමයි mama ඉදිරියට යන්නේ . Budusaranai ඔබට .
@pushpamunasinghe.6090
@pushpamunasinghe.6090 3 жыл бұрын
ThankYou miss mama ආසාවෙන් හිටපු frock ekkak බුදු saranai
@ruviniedirisinghe5190
@ruviniedirisinghe5190 3 жыл бұрын
මම ආසාවෙන් බලන් හිටිය මෝස්තරයක්.ඔබතුමිය පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තුතියි මිස් තෙරුවන් සරණයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..theruwan saranai 🙏
@roshini38menaka26
@roshini38menaka26 3 жыл бұрын
මිස් ඔයාට ගොඩාක් පින්...ඇත්තටම මම මැහුම් පන්ති ගියා මිස් වගෙනමි කිසිම කෙනෙකුට බැරිවුණා කියලා දෙන්න.මට ආසයි මිස් එක්ක කතා කරන්න එත් නමිබර් එක නැනි..මට ප්‍රශ්නයක් ආවාම මිස්ගෙන් විසදුමක් ගන්නවා...ඇත්තටම අපිට බැරිදෙයක් අමිමා ගෙන් අහනවා වගෙ.ඔයාට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටයි ......
@swarnakaluarachchi9286
@swarnakaluarachchi9286 Жыл бұрын
@@sudarshanisewingacademy151 p,mh
@Sunethraamadoru
@Sunethraamadoru 7 ай бұрын
Very good thank you very much ❤
@sujathaindrani8344
@sujathaindrani8344 3 жыл бұрын
මම සුජාතා හරිම ලස්සනයි මිස් මේ ගවුම ත් මට හිතා ගන්නත් බෑ මේ තරන් අපිට තේරුම් ගන්න පුලුවන් විදියට ඔයා මිස් කරන්නේ කොහොමද කියලා ඔබ තුමිය සැබෑ ම ගුරුවරියක් මේ වගේ අය ඉන්නේ කලාතුරකින් මිස් ට මම සුබ පතනවා බුදු සරනයි මිස් ඔයාට
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Mama ලබන ලාභය තමයි ඔබගේ මෙම අවංක අදහස් . Mata ගොඩක් සතුටුයි ඇත්තටම ...ඔබට theruwan saranai ..
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Awankawama mama wadiyenma kamathi misge katha wilaashayatay lasssana hinaawatay...balan hitapu video ekak...thank u miss..💚
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Ah...Shamliya ගොඩක් ස්තුතියි ඔයාට .❤️❤️❤️
@shaymakumudu2669
@shaymakumudu2669 3 жыл бұрын
Harima lassanai miss.ape miss kiyadena godak frock design mahala photo evana kenek mama.me frock ekath mahala evannam.ane miss raglan frock design ekak kiyala denakam balagena innava.theruvan saranai.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Ow oya ඇත්තටම දක්ෂ යි ..mahanna මේකත් ....ගොඩක් ස්තුතියි
@ireshamadumali3092
@ireshamadumali3092 3 жыл бұрын
Godak sthuthii miss. Ape danuma wadi karanawata...godak pin..idiriyen idiriyatama yanna ....godak adareii ❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Iresha ගොඩක් ස්තුතියි ..math එක්ක ඉන්න දිගටම .ආදරෙයි හැමදාම oyalata.
@jakeperalata9164
@jakeperalata9164 3 жыл бұрын
Thankyou miss.hodata pahadili kara.mama me frock ekata godak asai
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..thank you .
@SLKitchen
@SLKitchen 2 жыл бұрын
Thanks akke godak dewal igena gaththa 🌹🌹🌹🌹
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much . ❤️ Sl kitchen ❤️
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
හැම සියුම් වරදින තැනක්ම ඉතාම හොදින් පැහැදිලි කරල හරිම විදියට මහන හැටි කියන හොදම චැනල් එකක් තමයි මේ ❤ජයවේවා!
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
ගොඩක් පැහැදිලියි මිස් Thanks outta මම ඉක්මනින් මේ ගවුම මහනවා ඹයාට බුදු සරණයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
මහල mata balanna ewanna.
@sularividesha3197
@sularividesha3197 3 жыл бұрын
hareema lassanai miss pehediliwa kiyala denawa godaaak thax
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Sulari .
@kaviruhi7439
@kaviruhi7439 3 жыл бұрын
harima pahadili miss.thank you ! Miss waga avanka aya dan hoyaganna baha..kisima dayak hanganna nathuva miss danuma badanawa.missta godak pin.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Ruhi ඔබගේ අදහස් මට ලොකු සතුටක් ..ගොඩක් ස්තුතියි ඔබට .
@deepikagamage2978
@deepikagamage2978 3 жыл бұрын
Thanks nangi. Asave hitiya gawmak.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට . Mata photo ewanna.
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Ай бұрын
ස්තූතියි .පැහැදිලිවම කියා දෙන ඔයාට.කිහිපයක් බැලුවත් ඔබේ එක විතරයි තේරුණේ
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 2 ай бұрын
හරියටම මේ ඇදුම මහනවිදිය..ලස්සනට එන්නේ එතකොට ..❤❤❤
@tharanganilakmali2050
@tharanganilakmali2050 2 жыл бұрын
Thanks miss... math lassanatama gaumak mehuwa ...mevidiyatama kota gaumak❤️❤️❤️❤️😍😍😍🙇🙇🙇
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
සතුටුයි ..👍❤️
@deepikagamage2978
@deepikagamage2978 3 жыл бұрын
අපිට වැරදෙන ගොඩක් තැන් ගැන ලොකු අවබෝධයක් ලැබුනා.ඉක්මනින් මහලා photos දාන්නම් නංගි .ඔයාට ගොඩක් පින්
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි අක්කේ ..
@nirosamarasinghe3578
@nirosamarasinghe3578 2 жыл бұрын
Dalada samidu pihitai mis oyata.man godak haridewal igana gaththa.gawmak mahuwa.niyamai.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
සතුටුයි Niro... ගොඩක් ස්තුතියි ඔබට .❤️
@maheshakiturangani2665
@maheshakiturangani2665 3 ай бұрын
Miss harima pahadili kiyala danawa. Math mahuwa pinsasline gauma. Thanks miss
@nayani4512
@nayani4512 3 жыл бұрын
My Nayani.lassana frock ekak.hamadama watina video exam Geneva.Thank you god bless you.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Nayani. God bless you ..
@sujathaindrani8344
@sujathaindrani8344 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් මිස්ගේ මේ නිරහංකාර ගතිගුනට තමා මම ගොඩක් කැමති .මහන්න වැඩිය දන්නේ නැති නිසා ලොකු ගැටලුව ක් වෙලා තිබුනේ මේක
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..dan mahanna පුළුවන් නේද ?
@damayanthikumari1880
@damayanthikumari1880 3 жыл бұрын
Onna palawani laikeka magen miss.thanks soo mach.godak adarei ❤❤❤❤❤❤
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ..බලාගෙන ඉදලා තියෙනවා. eka ne 1st like eka oyagen ලැබුණේ ..paressamen inna budusaranai ..
@hemanthimadihahewa6958
@hemanthimadihahewa6958 3 жыл бұрын
Lassanai miss oyage frocks okkoma wage ... Material ekath godak lassanai. Obata suba pethum ♥️♥️♥️👍🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි .......ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@amramanayaka686
@amramanayaka686 3 жыл бұрын
මැඩම්ගෙ අලුත් වීඩියෝ එක එනකම්ම බලාගෙන හිටියා .ගොඩක් ලස්සනයි .ලංකාවට ආපු ගමන් මැඩ්ම් මුනගැහෙන්න බලාපොරොත්තු වෙනවා.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි ...ගොඩක් ස්තුතියි ඔබට .
@priyanthikumuduni9671
@priyanthikumuduni9671 3 жыл бұрын
Harima lassanai frock ekak mama miss Danna godak adum mahuwa godak thanks missta laba dena danumata
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..mata ewanna fb eken photos.
@nilukanilu5915
@nilukanilu5915 3 жыл бұрын
Harima lassana ගව්මක්.මිස් විඩියො එකක් දානකම් මග බලන් ඉන්නෙ.මිස්ට සියලු ඩෙවියන්ගෙම පිහිට අරක්ශාව ලැබේවා.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Nilu.❤️❤️❤️
@roshanahaniff4354
@roshanahaniff4354 3 жыл бұрын
No words to tell👍🥰❤ May Allah bless you and your family Love you sister
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Roshana . Very happy to me. Allah bless you ....sister
@shiranhtithenuwara4221
@shiranhtithenuwara4221 3 жыл бұрын
Thank you miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you .❤️
@kyapa402
@kyapa402 3 жыл бұрын
Dearest miss. Thanks a lot for this lesson. You look gorgeous and I just love this dress 🤗❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you so much ....❤️
@champikawithana3853
@champikawithana3853 2 жыл бұрын
A2
@asunthafernando8243
@asunthafernando8243 Жыл бұрын
😆💕
@asunthafernando8243
@asunthafernando8243 Жыл бұрын
Thanks for you🌹
@kalpathilakarathne-kq9gp
@kalpathilakarathne-kq9gp Жыл бұрын
​@@sudarshanisewingacademy151 56:02
@suwarnamalisilva2011
@suwarnamalisilva2011 3 жыл бұрын
අද දවසම මිස්ගෙ පාඩම්ම බැලුවා හරිම අගෙයි අපිටතවතවත් වටිනා දේ ලැබේවි 🪔🙏🙏🙏🙏🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි ....ගොඩක් ස්තුතියි ඔබට ...oyala වෙනුවෙන් බොහෝ de ඉදිරියේදී කරනවා .
@indraniewijewantha3999
@indraniewijewantha3999 3 жыл бұрын
Thanks miss .budusaranai
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you . Budusaranai ඔබට
@DressWithChathu
@DressWithChathu 3 жыл бұрын
Thank you very much mis. .man mita kalin sewing channel keepayak subscribe karala thibuna. Man den e serama ewa balana eka neweththuwa. .mokada misge video beluwata passe wena ekak balala igena ganna deyak ithuru wenne nehe. .e tharam pehediliwa mis kiyala denawa. .obage nihathamani kamata sthuthie ☺☺
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Tharangi . සතුටුයි ...ඔබගේ අවංක අදහස් දැක්වීමට ..❤️
@dilki1892
@dilki1892 3 жыл бұрын
මිස්,notification එක දැක්කම පුදුම සතුටක් දැනුනෙ.අපි බලන් හිටියෙ වීඩියෝ එකක් දානකන්...මිස්ගෙ ඩිසයින් 3ක් ම මම මහලා තියෙනව දැනට.නීට් එකටම ආවා.දැකපු අය මහලත් ඉල්ලුවා.මිස් ට ගොඩක් පින්🙏😍
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Vena සතුටක් mata නැහැ ..ඔයාගෙ අදහස් tikama ඇති ...ගොඩක් සතුටුයි ❤️
@udulajayasuriya2957
@udulajayasuriya2957 Жыл бұрын
@@sudarshanisewingacademy151 හෙදටම පැහැදාලියි කියාදෙන අාකාරය. මම ඉක්මනින්ම මහනවා.👍👍👍👍
@kachanadeepamali7049
@kachanadeepamali7049 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට.මම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ඉදිරියේදී
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ස්තුතියි Kanchana ..❤️
@suneethakumarage787
@suneethakumarage787 2 жыл бұрын
Bohoma pahadiliwa kiyala dunna theruwan saranai oba pawule siyalu denatama
@rajikapeiris5993
@rajikapeiris5993 3 жыл бұрын
Thank you dr. ඉක්මනින් pants වර්‍ග කරමුකෝ. මං රෙදිත් අරන් තියං බලන් ඉන්නවා.😍😍😍😍
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
අයියෝ ....එහෙනම් karannama venawane...2weeks denna Rajika.❤️❤️❤️
@rajikapeiris5993
@rajikapeiris5993 3 жыл бұрын
@@sudarshanisewingacademy151 thank you soooo much dr 😘😘😘😘😘
@srimathikarunanayaka2169
@srimathikarunanayaka2169 Жыл бұрын
harima lassanai.oyahodatakiyaladenawa.
@gayanawithherbline3417
@gayanawithherbline3417 3 жыл бұрын
Hariyata princess line frock eka igena gaththe missgen thank u miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි Gayana..❤️
@narangodagekalpani4303
@narangodagekalpani4303 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටපු ගවුමක්... ස්තූතියි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි . 🙏❤️
@nadeeshachathurangi9507
@nadeeshachathurangi9507 3 жыл бұрын
Super....👌👍 Godak hodata kiyala denawa. Thank you very much ❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට Nadeesha.
@siyanimeemanage5714
@siyanimeemanage5714 3 жыл бұрын
Thank you සුදු මිස් 😍 .. මගේ ඉල්ලීම ඉටු කලාට🤗🤗..මග බලං හිටියේ මෙි video එක එනකල් ඉක්මනින් ම ඔයා කියාදුන්න frocks tika mahanawa💪..බුදුසරණයි
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Siyani..ඔයාගෙ illeemath ඉටු kala mama. හැමදාමත් inna math ekkama . ❤️
@siyanimeemanage5714
@siyanimeemanage5714 3 жыл бұрын
@@sudarshanisewingacademy151 sure😍😍😍
@tharangaroshini1115
@tharangaroshini1115 2 жыл бұрын
Yo are a perfect teacher.it is very clearly .so thank lot.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you Roshini ❤️
@ramonapereira128
@ramonapereira128 3 жыл бұрын
Thank you so much for this beautiful dress video tutorial . God bless you and your family . ✝️✝️✝️✝️💖💖💖💖💖⛪⛪⛪⛪👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Ramona .God bless you and your family too.. ❤️
@kumaripeiris741
@kumaripeiris741 3 жыл бұрын
Mama me frock eka ada mahuwa.godak lassanai.thank u miss.me video s balana hamotama kiyanne sudarshani sawing academy eka balala නියමාකාරයෙන් lassanata ඇඳුමක් mahanna igena ganna.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Kumari. 👍❤️
@nilminiramyalatha4341
@nilminiramyalatha4341 2 жыл бұрын
ගොඩක් හොදින් තේරුම් ගියා බොහොම ස්තුති මිස්
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@NelumRenu
@NelumRenu 6 ай бұрын
හරිම පැහැදිලිවකියලා දුන්නා..තෑන්ක්ස්
@shiromaladisanayaka9748
@shiromaladisanayaka9748 9 ай бұрын
Harima Pahadiliy Miss.Thank you so much .
@user-qw8sb2bf6x
@user-qw8sb2bf6x 4 ай бұрын
Hodata kiyala dunna sthuthi
@malinsaaraflower8614
@malinsaaraflower8614 2 жыл бұрын
.හරි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. මගෙ අඩු පාඩු ගොඩක් හදා ගත්තා. ගොඩක් ස්තූතියි මිස්.
@sandayasamanmali3216
@sandayasamanmali3216 4 ай бұрын
Thank you miss harima pahadily budu saranay
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
ලස්සන යි මිස් ස්තූතියි පාඩම් පැහැදිලි ව කියාදෙනවා ට තෙරුවන් සරණ යි
@rasikasamarasinghe9743
@rasikasamarasinghe9743 3 жыл бұрын
ලස්සනයි මිස්.බදාදයි සෙනසුරාදා යි බලාගෙන ඉන්නවා.ස්තුතියි මිස්.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Hodin hitiyoth oyala බලන්න අනිවාර්යයෙන්ම me dawas දෙකේ එනවා ..ගොඩක් ස්තුතියි ඔබට .
@dinethrapeiris2919
@dinethrapeiris2919 3 жыл бұрын
Thank you miss. Good lesson for me. God bless you.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much . God bless you .
@reginamaria6839
@reginamaria6839 3 жыл бұрын
සතුටුයි .....සතුටුයි දෙවියන් ගේම පිහිටයි පරිස්සමින් ඉන්න පින් .... පින් ....
@sunshaing1232
@sunshaing1232 3 жыл бұрын
Balagenama hitiya
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Regina ..God bless you .
@indunirmala3083
@indunirmala3083 3 жыл бұрын
Miss kiyala denawa godak pahadili mata mahatha kenekuta masana akaraya kiyala denna .
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Block eka sadana akaraya ema vidiyamai mesurments vitharai venas venne.
@sujathaindrani8344
@sujathaindrani8344 3 жыл бұрын
ඔව් මිස් දැන් ටිකක් පුලුවන් මිස්ට තෙරුවන් සරනයි
@alponsusilva985
@alponsusilva985 3 жыл бұрын
ඔයා නමි හරිම පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගෙඩක් ස්තුතියි පිං ආදරේයි ජේසු පිහිටයි මේ මගෙ මත්තයාගෙ ලයින් එක මගෙ නම අනුෂා 😘♥️♥️♥️♥️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..❤️
@indraniaponsu1770
@indraniaponsu1770 3 жыл бұрын
Thank.you miss ❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ❤️
@kanchanasewwandi8216
@kanchanasewwandi8216 3 жыл бұрын
ගොඩක් වටිනා පාඩමක්. 😍 Thank You Miss 💚💛
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you kanchana .❤️
@gliyana4343
@gliyana4343 3 жыл бұрын
Gurumusti netiwa mehum padama kiyadena ekama chanal eka agaya karami
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
නිහතමානීව සතුටු වෙනවා ..අවංක අදහස් දැක්වීමට වෙනුවෙන් Liyana .
@PavithraDayananda
@PavithraDayananda 4 ай бұрын
හරිම සරලව පැහැදිලි කරල දෙනවට ස්තූතියි . ටම් fabric එක ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන් ද?
@suwandarathna7153
@suwandarathna7153 3 жыл бұрын
Godaaak godaaak lassanai .thank you miss ..❤️❤️❤️❤️❤️
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
සතුටුයි .❤️
@preethikasanjeewani8362
@preethikasanjeewani8362 2 жыл бұрын
Mama ada thamai me lesson eka baluwe hondata therenawa thank you miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@fernandoudugampalage1313
@fernandoudugampalage1313 3 жыл бұрын
මිස් කියලා දෙන එක හරිම පැහැදිළියි 😊, මං මේ ගවුම මැහුවා මිස් ලස්සනයි ...
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් සතුටුයි ..
@manjuranaweera5817
@manjuranaweera5817 Жыл бұрын
Mis oya keyala dena wedeya hodata terenawa.oyata godak pen.budu saranai
@jaynthaluxmiamarathunga1939
@jaynthaluxmiamarathunga1939 3 жыл бұрын
I fllowed all those blocks that you given all are very accurate but l want to know princessline saree blouse patterns Thank you very much
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Definitely i will do...it
@shalanieayoma
@shalanieayoma 10 ай бұрын
Thank you very much.very esely explained
@renukadamayanthi7042
@renukadamayanthi7042 3 жыл бұрын
Thank you very much... thubs up for your expansion
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much Renuka.❤️
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Harima lassana gawumak oyata thank you miss budu saranai
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට ..මහල ewanna fb eken photo ekak. Budusaranai ඔබට .
@zaheecharm3
@zaheecharm3 2 жыл бұрын
Clear explanation thank you very much ma'am,
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much ..❤️
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
Actually your expplanations are very well and clear may tripple jem bless you
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much . Theruwan saranin .
@shanilkanimashi6861
@shanilkanimashi6861 2 жыл бұрын
Ane thank u miss
@nelumwarnakulasooriya6971
@nelumwarnakulasooriya6971 Жыл бұрын
Lassanai miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 Жыл бұрын
Thank you
@soyummysl9493
@soyummysl9493 10 ай бұрын
harima lesi pahadiliwa kiyala dunna
@iroshapremathilaka2626
@iroshapremathilaka2626 3 жыл бұрын
Thank you ❤️☺️ mis.....mage illima itu kalata.oya dathata samma sambudu saranai......
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Irosha . Mahanna.... Theruwan saranai .
@ranjaniweerasekera1311
@ranjaniweerasekera1311 3 жыл бұрын
Thanks,
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much .❤️
@cvvxccv8247
@cvvxccv8247 3 жыл бұрын
Princess line blouse eke block eka hadanna kiyala denna puluvanda miss.(skirt ekata Adina blouse eka)
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Idiriyedi karannam.
@catharinepadma5618
@catharinepadma5618 3 жыл бұрын
Thank you miss good job God bless.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Thank you very much ...❤️ God bless you ...
@nadeeshadarshani2195
@nadeeshadarshani2195 3 жыл бұрын
Maga balagenama hitiya ekak miss.aniwaryen mahanawa miss.mista budu saranai.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Nadeesha මහල mata photo ekak ewanna .thank you .budusaranai .
@sudharmarajinee6294
@sudharmarajinee6294 2 жыл бұрын
Very nice & valuable lesson. Thanks 🙏
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you Sudarma..❤️
@user-sm2og8ol5g
@user-sm2og8ol5g 7 ай бұрын
Me tharam pehediliwa mehum kiyala dena kisima guruthumiyak muna gehila ne,a tharam nihathamani guruthumiyak, Theruwan saranai ,
@Diana-iu4rh
@Diana-iu4rh 2 жыл бұрын
Excellent explanatoin Thank you
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you Diana.❤️
@user-pc3qe3sn5z
@user-pc3qe3sn5z 6 ай бұрын
mis api me hama mimmakatama wena wenama blok hadaganna onada
@AshaniFernando-dq4jc
@AshaniFernando-dq4jc 4 ай бұрын
Miss pitupasa kotase athkata hariye angal bage kapagena naha ethakota kohomada miss karanne?
@thalpagekumari3425
@thalpagekumari3425 10 ай бұрын
Ane miss mama hari asaven baluwa mama adunikayek Mama redi genath me anduma kapuwa Mata therenne naha, yata bodarayak thiyena fabric ekak kapanne kohomada 60"palalin redi kochchara uwamanada miss mata kiyala denna
@dorameena
@dorameena 2 жыл бұрын
Can you ad subtitles pls
@chamindahapuarachchi2
@chamindahapuarachchi2 3 жыл бұрын
Thank you mis...❤️❤️❤️❤️❤️(purnima)
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Purnima thank you very much ❤️
@tharangaanthony8672
@tharangaanthony8672 3 жыл бұрын
Very clear thank you miss 🙏❤❤
@NilanthiNanayakkara-o7e
@NilanthiNanayakkara-o7e 3 ай бұрын
Thank you mis oyata
@nuthajeyakumar5963
@nuthajeyakumar5963 7 ай бұрын
Why don’t you put subtitles. I can’t understand a word
@charunyagayathri2814
@charunyagayathri2814 3 жыл бұрын
ඔන්න සබ්ස්ක්‍රයිබ් කළා මිස්...ගොඩාක් ස්තුතියි මිස්....😍😍😍
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Charunya.
@pasinduamarathunga5127
@pasinduamarathunga5127 3 жыл бұрын
ලස්සනයි miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට .
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
ගොඩක් ලස්සනයි miss outta
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Chandi ..❤️
@piumiadikari4186
@piumiadikari4186 2 жыл бұрын
Thanks
@clarisenos6883
@clarisenos6883 2 жыл бұрын
Thank you so much God bless
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Thank you very much ..God bless you .
@manushanisansala1869
@manushanisansala1869 2 жыл бұрын
Miss me frock eke idiri.pasata opan ekak thiyaddi agal kiyak idiriyata thiyanna onada kara palala agal kiyak onada miss kiyala dun dewal pahadili thanky miss
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
center front එකේ සිට අඟල් එකහා මාරක් තබන්න . මුලින් අඟල් 1/2 ඊළගට අගල .අඟල් 1/2 ලඟින් ඇතුලට නවන්න .
@manushanisansala1869
@manushanisansala1869 2 жыл бұрын
@@sudarshanisewingacademy151 thnky miss
@erandimadushani5246
@erandimadushani5246 2 жыл бұрын
Mis disign eka pena matiriyal ekakin adum mahannako.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 2 жыл бұрын
Ok thank you .
@osakasubasinghe4022
@osakasubasinghe4022 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි
@nimnanimneth3753
@nimnanimneth3753 3 жыл бұрын
ane medam pera pasal shirt aka karannako ake pitu pasata koru kara dala thiyena ediri pasata v hedayata rum baby colar aka dala thyena shirt aka mahanawada medam
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
කියලා දෙනවා ඉදිරියේදී ..
@chandrikaperera2198
@chandrikaperera2198 3 жыл бұрын
Harima lassanai Mis. 😘😘😘😘😘😘😘
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
ගොඩක් ස්තුතියි Chandrika .❤️
@tharanganilakmali2050
@tharanganilakmali2050 2 жыл бұрын
Miss me gauma back ekth nemmata thiyala kapnn berida
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
Miss peyad saya sahitha gaumak kiyala dennako
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Idiriyedi aniwaryenma kiyala denawa .❤️
@upuliwijesuriya4948
@upuliwijesuriya4948 3 жыл бұрын
Thank you mis.mis block eke princesline cut eka karala hip eken pahalata flaird agal pahat tiyala sewing allaowance ekak tiyana ona neda.
@sudarshanisewingacademy151
@sudarshanisewingacademy151 3 жыл бұрын
Ow කපන vita අඟල් 1/2 sewing alowence තියාගෙන kapanna .
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 53 МЛН
Новый уровень твоей сосиски
00:33
Кушать Хочу
Рет қаралды 2,9 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
12:17
Front pleated dress
42:22
Sudarshani Sewing Academy
Рет қаралды 12 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН