ඇගතා ක්‍රිස්ටි රහස් පරීක්ෂක කතා | ග්‍රෑන්ඩ් මෙට්‍රොපොලිටන්හි සිදුවීමක් | Full Sinhala Audiobook

  Рет қаралды 4,526

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 59
@Raysmom
@Raysmom 17 күн бұрын
❤ තැන්කිව් ...නම පොයිරෝ වුණාට මට ඔයාගේ හඬ නිසා ෂර්ලොක්වයි වොට්සන්වයි තමා මැවෙන්නෙ. ❤
@Neha_ariyasingha
@Neha_ariyasingha 15 күн бұрын
මම් හිතුවේ මට විතරයි එහෙම කියලා.....🫣
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
එහෙමද 🤭 ගොඩක් ස්තූතියි ❤❤❤
@ashiashi3805
@ashiashi3805 12 күн бұрын
Matath ❤
@AsanthaMendis
@AsanthaMendis 7 күн бұрын
ඔව්... ඒක ඇත්ත... ❤
@wasanaij8825
@wasanaij8825 16 күн бұрын
දැන්නම් මේවා අහන්න ඇබ්බැහි වෙලා ඉන්නේ😍 අලුත් එකක් පරක්කු වෙනකොට ආයේ ආයේ කලින් වීඩියෝ අහන්න පුරුදු වෙලා... තැන්ක් යූ මේක හරි ලස්සන වැඩක්💐
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 16 күн бұрын
ලස්සනයි කතාව ❤❤❤ ගොඩක් ස්තූතියි Cn ❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SameeraSamee-v1f
@SameeraSamee-v1f 19 сағат бұрын
හරිම ලස්සනයි
@thisharajayarathna7512
@thisharajayarathna7512 10 сағат бұрын
Thank you❤❤❤
@SadeeshaS
@SadeeshaS 17 күн бұрын
ෂර්ලොක් හෝම්ස් වගේම ලස්සනයි ඇගතා මැඩම්ගෙත් කතා. ❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි 😊❤❤❤
@proudofsrilanka8510
@proudofsrilanka8510 16 күн бұрын
ස්තුතියී ඔබට රහස් පරික්ෂක කතාවක් දැම්මට ඔබට ජය
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 16 күн бұрын
Thank you CN Adios ❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
Thank you 😊❤❤❤
@Dilru-w
@Dilru-w 16 күн бұрын
සමන් අතාවුදහෙට්ටි මහතා ගේ හඩට හුගක් ලගයි .ඇත්තටම ඔබ දක්ෂයි.
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩාක් ස්තූතියි. ❤❤❤
@I.p.keppetipola
@I.p.keppetipola 17 күн бұрын
Congratulations මිත්‍රයා ❤👌
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SnowVronsky
@SnowVronsky 16 күн бұрын
Detective stories are best. ❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
Thank you so much ❤❤❤
@jckumari2003
@jckumari2003 16 күн бұрын
Oyaage katahadanam maayaawak sahoodaraya❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤
@DantheVibes
@DantheVibes 16 күн бұрын
ආයෙ ලංකාවෙ උපරිම ලෙවල් එකේ කොලිටි එකක් මේන්ටේන් කරන්නෙ ඔයාල තමයි.සුපිරියක් තමයි අදත්
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
@AnuradhaHettiarachchi-m5y
@AnuradhaHettiarachchi-m5y 16 күн бұрын
අනේ කාන්තා කටහඬක් යොදනවා කියලා ඔබතුමා කිව්වා නේද කාලෙකට කලින්.. අයේ ඒ ගැන සලකලා බලන්න පුලුවන්ද? අද කතාව හරිම ලස්සනයි ජේසු පිහිටයි 🤍
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව් කාන්තා හඩ යොදාගන්න උතසාහ කළා. ඒත් එහෙම හදනකොට සෑහෙන කාලයක් යනවා audiobook එක හදන්න . එය තිබෙන කාල වේලාවත් එක්ක අපහසුයි. ඒත් ආයිමත් උත්සාහයක් කරලා බලන්නම්. ජේසු පිහිටයි ඔබටත්. ❤❤❤
@amilkaganithage4345
@amilkaganithage4345 16 күн бұрын
❤❤❤❤😊
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@SuwahasNethsara
@SuwahasNethsara 17 күн бұрын
❤👍 Sherlock ekakuth one long story ekak karamuda chanda mendis ge maraka satana wage 😅😊
@ujuhj890
@ujuhj890 16 күн бұрын
Ow eka hodai
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව් තව මාසෙකින් වගේ කරන්න බලමු. මේ දවස්වල තව කතා ටිකක් recordings වෙනවා. අනිවාර්යයෙන් කරනවා විග කතාවක් ❤❤❤
@theekshanijayathilaka
@theekshanijayathilaka 17 күн бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@EeshikaSubashini
@EeshikaSubashini 15 күн бұрын
😊
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@harshanisampath2445
@harshanisampath2445 17 күн бұрын
💐💐💐💐❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@charithaudanthi5277
@charithaudanthi5277 15 күн бұрын
වහින sound එකත් එක්ක මෙ වීඩියෝ දාන්නකො අයියෙ.එහෙම අහන්න ආස අයත් ගොඩක් ඉන්නවා ඒකයි
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව් ෂර්ලොක් හෝම්ස් මංජුසාවේ අභිරහසත් එක්ක මේ කතාව rain sounds එක්ක ළගදිම දෙනවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@charithaudanthi5277
@charithaudanthi5277 13 күн бұрын
@@CnAudioStories ඔව්.වහින සද්දෙ එක්ක අහන කට්ටිය ඉන්නවා ගොඩක් ඒකයි
@GayanMadushanka-y6n
@GayanMadushanka-y6n 16 күн бұрын
අනිත් කතා වගේ මේ කතාව හිතට දැන්නෙ නෑ. කිසි ගතියක් නෑ.
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව් ටිකක් විතර වෙනස් නේද. අද ෂර්ලොක් හෝම්ස් මංජුසාවේ අභිරහස දුන්නා..❤❤❤
@vadagathlatapata
@vadagathlatapata 15 күн бұрын
💐💐💐💐👍👍👍👍🍇🍇
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@rohanasunnath5986
@rohanasunnath5986 17 күн бұрын
පොළොව mada ලෝකයේ සිට නැවත .england වලට 🌷🌷🌷
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව්..😊 ගොඩක් ස්තූතියි
@SamanPalihawadana-y2r
@SamanPalihawadana-y2r 16 күн бұрын
Ane plz me wage gon ewa epa. 🙏
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@LahiruHarshana-dv7qr
@LahiruHarshana-dv7qr 17 күн бұрын
1 ❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@noele9622
@noele9622 14 күн бұрын
මේක සෙට් නෑ සහෝ❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
ඔව් ටිකක් වෙනස් නේද. අද ෂර්ලොක් හෝම්ස් මංජුසවේ අභරහස දුන්නා. ලස්සන කතාවක් ❤❤❤❤
@NimaliFernando-eh4dc
@NimaliFernando-eh4dc 16 күн бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
@udayasirimadurapperuma8631
@udayasirimadurapperuma8631 14 күн бұрын
❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 13 күн бұрын
❤❤❤
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
# හොල්මන්  කතා 01| holman katha | ghost
45:54