Sherlock Holmes | බ්‍රික්ස්ටන් අභිරහස | Full Sinhala Audiobook | ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා

  Рет қаралды 40,376

Cn Audio Stories

Cn Audio Stories

Күн бұрын

Пікірлер: 154
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 10 ай бұрын
මම ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා වලට ගොඩක් ආස කරනවා... මම පොඩි කාලේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා සේරම වාගේ කියවලා තියෙනවා...එකම කතාව නැවත නැවත සියපාරක් විතර කියවලා ඇති...ෂලොක් හොම්ස් කතාවලින් මම ගොඩක්ම ආස කතාව තමයි Six napleons කතාවට..මම පුංචි කාලේ සිරස ගුවන් විදූලියේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතාව ගුවන් විදුලි නට්යක් විදිහට විකාෂය කරා..මට මතක විදිහට ෂලොක් හොම්ස්ගේ චරිතේ කරේ හිලේරියන් පෙරේරා...මම ෂලොක් හොම්ස් චරිතය මනක්කල්පිත චරිතයක් විදිහට සලකන්නෑ...මට හිතෙන්නේම ෂලොක් හොම්ස් ඇත්තටම මේ ලොකේ ජිවත් උනා කියලා..මම ෂලොක් හොම්ස්ට ලියුම් පවා ලියලා තියෙනවා... 221b Baker Street landan ඔහුගේ ලිපිනයට...මගේ එකම ආසව ෂලොක් හොම්ස් කෛතුකා ගාරය බලාන්න යන්න... මම ඔයාගේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා අහාන්න පටන් ගත්තේ මේ ලඟදි ඉදලා.. ඔයා ගොඩක් ලස්සනට ෂලොක් හොම්ස් කතා ඉදිරිපත් කරනවා...මම හොටල් සේවකයේක්...මම මාහාන්සි වේලා වැඩ කරලා ඇවිත් නිදාගනිද්දි ඔයාගේ ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා අහනවා... ඒ වේලාවට මගේ මනසේ චිත්ත රූප මැවිලා පෙනවා...හරියට.මත් ෂලොක් හොම්ස් කතාවේ ඉන්නවා වගේ...හැමදාම රුට මම නින්දට යන්නේ ඔයා ඉදිරිපත් කරන ෂලොක් හොම්ස් කතා අහාලා.. ඔයාට ගොඩක් පිං චිත්තරුප මැවේන විදිහට ෂලොක් හොම්ස් රහාස් පරික්ෂක කතා ඉදිරිපත් කරනවාට..ඒත් මට තියෙන ලොකුම ගැටලුව තමයි මේච්චර වටින KZbin Channle එකක් වැඩි පිරිසක් නරබන්නේ නැති එක...ඔයා කොච්චර මහාන්සි වේනවා ඇතිද මේච්චර ලස්සනට Videos නිර්මාණය කරන්න... ඒත් ඔයාගේ මහාන්සියට හරි අකාර වටිනාකමක් ලැබේන්නැ...සමහාර KZbin Channle කිසි වැඩ ගම්මකට නැති ඔපාදුප කතා කරලා KZbin එකෙන් මසිකව ලක්ෂ ගනාන් උපයනවා...ඔයාගේ KZbin Channle එකේ Subseribes ගානන සාහ Views පමාණය දකිද්දි ඇත්තටම මට ගොඩක් දුක හිතෙනවා...කිසිම ආදයමක් නැතුව මේ වගේ KZbin Channle එකක් පවාත්වාගෙන යාමත් ලොකු අභියොගාත් මක දේයක්...මම ඔයා සුභ පතනවා ඉදිරියටත් මේ KZbin Channle එක පවාත්වා ගෙන යන්න🙏🙏🙏🙏🙏🙏🙏
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
මට මේ channel එකට ලැබුණ දිගටම comment එක මේක. මේක දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඔබේ ෂර්ලොක් හෝම්ස් අතීත මතක හරිම සුන්දරයි. ඒ වගේම ඒ යුගයට ඔබව රැගෙන යන්නට හැකි වීම පිළිබඳ නවකයෙක් වන මටත් ගොඩක් සතුටුයි. ඇත්තෙන්ම මේ recording එකක් කරන්න සෑහෙන මහන්සියක් වෙනවා. ඒක ඔබට තේරෙනව කියන්නෙ ඇත්තටම ඔබ නියමයි. මොකද විවිධ හඩවලට කටහඩ වෙනස් කරන්න ටිකක් මහන්සි වෙන්න ඕන. සමහර recording කරන්න එකදිගට පැය 3- 4 කියවනවා. අනිතිම හරියෙ වචන පිටවෙන්නේ නැති තරමට මහන්සි. ඒ වගේම ඒකෙ editing එකට voice recording එක වගේ දෙගුණයක වෙලාවක් යනවා. ඉතින් මේක පටන් ගනිපු මුල් කාලේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ ලොකු කලකිරීමකින් තමයි කලේ. ඒත් මේ පහුගිය මාසයක කාලයේ අහන අයගේ ලොකු වැඩිවීමක් තියෙනවා. මහන්සියේ තරමට අහන පිරිස අඩු වුණත් මම ඉතා ආසාවෙන් කරනවා ඔයාලා වගේ හුග දෙනෙක් මේ විදියට හොඳට අගය කරන නිසා හිතට සතුටුයි. ඇත්තටම Audiobook කලාවේ ලොකු පෙරළියක් කරන්න මට හැකිවුණා වෙනස් රසවින්දනාත්මක ස්වරූපයකින්. ඔයාලා හරිම ආසාවෙන් අහන හින්දා ගොඩක් ආසාවෙන් තමයි මේ නිර්මාණ කරන්නේ. ඉදිරියට තවත් දියුණු කරලා හඩ ශිල්පීන් ගොඩක් යොදලා , සිරස වගේ නාට්‍යමය ස්වරූපයකින් ඉදිරිපත් කරන්න මම දැන් සිරස ආයතනයේ පුහුණු වෙමින් ඉන්නේ මේ දවස් වල අපි ඉදිරියේදි තවත් මේ කලාව දියුණු කරමු. ඒ වගේම ඔයාල තමයි මේ කාර්‍යය හොදින් කරන්න අපිව දිරිමත් කල අය කියලා තව අවුරුදු 10කින් අහන අය අතරේ ඉතිහාසගත වෙන්නේ. බොහොම ස්තූතිය ඔබේ අගය කිරීම් වලට ❤❤❤❤❤
@lakmalibandara23
@lakmalibandara23 10 ай бұрын
😊
@vadagathlatapata
@vadagathlatapata 10 ай бұрын
​@@CnAudioStoriesඉදිරියටම යමු, ඔබට ජය ....
@blackbox6841
@blackbox6841 5 ай бұрын
​@@CnAudioStories❤
@netharaoshadi
@netharaoshadi 10 ай бұрын
දවසින් දවස ලස්සනයි මේ channel එක. මේ සංගීතය , වොයිස් එක, පසුබිම් පින්තූර අපිව ඒ ෂර්ලොක් හෝම්ස් කාලයට අරගෙන යනවා. හැමදාමත් ජයෙන් ජය වෙන්න ඕන ඔයාට ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි. ආදරෙයි ❤❤❤
@dilhanimangalika9357
@dilhanimangalika9357 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට....ඔයා මේ දේවල් කරන්න කැප කරන කාලය අපිට ගොඩක් හීන මවනවා.....ෂර්ලොක් හෝම්ස්ගේ හීන.......ඉතින් ඉස්සරහටත් මේ දේවල් හොදින් කරන්න....❤❤❤❤❤ සුපිරියි cn....❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තූතියි ❤❤❤
@kushangunasekara5272
@kushangunasekara5272 8 ай бұрын
ඇත්තටම ලොකු කැප කිරීමක් ඒක ❤
@sasikaprabhathdilhara4342
@sasikaprabhathdilhara4342 10 ай бұрын
ඔබගෙ ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි.. ඔබට හැකිනම් ගැහැණු අයගේ කටහඬ ගැහැණු කෙනෙක් විසින් කරනවා නම් තවත් වටිනාකම වැඩියි. ඔබට පොඩි අදහසක් දුන්න පමණි..
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන් එහෙම කරන්න ත්මයි අදහස. ඉදිරියේදි එහෙම කරන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
@sasikaprabhathdilhara4342
@sasikaprabhathdilhara4342 10 ай бұрын
ඔබගේ කාරුණිකභාවයට ගොඩක් ස්තුතියි.. ඔබට ඉතා හොඳ ගමනක් යන්න ලැබේවා.. ඔබට ජය..
@dilanjanidealwis9083
@dilanjanidealwis9083 7 ай бұрын
වැඩේ නම් මරු මල්ලී,, play wena back ground music හරිම ලස්සනයි,,, ජය වේවා..
@ruthruth5894
@ruthruth5894 10 ай бұрын
ගොඩක් මහන්සි වෙලා ඔයා මේක කරනව කියල පේනවා ..බොහොම ස්තූතියි ..🙏🌷🌹
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔව් සෑහෙන මහන්සියක් ගන්නවා. ගොඩක් ස්තූතියි ❤❤❤
@jayprinsi7174
@jayprinsi7174 7 ай бұрын
ඉස්සර ගුවන්විදුලි නාට්‍ය අහනවා වගේ මම ඇබ්බැහිවෙලා මාරම ලස්සනයි
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 7 ай бұрын
මම ඒ ෂර්ලොක් හෝම්ස් කතා වලට ගොඩාක් ආස කරනවා. මට අද මේක හම්බුනේ ..බොහොම ස්තූති 🎉🎉🎉
@SubashiniRajaselam
@SubashiniRajaselam 7 ай бұрын
ගොඩක්ම ලස්සනයි ❤❤❤ ප්‍රණාම වේවා
@chamaradissanayake2661
@chamaradissanayake2661 7 ай бұрын
ලස්සනයි , ඉතාම අනර්ඝ වැඩක්.❤
@gaya-999
@gaya-999 7 ай бұрын
ඉතා මෑතකදී අහම්බෙන් දකින්න,අහන්න ලැබුන වටිනා channel එකක්..කතාවෙන් කතාව අසමින් ඉන්නේ දිනපතා ම.ඉතින් කතාවක් අහලා comment එකක් නොදා කොහොමද..?ඔබේ මිල කල නොහැකි කැපවීම අගේ කල යුතුමයි.ප්‍රාර්ථනා කරනවා මේ වෙනුවෙන් ප්‍රයත්න දරන.හැම දෙනාටම දිරිය,ශක්තිය නොඅඩුව ලැබේවා..!!!🙏💐❤කියලා
@learnwithdinuka
@learnwithdinuka 10 ай бұрын
මේක නවත්වන්න එපා සහෝදරයා.. ඉතාම ලස්සන වැඩක්..දැන් නිදාගන්නෙ මේක අහනගමන් ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@ssguitar42
@ssguitar42 7 ай бұрын
ලගදි සෙට් උනේ චැනල් එකට . නියමෙටම හදලා තියෙනවා..ඉස්සරහට වැඩ ටික සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා..❤🇱🇰
@sampathbandara3171
@sampathbandara3171 10 ай бұрын
ඔයානම් සුපිරියක් 😮
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@anuamilaru
@anuamilaru 8 ай бұрын
Mama podi kale idan kiyewwa me sharlock holms poth.tamat kiyawanawa .sharlock holms poth serama tika tiyenawa malaga.eth oya hari lassanata me kata kiyanawa.ahan inna harima asai.potha kiyawaddi tiyena kuthu halaya baya a widihatama danenawa.mage duwata awrudu 13 eth tamat mama sharlick Holmes kata balanawa .dan oba thumage chanel eken ahanawa.godak pin .godak sthutiii🙏🙏🙏🙏
@rathanajothi509
@rathanajothi509 10 ай бұрын
Godak kamaththen asana mema katha laba dena obata bohomath sthuthiy.. Ninda yannata kalin kathawaka tikak hari asima dan dainika puruddak vela.. Me venuven kapavena obage siyalu katayuthu sarthaka venna suba pathanava.. ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට ❤❤❤
@lian.shy333
@lian.shy333 7 ай бұрын
මේකෙ කියාගන්න බැරි vibe එකක් තියෙන්නෙ.😫 පිස්සුවක් අනේ.🥺❤ Thank uuuuuuu so much
@kushangunasekara5272
@kushangunasekara5272 10 ай бұрын
ලස්සන ඉදිරිපත් කිරීමක් , ඒ හඩ කැවීමනම් සුපිරි ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@SenuriDilhara-q7e
@SenuriDilhara-q7e 7 ай бұрын
❤❤❤❤ ගොඩාක් ස්තූති ඔබේ කැපවීමට
@GForcenuwan
@GForcenuwan 10 ай бұрын
ඇත්තටම අගය කරනවා මේ මහන්සිය. විශේෂයෙන් music පාවිච්චි කරන විදියෙන් ඒ කාලයේ පරිසරය, රෑප මැවිලා පේනවා.විශිෂ්ඨයි මිත්‍රයා! 👏
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩාක් ස්තූතියි ❤❤❤
@dilekamadhu9221
@dilekamadhu9221 9 ай бұрын
❤ස්තුතියි.....ලස්සනට පිළිවෙළකට කතාව කරනවට
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@kaglbh8990
@kaglbh8990 9 ай бұрын
ගොඩක් ලස්සනයි .මම ෂර්ලොක් හෝල්ම්ස් කතා වලට ගොඩක් ආසයි.පොඩි අදහස් ටිකක් කියන්නම් .background music ටික තව ටිකක් quality කරන්න. කතාවට ජවනිකා මැවිලා පේන විදියට තව රූප ටිකක් දාන්න පුලුවන් නම්.
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
මේ background music නම් මේ ෂර්ලොක් හෝම්ස්ගේ කාලය ඒ කියන්නේ 1800-1900 අතර කාලයේ බිහිවූ ලෝකයේ විශිෂ්ටතම baroque (බැරොක්) නිර්මාපකයන්ගේ සංගීතය. ඒ කාලේ recording නිසා music quality නැ. හැබැයි මිහිරි සංගීතය කියා මා විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් ඔයාලගේ අදහස් වටිනවා. ඒ කාලේ බිහිවූ නිර්මාණ වලින් ඉතාම හොඳම මට්ටමේ සංගීතය තමයි මේකට යොදා ගත්තේ. ඒත් උපරිම හොඳ නිර්මාණයක් දෙන්න තවත් උත්සාහ ගන්නම්. ගොඩක් ස්තූතියි ❤❤❤
@deshani3521
@deshani3521 8 ай бұрын
මමනම් එ මියුසික් එකට මාර කැමති 😍..... එකෙන් කතා රසය තවත් වැඩි වෙනවා.. 😍😍🫶
@ridergamingsl8000
@ridergamingsl8000 10 ай бұрын
Oyata puluwannam kauru hari ekathu karagena katahadawal ekathu karagena meka kalanam thawath hodai kiyala hithenawa.sirasa eke giye anna e wage.thawa sound track podi podi sadda walata galapena ewwa ekathu unoth thawath hodai kiyala hithanawa.kohoma unath wede supiri
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන් එහෙම කරන්න තමයි අදහස. දැනට ෂර්ලොක් හෝම්ස් චරිතය පණපොවන්න කෙනෙක් පුහුණු කරන ගමන් ඉන්නේ. අපි ඉදිරියේදි ඒ විදියට දෙන්නම්. ගොඩක් ස්තූතියි
@TharinduPerera-r9f
@TharinduPerera-r9f 10 ай бұрын
Digatama upload karana...thank you very much.....
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි ❤
@MonikaDippita
@MonikaDippita 29 күн бұрын
අපූරුවට වැඩසටහන කරනවා..❤❤❤
@CnAudioStories
@CnAudioStories 29 күн бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@shalikadilmini7999
@shalikadilmini7999 10 ай бұрын
balagena inne kathawak daanakam...pahadiliwa saha lassanata idiripath karanwa..ahamben thama me channel eka hambune mata..dannam abahi wela wage ..
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් සතුටුයි ඔයාලා ආසාවෙන් අහන එන ගැන ❤❤❤
@nandasiriherath6843
@nandasiriherath6843 10 ай бұрын
නියමයි යාළුවා තම ඔනඔන ❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන් ❤ බැස්කවිල් පවුලේ ශාපය ළගදිම ❤
@prabhathpriyasanka11
@prabhathpriyasanka11 8 ай бұрын
ඔබගේ මහන්සිය දවසක මල්පල ගන්නවා නියතයි.❤🎉
@naturesn34
@naturesn34 10 ай бұрын
Thanks cn . Thawa kathaa oni. Hari lassanai
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@haritharidma
@haritharidma 7 ай бұрын
Keep it up broooo❤
@pubuduweerakkodi8779
@pubuduweerakkodi8779 10 ай бұрын
සුපිරියක් ❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ස්තූතියි ❤❤❤
@chamodithathsala2168
@chamodithathsala2168 10 ай бұрын
කියල වැඩක් නැ..සුපිරියක්
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@rohanasunnath5986
@rohanasunnath5986 10 ай бұрын
හොඳටම english crime story novel තියෙනවා .james hadly chase .agaetha cristy ..jefri archer . Fedtick forsyth .jhon grisam වාගේ ayage books daanna 🌍🌷
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අගතා ක්‍රිස්ටි කතා ඉදිරියේදි ගේන්නම්. අනිත් ඒවත් උත්සාහ කරන්නම් ගොඩක් ස්තූතියි ❤
@karunathilakashalu972
@karunathilakashalu972 6 ай бұрын
Thanks
@KavinduLakshan-mw1vm
@KavinduLakshan-mw1vm 10 ай бұрын
Dubbing නම් සුපිරි ❤️💫
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sajeewiniroshani1043
@sajeewiniroshani1043 8 ай бұрын
හරිම ලස්සනයි ❤
@Nandaproduction.
@Nandaproduction. 10 ай бұрын
❤❤❤❤ මචෝ සිරස එෆ් එම් කරපූ ශර්ලොක් හොම්ස් කතා තියෙනවා ඒවා පොඩ්ඩක් බලන්න ඒ කතා නැතුව දාන්න පහු ගිය කතා දෙකක් තිබුනා ඔයා දාපූ එවා සිරසෙත් තුබුනා.
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඒක රංජිත් අමරසේකර මහත්මයා රචනා කරපු ගුවන්විදුලි නාට්‍යයක් නිසා සහ මේක පොත නිසා වෙනස් රසයක් නිසා තමයි දැම්මේ. අනිත් වෙලාවට හොයලා බලලා දැනට දාල නැති ඒවා දාලා කරපු ඒව අන්තිමට කරන්න තියාගමු. ගොඩක් ස්තූතියි ❤
@Nandaproduction.
@Nandaproduction. 10 ай бұрын
@@CnAudioStories 😊😊😊 හරි bro, thanks
@vadagathlatapata
@vadagathlatapata 10 ай бұрын
බොහොමත්ම ලස්සනයි ! ස්තුතීයි !
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@nandasiriherath6843
@nandasiriherath6843 10 ай бұрын
❤❤❤❤❤❤❤❤නියමයි මිත්‍රයා
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ErandiLandekumbura
@ErandiLandekumbura 9 ай бұрын
පුළුවන් නම් රූප ටිකක් හරි දාල video එකක් දාන්න... තවත් ලස්සන වෙයි.
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
උත්සාහ කරන්නම් . ගොඩක් ස්තූතියි ❤❤❤
@tharindugayashan7656
@tharindugayashan7656 7 ай бұрын
Wow❤❤❤❤
@gayanhirantha6797
@gayanhirantha6797 10 ай бұрын
ලස්සනයි ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ස්තූතියි ❤
@anuamilaru
@anuamilaru 8 ай бұрын
Thank u🙏🙏🙏
@nimesheranga4449
@nimesheranga4449 10 ай бұрын
Hada kawim shilpin godak Dala lassanata karannako
@liyostudio8112
@liyostudio8112 10 ай бұрын
විවුස් නැති උනට අපි බලනවා දිගටම ඔනේ ❤🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන් ❤ ගොඩක් ස්තූතියි 😊❤❤❤
@sadewdilshan8351
@sadewdilshan8351 Ай бұрын
Supiriyk 😍
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 10 ай бұрын
" බැස්කවිල් ශාපය " කතාව ගේනකම් බලන් ඉන්නෙ 🥺
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන් ඉක්මනින් දෙන්න බලනවා. අදත් සෑහෙන recording ප්‍රමාණයක් කළා. ඉක්මනින් දෙන්න බ්ලන්නම්
@javindrawasala9398
@javindrawasala9398 10 ай бұрын
Tnx for upload 👍
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thank you ❤❤❤
@bhashithaavinda8031
@bhashithaavinda8031 10 ай бұрын
Listening from australia ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thank you ❤❤❤
@rohanagamage8985
@rohanagamage8985 8 ай бұрын
Great
@aselamadushanka2422
@aselamadushanka2422 6 ай бұрын
💙💙💙
@treasureislandofworld
@treasureislandofworld 10 ай бұрын
උඹ නං යකෙක් මචං 🏆
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
තැන්කූ හොදේ 😊❤❤❤
@shehanmihimal6710
@shehanmihimal6710 4 ай бұрын
මෙච්චර සුපිරි කතා වලට 30k views ගිහින් ලයික් නවසිය ගානක් එන එකට පට්ටම අවුල්😢...බලන උන් ඇයි ඒක හරියට අගයන් නැත්තෙ 😢..ඔයාගෙ කටහඩ මාරම පට්ට🤍...අනිත් අය කියනව වගේ අනික් චරිත වලටත් වෙන වෙනම අය ගන්නන්වනම් තවත් පට්ට 😩🥺
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 10 ай бұрын
Tnxxx bhokka🥰🥰🥰
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks bro ❤❤❤
@chathuranirmal511
@chathuranirmal511 10 ай бұрын
Thank you❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@dilhaniranaweera146
@dilhaniranaweera146 10 ай бұрын
කතාවක් දානකම් ආසාවෙන් බලාගෙන ඉන්නේ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි ❤❤❤
@sulakshanasenarathne7503
@sulakshanasenarathne7503 9 ай бұрын
56:18🤦 "...මූ ගම කනව වොට්සන්!🥲"
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
ඒක නම් සිරා 😂😂😂
@ishuwalk
@ishuwalk 10 ай бұрын
Thanks For The Video Brother ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thank you ❤❤❤
@SamanthiDeepthika-nd8cp
@SamanthiDeepthika-nd8cp 8 ай бұрын
😊
@Sachi_Dias
@Sachi_Dias 10 ай бұрын
Excellent ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks 😊
@mikaznavodya9300
@mikaznavodya9300 7 ай бұрын
Music tika maru
@bigproduction1888
@bigproduction1888 10 ай бұрын
Thanks mcn , api thawa sub arn dennm meka mrama watinwa ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ගොඩක් ස්තූතියි bro ❤❤❤
@sameeraweerathunga709
@sameeraweerathunga709 10 ай бұрын
තුන් කොත් මන්දිරයේ අභිරහස කතාව දාන්නකෝ
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
බැස්කවිල් ශාපය දාලා ඊට පස්සේ ගේන්නම්
@sachinsudarshana3435
@sachinsudarshana3435 10 ай бұрын
Eeka dala tiye neda chanel eke, three gables kiyanne ekata neda
@sameeraweerathunga709
@sameeraweerathunga709 10 ай бұрын
@@CnAudioStories hari oya eka dala tiyenne man dan ahuwa 💚✌️
@sameeraweerathunga709
@sameeraweerathunga709 10 ай бұрын
@@sachinsudarshana3435 ow, eka dalada tiyenne hoyaganna beriwa hitiye man dan ahuwa 💚✌️
@sachinsudarshana3435
@sachinsudarshana3435 10 ай бұрын
@@sameeraweerathunga709 ah 🙌
@shehanchathura21
@shehanchathura21 10 ай бұрын
❤❤❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
❤❤❤
@dulshanisanduni94
@dulshanisanduni94 10 ай бұрын
වෙලාව එනකල් බලන් උන්න යාලුවා..... chanal එක දවසින් දවස දියුනු වෙනවා... පුදුම තරම් සතුටුයි.....❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
ඔයාලා තමයි මේ channel එක හොඳ තැනකට ගේන්න අපිව දිරිමත් කළේ. ගොඩක් ස්තූතියි ❤❤❤
@dilinisandamali5910
@dilinisandamali5910 10 ай бұрын
❤❤❤❤❤❤❤
@Wimukthi07
@Wimukthi07 9 ай бұрын
Sirasa tv eke sherlock hones film eke sherlock ta dub kale me hadama neda ?
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
නැ එතුමා කරුණාරත්න අමරසේකර මහත්මයා ❤❤❤ එතුමා ප්‍රවීණයෙක් ❤❤❤
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 10 ай бұрын
Voice 2k 3k tibbanm hondai bn
@hashankoralagoda4627
@hashankoralagoda4627 10 ай бұрын
❤❤🎉
@sachinsudarshana3435
@sachinsudarshana3435 10 ай бұрын
🙌
@Rumeshankavish
@Rumeshankavish 10 ай бұрын
@piyuchathuranga
@piyuchathuranga 9 ай бұрын
😍
@gaminiekanayake3465
@gaminiekanayake3465 10 ай бұрын
👍
@buddikajayantha9503
@buddikajayantha9503 10 ай бұрын
🌹🎉
@harshupiya8209
@harshupiya8209 10 ай бұрын
🥳🎉
@isurikasenarathna8796
@isurikasenarathna8796 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandasiriherath6843
@nandasiriherath6843 10 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@chathuranirmal511
@chathuranirmal511 10 ай бұрын
Okkoma katha tika denna
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
අනිවාර්යයෙන්
@mayasekara3685
@mayasekara3685 10 ай бұрын
මෙ කතාව වෙන්න බහා, ගොන් කතාවක් මෙක . ශරලොක් හොලමස් කතා වල ගොබ්බම කතාව මෙක. 😂
@harshupiya8209
@harshupiya8209 10 ай бұрын
@MadhukaUdayanga97-of6of
@MadhukaUdayanga97-of6of 10 ай бұрын
Thank you 🎉🎉
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks 🥰❤❤❤
@ChanakaPriyanjith-b5c
@ChanakaPriyanjith-b5c 10 ай бұрын
@shamoddissanayaka8744
@shamoddissanayaka8744 10 ай бұрын
❤❤❤❤❤
@thashmidhananjani6467
@thashmidhananjani6467 10 ай бұрын
❤❤❤❤
@mayanthigamage
@mayanthigamage 10 ай бұрын
Thank you ❤
@CnAudioStories
@CnAudioStories 10 ай бұрын
Thanks oyatath ❤❤❤
@NimaliFernando-h9c
@NimaliFernando-h9c 10 ай бұрын
❤❤❤
@dileepadissanayake1320
@dileepadissanayake1320 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@thisharajayarathna7512
@thisharajayarathna7512 8 ай бұрын
❤❤
@nandasiriherath6843
@nandasiriherath6843 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@chathurikajayalath
@chathurikajayalath 7 ай бұрын
❤❤❤❤
@sanujanilmini5291
@sanujanilmini5291 5 ай бұрын
❤❤❤
@wasundaramadubhani
@wasundaramadubhani 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@CnAudioStories
@CnAudioStories 9 ай бұрын
❤❤❤
@ashiashi3805
@ashiashi3805 5 ай бұрын
@wijesinghe1344
@wijesinghe1344 2 күн бұрын
❤❤❤❤❤❤❤
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН