No video

මුලින්ම ලී මෝලක වැඩ කරපු අමිලා, ජීවිතේ ගොඩ දාගන්න ගහපු ගේම | මේක මගේ කතාව | Fun & One Hour

  Рет қаралды 228,666

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

#amilanadeeshani #mihirasirithilaka #lifestory

Пікірлер: 173
@ApeMiss
@ApeMiss 19 күн бұрын
වැරදි විදිහට ගමන් කරලා හරි ගිය මිනිස්සු ඉන්නවා නමුත් හරි විදිහට ගමන් කිරීමයි අනාගත පරපුරට දිය යුතු පණිවිඩය.අඩු වයසින් කසාද බඳිනවා කියන එක නෙමෙයි ජීවිතය හදාගෙන කසාද බඳින්න ඕනේ .නැත්නම් දරුවෝ දුක් විඳින විදිහ අපි දකිනව.
@musictrain3119
@musictrain3119 6 ай бұрын
ඇත්තෙන්ම ...අමිලගේ සෙටිෆිකෙට්ස් මම ඇස්දෙකින්ම දැක්කා..හරිම දක්ශ කෙනෙක් ...හරි සතුටුයි අද ඉන්න තැන ජයවේවා සුබවේවා සෙත්වේවා බුදු සරනයි ජේසු පිහිටයි සුබ අනාගතයක් අමිලා
@malki7505
@malki7505 Ай бұрын
Me Amila Achalage nangi nedha
@SumithBanduge
@SumithBanduge Ай бұрын
Best wishes,,,,, AMILA, SUMITH BANDUGE from England 🇬🇧
@PopQqpp
@PopQqpp Ай бұрын
@@musictrain3119 🍉🍉🍉🍉🍉🚰🚰🚰🚰🚰🚰
@PopQqpp
@PopQqpp Ай бұрын
@@musictrain3119 ඔයා දන්නෙ බොහෝම ටිකයි පවු අනේ🦊🦊🦊🦊🦊🦊
@user-zt3cj9jt2j
@user-zt3cj9jt2j 12 күн бұрын
වැරදි තීරන අරන් කලාතුරකින් හරියන අය ඉන්නවා ඒනිසා ගොඩක් අඩුවයසින් කසාද බැන්දාවගේ දේවල් වීරකමක් නෙමේ ඕනදේවල් විතරක් ඔලුවට දාගන්න වැරැදි දේ බැහැර කරන්න
@Sumi19825
@Sumi19825 14 күн бұрын
කොච්චර දුර ගියත්........නිහතමානීව ...මුල අමතක නොකරන ...පොලොවේ පය ගහලා ජීවත්වන ගැහැනියක් ...... ❤❤❤❤❤❤ අර නිරෝශා කියන ගෑනි අමිලා දිහා බලලා හැදියන්................😅😅😅
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
හරිම සතුටුයි තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබට ❤❤❤❤❤
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි ඔයාගේ කතාවට.වචනයකින් ජිවිතයට අාලෝකයක් ගෙන්න පුළුවන් වුණ ඔයාට ඔයාගේ හිනයට යන්න විශ්වයේ අාශිර්වාදය ලැබේවා.
@geetharajbandaranayake8025
@geetharajbandaranayake8025 Жыл бұрын
අම්ලා... හරි ආසාවෙන අහන් හිටියා... ධෛර්යමත් ජීවිතයක් සහෝදරී...ඒ වගේම මේ අනෙක් සහෝදරීන්ගේ ජීවිතේ මෝරාල් හදන්න දෙන කන්ට්‍රිබුෂන් එකට ගරුකරනවා....
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
ලි මොල්ලේ වැඩෙි උනා නේ
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr Ай бұрын
ආඩම්බරයි ඔයාගේ ජිවිතේ තව තවත් ලස්සන වේවා
@sam12346
@sam12346 Жыл бұрын
😂 අර මැනික් කාරයා ගෙ ලගම තියාගන ඉල්ලම ගොඩ දානව නෙහ්😂😂
@rohanporamba
@rohanporamba Жыл бұрын
අමිලා මිහිර අනේ මන්දා නමුත් කෝටිගානක් දේපල පවුල්විනාසකරගෙන ලංකාවේත් ඉන්ඩ බැරිව රටින් පැනලා දුක්විදිමින් ඉන්න අයත් අපි දන්නවා
@nisansalafernando7324
@nisansalafernando7324 Ай бұрын
Sujith neda
@chamindasamarakoon8227
@chamindasamarakoon8227 Ай бұрын
මම 1986 වසර වල හමුදාවේ මහතුරුව කඩේට ගිහිල්ලා සිකරටි ගෙනත් දිලා රුපියල 1 සහ 2 ලැබිනවා අද මම හමුදාවි ලුතිතන් කෙනෙක් වශයෙන් තුවලව් විග්‍රම ලබල ලක්ෂ 1 ඒඟ වැටුපක් ලබනවා
@nadeekapremathilaka5254
@nadeekapremathilaka5254 Жыл бұрын
ගැහැනියක් හැටියට මටත් සතුටුයි ඔයා ගැන අමිලා. ඔයා abhija song එක කිව්වා ITN එකේ dawasak ඒ කාලේ ස්වරන්ගා band එකත් එක්ක. ජයවේවා ඉදිරියටත්!!!
@Animehartyur
@Animehartyur Жыл бұрын
ග්‍ය්
@hasith.yasantha6254
@hasith.yasantha6254 Жыл бұрын
Proud of you Every one must think 'yes ,yes I can' Thats true 🎺 PADDLE YOUR OWN CANOE ❤
@samanthikularathna5692
@samanthikularathna5692 Жыл бұрын
ආඩම්බරයි ඇත්තටම. මටත් ඕනෙ mage මහන්සියෙන් දියුණු වෙන්න..දිනන්න
@nilukajayamanna8177
@nilukajayamanna8177 Жыл бұрын
ආදරෙට මගේ සීමා නැති වුනේ ඔබ හින්දා නේ පුතේ ඒ ඔයා කියන සිංදුවත් නේද dear
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Жыл бұрын
Amma kenek vidiyata daruvanta aadarshamath katha kiyanna igana ganna aya igana ganiddi igana ganna nohaki unu daruvanta maanasikava novati jeevath venna puluvan krama thiyenava kiyanna oya hari moodai appa😊
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 Жыл бұрын
බොහොම ස්තුතියි දිරිගැන්වීමට..❤❤❤
@user-md7rh9ez4z
@user-md7rh9ez4z Ай бұрын
ඔයාම කියල ඔයාම අඩන්න๬,හහිට් වුන එක නම් හොඳ යි දුප්පත්ව ඉපදෙන අමිලාගේ දුප්පත්කම නැති කර ගත්තටකැමතියි නමුත් ම්සමගි යන බලවේගයටසජිත්ට කඩේට යනවට කැමති නෑ
@nimalfernando3362
@nimalfernando3362 Жыл бұрын
අනේ අමීලා ඔයා මොනවා කිව්වත් අර කටුනේරියේ මිනිහගෙ සේරම දේපොළ හොරකම් කෙරුවනෙ ඒ මෝඩයත් එක්ක බුදියල .පවුලත් කඩල දැමීම .
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
,අපිටත් කියපල්ලකෝ ට්කක්
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Kawda nodanne
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
​@@malshamaleesha5447 😂😂😂
@amilagunasekara4935
@amilagunasekara4935 Жыл бұрын
Sithroo mal shalawa
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
අනේ ඔවු,, ඒක ඇත්ත,, 👍
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
සිරසත් මතක් කරන්නකො
@btsdream2842
@btsdream2842 Жыл бұрын
you are respect ..amila all the best ..
@sarangaperera5403
@sarangaperera5403 Жыл бұрын
ඔයා ජනප්‍රිය උන නාලිකාව ගැනත් කියුවනම් වටිනව නෙහ්
@PrincessRiya-dancingWithGods
@PrincessRiya-dancingWithGods Жыл бұрын
erkni
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 Ай бұрын
ඔව් ඔව් නිකං හම්බෙන කිසිදෙයක් සහ උපරිම පීඩනයක් නොදැනුන දෙයක් කොහෙද අනේ “ අමිල” උනේ”!!!
@mihiralakmal5909
@mihiralakmal5909 Жыл бұрын
සුපිරි ගමනක් යන්න .........පතමි....❣️❣️❣️❣️
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
ස්තූතියි 🙏 ඔබට
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
නියමයි ලොකු සතුටක් දැනුණා ඔයා වෙනූවෙන්❤❤❤❤
@deepapathmanjalie7890
@deepapathmanjalie7890 Жыл бұрын
Oya gena harima ආඩම්බරයක් denenawa oyata suba anagathayak mis😘😘😘
@user-cf9uu8kf3z
@user-cf9uu8kf3z Жыл бұрын
සෝබන නැති සරල කෙනෙක් ❤❤❤❤
@arunapradeep3358
@arunapradeep3358 Жыл бұрын
බලෙන් අත්පුඩි ගස්ස ගන්න එපා....පබයො ටිකක් ගාවට ගිහිල්ල මොනාද කියන්නෙ
@chitrakonari6522
@chitrakonari6522 Жыл бұрын
මොනවද ඇත්තට ම අපිට කරන්න බැරී නෙද ආමිලා මිහිර ලස්සන නමි දෙකක්
@malanikumarawadu3675
@malanikumarawadu3675 Ай бұрын
Oyage dairya saktiya gana stuti tawath idriyata yanna dairya saktiya labewai patamu Teruwan saranai ❤
@ajjj772
@ajjj772 Жыл бұрын
I wish you good luck for your family!
@DilupaKalyani
@DilupaKalyani Ай бұрын
නම එයාටම ගැලපෙනව ❤බුදු සරණයි
@ericaferdinandaz846
@ericaferdinandaz846 Жыл бұрын
පොඩි ලමයි අමාරුවේ දාන්න එපා බොරු බයිලා ගහලා. පව්. එච්චරයි කියන්න තියෙන්නෙ
@thakshisethunga1103
@thakshisethunga1103 Жыл бұрын
මේ ළමයින්ට බොරු කියනවා,, නිකන් ඉදන් හම්බ කරලා 👍
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Жыл бұрын
Aneda kiyanne meyage puthath adu vayasen bands anith ayath badinnalu
@ventnarada5896
@ventnarada5896 Жыл бұрын
උබ දන්නවද බොරු කියන්නේ කියලා. උබ ඒයාගෙ ගෙදර ද හිටියේ
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
කව්ද බොරු කියන්නේ
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Жыл бұрын
@@ventnarada5896 kiyanne boru kiyalath therum ganna puluvan eyage putha igana ganne nathuva Inna paliyata anith daruvantath igana ganna one na kiyanne koitharam kuhaka kamakda
@sarasitv687
@sarasitv687 Жыл бұрын
Excellent
@anthonygayan505
@anthonygayan505 Жыл бұрын
Marama sathutui amila akkage kathawa ahala marama shakthiyak awa hithata💪
@latawickrama1232
@latawickrama1232 Ай бұрын
සාරි කඩ දාලා දුන්න මරක්කයා වෙන්නප්පුවේ අම්මෝ බබා.සෙල්ලම් සේරම දාලා කාගෙත් සුන්දරි 😂😂
@WijithaKulasiri-fw1mz
@WijithaKulasiri-fw1mz Жыл бұрын
Oya godak giye anunge sendu keyala,anjeli gunathilak gaikaweata Mal tiyanna Mula amathaka keranna epaaa,katha I,
@user-uz9nk6re2r
@user-uz9nk6re2r Ай бұрын
ඔව් අනෙ මෙහෙ එන්නකො විස්තරේ කියන්න
@my.kichen.
@my.kichen. Жыл бұрын
Ai sirasa tv nama kiyanna barida amila kiyala minisdu handuna gatte ekennne mula amathaka kalane
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
SIRASE n pita une 🐂 thamai
@champabase6769
@champabase6769 Жыл бұрын
Amila naogi harima Aadambarai oya gena👍🏼Obata Jayama weva ❤️🙏🙏
@user-nx9hv7zk6j
@user-nx9hv7zk6j Ай бұрын
Apa මිනිස්සු හැමෝටම mada ගහනවා .amila owa ගණන් ගන්ඩ apa.ඉදිරියට yanna.
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
Jeewitha nirmanyawenna oone duka kiyana foundation eke indala gadolin gadola ehema jeewitha leesiyen wattanna baa watunath watena weegayata wada weegayakin un aayeth nagitinawa. excellent explanation. From italy 🇮🇹
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
Thank you
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc 2 ай бұрын
Amila kiyapu drwaluth aththa wennethi aya piw ethin.ath comments wala thibuna dewalath aththak athi neda
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
Mama asama charithayk amila.kiyanne godak adarei❤❤❤❤
@AmaraSena-m9q
@AmaraSena-m9q 12 күн бұрын
Amila.hoda.kenek.
@pathiranakumari5640
@pathiranakumari5640 Жыл бұрын
බුදුසරනයි
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Жыл бұрын
ඔයා ගැන දන්න අය හොදටම දන්නව😂😂😂. නොදන්න අයට ඔය බයිල හොදයි😂😂😂. යස් කිය කිය ඉන්න පුලුවන් තව ටික කාලයයි මොකද දැන් ඔයාගෙ සින්දු මිනිස්සු අහන්නෙ නෑ ඒකනෙ චැනල් හදාගෙන බයිල ගහන්නෙ, අනික දැන් පොත්ත රැලි වැටීගෙන එන්නෙ😜😜, ඔයාගෙ සෙල්ලම් එතකොට ඉවරයි
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
Aneda kiyanne, danno danithi kiwwalu
@niranjalasandamali8936
@niranjalasandamali8936 2 ай бұрын
අමිලා කියන්නෙ කව්දකියලා මම හොදටම දන්නවා එයා ගොඩාක් හොද කෙනෙක් මිනිස්සුන්ට ගරහන්න එපා
@user-lt2sq1qn7r
@user-lt2sq1qn7r Ай бұрын
ඇයි උඹට දුන්නේ නද්ද?පේුමයයි වෛරයයි අතර ඇත්තේ කෙස් ගසක වෙනසයි.මිනිස්සුන්ට.ඉරිසියා කරන්න එපා.
@user-hq3gf5ob3o
@user-hq3gf5ob3o Ай бұрын
Byla tamy.බොරු kiynwa kiyla hodta පැහැදිලි .
@barmakodikara703
@barmakodikara703 Ай бұрын
😊Manussayek hodin jeewath wela eaa manussayage athdakeem beda gannawa balan Inna bari kotasa kuth me samaje innawa. Meyage katahadin Ada hoda family life ekak thiyagena lassana thanaka ta Ada avith innawa. Katawath apahasa karanna epa. Hama raili watenne meyage vitharak newei wayasa Yana Kota katath eaa dee wenawa.ewa apahasata karunu newei. Manussayek sarwa sampoorna wenne naa. Kata hari agillak dik karanna kalin thaman anga sampoorna da kiyala mohothakata hithanna. Manussayek Ada hoda thanaka innawa nam eaa manussaya ge uthsahaya kapaweema eaa dee. Eka eyage husband ta daruwonta prashnayak nathnam kawuruwath aii prashnayak kara ganne. Subawadiwa balanna bari nam nobala Inna ona. Katawath apahasa cament danne nathuwa.
@user-wq1gv5ho1v
@user-wq1gv5ho1v 21 күн бұрын
Me rate hamoma duk widina minissu thama.paudgalikathwaya charithata thamana wisinma kiyaganna ekata mama nam kemathima na.
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Polawe payagahala inna sarala gahaniyak apu tana amataka nokarana kenata kawadawath waradin na samahara ayata gamen colabata awama gama amataka karana ayata oya hoda udaharanayk තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
nice amela 🎉
@MalinaDisanayaka
@MalinaDisanayaka Ай бұрын
Asai ahanna oyata budusaranai
@wajerajayasundara2759
@wajerajayasundara2759 Жыл бұрын
Hamadama aththa katha karapu diriya kanthawak
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Haree upadesaka kenek. Ammata nohuka innawada.
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
@kuwait5026
@kuwait5026 22 күн бұрын
kohoma hari godayan
@chamilakumari9451
@chamilakumari9451 Жыл бұрын
Oyage kathawa hariyate hari....❤❤❤❤
@lakmalchatura6960
@lakmalchatura6960 Жыл бұрын
Samantha aiye attamada me 😂😂😂
@user-tf2ib8km6d
@user-tf2ib8km6d Ай бұрын
සින්දු කියන්න පුළුවන් උනත් බොරු කරල දුප්පත්කම පෙන්නල sms වැඩි කරගත් කෙනෙක් ඔයා .
@ramanimalwatta2492
@ramanimalwatta2492 Жыл бұрын
සුසාර දිනාල්
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 Жыл бұрын
Suba anagathayak hadawatinma partana karannam good blass you.🎉🎉🎉🎉💞💞💞🌹🌹🌹🌹🌷🌷🌷🌷😁😁😁😁💐💐💐💐🙏🙏🙏🙏🙏👍👍👍👍👍 Sriyani, from Saudi Arabia Riyadh..
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
Thank you
@malshamaleesha5447
@malshamaleesha5447 Жыл бұрын
පව් ඉතින් මෙයා
@user-yw1zn3nu8j
@user-yw1zn3nu8j Жыл бұрын
A me kawuruvath vadidura adyaapanaya hadaaranna epa ikmanata badinna adu vayasin badinna aiyo oya man shok ammek
@chandanikumuduni2884
@chandanikumuduni2884 Жыл бұрын
❤❤❤❤❤adarei..nzngiyooo
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 Жыл бұрын
Akke akka hitiya neda raja rata saranga band eke. budu saranay kattiyatama.
@Chandi-uv6uw
@Chandi-uv6uw Жыл бұрын
Show thamai
@donasokawittahachchi9981
@donasokawittahachchi9981 Жыл бұрын
Kandegama mahattayat ekka elahera sihala game idam walin garapu ewa
@SunilKaluarachchi-xu4lr
@SunilKaluarachchi-xu4lr 3 күн бұрын
මොකද,,බලෙන් අත්පුඩි,ඉල්ලන්නේ.. කථාව,,රසවත්,නමිි?
@jayanifernando3059
@jayanifernando3059 Жыл бұрын
Ane oyage baila.katuneriye saree kade gatte godak mahansi wela wenna athi.oya nisa e paulath kaduna.baila gahanna epa.
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Ай бұрын
තෙරුවන් සරණයි අමිලා..මං ආසම කෙනෙක් ඔයා
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Жыл бұрын
😂😂😂 එතකොට මිනිහ දාල ගියේ සල්ලි කැටිය හම්බඋනාට පස්සෙ නේහ්හ්😂😂😂
@ranathunga7987
@ranathunga7987 Жыл бұрын
Mokadda e kathawa
@mangalikagunarathna4736
@mangalikagunarathna4736 Жыл бұрын
@@ranathunga7987 aphasa naduwak wetei wage a kiyapu kathawatanam.
@ajithkumara1810
@ajithkumara1810 Ай бұрын
ඇයි සහතික තියාගන මහන්න ගාමන්ට් ගියේ පුදුමයි ඒ කතාව නම්
@AbuZayed-dt5hl
@AbuZayed-dt5hl Ай бұрын
Ai puduma degree thiyagenawath job akak hoyaganna bari palakayo inna ratak...uthsahayen ratin pita una nisai api ada sathutin...kalakanni palakayo. Apey rata kawa. Dukai mage. Mau bima gana...
@malikatalivakatana9569
@malikatalivakatana9569 Жыл бұрын
ස්තූතියි අමිලා❤❤
@samanthikularathna5692
@samanthikularathna5692 Жыл бұрын
ආසාවෙන් ahan හිටියා
@bkrodrigo7791
@bkrodrigo7791 Жыл бұрын
Katuneriye seethru mal shalawe aithi karaya set wela a manussaya dala dunnu saree kade thama thiyanawa neda
@amalyainn4316
@amalyainn4316 Ай бұрын
😂😂😂😂
@gnanaarachchi6684
@gnanaarachchi6684 Жыл бұрын
මේ අර ගායිකාවද?
@manelolsson8712
@manelolsson8712 2 ай бұрын
Ow meya chatar gahaniyak
@rmd.rajapksharmddarshana9498
@rmd.rajapksharmddarshana9498 Ай бұрын
සෝ එක......
@shiromalarathnayaka5636
@shiromalarathnayaka5636 Жыл бұрын
Wawooo amila oya dinuwa...
@priyankachandra3644
@priyankachandra3644 Ай бұрын
Ammo meya gana dannawa man 🇶🇦 innakota molak ma thamai honda kellek ape
@sandayageethani2372
@sandayageethani2372 Жыл бұрын
මම කැමතිම ගායිකාවක් ඒකනෙ සුපස්ටා එකේ ඔයාට වෝටි කලේ
@user-mt4ry1nz1q
@user-mt4ry1nz1q Ай бұрын
Mohomath hoda molak tamai
@kumariapsara9617
@kumariapsara9617 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@PopQqpp
@PopQqpp Ай бұрын
ඔයා දැන් බයිලා කියනවද ඔයා ගොඩගිය විදිහ අපි දන්නවා
@banyanbanglow
@banyanbanglow 26 күн бұрын
Oya අවංකyi
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
Nathuwata විකාර kiyanne mewata තමයි
@vishwaindrajith6193
@vishwaindrajith6193 Жыл бұрын
Mamah oya wagamai gamat giya dan pita rat aurudu ganak
@PopQqpp
@PopQqpp Ай бұрын
කිඹුල කනවා ඉවසතෑකි කොහිල කටු ඇනෙන කොට ඉවසන්න අමාරැයි නාගන්න එපා
@Ssks976
@Ssks976 Жыл бұрын
Danno danithi 😂😂😂😂😂
@senara7172
@senara7172 Ай бұрын
ඔයා පෙන්නන්නෙ තාත්තා වතු අධිකාරී කෙනෙක් කියලද? හී..හී.. ඔයා ඔය ටික ගමට ගිහින් කියන්නකො... ඔයා අමාරුවෙ දැම්ම ගමේ කොල්ලෝ කීයක් ඔයාට අප්පුඩි ගහාවිද කියලා. ඔයා සිහින ලෝකයක ඉඳලා මැරිලා ඉපදුනා වගේ කථා කරාට ගමේ මිනිස්සුන්ට, ඉස්කෝලෙ ලමයින්ට ඒ අතීතෙ හොඳට මතකයි... විභාග සහතික ටිකත් පෙන්නුවානම් තමා හොඳ😂😂😂
@erandidinusha-ew1jw
@erandidinusha-ew1jw Жыл бұрын
Bphoma sathutui amila
@surensuranimala9487
@surensuranimala9487 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pemanandaliyanage129
@pemanandaliyanage129 Ай бұрын
😂😂😂😂ඇත්තමද මේ කියන්නෙ.😅
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
❤❤
@sudathfernando6550
@sudathfernando6550 Жыл бұрын
අාපෝ ගම කනව.
@chandrasirik
@chandrasirik 2 ай бұрын
Hari sobana wadi appudiya higa kanna epa
@nilushaabesingha-xm7ed
@nilushaabesingha-xm7ed Жыл бұрын
Ane nikan boru kiyanne nathuwa innawa
@nilushaabesingha-xm7ed
@nilushaabesingha-xm7ed Жыл бұрын
Boruwata raga paanawa karanna puluwan magul karala
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
ස්තූතිය වීඩියෝ එක බලල Comment කලාට ලයික් එකකුත් දැම්ම නේද ?😂
@nadeeshakumari389
@nadeeshakumari389 Жыл бұрын
නෑ මෙයා ගොඩක් දුක් වින්දා ඇඹිලිපිටිය අපි එක්ක මේ දෙන්නා හිටපු නිසා අපි දන්නවා ❤ඔයා කොහේ හිටියත් අපි අදරෙයි අමිලා අක්කේ ❤
@lakmalchatura6960
@lakmalchatura6960 Жыл бұрын
New tech eka sindu kiuwa ne
@user-pw7zz3xr9i
@user-pw7zz3xr9i 2 ай бұрын
මේ තරම් දුක් විඳී ගැහැණියක් කරන කථාව අහගෙන ඉන් න බැරි කාලකන්නියෙක් තවත් ඉන්නවා ද මුලින්ම තියෙන කමෙන්ට් එකට බලන්න කොයි තරම් තුච්ඡ පහත් කමක්ද තියෙන්නෙ කියලා
@gayanchandimal6531
@gayanchandimal6531 27 күн бұрын
😮😮😂😂
@SandunUdayangha-oq9ie
@SandunUdayangha-oq9ie Жыл бұрын
🤟🤟✌️✌️❤️‍🔥
@newtonperera7929
@newtonperera7929 Жыл бұрын
💐❤️👍
@dunithadewdunu6738
@dunithadewdunu6738 Жыл бұрын
අපි දන්නවා කෙරුවෙ
@amilanadeeshani
@amilanadeeshani Жыл бұрын
🙃
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 909 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН