අමිලගෙ පැල Exercise කරන්නෙ මෙහෙමයි

  Рет қаралды 78,940

Amila Nadeeshani

Amila Nadeeshani

Күн бұрын

Пікірлер: 128
@nilanthi960
@nilanthi960 2 жыл бұрын
නංගි....පොලවෙ පයගහල ඉන්න බොහෝම හොඳ චරිතයක් .ආඩම්බරයි.හරිම සිම්පල් විදිහට කියලා දුන්නා .බොහෝම ස්තූති.🙏
@indhumadhurika1784
@indhumadhurika1784 10 ай бұрын
අනේ ඔයාට බොහොම ස්තුතියි අමිලා අක්කේ..මාරම ආදරෙයි ඔයාට..මම ගොඩාක් ආස වැඩක් ඔයා මේ vedio එකෙන් කියලා දෙන්නෙ..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා
@nalaninanayakkara1725
@nalaninanayakkara1725 Жыл бұрын
බොහොම හොඳයි බොහොම සතුටුයි හරිම කාරුනික කටහඩක් ඔයාට තියෙන්නේ බුදුසරණයි දෙවිපිහිටයි
@ClassWithout
@ClassWithout 11 ай бұрын
අාදරණීය කටහඬක්.මිල කරන්න බැරි අදහස් ගොඩක්.අාදරෙයි හැමදාමත් ❤
@ayeshakodithuwakku223
@ayeshakodithuwakku223 2 жыл бұрын
ඇත්තටම harima ලස්සන vedio ekak.harima ආසාවෙන් බලනවා .බලනවා witharak නෙමෙයි .🌴 වර්ග හදන්නත් පටන් ගත්තා ...ඔයාට ගොඩාක් pin....nodanna බොහෝ de nirmanashiliwa kiyala denawata...කටහඬ තමා ගොඩාක් ලස්සන akkee
@jeni6757
@jeni6757 2 жыл бұрын
මල්,පැළත් ,ලස්සනයි,අමිලත්,ලස්සනයි,තෙරැවන්,සරණයි,,,
@rishinishi7442
@rishinishi7442 Жыл бұрын
හොඳින් මහා පොළොවේ පය ගහාලා ඉන්න පුලුවන් කෙල්ලෙක්❤️❤️❤️❤️❤️
@sachinithularipalihakkara1639
@sachinithularipalihakkara1639 7 ай бұрын
z.
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 жыл бұрын
අක්කෙ මටනම් පැල හිටවන්න විදිහක් නැහැ. මම මැලේසියාවේ job එකක් කරනවා. ඒ වැඩ රාජකාරිත් එක්ක මට පැළ හිටවන්න බැරි උනත් මම නොවරදවාම අක්කාගේ වීඩියෝ බලනවා. අක්කා කතා කරන විදිහ ඒ වගේම ස්වභාවධර්මයාට ආදරය කරන විදිහ දැක්කහම අක්කගේ වීඩියෝ බලන්න ආස හිතෙනවා.❤️😍
@PalithaDissanayake-s1s
@PalithaDissanayake-s1s 4 ай бұрын
කෝමාරික ගැන පණිවුඩය අපට ගොඩාක් වටිනවා . බෙහෙවින්ම ස්තූතියි !
@malahettige6696
@malahettige6696 Жыл бұрын
පැළ ලස්සනයි නංගි ඔයත් ලස්සනයි සින්දු ඊට වැඩිය ලස්සනයි
@amazingtopmedia6228
@amazingtopmedia6228 2 жыл бұрын
Thanks
@amandajayakody807
@amandajayakody807 2 жыл бұрын
Wow akki really nice program ❤😘😘💐That’s lovely 🎉aThanks
@dilrukshikumari3982
@dilrukshikumari3982 2 жыл бұрын
Harima lassanai oyage videos balala mamath godak 🌴 hitawala thiyanawa thank you giving information
@GamagaSurange
@GamagaSurange 3 ай бұрын
Thanks budusaranai ❤
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks for the advice and tips. Your garden very nice. 🌿🌹👍🏡
@AnneLakshika-ss4qn
@AnneLakshika-ss4qn Ай бұрын
Math hari aaai parisarayath ekka inna Oyage video hari lassanai
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 2 жыл бұрын
Thank you....Amila.....oya pathakata dala thiyena....palayakata..loku watinakamak....denawa.... 👍 Lassanai me wadeee 👍👏❤️
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
Harima lassanai man asawen oyage video balanne api ratin beherawa hitiath apata ida kada neti nisa ge atulata godak vatinawa oyage video balala man gedara lassana karaganna patan gattha godak stuti oya video danakan man balan innawa
@chamanimadhka4767
@chamanimadhka4767 2 жыл бұрын
Harima lassanai akki oya hadana පැල. Maath patan gaththa. Budusaranai oyata
@ninagomis9093
@ninagomis9093 2 жыл бұрын
godaak dewal egena gaththa.oya hamadema harima awankawama Kiya denawa. thanks dear❤️
@ප්රියා-ඣ7ඛ
@ප්රියා-ඣ7ඛ 4 ай бұрын
අනේ එයා 🥰හරිම නිහතමානී කෙනෙක් ❤️❤️❤️
@hasinipabasara5243
@hasinipabasara5243 2 жыл бұрын
Harima lassanai.thawath pela aran enna.balanna asai
@nimavlogs3939
@nimavlogs3939 2 жыл бұрын
Really nice explanation... Never miss Ur videos akki... You talk to your plants with lovely words.... Very interesting.... ❤️❤️❤️❤️
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 2 жыл бұрын
Mamath me wage kola aran galuiwathurai dala heduwa.thank you akke.kiyala denwata me dewal
@SdSd-wu8ub
@SdSd-wu8ub 2 жыл бұрын
Harima lassani Akka b.s.d.p..oyagi Paula hama danatama
@swarnajayawardena3294
@swarnajayawardena3294 Жыл бұрын
The way you promoting is very interesting and attractive .Thank you .
@nimeshasanju3762
@nimeshasanju3762 2 жыл бұрын
Eka athta akki apith asai oyage gadara lassana balanna
@anuralatha
@anuralatha Жыл бұрын
Oya lassana wena rahasath mekaneda?💐🌹🌿🌵🏵🍁🌷
@neelshanthi3883
@neelshanthi3883 2 жыл бұрын
Mama godaak asawen oyage vidiyo balanawa.. Pela jathi godak hitewwa. Man pela hitawanna hari asai... Oyawage hari adari eyalata lassanai.. ❤️
@meenamdj7041
@meenamdj7041 2 жыл бұрын
Oya kiyanna tiyena de agata pathata nodani kiyanawa maru. Meka lankawane. Tawath lassana dewal genna ❤️
@upalimarasinghe557
@upalimarasinghe557 2 жыл бұрын
හරිම වටිනවා thanks
@champahapukotuwa4550
@champahapukotuwa4550 7 ай бұрын
Ane oya hari adaraniyai mama asai chuti sinduwakuth kyakiya vade karanam hari asi mis budusaranai
@nilanthaf3976
@nilanthaf3976 Жыл бұрын
මල් තියන පැල හිටෙව්වනම් ගොඩක් ලස්සනයි ඔයා වගේ
@kumarilekha3345
@kumarilekha3345 2 жыл бұрын
Math haduwa lassanata.awa.godak.esthuthi 🙏🙏🙏🙏🙏theruwan sarani
@piumikothalawala7014
@piumikothalawala7014 2 жыл бұрын
ලස්සනයි 😊 thank you
@anomasirisena8576
@anomasirisena8576 2 жыл бұрын
මෙකත් හරියට ඔයාගේ ගීතයක් වගේ ආසාවෙන් විදින්න පුලුවන්
@pahanyaperera6228
@pahanyaperera6228 2 жыл бұрын
Lassanai akke...mamath komarika hitawanna hadanneee... tnx oyata lassana dewal kiyala denawata..
@malijayaraj7130
@malijayaraj7130 10 ай бұрын
හරිම වැදගත් නොදන්නා දේ කියා දෙනවට මනිප්ලාන්ට් පැලයක් පොඩි ගල් කෑලි වල වවන හැටි පෙන්වනවද my dear love it thank u so much ❤
@chinthasenadira3220
@chinthasenadira3220 2 жыл бұрын
ලස්සනයි adahas oyage
@LakmaliChan
@LakmaliChan 2 жыл бұрын
Matath pela thawanak thiyenawa oya serama plants warga mage laga thiyenawa harima lassanai oya ewa hadala thiyena widiha suba pathanawa idiriyatath me wage video Aran Enna
@VSOOLOVE-u5b
@VSOOLOVE-u5b Жыл бұрын
Video eeva nm masrama lassani ❤
@ChamithlalRanwala
@ChamithlalRanwala 3 ай бұрын
Adarei budusaranai
@_faz.mina_8559
@_faz.mina_8559 2 жыл бұрын
Please can I know if it is a problem for mosquitoes if we plant in water and sand.
@ashokasrimathi2623
@ashokasrimathi2623 2 жыл бұрын
Hari asawen balanawa oyage vidio nangiyo
@sriyaniperera805
@sriyaniperera805 Жыл бұрын
Tank. You. Amela.
@ambagahagefernando2896
@ambagahagefernando2896 2 жыл бұрын
Thank you nangi🙏🙏❤️❤️❤️🥳
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 2 жыл бұрын
Budusaranai devipihitai
@aavyashanuli1559
@aavyashanuli1559 7 ай бұрын
Stiyta ki parak wathura danna oneda gal dala pela hdankota awwe tynna one kochchra kalekta parakda?
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
ලස්සනයි ....මමත් ඔහොම පැල හිටවලා තියනවා .....
@sithroo222
@sithroo222 Жыл бұрын
Amila akke mati bola ganne kohenda? Wathura ekka dala thiyena
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 2 жыл бұрын
Kawru mona kewwath apeta wadak na amila oya keyanne aththai api asa dey api karanne ape satuta api hada gannawa asawan man balanne oyage me mall pala vediyos ❤❤God blass amila and family
@vinodanidias3660
@vinodanidias3660 2 жыл бұрын
Thanks Amila.
@DeepikaSureshani
@DeepikaSureshani 3 күн бұрын
ලස්සනයි නංගි
@deepthikumari9306
@deepthikumari9306 Жыл бұрын
Lassanai ❤️
@sandaminimanike348
@sandaminimanike348 2 жыл бұрын
Gadol paata bola kohenda gathe? Please reply.
@shashikawijesingha1010
@shashikawijesingha1010 2 жыл бұрын
Akke oyata mathakad mawa.oya hatton pare yana gaman paththini dewale laga nawathwala japan rose baluwa.
@chamaritharanga5688
@chamaritharanga5688 2 жыл бұрын
Nangi ,මම ඔයාව දැක්කෙ අද .හරිම සතුටුයි .ඔයා ගොඩාක් ලස්සන වෙලා .බොරුවට නෙමෙයි ඇත්තටම කියන්නෙ .මමත් මල් වවනවා.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩක් තියෙනවා .ඔයාට බොහොම ස්තුති .
@rapnadeesha9673
@rapnadeesha9673 8 ай бұрын
Man komarika paw dala hithila ge ethule thibba tika dawasak pele narak una mama you keta dala gorawanawa obata godak pin bs akke
@ishanijayathilaka2365
@ishanijayathilaka2365 2 жыл бұрын
Harima aasawen beluwa akki..
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 5 ай бұрын
Thanks oyata
@ashokakumari8019
@ashokakumari8019 3 ай бұрын
Asawen vidio balanawa. Plant hadanna asa hithenawa
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
Hi vijtha teacher putha i likeso much
@chandrikasamanmle1493
@chandrikasamanmle1493 7 ай бұрын
හරි ම වටිනවා මේ දේවල් කියලා දෙනවා ට හුගක් සිතුතියි අපිට පරන කිරිහට්ටි ගන්න පුලුවන් ද උලු වෙනුවට
@VindhyaShamalee
@VindhyaShamalee 9 ай бұрын
12:39 ❤
@danushikanishadani4407
@danushikanishadani4407 2 жыл бұрын
Onema gal wargayak pawivhi karanna puluwanda.nathnam kaden ganna galma wenna oneda akki
@gurugadaweka5902
@gurugadaweka5902 Жыл бұрын
Me mati hola ganne kohonda nangi
@MalishaSandaken
@MalishaSandaken 2 ай бұрын
Akke owa bedroom eke hadnna hoda nadda
@swarnadealwis1231
@swarnadealwis1231 2 жыл бұрын
ඇත්තටම කියනවනම් අනිත් දේවල් කරනව ගේම මෙම දේවලුත් ජීවිතේ ලස්සන කර,සොභහ දහම ජීවිතවලට ආශිර්වාද කරනවා.ඒක හැමෝටම තේරුම් ගැනීමට නොහැකියි. ...එය දිගු තේරුමක්... තෙරුවන් සරණයි 🙏🙏🌹🙏🙏
@sandaminimanike348
@sandaminimanike348 2 жыл бұрын
Gadol paata bola kohenda gatte places reply
@nilukakarunathilaka8119
@nilukakarunathilaka8119 2 жыл бұрын
Me widiyata ගේ ඇතුලේ පැල රෑටත් තියන්න පුලුවන්ද .මොකද රෑට පැල Co2 නිකුත් කරනව කියන නිසා
@chathuchathu1043
@chathuchathu1043 2 жыл бұрын
මටත් පිස්සුවක් වෙලා අක්කේ මේ ඔයා හිටවන ගස් ගැන
@darshanadarshana6674
@darshanadarshana6674 2 жыл бұрын
ලස්සනයි 🤗🤗🤗🤗
@iroshaniiiroshaniii9082
@iroshaniiiroshaniii9082 2 жыл бұрын
Hamadema kannama nemei karanne.manasika sathuta mal wagawen godak labenawa.mge nm vinodanshaya mal thamai
@rasikathushari4023
@rasikathushari4023 Жыл бұрын
ඔයා ගෙ පැල ලස්සනයි
@janakimakalanda1631
@janakimakalanda1631 2 жыл бұрын
Thanks Amila
@GkSagarika
@GkSagarika 4 ай бұрын
Tanku
@subasevana7842
@subasevana7842 7 ай бұрын
AH Amila dan pelaritawanawada kathawa meddema podi sindu kellak kiwwanam thamai hoda neda
@chanchala2398
@chanchala2398 2 жыл бұрын
මාත් මෙි පොචිචි හදනවා කඩවල් වලටත් දානවා.හරිම ලස්සනට හදන්න පුලුවන් .
@amilanadeeshani
@amilanadeeshani 2 жыл бұрын
Mata th oni ewa ganna. berida mata mila deeganna
@chanchala2398
@chanchala2398 2 жыл бұрын
@@amilanadeeshani man dan nam inne oman rate ayema malpochchi hadanne lankawata apuwama thamai
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 Жыл бұрын
Pohora mokuth sanna onida .maduru petau awoth ekata mokadda karanna oni bs
@suneethakumarasinghe2131
@suneethakumarasinghe2131 Жыл бұрын
Mamath aasai lassanata Mal hadanna 👌
@sameera9526
@sameera9526 2 жыл бұрын
මටත් හරිම කැමති බොතල්වල පැල හදන්න
@roshaniroshani2496
@roshaniroshani2496 Жыл бұрын
Gal wargaya kadan da akka ganna.
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗🌷මමත් අමිල නංගි වගෙ ලස්සන නිර්මාන කරල තියෙනව නංගිගෙ එවත් ලස්සනයි..
@amilanadeeshani
@amilanadeeshani 2 жыл бұрын
ewannako balannaaaaa
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
එවන්නමි නංගි..
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 2 жыл бұрын
ඔයා ගොඩක් බුද්දිමත් තරුවක් කියලා අක්කගේ vedio බලද්දී තේරෙනවා 👌👌
@vishanaravinda20
@vishanaravinda20 2 жыл бұрын
Oya nisa mata mal hadanna asawak awa thanks akki
@shehankumara1327
@shehankumara1327 2 жыл бұрын
අක්කෙ ඔයාට පිටුපස තියෙන්නේ කරදමුංගු, එනසාල් පැලයක් නේද
@SunilSantha-y7x
@SunilSantha-y7x Ай бұрын
🎉
@AnomaMangalika-mk1xq
@AnomaMangalika-mk1xq 9 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@slsandilgamimgtwo123
@slsandilgamimgtwo123 11 ай бұрын
ජෑම් බෝතලේ ඇතුළෙ තියෙන ගල් ටික නාරං කැවුම් වගේනෙ අක්කෙ
@madushasubhaahini4860
@madushasubhaahini4860 2 жыл бұрын
ඔනම.ගල්.කැට.දැම්මට.කමක්.නැද්ද
@chathuriwicky4184
@chathuriwicky4184 2 жыл бұрын
👍♥️👌
@tkasq7556
@tkasq7556 2 жыл бұрын
👍
@sandunmanohara7201
@sandunmanohara7201 2 жыл бұрын
💖💖💖💖
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
😂💪❤❤❤❤👌👏
@imeshaumayangani880
@imeshaumayangani880 2 жыл бұрын
අක්කේ කිරිපිඩු දාන්න ගන්න මැටි බාජනයක් අක්කා හොරනින් ගත්ත කිවුවේ ...එයින් එකක පැලයක් හිටෙව්වොත් මැටි හන්දා යටින් වතුර ලීක් වෙන් නැද්ද .....???
@sunethudayarathna
@sunethudayarathna 2 жыл бұрын
Woooooooow
@chandaniwelagedara4153
@chandaniwelagedara4153 2 жыл бұрын
❤❤❤❤🎉🎉🎉👍
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
@nilakshirankothdiwela2819
@nilakshirankothdiwela2819 Жыл бұрын
පොච්ච්යේ සිදුරු නැද්ද
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Stutiiiiiii godak obata satutui
@subasevana7842
@subasevana7842 9 ай бұрын
AH Amila dan mal wavanawada😜🤪😝
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Just Rice! Bougainvillea Branch Suddenly Roots Like Crazy Overnight
10:01
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН