Funeral of former President JR Jayawardena.

  Рет қаралды 27,139

S.L Political Archive

S.L Political Archive

Күн бұрын

Пікірлер: 304
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 7 ай бұрын
මේ කාලකන්නියා අපේ රටේ ඉපදුනෙ නැත්තන් අපේ රට මොන තරම් සුන්දර රටක්ද
@colindtrix2927
@colindtrix2927 4 ай бұрын
Lol are you serious have you not remember before 1977 how we have to stay in queue for bit of rice
@ashan2000
@ashan2000 3 ай бұрын
​@@colindtrix2927 Don't be so foolish 😉.
@mithundharmanga
@mithundharmanga Ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ මුලින් කුඩා සංවිධානයක් වූ අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට බලපෑම් කළ හැකි හොඳින් සංවිධානය වූ පක්ෂයක් බවට පත්විය. එහි සාමාජිකයන් ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණේ වාමාංශික සභාග ආන්ඩුව සඳහා විවෘතව උද්ඝෝෂනය කළහ. කෙසේ වෙතත්, සභාගය පිළිබඳ ඔවුන්ගේ කලකිරීමෙන් පසුව, ඔවුන් 1971 මුල් භාගයේදී ලංකා ඩොමීනියන් ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර, එය පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න විය. ජනතා විමුක්ති පෙරමුණේ හමුදා අංශය වන රතු ආරක්ෂක බළකාය ලංකා දිවයින පුරා පොලිස් බලකොටු 76කට අධික ප්‍රමාණයක් අල්ලා ගත්හ.[b] ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරෙන් නිදහස් කිරීමත් සමඟය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4.16%ක් ලබා ගනිමින් සාර්ථකම අපේක්ෂකයා ලෙස තෙවැනියා විය. මැතිවරණයට පෙර, රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව (CJC) විසින් ඔහු වරදකරු කරනු ලැබීය. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1987 දී ජවිපෙ දෙවන වරටත් වඩාත් සංවිධානාත්මක කැරැල්ලක් දියත් කළේ ය.
@dilankagimhana
@dilankagimhana 17 күн бұрын
තොගේ අනුරයාට කියපන් දැන් මෙතුමාගේ ව්‍යවස්ථාව අවලංගු කරලා අලුත් එකක් ගෙන්න කියලා.......😂😂😂😂 අනේ නිකන් නයට කාහින්නේ නැතුව හිටපන්
@RSLくFREZくあ
@RSLくFREZくあ 9 күн бұрын
​@@ashan2000foolish මම කියන්නේ නැ 😂
@mithundharmanga2025
@mithundharmanga2025 Ай бұрын
ඔහු දක්ෂ නායකයෙක්❤🎉.
@conservativelanka
@conservativelanka Ай бұрын
තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැන හරිම අවබොදයක් තිබ්බ ලංකාවෙ බිහිවෙච්ච එකම නායකයා. NPP දායක සභාව කෙසේ කිව්වත් එක තමයි ඇත්ත..තව ඉස්සරහට යද්දි තෙරෙයි යතාර්තය.
@pravferna4481
@pravferna4481 29 күн бұрын
Agreed
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 26 күн бұрын
රෙද්ද තමයි
@NilupulNawodya
@NilupulNawodya 7 ай бұрын
ලන්කාවේ දූෂිත දේශපාලනයේ ආරම්භ කරපු පාහරයා
@RSLくFREZくあ
@RSLくFREZくあ 9 күн бұрын
විජේවීර අලුගෝසුවා එක්ක මෙතුමාව සමාන කරන්න එපා යකෝ
@tissakarannagodage1346
@tissakarannagodage1346 7 ай бұрын
බුදුවරුන් ලක්ෂ ගණන ක් බිහි උනත් ආයෙත් මනුෂ්‍ය ආත්මය ක් ලබා ගන්න බැරි පාපතරයා
@madusankakumara815
@madusankakumara815 7 ай бұрын
උතුරේ තරුණයෝ දහස් ගාණක් මැරෙන්න යුද්දයක් හැදුවා. දකුණේ යුදයුද්දයක් හදලා තරුණයෝ 60000ක් මැරුව පාපතරයා
@shashediri544
@shashediri544 7 ай бұрын
උතුරේ තරුණයෝ ආයුද අතට ගත්තේනම් JR ජයවර්දන 78 බලයගන්න බොහොම කලින් ඉදන්.දෙමල ජාතිවාදය 19 සියවසට යන කතාවක්.
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 7 ай бұрын
@@shashediri544 ඒවුනාට මහමැතිවරණය ජනමතවිචාරණයකින් බලලෝභී වුවමනාවට නැතිකරල, ඒ මිනිස්සුන්ට සහ ජවිපෙට ප්‍රජාතන්ත්‍රවාදයට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව නැතිකරල, 83 කලුජූලිය ඇතිකරල යුද්ධය වර්ධනය කලේ මූ
@Ceylontalks1
@Ceylontalks1 4 ай бұрын
ඒ වැරැද්ද කලේ DS
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 4 ай бұрын
@@shashediri544 ලංකාවේ ජාතිවාදය තිබුණ. ඒක ඉංග්‍රීසි ආණ්ඩුව සූක්ෂම ලෙස රට පාලනය කිරීමට උපයෝගී කරගත්ත. නමුත් නිදහසින් පසු ලංකාවේ බිහිවූ නායකයො මේක නිවැරදි කරල ජාතික සමගිය හදන්න උත්සාහ කලේ නෑ. කොටින්ම කියනව නම් ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කලේ නෑ. අඩු වැඩි වශයෙන් හැමෝම ජාතිවාදය ඡන්දයට උපයෝගී කරගත්ත. අදත් රනිල් සහ සජිත් ඒක යොදාගන්නව. දෙමල ප්‍රභූ දේශපාලකයොත් ජාතිවාදය මතම තමයි තීරණ ගන්නෙ. ඇත්තටම ඔවුන් කැමති නෑ ඒකීය රාජ්‍ය තුල සැමට සමානව සලකන හැමෝටම ගරුකරන ආණ්ඩුව ක් ගොඩ නැගෙනවට. ඔවුන්ට ඕනෙ මේ මොහොතේ දුර්වල රාජ්‍ය තුල ෆෙඩරල් පාලනය ක් ලබාගන්න. ඒකයි ඔවුන් සජිත්ට සහාය දෙන්නෙ.මොකද ඔවුන් දන්නව npp එක දෙමල සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර ලබාදුන්නොත් ඔවුන්ගේ දේශපාලන ඒකාධිකාරිය බිද වැටෙන බව. එතකොට දෙමල ප්‍රභූ දේශපාලකයන්ට අවශ්‍ය ෆෙඩරල් පාලනය ලබාගන්න බෑ.ඇත්තටම මම දෙමල ප්‍රදේශවල රැකියාව කරල තියෙනව. දෙමල මිනිස්සුන්ට ෆෙඩරල් අවශ්‍ය නෑ.ඔවුන්ට ඕනෙ ඔවුන්ගේ මූලික ප්‍රශ්න වලට උත්තර. දැන් සජබ තුල ඉන්න ඔක්කොම විවිධ මට්ටමේ ජාතිවාදීන්. එහෙත් ඔවුන් එකට ඉන්නව ඡන්දය වෙනකම්. ඒ මොකද දුර්වල නායකයෙක් බිහිකර ගන්න. එක එක අයට තියෙන්නෙ වෙන වෙන agenda. JR 1982 මහඡන්දය නොතැබීම මගින් වුනේ දෙමල තරුණයන්ට ඒ මොහොතේ පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකිවීම. ඒකමයි ජවිපෙට වුනෙත්. ඒ නිසාම උතුරේත් දකුණේත් යුද්ධ ඇතිවීම තීව්‍ර වුනා.දැනටත් උතුරේ මෙන්ම දකුණේ ඇතැම් අය අතරත් ජාතිවාදය තියෙනව. නමුත් යුද්ධයක් නෑ. මොකද ඔවුන් පාර්ලිමේන්තුව තුල තම මතය නියෝජනය කරනව.ජාතිවාදය නතර කරන්න වෙන්නෙ ජාතික සමගිය තුලින්. එතකම් ඔය අදහස් වෙනස් වෙන්නෑ.
@nimeshdilshan4735
@nimeshdilshan4735 4 ай бұрын
​@@shashediri544eeth ee podiyata mardanaya karanna plwn kalli walata wardanaya wenna paara kapapu nisai yuddaya darunu une😢
@RSLくFREZくあ
@RSLくFREZくあ Ай бұрын
ලංකාවේ ඉදිය විශිෂ්ඨතම නායකයෙක් 💚අද මෙතුමාට කියන කතා දැක්කහම ලංකාවේ මිනිස්සුන්ගේ කෙලෙහෙගුණ ගැන පේනවා.
@IneshaSenanayake-hk3px
@IneshaSenanayake-hk3px 4 ай бұрын
නිරයේ පැහේවා ... සුගතියක් නම් හිමි නොවේවා අදමයාට.
@RSLくFREZくあ
@RSLくFREZくあ 9 күн бұрын
ව්ජේවීරට කියන්න ඔනේ එක මෙතුමට කියලා හරියනවද 😂
@roshansubasinghe3958
@roshansubasinghe3958 3 ай бұрын
ලංකාවට විශාල සේවයක් කරපු මෙතුමා..අවසානයේ තමන් සතු සියලු දේ රටට සාසනයට පූජා කලේය..... මෙතුමගේ පාලන කාලය තුල මේ රට විනාශ කරපු විජේවිර සහ ප්‍රභාකරන් නොසිටින්න ලංකාවත් අද දියුණු රටක්.... මෙතුමා උදව් කරපු ජපානය අනාගතයෙදී ත් මෙතුමට ඒ ගෞරවය ලබාදීමට එරට ලමා පරපුර දැනුවත් කිරීමට පාසැල් පෙලපොතටත් මෙතුම ගැන පාඩමක් ඇතුලත් කරල තියෙන්නේ...ඒත් මේ රටේ කුහක මිනිසුන් මෙතුමා මේ රටට කල සේවය ගැන කිසිදු ගුනයක් නොකියයි.... අද රට පත්වෙලා තියෙන තැන දුටුවම අනාගතය තවත් අඳුරු වෙන බව ඉතාම පැහැදිලියි ..😢😢😢😢😢
@awantha201
@awantha201 17 күн бұрын
😅😅 දන්න දේකුත් නෑ හරියට ඔහේ කියනව
@RSLくFREZくあ
@RSLくFREZくあ 9 күн бұрын
​@@awantha201ඔව් ඔව් උඹ තමයි ඒ
@pmwijeratne1896
@pmwijeratne1896 4 ай бұрын
මේ රටට මහා විනාශයක් කල පුද්ගලයා.
@RSLくFREZくあ
@RSLくFREZくあ 9 күн бұрын
විජේවීරද
@praveenahasitharanga
@praveenahasitharanga 8 күн бұрын
කලකන්නියෙක්
@shehanrathnayaka-d7k
@shehanrathnayaka-d7k 4 ай бұрын
අපායෙ වග කියනව ඇති දැන් ජේ ආර් ලොක්කා, 60000ක් දූ පුතුන්ට දිවි අහිමි කල පාපතරයා රෝහණ විජේවීර සහෝදරයාට නිවන් සුව නැවත කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොවේවා මාලිමාවට ජය ❤
@exoels
@exoels 3 ай бұрын
විජේවීර බල්ලා භාවනා කරලා වෙන්න ඇති බලය අල්ල ගන්න හැදුවේ 😂 ඕකා ආවනම් අද ලංකාව උතුරු කොරියාව වගේ. ඔය 60000 අහිංසක නොවෙන එවුනුත් ඉන්නවා බෙලි කපල වැටවල් වල ගහපු...
@ශාන්තිචාරි
@ශාන්තිචාරි 2 ай бұрын
රෝහණ විජේවීර අගයන අය යන්න උතුරු කොරියාවට. සමාජවාදී උම්මත්තකයන්ගේ රඟ එරට දී බලා ගත හැකි ය.
@warunalakshitha7738
@warunalakshitha7738 2 ай бұрын
විජේවිරා බල්ලවනම් නිබන් යැව්ව එකට respect
@mithundharmanga
@mithundharmanga Ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ මුලින් කුඩා සංවිධානයක් වූ අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට බලපෑම් කළ හැකි හොඳින් සංවිධානය වූ පක්ෂයක් බවට පත්විය. එහි සාමාජිකයන් ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණේ වාමාංශික සභාග ආන්ඩුව සඳහා විවෘතව උද්ඝෝෂනය කළහ. කෙසේ වෙතත්, සභාගය පිළිබඳ ඔවුන්ගේ කලකිරීමෙන් පසුව, ඔවුන් 1971 මුල් භාගයේදී ලංකා ඩොමීනියන් ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර, එය පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න විය. ජනතා විමුක්ති පෙරමුණේ හමුදා අංශය වන රතු ආරක්ෂක බළකාය ලංකා දිවයින පුරා පොලිස් බලකොටු 76කට අධික ප්‍රමාණයක් අල්ලා ගත්හ.[b] ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරෙන් නිදහස් කිරීමත් සමඟය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4.16%ක් ලබා ගනිමින් සාර්ථකම අපේක්ෂකයා ලෙස තෙවැනියා විය. මැතිවරණයට පෙර, රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව (CJC) විසින් ඔහු වරදකරු කරනු ලැබීය. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1987 දී ජවිපෙ දෙවන වරටත් වඩාත් සංවිධානාත්මක කැරැල්ලක් දියත් කළේ ය.
@SKASKumar
@SKASKumar 27 күн бұрын
ජේ. ආර්. ජයවර්ධන (1906 - 1996)
@PurnaPurna-vz4ng
@PurnaPurna-vz4ng 7 ай бұрын
රනිලු. මහින්ද. තොපි දෙන්නත් ජේ ආර් ලගට යන දවස වැඩ් ඈතක නෑ
@shashediri544
@shashediri544 7 ай бұрын
ඇය් උබලගේ කෙබර කුමාර දිව්ව්‍ය ලෝකෙද යන්නේ?
@nuwannuwan1271
@nuwannuwan1271 7 ай бұрын
උන්ව එහෙට බාර ගන්නේ නැ බං , මොකද යමරජ්ජුරැවොත් දන්නවා උන් දෙන්නා එහෙ තියාගත්තොත් එහෙත් ඉවරයි කියලා 😂😂😂😂😂
@ahinsaahinsa1091
@ahinsaahinsa1091 7 ай бұрын
Ai anura kumara.
@LimitlessPotential884
@LimitlessPotential884 6 ай бұрын
​@@shashediri544නැතුව බල්ලො
@Dinii-i8
@Dinii-i8 5 ай бұрын
​@@ahinsaahinsa1091oyanm diwyaloke yai😊
@HarshaChathu-j5j
@HarshaChathu-j5j 7 ай бұрын
2024 මේ වගේ වෙනවනම්
@mmpriyantha5927
@mmpriyantha5927 7 ай бұрын
පාන්දර අනුර කුමාර දිසානායක පිම්පියා පුකේ අැරියැයි 😄😁😆😄😁😆😄😁😆
@MATHSAPI-yl3pc
@MATHSAPI-yl3pc 5 ай бұрын
@@mmpriyantha5927 ubala ammage hora miniha jr da 😂😂
@RRGpartydog2007
@RRGpartydog2007 4 ай бұрын
​@@mmpriyantha5927ow Anura puke
@Cripso100
@Cripso100 7 ай бұрын
මේ රටට විවුර්ත ආර්ථිකය හදුන්වා දූන් තැනැත්තා
@sampathsampathroo8672
@sampathsampathroo8672 6 ай бұрын
විවුර් ආර්ථිය ගෙනාවේ නැත්තම් උබල අපිට මුන්ට මෙහෙම අකුරු ගහල ප්‍රසිද්ධියේ දාන්ඩ මේ වගේ ශෝශල් මීඩියාත් නෑ බං...... උබලට අපිට සත්තුන්ගෙ පිටෙ තාම යන්ඩ තිබුනා ලියුමක් ලියලා පරවියෙක් ගෙ අතේ යවන්ඩ තිබුනා
@exoels
@exoels 3 ай бұрын
​​@@sampathsampathroo8672 විවෘත ආර්ථික ක්‍රමයෙන් අපේ කට්ටිය හරි ප්‍රයෝජනය ගත්තේ නෑ. විශේෂයෙන් රාජපක්ෂලා එහෙම අපනයනයට වැඩිය ආනයනය කළේ, තව වැඩක් නැති ප්‍රොජෙක්ට් හැදුවා විදේශ ණය ඇරන්... ඉතින් රට කොහොමත් අනාගතේදී කඩන් වැටෙන්ඩ ඉඩ තිබ්බා.
@shashediri544
@shashediri544 7 ай бұрын
හැම දේටම JR ට දොස් කියන එක වැරදි .ඒ කාලේ සිදුවීම් වලට කලාපයේ දේශපලනෙත් බලපෑවා .JR උත්සහගත්තේ ඇමෙරිකාවේ සහයෝගයෙන් දකුණු කොරියාව.තාය්වානේ වගේ වෙන්න.US ජනාදිපති Ronald Reagan,JR ව ඉහලින් දවල මන්දිරේ පිළිගත්තේ.ඒ VIDEO එකත් බලන්න.ඉන්දියාව තමා අපි ඇමෙරිකාව එක්ක එකතුවෙලා දියුණු වෙනවට ඉරිසියාවේ LTTE හැදුවේ.පස්සේ ඉන්දු ලංකා ගිවිසුම් ගැහුවේ. ඒකෙන් JR ගේ Plan වතුරේ ගියා.අනික JR හොද වැඩත් කළා.පාසල් ළමයන්ට නොමිලේ පෙළ පොත්,නිල ඇදුම් දුන්න.වයස 18ට අඩු ළමය්න්ගෙන් වැඩ ගැනීම තහනම් කළා.
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 7 ай бұрын
ඔයාට උත්තර දෙන්න මට බෑ.කේන්තියි.රට බංකොලොත් කිරීමේ පළමු අදියර පටන් ගත්තා
@chandralalsn3969
@chandralalsn3969 7 ай бұрын
labba thamayi, nodanna magul nokiya idahan.
@shashediri544
@shashediri544 7 ай бұрын
@@chandralalsn3969 එතකොට තෝද සේරම දන්නේ ගොන් ජේප්ප .තොගේ JVP හාල්පරුවන්ගේ පාරේ ගියානම් ලංකාවත් උතුරු කොරියාව වගේ කාලකන්නි වෙන්නේ.
@shashediri544
@shashediri544 7 ай бұрын
@@user-kv9oj3ok3h 80 දශකය වෙනකොට සෝවියට් දේශය ඇතුළු මුළු සමාජවාදී රටවල්ම කදාවටෙන්න ගත්ත.ඒක මුළු ලෝකෙමසිද්ද උන දෙයක්.ඒ දේ අපිටත් උනා.ඒ සේරටම JR පලි නැහැ.ඔයාට පදිංචි වෙන්න ලැබුනොත් ඔයා යන්නේ සමාජවාදී උතුරු කොරියවටද ,නැත්නම් USA වගේ රටකටද?බොරු මරිසි දාන්න එපා.
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
එතකොය යාල පාන පාලම ඉන්දියන හමුදාව ලන්කාවට ගෙනාපු එක?
@KarunarathnaWeerakkodi-z6z
@KarunarathnaWeerakkodi-z6z 2 күн бұрын
J.r. jayawardana hitapu janadipathithuma hoda buddimath nayakek❤
@anjanamalith4771
@anjanamalith4771 7 ай бұрын
කට්ටිය ඉතින් බැන්නට වැඩක් නැ මෙයාගේ ව්‍යවස්ථාව තමා තාම දුවන්නෙ 😂 හැටනව ලක්ෂයක් එකතුවෙලා බිහිකරගත්තු අසහය නායකයා එයාගෙ අයියා ඒඅය කරපු පව් වලට ඉතින් ජේ.ර්ට වඩා දුක් විදින්න වේවී.
@sanuli...4661
@sanuli...4661 2 ай бұрын
ඒකට තමයි අපි අලුතෙන් ආණ්ඩුවක් පත් කර ගත්තෙ
@warunalakshitha7738
@warunalakshitha7738 2 ай бұрын
​@@sanuli...4661අලුත් ආන්ඩුවත් ඔය ටිකම තමයි බලය ගන්නකන් විතරයි හැලි
@sanuli...4661
@sanuli...4661 2 ай бұрын
@@warunalakshitha7738 ආණ්ඩුව පත් වෙලා ආව විතරයි වැඩක් කරන්නත් කලින් character certificate දෙන්න පුරුදු වෙන්න එපා.
@romanojansz7276
@romanojansz7276 7 ай бұрын
unp green 🐘 🐘 🐘 💚💚💚💚💚💚💚💚
@Tonysilva-p2t
@Tonysilva-p2t 7 ай бұрын
රටත් ජාතියක් නීච කරපු පාපතරයෙක්
@lalherath1406
@lalherath1406 7 ай бұрын
රට ලෝකෙට විවෘත කිරීම විවෘත ආර්ථිකය හදුන්වා දීම ලංකාව වගේ දේශපාලන අර්බුදය ඇති රටකට එකාධිපති මට්ටමේ විධායක ජනාධිපති ධුරයක් සහිත ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එම මහවැලිය වසර 6කින් හදා කෘෂිකර්මය නගා සිටුවීම රුපවාහිනි සංස්ථාව නොමිලේ දායාද වීම ජයවර්ධනපුර රෝහල ඇදන් 1001ක් ජපාන පරිත්‍යාගය හා එක ඇදක් ජෙ ආර් වෙනුවෙන්ම ජපානය වෙන්කිරීම ඇමෙරිකානු ධවල මන්දිරයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් ලද එකම ජනාධිපති ලෝකෙ අලංකාරම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ශ්‍රේෂ්ඨාධිකරණය ගොඩනැගිල්ලක් සෑදීම. වෙලද කලාප ක්‍රමය ගෙන එම 1978 1994 දකුනු ආසියාවෙ හොදම ආර්ථිකය ගොඩනැගීම. වම්මුන්ට j r පේන්න බෑ කියන්නෙම j r වැඩකාරයෙක් කියන එක. වම්මුන්ට තේරෙන්න දේශපාලන කරපු අංක එකේ ඩයල් එකක් j r. J rට බැනල බලේ ගත්ත හැම එකාම j r කරපු කුපාඩි වැඩ ඔක්කොම කලා හැබැයි j r රටට කරපු හොද වලින් 5%ක් කලේ නෑ. සිරිමයි එකිගෙ දුවයි වම්මුයි 1994 බලේ අරන් අවු 6ක් යද්දි ආර්ථිකය රින. වම්මු වගේ බොරු සොබන කාරයන්ගෙ වෛරයට අදත් ලක්වන සියවසේ ලංකාවෙ දේශපාලකය තමයි ජ ආර් ඇමරිකාවෙ ජනාධිපති එක්ක කාල එනගමන් කැස්තෝ එක්ක කියුබන් සිගා ගහපු ලංකාවෙ උන් නෑ ඉස්සරහට ඉන්නෙත් නෑ හිටපු එකම එකා ජෙ ආර් ජයවර්ධන
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
ඇය් ඉන්දු ලන්කා ගිවිසුමට කඩේ ගිය එක😂. ජයවර්දන පුර රෝහල එකක්නෙ බල්ලො එක රෝහලකින් ඇට්ජිද මුලු රටේම මිනිස්සුන්ට මම කඅදහස් කරන්මෙ ජයවර්ධනපුර රෝහල වැඩක් නැහැ කියලා නෙවෙය් නැත්නම් අඔඒ හරක් ඉස්පිරිතාලයක් හදනකොටත් වැඩක් නැහැ කියය්.
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
හැබැය් විදායක ජනාදිපති ක්‍රමයනම් හොදය් කියලා හිතෙනවා
@LimitlessPotential884
@LimitlessPotential884 6 ай бұрын
Uba jr ge puthekda ponsiyo
@lalherath1406
@lalherath1406 6 ай бұрын
@@LimitlessPotential884 පොන්ෂි උබෙ අප්ප
@LimitlessPotential884
@LimitlessPotential884 6 ай бұрын
@@lalherath1406 thoge amma wenna athi පොන්ෂි 😂,ගොන් බයියො මිනීමරුවගෙ ඇම්බැට්ටො 😂පලයන් යන්න ගෝතයා
@D.V.Lucky3294
@D.V.Lucky3294 7 ай бұрын
සසර අපායේ දුක් විඳින පාපතරයා..මිනිස් ආත්මයක් නම් ලබන්න එපා..✋
@NayomiWickramage
@NayomiWickramage 7 ай бұрын
💚R.I.P💚
@KingSani-r4f
@KingSani-r4f 4 ай бұрын
මේකෙ ඉන්න සාක්‍ෂාරාතාවයක් නැති හුත්තිගේපුතාල මොනවා කිව්වත් අදටත් ලංකවේ හොදම ජනාදිපති jr ජයවර්ධන තමා
@dinishidewmini2060
@dinishidewmini2060 4 ай бұрын
මෙරට බිහි වූ දූෂිතම ජනපති ..
@KingSani-r4f
@KingSani-r4f 4 ай бұрын
@@dinishidewmini2060 තොපේ තාත්තා වෙන්න ඇති වික්ටෝරියා වේල්ල, පාර්ලිමේන්තුව, මහා බැංකුව හැදුවේ 😡
@mrdemon7875
@mrdemon7875 4 ай бұрын
Ekagai me moda pakku awith molawal hedichcha gawa ralk
@exoels
@exoels 3 ай бұрын
Dhan jeppongeh kaaleh... Rajapaksala minissungeh thibba wishwaasaya kada karaa, dhan jeppo nowena hama kenektama tharahai
@gayandilshan8454
@gayandilshan8454 3 ай бұрын
😂
@hemantharupasinghe7569
@hemantharupasinghe7569 7 ай бұрын
මජර දේශපාලන සoස්කෘතිය ඇති කරපු එකා
@tharindukasundakaperera
@tharindukasundakaperera 7 ай бұрын
Niwan Suwa Labewa.
@lawanrajapaksha
@lawanrajapaksha 7 ай бұрын
ලැබෙයි බලං ඉදපං...
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 6 ай бұрын
තමන්ගෙ බල කැදරකම වෙනුවෙන් රට අයාලේ යැව්වෙ මෙයා තමා
@DGoldy303
@DGoldy303 4 ай бұрын
Destroyer of Sri Lanka.
@thirajdesilva4531
@thirajdesilva4531 7 ай бұрын
රටේ අද තත්වයට ආරම්බය දැමු පාපතරයා.
@exoels
@exoels 3 ай бұрын
ඔයා බණ්ඩ ගැන අහල නැද්ද කොහෙදො 😂
@dmrhemal1371
@dmrhemal1371 6 ай бұрын
JRJ is one of Asia's greatest leaders of all time.
@kumarasirifernando5074
@kumarasirifernando5074 6 ай бұрын
The only leader who was able to uprade the living standard of all Sri Lankans. A great visionary . All those who criticize him are jealous of him because of his ability.
@heshanrandika-u9c
@heshanrandika-u9c 6 ай бұрын
අපි අහලා තියෙන විදියට අවුරුදු 90ත් පහුවෙලා පිළිකාවට ගොදුරුව බොහොම දුක් ව්දියට මැරුනු කෙනෙක් .එලීනා ආර්‍ය්යාවත් මානසික ව පිරිහීලා ඉදන් මැරුනා කිව්වම ඇහැව්වා ලු "කවුද එයාට වෙඩි තිබ්බේ?"කියලා.අසනීපව මැරුනා කියලා විස්වාස කරලා නෑ.මොන බලයක් තිබුනත් හැමෝටම වයසටයාම,ලෙඩවීම්,මරණය උරුමයි.
@anushkapriyangani350
@anushkapriyangani350 16 күн бұрын
අපි දන්න විදියට එතුමා බොහෝ නිරෝගී ව ඉඳලා හදිසි හෘදයාබාධයකින් මැරුනෙ
@Lakeylove
@Lakeylove 7 ай бұрын
ගල් මූසල කාල කන්නියා.😂
@LimitlessPotential884
@LimitlessPotential884 6 ай бұрын
Jr ponna paapatharaya
@manuwan9102
@manuwan9102 7 ай бұрын
niwan suwa janapathiduni !!!
@WildscapeSafari
@WildscapeSafari 3 ай бұрын
මිණීමරුවා
@WathilaMithsara-et4ne
@WathilaMithsara-et4ne 4 ай бұрын
Apagatha j.r jayawardana
@rathnasirisamarathunga5048
@rathnasirisamarathunga5048 7 ай бұрын
මේ අසහාය නායකයාගේ දැනුමට කිට්ටුවෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද එවැනි නායකයකුට අපහාස කරයි නම් ඒ අය ඊළඟ ආත්මයේ මන්ද මානසික අයෙක්වේවි පුද්ගලයෙක්වේවි
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 7 ай бұрын
උබ නම් දැන්ම ඒ තත්ත්වයට පත්වෙලා😂😂😂😂😂
@pathumdunukewaththa363
@pathumdunukewaththa363 7 ай бұрын
puka
@kapilaranasinghe3761
@kapilaranasinghe3761 7 ай бұрын
පොත පත කියවපන්.
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 7 ай бұрын
අනිවාර්යයෙන්ම ... සිංහලයා ගේ පිරිහිම පමණයි තියෙන්නේ .. .. 😢😢
@anuradhajayatilake5328
@anuradhajayatilake5328 7 ай бұрын
@@s.lpeoplelifet.v මෙතනට සිංහල කම ඈදාගන්න එපා. ඔලුවක් තියෙනව නම් හිතපන්. 1. මේ මිනිහ 5/6 ක බලයක් අරන් ඒකාධිපති ව්‍යවස්ථාව ක් හැදුව 2. තියන්න ඕනෙ මහමැතිවරණය ලාම්පු කලගෙඩි සෙල්ලමක් දාල නැති කෙරුව.ඒ කලේ 5/6 බලය දිගටම තියාගන්න. ඒක සම්පූර්ණයෙන්ම බලලෝභී තීරණයක්.ඒනිසාම ජවිපෙ සහ දෙමල තරුණ කණ්ඩායම් වලට පාර්ලිමේන්තුවට පිවිසීම නැතිකලා. ඒක තමයි උතුරේ වගේම දකුණෙත් යුද්ධය ක් ඇතිවෙන්න මූලික වුනේ. 3. 77 බලයට ඇවිත් පොලිසියට නිවාඩුදීල විරුද්ධ වාදීන්ට පහර දෙන්න අවස්ථාව දුන්න 4. 83 කලුජූලිය නිර්මාණය කරල අසාධාරණව පක්‍ෂ තහනම් කරල ඒ පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිටමන්කලා. 5.ජනතාවට හොරෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරල 13 ආණ්ඩුක්‍රම වියවස්තාව ගෙනාව. ඒක වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දුකලා. එහෙම මිනිහෙක් හොදයි කියනව නම් ඔලුව පරීක්ෂා කරගන්න. ඇත්තටම අපායෙ තමා මෙයාගෙ මුණුබුරත් යන්නෙ ඒපාරෙම තමා. පුදුම බලලෝභී මිනිස්සු දැන් පලාත්පාලන මැතිවරණ විතරක් නෙමෙයි සමුපකාර ඡන්දය ත් කල්දාල.
@NayoWickz
@NayoWickz 7 ай бұрын
💚💚💚
@pradeepnandasena2387
@pradeepnandasena2387 7 ай бұрын
ජේ අර්‍ර් මුත්තට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය.!
@suniljayawickrama9665
@suniljayawickrama9665 7 ай бұрын
සිංහලයාට සියල්ල අමතකයි කියන්නේ ඒ නිසයි ජනාධිපතිතුමණි ඔබට නිවන් සුව !!!.
@NayomiWickramage
@NayomiWickramage 6 ай бұрын
ඇත්ත 👍💚
@ashan2000
@ashan2000 3 ай бұрын
😂අපිටනම් මතකයි සියල්ල.. ඒකයි ඔහු වීරයෙක් නොවෙන්නේ 😋😋
@mithundharmanga
@mithundharmanga Ай бұрын
@@ashan2000 ජනතා විමුක්ති පෙරමුණ මුලින් කුඩා සංවිධානයක් වූ අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට බලපෑම් කළ හැකි හොඳින් සංවිධානය වූ පක්ෂයක් බවට පත්විය. එහි සාමාජිකයන් ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණේ වාමාංශික සභාග ආන්ඩුව සඳහා විවෘතව උද්ඝෝෂනය කළහ. කෙසේ වෙතත්, සභාගය පිළිබඳ ඔවුන්ගේ කලකිරීමෙන් පසුව, ඔවුන් 1971 මුල් භාගයේදී ලංකා ඩොමීනියන් ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර, එය පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න විය. ජනතා විමුක්ති පෙරමුණේ හමුදා අංශය වන රතු ආරක්ෂක බළකාය ලංකා දිවයින පුරා පොලිස් බලකොටු 76කට අධික ප්‍රමාණයක් අල්ලා ගත්හ.[b] ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරෙන් නිදහස් කිරීමත් සමඟය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4.16%ක් ලබා ගනිමින් සාර්ථකම අපේක්ෂකයා ලෙස තෙවැනියා විය. මැතිවරණයට පෙර, රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව (CJC) විසින් ඔහු වරදකරු කරනු ලැබීය. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1987 දී ජවිපෙ දෙවන වරටත් වඩාත් සංවිධානාත්මක කැරැල්ලක් දියත් කළේ ය.
@mithundharmanga6280
@mithundharmanga6280 Ай бұрын
@@ashan2000 ජනතා විමුක්ති පෙරමුණ මුලින් කුඩා සංවිධානයක් වූ අතර එය ප්‍රධාන ධාරාවේ දේශපාලනයට බලපෑම් කළ හැකි හොඳින් සංවිධානය වූ පක්ෂයක් බවට පත්විය. එහි සාමාජිකයන් ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් පෙරමුණේ වාමාංශික සභාග ආන්ඩුව සඳහා විවෘතව උද්ඝෝෂනය කළහ. කෙසේ වෙතත්, සභාගය පිළිබඳ ඔවුන්ගේ කලකිරීමෙන් පසුව, ඔවුන් 1971 මුල් භාගයේදී ලංකා ඩොමීනියන් ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළ අතර, එය පක්ෂය තහනම් කිරීමෙන් පසුව උත්සන්න විය. ජනතා විමුක්ති පෙරමුණේ හමුදා අංශය වන රතු ආරක්ෂක බළකාය ලංකා දිවයින පුරා පොලිස් බලකොටු 76කට අධික ප්‍රමාණයක් අල්ලා ගත්හ.[b] ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසියේ 1977 දී ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සිරෙන් නිදහස් කිරීමත් සමඟය. විජේවීර 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රකාශිත ඡන්දවලින් 4.16%ක් ලබා ගනිමින් සාර්ථකම අපේක්ෂකයා ලෙස තෙවැනියා විය. මැතිවරණයට පෙර, රාජ්‍යය ප්‍රචණ්ඩ ලෙස පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව (CJC) විසින් ඔහු වරදකරු කරනු ලැබීය. ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1987 දී ජවිපෙ දෙවන වරටත් වඩාත් සංවිධානාත්මක කැරැල්ලක් දියත් කළේ ය.
@LimitlessPotential884
@LimitlessPotential884 6 ай бұрын
මිනිමරුඅවා
@hasindudilanka9588
@hasindudilanka9588 4 ай бұрын
මේ අපතයා නිසා තමයි අපේ රටට මෙහෙම විනාශයක් වුණේ
@mevanseresinhe170
@mevanseresinhe170 7 ай бұрын
The best President JRJ. Rip
@upaligoonetilleke3863
@upaligoonetilleke3863 6 ай бұрын
May he be reborn in Sri Lanka many times. His greatness cannot be matched.🙏
@mydreams7104
@mydreams7104 7 ай бұрын
කාලකන්නියා ...තෝ අපායෙම තමයි
@jayanthperera7159
@jayanthperera7159 4 ай бұрын
කරපු පව් වලට අපායේ වි‍ඳෝනව ඇති හො‍‍ඳට මිනීමරු දේශපාලනේ පටන්ගත්ත මිනීමරුවා
@ksdi1630
@ksdi1630 7 ай бұрын
රට විනාසෙට දක්කපු පාහරයා😠අද තියෙන මජර දේශපාලනයෙ නිර්මාතෘවරයා😠😠😠 කල්ප ගණන් අපාගත වේවා..නැවත කිසිදා තිරිසන් ආත්මයක්වත් නොලැබේවා
@skullmask3237
@skullmask3237 7 ай бұрын
ඌ විවෘත ආර්ථිකේ ගෙනාවෙ නෑ නම් උඹට ඔන්ලයින් එන්න ෆෝන් එකක්වත් නෑ 😂
@deVYNE-p7x
@deVYNE-p7x 7 ай бұрын
@@skullmask3237 wiwurtha arthike kohomath enna thibba ekak... eka karanna thibbe lankawe karmantha diyunu karala eka karapu nathi hinda thamai eda idan ape rate arthike puluwam tharam ballatama giye eka hinda danna huttak katha karapn karaddi u eda ehema wena pita ratawal wala un ekka deal dagena ehema kare nattam lankawa mita wada diyunu wenna thibba
@ksdi1630
@ksdi1630 7 ай бұрын
@@skullmask3237 ඔව් ඌනේ ලෝකෙට විවෘත ආර්ථිකය හදුන්වලා දුන්නේ..ඌ නොහිටියානන් ලංකාව ලෝකෙත් එක්ක යන එකක් නෑ..අනේ උඹලා වගේ හරක්
@virajpriyamantha6748
@virajpriyamantha6748 7 ай бұрын
Yako issara idalama lamkawa wena ratawal ekka ganudenu kara .sellipi wala pawa liylla thiyanne​@@skullmask3237
@EnaJanapathi
@EnaJanapathi 7 ай бұрын
​අපේ රටේ නිවට තක්කඩි ගැරහුවාට ජපානෙ මල් තියලා වදින ස්මාරක හදලා ගරු කරන නායකයෙක් එතුමා .ටෝකියෝ ගුවන් තොටුපලේ ජපන් භාෂාවෙන් ඉන්ග්‍රීසි භාෂාවෙන් හැරුණාම සින්හල භාෂාවෙන් ආයුබෝවන් කියලා පිළිගැනීමේ නාම පුවරුව අදටත් තියෙන්නෙ එතුමා නිසා .අපේ රට ලොකයේ බැබලවූ නායකයෙක් .@@ksdi1630
@tharindujeewantha5608
@tharindujeewantha5608 4 ай бұрын
සිරි ලංකට් හිට්ලර්... 😂😂😂 වලට නිකං හෙන නැතුව පොකුරු හෙන වදින්න විදිහක් නැද්ද.... 🤣🤣🤣
@rajithaseneviratne4
@rajithaseneviratne4 7 ай бұрын
Then President Chandrika did not give him a State funeral ? May be as revenge for taking away civic rights of her mother
@naldiss87
@naldiss87 7 ай бұрын
Guess it was a state funeral
@pb3636
@pb3636 7 ай бұрын
තොට හෙනම වැදියන්
@NormanDeMel
@NormanDeMel 7 ай бұрын
Mewage Uthum Budimath Nayakayak Pahalawene Na Apasu R I P
@nithushiparindaya6555
@nithushiparindaya6555 7 ай бұрын
Muge walatath hena gahapiya ....
@regendumveldiscedendum6022
@regendumveldiscedendum6022 6 ай бұрын
He deserves to be worshipped everyday. Millions of people live successfully today because of him.
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 4 ай бұрын
🤣🤣🤣🤣🤣
@kavinda77721
@kavinda77721 4 ай бұрын
Appage redda
@exoels
@exoels 3 ай бұрын
True however he had done very stupid mistakes regarding minorities.
@PasinduRanawaka-f4p
@PasinduRanawaka-f4p 6 ай бұрын
මේ පාර මාලිමාවට ❤🧭
@shilitv-fo2vl
@shilitv-fo2vl 7 ай бұрын
විජය කුමාරතුංගට ශොට් එක දුන්නේ මෙයා නෙවෙයි😂
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
R.p . J.r..rrkuuf
@erangaasela6197
@erangaasela6197 7 ай бұрын
ඔව් මොකද උන් දෙන්නම් කඩේ ගියෙ ඉන්දියාවට හරියට දැන් ජෙප්පො වගේ
@ashan2000
@ashan2000 3 ай бұрын
රණසිංහ ප්‍රේමදාස 😌
@PasinduMadhushan-vf8mc
@PasinduMadhushan-vf8mc 7 ай бұрын
කළු ජුලි කැරියා...💀
@chanakalabrooy8143
@chanakalabrooy8143 6 ай бұрын
One of the greatest Sri Lankan leaders of all time. May he Rest in Peace.🙏
@MATHSAPI-yl3pc
@MATHSAPI-yl3pc 5 ай бұрын
😂😂
@kanishkasenarathne7038
@kanishkasenarathne7038 4 ай бұрын
🤣🤣🤣🤣
@badfellas7986
@badfellas7986 3 ай бұрын
JR and Ranil Wickramasinghe are Sri Lanka's greatest leaders. All orhers are far behind. However Mahinda Rajapakses should not be forgotten for ending the 30 year war.
@rodneymahindasomadasa1765
@rodneymahindasomadasa1765 6 ай бұрын
All most all comments are negative and full of hatred. This is because of his excellence. They envy him . Deep inside they know that everything he did was correct.
@shootthemoon2526
@shootthemoon2526 6 ай бұрын
Many people hate him for the good work he did because of misinformation and jealousy. An extraordinary politician with a vision to uplift the living standard of all citizens.
@NIKINIMartiness
@NIKINIMartiness 3 ай бұрын
Ds😮❤😢 Kumu
@travelguide8485
@travelguide8485 4 ай бұрын
රටට අපමණ විනාසයක් කර පරයෙක්
@hitwicket8492
@hitwicket8492 6 ай бұрын
One of Sri Lanka's greatest sons. May he RIP. Although we don't realise, our standard of living improved due to the changes he boldly introduced.
@kumarasirifernando5074
@kumarasirifernando5074 6 ай бұрын
If JRJ ruled the Country for 15 straight years Sri Lanka would have been like South Korea.
@kavinda77721
@kavinda77721 4 ай бұрын
😂
@arun2002
@arun2002 4 ай бұрын
Kariya
@dilupra
@dilupra 4 ай бұрын
😢😢😢
@akilamadusanka400
@akilamadusanka400 4 ай бұрын
thamath niraye duk widinawa athi....arethma ganak .
@KAIZER48499
@KAIZER48499 6 ай бұрын
නකි වෙළඳ මලෙ😊
@thushariwijenayake7671
@thushariwijenayake7671 3 ай бұрын
පාපතරයෙක්....අපාගත වේවා ....
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip 7 ай бұрын
Ow bana bana e. Weyawasthawatama wada keranawa
@chanakalabrooy8143
@chanakalabrooy8143 6 ай бұрын
The man who, to a large extent, saved Sri Lanka from the damage inflicted by the Bandaranaikes
@KrishanthaIndrajith-s8c
@KrishanthaIndrajith-s8c 7 ай бұрын
රටේ විනාශයට පාර කැපූ නූතන සිංහල ජාතිවාදී නායකයා JR.රටේම අවාසනාවට මොහු නොසිටියා නම් අද ලංකාවත් ලෝකයේ දියුණුම රටවලින් එකක් .
@exoels
@exoels 3 ай бұрын
මොහු නොසිටියා නම් ලංකාවේ ආර්ථිකය අරින්න තව ගොඩක් කල් යන්නට ඉඩ තිබ්බා ඒක හොඳ දෙයක් නෙවෙයි
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 6 ай бұрын
.අපිත් උපන්ගම unp ,හැබැයි ඒක 2019 පස්සේ ඉවර වුණා. Unp කාලේ jr රණසිංහ අපේ ලොකු වීරයn. හැබැයි කෙටියෙන් කිව්වොත් රටේ වර්තමාන කෙළ වීමට මුල් වෙච්ච චරිත. දන්නා විදියට එදා මෙදා තුර unp ඒකෙන් බිහි වෙච්ච සැබෑ නායකයන් ගාමිණී ලලිත් විතරක් කියලා හිතෙනවා
@mithundharmanga
@mithundharmanga Ай бұрын
1989 දී ඔහු ජනාධිපති දුරයට පත්වන විට රට තුල ප්‍රදාන ප්‍රශ්න 3ක් ඉස්මතුව පැවතුනි. ඉන්දියන් සාමසාදක හමුදා 70000 ක පමන පිරිසක් රටේ උතුරු ප්‍රදේශතුල සිටීම, උතුරේ පැවති LTTE සිවිල් යුද්ධය, දකුණේ JVP කැරැල්ල ඒ 3 වේ. මේ අතරින් එකල ප්‍රධානතම ගැටලුව බවට පත්ව තිබුනේ ඉන්දියන් සාමසාදක හමුදාවයි. සාකච්චා මගින් ඔවුන්ව රටින් පිට කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා හමුදාව යොදවා උවුන් පලවා හැරීමට උත්සාහ කලහොත් දකුණේ හා උතුරේ කැරලි මර්දනය කිරීමට නොහැකි වන බව තේරුම් ගත් රණසිංහ ප්‍රේමදාස ඒ සදහා LTTE ය යොදා ගැනීමට සිතුවේය. ඒ අනුව ඔහු LTTE ය සමගින් සාකච්චා ඇති කරගෙන ඉන්දියන් හමුදා පලවා හැරීමට LTTE වෙත ආයුධ තොග ලබා දීමට සිදු විය. LTTE ය ඉන්දියන් හමුදා පලවා හරින අතරතුර ඔහු JVP කැරැල්ල නැවැත්වීමට ඔවුන් සමග සාකච්චා සිදු වූ නමුත් ඒවා නිශ්පල වූ බැවින් ලංකා හමුදාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග මගින් මාස කීපයකින් JVP කැරැල්ල මර්දනය කරන ලදී. එලෙස ඔහු ජනපති වීමෙන් පසු පැවති ප්‍රධාන ගැටලු 3 න් , දෙකක්ම අවසන් කෙරුණි. නමුත් LTTE පරාද කිරීමට පෙර ඔහු බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. ජනපති වීමෙන් පසු ඔහු රට තුල ඔහුටම ආවේණික වූ ආර්ථික හා විදේශ ප්‍රථිපත්තියක් ගෙන ගිය අතර එය ඉතා සාර්ථක එකක් විය. රටේ දුප්පත් මිනිසා ගැන සිතූ ඔහු දුප්පතා රජ කරවීමට සමත් විය. තවමත් රටට ආදායම් ගලාඑන ඇගලුම් කම්හල්, කර්මාන්ත පුර බොහොමයක් ඔහුගේ අදහස් වලට අනුව නිර්මානය වූ ඒවාය.
@OnlineRRR
@OnlineRRR 6 күн бұрын
ඇත්ත එයයි ,එය.පැහැදිලි කලාට .ස්තුතියි ​@@mithundharmanga
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
දක්ෂ නායකයෙක්
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 6 ай бұрын
J.R.Kiyanne 1977 iden Me Rate Winase Kerepu Kalekanniya
@mmpriyantha5927
@mmpriyantha5927 7 ай бұрын
BREKING NEWS හදිසියෙ අප අතරින් සමුගත් අනුර කුමාර දිසානායක මහතාට නිවන් සැප ලැබේවා ........ NPP තුුස්තවාදිි සංවිධානයෙන් වලපල්ලට යැවු මිනිසුන් අතරම ඔබ ඉපදෙවා 😄😁😆😄😁😆
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 7 ай бұрын
පලයං යන්න
@Ceylon_Pekka
@Ceylon_Pekka 6 ай бұрын
මරු කියවනො මයිනගේ බත් බැලයො🤣
@mmpriyantha5927
@mmpriyantha5927 6 ай бұрын
@@Ceylon_Pekka fecebook ජනාධිපති සොම්බියා පුංචි අම්මගේ බඩ උඩ 😄😁😆😄😆😆😁😆
@jokersunlimited2925
@jokersunlimited2925 6 ай бұрын
His achievements are greater than we think because he had to fight terrorism and saboteurs at the same time.
@kathirgamalingamshivakumar8971
@kathirgamalingamshivakumar8971 3 ай бұрын
RIP
@mudithaliyanaarachchi8374
@mudithaliyanaarachchi8374 7 ай бұрын
Me rata goda nagapu nayakaya 🙏🙏 Chandikala mahindala hadapu rata aurudu 30k thula vinasa kara jr mahathage wedapiliwela digatama giya nam me rata singappuruwak ema gamana 1994 wenas kara wamata andu balaya yama nisa
@kgnanakhanthikgnanakhanthi8283
@kgnanakhanthikgnanakhanthi8283 7 ай бұрын
දැවැතයෙකුගේ නිමාවක්.....දකිද්දි ජීවිතය ගැන හැගෙන දේවල් වචන කරන්නත් අමාරුයි
@KevinishanVishvaji
@KevinishanVishvaji 7 ай бұрын
රටෙ නිශ්පාදන නැති කරපු කලකන්නියා ..පිටරටින් ගෙනල්ලා දෙශිය ව්‍යාපාර වහපු පාහරයා ...ඔකා බල්ලෙක් වෙලා ඉපදි ඉපදි ඇති රටට කරපු විනාසයට...
@ඉතිහාසය5
@ඉතිහාසය5 4 ай бұрын
😂😂 හුජ්ජ කොල්ලෝ ඉතිහාසය ඉගෙන ගෙන වර
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 7 ай бұрын
Den Apaye ethi, Kalakanniya
@chandanaananda2303
@chandanaananda2303 6 ай бұрын
මරණය එනතුරු සමහරු කොතරම් පිස්සු කෙලිනවද නේද? බොරුව වංචාව තක්කඩි කම අහිංසකයින් රැවටීම යනාදිය මෙම පිස්සු කෙලින්න යොදා ගන්න ගොඩේ තිබෙනවා නේද?
@AshenShenara-x2l
@AshenShenara-x2l 4 ай бұрын
පාපතර කාලකණ්නියා
@LashithaMadhusanka-gf3tp
@LashithaMadhusanka-gf3tp 7 ай бұрын
රට ණය උගුලට ඇදල දාපු පලවෙනියා. උපදින්න ඉන්න උනුත් ඉපදී දුක් විදින්නවුනුත් සාප කරනවාමයි
@colindtrix2927
@colindtrix2927 4 ай бұрын
Pollin wala ubalata inna pulwan dan Ubala ge AKD nissa so don't worry
@exoels
@exoels 3 ай бұрын
ණය ගත්තේ ඒ මනුස්සයා නෙවෙයි මෝඩයෝ 😂 2005න් පස්සෙ තමා ණය බර ඉතා ඉහලට යන්න පටන් ගත්තේ
@daniellawrence9993
@daniellawrence9993 6 ай бұрын
ආ බැල්ලිගේ කොල්ලා 😂 අම්මට රමණය කරනවා ඇති දාගෙන නේ තෝ කරපුවට 😂🥱
@bollymemes342
@bollymemes342 22 күн бұрын
ballek
@NimaldeMel-lz8jw
@NimaldeMel-lz8jw 10 күн бұрын
Ratey winshayata mila pirujkalakanniya.
@RRGpartydog2007
@RRGpartydog2007 4 ай бұрын
Rip Honda eka
@gaminiabeysinghe6212
@gaminiabeysinghe6212 6 ай бұрын
JR ta baninne godak gan kabarayo. Deshapalana gana melo hasarak dannethi gas ballo.😂
@buddikabandara4154
@buddikabandara4154 7 ай бұрын
Paksa paata ona na,namut muta kawamadawat niwanak labenne naa....
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 7 ай бұрын
kalakanniyek.
@KAIZER48499
@KAIZER48499 6 ай бұрын
රනිලත් ඉන්නො කොල්ලවගෙ 😂😂😂
@kumaraenterprises7972
@kumaraenterprises7972 6 ай бұрын
Sri Lanka is in a mess today because of the Bandaranayakes and Rajapakses. If not for JR our Country would collapsed long ago. JR Jayawardene and Ranil Wickramasinghe are the only good leaders we had.
@exoels
@exoels 3 ай бұрын
The Freedom Party was the biggest mistake in our country's history.
@NalinSuranga-qv1pk
@NalinSuranga-qv1pk 7 ай бұрын
නොදන්න නිසා අහන්නේ මෙ මනුස්සයායි ජ.වි.පි අතර තියෙන සම්බන්දතාවය මොකක්ද?දන්න කෙනෙක් පැහැදිලි කරන්න.political පැත්ත ගැන වැඩිය නැති නිසා අහුවේ...😊
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
මෙතුමා ජනාධිපති වෙලා ඉන්න කාලේ තමා j. V. P එක කැරැල්ල ඇති කළේ
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
1983 කළු ජූලිය නිසා j.v.p එක තහනම් කළේත් මෙතුමා 1983 ජූලි මාසයේදී
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
1978.02.04 සිට 1989.01.02 දක්වා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති
@NalinSuranga-qv1pk
@NalinSuranga-qv1pk 7 ай бұрын
අහ්. එ කියන්නෙ ජෙ.වි.පි එකේ චන්ද බලය අහෝසි කලේ මෙයද?89 භිෂනය ඇති වෙන්න පලවෙනි හේතුව එකද?
@ThilinaMadushanka-hp4ym
@ThilinaMadushanka-hp4ym 7 ай бұрын
@@NalinSuranga-qv1pk ඔව් ඒකත් එක හේතුවක්
@SajithNuwan-yv8jl
@SajithNuwan-yv8jl 4 ай бұрын
Tirisana
@pathumdunukewaththa363
@pathumdunukewaththa363 7 ай бұрын
para balla. kawa ape anagathe.
@mrdemon7875
@mrdemon7875 4 ай бұрын
Meke inna ballo katha krana widiyen hitha ganna puluwn munge awabode tharama😂
@DilshanLiyanage123
@DilshanLiyanage123 5 ай бұрын
අඩු කුලේ ජෙප්පෝ අඩනවා කොමෙන්ට් වල 😂
@ChathurangaLakmal-l6c
@ChathurangaLakmal-l6c 4 ай бұрын
Kalakanniya
@ahamedanfas7317
@ahamedanfas7317 4 ай бұрын
Jathiwadaya saha pathalaya awussala mey rata winasa karapu ekek
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
The Bear Who Went To War | A documentary
15:14
JS Cinema
Рет қаралды 4
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 920 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН