Siyatha FM MORNING SHOW-2022 12 05 | ඒ වෙලාවේ උපාලි විජේවර්ධන හිටියේ මලක්කා සමුද්‍ර සන්ධියට උඩ, අහසේ

  Рет қаралды 177,376

Siyatha FM

Siyatha FM

Күн бұрын

Siyatha FM MORNING SHOW-2022 12 05 | ඒ වෙලාවේ උපාලි විජේවර්ධන හිටියේ මලක්කා සමුද්‍ර සන්ධියට උඩ, අහසේ
සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page:
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 411
@lakmalekanayake9956
@lakmalekanayake9956 Жыл бұрын
නැතිවුණ දේට අඬන්න එපා මේ කමෙන්ට්ස් දාන උන් අතරත් උපාලි විජේවර්ධනලා ඉන්න පුලුවන් නැගිටපන් රට වෙනස් කරන මිනිහෙක් විදිහට💪💪👍❤️
@DinalKavindu
@DinalKavindu Жыл бұрын
Aniwa machchan 🖤🇱🇰🤟💫
@sanjeewafernando3898
@sanjeewafernando3898 Жыл бұрын
👍
@rishikaprabashana
@rishikaprabashana Жыл бұрын
අනිවාර්යයෙන් 🖤
@navindushehan409
@navindushehan409 Жыл бұрын
@sudeshwishwajith8178
@sudeshwishwajith8178 Жыл бұрын
නැගිටින්නෙ කොහොමද පුතා කොන්ද කඩනවනෙ මුන්.හිතල බලන්න,මේ රට මුඩු බිමක් වෙන්න යනව නේද?
@indikaprasadhi4167
@indikaprasadhi4167 Жыл бұрын
විජය කුමාරතුංග , උපාලි විජේවර්ධන , ලලිත්ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක ,ඩෙන්සිල් කොබ්බෑකඩුව , වගේ අය අකාලයේ මියයාම රටේ අවාසනාව
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
මේ ඔක්කොම අය අකාලේ මැරැවේ කව්ද ? ප්‍රේමදාස ...
@KanchuKa
@KanchuKa Жыл бұрын
කදුළු එනවා කතාව අහනකොට
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
අනෙ ඔව් කන්චුක අයියේ වාවගන්න බැරි තරම් දුකක් දැනෙන්නෙ 🥺😔💔
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
උපාලි විජෙවර්දන මහත්මයා ගැන කියන්න වචන නැහැ. අවන්ක ව රට ගැන හිතලා වැඩ කලෙ. ශ්‍රි ලන්කාවට ආයොජන ගේන්න ආයොජන මන්ඩලයෙ සභාපති විදියට රුපියලක් වත් පඩි නොගෙන වැඩ කල අතීතය ශ්‍රි ලාංකිකයන් දන්නෙ නැහැ. ලන්කාව කලගුන නොදන්න ජාතියක්. අසුව දශකය මතක තියේවිද දෙදාස් ගනන් කාලෙ බස්වල කොච්චිවල බෝම්බ පිපිරිච්ච හැටි අමතක කරලා රනවිරුවන් ට ගරහන හැටි දකින කොට. ලන්කාවට පාඩම් ඉගෙන ගන්න පුලුවන් රටක් තමයි ජපානය කියන්නෙ. ජපානයේ ඉතිහාසය තුල එහි ආර්ථිකය භූමිකම්පා වලින් යුද්ධයන් නිසා 13 වතාවක් බිමට සමතලා උනා. නමුත් ජපන් ජාතිකයන් මේ සිදුවීම් වෙලා සෑම විටම අවුරුදු 10 ඇතුලත තමන්ගේ ආර්ථිකය තිබුන තත්ත්වය ට වඩා ඉහලට ගෙන්න දක්ශ වෙලා තියෙනවා. ජපන් ජාතිකයන් විනාශ වීම දකින්නෙ නැවත අලුත් වීමට ලැබෙන හොද අවස්තාවක් ලෙසයි. ජපානෙ කිසිම මනුස්සයෙක් කෑම කාලා බත් ඇටයක්වත් ඉතුරු කරන්නෙ නැහැ. ඒ පුරුද්ද තමන්ගේ දරුවන්ට ත් පුහුණු කරනවා. එදා දවසෙ වැඩ එදාම අවසන් කරලා මිසක් රස්සාවෙන් ගෙදර යන්නෙ නැහැ. O.T කියන වචනයවත් කතා නොකරන රටක්. පලවෙනියටත් දෙවනියටත් තුන්වෙනිය ට ත් අන්ක එක තමන්ගේ රට. ජපානෙ ලමයි ප්‍රාතමික අද්‍යාපන ‍ය තුල ඉගෙනිම ලබන්නේ පිරිසිදු කම, පෝශනය, විනය, ක්‍රිඩාව න් , සමාජය තුල හැසිරෙන විදිය සහ කලා විශයන්. කිසිම විභාගයක් ප්‍රාතමික අද්‍යාපනය තුල නැහැ. ලන්කාවෙ එකෙ පන්තියෙ ඉදලම ලමයි පුහුණු කරන්නෙ තරගකාරි විභාග වලට. එහෙවු ලමයි ජිවිත ගමන තුල අසාර්ථකයි. ඔවුන් මහ උද්දච්චයි, කුහකයි. තමන්ගේ අල්ලපු වත්තෙ මනුස්සයා, තමන් එක්ක රැකියාව කරන මනුස්සයා දෙස ඉරිසියාවෙන් බලන්නෙ. දක්ශතාවය අගයන්න අනතිමානි ගුනය නැහැ. මෙහෙම ජාතියක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ. අද රටෙ ආර්ථිකය ගැන දේශපාලුවන්ට බැන බැන ඉන්නවා මිසක් කිසිම උත්සාහය ක් රට වැසියන් විදියට දරන්නෙ නැහැ අපිට වැරදුන තැන් නිවැරැදි කරන්න. ලන්කාවෙ පලවෙනියටම හදන්න ඕන මනුස්සකම , විනය තියෙන මිනිස්සු බිහි කරන අද්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරිම. පජාත දේශපාලකයන් බිහි වෙන්නෙත් මේ අද්‍යාපනයෙ වරදින්. මුල හදන්නේ නැතුව ආර්ථික අර්බුදය නිමා කරන්න දේශපාලන ඔලු ගෙඩි මාරු කරලා වැඩක් නැහැ. ලන්කාවෙ යන්තම් ඔරොත්තු දීලා තියෙනවා අපෙ පන්සල් ටිකෙන් ඉරිදා දහම් පාසල් පවත්වාගෙන ‍යන නිසා. රටෙ උගත් මිනිස්සු, දක්ශ හාමුදුරුවන් , නිහඩව නොසිට එලියට ඇවිත් අපෙ රටෙ සින්හල, දෙමල , මුස්ලිම් අහින්සක මිනිස්සු වෙනුවෙන් හඩක් නැගිය යුතුයි. අද පාර්ලිමේන්තු වේ සිටින කිසිම දේශපාලුවෙක් වෙනුවෙන් පෙනි නොසිටිය යුතුයි. ඔය හැම කෙනාගෙම කිල්ලොටවල හුනු තියෙන බව ලන්කාවෙ මිනිස්සු අමතක නොකල යුතුයි. රටෙ ආර්ථික අර්බුදය නිමා කරන්න ‍රටෙ ආර්ථික විද්වතුන් ට සම්පූර්ණ සහය දෙන ලෙස පජාත දේශපාලුවන්ට බල කල යුතුයි. යුද්ධය නිමා කලෙ මේ විදියට හමුදා ගැන ශ්‍රි ලාංකිකයන් විශ්වාස කර සහය දුන් නිසා. ඒ විදියට ම අපෙ නිදහස් අද්‍යාපනයෙ බිහි වුන ආර්ථික විද්වතුන් විශ්වාස කිරිමට පෙල ගැසිය යුතුයි.
@rasthaproduction
@rasthaproduction Жыл бұрын
මාර දුකයි මට ඇඩුනා... අපේ තරුන කාලය මීට වඩා ලස්සන වෙන්න තිබ්බා අද... අනේ මගේ රට අනේ අපේ අනාගතය ඇස් ඉස්සරා විනාශය වේලා... 💔
@lakmal1238
@lakmal1238 Жыл бұрын
sira bn
@kavindusankalpa4170
@kavindusankalpa4170 Жыл бұрын
ආය හදමු🙂
@Bernardnilanka
@Bernardnilanka Жыл бұрын
ඇත්ත කතාව....!!!🙏🇱🇰❤️
@agasa633
@agasa633 Жыл бұрын
Sira kathawa bn👍😥
@nuwanpradeep1951
@nuwanpradeep1951 Жыл бұрын
Ou bn 😥😥🇱🇰❤️
@varunikarunanayake9400
@varunikarunanayake9400 Жыл бұрын
අපේ ආවාසනාවට අපේ දරුවන්ගේ අවාසනාවට මේ බුද්ධිමත් මිනිසා දැයට අහිමි කරා.අද හිටියා නම් කියලා වැඩක් නෑ.Thank you Aravinda and Achchariya.
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
නිවන් ද කිවා ඔබතුමා 🙏🌹🙏🌹❤️🙏🌹🌹🙏🌹
@pehelibipulma6602
@pehelibipulma6602 Жыл бұрын
Achcharya
@dhammikarodrigo9753
@dhammikarodrigo9753 Жыл бұрын
හදවතින් ම ස්තූති වන්ත වෙනවා අතුරුදන් වෙලා මෙච්චර කාලයක් ගිහිල්ලා උනත් ඉඳ හිට හෝ අලුත් පරම්පරාවට මේ මහත්මයා ගැන මතක් කරන අයට ❤
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
සිරාවටම ඇඩුනා... කැන්ඩොස් චොකලට් කන වාරයක් පාසා උපාලිව මතක් වෙනවා... අපේ එවුන් චොකලට් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති කාලේ අපේ පොඩි එවුන්ට චොකලට් කවපු චරිතයක්... මම මේ කියන කතාව මම දන්නේ නෑ කී දෙනෙක් විශ්වාස කරනවා ද කියලා... අපි තාම අපේ කෙනෙක් පිටරට ඉදන් එනකොට කියන්නේ අඩුම තරමේ චොකලට් එකක්වත් අරන් වරනේ කියලනේ... ඒ කතාව ඇත්ත. ඉස්සර ලංකාවේ මිනිස්සු චොකලට් කෑවේ එහෙම පිටරට ගිහින් ආපු කෙනෙක්ගෙන් විතරයි... උපාලි තමා අපේ පොඩි එවුන්ට අපේ මිනිස්සුන්ට චොකලට් කියන්නේ මැජික් නෙමෙයි කියන එක පෙන්නපු චරිතයක්.... කැන්ඩොස් කියන්නෙම උපාලි... ඒ නම කියනකොටම උපාලි ඔලුවට එනවා... ඒ මතක් වීම උපාලි පත්තරෙන්වත් එන්නේ නෑ... ඒ මොකද අපේ ළමා කාලේ චොකලට් නම් උපාලි... ඒ තත්වෙට ලංකාව ගෙනාවා... ඒ චොකලට් එකට ගහන්න චොකලට් එකක් තවම නෑ... බොරු කියන්න දෙයක් නෑ... තවමත් හිතේ විශ්වාසය තියෙනවා ඔහු ඒවි කියලා... මිය ගියා කියලා කවුරු කිව්වත් නෑ ඔහු තවම ජීවත් වෙනවා කියන තැන උපාලි ගැන දන්න හැමෝම ඉන්නවා...
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
මටත් මම පොඩිකාලෙ අපේ තාත්තලා අත්තලා ඔයගැන කතාවෙනකොට කියපුදෙයක් තවමත් මතකයි, ඒ උපාලි විජේවර්ධනව කහෙද දූපතක හිරකරගෙන ඉන්නවා දවසක ආපහු එනවා කියලා එයාල කතාඋනා, ඒවගේම එයාගෙ ඔරලෝසුව ගැන එයා මැරුනොත් එයාගෙ බිරිඳගෙ ඔරලෝසුව නතරවෙන කතාවක් එයාල කියුව මට මතකයි ඒ වෙනකොටත් ඒක නතරවෙලා නෑතිබවක් තමයි කියවුනේ. මොනවා උනත් ඒ අපේ රටේ සම්පතක් මගෙත් ප්‍රාර්ථනය තෙරුවන් සරණින් එතුමා නිරුපද්‍රිතව ආපසු පැමිණේවා කියලයි.
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
@@chamilsubasinghearachchila4368 එහෙම වුනා නම් අද මේ රට කන ඔක්කොම හැත්තගේ ඉවර කරලා වෙනම අනාගතයක් ඒ මනුස්සයා ලියනවා
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 Жыл бұрын
පට්ට දුකයි මෙතුමා ගැන අහන හැම වෙලාවකම හිතට දැනෙන්නේ. මෙතුමන්ලා අද ජීවතුන් අතර හිටියානම් අපි ලෝකෙන් හිඟාකන හිගන රටක් නොවෙන්න ඉඩතිබුණා.
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
උපාලි මහත්තයා ලංකාව දියුනු කරානම් අද අරා පැස් කියන්නෙ ලෝකෙම දන්න ලෝකෙටම බලපෑම් කල හැකි හඩක් සහිත world wide channel එකක දෙන්නෙක් වෙන්නත් තිබුනා. ඔබෙත් අපෙත් සියල්ලන්ගේමත් අවාසනාව
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 Жыл бұрын
කතාව ඉවරවෙනකන්ම, හිත නතරවෙලා තිබුනවගෙයි මට දැනුනෙ, අපේ රටේ මිනිස්සුන්ගෙ අවාසනාව.
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
අපේ රටේ හිටිය ගොඩක් බුද්ධිමත්තු, උගත්තු ගොඩක් 70,80,90 දශකවල රටේ තිබුණ දේශපාලන, සමාජ, ආර්ථික හා යුද්ධමය කාරණා නිසා මරලා දැම්මා. ඒ මිනිස්සු දැන් හිටියානම් මේ රට ලෝකයේ සුවිශේෂී රටක් බවට පත්වී තියෙන්න ඉඩ තිබුණා. එහෙනම් අපේ රටේ සමාජ, ආර්ථික තත්ත්වයන් මීට වඩා ඉහළ තත්ත්වයක් තියෙන්න තිබුණා. ඉන්දියාවෙන් ගෙනාපු කසිකබල් ත්‍රී වීල්, බස්, ලොරි, බයිසිකල් අපේ රටේ වැහිවැහැලා තිබෙන මෙවන් කාලෙක, එහෙනම් අපේ රටෙත් යුරෝපීය රටවල වගේ දියුණු ප්‍රවාහන පහසුකම් තියෙන්න තිබුණා.
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
මේ මනුස්සයා හිටියනම්. ශ්‍රී ලංකාව කියන රට ලෝකේ Top Class රටක් වෙන්න තිබුනා. ☝️😎🇱🇰
@DimuthuSampath-qz6yv
@DimuthuSampath-qz6yv Жыл бұрын
අනිවාර්යයෙන්
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 Жыл бұрын
R ප්‍රේමදාස කියන කාළකණ්නිය මෙ පව් වලට වන්දි ගෙව්ව.
@KRKS12
@KRKS12 Жыл бұрын
අපේ රටේ දැනුත් හොද ව්‍යාපාරික යෝ ඉන්නවා.. සිලි මල්ල පිටින් ඇවිත් කෝටිපතියන් වෙච්ච . උන් ඔක්කොම පාර්ලිමේන්තු වේ
@pudhumaineda5011
@pudhumaineda5011 Жыл бұрын
ඊ ලග උපාලි. ඔබ විය හැක.🤛
@sureshpriyankara5801
@sureshpriyankara5801 3 ай бұрын
2024.06.24 මම මේ කතාව අහන්නේ පොලන්තයේ Fiat කාර් කම්පැනි එකේ සේවය කරන ගමන් ..මෙ වගේ කම්පැනි එකක් අද ලංකාවේ තිබුනා නම් 😢
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
කොහේ හෝ ඔහු ජීවත් වෙනවා..මට දැනුම් තේරුම් ඇති කාලයේ සිට මට හැගෙන දේ..මගෙ විශ්වාසය ...ඔහු ඉන්නවා...
@vernonperera6679
@vernonperera6679 Жыл бұрын
ඔබ පෙන්වන ලද ඡායාරුපවල Rockwell කියලා නමක් දැක්කා. මම ඒ ආයතනයේ 2001 වසරේ ස්විස්ටලන්තයෙ මම සේවයකලා.ස්තුතියි.✌️👍
@kokiladissanayaka1223
@kokiladissanayaka1223 Жыл бұрын
,
@dinukamalshan632
@dinukamalshan632 Жыл бұрын
ලංකාවේ කුහක දේශපාලනය බිලිගත්තු සුපිරි චරිතයක්..අපේ උන් අවුරුදු 50කට එහා පැත්තත් එහෙමයි.අදත් එහෙමයි.තව අවුරුදු 50කිනුත් එහෙමයි..
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 Жыл бұрын
ආර් පේමදාස
@dammikaliyanage3336
@dammikaliyanage3336 Жыл бұрын
Thanks අරා මතක් කරනවාට , තව ගොඩක් ලාංකික චරිත තියෙනවා වෙන ක්‍රම වලින් විනාශ කල.මේ මතක වලින් අන්තිමට කියන්න ඕන අලුතින් මතුවෙන චරිත ප්‍රවේසම් කර ගත යුතුයි කියන පනිවිඩය.
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
ප්‍රේමදාසට ජෝතිශ්‍යකාරයෙක් කියලා තිබුනලු w අකුරෙන් එන කෙනෙක් තමයි ඊලගට රටේ ජනාධිපති වෙන්නේ කියලා .පස්සේ ප්‍රේමදාස මොකද කරේ w අකුරෙන් එන එයාගේ දේශපාලන ජීවිතයට තර්ජනයක් වෙන ඔක්කොම හොය හොය මැරැවා.ඒ අතර තමයි උපාලි විජේවර්ධන මහතා, ව්ජේ කුමාරතුංග මහතා ,රෝහන විජේවීර මහතා ආදිය මැරැවෙ.අන්තිමට පස්සේ D.B විජේතුංග මහතා රටේ ජනාධිපති වෙනවා.එයත් w අකුරෙන්.අන්තිමට එයා ගැන තමයි අර ජෝතිශ්‍යකාරයා කියලා තියෙන්නේ .අන්තිමට කොහෙවත් යන ජෝතිශ්‍යකාරයෙක් කියපු මෝඩකතාවක් මෝඩ මිනිහෙක් අහලා රටේ අනාගතේට වැඩ කරන්න පුලුවන් මිනිස්සු ගනනාවක් බල තන්හාව නිසා අකාලේ මැරෙන්න උනා...😢😢😢
@liyanagekulasirikagamam1793
@liyanagekulasirikagamam1793 Жыл бұрын
@@dammikaliyanage3336 ĺlmokm
@madushamalshan3390
@madushamalshan3390 Жыл бұрын
1980 එහෙම හිටපු අපි අද මේ වගේ වෙන එක ගැන ඇත්තටම දුකයි. 😔 අද ජීවත් වෙලා හිටියනම් කියලා හිතුනා. 😍
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 Жыл бұрын
ලංකාව කියන්නෙ මහ අවාසනාවන්ත මිනිස්සු ඉන්න ලස්සන රටක්! ඇයි එහෙම උනේ? 🙄🤧
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
හරියටම හරි.
@loshanpeiris9046
@loshanpeiris9046 Жыл бұрын
@@nevergiveup1258 ethakota pakatata anunnge comments hoyan gihin reply karanne, and meet 🤣🤣🤣
@isurujanaranga2389
@isurujanaranga2389 Жыл бұрын
දේශපාලුවන් තාම රටේ වින්‍යාසය....
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
මේ රටේ මිනිස්සුන් ගේ කරුමේ ☹️
@kapilarathnayake9169
@kapilarathnayake9169 Жыл бұрын
@ziyatel9342 Dr see
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
අපරාදේ අපිට නැති වුන අපේම ඉලෝන් මස්ක් කෙනෙක් , එතුමා හිටියා නම් මේ රට සින්ගප්පූරුවත් පහුකරල ගිහින් ☹️☹️😢 අපිට මෙහෙම හිගා කන්න වෙන්නෙ නෑ 😢😢☹️
@ureshnirman4755
@ureshnirman4755 Жыл бұрын
උපාලි විජේවර්ධන, ලංකාවේ ව්‍යාපාර නැවතෙන්න ඒ දවස් වල වාමාංශික පක්ෂ නිසා කර්මාන්ත ශාලා වල සේවකයෝ වෘතිය සමිති හදාගෙන පිස්සු කෙලපු එකත් ලොකු හේතුවක් වුණා
@Shahel_Gunasekara
@Shahel_Gunasekara 4 ай бұрын
උපාලි විජේවර්දන ❤
@Shadoentertainmentandmusic
@Shadoentertainmentandmusic Жыл бұрын
හිටියනම් ලෝකෙ හොදම කෝටිපති 10 අතර ඉන්නව 💔කරුමෙ තමා අපේ🙂
@kanishkaathukorala1372
@kanishkaathukorala1372 Жыл бұрын
උරුමය අහිමිකරගත් කරුමක්කාරයින් අපි වෙමු.... අරවින්ද අයියෙ උබ පිස්සෙක්... දිස්නා අක්කා හොඳ සගයෙක්... ඇඩුනා හත් ඉලව්වේ... ❤
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඊස්‍රායල් කාරයෝ මරපු .ආචාර්ය අමිත් මුනීද්‍රදාස සර් ගැනත් වීඩියෝවක් කරන්නකෝ.බය වෙන්න එපා .කොන්දපන මාද්‍යවේදීන් දෙපලක්නෙ ඔබලා.
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Жыл бұрын
මොකද්ද ඒ සීන් එක. පොඩ්ඩක් විස්තර කරන්න
@slkdramahub9081
@slkdramahub9081 Жыл бұрын
Ou ekth aniwaren oni
@RuwanPradeep
@RuwanPradeep Жыл бұрын
@@samanthaweerakoon9822 kzbin.info/www/bejne/amrOkolpjNp4r8U
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
@@samanthaweerakoon9822යුද්දෙ කාලෙ ලංකාවට ගෙනාපු මල්ටි බැරල් රොකට් ලොන්චර්වල විද්‍යුත් පරිපත .වයර් .විනාශ කරලා ලංකාවට එවලා තිබුනේ.ඒ සියල්ලම ඉක්මනින් හදලා හමුදාවට දීලා අසරණ වෙලා හිටපු හමුදාව බේරගත්තෙ එතුමා.බාල ඩ්‍රෝන් ලංකාවට දෙන්න හදනකොට එතුමා ඒවා එපා කිව්වා. .එතුමව ඊස්‍රායල් කැම්පස් එකකටත් ගන්න හදලා .අන්තිමට ඊස්‍රායල් රටේදී එතුමා අභිරහස් විදිහට මැරුවා .ලංකාවට ගෙනාපු මලකදේ පරීක්ෂණයක් වත් නොකර මාද්‍යවේදීන්ටත් කොලේ වහලා ඒ රහස වහලා දැම්මා.ලංකාවට කෙලවෙන එක සාධාරණයි.
@danushkasandaruwan5281
@danushkasandaruwan5281 Жыл бұрын
Ow ehen genapu ayuda wala wayer kapla thibba ewa ikmntm haduwa kena
@harshahdg
@harshahdg Жыл бұрын
අරවින්ද මහත්මයා ඔබට යම් ඌණ පූරණයක් කරන්නම්. මේ ඔබ කියු Leer Jet එක තමා එකල දකුණු ආසියාවෙ ව්‍යාපාරිකයෙක් භාවිතාකල පළවෙනි Privet Jet එක. ඉන්දියානු දැවැන්ත ව්‍යාපාරික Ratan TATA ටවත් ඒ කාලෙ පුද්ගලික ගුවන් යානයක් තිබිලා නැ. ඒ වගේම එදා මැලේසියාවෙ මොහු ආරම්බකරපු කැන්ඩොස් චොකලට් ෆැක්ටරිය අදත් මැලේසියාවෙ තියනවා මෙතුමාගෙ ප්‍රතිමව සහ චායාරුපයක් සමග.
@savinathudawaththa95
@savinathudawaththa95 Жыл бұрын
අනිවාරෙන් මිනිහා දේශපාලනයට එයි කියලා මෙහේ දේශපාලුවෝ දුන්න ගේමක් වෙන්නත් පුලුවන්😕
@kapilasusantha83
@kapilasusantha83 Жыл бұрын
මේ ගැන ඒ ආණ්ඩුවේ හිටපු කුමාරයෙක් කියලා කියාගත්තු සහ තවත් ප්රභල දේශපාලකයෙක් ගැන සැටක් සංකා තියෙනව කියලා කිහිප තැනකම මම අහලා තියෙනව
@rumeshmadhushanka
@rumeshmadhushanka Жыл бұрын
ඇස් වලට කදුළු එනවා කතාව අහනකොට 🥺🥺
@NPpSrilanka1
@NPpSrilanka1 Жыл бұрын
ආදරනිය විජේවර්ධන පියානනි ඔබ සදා අමරණීයයි. 😔😔💗💚
@dikdilani1287
@dikdilani1287 Жыл бұрын
Danut aka Tamai Enna palakayo karanna Hoda Menessunta Enna Dunna Neha maranawa ....Akai Ada lankawa duppat wela Thiyanna
@sheharawarnasuriya7180
@sheharawarnasuriya7180 Жыл бұрын
​@@dikdilani1287 ඇත්ත
@chintha07
@chintha07 Жыл бұрын
ඇස් තෙමෙන කතාවක් අරවින්ද අයියේ. මම ගොඩාක් තොරතුරු හොයල තියෙනව මේ ගැන. හදවතේ ඉන්න වීරයෙක් වගෙ මනුස්සයෙක්. එයාගෙ අඳුරු පැත්තක් ගැනක් කටකතා ඇහිල තියෙනව. කොහොම නමුත් මේ වෙනකම් හිටියනම් අාසියාවෙම දිශානතිය ගැන තීරණ ගන්න පුළුවන් මනුස්සයෙක්. වැඩසටහනට ජය 👉❤️
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
මම ඒතකොට විදේශ ගතවි සිටියේ මට පුදුමයි මම ඒදා භීෂණය රටේ TV ප්‍රවුර්ති කියද්දි මට බොහෝම කනගාටු දායක දිනයක් උනා
@isuruudayantha5834
@isuruudayantha5834 Жыл бұрын
අපේ අවාසනාවට වටින මිනිසෙක් අපිට අහිමි උනා😥😥
@sumindamaduwage
@sumindamaduwage Жыл бұрын
ඒ විනාඩි කීපය හුස්ම ගත්තේ නෑ වගේ නේද .අහලා ඉවර කරලමයි හුස්මක් ගත්තේ එහෙම නේද
@lakmalidayarathna9160
@lakmalidayarathna9160 Жыл бұрын
ඔහු ලොකේ කොහේ හරි ජීවත් වෙනවා 🙏🙏🙏 අනේ අපේ රටට ඒ වගේ උතුම් හදවත් ඇති මිනිසුන් උවමනායි .🙏🙏🙏🙏
@MMathaka
@MMathaka Жыл бұрын
හිටියානම් අනිවාර්යයෙන්ම ලංකාවට එනවා.
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
එහෙම වෙනවා නම් හොදයි ...☹️
@jayamalw
@jayamalw Жыл бұрын
උපාලි විජේවර්ධන මගේ ගමේ. මුලින්ම හෙලිකොප්ටර් දැක්කෙ එයා ගමේ එද්දි .
@dinukamalshan632
@dinukamalshan632 Жыл бұрын
මිරිස්වත්තේ ද
@shayakk3383
@shayakk3383 Жыл бұрын
Homagama da makubura da
@dinukamalshan632
@dinukamalshan632 Жыл бұрын
@@shayakk3383 matara
@shayakk3383
@shayakk3383 Жыл бұрын
@@dinukamalshan632 chocolate factory eka hari oya highlevel pare kohe hari tibuna mathakai api podi kale..den api lankawe nethi nisa mathaka nehe .
@dileepaperera1924
@dileepaperera1924 Жыл бұрын
Makubura high way entrance eka laga thiyenne.
@aranpathchandrasena5473
@aranpathchandrasena5473 Жыл бұрын
පරම්පරාවක් සතුට ලබාදෙයි... යුනික් ට්‍රාන්සිස්ටර් රේඩියෝ....
@dinodniluksha483
@dinodniluksha483 Жыл бұрын
මෙහෙම සුන්දර දිරියවන්ත මිනිස්සු නැති වී යාමත් අපේ රට මේ වගේ තැනකට වැටෙන්න හේතුවක්...අදටත් ගොඩ දෙනෙක් අපේ රට දාල යද්දිත් කොච්චර අමාරුවෙන් හරි තමන්ගේම Business එකක් කරන් ඒවායින් යැපෙන මිනිස්සුන්ටත් යමක් උපයා දෙන හයිය හිත් මේ ලංකාවේ ඉන්නවා...තව ඉන්නව තමන්ගේම කියල ස්වයං රැකියාවක් හරි කරන් යන්න උත්සහ කරන මිනිස්සු...එහෙම මිනිහෙක් දැක්කොත් කවදාවත් කකුලෙන් අදින game ගහන්න එපා...හිතේ ඉරිසියාවක් කුහකකමක් නැතුව ඒ මිනිහට උදව් කරමු...අඩුම වචනයකින් හරි...මන් හිතන්නෙ එදාට අපේ රටේ ගොඩක් තැන් වල උපාලි විජේවර්ධන(ල) ජීවමාන වේවි... සිරාවට මේ වගේ අදහස් ඔයාලගෙ ගොඩක් program වලින් මට දැනිල තියෙනව... ගොඩක් සතුටුයි අරා+පැස් ඔයාල දෙන්න කරන මේ වැඩේට...♥️Thank you very much...♥️ජය වේවා !
@nishaniamarasingha8675
@nishaniamarasingha8675 Жыл бұрын
වටිනාම මිනිසෙක් ගැන හෘදයාංගම මිනිසෙකුගේ සංවේදී කියවීමක්.,
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@masithprabhath1598
@masithprabhath1598 Жыл бұрын
කෙනෙක් ලෝකෙට සමු දීල හදිසියෙම යන්නෙ ලෙජන්ටිල බහින්න ලග නිසා ... තමන්ගෙ දරැවා මීලග බිලියනපතියා කරන්න
@thusharanilantha9707
@thusharanilantha9707 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@kajugahayata5703
@kajugahayata5703 Жыл бұрын
අරා කියන්නෙ යකෙක් ❤❤❤
@ajithpushpakumara5196
@ajithpushpakumara5196 Жыл бұрын
බැරිද බං රනිල ඔය විදිහට අතුරැ දහන් කරල දාන්න
@shanikawickramasinghe6510
@shanikawickramasinghe6510 Жыл бұрын
අම්මව එවහං හිල හෝදවල. 🤣
@ajithpushpakumara5196
@ajithpushpakumara5196 Жыл бұрын
@@shanikawickramasinghe6510 රනිල්ට ලමයි නැ කිවුවට මෙි ඉන්නෙ.උබගෙ අමිමව දාපංකො එලියට හිල මිනිස්සු හෝදයි.
@thusharanilantha9707
@thusharanilantha9707 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
බොහොම දුකයි. අපේ රට තමයි තාක්ෂණයේ මූලාරම්භය. අපේ දේශපාලකයො තමයි මේ රට කෑවෙ.
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
කතාව අහනකොට ඇඬුණා මට නම් 🥺💔 වාවගන්න බැරි තරම් දුකක් දැනෙන්නෙ එතුමාගෙ ව්‍යාපාර ගැන කියනකොට 😰🥺 අනෙ ඇයි දෙයියනේ එතුමාව අපෙන් උදුරගත්තෙ 🥺😔💔
@ajanthakavidu7736
@ajanthakavidu7736 Жыл бұрын
මේ වෙච්ච දේවල් වල කරැමෙ තමා අපි ගෙවන්නෙ 😥😥😥😥
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@ajanthakavidu7736
@ajanthakavidu7736 Жыл бұрын
@@thushanekanayake1783 😥😥
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 ай бұрын
එතුමා අදටත් හිටියා නම් ලෝකේ කෝටිපති list එකේ 10 දෙනා අතරට එන්න තිබුණා කියද්දි වාවගන්න බැරි තරම් දුකක් ආවේ මට නම් 😰🥺💔 අනේ එතුමා ඇයි අපිට නැති වුණේ 🥺😔💔 කවුද එතුමාව මැරුවේ 🥺
@mudaligerashi9478
@mudaligerashi9478 Жыл бұрын
මගේ ආච්චිගේ අල්ලපු ගෙදර ආනන්දඅප්ප අන්කල් එම ජෙට් යානය pilot ..අන්කල් ව මතක් උනා. මෙතුමා හිටිය නම්...........
@ravimuhandiram972
@ravimuhandiram972 Жыл бұрын
Hi do you remember my uncle pille Muhandiram who was working with Mr Upali
@pradeepajayasinghe9069
@pradeepajayasinghe9069 Жыл бұрын
මම උපාලි මහාත්තයාගෙ අතුරුදන් වීමේ කතා ගොඩක් අහලා තියෙනවා. ඒත් වෙඩි තැබීමක් අහලා නැ කවදාවත්
@lankaequity8944
@lankaequity8944 Жыл бұрын
බල ලෝභය නිසා රටට අහිමි වෙච්ච වටිනා ජීවිත 😒😒
@channabuwanaka5885
@channabuwanaka5885 Жыл бұрын
එක කාලකන්නි සක්කිලි දේශපාලක බල්ලෙක් විජේ කියන නම තියෙන කෙනෙක් තමුන්ගෙන් පස්සෙ බලයට ඒවි කියල විජේ කියන නම තියෙන අය ඝාතනය කළා. අන්තිමේ ඒ බල්ල පාරෙ මැරිල ගියා. ළගම හිටි විජේ කෙනෙක් ජනාධිපති උනා.
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
ඔබ හරි ....
@piyumiayesha2759
@piyumiayesha2759 Жыл бұрын
Mewa aththada .😢
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
රටේම අවාසනාවකට එතුමා නැති උනේ😢
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
ලංකාවේ ආර්ථිකය ලෝකයේ ම බබලවන්න හැකියාව තිබුණු විශිෂ්ඨ පුද්ගලයෙක් උපාලි ව්ජේවර්ධන කියන්නේ ...
@thushanekanayake1783
@thushanekanayake1783 Жыл бұрын
මෙයා දේශපාලනඥයන්ට එන්න හිටියේ සජිත් ප්‍රේමදාසගේ තාත්තා පාහර ප්‍රේමදාස බල්ලා තමයි මැරුවේ
@gfg5436
@gfg5436 Жыл бұрын
ඇත්තටම අදටත් උපාලි මහතා ජීවත්ව hitiyanam lankawama goda danna තිබුණා hoda මිනිස්සු apita අහිමි wela නරක මිනිස්සු ඉතුරු wena eka dukai
@shayakk3383
@shayakk3383 Жыл бұрын
Delta toffee , kandos chocolate api podi kale kapu ethumage products thamai. Lankawe awasanawa ethumage වියෝව.
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
ඒකාලේ ඉදන්ම දේසපාලුවෝ අපේ රට ගොඩ ගන්ඩ හිටපු අයව මැරැවා ඒ සාපයයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
මයිල් කෙලින් වෙනව ඇගේ ❤️
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Жыл бұрын
හරි දුකයි ඒ ඔබේ කථාව අපේ තරුණ කාලය මතක් ඔබේ හැකියාව 👍👍👍🙏
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
ගාමිනී දීසානායක උපාලි ගුණවර්ධන වගේ අය නැතිවෙලා රනිල් වගේ කෙනෙක් ඉතිරු වෙන්න මොනවා හරි සිද්දි දාමයක් සිද්ද වෙන්න ඕන කියලා මට හිතෙනවා
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
මේ මනුස්සයා කාලතරනය කරා වෙන්න බැරිද
@niroshnikusum3108
@niroshnikusum3108 Жыл бұрын
ලෝකෙන්ම අපි හරිම අවාසනාවන්ත ජාතියක් ...
@asithanuwan8368
@asithanuwan8368 Жыл бұрын
API awasan wantha naha.apima thamai me ththawayata apiwa path kare. Hamadamath API vote kare me rata kana naki set ekakata. Eka wenas wenna ona. API Danwath apiwa lucky minissu karanna ona. Ekata API ilagata vote karnna ona me rata hadanna puluwan molayak thiyena set ekakata witharai.
@LeeFitnessDiary
@LeeFitnessDiary Жыл бұрын
කාලකන්නි ජාතියක් සිංහල කියන්නේ, කතිරයක් වගකීමක් ඇතුව ගහන්න බැරි ජාතියක්,ඒක ජිවත් වෙන මිනිස්සුන්ගේ වැරැද්දක්‌, ලංකාවේ මිනිස්සු ඉපදිලා තියෙන්නේ ම රැවටෙන්න, බොරු atopeta මාර කැමති ජාතියක්. අපි 2000න පස්සේ, අපිට හිතෙන්නෙම අපේ අම්මලා, සීයලා අපේ අනාගතේ නැති කරා කියලයි.. සුද්දෝ ලංකාවට එන්න කලින් තමා හෙළයෝ ඉදලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ. මේ යන විදිහට ඉස්සරහට බුද්ධිමත් දරුවන් බිහිවෙන්නේ නැති වෙයි, ඒක කරන්නේ හිතලමයි පාලකයෝ.
@sagarikadiaz5043
@sagarikadiaz5043 Жыл бұрын
Thank u Ara. ඔයාගෙ කතා මරැ ඈ. ඇඩෙන්ඩ කියනවා නෙ.. ඔවා හැමෝටම බෑ බං
@oshanmanodara7984
@oshanmanodara7984 Жыл бұрын
මේකට කවදාවත් ලන්කාවෙ ඉන්න උන් ගොඩ එන්න දෙන්නෙත් නෑ. පිටරට වල උන් කවදාවත් ඒකට කැමතිත් නෑ. ලංකාවෙ වැඩ්ඩො ඉන්නව හැබැයි නව නිර්මාණ කරාම ඌව හිරේ දානවා ඒවා ලංකාවෙ නීති උනාට පිටරට වල උන් පාලනය කරන්නෙ කියල අපේ උන්ට තාම තේරෙන්නෙ නෑ. 🤐
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
මේක නවත්තන්න ඕන බන්
@ruviniprabodani93
@ruviniprabodani93 Жыл бұрын
මේ චරිත අපේ රටේ කවදා ආයේ දකින්නද.....🥺🥺🥺🥺
@Rasanga_vimukthi
@Rasanga_vimukthi Жыл бұрын
රටට වටින මිනිස්සු නැති උන රටක් 😢
@nilangadissanayake5762
@nilangadissanayake5762 Жыл бұрын
රටක් ගොඩ යන්න ඕන ධනාත්මකව හිතන්න පුලුවන්, හැම වැඩක්ම අභියෝගයක් විදියට දකින්න පුලුවන් ජව සම්පන්න මිනිස්සු ටිකක්.
@gimaldealwis9662
@gimaldealwis9662 Жыл бұрын
මාත් ඒ වගෙ වෙන්න ඔනි
@deemanthalakshan4622
@deemanthalakshan4622 Жыл бұрын
එහෙම රත්තරන් මිනිස්සු කීයක් අපිට නැති උනාද.
@STRANGE.CREATION
@STRANGE.CREATION Жыл бұрын
ලංකාවේ අවාසනාවකට ජිවත්ව ඉන්න ඔනි ගොඩක් මිනිස්සු අකාලෙ නැති උනා..උපාලි,විජය කුමාරතුංග වගෙ අය...
@STRANGE.CREATION
@STRANGE.CREATION Жыл бұрын
@Ziya Telගොඩක් හොද නායකයො ආකාලෙ මැරුනා.මැරුවා
@wathsalasajani3279
@wathsalasajani3279 Жыл бұрын
දෙයක් කියන්නම් හොදයි දෙන්නම හැබැයි මැදින් කියද්දි කතාවෙ හැගීම එක පාරම යනවා අපි අතරත් තව ඔය වගෙ දක්ශ උපාලිලා ඇති එයාලට එලියට එන්න වගෙම උපාලිට වෙච්චදෙ එයාලට නොවෙන්න රට හදමු🙂
@nirmanacargoservicemalaysi9647
@nirmanacargoservicemalaysi9647 Жыл бұрын
අද අපේ අය ඇවිල්ලා එකලස් කිරිමේ ස්තාන වල සේවක සේවිකාවන් වශයෙන් වැඩ අපේ අයට අපේ මිනිස්සු රැකගන්න බැරි වුනා
@nisha8691
@nisha8691 Жыл бұрын
සීයට සීයක් විස්වාසයි........ අකුරු දෙකේ #පර_දේශපාලන_බල්ලා සම්බන්ධ ඇති ⁣...😃😃😃😃😃
@odesseylk863
@odesseylk863 Жыл бұрын
SL lost him😢 Really wanna believe he's still out there somewhere and will come beck❤
@sudeshwishwajith8178
@sudeshwishwajith8178 Жыл бұрын
ලක් මෑනිගෙ අවාසනාව.සිංහයො දැන් නෑ. ඉන්නෙ නරි විතරයි .😭😭
@AVsFan2022
@AVsFan2022 Жыл бұрын
හරිම දුකයි. රටේ කරුමෙට නැති උන ජීවිත........ කොහොමත් හිටියා නම් මේ රටේ වෙනසක් කරයි කියල හිතෙන චරිත කතා ගොඩයි. අවාසනාවට ඒ ඔක්කොම ජීවතුන් අතර නෑ.
@n.n.8402
@n.n.8402 Жыл бұрын
ඔව් ඇත්ත
@milanbuddhika6268
@milanbuddhika6268 Жыл бұрын
අපේ රටේ මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕන. එහෙම නැතුව මේක ගොඩගන්න බැ.
@nalindamadusha3195
@nalindamadusha3195 Жыл бұрын
මාරම දුකයි අපේ රටේ හොදම මොළ ටික අපිට නැති අපේ කර්මේට අදටත් වෙන්ටන් එක හොදම මිනිස්සු ටික රට දාල යනවා
@sameeralakmal9734
@sameeralakmal9734 10 ай бұрын
ජාතියේ අවාසනාවකට අපට අහිමි උන වටින පුද්ගලයෙක්,කොච්චර මිනිස්සු හිනැස්සුවත් අරාගේ ඒ හැගීම්බර හඬ ඒ කතාව මැවිලා පෙන්නනවා❤️👍
@gimjones
@gimjones Жыл бұрын
හරංකුට්ටි ප්‍රේමදාස උංගෙ අම්මා වදැව්වෙ ජාතියෙ අවාසනාවට.ඒකත් බල්ලෙක් වගේ මැරිලා ගියේ ඒකනෙ
@bimsarawijeweera3328
@bimsarawijeweera3328 Жыл бұрын
අද ඉදියනම් ලංකාව මීට වඩා දියුනුයි.කාලකන්නි දේශපාලකයෝ නැත්තම් රට දියුනුවෙනවා ආසියවෙ හොදම රට මේක.
@surangaranaweera3034
@surangaranaweera3034 Жыл бұрын
සජිත්ගෙ පියානෝගෙ කාලෙ සිදුවූ තවතෙක් අතුරුදහන් වීමක්...
@RavinduAchinthana
@RavinduAchinthana 2 ай бұрын
කාලකන්නි දේශපාලුවෝ නිසා අපිට නැතිවෙච්ච තවත් ලෝකයක් වටින legend කෙනෙක්😢
@wasanthaudekumara2802
@wasanthaudekumara2802 9 ай бұрын
මාර අවුල් අහද්දී 😢❤
@chamudrumz4952
@chamudrumz4952 Жыл бұрын
අපි තරම් අවාසනා වන්ත ජාතියක්… නාකි හමිපඩයො ටික රට කනවා…
@lankaheritage7319
@lankaheritage7319 Жыл бұрын
මොකීද ඔය ලට හුට නිවේදිකාව. ඕකිට වචන කතාකරන්න උගන්වන්න. ගොං එලදෙන්නු.
@gamages35
@gamages35 Жыл бұрын
අදටත් අහද්දි ලොකු දුකක් දැනෙන නමක්.මං පොඩි කාලෙ මෙතුමගෙ ගෙදර දවසක් ඉදලා තියෙනවා 2000 මුල් කාලෙ
@gamages35
@gamages35 Жыл бұрын
@Ziya Tel යු එන් පි එකටම තමයි ඔය සිද්ධියෙ වගකීම යන්නෙ ජනාධිපති වෙයි කියලා ඒ පක්ෂෙන්ම තමයි කැපිල්ල දිලා තියෙන්නේ
@Game_space777
@Game_space777 Жыл бұрын
එ උනාට මෙකලු ලොකෙන්ම උතුම්ම රට 😌
@ruwanelapatha9256
@ruwanelapatha9256 Жыл бұрын
උපාලි මැස්ඩා එකක් රු35000/= ක් උනාලු. ඊට පසුවයි fපියට් රථය එකලස් කිරීම ආරම්භ කලේ. අග්නි දිග ආසියාතික රටක නිශ්පාදිත මුල්ම මෝටර් රථය වුණේ , උපාලි මැස්ඩා මෝටර් රථය කියලා මම අහලා තියෙන්නේ.
@midyapk3797
@midyapk3797 Жыл бұрын
ඇස් වලට කඳුලුත් ආවා😥
@pradeepdissanayake3051
@pradeepdissanayake3051 Жыл бұрын
Ethuma Ada Heteyanam?KANDOS CHOCOLATE.Thamath Ehi Rasaya EVagamai.
@ishanlahiru3049
@ishanlahiru3049 Жыл бұрын
Rate karume thamayi ithin 🥹🥹
@ifernando8660
@ifernando8660 Жыл бұрын
🙏🙏🙏For Upali.. Singlish nethuwa Sinhalen kathakaranna nangi better video audio quality ekata. International School ekaka giyanam kamak nehe.
@lakshan7058
@lakshan7058 Жыл бұрын
Upali Wijerathna Wije Kumarathunga Rohana Wijeweera.. Mata hithenawa mekata Wije Gathanaye sambandayak athi doo kiyala..
@JRC432
@JRC432 Жыл бұрын
මම අහලා තිබ්බේ ඔයිටවඩා සෑහෙන්න වෙනස් කතාවක්. ප්ලේන් එකට බෝම්බයක් සවිකර ඒක පුපුරලා මුහුදට කඩාගෙන වැටුනා කියලා . එයා ජනාධිපති වෙන්න හිටිය නිසා මැරුව කියලයි මගේ අදහස🤔
@sudharadilshan9605
@sudharadilshan9605 Жыл бұрын
අපෙ ජීවිත අද කොහෙ තියෙන්න තිබ්බද මෙ වගෙ මනුස්සොයො හිටිය නම්
@romainekatuwana7523
@romainekatuwana7523 Жыл бұрын
ඒයාටම නෑදෑ වෙන අය රට නැසුව කියලත් හිතාගන්න
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 102 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2 МЛН
СОБРИМЕННЫЙ ТУАЛЕТ😂
0:31
ОТАНТАЙ
Рет қаралды 593 М.
🧯Видели когда как М3 толкают?
0:53
arinanottoday
Рет қаралды 3,5 МЛН
Жду пока он научится пить 🫠
0:12
Pavlov_family_
Рет қаралды 1,6 МЛН
DAD REVEALS MY MAGIC TRICKS 😱🤣
0:37
Milaad K
Рет қаралды 103 МЛН