Funeral of President R.Premadasa.

  Рет қаралды 5,730

S.L Political Archive

S.L Political Archive

Күн бұрын

Пікірлер: 59
@shashediri544
@shashediri544 7 ай бұрын
ඇත්තටම JR මුල ඉදන්ම ලලිත් ඇතුලත්මුදලි හෝ ගාමිණී දිසානායක වගේ උගත් බුද්දිමත් අයට පක්ෂයේ නායකත්වය දුන්නනම් රට මෙච්චර විනාශ වෙන්නේ නැහැ.එහෙනම් යුද්දෙත් 2000 වෙන්න කලින් ඉවර වෙනවා.
@lasindusankalpagamalathge2990
@lasindusankalpagamalathge2990 3 ай бұрын
ගාමිණී දිසානායක කියන්නෙ යාපනට පුස්තකාලයට ගිනි තිබ්බ එක පරයෙක්
@Adultmusicworld
@Adultmusicworld Ай бұрын
Premadasa is the best
@ashan2000
@ashan2000 5 ай бұрын
කාටත් හොඳ පාඩම් 😊තමන් කරන දේම තමා මේ ආත්මේදි හෝ ඉන් පසුවත් අපට ආපසු ලැබෙන්නේ ❤
@bad-325
@bad-325 7 ай бұрын
නිවන් සුව ලැබේවා ජනාධිපතිතුමනි ❤❤
@HirunKarunaratne
@HirunKarunaratne 6 ай бұрын
ඉස්කෝලෙ යන ළමයි පන්ති පිටින් සමූලඝාතනය කළ නරුමයා!
@Adultmusicworld
@Adultmusicworld Ай бұрын
Trasthawadin
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 7 ай бұрын
ගහපු ඇත්තම ගේම් ටික දැනගත්තනං මිනිස්සු එක්කෙනෙක්වත නෑ ඔතන
@RasikMalith
@RasikMalith 7 ай бұрын
උබ ඉපදිලා හිටියද මෙතුමා ඉන්නකොට
@dirtychocolate777
@dirtychocolate777 7 ай бұрын
@@RasikMalith🐸
@ashan2000
@ashan2000 5 ай бұрын
ඉපදිලා ඉන්න ඕනද ගොනෝ ඇත්ත දැනගන්න 😂
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 5 ай бұрын
@@RasikMalith දේශපාලන ධූරාවලියේ පහළම තැනෙ ඉඳං ඉහළටම ආපු කෙනෙක්....පුටාණෝ ට වඩා සුප්‍රීම් මිනිහෙක් කියල මං දන්නව....හීනමානය වහගන්න පුටු,නම් දාගත්ත එකත් මං දන්නව....ලංකාවට වටින මිනිස්සු මැරෙව්ව කියලත් දන්නව....ලංකාව අද තියෙන අඩියට ගේන්න ලොකු වැඩ කොටසක් කරපු....සමාජයක් විනාස කරපු මිනිහෙක් කියලත් දන්නව....සමාජයකින් සමාජයකට ගළාගෙන ගියපු කලාව වගේම සංස්කෘතියක් විනාස කරපු මිනිහෙක්....කලු සුදු මිනිහෙක්...තමුන්ගෙ කමෙන්ට් එකෙන් තමුන්ගෙ මොළයේ බුද්ධි මට්ටම පේනව...උගතුන් සීයක් එක්ක විවාද කරත් එක මෝඩයෙක් එක්ක විවාද කරල දිනන්න බෑ කියල කතාවක් තියෙනෙ...ඒක මං කිව්ව කියල මතක තියාගන්න
@SoothingsoothingSoothingArt
@SoothingsoothingSoothingArt 4 ай бұрын
Kiyapnko apitathdanaganna 😂
@tissakarannagodage1346
@tissakarannagodage1346 7 ай бұрын
දිට්ඨධම්මවේදනීය කර්ම මනාවට පිළිඹිබු වන අවස්ථාව ක්
@shilitv-fo2vl
@shilitv-fo2vl 7 ай бұрын
ඔකේ පුච්චන්ඩ දෙයක් තිබ්බද බන්?😂
@ksdi1630
@ksdi1630 7 ай бұрын
කලකම් ඵලදීම ❤ සවලෙන් එකයි අන්තිමට 😂
@Adultmusicworld
@Adultmusicworld Ай бұрын
Denzil kobbakaduwa jathika weerayek eyath bombektane ahu une ltte same jvp
@thanurawickramasinghe7273
@thanurawickramasinghe7273 7 ай бұрын
හොදම වැඩේ කියන්නේ එදා මහින්ද මානුෂීය මෙහෙයුම දියත් කරපු කාලේ සජිත් නිශ්ශබ්දව හිටපු එක. හරිනම් සජිත් නේද වැඩියෙන්ම මානුෂීය මෙහෙයුමට සහය දෙන්න ඕනෑ ?
@HirunKarunaratne
@HirunKarunaratne 6 ай бұрын
Comment Section එකේ හමෝටම දාන්න රතිඤ්ඤා ගෙනාවා 🥳 🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨
@chandanaananda2303
@chandanaananda2303 7 ай бұрын
මරණය එනතුරු සමහරු කොතරම් පිස්සු කෙලිනවද නේද? බොරුව වංචාව තක්කඩි කම අහිංසකයින් රැවටීම යනාදිය මෙම පිස්සු කෙලින්න යොදා ගන්න ගොඩේ තිබෙනවා නේද?
@SKASKumar
@SKASKumar Ай бұрын
රණසිංහ ප්‍රේමදාස (1924 - 1993)
@Dilshan_Anjana
@Dilshan_Anjana Ай бұрын
😅තමන්ගේම බෝම්බෙටම අන්තිමට පණ ගහලා ගියා😅
@nipuwa5869
@nipuwa5869 7 ай бұрын
I remember people fired fire crackers soon after the death of Premadasa. There were no private tv or radio channels so all the government media channels played sad music for several days.
@RR1kavinda
@RR1kavinda 7 ай бұрын
😮 oh
@NayoWickz
@NayoWickz 7 ай бұрын
💚💚💚
@NirmalWikramasinha
@NirmalWikramasinha 7 ай бұрын
මිනීමරුවා
@tharindukasundakaperera
@tharindukasundakaperera 7 ай бұрын
Niwan Suwa Labewa
@DisconnectedRat7788
@DisconnectedRat7788 28 күн бұрын
මල් වට්ටි වේස බල්ලගෙ අවසානෙ 😂💀
@NayomiWickramage
@NayomiWickramage 7 ай бұрын
R.I.P💚💚
@ashan2000
@ashan2000 5 ай бұрын
2:27 ඛලීඩා ශියාත් ඇවිත් නේද.. එතකොට එහා එහේ අගමැතිද 🙄 නැද්ද
@ceylon.politics
@ceylon.politics 3 ай бұрын
එතකොට ඛලීඩා ශියා තමයි බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරිය වෙලා හිටියෙ.
@slwide7507
@slwide7507 7 ай бұрын
දුප්පතාගේ හිතවතා.
@udarafernando796
@udarafernando796 4 ай бұрын
අම්මගෙ *$&ත්ත
@chamanthawickramarathne2029
@chamanthawickramarathne2029 7 ай бұрын
Indeed a culprit.
@virajpriyamantha6748
@virajpriyamantha6748 7 ай бұрын
Yasai ballata kellakwath nathuwa yanna una. Minimaruwa
@AnusaraJayasuriya
@AnusaraJayasuriya Ай бұрын
ජනාධිපතිතුමනි ,, නිවන් සුව ලැබේවා
@Sirisenasamaradiwakara
@Sirisenasamaradiwakara 7 ай бұрын
තරුණ ජීවිත 60000ක් බිලිගත් ලේ පිපාසිත අලුගෝසුවා
@slwide7507
@slwide7507 7 ай бұрын
ඔය තරුණ ජීවිත විසින් බිලි ගත්ත උදවිය ගැනත් කතා කරා නම් තමා හොඳ.
@bad-325
@bad-325 7 ай бұрын
විජේවීර බල්ලා නේද 😂
@ashan2000
@ashan2000 5 ай бұрын
විජේවීරට කොච්චර කැත විදියට බැන්නත් ඒ ඇත්ත තත්ත්වය නොදැනයි ඒම කරන්නේ 😊 ඇත්තටම දේශප්‍රේමීයෙක්.. දේශප්‍රේමී වීරයෝ සදා ජීවමානයි 😌 ඔයාලා වගේ, නොමනා පාලකයෝ ලියපු විකෘති ඉතිහාසය මත්තේ ඉඳගෙන උන්ට ආවඩන වන්දිබට්ටයන්ට වඩා 😌
@Dilshan_Anjana
@Dilshan_Anjana Ай бұрын
විජේවීරලා නැත්තම් තොපි අපි අද ඉන්දියානු කොලනියක කියන එක අමත ක‍රන්න එපා.අමතක කරන්නත් උබලා ඒවා දන්නවායෑ😅.කාළකණ්ණි @@bad-325
@bad-325
@bad-325 Ай бұрын
@Dilshan_Anjana එතකොට දැන් ලපයා මොකද ඉන්දියාවට ගිහිල්ලා එහේ විදේස සම්බන්ධතා තියන්නේ ඒ කියන්නේ එදා නායකයෝ නිවැරැදියි කියලා ජවිපේ පිළිගන්නවා කියලා නේ 😂, එතකොට කාලකණ්නි ජෙප්පෝ විජේවීර ඉන්දියාවට විරුද්ධ නම් අනුරයා මොකටද එහේ ගියේ 😂😂
@bhathiyajayarathne7932
@bhathiyajayarathne7932 7 ай бұрын
Ada ethi apaye...
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 7 ай бұрын
අපායෙම පල !
@Adultmusicworld
@Adultmusicworld Ай бұрын
Hamudawa maruwe ltte apaye ynwda meya maruwe jvp
@rushand8003
@rushand8003 7 ай бұрын
alugosuwa
@sirimewan1038
@sirimewan1038 7 ай бұрын
huthiga putha kare balla
@pb3636
@pb3636 7 ай бұрын
ඒක කාලකන්නියෙක් ඉවරය්
@bad-325
@bad-325 7 ай бұрын
ඊළඟට ලපයා තමා 😂😂
@jeewabeats6078
@jeewabeats6078 7 ай бұрын
Keselwaththe lavariya
@sithulnawodya2460
@sithulnawodya2460 7 ай бұрын
අනිකා සඡිත්.😂
@bad-325
@bad-325 7 ай бұрын
ලපයා කියන බොරු වලට කටට පනුවෝ ගහලා මැරෙන්නේ 😂
@HirunKarunaratne
@HirunKarunaratne 6 ай бұрын
​@@bad-325 අනුර බොරු කියනවානම් මෙලහකට ජීවිත කාලය වගේ 100 ගුණයක විතර කාලයකට හරියන්න සිරදඬුවමක් ලබලා. ඔච්චර හොරකම්, වංචා, දූෂණ සහ නාස්තිකිරීම් හෙළිදරවු කරලත් එකදු හෝ අපහාස නඩුවක් නැත්තේ ඒවා අත්ත නිසා කියලා පොඩි ළමයෙක්ට වුණත් තේරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල තම රන් කැකුළු ගිණුම වගේ සාක්කුවේ දාගත්තු, උස බලලා රස්සා බෙදපු සජිත් වගේ ගොබ්බ හොරෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන්නේ උඹත් ඌ වගේම බූරුවෙක් වෙන්න ඕනෙ.
@mahindajapa
@mahindajapa 7 ай бұрын
❤❤❤
President Ranasinghe Premadasa
13:13
Torana Video Movies
Рет қаралды 28 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Yugayen yugayeta   HON  R Premadasa
15:10
anusha palpita
Рет қаралды 57 М.