ප්‍රේමදාස ඝාතනයේ අතිසංවේදීම ඡායාරූපය| අද වෙනකං මම මේක කාටවත් පෙන්නුවෙ නෑ|

  Рет қаралды 1,574,368

Harindra Jayalal

Harindra Jayalal

3 жыл бұрын

මෙරට විධායක ජනපතිවරු 5 දෙනෙකුගේ නිල ඡායාරූප ශිල්පියා ලෙස 36 වසරක් කටයුතු කළ සුදත් සිල්වා මහතා සමග සිදුකළ විශේෂ ඇත්ත පැත්ත වැඩසටහන|
මෙම වැඩසටහන නිසි අවසරයකින් තොරව උපුටාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීමෙන් වලකින්න.
Eththa Peththa with Mr.Sudath Silva (Official Photographer for 5 Executive Presidents of Sri Lanka
#PresidentsSL#Gotabhaya#Mahinda#

Пікірлер: 1 300
@HarindraJayalal
@HarindraJayalal 3 жыл бұрын
kzbin.info/www/bejne/d5XRZIh6f6qXr9E හරින්ද්‍රවත් නටවපු ලෝකෙ ලොකුම මඟුලේ මහ නැට්ටුවා
@lovelyevents3272
@lovelyevents3272 3 жыл бұрын
🤔🤔🤔
@DSNara-gi5mo
@DSNara-gi5mo 3 жыл бұрын
ටෙනිසන් කුරේ කලා කරුවා සමග වැඩ සටහනක් කරන්න බැරි උනේ ඇයි
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
සංවාදය පටන්ගන්න පෙර සවුන්ඩි උපරිම තියන්න.
@dscmonly105
@dscmonly105 3 жыл бұрын
@@lovelyevents3272 in
@dscmonly105
@dscmonly105 3 жыл бұрын
@@lovelyevents3272 so Fri
@nimaljoynanda5155
@nimaljoynanda5155 3 жыл бұрын
හරි නිහතමානී කැමරා ශිල්පියෙක් කාටත් ගෞරවයක් දීලා කතා කරන්නේ දැකීමත් සංතෝෂයි හරීන්ද්‍ර මහතාණනි ඔබටත් බොහොම ස්තූතියි.
@padmakumari2354
@padmakumari2354 2 жыл бұрын
Nehatamane, buddematunge Lakshnayake An, ayata, gaurawa, kirema
@shashindajayasundara8840
@shashindajayasundara8840 2 жыл бұрын
R@@padmakumari2354
@nihalmahinda2268
@nihalmahinda2268 Жыл бұрын
Ko ranawiru sarathfonseka ohuneda ydde dinuwe bom blasting ekn badeboku dadawel alagena awe harendra ewa hangilaidala
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 3 жыл бұрын
සුදත් සිල්වා මහතා......... ඔබතුමා විතරයි වෙන්න ඇති ආණ්ඩු වෙනස් වෙද්දී වෙනස් නොවුණු එකම රාජ්‍ය සේවක තනතුර ....... වටිනාකමක් එය...... ඔබතුමන්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ලස්සන සහ වටිනාකමින් යුතු දසුන් සහ කතාබහක්...... ස්තූතියි හරේන්ද්‍ර ඔබගේ වැඩසටහනට මම හරිම ප්‍රියයි. ජයශ්‍රී !
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
ඉතාම වටිනා ද්‍රර්ලභ චායාරූප ගැනීමට වාසනාව ලද මනුස්සකමින් පිරුණු ඉතාම හොඳ මනුස්සයෙක් ! ඔබතුමාට මගේ හදබැති ප්‍රණාමය පිරිනමනවා ඉතාම සෙනෙහසින් ! ස්තූතී හරෙන්ද්‍ර ! ඔබ සැම නිදුක් නීරෝගී වේවා ! සුවපත්වේවා ! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰!
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
සංවේදී වගේම පුදුම සතුටකුත් දැනුන . පුරා වසර තිස් හයක් රාජකීය චායාරූප ශිල්පියෙක් ලෙස ඉටුකල සේවය සනිටුහන් කරමින් ඔබතුමා කල සේවය අති ප්‍රශංසනීයයි සුදත් ද සිල්වා මැතිතුමනි. කතනයේදී කිසිවෙකු හෑල්ලුවට ලක්කලේ නෑ. සම්මානනීයයි. ඔබේ ප්‍රාර්ථනා ඉටුවීමට සුහද පැතුම්. හරීන්ද්‍ර මල්ලී අපේ මතකයට වැදගත් සැමරුම් ගෙනෙන ඔබටත් සදා ජය. ඔබ දෙපලටම තෙරුවන් සරණ. 🙏🙏🙏🌹🌹🌹🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
ගොඩක් ස්තුති හරේන්ද්‍ර මහත්තයා ගොඩක් පින් මෙ wada සටහනට දෙදෙනාටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@abula-4493
@abula-4493 3 жыл бұрын
හරිම නිහතමානී තම රාජකාරිය අපක්ෂපාතී ව ඉටු කරපු නියම රටට හිතැති වැදගත් මහත්මයා නෙනි ඔබට බුදු සරණයි.
@AKKUM.MALL1
@AKKUM.MALL1 3 жыл бұрын
ආසාවක් අහගෙන හිටියා තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ටම දීර්ඝායුෂ
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
⁣මම බලපු හැම වැඩ සටහන් වලින් මෙම වැඩ සටහන තමයි හොදම සහ වැදගත්ම වාගෙම අපිට දුක සතුට පිරුණු අතිතයක් මතක්කරලා දෙනවා නේද කියලා මට දැනුනා👍 ඔබ දෙපලටම 💐💐🙏🙏🙏 තෙරැවන් සරනයි
@veronacreative811
@veronacreative811 3 жыл бұрын
සියලුම ජනාධිපති වරුන්ගේ චයාරූප වලින් ප්‍රදර්ශනයක් කලානම් ගොඩාක් වටිනව. හොද වැඩසටහනක්
@dgamage2832
@dgamage2832 6 ай бұрын
රට සුරං කොපු හරක් හොරු හෙන ගහන්න ඕන ඕකුන්ට
@directeight8417
@directeight8417 3 жыл бұрын
අසාවෙන් බැලුව... හොද සුහද කතාවක් වගේම නිහතමානී චායාරුප ශිල්පියෙක්.. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි...
@nilanthasaudi1444
@nilanthasaudi1444 3 жыл бұрын
පැය බාගයක් නොදනුවත්වම අතීතයට ගියා ..මෙතෙක් කාලයක් බලපු වැඩසටහන් වලින් බලපු හොඳම වැඩසටහන. හරිම සංවේදී... හරේන්ද්‍ර ඔබ තුමාට ගොඩක් පිං වගේ වැඩසටහන් කරනවට. ඔබ තුමාට බුදුසරණයි ..මම සෞදි සිට නිලන්ත
@Chamani-yg1kj
@Chamani-yg1kj 5 ай бұрын
හරිම ලස්සන ඡායාරූප පෙළක් ඔබතුමන්ලදෙපළට බොහොම ස්තූතියි
@LioN-nq3zv
@LioN-nq3zv 3 жыл бұрын
අමරණීය හා සංවේදිි මතකයන්... අපට දකින්න අවස්ථාව ලබාදුන්නට හරේන්ද්‍ර මහත්තයාට බොහොම ස්තුතියි.
@iranganiwijesuriya6641
@iranganiwijesuriya6641 2 жыл бұрын
ďi
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
🤣🤣🤣🌺🌺🌺
@imeshathalerathna7034
@imeshathalerathna7034 2 жыл бұрын
🖕paka තමා
@rangaranga6449
@rangaranga6449 Жыл бұрын
@@iranganiwijesuriya6641 8
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
ඇත්තටම හරිම අගෙයි මෙ වැඩ සටහන මෙ පොටො ගත්ත එතුමාට දිර්ඝ අයුෂ ලැබේවා නව පරපුරට නොදන්නා දෙයක් දැකිය හැකි මෙ ඡායාරූප වලින් බොහොම ස්තුතියි ඔබතුමන්ලාට බුදු සරණයි
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
හරිම වැදගත් සාකච්ඡාවක් වගේ ම සොදුරු මිනිසෙක් .හිටපු ජනාධිපති වරු අතර මහින්ද මහත්තයා පුරා හදක් වගේ බබලනව ස්තුතියි හරේන්ද්‍ර නොදන්නා අය හදුන්නා දුන්නාට ඇයි ඇහුවේ නැත්තෙ ගෝඨාභය ජනාධිපති තුමාගේ චායාරූප ශිල්පියා නූනෙ ඇයි කියල .තෙරුවන් සරණයි ඔබ සැමට
@NJay380
@NJay380 3 жыл бұрын
හරේන්ද්‍ර ජයලාල් මැතිතුමා හැමදාම කරන වැඩසටහන් විශිෂ්ටතම ඒවා.. දේශපාලනයට කඩේ යෑම් නෑ..කුණුහර්ප නෑ.. නියම මද්‍යස්ථ මාද්‍යවේදියෙක් ඔබ..
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
සීගිරි අබිරහස් kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@nalinjayathissa9376
@nalinjayathissa9376 3 жыл бұрын
Puka tamai
@clliyanage
@clliyanage 3 жыл бұрын
හරියටම හරි
@madushinisagarika7472
@madushinisagarika7472 3 жыл бұрын
නොදන්න කතා කොච්චර තියෙනවද කියල හිතුනා .. මේ වගේ සංවාදයක් අහන්න සැලැස්සුවට හරේන්ද්‍ර මහත්තයට බොහොම ස්තූතියි 🙏
@seethathanthiriwatta2823
@seethathanthiriwatta2823 3 ай бұрын
හරිම වටින වැඩසටහනක්...දෙදෙනාටම බොහොම ස්තූතියි.
@upulupul7574
@upulupul7574 3 жыл бұрын
හොද අදහසක් හරේන්ද්‍ර උමංදාවට නොගිහින් සමාජයට වැදගත් කෙනෙක් සමග සංවාදයක් කරපු එකට
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
සීගිරි අබිරහස් kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
හරියට හරි 👍
@lovelyevents3272
@lovelyevents3272 3 жыл бұрын
🤗🤗🤗🤗
@thiliniprarthana8746
@thiliniprarthana8746 3 жыл бұрын
Oya umandawata ynna.... Api aniwarenma blnwa
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
හරියටම හරි
@somakasthuri6956
@somakasthuri6956 3 жыл бұрын
බොහොම ස්තුති හරේන්ද්‍ර ... මට ගොඩක් ආසයි අපේ හිටපු ජනපති ආර් ප්‍රේමදාසගේ පොටෝ දැකීම හරිම සතුටුයි ...අනිකුන් පොටෝස් දැකීමත් අපුරුයි
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
අාර් පේමදාස කියන ජනාදිපති බල්ලා තමයි රට කෑවේ මහ මග කෑලි කුඩු උනේ සාපෙ වැදිලා....මිනි මරුවා.නිදං හොරා
@ramyaelkaduwa9035
@ramyaelkaduwa9035 3 жыл бұрын
හරිම අපූරුයි හරීන්ද්‍ර මහත්මයා ඔබේ වීඩියෝ .විකාර අදහස් සමාජගත කරද්දී ඔබතුමා හරිම රසවත් හා වැදගත් දෙයක් ඉදිරිපත් කිරීම පිලිබදව කෘතඥතාවය .ස්තූතියි .
@yoshithadesilva130
@yoshithadesilva130 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක් .හැම දාමත් හොඳම දේ තෝරා ගන්නා ඔබට සුභ පැතුම් 💐
@sriyaniranasinghe7280
@sriyaniranasinghe7280 3 жыл бұрын
හරිම වටිනා ජයාරූප පෙලක් සමග ලොකු ඉතිහාස කතාවක රසය අපට ලබාදුන් ඔබ දෙපලට ස්තුතියි ❤️
@renukarenuka6351
@renukarenuka6351 2 жыл бұрын
රටක් denala දුන්නට කළගුණ සලකන්න මිනිසුන් දන්නවද දැන් ඒවා අමතකයි ප්‍රභාකරන් කියලා හිටපු රස්තවාදියා හිටියනම් හොඳයි කියලා හිතෙනවා දැන් මිනිසුන් එක්ක යුද්ධ කරන්න එතකොටනම් දෙවියෙක් දැන් හොරෙක් කොහොමද සිංහල මිනිසුන්ට ටික කාලයයි මතක අනගාරික ධර්මපාල තුමා කීවේ එක ඇත්ත
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
චමුදිත කියන පිස්සු සුනඛයා මේවා බලලා වත් හැදුනානනම් ඇති. හරින්ද්‍ර කොච්චර ලස්සනට ඔබ මේ වැඩසටහන කරනවාද...
@rohinifernando2459
@rohinifernando2459 3 жыл бұрын
ඉතාම වැදගත් චරිතයක් කවුරැවත් නොදැන හිටියේ හදුන්නා දීමට ස්තුතියි
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
පලවෙනි comment එක මගෙන්. ජනාධිපති වරුන්ගේ ගොඩක් දේවල් දන්න කෙනෙක්
@semasingherani705
@semasingherani705 3 жыл бұрын
අපේ රටේ හොදම මාධ්‍ය වේදීයා ලෙස හරේන්ද්‍ර ජයලාල් මහතා තමා එතුමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන එක අතිවිශිෂ්ටයි . මෙවැනි මාධ්‍යවේදීන් අපේ රටේ තවත් පහළ වේවා ! නොදත්, දේ දැන ගැනීමට ඔබට බෙහෙවින් ස්තුති මේ චායාරූප හොයා ගත්තේ කොහොමද වටිනවා අනාගත පරපුරට
@nima8549
@nima8549 3 жыл бұрын
ආශාවෙන් බලපු වැඩසටහනක් 👏👏👏🍂🍂 👇
@user-lh5cj7xp2y
@user-lh5cj7xp2y 3 жыл бұрын
නොදැකපූ අප්පුරසි සොඳුරු දසූන් එපිටුපස සැගවුන කථා ... අපට අහන්න දකින්න සැලැසූ ඔබට බොහෝ ම ස්තුති....
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
ස්තුතියි හරේන්ද්‍ර, ලාංකීය ඉතිහාසයේ අද්වතීය වටිනාකමක්,කැපවීමෙන්වැඩ කර ඇති උසස් නිළධාරියෙක්,,, ඔබතුමාගේ මේ අත්දැකීම් සියල්ල පොතකට එකතුවනවා නම් ඉතාමත් වටිනවා,, දීර්ඝායුෂ වේවා !!!!
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
හරේන්ද්‍ර .සර්ඇතුලු .මෙිපැරණි.ජයා.රැපයක්.හරි.පෙන්නුවාටඔබදෙපලටම..හදින්ම පුාර්ථනාකරමි බුදුගේ.පිහිටින්.චයිරාකලක්.මවි.දෙරණ.වැජබෙිවා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
තෙරුවන් සරණයි. දොසාහොයුරන්ට. දීර්ඝායුවේවා.❤️❤️❤️❤️🙏
@user-sk9jg4hs7q
@user-sk9jg4hs7q 3 жыл бұрын
ගොඩක් වැදගත් ඡායාරූප හා කතාව බොහොමත්ම ස්තුතියි කැමරාකරැට කා හරේන්ද්‍ර සහෝදරයාට
@kumarikumari5102
@kumarikumari5102 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ආසාවෙන් අහගෙන හිටියෙ බුදු සරණයි ඔබ දෙපලට🙏🏼
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
අපි නොදැකපු නොදන්න දෙයක් ගැන වටහා දුන්නාට ගොඩාක් ස්තුතියි හරේන්ද්‍ර ජයලාල් ඔබතුමාට බුදුසරණයි
@sisirakumara4682
@sisirakumara4682 3 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
දේශපාලනය මොනා උනත් යුද්දේ ඉවර කරපු හැමෝටම පිං......❤️😍
@ranjithsamaranayaka8875
@ranjithsamaranayaka8875 2 жыл бұрын
Super
@sirisenamalaya8634
@sirisenamalaya8634 2 жыл бұрын
😅Mayinada 🤬
@nirmalipereranirmaliperera3000
@nirmalipereranirmaliperera3000 Жыл бұрын
Eka nam atta habai
@kudagamaks8493
@kudagamaks8493 6 ай бұрын
අපේ වීරෝධාර රණවිරුවො ..ඔවුන්ට තමයි ප්‍රණාමය ..
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
අනුරපුර යොවුන් නිකේතනය තුලදී අහම්බෙන් හමුවී සොදුරු කතාබහක නිරත වු නිහතමානී සරල අසීමන්තික ඉවසීමක් ඇති පුද්ගලයෙක්. ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
@hansilaksiriranasinghe9449
@hansilaksiriranasinghe9449 3 жыл бұрын
ලස්සයි .වැදගත් .ඒවගේම හරිම සුන්දර චායාරූප ශිල්පියෙක්.ස්තූතියි හරේන්ද්‍ර අයියා
@lovelyevents3272
@lovelyevents3272 3 жыл бұрын
😍😍
@sonalifernando5890
@sonalifernando5890 3 жыл бұрын
ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙකි ඔබ සුදත් ද සිල්වා මහත්මයා 💐🙏
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 2 жыл бұрын
🌺🌺🌺🙏🙏🙏
@gihanhansaka4123
@gihanhansaka4123 3 жыл бұрын
ඔන්න පුතේ වැඩ කාරයෝ.. ඔබ තුමාට තෙරුවන් සරණයි දිගටම ඔය වගේ වැඩසටහන් කරන්න
@darshanabandara9619
@darshanabandara9619 3 жыл бұрын
මොන දේ කලත් මේ හැමෝම එක පාට ලේ තියෙන මිනිස්සුනේ , හරිම ආසාවෙන් බැලුවේ , බොහොම පින් හරීන්ද්‍ර මාමේ 🙏🙏🙏😘💝
@sriyanipathmalatha2767
@sriyanipathmalatha2767 2 жыл бұрын
Nguu
@user-hx8qn3ve7z
@user-hx8qn3ve7z 6 ай бұрын
ලේ ගෑවුනු මිනිස්සු...
@EnochMaheshsilva
@EnochMaheshsilva 3 жыл бұрын
ලස්සන වැදගත් වැඩසටහනක්...හරීන්ද්‍ර අයියාගේ interviews ගොඩාක් හොඳයි...තත්වයෙන් උසස්..❤👍🇱🇰.. .. හරිම ආදරණීය , වැදගත් මනුස්සයෙක් මේ ඡායාරූප ශිල්පියා..
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
මහින්ද ගෝඨාභය සහෝදරත්වය සසර බැදීමක්.ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි
@tnt7375
@tnt7375 3 жыл бұрын
Sasara bandeemak apey rate awaasanaawakata
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
@@tnt7375 ඔබට එහෙමවෙන්න ඇති! බොහෝදෙනෙකුට එහෙම නැහැ මහත්මයා ! පක්ශ පුද්ගල ගැතිකම් අනුව කුහක කමට වැරදියට පේනවා කුහක අයට!
@renukawickramasinghe872
@renukawickramasinghe872 3 жыл бұрын
@@georgevinitia1502 😜😜😜😜balana innako
@charuckshy
@charuckshy 3 жыл бұрын
TNT රටේ අවාසනාවට සහ රටේ ජනතාවගෙ කරුමක්කාරකමට තමයි එතුමා පරාද වුණේ 2015දි. එහෙම වුනෙත් තමුන් වගේ සොකඩ කාලකන්නි පතුරවපු අහේතුක මඩ ප්‍රචාර නිසා. ඒත් අපේ මොකක්දෝ වාසනාවකට එතුමාගෙ හෙවණෙ වැඩුණු සොහොයුරකු හිටියා ජනපති වෙන්න සුදුසු. එහෙම නොවුණනම් මේ කොරෝනා වසංගතය සමඟ අද අපේ ලංකාව මිනී කඳු ගොඩගහන ඇමරිකාව වගේ වෙන්න තිබුණා.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
@@renukawickramasinghe872 ඔබවැනි අය පක්ශ පුද්ගල ගැතිකම් නිසා බලාගනම ඉන්නෙ රටට හෙන වදිනකල්...ඒත් අපේ මේ උතුම් මව් බිම වාසනාවන්තයි! ඔබවැනිම වූ අනෙක් අයගේ පව්කාර සිතුවිලිවලට මල්ඵලගැන්වෙන්න ඉඩතියන්නෙම නැහැ ! මොනවිදිහකින් හරි ආලෝකය ලැබෙනවා...ඔය දිව දික්කරන මූන ඔබවැනි අයගේ සංඛේත ! යකුන්ගේ සිතුවිලි තමයි පෙන්නුම්කරන්නෙ!
@ckmusic2837
@ckmusic2837 3 жыл бұрын
I really love President Mahinda Rajapaksha’s photos. What a personality. Love the discussion betweenEric Solihim.
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
සීගිරි අබිරහස් kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@charuckshy
@charuckshy 3 жыл бұрын
CK MUSIC He is a legend. A true lion.
@C424c424
@C424c424 3 жыл бұрын
සුපිරිම චායා රූප ශිල්පියෙක්
@dk4330
@dk4330 3 жыл бұрын
@ය කා ඩෝ Aniwaren ewa thamai minihata paladunne
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 3 жыл бұрын
@ය කා ඩෝ ඕවා ශාප...
@damithlasantha9715
@damithlasantha9715 3 жыл бұрын
@මදු Madu Music ouwa maruwe ranil thamai
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
ඉතාමත් ආදර්ශමත් පුද්ගලයෙක් .. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි . හරේන්ද්‍ර ඔබට ජයවේවා තෙරුවන් සරණයි
@nacreations2259
@nacreations2259 3 жыл бұрын
නියම වැඩසටහනක්. සමහර අවස්ථා සංවේදී යි. සංවේදී photo එක බලන්නයි හිටියෙ
@user-xg8qu7bj5m
@user-xg8qu7bj5m 3 жыл бұрын
රටක් බේරාගත් ඒ සහෝදරත්වයේ බැදීම දුටුවෙමි. හරේන්ද්‍ර ඔබට ස්තූතියි.
@user-pj6op3ei5s
@user-pj6op3ei5s 3 жыл бұрын
කවදාවත් නොදැක්ක ලස්සන පොටෝ ගොඩාක් එක්ක සුහද කතා බහක්. ❤❤❤ජේසු පිහිටයි බුදු සරණයි හරේන්ද්‍ර අයියේ සහ සර් ඔයාට ❤❤
@tharinduboy7083
@tharinduboy7083 3 жыл бұрын
ඒ දුක නැතිඋනා ඔයාව දැක්කම
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
සීගිරි අබිරහස්kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@georgefernando6531
@georgefernando6531 3 жыл бұрын
භාග්‍යා විරාජනී ජේසු පිහිටයි.
@angelicarossi6842
@angelicarossi6842 2 жыл бұрын
පෙු්මදාස මහතායට බුදු සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐
@user-kv9rr1in9s
@user-kv9rr1in9s 3 жыл бұрын
ගොඩක් සංවේදී ෆොටෝස්.. අසුන්දරයි වගේම සුන්දරයි ඔබ‍ට ජය
@walkers9858
@walkers9858 2 жыл бұрын
දේශපාලකයන් නිසා තම රැකියාවේ ගෞරවය පාවා වෙන රටක රටේ ප්‍රභලම දේශපාලන නායකයන් බහුතරයක් සමග කටයුතු කරලත් තම රැකියාවේ ගෞරවය රුකගෙන ඉන් අනතුරුවද කිසිදු ගැති ස්වභාවයක් නැතුව කතාකරන විදිය හරිම විශිෂ්ඨයි🥰🥰🥰
@mariekusum3310
@mariekusum3310 3 жыл бұрын
බොහොම ස්තූති Mr. Sudath Silva.. for sharing these photographs.. Bless you🌹
@kumarimichael6194
@kumarimichael6194 3 жыл бұрын
හරේන්ද්‍ර ඔබට ස්තුති .. මෙවැනි පුද්ගලයන් සංවාදයට ගෙන ඒම පිලිබඳව.. තෙරුවන් සරණයි
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 3 жыл бұрын
සිරිසේන කාර් එකට නගිනකොට අර හිනාවෙන ෆෝටෝ එක ගත්තෙ කවුද අන්න ඌට තමයි සම්මාන දෙන්න ඕන.. 😂😂😂
@sanfernando9
@sanfernando9 3 жыл бұрын
ආයෙත් අහලා. වසරේ චායාරුප ශිල්පියා වෙන්නේ ඒක ගත්ත මිනිහා තමයි
@krishanthinonice3265
@krishanthinonice3265 3 жыл бұрын
Buddu ammo 🤣🤣🤣
@banukamahesh3348
@banukamahesh3348 3 жыл бұрын
😂😂😂😂😂😂
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
🤣
@siyathranasinghe7456
@siyathranasinghe7456 3 жыл бұрын
Naththam
@indranirani2801
@indranirani2801 3 жыл бұрын
හරිම සන්වෙදියි... ගොඩක් ස්තුතියි .🙏
@nishanthawickramasinghe7953
@nishanthawickramasinghe7953 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ දෙනාටම ගොඩක් හොඳ වැඩසටහන ක්
@wusanthagunathilaka3827
@wusanthagunathilaka3827 2 жыл бұрын
අපක්ෂපාති නියම රාජ්‍ය සේවකයෙක්,ඔබට දීර්ඝායුෂ ,බුදුසරණ යි...හරීන්ද්‍රට ස්තූතියි.
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
මේව දැන් අමතක කරල ආයෙත් දකින්න ලැබීමත් සතුටක්. එදා බොහෝම සතුටින් පිළිගත්ත අයට බල්ලන්ටත් අන්ත විදියට කතා කරනව. අපේ සිංහලයන්ගෙ හැටි හොඳ හෝ නරක සතියට අමතක කරනව. ඒක අපේ සිංහල ජාතියේම අවාසනාවට ආපු දෙයක්. මහින්ද මහත්මයාට එදත් අදත් ගරු කරනව. ඉදිරියෙදි ඒ පවුලෙ කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ. ඒත් කලගුණ අමතක කරන්නෙ නෑ.
@drunkgeek3035
@drunkgeek3035 2 жыл бұрын
Ow yudde wapuranne nathuwa ede nathi kala ekata sthuthi karanawa hamadama. Ewuanata eya pawule ayata hora wada karanna dunna eka waradi.
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
ඔවි සොයුර. ඒත් අපහාසය නොකර ජරා විදියට නොබැන දේසපාලනෙන් අයින් කලාම හරිනේද නීතිය විදියට.මටනම් දුකයි මේ මිනිස්සු කියන දේවල් වලට.පවු.කොහොම උනත් රට වෙනුවෙන් එදා කඳුළු වැටුනු එකම ජනපති විතරයි .
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
තාජුඩීන්, එක්නැලිගොඩ, වික්‍රමතුංග, නොයාර් යන අය ඇතුළු ජනතාවට හානි කිරීම හොඳ නෑ නේද?
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 жыл бұрын
Ratak thiyanawada yako dan ethiri vela,Gagata vatunu ganiwa Gagata panala beran godata genath redda galawanna kiyala h#### hariyanwada bole.oye sambanda hitapu hamoma kootipathi.mewa diha Balan kiyawana un higanno viigana yanoo.
@terryarangala6317
@terryarangala6317 2 жыл бұрын
hmmmmmmmmmmm kala guna rmatha ka karanna epa hora ka pu money give back and go to hell
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
අතිශය වැදගත් සම්මුඛ වීමක්.. ස්තූතියි හරින්ද්ර මහතා👍💕
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහන් තමයි අපේ හරේන්ද්‍ර මල්ලී ගේන්නේ.ඔබ දෙපලටම බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@todaymylife4914
@todaymylife4914 3 жыл бұрын
යකෝ සිරිසේනගේ ආතල් ෆොටෝ දුන්නෙ මෙයාද ... තැන්කිවු ඈ... 🤣
@lovelyevents3272
@lovelyevents3272 3 жыл бұрын
🤗🤗🤗🤗🤗😆😆
@reshairo
@reshairo 3 жыл бұрын
අම්බෝ ඒකෙනුත් ආතල් ගන්නවා.
@K.Rangana
@K.Rangana 3 жыл бұрын
Meya newei.thama kaida kiyala dan na kauruth.ekko hiru,ekko derana 😁😁
@sanathbandara5284
@sanathbandara5284 3 жыл бұрын
55654
@sanathbandara5284
@sanathbandara5284 3 жыл бұрын
55654
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 3 жыл бұрын
විශිෂ්ටයි හරේන්ද්‍ර මහත්තයෝ 🙏🙏❤️❤️
@LioN-nq3zv
@LioN-nq3zv 3 жыл бұрын
මෛත්‍රීපාල මහත්තයා කිව්වේ නැද්ද ""ඡායාරූපය මං දැක්කෙ පහුවදා පත්තරෙන්"" කියලා. 😆😆😆
@dasisrawana7657
@dasisrawana7657 3 жыл бұрын
සීගිරි අබිරහස්kzbin.info/www/bejne/e2K4lo2ver6MfNE
@sinhasinha6706
@sinhasinha6706 3 жыл бұрын
🤣😂
@kanthiliyanage7679
@kanthiliyanage7679 3 жыл бұрын
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ජය වේවා මැතුදුනි ස්තුතියි ඔබට තොරතුරැ ගෙනාවට දළඳා සමිඳුන් සරණයි
@kudamuhamdiramlagechitra1006
@kudamuhamdiramlagechitra1006 3 жыл бұрын
වටිනා සාකච්ඡාවකදී සිදුවන වටිනා ජයාරූප පිළිබඳ , ගොඩක් වටිනාකමක් ඩුන්න්න්
@dulminiwickramasinghe9387
@dulminiwickramasinghe9387 3 жыл бұрын
Its very intersting to know about that. Well done harindra aiyya. Waiting another interviews. Thank you.
@indikacbw
@indikacbw 3 жыл бұрын
ඔබ දෙදෙනාටම හදපිරි ප්‍රනාමය....👍👍
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
අදත් වැඩ සටහන හරිම සුන්දරයි බුදු සරණයි
@sakura.4322
@sakura.4322 2 жыл бұрын
මොන දේ මොන විදිහට සිද්ධ වුනත් හරිම සංවේදී හිතට gammak එන wa.ape rata බේරාගත් නායකත්වය ta අපි sada nayagathi...ඔබලාට deergayu වේවා ....
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Thank you very much for bringing him and showing very special photos. Best of luck.
@devikajayarangi5707
@devikajayarangi5707 2 жыл бұрын
කලබල නොවන්න ජනතාවනි මෙවැනි මිනිසෙක් වටිනා නායකයෙක් මහින්ද අගමැති දෙවියෙක්.
@Desertfox18
@Desertfox18 2 жыл бұрын
ඔයාට අවශ්‍ය නම් මහින්දව ලොකු කරං ඉන්න, ඒත් අපිට බූරු සාටකයන්ව ලොකු නෑ!
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අම්මෝ මෙන්න වැඩ්ඩෝ.❤️ හරිම නිහතමානී😊, ඒවගේම ලස්සනයි 👌 The Royal Photographer Mr.Sudath Silva 😘😍😘😍😘😍😘
@tanen371
@tanen371 3 жыл бұрын
Thank you ලස්සන පොටෝ ගොඩක් බදු සරණයි සියලු දෙනාම සුවපත් වේවා
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
හරිම ලස්සනයි ,ඉතාමත්ම වටිනවා අදහස් ටික ,
@manukaprabhath6091
@manukaprabhath6091 3 жыл бұрын
මහනුවර KCC පරිශ්‍රයේ තිබූ රජත දැක්මෙනුයි මම ඔබ තුමාව මුල් වරට හඳුනා ගන්නේ,එදා මට මතකයි මම සමරු සටහනක් තැබුවා ❤️ බොහොම නිහතමානී චරිතයක් සහ ජායාරූපශිල්පීන්ට ආදර්ශයක්
@tilakatilaka365
@tilakatilaka365 2 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්චාවක් 👍❤🙏🙏බුදුසරණයි ඔබ දේපොළට
@hewagewijith8085
@hewagewijith8085 3 жыл бұрын
හරිම වට්නා කතාවක්... නොදත් කරුණු රැසක් දැන ගන්න ලැබුන.. හරින්‍ර් මහත්මය බොහොම ස්තූති ඔබට ..
@vimangasubasinhe5080
@vimangasubasinhe5080 3 жыл бұрын
ඔබතුමා සැබැවින්ම අවoක රාජ්‍ය සේවකයෙක්. රජයක් මාරුවෙනකොට කාර්‍යාලයේ ඉන්න ලිපිකරුවත් මාරුවෙද්දි ජනාධිපතිවරුන් පස් දෙනෙකුගේ නිළ චායාරූප ශිල්පියා ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුනේ පුද්ගලයින්ට නැතුව තරතුරේ රාජකාරිය නිවැරදිවම ඉටුකල නිසාමයි. සුභ පැතුම්.
@kalyaniperera1279
@kalyaniperera1279 3 жыл бұрын
Thank u very much harindra හරිම agei aththa dewal pto wistharr apata Dana ganna salassuwata daksha chayarupa shilpiyaek thank u both jayawewa
@user-od5ip8og3n
@user-od5ip8og3n 3 жыл бұрын
මේ වීඩියෝ එක පට්ට වටිනා එකක් හරීන්ද්‍ර අයිය ...❤️👍👈
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය වෙලාව අපිත් එදා ගිහිල්ලා හිටි එයා අපි කටුනායක බෝඩ් වෙලා හිටියෙ ගාමන්ට් එකෙන් තමයි ආවේ ඔබතුමාට ගොඩක් ස්තූතියි
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
පේමදාසට.කලකම් පල.දුන්නා
@sumayyaally3868
@sumayyaally3868 3 жыл бұрын
Very interesting and valuable discussion ❤️thank you harindra, you bring the best always
@rebeccatharaka752
@rebeccatharaka752 3 жыл бұрын
Very important and an emotional discussion. Thank u harindra for bringing out this kind of discussions for us to get to know about sweet and bitter memories of our country
@padmakuruppu8304
@padmakuruppu8304 2 жыл бұрын
6
@charikawijethilake1819
@charikawijethilake1819 3 жыл бұрын
Thank you for the program Harindra Ayye. Excellent! Unique!
@pppalliyaguruge4975
@pppalliyaguruge4975 2 жыл бұрын
සුදත් සිල්වා මහතාගේ ජස්‍යාරූප ඇකඩමියේ විස්තර සහ ඇතුලත්වීය හැකි ආකාරය පිළිබඳ තොරතුරු සපයන මෙන් ඉල්ලමි! ස්තූතියි !
@nuwazapakse280
@nuwazapakse280 3 жыл бұрын
බොහොම ස්තුතියි හරෙන්ද්‍ර් මහත්තයො මේ වගේ චරිත ගැන අපිව දැනුවත් කිරිම ඉතාම සුන්දර චරිතයක් මෙපමණ කාලයක් මම දැනගෙන උන්නෙ නැහැ මෙතුම ගැන
@freethoughtsprojectsrilank8129
@freethoughtsprojectsrilank8129 3 жыл бұрын
Paypal හැදූ Elon Musk අගහරුවල හදන නගරය kzbin.info/www/bejne/ppzOlqVuobRlb6s .
@teenasalwa4421
@teenasalwa4421 3 жыл бұрын
ඉතාමත්ම වටිනා සාකච්ඡා වක් අපේ කාලයේ රජවරු ලෙස සැලකෙන ජනාධිපති වරු ගැන පොටෝ වලින් සරලව පැහැදිලිව හදවතට දැනෙන්න නව පරපුර ට දැනගැනීම පිනිස ගත් උත්සාහය ට ගොඩක් ස්තුතියි ඇත්තටම තමන්ගේ රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර මුදල් වලට යට නොවී අපේ කාලයේ සොඳුරු මිනිසෙක් සුදත් ඒවගේම ජනාධිපති වරු අතරින් ජවසම්පන්න රටට සහජනතාවට ආදරේ වැඩදායී රට නගා සිටවූ සොඳුරු මිනිසා මහින්ද රාජපක්ෂ කැපී චරිතයක් හැමදෙනා ම අවිවාදයෙන් පිළිගත යුතුයි මෙවැනි හරවත් දේ ඉදිරිපත් කළ හරේන්ද්‍ර ඔබටත් සුදත් මහත්මටත් බෙහෙවින් ස්තූතියි 💪💪👍👍🌹🌹❤️❤️🇱🇰🇱🇰
@monarayathra
@monarayathra 3 жыл бұрын
රසම රස කතා බහක්... හරිම අසාවෙන් ඇහුවේ.... ඔබ‍ට තුති අයියේ
@rupapathirana6511
@rupapathirana6511 24 күн бұрын
Harima ..වැදගත් වැඩසටහනක් sthuthi
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
හැමදාම මන් ගරුකරණවා වර්තමාන ගරු ජානාදිපති ගෝටාබය මහතයට සහ මහින්ද අගමැතිතුමාට ඔබ කළ ඒ සේවයට පිනට . අනේ මිනිසුනේ මාත් 1990 ඉපදුනේ මාත් ඉස්කෝලේ යද්දී ගෙදර එනකන් අම්මා ගැහෙනවා දැනුනා දැක්කා . බෑක් අපේ බලද්දී අපිට වැඩිතේරුමක් නෑ ඉස්කෝලේ . කවුරු හරි එකෙක් මඩක් ගහපු ගමන් මේ වගේ රත්තරන් මිනිසුන්ට ගරහන්න එපා දැන් අමතක උනාට හරි වේදනයී ඒ කාලේ අපිට 💔❤️
@sootymooty6436
@sootymooty6436 3 жыл бұрын
සිරිසේනට උතුරට නිදහසේ යන්න පුලුවන් උනේ මහින්ද මහත්තයා නිසා.
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් හරීන්ද්‍ර ඔබට බොහොමත්ම ස්තුති ❤️❤️❤️
@nipusathsarani
@nipusathsarani 3 жыл бұрын
Sudath silva sir ඔබට දීර්ඝායුෂ. 👍
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
හරිම ලස්සන චයාරුප ජිවමානව සිටිනවා වගේ සුදත් මහාත්මයා ඔබ ග්ෂ්න අඩන්බරයි එකත් වාසනාවක් ඔබතුමාගේ" හරේන්ද්‍ර ඔබ ඉතා නිවුනු පුද්ගලයේක් හරවත් වැඩසටහානක්
@gayansamarasinghe7199
@gayansamarasinghe7199 3 жыл бұрын
most valuable images i have ever seen. one image with hidden story. thaks both of you. it is good to preserve these. after 50 years this images ll' be like diamonds
@priyangarkk481
@priyangarkk481 3 жыл бұрын
හොඳ වැඩසටහනක්.බොහොම ස්තූතියි.👌👌
@anjulamaduwantha9692
@anjulamaduwantha9692 Жыл бұрын
රජෙක් වගේ මහාවංසයේ නම ලියවීමට තිබූ විරුවකුගේ චරිතය බලය නැමති උන්මත්තකයා විසින් ගිලි ගන්නා ලදී 🙏
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 3 жыл бұрын
උමංදාවේ සංවාදය හැර, කරපු සංවාද හැම එකක්ම ආසාවෙන් බැලුවා.ඔබට බුදු සරණයි ...හරේන්ද්‍ර මහත්මයා .
@lastersilva534
@lastersilva534 3 жыл бұрын
Great man. Great photographer. Because of him we have great memories. Thanks. God job.
@oshadhisakunthala45
@oshadhisakunthala45 6 ай бұрын
නොදන්න කතා ගොඩාක් 😊❤
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 88 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 15 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 12 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,3 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 88 МЛН