G TV - Nagena Enne (නාගෙන එන්නේ) | සජිත් සුජිත් | Parody Song

  Рет қаралды 175,209

G TV

G TV

Күн бұрын

G TV - Nagena Enne (නාගෙන එන්නේ) | සජිත් සුජිත් | Parody Song
Director / VFX : Pathum D
Director Of Photography : Dinisuru Madhuhansa
Editor : Pathum D / Dinisuru Madhuhansa
Lyricist: Chathuranga Wimalasena
Graphics - Sahan Siriwardana
Production Team :
Maneesha Niluminda
Rasitha Kavinda
Special Thanks
Team Kassa
Lyrics :-
බස් බෙදමින් උඩ දාගන එන්නේ
බස් බෙදමින් සුදු පාටට එන්නේ
බස් බෙදමින් සුදු පාටට එන්නේ
අම්මට සජිය මෙ කොහෙදෝ යන්නේ
මාව ගමුද මම හොඳට කරන්නේ
මාව නැතුව කොහොමද ගොඩ ගන්නේ
යාලුකමට රජකම් නැහැ ගන්නේ
ඔක්කොම යසට සුදු ඇඳගන ඉඳින්නේ
හොරුම කියාලයි කට්ටිය බනින්නේ
එහෙට මනාපලු මෙහෙටයි පනින්නේ
අමුතු ලන්තෙ චන්දෙයි මේ තියන්නේ
පැත්තක නැති උන් රජකම ඉල්ලන මාරම සංග්‍රාමේ
බටන් ඔබා හරි රට ගොඩ ගන්නයි පුතා සජිත් ආවේ
පුතා සජිත් ආවේ
දොස් නගමින් මඩ නාගෙන එන්නේ
දොස් නගමින් මඩ කාගෙන එන්නේ
බස් බෙදමින් උඩ දාගන එන්නේ
කට ඇරියොත් මූ නාගෙන එන්නේ
සාටක දාලා රතු පාවඩ දාලා
නාටක දාලා අප්පව විකුණාලා
මේ පැත්තෙන් පුතා එන්නකෝ
මේ පැත්තෙන් පුතා එන්නකෝ
කෝ පියා වගේ ආදරයෙන් හිනා වෙන්නකෝ
බදුම ගහලා
බදුම ගහලා රට ගන්නෙ හදාලා
රට වටේ ලොකුම ජංගි මහන ෆැක්ටරි ඇරලා
හෙළ ගැඹුරුයි කඹ පැත්තෙ තියාලා
රට කරන් යමී මටම දෙන්න කතිරෙ ගසාලා
බදුම ගහලා
දැන් ඇති වාගේ දින්නත් පුතානේ
දැන් හති වාගේ ආයෙත් එපානේ
අගමැතිකම් නැද්ද පුතාලා
මං එන්නම් ඉන්න බලාලා
මේ පුතත් එක්ක ඒ සෙල්ලම් කොහොමත් වානා
කතිර ගහලා
කතිර ගහලා රට නැද්ද හදාලා
රට වටේ හොඳට මන්ත්‍රීලව තාප්පෙ ඇඳලා
දැන් සැපදෝ ඇයි නැද්ද අසාලා
රට හදන්න කෝ අපිට දෙන්න
චන්දෙ පුතාලා

Пікірлер: 1 100
@tharushabaddage
@tharushabaddage 9 күн бұрын
මෙච්චර කාලෙකට කරපු සුපිරිම නිර්මාණ්යදෝ කියලත් හිතෙනවා... 😅🤩 Lyrics NEXT LEVEL ඈ... බුදු සරණයි, ජයෙන් ජයම වේවා G TV බොසා...
@harshanapradeep1602
@harshanapradeep1602 8 күн бұрын
කී පාරක් බැලුවද කියලා මතක නෑ කියාම්කෝ...... ඒ තරං ආතල්🤣🤣
@tharushabaddage
@tharushabaddage 8 күн бұрын
@@harshanapradeep1602 ADO siraa bn. ඊයෙ දවසටම 5 පාරක් විතර ඇහුවා සද්දෙටම 🤭 මේක නම් මරු සිරාවටම 😜😁❤‍🩹
@slmicro3857
@slmicro3857 6 күн бұрын
@@tharushabaddage 😂පට්ට නෙස්ට් ලෙවල්...🥰🤗🤗🤗🤗
@gayanpredeep2728
@gayanpredeep2728 9 күн бұрын
අවුරැදු ගාණක් අපිව සුරන් කාපු එවුන්ව විකුණන් කන එකම කෙනා ❤😊
@rasikalakshan2157
@rasikalakshan2157 9 күн бұрын
Eka nm hari. 😂
@Rizon_venuja
@Rizon_venuja 9 күн бұрын
සූරන් කාපු එකා කව්ද උබේ තාත්තද 😂
@SOUL_OFFICIAL003
@SOUL_OFFICIAL003 9 күн бұрын
@@Rizon_venuja Na ubalye siya 😂💔
@neva3502
@neva3502 9 күн бұрын
මෙන්න ඉන්නව මහින්දයගෙ සරමෙ පිහදාපු එකක්😂​@@Rizon_venuja
@gayanpredeep2728
@gayanpredeep2728 9 күн бұрын
@@Rizon_venuja එකෙක්. නෙමෙයි ඔය ඔක්කොම මෙච්චර කාලයක් කලේ රටේ මිනිස්සු රවට්ට රවට්ට රට බංකොලොත් කරපු එක තමයි .මේක නොතේරෙනවා කියන්නේ කාගේ හරි වහලෙක් තමයි ඉතින්
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
ගින්දර Nonstop එක 🔥 ලිරික්ස් ලියන දෑතට, වාදනය කරන දෑතට, ගායනය කරන මලයට උත්තමාචාරය. 🔥
@Hiroshan_Champika
@Hiroshan_Champika 9 күн бұрын
😅❤
@tharushadilnayana7266
@tharushadilnayana7266 9 күн бұрын
කොහෙන්ද බන් මේ idea එන්නෙ. හැම පාරකම සුපිරියක්❤
@chamilaasanka142
@chamilaasanka142 9 күн бұрын
පට්ට❤ ජන්දෙට කලින් තව ආතල් ඕනේ මල්ලී
@SLWHEELS
@SLWHEELS 9 күн бұрын
ආතල් එකේ ඇහුවට ලොකු මහන්සියක result එකක් 😻 much love G tv Danushka ayya 💗
@krishan335
@krishan335 9 күн бұрын
ඩ්‍රම්ස් ගහන්නෙ සජිත් නේද 😂අඩෝ උබ නියමයි බන් ලග ලග දානො දැන් නේ❤
@samithagayashan9437
@samithagayashan9437 9 күн бұрын
ගිටාර් ගහන්නෙත් ඌ තමා
@slmicro3857
@slmicro3857 6 күн бұрын
😅🤣😂💞
@Sinethdesilvaj-t6k
@Sinethdesilvaj-t6k 5 күн бұрын
බස් බෙදමින් සුදු පාටට එන්නේ 😂 ඒ ටිකනම් පට්ට ලස්සනයි ❤ තව තවත් දියුනු වේවා ❤
@shehanssandakelum1591
@shehanssandakelum1591 8 күн бұрын
දකුනෙන් ආපුම වෙනස්ම විදිහේ කෙන්ටෙන් හදන වැඩ්ඩෙක් ගැම්මක් සුද්දා තව හොද හොද ඒවා ඹන මචන් ❤❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 8 күн бұрын
උඹත් අනුරට නේද? ගැම්මක් බොසා 🥰💪
@Praniya_Official
@Praniya_Official 9 күн бұрын
Lyrics ලියන දෑතට සියලු දෙවි දේවතාවන්ලාගෙ රැකවරණයි ❤️ Ammo bn meknm 😂💥 Cupirii mchn
@mshasen
@mshasen 9 күн бұрын
Lyrics ලියන දෑතට බුදු සරණයි...😂😂
@nipunasankalpa4770
@nipunasankalpa4770 9 күн бұрын
Aniwaryenma, Super weddek.... 👍
@tharindudarshana3962
@tharindudarshana3962 9 күн бұрын
අනිවාර්යයෙන් denwa ridennama...
@harshanirajapaksha9284
@harshanirajapaksha9284 9 күн бұрын
👍🙏👌
@Hiroshan_Champika
@Hiroshan_Champika 9 күн бұрын
😅❤
@Civickingdom
@Civickingdom 8 күн бұрын
😂😂😂😂😂😂😂
@user-yg6zx8uv6h
@user-yg6zx8uv6h 9 күн бұрын
හරිම වෙලාවෙ වැඩේ හරියටම කරලා... අනුරට හානියක් නොවන විදියට ගේම ගහලා සුපිරි මල්ලි ඒකට රෙස්පෙක්ට් ❤
@amindumalshan7655
@amindumalshan7655 9 күн бұрын
ඔව්. ❤🎉
@Japanese01573
@Japanese01573 9 күн бұрын
😂
@vikiclips
@vikiclips 9 күн бұрын
කැරිම වහල්ලූ 😂😂
@rv_music96
@rv_music96 9 күн бұрын
@@user-yg6zx8uv6h හිල් ලංකට් වහල්ලු 😂
@yugansilva6179
@yugansilva6179 9 күн бұрын
බයියෝ හොදයි මුන් එක්ක බැලුවම ...ඉදකින් ....
@user-ts6ie8qp7s
@user-ts6ie8qp7s 9 күн бұрын
ඇටැක් ෂෝ කැලේ මේන්න නන්ස්ටොප් ❤️ පරිසමේන් පුතේ උබ ජාතික වස්තුවක් සුදු වැන්ද බට ලන්දෙද දන්නේ නැ වැඩේ ගැස්සුනොත් ❤ lyrics music දැතට පිං ❤️ GTV ජයෙන් ජයම වේවා 🙏🥰☘️ බුදු සරණයි 🙏 ජෙසු පිහිටයි
@graphicdesign7356
@graphicdesign7356 8 күн бұрын
ඉරාජ්ල ඡන්දෙට මල්ජංගි ඇදන් කියන ගූ සින්දු වගේද මේවා❤
@romeshmadushanka3081
@romeshmadushanka3081 9 күн бұрын
උබත් අනුරට නේද ❤😂සුපිරි👌
@IndunilShanaka
@IndunilShanaka 9 күн бұрын
Wena ktada
@DileepaSadaruwan-w6i
@DileepaSadaruwan-w6i 9 күн бұрын
අනුරටනම් කෝ ඔතන අනුර😂
@JcdeZoysa-we1yx
@JcdeZoysa-we1yx 9 күн бұрын
යකෝ හොරු හතර දෙනෙක්ගෙන් ආතල් ගන්නෙ..අනුර නැත්තෙ අනුර හොරෙක් නෙමේ නිසා..ඒකවත් තේරෙන්නැද්ද ගොන් වස්සා​@@DileepaSadaruwan-w6i
@sandeepaviduranga
@sandeepaviduranga 9 күн бұрын
@@DileepaSadaruwan-w6i ඒ හින්දම තමයි හිතුණෙ.
@Paradise_of_games_SL
@Paradise_of_games_SL 3 күн бұрын
​@@DileepaSadaruwan-w6iඉතින් ඒකම තම.... තමුසෙ සජිත්ට නේද ඕකවත් නොතේරෙන්නෙ😂😂😂
@Malki_hirushika
@Malki_hirushika 9 күн бұрын
හොඳට හම්බකරගන්න පව් නෑ 🙈♥️ අපිව හිනස්සනවට පින්
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
රනිල් වික්කමසිංහ: බදුම ගහලා.. 3:16 (click this time lap) ආශු මාරසිංහ: බල්ලො ගහලා.. සජිත් පේමදාස: නිධන් ගරලා.. ජෝන් අමරතුංග: බඩුම ගහලා.. එකම පක්ෂයක් වෙනස් ලිරික්ස් 4ක් 😂
@ceylononlineacademy
@ceylononlineacademy 9 күн бұрын
ප්‍රසන්න = මිරිස් ගහලා 😂😂
@rv_music96
@rv_music96 9 күн бұрын
@@eqx3rqfv3v ලපයා බයිලා ගහලා 😂
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
​@@rv_music96ලපයා? උබෙ තාත්තාද? තාත්තාට නමක් නැද්ද බන් ලපය කියල කියන්නේ 😂
@ZiyaTel-dz4qm
@ZiyaTel-dz4qm 8 күн бұрын
ලපයා: කයිය ගහලා😂😂
@ceylononlineacademy
@ceylononlineacademy 8 күн бұрын
@@ZiyaTel-dz4qm කයිය උබේ පටේ ගහල 😂😂
@dileepamadushanka4943
@dileepamadushanka4943 8 күн бұрын
Anagathe ගැන හිතලා අනාගත ජනාධිපති තුමාට කිසිම හිංසාවක් නොවෙන්න karapu ලස්සන wedak.. අනුර කුමාර සහෝදරයාta ජය වේවා..
@kashyapagaya4908
@kashyapagaya4908 9 күн бұрын
ආතල්ම දවස්ටික ඇ ....... මේටිකේ තව ආතල් ටිකක් ඕනෙ... දිනන කෙනාගෙං ආතල්එකකුත් ගමු දිවුරුං දෙන දවසට....🤣🤣🤣
@Nethu_Sahasvi
@Nethu_Sahasvi 9 күн бұрын
මගෙ මල්ලි කියන්නත් ආඩම්බරයක් මට ❤❤😘
@dilipranga4419
@dilipranga4419 6 сағат бұрын
oyage malli kenekda danushka
@imalkasenavirathne4459
@imalkasenavirathne4459 9 күн бұрын
හොරුත් එක්ක එක ස්ටේජ් එකේ අනුර නෑ නේද.? මාලිමාවට ජය.❤
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
අනුරයියා එන්නේ සැප්තැම්බර් 22. මගේ රටේ 70%ක් මිනිස්සු හදපු ස්ටේජ් එකට.
@niroshikagayani2224
@niroshikagayani2224 9 күн бұрын
👍🏻🧭❌
@dilshanpasindu8257
@dilshanpasindu8257 9 күн бұрын
😂😂
@Ubetattaa
@Ubetattaa 9 күн бұрын
ඔව් ඌත් එක්ක ඉන්නෙ තණකොල කන උන් ටිකනෙ
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw 9 күн бұрын
menna me Tika anura dinanne kohomada kyanna? 1. Nuwaeliya maskeliya seat 2. Haguranketha seat 3. Mawanella seat 4. Jaffna district 5. Wanni district 6. Mulathiu district 7. Uthuru, dakunu, mada, batahira, nagenahira Colombo seats 8. Mahara seat 9. Badulla, Hali ela seat 10. Baticaloa district 11. Digamadulla district 12. Negombo seat 13. Galle seat... 14. Mannar district 15. Puttalum seat
@Shanputha-pf4hk
@Shanputha-pf4hk 8 күн бұрын
උගෙ අප්පගෙ ලිරික්ස් යකො ඒවා❤❤❤❤😂 ජය වේවා සෙට් එක
@prasannaweerakoon5199
@prasannaweerakoon5199 9 күн бұрын
විහිලුවකට ලක්වූ පිරිස නියමෙට තෝරලා
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
🔥
@SportsCity-i5k
@SportsCity-i5k 9 күн бұрын
AKD❤
@rv_music96
@rv_music96 9 күн бұрын
@@prasannaweerakoon5199 ඔව්... ජෝකර්ව අරන් නෑ ඌ ගැන කියන්න වීඩියෝ එකේ ටයිම් මදිනෙ😂
@tharushabaddage
@tharushabaddage 9 күн бұрын
@@rv_music96 ජෝකර් තමා main charactor එක 😅
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
​@@rv_music96ජෝකර්? ඇයි බන් උබෙ තාත්තාට නමක් නැද්ද? එක එක නම් වලින් උබෙ තාත්තාට කතාකරන්න එපා බන්.චාටර් ඒක
@Daysofpavara
@Daysofpavara 9 күн бұрын
තැටිය රත් වෙලා තියෙන කාලේ රොටි ටික පුච්ච ගන්නවනේ. ගැම්මක් 😁🔥
@Chandunuimanjith
@Chandunuimanjith 7 күн бұрын
සින්දුවේ vibe එකට නැටවෙද්දි හිනා කාල මරෙනකොට මාර ආතල්..next level මචන් මේ වැඩේ ❤😙
@madushanudayanga3227
@madushanudayanga3227 9 күн бұрын
රිදෙන්න්ම දීලා තියෙනවා සුපිරි මචෝ තව එකක් ❤❤
@duleekajay_Sandaruwan
@duleekajay_Sandaruwan 9 күн бұрын
දැන් සැපද..........😅 ඇයි නැද්ද අසාලා 😂😂 lyrics ලියන එකාට සම්මාන වලින් ගහන්නෝනී ❤😂😂
@thilinakalhara...1
@thilinakalhara...1 9 күн бұрын
මං වගේම අනුර 😎 කුමාර ❤ AKD 😎 සහොදරයා 😎 ජනාධිපති ❤ වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚
@lahirurathnajith6668
@lahirurathnajith6668 8 күн бұрын
අඩෝ.... මේ පාරත් සුපිරියටම කරලනේ... එල එල 👍👍👍 හැමදාම වගේ lyrics ලියන අයියට බුදුසරණයි..❤❤❤
@dilhanidisanayaka209
@dilhanidisanayaka209 8 күн бұрын
Sarith Surith and the News මතක් වුනේ දැක්ක ගමන්...සුපිරියක් mchn😂❤😅
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 Күн бұрын
සුපිරිම සුපිරි නිර්මාණයක් කොල්ලෝ .සුභ පැතුම් ජය⁣වේවා ❤👌
@SportsCity-i5k
@SportsCity-i5k 9 күн бұрын
88/99 ❌ 2024 AKD❤ ✔️
@FunNPlayGames
@FunNPlayGames 8 күн бұрын
හොදම කෑල්ල👉 බදුම ගහලා රට ගත්තෙ හදාලා.. රට වටේ ලොකුම ජංගි මහන ෆැක්ටරි ඇරලා😂😂😂.. කවුද උට්ටෝ.. මේවා ලියන්නෙ?😇
@pramodakalanka8226
@pramodakalanka8226 8 күн бұрын
Musick track eka supiri 💗
@Anujakaveen
@Anujakaveen 9 күн бұрын
සුපිරියක් ඉතින් 😂❤
@dharshanakoralegedara1410
@dharshanakoralegedara1410 6 күн бұрын
අඩෙි සුද්දෝ වතුර නාලා සිංදුවෙි music track එක දියන්කෝ සමිපුර්න එක වොයිස් නැතුව . පටිට මියුසික් පාර්ටි එකක්.🙏🙏🙏🌹🌹🌹
@dampriyabandara3613
@dampriyabandara3613 9 күн бұрын
අම්මෝ අම්මෝ සුපිරියක් හික් ගෑවෙන්නම දීලා උන්දැලට 👍
@SLYeshika-y3c
@SLYeshika-y3c 9 күн бұрын
මේවා හදන G TV ලොක්කට ජය වේවා😅😊
@DiLsHaN98AnU
@DiLsHaN98AnU 9 күн бұрын
අමරබංදුත් දැම්ම නම් සම්පූර්ණයි
@Loffimuzic
@Loffimuzic 6 күн бұрын
Supiri lyrics brother 🖤💪❤️
@darshanasampath7790
@darshanasampath7790 9 күн бұрын
Lyrics ලියන අයියා වෙන කට්ටියත් සින්දු ලියනව ද🤔 ලියනවම් පට්ට වටිනාකමක් දෙන්න පුලුවන්
@Mrshali-km7wc
@Mrshali-km7wc 7 күн бұрын
4:41 දැන් සැපද 😂 ඒක නම් ගැම්මට එනවා 🔥🔥
@pattacomments9772
@pattacomments9772 9 күн бұрын
අනුරයියා දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටියා නේද 😂❤
@user-mf7xl5bg5b
@user-mf7xl5bg5b 9 күн бұрын
අනුරයියා එන්නේ විසි එක
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
අනුරයියා එන්නේ විසි එක (2)
@malithanuranga9262
@malithanuranga9262 9 күн бұрын
සිරාම
@SRILANKANTOURISAM
@SRILANKANTOURISAM 9 күн бұрын
ඔව් නේ
@dilukarosha7297
@dilukarosha7297 9 күн бұрын
එයා මීටිමක😂
@Ruvimadu123
@Ruvimadu123 9 күн бұрын
Elama kolla.. uba vitharai hinawak genawe apita❤❤😂😂
@lahirumahesh2184
@lahirumahesh2184 6 күн бұрын
කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ කොල්ලා බුදු සරනයි මල්ලි🙏🙏🙏🙏
@SL_AKD
@SL_AKD 2 күн бұрын
✋...ආය ඉතිං කතා දෙකක් නෑ...✋ 🤗 මෙවර නියත ජනපති 🧭 AKD ✅ 😍 ජය වේවා මාලිමාවට... 💪❤️🇱🇰
@akilamb1939
@akilamb1939 8 күн бұрын
ඔක්කොම යසට සුදු ඇඳගන ඉඳින්නේ හොරුම කියාලයි කට්ටිය බනින්නේ එහෙට මනාපලු මෙහෙටයි පනින්නේ අමුතු ලන්තෙ චන්දෙයි මේ තියන්නේ😂😂❤
@chamoboygaming0129
@chamoboygaming0129 9 күн бұрын
Lyrics 😂❤පට්ට පට පට ඕයි
@CoverVlog_SL
@CoverVlog_SL 8 күн бұрын
Supirii kollo uba mara creative jaya wewa.....
@SooraWeeraKollo
@SooraWeeraKollo 9 күн бұрын
කොරියන් exam karala cut off mark අවුලෙන් ඉන්න මං වගේ තව අය සිටීද 😊
@sldilshan4549
@sldilshan4549 Күн бұрын
මරු ඈ😌❤️ 0:34
@boom6116
@boom6116 9 күн бұрын
ඇත්ත ඇත්ත විදියට දකිමු...රටට කෙලවපු සෙට් එක🧔🏻‍♂️
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 4 күн бұрын
මරු ඒක😅😅 රගපෑමත් සුපිරි 👌 හඩත් මරු
@DushanKaravita
@DushanKaravita 9 күн бұрын
Next level ❤
@asnEje
@asnEje 8 күн бұрын
සුපිරිම lyrics මල්ලි 😁
@eshanlakpriya1888
@eshanlakpriya1888 9 күн бұрын
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි..❤️😅
@shehantharaka7441
@shehantharaka7441 7 күн бұрын
සුපිරි ❤😂
@laknathpererayoutube
@laknathpererayoutube 9 күн бұрын
දේශපාලුවන් විකුණගෙන කාපු එකම එකා.... ජය ❤❤❤
@harucharlie9043
@harucharlie9043 5 күн бұрын
20 paarak withra ahuwa ban.....pattai honde....☺☺☺☺☺☺💪💪💪💪👍👍👍👍
@mrsanuwa625
@mrsanuwa625 9 күн бұрын
ලිරික්ස් ලියන බොසා පරිස්සමට ඈ...😁🫶❤️
@csp77
@csp77 9 күн бұрын
next level, excellent job brother, keep up the good work. you are a very intelligent person!
@thepeople6430
@thepeople6430 8 күн бұрын
3:54 අඩෝ අඩෝ🤣🤣🤣
@shanvideography2918
@shanvideography2918 5 күн бұрын
ඒකනම් අති සුපිරියක්. Next Level වැඩක්.❤
@miniduherath7132
@miniduherath7132 9 күн бұрын
අඩෝ ඒක සුපිරි ඕයි 🔥🔥🔥
@Dilshan-n5y
@Dilshan-n5y 9 күн бұрын
Gtv supiri muchun ❤❤ ma para thamay podi minihata thanuk avilla thiyanna ❤
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 7 күн бұрын
අම්මෝ😂😂😂 සජියට තියන චන්දත් 100ට 3 න 4ක් විතර අඩුවෙන්න ඇති😂😂එලම.ජය වේවා මාලිමාව❤️🧭
@Kasun_Madu_ONE_tha
@Kasun_Madu_ONE_tha 22 сағат бұрын
❤️❤️😂😂 සුපිරි සුපිරි සුපිරි
@VijithaLakshaman
@VijithaLakshaman 9 күн бұрын
සුපිරියක් තම බොසා GG ❤❤😂😂
@asithakumara4575
@asithakumara4575 8 күн бұрын
Eka patta ❤🎉🎉
@gamingshan3612
@gamingshan3612 9 күн бұрын
බස් බෙදමින් උඩ දාගෙන එන්නේ කට ඇරියොත් මූ නා ගෙන යන්නේ කව්ද...? මෝඩ සජිත් මාලිමාවට ජය වේවා...!
@thilakkumara5320
@thilakkumara5320 8 күн бұрын
මේක සුපිරියක් ... 😂😂😂😂😂
@sameeradanuska903
@sameeradanuska903 9 күн бұрын
Kollo ubata chande wath thiyenawada bn
@gtv_official
@gtv_official 9 күн бұрын
ඔව් 😂
@BandaraManike-mg3wo
@BandaraManike-mg3wo 6 күн бұрын
එලකිරි නියමයි
@ajithprasanna2360
@ajithprasanna2360 9 күн бұрын
What a talent 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@maheshindunil7771
@maheshindunil7771 9 күн бұрын
Supiriyak brother ❤
@pathumprasanna609
@pathumprasanna609 8 күн бұрын
ඔරිජිනල් සිංදුත් අමතක වෙනව ඕයී😅
@hirusaragcc1499
@hirusaragcc1499 5 күн бұрын
අන්තිමට කොහොම හරි අන්තිම පේලිය අමතක නොවී මෛත්‍රී කවියක් කිව්ව එකම ලොකු දෙයක්😊
@chamilaprasanna7673
@chamilaprasanna7673 9 күн бұрын
පට්ට පට පට පට....
@senakasanjeewa5663
@senakasanjeewa5663 9 күн бұрын
කොහොමද බං මේව ලියන්නෙ රට විකුනන් කාපු එකාව විකුනන් කන එකම කොල්ල උබ මරු මරු
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 7 күн бұрын
Next level 🙌❤️
@slmicro3857
@slmicro3857 9 күн бұрын
අනුරයියා මේකෙ නැති වුනාට 😉සැප් 21 එනවා😉💖
@rv_music96
@rv_music96 9 күн бұрын
@@slmicro3857 ඡන්දෙ දාන්න තමයි උට එන්න වෙන්නෙ😂
@asithakumara4575
@asithakumara4575 8 күн бұрын
Good 👍 job brother
@OviniTrilishya
@OviniTrilishya 9 күн бұрын
සරිත් සුරිත් ❤❤❤❤❤සජිත් සජිත්😮😮😮😮 නියමයි මේක නම් 😮😮😮Surprise
@thilakgaminiwickramasinghe1354
@thilakgaminiwickramasinghe1354 9 күн бұрын
මට මුලින්ම meter වුනා
@darshanifernandoyjbh7874
@darshanifernandoyjbh7874 9 күн бұрын
සජිත් සුජිත් කිව්වාම මට මීටර් උනේ සරිත් සුරිත්වයි.💙💙
@user-gx9nz3kl4c
@user-gx9nz3kl4c 3 күн бұрын
ඒක ඇත්ත කතාව මමත් දැක්ක ගමන් බැලුවා.🎸Sarith💙 🥁Surith 💙 ​evigo🎸🥁💙 🎶Chanulya🎵
@user-gx9nz3kl4c
@user-gx9nz3kl4c 3 күн бұрын
​@@darshanifernandoyjbh7874evigo💙🥁🎸💙🎵🎶 Term test එකට කෙල වුනත් බලන එක නවත්තන් නේ නෑ🥁🎸💙
@Budumaga-
@Budumaga- 8 күн бұрын
අඩේ සුපිරියක් සෙවෙන්නම දීලා
@indikadeshapriya1375
@indikadeshapriya1375 9 күн бұрын
චන්දෙට කලින් දවසෙත් ඔනී සුපිරියක්
@yashanmanoj8112
@yashanmanoj8112 9 күн бұрын
Elama yako ❤️
@sasindupunsara
@sasindupunsara 9 күн бұрын
මේක සුපිරියක් 😂 මරූ
@heshanfernando9659
@heshanfernando9659 9 күн бұрын
Kiyalaaa wadk na bn😂😂
@Chameesha-rr9ed
@Chameesha-rr9ed 8 күн бұрын
Ubanam supiriyak bn💓💪😂
@මධුවා
@මධුවා 9 күн бұрын
මුලින් මහින්දව කෑව😂 දැන් සජීයව කනව😂😂❤❤ උබ මරු බන්❤❤❤❤
@Amzta1234
@Amzta1234 9 күн бұрын
😂😂
@kaniya316
@kaniya316 8 күн бұрын
සුපිරියක් ❤️
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
කවුරු මොන චෝදනාව කටින් කිව්වත්.. එකෙක්ටවත් ඔප්පු කරල එක දශමයක් පෙන්වන්න බැරි උනා... ඇවිදින දැනුම ගබඩාවක්... දෙමල මුස්ලිම් සිංහල හැම පුරවැසියටම ආදරේ මිනිහෙක්... 3% ඉදන් තනි සිංහයා විදියට ගේම ගැහුවා.. ලංකාවෙ හැම මිනිහා වෙනුවෙන්ම... කවුද?
@dew_chathu_
@dew_chathu_ 9 күн бұрын
AKD😌
@nuwansameera3790
@nuwansameera3790 9 күн бұрын
Akd 💗💗
@user-qg2ue4ze1i
@user-qg2ue4ze1i 9 күн бұрын
AKD❤❤❤
@SportsCity-i5k
@SportsCity-i5k 9 күн бұрын
ඔවු බන් සමහරක් නාකි උන්ට තැන ගන්න පක්ශ වලට පුක දෙනවා 😂 උන් දන්නෑ සමාජවාදය කියන්නෙ මොක්ද කියලා රටේ තරුනයොන්ට දැනුමක් තියෙන උන්ට දැන් හරි තෙරිච්ච එක ලොකු දෙයක් ❤ මචන්
@matheekalalinda2156
@matheekalalinda2156 9 күн бұрын
Suddah superb ❤
@thayodyatharindi7935
@thayodyatharindi7935 9 күн бұрын
සිංදු කියන්න මං දැනගෙන ඉන්න එපැයි😂❤
@DJ-vk3ix
@DJ-vk3ix 2 күн бұрын
පැත්තක නැති උන් රජකම ඉල්ලන මාරම සංග්‍රාමේ 1.Mr.ඇන්ටිජන් 2.විජයදාස 3.ෆොන්සේකා 4.සීලරතන 5. ක්‍රිකට් රොෂාන් 😂😂😂
@lochanadeneth1811
@lochanadeneth1811 9 күн бұрын
සුපිරි 😂😂
@sanjayaperera9940
@sanjayaperera9940 8 күн бұрын
සුපිරියි 👌👌👌👌
@eqx3rqfv3v
@eqx3rqfv3v 9 күн бұрын
අනුරයියා එන්නේ සැප්තැම්බර් 22. 🧭❌ මගේ රටේ 70%ක් මිනිස්සු හදපු ස්ටේජ් එකට.
@tashira_abeysinghe
@tashira_abeysinghe 9 күн бұрын
අඩෝ මේක සුපිරියක්
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 314 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
බයි බයිලා | Bai Baila | G TV
6:44
G TV
Рет қаралды 786 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
ඡන්දෙ ළඟයි | Chande Lagai | Siril Videos
16:20
Siril Ayya
Рет қаралды 678 М.