කාලා තඩි වෙන්න තඩි කෑම | Ga Ga Udon

  Рет қаралды 60,709

Magic Compass

Magic Compass

Күн бұрын

ජපන් කෑම වල තියෙන්නෙ අමුතුම රසක්. ඒ රස හොයාගෙන අපි ගියා තායිලන්තෙ තියෙන ජැපනීස් රෙස්ටුරන්ට් එකකට.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog #food #thailand
Ishikari Lore by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Bangkok,Ga ga Udon,Japanese food,japan food,Japanese restaurant,noodles,kids meal,hand made noodles,beef

Пікірлер: 180
@nadeekathumpela9806
@nadeekathumpela9806 4 ай бұрын
වෙනදා වගේ ඔයාලා ඉන්න විදිහට video දෙන්න.. අතරමැද ඒවා එපා.. එතකොට ටිකක් කම්මැලි හිතෙනවා බලන්න... ආදරෙයි දෙන්නටම...❤️❤️
@anushantha
@anushantha 4 ай бұрын
අතරමැදින් ජෝක් කෑලි දාන්න එපා වෙන්දට ලස්සනට බලනවා මේ වීඩියෝ එක බලන්න හිතෙන්නෙ නෑ😢
@soli_knowledge
@soli_knowledge 4 ай бұрын
oo
@DreamNature-2025
@DreamNature-2025 4 ай бұрын
අනේ අපි ඔයාලගේ වීඩියෝ හැමදාම බලන්ව වීඩියෝ එකක් danakn ඉවසිල්ලෙන් බලගෙන් ඉන්නේ😊අක්ක කෑම කාන විදිය ඒව රස කරන විදිය මාරු අයියාගේ කතාවත් ගොඩක් වැදගත් තැන් තියෙයි ❤හැමදාම vedio දාන්න ඉක්මනටම .පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාල දෙන්නට ආදරෙයි දෙන්නටම 😊දවසක දෙන්නාවම ඇත්තටම දකින්න ලැබෙයි කියලා හිතනවා❤😊
@NawodaAushadhi
@NawodaAushadhi 4 ай бұрын
අපො අතරමැදින් අර ජෝක් කෑලි දාන්න එපා වීඩියො එකෙ ලස්සන යනවා
@Dunal811
@Dunal811 4 ай бұрын
Hove
@garaj8465
@garaj8465 4 ай бұрын
Ou
@DiseniSadithna
@DiseniSadithna 4 ай бұрын
Ou😊
@Dilrukshidilrukshi-p8f
@Dilrukshidilrukshi-p8f 4 ай бұрын
Ou❤
@Dilshakavindi3886
@Dilshakavindi3886 4 ай бұрын
ඔව් අනේ
@HLIshu
@HLIshu 4 ай бұрын
වෙනදා වගේම වීඩියෝ එක දාමු.. එහෙම තමයි ලස්සනම.. මැදින් එක එක joke කෑලි දාන්න එපා අයියේ අක්කේ ... ❤
@santhu54-bw5sn
@santhu54-bw5sn 4 ай бұрын
Anee video eka madden ara eka eka video kaali daannepaaaa 😩😩😩❤️❤️
@ruwanimihirikamallawaarach8986
@ruwanimihirikamallawaarach8986 4 ай бұрын
අතරමැද කෑලි එපා😬😬😍😍
@ayomiindeevari185
@ayomiindeevari185 4 ай бұрын
5:00 විනඩි 5 බැලුවේ.. මැදින් දාන කෑලි දාන්න එපා කියන්න ආවෙ ..😣
@anandijayathilaka858
@anandijayathilaka858 4 ай бұрын
අනේ කවුද මේ පාර video edit කලේ?ආයෙත්නම් එයාට දෙන්න එපා.මමනම් ආස නැ ඔයාලව කවුරුත් හාස්‍යයට ලක් කරනවට.ආතල් එකේ ඉන්න.හැමදාම වගේ🎉🎉
@SumuduHansani-d4n
@SumuduHansani-d4n 4 ай бұрын
අර ජෝක් කෑලි දාද්දි වීඩියෝ එක ආතල් වෙනවා මම එහෙම වීඩියෝ වලට ආසයි 😊 ඒත් ගොඩක් දාන්න එපා ❤❤
@nethumdularaka098
@nethumdularaka098 3 ай бұрын
💗💗💗💗💗
@MagicCompass
@MagicCompass 3 ай бұрын
😍🥰❤️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_වෙනදා වගේම අද වීඩියෝ ඒක නියමයි 👍🏻😇 ජපන් අමුතු කැම ෆට්ට දැක්කම රසපාටයි 😋 අලුත් වෙනස් 🙂♥️_*
@DehemiImalsha
@DehemiImalsha 2 ай бұрын
ඔයාලා කන ලස්සන ආස හිතෙනවා
@MagicCompass
@MagicCompass 2 ай бұрын
😍😍❤️❤️
@Sankathamali
@Sankathamali 4 ай бұрын
ඔයාලගේ video එකක් එනකම් බලේගෙන ඉන්න මම 🫣🙋‍♀️🙋‍♀️🙋‍♀️
@ImashaHansani-x1b
@ImashaHansani-x1b 4 ай бұрын
Lassani video ekaa adarei akka aiyaaa ❤❤❤❤
@ShashikaKalhari-x7b
@ShashikaKalhari-x7b 4 ай бұрын
Maru ane oyalage video ❤️🥰👍
@kithumfernando6315
@kithumfernando6315 4 ай бұрын
I love you akka and aiya❤❤❤
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Much love ❤️❤️🤗🤗
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Much love ❤️❤️🤗🤗
@Nameshsanjula18
@Nameshsanjula18 4 ай бұрын
24 hours ice cream challenge ekak karannako 😊😊😊
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@mylife9142
@mylife9142 3 ай бұрын
අද තමයි මෙතෙක් කල් මම බලපු විඩියෝ වලින් අසාවෙන් නොබලපු පලමු විඩියෝ එක 10න් 3ක් දෙන්න පුළුවන් විඩියෝ එක ජොක් කෑලි දාන්න එපා විඩියෝ එකේ තියෙන Natural quality එක නැති වෙනවා ......( වරදක් කියලා හිතන්න එපා මම ඔයලා KZbin channel එක පටන් ගත්ත කාලේ ඉදලා ආසාවෙන් බලපු Fan කෙනෙක් )
@MagicCompass
@MagicCompass 3 ай бұрын
අයියෝ නෑ. මේ අදහස් අපිට ගොඩක් වටිනවා. අපි ඉතින් සැරෙන් සැරේට එක එක එක්ස්පෙරිමන්ට් කරලා බලනවනෙ. මේකත් එහෙම එකක්. 🥰❤️
@rasangimadushika8245
@rasangimadushika8245 4 ай бұрын
😊😍😍
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍❤️🥰
@kulasinha
@kulasinha 4 ай бұрын
කොරියන් කෑම ගැන වීඩියෝ එකක් කරන්න කියන අය කෝ බලන්න ❤❤😊 👇👇
@akkaimallivish7039
@akkaimallivish7039 4 ай бұрын
Mage adahasa nam video ekata thawa videos add karata kamak na ..habai 1k 2k wage .. onawata wada danna epa ethakota e wenasa daraganna bari wenawa ..mona munath mona dammath api balawa ... jaya wewa 👍😊
@IsuriApsara1
@IsuriApsara1 4 ай бұрын
Ara madin dn joke kali dnn ep ane😢 Denntm adarei❤
@Ama_balasooriya
@Ama_balasooriya 4 ай бұрын
Lassanatama "hi foodies " kiynne akka habay 😌💗I love this vlog
@MJJNamalDias
@MJJNamalDias 4 ай бұрын
අත්හදාබැලීමක් කරලා නේද..... සුපුරුදු රසය ඒකෙන් වෙනස් වෙලා....
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
මරු අප්පා විඩියො එක කෑම ටිකත් මරු🥰🥰👌👌අක්කට ඉතින් චොප්ස්ටික් හුරු නෑනෙ අයියට තමා එක හුරුම....🍜කවුද අනෙ විඩියො එක edit කලේ හෙන අමුත්තක් දැනෙනවා🥺🥺වෙනදා විඩියො වගෙ නෙමෙයී හැබැයී...අයියා නම් නෙමෙයී මෙක edit කරලා තියෙන්නෙ🥺🥺ආදරේයී හොදේ දෙන්නටම ගොඩාක්❤️❤️❤️පරිස්සමෙන් ඉන්න බුදු සරනයී🙏🙏🙏 ❤❤❤
@awankaperera
@awankaperera 4 ай бұрын
Food එක enjoy කරනව වගේම review එකක් කරනවනම් ඒ ගැන information in detail දෙන්න පුලුවන්නම් හොදයී. Good luck guys❤
@nayanaperera1604
@nayanaperera1604 4 ай бұрын
Ammoo supiri ada nm video ekahh 😂😂
@Tharu-ri1gr
@Tharu-ri1gr 4 ай бұрын
නියමයි වීඩියෝ එක 😁👋❤🎉
@Mickayel
@Mickayel 4 ай бұрын
අද වීඩියෝ එකත් මරූ ❤
@dinaraaa7
@dinaraaa7 4 ай бұрын
Atharamada kali danna epa🙄🥱🤢
@NethuNethu-gm8hv
@NethuNethu-gm8hv 4 ай бұрын
Video ek maru ❤❤❤❤
@ForestSSH-no7qy
@ForestSSH-no7qy 4 ай бұрын
Wow😮😋
@madukahimashi136
@madukahimashi136 4 ай бұрын
බලන් ඉදන් රස විදින අයට බාදාවක් මැදින් දාන කෑලි නිසා..
@dilinibhagya-w8x
@dilinibhagya-w8x 4 ай бұрын
Maruu 😍❤️
@SanathSujeewa-fz1bq
@SanathSujeewa-fz1bq 4 ай бұрын
Memes danna purudu welada manda ewama video eka asse danawa😊 Ada video ekath lassanai❤
@kaveeshathassara5448
@kaveeshathassara5448 4 ай бұрын
ආපො ඔහොමනම් හරියන්නෙ නෑ කුචී chopstick එක අල්ලගන්න පුරුදු වෙන්න වෙනව..🙃 මම ඔයාලගෙ හැම video එකක්ම බලනව ආදරෙයි❤❤❤
@MaduraPriyantha-ef1pk
@MaduraPriyantha-ef1pk 4 ай бұрын
රස බර කෑම ගොද😊😊😊❤❤❤🎉🎉🎉😂😂😅😅
@lahirunigimhani5353
@lahirunigimhani5353 4 ай бұрын
Joke Kali wadi wanadata dana vedio nm mru❤❤
@hansikasandeepani246
@hansikasandeepani246 4 ай бұрын
❤️😘😘😘👍
@anudil
@anudil 4 ай бұрын
👍❤️
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍❤️
@Asnisrilinali
@Asnisrilinali 4 ай бұрын
අර ජෝක් කෑලිත් එක්ක වීඩියෝ එක පට්ට❤❤ ආදරෙයි දෙන්නටම ❤❤
@PahasaraDenuwan-P.C
@PahasaraDenuwan-P.C 4 ай бұрын
👍 නියමයි
@sachionlinesittu
@sachionlinesittu 4 ай бұрын
ලස්සනයි ❤❤
@SewwandiKawsalya-y9r
@SewwandiKawsalya-y9r 4 ай бұрын
අනෙ කුචි බුචි අයිස්ක්‍රිම් විඩියොඑකක් දාන්න😊😊😊😊😊😊❤ආදරෙයි හැමදාම 😢😢😮😮😮😅😅😅😂😂❤❤❤❤❤
@damsarimalinimaandthikshan1274
@damsarimalinimaandthikshan1274 4 ай бұрын
ඔයාලට කොහොමද.අනේ ඉතිං ඔය වගේ කෑම ජාති අපට නම් හීනයක් තමයි.අපට රටවල්වල යන්න තියා ලංකාවේ හොටෙල් එකකින් කෑම වේලක් කන්න ආස වුනත් එකට හැකියාවක් නෑ.කොහොම වෙතත් ඔයාල ගැන හරිම සතුටුයි අක්කේ
@dilininimesha5866
@dilininimesha5866 4 ай бұрын
😘😘😘
@Kaveeshakonara
@Kaveeshakonara 4 ай бұрын
❤😍
@nethmisubasinghe-pm4ip
@nethmisubasinghe-pm4ip 4 ай бұрын
iye japuredi hambuna...aiyage konden ne adurgtte hee heeee🤭🤭
@mdinesh3852
@mdinesh3852 4 ай бұрын
විඩියො එක ගු කරලා
@champrikagallage5077
@champrikagallage5077 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nayanaperera1604
@nayanaperera1604 4 ай бұрын
Athl thiyenn one video eka lassna venn 😂
@NishanthaNishantha-fw9mu
@NishanthaNishantha-fw9mu 4 ай бұрын
Ada wade hodai👍 habay ara madin dana kali set na akke🥺
@danushkanuwan8039
@danushkanuwan8039 4 ай бұрын
ඇඩ් නම් එපා, ඔයාලගේ වීඩීයෝ එකට ඔයාලම හිනාවෙනවා වගේ , 😂
@familyvlogs7502
@familyvlogs7502 4 ай бұрын
අද එඩිට් කරේ පොඩි එකෙක්ද 😂😂😂
@ChaminiLasantha
@ChaminiLasantha 4 ай бұрын
උක් පැනි තියෙන වා ,හරි ම රස පැනි ජාතියක් ඒවා .🧉
@D.N.desilva
@D.N.desilva 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lanslatPerera-f2q
@lanslatPerera-f2q 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤👍
@rathnayakachandani
@rathnayakachandani 4 ай бұрын
First comment 🎉🎉
@thanukasachintha7851
@thanukasachintha7851 4 ай бұрын
පොඩි වීඩියෝ කෑලී පනහක් විතර දැම්මනේ අනේ 🥺
@thisharasewwandi2134
@thisharasewwandi2134 4 ай бұрын
appo ara madin yna joke video keli danna epa ane..epa wenwa
@LifewithLithu
@LifewithLithu 4 ай бұрын
Cream tempura 🍤 akatanma asa hithuna
@lalithprabath8737
@lalithprabath8737 4 ай бұрын
only eating korean food video ekk oniii
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku 4 ай бұрын
මරු හොදේ ❤❤❤😂😂
@MagicCompass
@MagicCompass 4 ай бұрын
😍😍❤️❤️🤗🤗
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 4 ай бұрын
Mama kiyapu vidiha vedeo oyala kawadawad dala nane😮😮😅😢😢😢😢
@lankansymphony
@lankansymphony 4 ай бұрын
Aiyo madin dana gon joke danna epa . Keep the quality up guys 😊
@malshamalsha4120
@malshamalsha4120 4 ай бұрын
මොනවද මේ මැදින් දාන මගුල් 😔😔😔
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 3 ай бұрын
Japan kma math asai hbi kala nnnn☹️
@MagicCompass
@MagicCompass 3 ай бұрын
Dawasaka Kala balannako 😍
@wasanaperera9657
@wasanaperera9657 4 ай бұрын
wow
@ImashaSewmini-s3k
@ImashaSewmini-s3k 4 ай бұрын
චොප්ස්ටික් දෙක ඔහොම කෑම එක ඇතුලට දාල තියන්න එපා..අනික ජපන් අයත් ඉන්නව.ඒක එයාල කරන්නෙ නැති දෙයක්.💔ආය එහෙම කරන්න එපෝ
@chandanaattanayaka4311
@chandanaattanayaka4311 4 ай бұрын
Buchiwa hinen dakka Dubai Wala innawa dakka
@nethminidkuma
@nethminidkuma 4 ай бұрын
කලින් vedios දාපු විදිහට ඕනේ
@Nameshsanjula18
@Nameshsanjula18 4 ай бұрын
මරු විඩියෝ එක ආදරෙයි
@MagicCompass
@MagicCompass 4 ай бұрын
Adareiiiiii ❤️🥰🤗
@xMenuzzz
@xMenuzzz 4 ай бұрын
Damn editor
@Senuheshani
@Senuheshani 4 ай бұрын
මැදින් යන ගොන් පාට් ටික නම් කිසිම ගැලපීමක් නෑ.කෑම විඩීයෝ වලට එහෙම දැම්මාම පට්ට disturb
@navindiwinshika562
@navindiwinshika562 4 ай бұрын
Me ගොන් music epaa appaa..wenada wage kranna ❤❤
@dinethminethsandi-r2o
@dinethminethsandi-r2o 4 ай бұрын
1st❤
@KaveenshanPerera
@KaveenshanPerera 4 ай бұрын
Ayye akkawa gym ekkta ussan yndo
@ChandrikaGunasekara-n2m
@ChandrikaGunasekara-n2m 4 ай бұрын
Ad kali epa😢😢😢😢😢😢
@rock5765
@rock5765 4 ай бұрын
ජොක් කැලි wadi එතකොට epawenawa balanna
@DilithDamruwan
@DilithDamruwan 4 ай бұрын
Wenada wage video danna😔
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 ай бұрын
Train එකෙ යන ගමන්😂
@bhashanamalawenna4558
@bhashanamalawenna4558 4 ай бұрын
Ara joke keli danna epa aiye
@RasikaPerera-wj7lr
@RasikaPerera-wj7lr 4 ай бұрын
Hi
@සුමි
@සුමි 4 ай бұрын
Akki aiya මහියංගනය.දබානෙ ennako
@piyumihansika3270
@piyumihansika3270 4 ай бұрын
Koriyan ganu wage akkath kama hapa hapa inne ikmnta gilinawa😂😂
@KithminiMunasingha
@KithminiMunasingha 4 ай бұрын
❤❤❤
@garaj8465
@garaj8465 4 ай бұрын
Vdo kali danna epa
@NathashasewminiSilva
@NathashasewminiSilva 4 ай бұрын
Japan walin kuchita කියන්නේ kata කියලා
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 4 ай бұрын
Koheda meka thiyene akki
@ShyamaYaparathna
@ShyamaYaparathna 4 ай бұрын
අයියො අර වීඩියෝ කෑලි එපෝ....
@yamunadisanayake5602
@yamunadisanayake5602 4 ай бұрын
Atharamadin video kali daanna apa .😭😭😭
@hansikadeduni7101
@hansikadeduni7101 4 ай бұрын
Video ekata disturbing memes danna epa 🥲🥲🥲
@thanukasachintha7851
@thanukasachintha7851 4 ай бұрын
අඩේ අර මැදින් වීඩියෝ දාන්න එපා අනේ🥲
@jayanithanushika833
@jayanithanushika833 4 ай бұрын
Me wena video keli galapenne na
@talkwiththaru8966
@talkwiththaru8966 4 ай бұрын
Madin add danna epa..🥺
@maduwanthiapsara1720
@maduwanthiapsara1720 4 ай бұрын
awoth kanna kiyanne apita Hina thamai.oya la Ratawal wala vedios witharai genne
@sanjeewaanushantha4712
@sanjeewaanushantha4712 4 ай бұрын
Posan
@Beauty_Blogs-Official
@Beauty_Blogs-Official 4 ай бұрын
Madden ena clips valata kamathi na, video ekath diga venava
@sheanwijesuriya3207
@sheanwijesuriya3207 4 ай бұрын
මැදින් add දාන්න එපා😢
මෙච්චර අඩුවට කෑම තියෙනවද?
21:56
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
අමුතු ජාතියෙ කෑම සෙට්
20:35
Magic Compass
Рет қаралды 47 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН