i5 4th Gen Gaming Pc with Gameplays - Streaming+Gaming+Editing ❤

  Рет қаралды 95,830

SL PC LK

SL PC LK

Жыл бұрын

ආයුබෝවන් ! WELCOME ! வணக்கம் !
කොහොමද ඔයාලට ? ඔයාල හැමෝම මගේ SL PC LK Channel එකට ආදරයෙන් පිළිගන්නවා.
ඉතින් SL PC LK කියන්නෙ පරිගණක තාක්ෂණය, පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබද දැනුම ඒ වගේම පරිගණකයක් හරියට හදාගන්නෙ කොහොම ද? හා ඒ ආශ්‍රිත PC BUILDS වගේම දිනෙන් දින Update වෙන Gaming ලෝකයේ නවතම තොරතුරු, Gameplay හා Gaming and Tec Live streaming කියන
මේ හැමදේම ඔයාලට මේ Channel එකේ බලාගන්න පුළුවන් ! ඉතින් අපිව Subscribe කරලා ඒ වගේම ඔය බෙල් Icon එක Click කරලා දිගටම අපි එක්ක සෙට් වෙලා ඉන්න.
Channel Membership and Donations
මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලට අපේ චැනල් එකේ Membership එක ගන්න පුලුවන් !
/ @slpclk
ඒ වගේම අපේ Facebook Live එක හරහා Stars Donate කිරීමෙන් හා KZbin Live Chat එක හරහා Donate කරලා
අපිට සප් එක දෙන්නත් ඔයාට පුළුවන් !
Follow Me on Social Media:
🔻Facebook Page: / gaiyafbgaming
🔻Facebook Group : / 216153933313909
🔻KZbin : • රු.62000ක Core i5 Gami...
🔻KZbin 2 : • KENA REVIEW - පුංචි කෙ...
My specs
Intel core i7 10700 (8c/16t)
Darkflash 360mm Liquid cooler
Asus Tuf B560 Gaming Motherboard
G Skill Ripjaws 16gb x 2 3200Mhz Total 32gb Ram
Msi RTX 3060Ti Ventus 3x 8gb DDR6 Vga
Corsair 750W 80+ Bronze Power supply
Storage
Western Digital 1TB HDD
Western Digital 2TB HDD
Seagate Barracuda 2TB HDD
Lexar 256gb M.2. NVME
Lexar 250gb Sata SSD
Asus TUF Gaming GT501 White Casing
Msi Optix G27C4 Curved 27 inch Monitor (Primary)
Lenovo 24 inch Monitor (secondary)
Armaggeddon Kalashinikov Gaming Keybaord
Asus Cerberus Gaming Mouse
Fantech Fusion HG22 Gaming Headset
Chat Rules:
🔸Mind your language and dont bullying anyone
🔸No Racism.
🔸No Trash Talking For others.
🔸No Spam
Love you all !

Пікірлер: 510
@SLPCLK
@SLPCLK Жыл бұрын
සියලුම මිල ගණන් වීඩියෝව තුළ දක්වා ඇත. This is sponsored video only.-contact msk computers 0112959005 0777506939 0715321750 (මෙය අනුග්‍රාහක වීඩියෝවක් පමණි. අමතර තොරතුරු දැනගන්න (0112959005 077 7506939 071 5321750) සුබ දවසක් 🤩🙏 MSK WEB - Link mskcomputers.lk/ SL PC GAMING FACEBOOK PAGE එකට මෙතනින් සෙට් වෙලා Like කරලා Follow කරන්න facebook.com/GAIYAFBGAMING මගේ (SPG MASTER)චැනල් එකට මෙතනින් සෙට් වෙන්න kzbin.info/www/bejne/fZmVoYWqZrSYpqd2uild's Informations Videography By - DK Cinematics සියලුම ආකරායේ උත්සව 100% ගුණත්වයකින් යුතුව ආවරණය කරගන්න Parties,weddings,Social media events and any other events 076 984 3546 Thumbnail by - Cloud graphics Channel logos, intros Thumbnails මේ වගේ දේවල් පෝලිමේ ඉන්නෙ නැතිව ඉක්මනින් සාධාරණ මිලකට කරගන්න මෙන්න හොදම කෙනා Cloud Graphics Owner - Shaluka Semal මගෙ KZbin channel එකේ 2020 ඉදන්ම Thumbnail create කරන්නෙ මෙයා Highly recommended ❤🔥 078 679 0101 (whatsapp)
@duniya4453
@duniya4453 Жыл бұрын
1050 4gb එකට වඩා 1060 3gb එක සාමාන්‍යෙන් හොදයිද
@SLPCLK
@SLPCLK Жыл бұрын
@@duniya4453 godak hodai 10-15 fps wadie
@pathumshanuka1405
@pathumshanuka1405 Жыл бұрын
මට pc ekak hada ganna ooni
@usera2942
@usera2942 Жыл бұрын
අයියේ i5 4th gen එකෙන් Free fire ලැග් නැතුව ගහන්න පුලුවන්ද
@62285
@62285 Жыл бұрын
@@usera2942 😹mole puked bn ube
@uchiya1911
@uchiya1911 Жыл бұрын
දුප්පතාගේ හිතවතා හැමදාමත් SL PC LK ❤️❤️
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
ගැම්මක් තමා අයියෙ... කෝම හරි පීසී එකක් මාත් හදාන්නව... කොච්චර පාර්ට්ස් මිල වැඩි වුනත් අයියගෙ වීඩියෝ එකක් බැලුවාම පීසී එකක් හදාගන්නමයි හිතෙන්නෙ 😍 මමනම් කියන්නෙ මේකේ පීසී නැතුව ඉන්න හැමෝටම පීසී එකක් මේ වගේම හදාගන්න ලැබේවා කියල...අපිට කෝමත් අයියගෙ සප් එක තියෙන නිසා අපිට කෝමත් ඈකි වෙයි ඒක කරගන්න ❤️❤️❤️❤️
@tharukalakshanmaduranga3073
@tharukalakshanmaduranga3073 Жыл бұрын
එකනම් ඇත්ත සහෝ ❤️😍🤗
@kushanlakshitha6441
@kushanlakshitha6441 Жыл бұрын
අහිංසක හීන අපේ හැබෑවෙන්න ඕනි❤️🙂
@podimhaththaya71
@podimhaththaya71 Жыл бұрын
පාන්දර 3ට ඉස්සල්ලාම වීඩියෝ එක බලපු මං
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
නියමයි ඇ දැන් තාම බලන්නේ බන් දැන් තාම නැගිටිටෙ
@nothank2
@nothank2 Жыл бұрын
Aiyh mn oyage vidio hemadama balanawa mt sponsor karagannawath salli ne mw pin karanwd 🙏
@kssudarsh2902
@kssudarsh2902 Жыл бұрын
Pc එක නම් එකපාර දීලා ගන්න පුලුවන් ඒත් monitor එකක් තමා ප්‍රශ්නේ ඒක ගෙවන්න ගන්න පුලුවන්නම් වාරිකයකට පන්දාහක් වගේ වැටෙන්න එතකොට ඕක ගන්න පුලුවන්.
@anjanahasaranga5874
@anjanahasaranga5874 Жыл бұрын
මගෙත් ආසම pc build එකක් i5 4th gen ❤️🥺 Nice video and pc build අයියේ ❤️😍💫
@sadeepawimarshana3932
@sadeepawimarshana3932 Жыл бұрын
Niyamai aiye marama vatinawa video eka
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
කාලයට ගැලපෙන PC Build එකක්. නියමයි! ගයාන් Brother 💙🔥
@SLPCLK
@SLPCLK Жыл бұрын
thanks brother
@ravinduinduwara4567
@ravinduinduwara4567 Жыл бұрын
Patta ❤
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
කවද හරි pc එකක් ගන්නවා කියලා හිතන් ඉන්නේ 🥺❤️
@chethanakaushalya
@chethanakaushalya Жыл бұрын
මාත් ඒමයි බන් 🥺 අවුලක් නෑ සගෝ අපි කෝම හරි හදාගමු ❤️ අපිට SL Pc එකේ ගයාන් අයිය ඉන්නවනෙ කෝම හරි පීසී එකක් හදාගමු ❤️
@wageesharajapakse2382
@wageesharajapakse2382 Жыл бұрын
Math ehema tamai bn
@harshalakmal6780
@harshalakmal6780 Жыл бұрын
ගන්න පුලුවන් බන් හැමදාම එකම විදියට යන්නෙ නෑනෙ 😀😀😀😀😀😀😀😀😎😎😎😎
@blackbox6841
@blackbox6841 Жыл бұрын
🥰
@SL-771
@SL-771 Жыл бұрын
මත් ehemai සහො අපි hadamu pc එකක් 🥲❤️
@dimuthupriyankara8736
@dimuthupriyankara8736 Жыл бұрын
ගැම්මක් suddh 🤩🤩🤩
@lightupali3797
@lightupali3797 Жыл бұрын
අනිත් ඒවා කෙසේවෙතත් monitor එකනම් සුපිරියක්🥺
@DinukaNimsara-zl2tz
@DinukaNimsara-zl2tz Жыл бұрын
❤api gena hithana minihek oya... (hamadamath adareyi)😘
@Damsana_Sachintha
@Damsana_Sachintha Жыл бұрын
Supiriyak thamai 🎮
@choppat.v5601
@choppat.v5601 Жыл бұрын
එකනමි මරම වටිනවි :-/❤️🤟
@manujamax5289
@manujamax5289 Жыл бұрын
සුපිරී අයියේ😊
@GaminiDesillva
@GaminiDesillva 2 ай бұрын
Man finally pc ekk hwduwa mata godak sathutui
@amilabajaj6710
@amilabajaj6710 Жыл бұрын
man gaththa ayiye🥰
@kelumharsha6458
@kelumharsha6458 Жыл бұрын
මාර වටින වැඩක් 🔥💪
@user-ls1zz8mi8w
@user-ls1zz8mi8w 4 ай бұрын
ඕයාගෙ විඩියො බලල අයියෙ මන් හිතුව මන් කවද හරි හොද පීසී එකක් හදනව කියල වැඩි කල් ගියෙ නැ මන් හිතන්න ගත්ත බලන් ඉන්න බැ කියල.. දැනට මට වයස 17යි Ol exam කලා.. Al කරන්නැතුව ගෙදරින් බැනුම් අහගෙන අද මන් ගෙදරින් එලියට ඇවිත් හොද පීසී එකක් හදාගන්න ජොබ් එකක් කරනව.. අද මන් ලග කවුරුත් නැ ගෙදර අයව ගොඩක් මතක් වෙනව.. මම කරන ජොබ් එකෙ ලොකු කට්ටක් කන්න තියෙ පැය 17ක් එක දිගට වැඩ. පුදුම මහන්සියක්.. ඒත් මන් ගෙදරින් ආවෙ පීසී එකක් ගන්නවමයි කියල හිතාගෙන.. කොහොම හරි කට්ටක් කාගෙන ඉදල මන් හොද පීසී එකක් ඔයාගෙ ශොප් එකෙන්ම හදාගන්නව. කට්ටියටම බුදුසරනයි. හැමෝගෙම හීන හැබෑ වේවා ❤
@isharamadhushan1616
@isharamadhushan1616 Жыл бұрын
නියම pc build eka අයියේ
@Dhanusha_K
@Dhanusha_K Жыл бұрын
අහම්බෙන් හම්බුන සුපිරි චැනල් එකක් 🥺❤️ කවදාම හරි හදාගන්නවා කොහොම හරි pc එකක් අනිවා හදන්නෙම i54gen එකක්මයි 🥺❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
🧡🧡❤❤
@tharindunawodya3592
@tharindunawodya3592 Жыл бұрын
Aththak🖤
@savindudeshitha393
@savindudeshitha393 Жыл бұрын
සුපරියක් ඈ..
@janithpriyantha2049
@janithpriyantha2049 10 ай бұрын
❤supiri aiye ❤
@mithundharmanga6280
@mithundharmanga6280 Жыл бұрын
සුපිරියක්.
@vinurabro4105
@vinurabro4105 Жыл бұрын
Ayya maru eka
@sanjeewagunawardhana6261
@sanjeewagunawardhana6261 Жыл бұрын
CPU eka alla uda thiyagena innwa...maru hebey😁. video eka ftt. good luck bro!❤❤👌👌
@SLPCLK
@SLPCLK Жыл бұрын
ehema issue ekak na brother. intelwala cpu pin enne na. ful ac nisa dadiyath na ath wala . thanks
@thidaspehasara5133
@thidaspehasara5133 Жыл бұрын
Gammc thmy ithn 😽🖤
@machinistlife
@machinistlife Жыл бұрын
Elaa aiyaa
@machinistlife
@machinistlife Жыл бұрын
Matath ganna onii
@bhanukamadhushan3992
@bhanukamadhushan3992 Жыл бұрын
Supiriyak ❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
❤❤
@dnanimationstudiolk5365
@dnanimationstudiolk5365 Жыл бұрын
නියමයි 😎
@maleeshadulmina7886
@maleeshadulmina7886 Жыл бұрын
ආදරෙයි 😍😍😍
@LakmalisubodiniAmarasingha
@LakmalisubodiniAmarasingha 7 ай бұрын
Mamath meekak build kara super lag na 😊 tnx ayya
@vimugaming7567
@vimugaming7567 Жыл бұрын
❤️🔥
@marvelvsdccomicsworld2967
@marvelvsdccomicsworld2967 Жыл бұрын
සුපිරි අයියා gamak thama thawa mee vage video ona ....❤❤❤
@SLPCLK
@SLPCLK Жыл бұрын
❤❤
@chalaboysl943
@chalaboysl943 Жыл бұрын
වීඩියෝ එක නම් next level 😍
@SLPCLK
@SLPCLK Жыл бұрын
Thanks chala ❤
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
Farcry සිගරට් බිපු කොල්ලා uncharted 4 ඒකේ ඉන්න ගේවි වගේ අයියා
@vimukthi_1
@vimukthi_1 Жыл бұрын
Thanks bosa ❤️
@SLPCLK
@SLPCLK Жыл бұрын
❤❤
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 Жыл бұрын
😍❤️❤️
@tharunthisara8280
@tharunthisara8280 Жыл бұрын
i5 4th gen video ekk enakam balan idiye aiye 😍
@rajeewheshan
@rajeewheshan Жыл бұрын
2 ni comment eka amgen..❤🎉❤❤
@note3files799
@note3files799 Жыл бұрын
🔥🔥
@maleeshavlogs6622
@maleeshavlogs6622 Жыл бұрын
අයියා pc බිල්ඩි එක මරැ අයියා ඔයා විතරයි අයියා අපි ගැන අයියා කෙනෙක් අයියා .අයියා කේසින් එක නමි පට්ට ගාන අඩුවුනාට පට්ට හැබැයි අයියා නියමයි ආදරේයි හැමදාමත් සුභ පැතුම් ❤️❤️❤️❤️❤️💞💞🙋🙋🙋🙋🙋🙋🙋🙋💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏
@tigerkolla
@tigerkolla Жыл бұрын
Mn vage pc ekak gann hithan inn hamotama pc ekak gann පුළුවන් veva 🙂❤️
@kgl319
@kgl319 Жыл бұрын
❤️💪
@flowers6775
@flowers6775 Жыл бұрын
Monitor price ae monitor eka lassanai ♥️
@MalixBro
@MalixBro Жыл бұрын
💪
@allrightsgamers100
@allrightsgamers100 Жыл бұрын
Thank you අය්යේ
@allrightsgamers100
@allrightsgamers100 Жыл бұрын
Meke god of war gahuwahakida
@ircxdinugaming
@ircxdinugaming Жыл бұрын
uba nam supiriyak ube videos balala math pc ekka make kala
@SLPCLK
@SLPCLK Жыл бұрын
thanks saho
@swagisuru8419
@swagisuru8419 Жыл бұрын
Ado deiya awa ❤️ Aiye Microsoft store eke games and steam eke games wenasda
@gamingof2856
@gamingof2856 Жыл бұрын
💖
@chamiyagamingsl
@chamiyagamingsl Жыл бұрын
Nice ah❤️ Aiye oya screen record kare mokadda software eka. Fps aduwen yaddi e Yana widiyatama lag Novi screen record karanna Hoda mokadda
@LakmalisubodiniAmarasingha
@LakmalisubodiniAmarasingha 7 ай бұрын
👌😊🖤
@pansiluwijemanna7349
@pansiluwijemanna7349 Жыл бұрын
අපිටත් දවසක හරියයි🙂
@chanakaisuru01
@chanakaisuru01 Ай бұрын
❤❤❤❤❤
@ruchirasisikara1719
@ruchirasisikara1719 Жыл бұрын
1st
@poojanishavindya
@poojanishavindya Жыл бұрын
Me vage video ekak genavata thank you oyata 😳 me vage ekak gannanam bee eth hema ekakma balanava 😪😪
@user-gd5jw4be1c
@user-gd5jw4be1c 10 ай бұрын
මේ prosser eka දැන් 7500😮😮
@SriJoker
@SriJoker Жыл бұрын
❤️
@dulshankolla4097
@dulshankolla4097 Жыл бұрын
CUPIRI ❤️🌝🔥🌝
@AnurangaDamith-wj4iz
@AnurangaDamith-wj4iz 5 ай бұрын
මගෙ සහා අන් අයගෙ pc සිහිනය සැබැවෙවා❤❤
@ashankavinda8290
@ashankavinda8290 Жыл бұрын
Pc game download kargan pulavan hoda torrent hari wab ගැන වීඩියෝ එකක් දෙන්න samhara game download karata wada na
@pcgeek2020
@pcgeek2020 Жыл бұрын
Aiya mage mother bord eka asus b-85 prossesor eka i3 4th gen. plague tale requiem wage gahanna eekata set wena vga eka mokakkda kiyala kiyannako
@abishekbimsara4596
@abishekbimsara4596 Жыл бұрын
මේ පීසී එකෙ GTA V, NEERO වගේ ගේම් play කරන්න පුලුවන් නේද?
@ravindupiyumpal3968
@ravindupiyumpal3968 Жыл бұрын
Games දාගන්න හැටි දාන්නකෝ සෙටප් කර ගන්න හැටි ත් එක්ක 😁🤝❤️
@vimukthigavinda9274
@vimukthigavinda9274 Жыл бұрын
Rivew ekak genna
@adeeshainduwara5851
@adeeshainduwara5851 Жыл бұрын
😀😀
@cj8747
@cj8747 Жыл бұрын
Mafia 2 part 2 onni please 🥺
@MrGamergameplay
@MrGamergameplay Жыл бұрын
Mage 2015 build karapu i5 K series prose thiyenne.kisi amaruwk ne video edit karanawa 12gb ram ekka 2GB onboard
@lifex2736
@lifex2736 Жыл бұрын
Ayye GTX 750 ti ekai 960 me graphic cards 240w psu ekeke use keranne puluwanda. barinam 240 ekeke run keranne puluwan graphic cards monevade ekak vath nadda
@maleeshaushan9349
@maleeshaushan9349 Жыл бұрын
i5.second gen game gahana mama😁😁😁💪💪💪❤️
@poornaakash1771
@poornaakash1771 Жыл бұрын
Ayye mekata nvme adapter ekak ගහල nvme ssd ekak ගැහුවොත් අර file transfer rate eka එහෙමම ගහන්න පුළුවන් ද
@pradeepasajee1540
@pradeepasajee1540 Жыл бұрын
Hmm.හඩා වැළපෙමි නෙලා ගනු බැරි gaming pc සිහිනෙ
@foreducation9872
@foreducation9872 Жыл бұрын
B85 Mother board ගැන කියන්න පුලුවන්ද?
@mohamedhatheem8909
@mohamedhatheem8909 Жыл бұрын
Gta 5 games play haranna puluvan low budgets gaming pc karanna
@tharindunawodya3592
@tharindunawodya3592 Жыл бұрын
අයියෙ මෙ build එකට Sapphire HD 7850 dual-x oc 2Gb මේ graphic card eka මොකද... මෙක bord එකට හරියනවද peformens කොහොම වෙයිද..
@gauthamkinesh2969
@gauthamkinesh2969 Жыл бұрын
pc giveaway ekak gennako😊
@nothank2
@nothank2 Жыл бұрын
Aiyh mn oyage vidio hemadama balanawa mt sponsor karagannawath salli ne mw pin karanwd 🙏
@yasirumalshan5522
@yasirumalshan5522 Жыл бұрын
Oya games tika i5 2nd gen proccer eke play karaganna puluwanda awulk nathuwa ?
@itzmegato
@itzmegato 10 ай бұрын
aiye ai rx 580 ekk daanne naththe oowata price adui performance hodai
@channasandun3332
@channasandun3332 Жыл бұрын
Aiya me video eke thiyna moniter eke model eka mokdda ♥️
@MAHI_TV999
@MAHI_TV999 8 ай бұрын
මෙ නොවැම්බර් 17 / 18 එනො ඩිස්කඋන්ට් එකක් දාල ඔනෙමය් හොදෙ❤❤❤
@gamindagaya3280
@gamindagaya3280 Жыл бұрын
ryzen onbord graphics walin live denna baida aiye
@gamindagaya3280
@gamindagaya3280 Жыл бұрын
😪
@DileepaDilshan
@DileepaDilshan Жыл бұрын
මේකද Motherboard එක? USED ASUS H81 M-K 4TH GEN MOTHERBOARD
@slruno5834
@slruno5834 Жыл бұрын
අයියා ටිකක් හොද අඩු ගානටම pc එකක් බිල්ඩ් කරන විදිහ වීඩීයෝ එකක් ඔනේ 🙄
@sandulasanchana7684
@sandulasanchana7684 Жыл бұрын
Oya build ekatama gtx 660 add karoth oyawage game low yatahekida?
@venukavethmal8022
@venukavethmal8022 Жыл бұрын
Aiye spiderman miles morals eka pc awa aiya eka live dannako
@KithminaGeethshan-ug8hh
@KithminaGeethshan-ug8hh 7 ай бұрын
Ryzen 5 4600g proccessr eken onboard low Hari daala alut games play krnn puluwnda ayye
@kalhansrimalthilakasiri5691
@kalhansrimalthilakasiri5691 Жыл бұрын
like කරන්න..comment කරන්න..share කරන්න..ඔහොම නම් බෑ..හුම්ම්ම්😌..😍🥰
@SLPCLK
@SLPCLK Жыл бұрын
කාලෙකින්.මොකෝ වුනේ
@kalhansrimalthilakasiri5691
@kalhansrimalthilakasiri5691 Жыл бұрын
@@SLPCLK අයියේ job එකට යනවා හවස් වෙනවා ගෙදර එන්න ඒකයි අමතක වෙලා නෑ ❤️❤️ SLPCLK 💛
@tishancrypto
@tishancrypto Жыл бұрын
mageth habai rgb nathi unata i5 4th gen computer ekk
@kaviYA1990
@kaviYA1990 Жыл бұрын
@SL PC LK RX 5500xt 4gb එකද හොද? 1650 super එකද 🤔 | RX 5500 xt 4gb එකේ photo shop වගේ use කරන්න පුලුවන්ද?
@SLPCLK
@SLPCLK Жыл бұрын
RX 5500 xt 4gb dn enne na eta wada hodai 1650 super ganna
@pubgkingsl836
@pubgkingsl836 Жыл бұрын
Oya casing ekata fan kiyak mount karanna puluwan da
@sasankakasun
@sasankakasun Жыл бұрын
Hithagannawath bari ganan walata PC wikunana kaleka 120,000k wage kiyanne aththatama low budget!
@thisummandara
@thisummandara 10 ай бұрын
Aiye i5 4th gen d hod naththam i7 2nd gen d? aniwaryen kiyanna ah...😘🔥❤️
@memelol7167
@memelol7167 Жыл бұрын
8Gb ram ekakata wada 4Gb ram dekak use krn ek hodaid?
@shiromalapelitafernando8269
@shiromalapelitafernando8269 Жыл бұрын
40 000 kata wage 1050 ti walata wada performe karana vga akak kiyannako
@minator6166
@minator6166 Жыл бұрын
Mekatama 1060 6GB Graphic card ekak dammoth aulak nadda
@cj8747
@cj8747 Жыл бұрын
Mafia 2 part 2 onni please please please 🥺
@hirusharuwanka5372
@hirusharuwanka5372 Жыл бұрын
Supiri🔥 Eth 81 motherboard eka 32 wenkn ram up karanna bane ne
@slrgaming8232
@slrgaming8232 Жыл бұрын
Puluwan bn
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 1,4 МЛН
Khóa ly biệt
01:00
Đào Nguyễn Ánh - Hữu Hưng
Рет қаралды 8 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 42 МЛН
$10,000 Every Day You Survive In The Wilderness
26:44
MrBeast
Рет қаралды 136 МЛН
세계 최연소(?) 가수 데뷔 무대 #shorts
0:33
러빈 LOVIN
Рет қаралды 3,1 М.
AMD vs intel 2023 Comparison - Performance - Power
11:59
pcguide lk
Рет қаралды 32 М.
බඩු පොට් | @NaughtyProductions
13:53
Naughty Productions
Рет қаралды 44 М.
Super UltraWide Monitor in Sri Lanka - Cyber Room ep 04
18:38
Chanux Bro
Рет қаралды 126 М.
Choosing a Graphic Card සිංහලෙන්
15:25
pcguide lk
Рет қаралды 230 М.
New PC Build for Gaming / Streaming / Editing in Sri Lanka
17:12
Chanux Bro
Рет қаралды 245 М.
Mi primera placa con dios
0:12
Eyal mewing
Рет қаралды 719 М.
Неразрушаемый смартфон
1:00
Status
Рет қаралды 894 М.
Хотела заскамить на Айфон!😱📱(@gertieinar)
0:21
Взрывная История
Рет қаралды 1,9 МЛН