LALAI LILAI LAI || EPISODE 90 || ලලයි ලිලයි ලයි || 17th June 2024

  Рет қаралды 1,186,797

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 897
@Akshini_Perera
@Akshini_Perera 4 ай бұрын
මේ උදාර කතාව උදාර විදියට ඉවර වුන දවසට අතිශය ප්‍රථම වතාවට උදාරෙන්ම පට්ට පාලුවක් දැනෙයි. 💔
@Yenustudyvlogs
@Yenustudyvlogs 4 ай бұрын
ඔව් තව එපිසෝඩ් 10 😢 100 ඉවරයි 😢❤❤❤
@Ruwan-qv1lm
@Ruwan-qv1lm 4 ай бұрын
@AnnoyedBrain-ee8ic
@AnnoyedBrain-ee8ic 4 ай бұрын
Ou😢🎉❤
@lakshikdr2340
@lakshikdr2340 4 ай бұрын
ලලයී ලිලයී ලයී... season 2 එනවා කිව්වා... මිලායී දනුශ්කයී ඉදියොත් බලනවා ❤ ..
@lifeisbeautiful3313
@lifeisbeautiful3313 4 ай бұрын
​@@Yenustudyvlogs100n iwrda🫣👀
@mewanrathnaweera3424
@mewanrathnaweera3424 4 ай бұрын
ඔබගේ දරුවන් ඔබගේ නොවේ ඔවුන් ඔවුන්ගේම ආශාවන් තිබෙන වෙනම මිනිසුන් ඔවුන්ට ඔබගේ ආදරය ලබාදෙන්න නමුත් ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න මන්ද යත්, ඔවුන් ඔවුන්ටම ආවේණික සිතුම් පැතුම් ඇති ජීවීන්ය ඔබගේ දරුවාගේ ශරීරයට නැවතීමට නිවසක් ලබාදෙන්න නමුත් ඒ නිවස තුල ඔහුගේ ආත්මය සිර නොකරන්න ඔබ ඔබගේ දරුවන් හා සමාන වීමට උත්සාහ කරන්න නමුත් දරුවන් ඔබ හා සමාන කිරීමට උත්සාහ නොකරන්න මන්ද යත්, මේ ජීවිතය ඉදිරියට ගලා යන්නක් මිස ඊයේ සමග නවතින්නේ නැත ❤️
@sumududesilva6516
@sumududesilva6516 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@iranganipatabandi5954
@iranganipatabandi5954 4 ай бұрын
😢😢😢
@nethminavodya911
@nethminavodya911 4 ай бұрын
හැමෝම ඒක තේරුම් ගත්තා නම් 🥺
@SadunViranga
@SadunViranga 4 ай бұрын
එ ටික වැදුනා නේද ❤❤
@wasanawasana2412
@wasanawasana2412 4 ай бұрын
❤❤❤❤
@damithsaranga5096
@damithsaranga5096 4 ай бұрын
විරැදු අයියා නංගි දේන්නම drama maru
@SLcarateume
@SLcarateume 4 ай бұрын
අයියයි නන්ගියද මන්දා 😂 එක වගෙමයි දෙන්න
@EkanayakaUmanga22
@EkanayakaUmanga22 4 ай бұрын
​@@SLcarateume ඔවුලු නේද මේ දෙන්න අපේ පැත්තෙ තොරනෙ විරිදු කියනවා
@nayanaparanagama-3508
@nayanaparanagama-3508 4 ай бұрын
අක්කා ,මල්ලී අයියා නංගී ලස්සනයි උදාරෙන්ම.❤
@YeshanTharushaka-ib4ex
@YeshanTharushaka-ib4ex 4 ай бұрын
Aneඋකාන් 😊
@GimaUdayanga
@GimaUdayanga 4 ай бұрын
​@@YeshanTharushaka-ib4ex😅
@w.ksakuntha2610
@w.ksakuntha2610 4 ай бұрын
කවදාවත් Tv එකෙ බලලා නැති සෙට් එක මෙතන්ට 😂😘
@SadewNimsara-ov1xj
@SadewNimsara-ov1xj 4 ай бұрын
😁❤
@chanukasandip
@chanukasandip 4 ай бұрын
😅😊😊❤
@SaduniKumari-kw3fm
@SaduniKumari-kw3fm 4 ай бұрын
😊❤
@slgaming1001
@slgaming1001 4 ай бұрын
😂😘
@pasindubimsara978
@pasindubimsara978 4 ай бұрын
Sirawtm 😂
@DewEditz111
@DewEditz111 4 ай бұрын
*ධනුෂ්කයාට මෙවැනි උදාර වැඩ කිරීමට යෝධ බල ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු* 🔥🫡
@mishalrizmy4088
@mishalrizmy4088 4 ай бұрын
ඔබගෙ දරුවන් ඔබගේ නොවේ ඔවුන් ඔවුනගේම ආශාවන් ඇති වෙනම මිනිස්සු . ඔබගේ දරුවාගෙ ශරීරයට නැවතීමට සෙවනක් දෙන්න. ඔව්න්ගේ ආත්මය එහි සිර නොකරන්න. ඔව්න්ට ඔබේ ආදරය ලබා දෙන්න නමුත් ඔබගේ සිතුම් පැතුම් නොදෙන්න දරුවන් ඔබ හා සම කිරිමට උත්සහ නොකරන්න මන්ද යන්ද මේ ජීවිතය ඉදිරිය
@Lakmali-y8p
@Lakmali-y8p 4 ай бұрын
ධනුෂ්කගේ පෙනුම ඇස්😂 හොදට ගංජා බීලා වගේ
@mariya545
@mariya545 4 ай бұрын
තනුශ්කාට බර්නිව සෙට් වෙයි මේ යන විදිහට
@Shaluka114
@Shaluka114 4 ай бұрын
Sirawatama❤
@chandanakumara3325
@chandanakumara3325 4 ай бұрын
මීට එපිසොඩ් 10කට වගේ කලින් මාත් ඕකම කීවා😁
@DayaBaran-mv2mz
@DayaBaran-mv2mz 4 ай бұрын
😂 pissu
@kavi_quotes8
@kavi_quotes8 4 ай бұрын
Oyyy 😹
@aselabuddhadasa7206
@aselabuddhadasa7206 4 ай бұрын
A unata tharaka ibba thamai galapenne❤❤❤
@danudanudanudanu3725
@danudanudanudanu3725 4 ай бұрын
මේ කතාවට චරිතයට ගැලපෙන කෙනාවම තෝරලා මේ කතාව යන විදියනම් සුපිරියි.උදාරයි.මේක බලන්න බලන්න ඇබ්බැහි වීමක් වෙන්නෙ.
@DewEditz111
@DewEditz111 4 ай бұрын
ලියෝ අල්මේදා ව පේන්න බැරි *SET* එක කෝ ?
@No-Name2258
@No-Name2258 4 ай бұрын
මේක කතාවක් දුශ්ඨයෙක් ඉන්නත් එපැයි
@cho2gaming858
@cho2gaming858 4 ай бұрын
ඒ කියන්නෙ එයාගෙ රංගනය සාර්තකයි
@SasinduNethusara-nz9rb
@SasinduNethusara-nz9rb 4 ай бұрын
උබ මගේ කමේට් එක කොපිකරා නේ කැම්‍රියා😅😅😅😅😅😅
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 4 ай бұрын
හැම ගෙදරක වගෙ අක්කා කොච්චර ආදරෙන් කතා කලත් මල්ලි වලියටම තමා
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
එයා ඉන්න කොයි නාට්ටියටත් ආස නෑ
@thiliniathapattu6549
@thiliniathapattu6549 4 ай бұрын
කොටස් 90ක්ම ගියාට පස්සෙ අතිශයින් ප්‍රථම වතාවට බොහෝ කොටස් skip කරමින් ලලයි ලිලයි ලයි බැලූ වගයි......
@ShashikalaPriyadarshani-ke5yf
@ShashikalaPriyadarshani-ke5yf 4 ай бұрын
😂😂Mama wage
@adngroup3000
@adngroup3000 4 ай бұрын
Dan adinawa katawa
@OshadiPerera-qv2um
@OshadiPerera-qv2um 4 ай бұрын
තාරකා ඉබ්බෙක්වත් නැති මහලොකු ඉන්ජිනේරු නෝනා ලු😅
@slchamagirl05
@slchamagirl05 4 ай бұрын
අද විරිදුවනම් පංකාදු 5ය්😅😅❤ විරිදු අයියට විරිදු අක්කෙක් හම්බෙලා අද😅😅😅
@Dithmi556
@Dithmi556 4 ай бұрын
Eyge aththm nngi e 😊
@maleeshaddeshan8117
@maleeshaddeshan8117 4 ай бұрын
@@Dithmi556 ow
@dilrubhagya4835
@dilrubhagya4835 4 ай бұрын
අයියයි නංගි ❤
@Sajith_Uditha
@Sajith_Uditha 4 ай бұрын
​@@Dithmi556සිරාවටමද?
@Dithmi556
@Dithmi556 4 ай бұрын
@@Sajith_Uditha ow ow
@aswanna3767
@aswanna3767 4 ай бұрын
උදාරෙන්ම කතාව අදිනවා වැඩී කියලා මට විතරද හිතෙන්නේ...මුල ටිකේ ගැම්මට ආවා.❤😂
@sahan9289
@sahan9289 4 ай бұрын
කතාව ලස්සනට යන්වා කොටස් 500 යවී ❤
@rumeshfernando9684
@rumeshfernando9684 4 ай бұрын
බලන් නැතුව ඉදින් උබ නිශ්පාදක නෙමේනේ උබේ සල්ලි යන්නේ නෑනේ
@සාදසාවි-ඡ7ථ
@සාදසාවි-ඡ7ථ 4 ай бұрын
කොචිචර ප්‍රශ්න තිබුනාත් විනාඩි කිපයකට හරි ඒ ප්‍රශ්න අමතක වෙනවා ඇත්තේමිම උදාරයි මේ කතාව ❤
@nimanthaisuru-po5dx
@nimanthaisuru-po5dx 4 ай бұрын
Script writer ගේ දෑතට සම්මා සම්බුදු සරණයි❤
@sampathekanayaka2650
@sampathekanayaka2650 4 ай бұрын
අදනම් බොරුකලේ අදාල නැති කොටස් ටිකක් දෑම්මේ.මෙභෙම උනොත් නරබන්නෝ අඩුවෙයි .
@samankumara3959
@samankumara3959 4 ай бұрын
ධනුෂ්කගේ අක්කට බනිි සෙටි වෙන්න ඹනා❤❤
@ydbn272_92
@ydbn272_92 4 ай бұрын
තනුෂ්කා ගැනනම් දුකයි 😒 ඒක තදින්ම දැනෙන්න Uma හොඳට act කරනවා
@user-VinodHansana_02
@user-VinodHansana_02 4 ай бұрын
නාඩගම්කාරයෝගෙන් පස්සේ ආව සුපිරිය💗✌🏻
@AnushaSadamali-nb4bq
@AnushaSadamali-nb4bq 4 ай бұрын
මම වගේම මුල සිටම සතියෙන් ලල්89 පෝන් එකෙන් බලපු උදාර ලල් අය කෝ.😮මම විතරද😱😀😀
@chinthakapallewatta5124
@chinthakapallewatta5124 4 ай бұрын
Dawas 4i giye 😂😂 Udarai
@jagathbandara937
@jagathbandara937 4 ай бұрын
Matath dawas5k withara .udarai ne .
@k.s.m.c.shesha5850
@k.s.m.c.shesha5850 4 ай бұрын
Apith innooooooo
@kevinshehan1920
@kevinshehan1920 4 ай бұрын
Innooi😁
@TharushaRathnayake-zc4en
@TharushaRathnayake-zc4en 4 ай бұрын
එක දවසින් බලපු මම 😂❤
@user-sani272
@user-sani272 4 ай бұрын
නදිගෙයි රවින්ගෙයි කොටස් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
@travalwithjmw
@travalwithjmw 4 ай бұрын
විදේශ රටක ඉන්න මම වගේ අයට ආසාවෙන් බලන්න කල ලස්සන නිර්මානයක්.නොවරදාවම බලනවා
@hanz5853
@hanz5853 4 ай бұрын
විරිදු කපල් එක මරු😂❤
@NawanjaleeSathsarani
@NawanjaleeSathsarani 4 ай бұрын
අතිශය ප්‍රථම වතාවට බලපු සුපිරි කතාවක්.අනිත් කතා වල හැමවෙලේම ලව් සීන් වලට මැරෙන්ඩ හදන ඇදියාවල් අතරේ හිනා වෙලා කුතුහලයක් එක්ක බලන්ඩ තියන නියම කතාවක්.😢
@-thushipradee
@-thushipradee 4 ай бұрын
අද නම් විරිදු නංගිවත් අරන්.එල එල අයියයි නංගි.ජය වේවා දෙන්නටම
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
හැමෝටම හමුවෙන්න ඕන ජීවිතේ බෙදා ගන්න ආදරණීය මිනිස්සු!🥺🤍 පුංචි දේවල් ඇතුලේ අසීමිත ව ආදරේ පුරවන මිනිස්සු😫... හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු ඇත්තට හැමෝටම හමුවෙන්න ඕන හිත්වල ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🥺🫀🕊️
@ishunikeshala596
@ishunikeshala596 4 ай бұрын
Udara koluwata me para දක්ෂම සහ ජන්ප්‍රියම acting walata sammayak lebenna oni...
@Kaali_vibes
@Kaali_vibes 4 ай бұрын
සදුදා වෙනකම් ඉවසිල්ලක් නැතුව හිටපු සෙට් එක කෝ 🙋👇❤😂
@MoanedsivaSiva
@MoanedsivaSiva 4 ай бұрын
ලලයි ලිලයි බලනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ 😁🙏
@plls84
@plls84 4 ай бұрын
😂
@adithyaVishwa-kw2li
@adithyaVishwa-kw2li 4 ай бұрын
Aththa
@SriLal-w4k
@SriLal-w4k 4 ай бұрын
ඒකනේ අනේ
@Yenustudyvlogs
@Yenustudyvlogs 4 ай бұрын
අම්මෝ 😂❤❤
@SsMediaVisionlk
@SsMediaVisionlk 4 ай бұрын
කාමරෙට හොදට එළිය වැටිල තියෙද්දිනේ යකඩෝ මුන් ගුඩ් නයිට් කියන්නේ 😮😮😮
@sithakasanasuma6291
@sithakasanasuma6291 4 ай бұрын
විරිදුවනම් ලස්සනයි ඇත්තම අයියයි නංගියි.❤
@saaha9723
@saaha9723 4 ай бұрын
අද තමයි මෙලෝම රහක් නැති එපිසෝඩ් එක මේ කතාවෙ බලපු 😢 අයියෝ මේ කතාවත් එපා කරවන්න එපා 😔😔
@ShenuKaluarchchi
@ShenuKaluarchchi 4 ай бұрын
පුකේ හිල් හදන් අක්මාවල පෙනහලු වල වැලි පුරවන් ලයික් හිගා කන්න එන්න එපා.. තියන පම්කක් තියේ නම් බෙහෙත් ගනිම් මේකේ කමේට්ස් දාගෙන වැලලෙන්න නැතිව 😅
@TOFEEnvrdie
@TOFEEnvrdie 4 ай бұрын
😂😂😂
@YakuzaForza
@YakuzaForza 4 ай бұрын
සිරා
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 4 ай бұрын
එක්නෙ ලයික් වලින් හොදකරන්න් පුලුවන්ද මොඩ ජාතිය
@mohomadfawaz8235
@mohomadfawaz8235 4 ай бұрын
Thoge ammta ekka nidi wadinnna denne hutta hari . Thota mokd kauru like dmmath natath
@ShenuKaluarchchi
@ShenuKaluarchchi 4 ай бұрын
ඊයා උබටත් අම්මෙක් ඉන්නවා නේ.. උබේ අම්ම එක්ක නිදි වැදපන් අවජාතක බල්ලා 😂​@@mohomadfawaz8235
@twistedracer961
@twistedracer961 4 ай бұрын
අතිශය ප්‍රතම වතාවට හම්බවෙච්ච හොදම කතාව හරිම උදාරයි
@Shanuri_koshila
@Shanuri_koshila 4 ай бұрын
මේ කතාව බලන හැමදාම කදුලු එනවා මටත් අයියා කෙනෙක් හිටියනම් කියලා .මගේ අයියා නැති උනා 😞💔
@chamilaSanjeewani-cf4if
@chamilaSanjeewani-cf4if 4 ай бұрын
😢මගෙත් හිටපු එකම අයියා අපිව දාලා ආයේ නොයෙන්නම ගියා😢 එයාව මතක් වෙනවා ජෙම් හා රන් ගේ බැදිම දකින කොට දුකයි මටත්ම්
@ThanojaPuwakpitikandha
@ThanojaPuwakpitikandha 4 ай бұрын
😢
@ruwanthidilru1244
@ruwanthidilru1244 4 ай бұрын
Mage aiyath sadahatama apiwa dala giya😢
@RoshanMudugamuwahewage
@RoshanMudugamuwahewage 4 ай бұрын
Mava ayya kiyala hithaganna oyala👍
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
රවීනයාගෙ ගොං ජෝක් වලටම නාට්ටිය ඉවරයි. මෙලෝරහක් නැති පතෝලයෙක්ගෙ ගොං ජෝක් බැලිල්ල එපාවෙලා තියෙන්නෙ
@indikalakshan8157
@indikalakshan8157 4 ай бұрын
ඇයි සෝමපාල ගෙ
@master-wv6sw
@master-wv6sw 4 ай бұрын
ඔබගේ දරුවන් ඔබගේ නොවේය.. ඔවුන් ඔවුන්ගේම ආශාවන් තියෙන වෙනම මිනිස්සුන්ය.. ඔවුන්ට ඔබගේ ආදරය ලබා දෙන්න නමුත් ඔවුන්ට ඔබගේ සිතුම් පැතුම් ලබා නොදෙන්න.. මන්ද යත් ඔවුන්ට ඔවුන්ටම ආවේණික වූ සිතුම් පැතුම් සතු ජීවින්‍ ය.. ඔබගේ දරුවාගෙ ශරීරයට නැවතීමට නිවසක් ලබා දෙන්න... නමුත් ඒ නිවස තුළ ඔබගේ දරුවාගේ ආත්මය සිර නොකරන්න... ඔබ ඔබගේ දරුවන් හා සමාන වීමට උත්සහ කරන්න... නමුත් දරුවන් ඔබ හා සමාන කිරීමට උත්සහ නොකරන්න... මන්ද යත් මේ ජීවිතය ඉදිරියට ගලා යන එකක් මිසක් ඊයේ සමග නවතින්නෙ නැත. (මීට, දනුෂ්ක දඹගොල්ල~)
@indunikamirihana5484
@indunikamirihana5484 4 ай бұрын
අනේ තනුශ්කාට තාරකා ඉබ්බාව අයිත් එකතු කරන්න ...පව් ඒ දෙන්නා ...උමා සුපිරි ..❤❤❤
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 4 ай бұрын
Script එක ලියන එක්කෙනා තමයි best ❤❤❤❤
@itsb2619
@itsb2619 4 ай бұрын
පතෝල කියද්දි ලෝචි මතක් උනු මං😅😅
@Sithu_Girl18
@Sithu_Girl18 4 ай бұрын
රවිනයායි නදී මරු couple❤ ඒක ඈ 😂😊😅
@manruchi
@manruchi 4 ай бұрын
@Tentashion
@Tentashion 4 ай бұрын
මිලා දුකෙන් ඇත්තෙ අපේ උදාර කොල්ල නැතුව....තාරකා ඉබ්බා රංසරනි ඔක්කොම එකයි
@ranifrando
@ranifrando 4 ай бұрын
විරුදු ටික තමයි ලස්සනට කියන්නේ ❤❤
@IndikaLakmal-dv5ml
@IndikaLakmal-dv5ml 4 ай бұрын
ලොකු පාඩමක් අද කොටසින් ජිවිතේට ඉගෙන්නුවා, ❤❤❤
@හ0සි-ව4ඩ
@හ0සි-ව4ඩ 4 ай бұрын
හැම දෙමාපියෙක්ම කරන්නේ දනුශ්ක කියන දේ ඒක සහතික ඇත්ත.
@sachithrathnayaka4384
@sachithrathnayaka4384 4 ай бұрын
උදාර කොල්ලට මිලා සෙට් වෙනවට කැමති අය like 👍 එකක් දාන්න
@NimniduJayasooriya
@NimniduJayasooriya 4 ай бұрын
අද කතාව සෙට් උනෙනැතිඋන් මෙකොනට
@Crimsonjourney_
@Crimsonjourney_ 4 ай бұрын
අල්මේදා හිරේ යනකන් බලන් ඉන්න සෙට් එක කෝ😌
@dangapenchi5299
@dangapenchi5299 4 ай бұрын
එක දෙයක් විශ්වාස කරන්න ! මේ ලෝකෙ ඔයාට ලැබෙන්න දෙයක් තියෙනවා නම් ඒක කොහොමත් ලැබෙනවා.. නොලැබෙන දෙයක් නම් මොන දේ කලත් ලැබෙන්නෙ නෑ... 🙂💯❤️🥀 සුබ රාත්‍රියක්
@SW-pp1qh
@SW-pp1qh 4 ай бұрын
Sahathika eththa ara kohewath hitiya Ranilata president kama set une
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 4 ай бұрын
ගුරුන්නාසේ ආයේ ඇවිල්ලා..😂😊හොදා හොදා.👍😊
@achindunethmika9492
@achindunethmika9492 4 ай бұрын
අද කිසිම තේරුමක් ඇති කොටසක් ගියේ නෑ.
@dangapenchi5299
@dangapenchi5299 4 ай бұрын
අද දවස නැවත තිරගත නොවන නිසා ජීවිතේ ලස්සන මතක එකතුකරගන්න.. දවසක ඒ මතක සැනසීමක් වෙන තරමටම...
@isurika6808
@isurika6808 4 ай бұрын
අද කතාව මෙලො රහක් නැ. 😢😢 වෙනද වග්‍ර් නෙමෙ
@Dinesh.L4844
@Dinesh.L4844 4 ай бұрын
මරයම සමඟ පොරබඳන රියල් පැතුමට නිවන් සුව😢😢😢
@chandanifernando7456
@chandanifernando7456 4 ай бұрын
රවීනය දනුෂ්ක දීපු සල්ලි ඔච්චර ඉක්මනට ඉවර කරේ මොනවා කාලද අප්පා 😂😂😂
@IsharamadhushaniDissanayaka
@IsharamadhushaniDissanayaka 4 ай бұрын
ඇත්තටම මේ උදාර කොල්ලට පිස්සු නෑ අනේ ❤
@darshikawijeratne1409
@darshikawijeratne1409 4 ай бұрын
අපි නම් බලන 1 නවත්තල ගොඩක් දවස්
@tharangaperera5189
@tharangaperera5189 4 ай бұрын
දනුෂ්ක ❤️ මිලා දැන් නම් පිස්සුවක්.අපි ඔය දෙන්නාටම හරිම ආදරෙයි ❤️❤️❤️
@sankhachandrabanugunawardh2509
@sankhachandrabanugunawardh2509 4 ай бұрын
ඔහේ කතාව ඇදගෙන යන සීන් එකක් තියෙන්වා සතියකින් බැලුවත් දැන් තෙරෙන්වා වෙච්ච දේවල්.
@සොයන්නා996
@සොයන්නා996 4 ай бұрын
විරිදු අයියා නම් මරු 🤗😁
@Crimsonjourney_
@Crimsonjourney_ 4 ай бұрын
අද කොටසනම් බෝරින් වගේ😢
@adamzampa69
@adamzampa69 4 ай бұрын
රියල් පැතුමා අහූනොත් ඌට icu නැවතිලා පිලිකා රෝහලෙන් බෙහෙත් ගන්න ගහන්නෙ
@Nisansala-c9v
@Nisansala-c9v 4 ай бұрын
😂😂😂
@AnjanaIduranga-fp6lk
@AnjanaIduranga-fp6lk 4 ай бұрын
ammo utto 😂💔
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
අම්මපා ඔව්. ඌව විතරක් නෙවෙයි ඌ වගේ එකෙක් හදපු වඩපු දෙමව්පියෝ වත් icu යවන්න වටිනවා
@dilan321
@dilan321 4 ай бұрын
කස්ටියම එන්න එක්කහු වෙලා රන්සරණිට ස්පයිඩර් මෑන් ටී ෂර්ට් එකක් අරන් දෙන්න. දැන් ඇති බැට් මෑන්
@KavindaNimsara-ds1qe
@KavindaNimsara-ds1qe 4 ай бұрын
නදී තරංගා අක්කා අද ඇඹිලිපිටියෙ හිටියා 😁❤️
@himalkeshan4938
@himalkeshan4938 Ай бұрын
Thani ❤Milai❤Danui❤ 😢 mata hari Ayala gena.. Thanuta. Tharaka ebbai 😊 Danu ta Milai 😊 Set wenawa nam ♥️ Riyal lovely story akak balanna puluwan 😢❤❤❤
@Dhanushkarathnayake
@Dhanushkarathnayake 4 ай бұрын
කතාවක් හිට් වේගෙන එනකොට ඒක වවාන් කන්න හදනවා.. කිසිම තේරුමක් නැති එපි අස්සට ඔබලා.. දැන් නං මේක බෝරිං...
@SadeepaJayathilake
@SadeepaJayathilake 4 ай бұрын
විරිදු කියපු තේ කඩේ නංගි අරූගෙ ඇත්තටම නංගි කියලා දන්න උන් ලයික් එකක් දාන්න
@DisnaKumuduni-ti6tv
@DisnaKumuduni-ti6tv 4 ай бұрын
උගෙ නම මොකක්ද
@hirunarathnayake4825
@hirunarathnayake4825 4 ай бұрын
ප්‍රබුද
@DisnaKumuduni-ti6tv
@DisnaKumuduni-ti6tv 4 ай бұрын
@@hirunarathnayake4825 සම්පූර්ණ නම
@nadeekaruvini6647
@nadeekaruvini6647 4 ай бұрын
නංගි තමයි
@slview6708
@slview6708 4 ай бұрын
ප්‍රබුදයා මගෙ ක්ලාස් එකේ
@rajithachandrakumara35881
@rajithachandrakumara35881 4 ай бұрын
supiri....තාරකා ඉබ්බා දාර බූටක් තිබ්බා....😂
@sadeepsadeep3865
@sadeepsadeep3865 4 ай бұрын
ආසාවෙන් බලපු කතාවක් අඳින්න පටන් අරන් එපා වේගෙන එන්නේ
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🌺🌺🙏
@adamzampa69
@adamzampa69 4 ай бұрын
උබට ඉකමන් නිවන් සුව
@PoornimaWijesooriya-z9z
@PoornimaWijesooriya-z9z 4 ай бұрын
Ai oyage kauda hospital kiyala dalathibba neda dan sanipai da 😊
@TOFEEnvrdie
@TOFEEnvrdie 4 ай бұрын
Ube ammata mn kiyanne anti kiyala eth uba wage naruma pakke puthek labbana ee amma patta pawak karala tiyenne
@shehanigamage9521
@shehanigamage9521 4 ай бұрын
ගොබ්බයා.....😂😂😂😂😂
@sandynino4316
@sandynino4316 4 ай бұрын
ඔබටත් පවුලේ සියලු දෙනාටත් නිවන් සුව
@dinuperera9721
@dinuperera9721 4 ай бұрын
ධනුෂ්ක ගෙ , කියවීම මරු .❤ great 👍 really ture
@makeithappen3452
@makeithappen3452 4 ай бұрын
ධනුෂ්කගෙ වදන් ටිකනං සුපිරියක් ❤ ලොකුවට කොලේක ලියල ගේ ඉස්සරහ ගහගන්න වටිනව
@Jaliya-s1s
@Jaliya-s1s 4 ай бұрын
දනුෂ්ක❤මිලා කොටස් වැඩිපුර දෙන්නකො
@YasiruPriyashan
@YasiruPriyashan 4 ай бұрын
❤️🥰
@user-sm2k
@user-sm2k 4 ай бұрын
විරිදු අයියයි නංඟියි ❤
@niroshanirosha9665
@niroshanirosha9665 4 ай бұрын
අද වෙනකන් මේ කතාව මම බැලුවේ fone eken මේ කතාව හරිම ලස්සනයි හැමෝම හොඳයි බර්නි ශෝක්
@duggy97
@duggy97 4 ай бұрын
උදාරෙන්ම එල කොල්ලෙක්❤ මේ උදාර කොල්ලට පිස්සු නෑ.අති දක්ෂ උදාර කොල්ලෙක්❤ ආදරෙයි රන්දික
@user-xtra
@user-xtra 4 ай бұрын
අයියයි නංගියි ෆට්ට විරිදු❤❤❤
@ytqueen20
@ytqueen20 4 ай бұрын
සියලුම කොටස් 4න් එකෙන් බලන උදාර මම.
@kushi784
@kushi784 4 ай бұрын
නදී තරන්ගා වශී කර ගන්න ලේසි වෙන්නෑ..පාලු සෝමපාල 😂
@jenetsulin9463
@jenetsulin9463 4 ай бұрын
Uadaray❤❤
@sndfamily5831
@sndfamily5831 4 ай бұрын
කොහොමද ඒජන්සි කාරයො දැන් දාන ඇඩ් "මැදපෙරදිග ගෘහ පාලනයට සම්මුඛ පරීක්ෂණ " 😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
තනිකම කියන්නෙම ලස්සන කලාවක් තනිවෙලා බලන්න තමන් වෙනුවෙන් තමන් විතරමයි තනිකමට හුරුඋනාම දැනෙන හැගීම් වචන වලින් කියන්න වචන නැති තරම් ඒක විදින්න ඕන දෙයක් ඉතින් චුට්ට්කට තනි වෙලා බලන්න ඒක ලස්සන භාවනාවක්...🌝💗
@Leeza531
@Leeza531 4 ай бұрын
Apita pukada😂😂
@SeuwandiRanathunga-wg2rr
@SeuwandiRanathunga-wg2rr 4 ай бұрын
Aththatama hudekalawa tharam kalawak thawath koheda
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
@@Leeza531 ඒ වගේ පේන්නේ මට 😂 නැත්නම් අනුන්ගේ 𝗰𝗼𝗺𝗺𝗲𝗺𝘁 අස්සේ පු@ දෙන්නේ නැහැනේ ඔහොම 😂
@SumuduSamanthi-dk9wg
@SumuduSamanthi-dk9wg 4 ай бұрын
Danushkai thanuskai super.Udarae .මේ දෙන්නට කැමති අය ලයික් එකක් දාන්න❤❤❤
@NipunDhilshan-kn8cm
@NipunDhilshan-kn8cm 4 ай бұрын
මෙ කතාව පිස්සුවෙන් වගෙ බලන අය පැත්තට😌😍
@gemingsandharu551
@gemingsandharu551 4 ай бұрын
😍
@amilaalponsu6491
@amilaalponsu6491 4 ай бұрын
එහෙම අවශද
@udumbaramandodari7754
@udumbaramandodari7754 4 ай бұрын
🤣🤣🤣🤣
@malshalakshan4669
@malshalakshan4669 4 ай бұрын
Ehema amaru na 😂
@janiviranjiwa8123
@janiviranjiwa8123 4 ай бұрын
උබට පිස්සු බෙහෙත් ගනින්
@Jaguwamail
@Jaguwamail 4 ай бұрын
විරිදු අයිය නගො නම් මරු...❤❤
@jiwithemdukak6156
@jiwithemdukak6156 4 ай бұрын
මේ කතාව නම් සුපිරියක්ම තමයි... දනුෂ්ක නියමයි අප්පා 😂😂😂
@SashiniHashara
@SashiniHashara 4 ай бұрын
සෝමපාල පැනි හලන්නේ නදී තරන්ගට😂❤
@sucharithathennakoon6116
@sucharithathennakoon6116 4 ай бұрын
විරිදු කාරයා නම් විකාරයක්
@VENOM9SL
@VENOM9SL 4 ай бұрын
දනුශ්කට බයික් එක හම්බවෙනවට කැමති අය 👇👍
@suchithrahendahewa2276
@suchithrahendahewa2276 4 ай бұрын
අතිශය ප්‍රථම වතාවට ඇද්ද වඩිද මන්ද 😂
@nuwanmaduranga5940
@nuwanmaduranga5940 4 ай бұрын
රවියා වගේ ගොන් ජෝකර් කෙනෙක්ට නදී වගේ කෙල්ලක් සෙට් උනාම. පව් ඒ කෙල්ල 😂😂😂
@manruchi
@manruchi 4 ай бұрын
@samankumara5047
@samankumara5047 4 ай бұрын
අනිවාර්යයෙන්ම
@chammacj2591
@chammacj2591 4 ай бұрын
කතාව දිග්ගස්සන එපා ..එපාවෙනවා....🥺මුල වගේ ලස්සනට ගියානම් මරු❤️
@knight-jz8kw
@knight-jz8kw 4 ай бұрын
කතාව පොඩ්ඩක් boring වීගෙන එන්නෙ 👍
@sujithnissanka5095
@sujithnissanka5095 4 ай бұрын
මම සවර්න වාහිනියේ හැම නාට්‍යයක්ම බැළුවා මේකෙ චරිත ටිකනම් සුපිරි ❤
@chiranthabuddisha2756
@chiranthabuddisha2756 4 ай бұрын
රවිනයටයි නදි තරංගටයි කැමති අය කෝ ❤🎉
@manruchi
@manruchi 4 ай бұрын
@isuriapeksha6761
@isuriapeksha6761 4 ай бұрын
@hillcityboy
@hillcityboy 4 ай бұрын
අඩෝ විරිදු නංගිත් ඉන්නවා❤❤
@ChamaraUdaya-pz6xg
@ChamaraUdaya-pz6xg 4 ай бұрын
නාඩගමිකාරයො බැලුවාට පස්සේ ආසාවෙන් බලන සුපිරියක්
@pmprsilva4363
@pmprsilva4363 3 ай бұрын
awasthaawen prayojana aran Raweenaya එච්චර kl දරාගෙන hitapu ewa kiyala damma hati...😂😂
@popularandbestonly
@popularandbestonly 4 ай бұрын
මෙ දවස්වල උදාරම කතාව මෙය පමනයි . මෙ කතාවට වාගෙම මෙහි රගපාන හැම කෙනෙක්ටම සම්මාන ලැබෙන්න ඕනි
@NimeshTheekshana-wt7mx
@NimeshTheekshana-wt7mx 4 ай бұрын
😂
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 2,8 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 267 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 55 МЛН