අලි පරපුරේ දගමල්ල | සුදු මහත්තයා| GAJA TV

  Рет қаралды 83,953

GajaTv

GajaTv

Күн бұрын

#gajatv #gajasports #peotvchannel116 #Srilankatuskers #tuskers #elephent #devinuwara #esalaperahera #kandyperahera #kataragamawasana #kataragamaperahera #srilankaelephent
Please Subscribe and Share Our New Videos. Thank You so much.

Пікірлер: 114
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
නැදුන්ගමුවේ මැණික දෙව් පුර ඉදලා අපේ ඇත් පංතියට ආශිර්වාද කරනවා ඇති කියලා හිතෙන්නේ මට විතරද 💖💖💖💖💖💖💖
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
මට අමතක කන්නනමි මමත් මිය යායුයිමම පහසුකම් අඩුම අරාමයකට නැදුන් රාජා වෙනුවන් විදුලිබලය අරන් දුන්නා ඇත්තටම අමතක කරන්න බැ
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
​@@seethad.g1396ඔබට බොහොම පින් ඒ වගේම ඒ පිං බලයෙන් බෝසත් නැදුන්ගමුවේ ඇත් රජු දිව්‍ය සැප කෙලවර පතනා බෝධියකින් බුද්ධත්වයට පත් වේවා
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
@@seethad.g1396 🙏🙏🙏🙏🙏
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
🙏🙏🙏🐘🐘🐘 එහෙම කොහොමත්ම මට වෙන්නෙම නැහැ. මගේ බුදු මැදුරෙ නැදුන් මැනික නිතරම මට පේන්න ඉන්නවා. ❤️❤️❤️🙏🙏🙏 වන්දනාව ඉවර වෙලා(ඈත් රජුනි, ඔබට මාගේ නමස්කාරය වේවා 🙏 නිවන් සුවය ලැබේවා ඇත් රජුනි ඔබ‍ට 🙏🙏 සැමැදා ඒ මගෙ ප්‍රර්ථනාව❤️
@nilushilakmaliranasinghe8481
@nilushilakmaliranasinghe8481 Жыл бұрын
සුදු මහත්තයා ..... අනේ මෙයා හරිම සෙල්ලක්කාර කොල්ලෙක්නේ ..❤❤❤නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා මැණික පරිස්සමින් ඉන්න ශාන් මල්ලිත් එක්ක...🙏🙏🙏♥️♥️♥️♥️
@dianna9943
@dianna9943 Жыл бұрын
සුදු මහත්තයට පුදුම දාංගලය නේ තියෙන්නේ 😊 ඔළුවෙන් හිටගන්න හදනවනෙ. එයාට හොඳට තේරෙනවා නේද? දැක්කම ආදරය හිතෙනවා සුදු මහත්තයට. 🐘 සුදු මහත්තයට නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුදු මහත්තයට දළදා සමිඳු පිහිටයි ❤️🐘🙏🌿❤️❤️
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 Жыл бұрын
සුදු මහත්තයා හරි දගයෙක්නේ ඔයා ගොඩක් වාසනාවන්තයි ඔය වගේ හොඳ හාම්පුතෙක් වගේම ආදරනීය හස්ති පාලක වරයෙක් ලැබීමට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ඔයාගේ දග වැඩ ඉක්මනින්ම නැවත දකින්න ලැබෙයි කියලා හිතෙනවා 🙏🙏🙏
@chandimagunasekara7921
@chandimagunasekara7921 Жыл бұрын
සුදු මහත්තයා .....දගමල්ල...දීර්ඝායු වේවා පැටියෝ..ඔයාටත් ඔයාට ආදරරණීය රැකවරණයක් ලබා දෙන සැම දෙනාටත් සියළු දෙවි රැකවරණය...... ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🐘🐘🐘🐘
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
මේ වගේ වීඩියෝ දාන එක ගොඩක් හොදා මැද පෙර දීග ඉන්න අපිට මේවගේ දේවල් දකින විට හිතට ලොකු සතුටක් දැනෙනවා
@chithraramani-bc6eq
@chithraramani-bc6eq Жыл бұрын
සුදු මහත්තය නම් දගමල්ලක්ම තමයි,ආදරෙයි පැටියො ඔයා ට ❤❤ ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ ම පිහිටයි රත්තරන් ඔයාට ❤❤❤❤❤
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
ශාන් මල්ලිටත් සුදූ පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට හා රැකවරණය ලැබේවා ඒ වගේම මේ වීඩියෝ දාන මල්ලිටත් සියලු දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@GigiWik10
@GigiWik10 Жыл бұрын
සුදුමහත්තයට හරිම ආදරේ හස්තිපාලක තුමෙක්.😊🌼♥️
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 Жыл бұрын
සුදු මහත්තයා හරිම ලස්සනයි ....ඒ දෙන්නාටම බුදුසරණයි ....🙏🙏🙏
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
අපේ සුදු කොල්ලා දඟ මල්ලාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පුතේ
@shalinieranga2303
@shalinieranga2303 Жыл бұрын
එයා හරිම සතුටින් ඉන්න බව නම් පේනව...😘😍
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
මං ඊයේ මාලිගාවේ ඉදන් මේ දෙන්නා දැක්කා...හරිම ආදරෙන් දෙන්නා හිටියේ ..ආදරෙයි මැණික ❤❤❤
@damiduprabath8398
@damiduprabath8398 5 күн бұрын
ඇත්තටම හොද හස්තිපාලක මහත්මයෙක් ❤
@NethuMalsha
@NethuMalsha 4 күн бұрын
සුදු මහත්මයා ට තෙරුවන් සරන්‍යි අනිත් සැම සත්වයන්ට මෙසේ කරුනාව රැකවරණය ළැබේවා විශ්වයේ ආශිර්වාදය ලෙබේවා
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
Sudu මහත්තයා පුදුම විදිහට ලස්සනයි දඟ මල්ල බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි දළදා සමිදු පිහිටයි
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km Жыл бұрын
අනේ දග මල්ලක් නේ බුදුසරණයි පැටියෝ.... 😍♥️🙏
@SamsungJ-xr9sz
@SamsungJ-xr9sz Жыл бұрын
සුදු මහත්තයව බලා ගන්න රත්තරන් පුතේ ඔයාව මේ විශ්වය හොදින් ආරක්ෂා කරයි කතා කරන්න බැරි අහිංසක මේ වගේ සුරතලුන්ට අපි පණ වගේ ආදරේ කරන්න ඕනෙ මේ වගේම මිනිසුන්ට බොහොම ආදරේ කරන එයාගේ බාසාවෙන් කතා කරන සුන්දර ඇත් රජෙක් තමයි අපේ මුතූ රාජ පුතා ඔය වගේ සුන්දර හදවතක් එයාව බලා ගන්න හිටිය නම් ඒ පින් කද දැනුත් අපිත් එක්ක ඔයාටයි සුදු මැනිකටයි තෙරුවන් 🙏සරණයි
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
සර්කස් වලට කියාපු බඩ්ඩ ෆුල් සොම්යේ ඉන්නේ කොල්ලා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා දෙදෙනාටම 💙💙💙
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 Жыл бұрын
🙏🙏ශාන් පුතාටත්, සුදු පුතාටත් උතුම් දළදා සමිඳු පිහිට ලැබේවා 🙏❤️❤️ 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘
@Dilru6666
@Dilru6666 Жыл бұрын
සුදු මහත්තයා චණ්ඩි කොල්ලා ... තෙරුවන් සරණයි ඔයාටත් බලාගන්න අයියාටත් සහ භාරකාර මහත්මයාටත් ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 Жыл бұрын
සුදු මහත්තයා ❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 හස්ති පාලකතුමාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@nilanthi22nila93
@nilanthi22nila93 Жыл бұрын
දග මල්ලක් ඉතිං සුදු මහත්තයා 😍😍😍😍😍😍
@Esh96
@Esh96 Жыл бұрын
අනේ මැනිකක්❤❤ ශෝයි අනේ එයාව ආදරෙන් බලාගන්න
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 Жыл бұрын
Sudu mahttaya budusarañi dalada samidu pihitai oyalta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@RanjaniRanjani-ie9oh
@RanjaniRanjani-ie9oh Жыл бұрын
Sudu mahaththayath lassanai. Eya balaganna kalu mahaththayath godak lassanai. Dennatama theruwan saranai godaak adarei♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Ahanna nathiva balaganna echcharai apita ona adarei sudu mahaththaya ❤❤❤❤❤Dirgayu mage sudu mahaththaya adarei
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
තෙරුවන් සරණයි!!! සුදු මහත්තයා පැටියෝ. ❤💕💞😍😘
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
අනේ ෂෝයී සුදු මහත්තයා දළදා හාමුදුරුවන් ගේ පිහිටයි
@miulamiula328
@miulamiula328 Жыл бұрын
Taruwan sarenei sudu mahathaya aya බලාගන්න a මහතාට ගොඩක් pin budusaranei
@nishanthidarshani4310
@nishanthidarshani4310 11 ай бұрын
Eya nata nata thamai perahare yanne mama daka bellanwila perahare yanawa lassanai❤❤❤
@tfo2555
@tfo2555 Жыл бұрын
We sudu Manika oyage tiyana dangle budusaranai ennawa adarei balaganna
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙව් දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවක්
@srimathibanagalage2281
@srimathibanagalage2281 Жыл бұрын
Balaganna ath palaka thumath hodai vage ehema adaren balaganna eka apata sathutak❤❤❤❤
@chandrikanilmini9720
@chandrikanilmini9720 Жыл бұрын
Adarei godak ummakate sudumahattaya haste palaka tumat eyata godak adarei hastepalakatumantat sudu pateyatat devipihitai
@sasandiwankara7303
@sasandiwankara7303 Жыл бұрын
ශාන් අයියා ,සුදු මහත්තයා 💚💚
@muthuhettigamagelalani8851
@muthuhettigamagelalani8851 Жыл бұрын
හරිම දගමල්ලක් සුදු මහත්තය ❤❤❤❤
@user-xc8qk1js2m
@user-xc8qk1js2m Күн бұрын
අනේ හොද ආදරණීය හස්ති පාලක මහත්මයෙක් බව පේනව එයයි විය යුතු අපේ සුදු මහත්තයයත් වාසනාවන්තයි අපිට හැමදාම මේ ඇතුන්ගේ තොරතුරැ පෙන්නන්න අපි හරි ආසාවෙන් ඒව බලන්නේ මොකද අපි මහත්තය සසරේ පුරැදු අය වගේ හිතට දැනෙනව.
@pasagisudi4885
@pasagisudi4885 Жыл бұрын
Adarai.sudu.mahaththaya❤❤❤❤
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
Sudu mahathtayata nirogi suwa labewa..theruwan saranai..
@mrdayawathi3335
@mrdayawathi3335 Жыл бұрын
සුදූ මහත්තයා ඹබ හරිම පින්වන්තයි බලන්න ඹයාබලාගන්න මහත්මයා ඹබට හරිම ආදරේයි පැටියෝ ඒකට මූතූ රාජූ බලපූ පකයලා දෙන්නා මලයක්ස යෝ හෙනගහනවා ඒවූන්දෙන්නට. ඹබට හොද කෙනෙක් ලැබූනා ට අපිට සතූටූයි
@ayeshateacher8227
@ayeshateacher8227 Жыл бұрын
Ape gedara hamooma sudu mahaththaya ge Programmes okkoma balanawa..❤dalada perahareth sudu mahaththaya enakan balan hitiye❤hora gediya😊API th adarei goda godaaaaak
@anuwickrama3047
@anuwickrama3047 11 ай бұрын
සුදු මහතයාගේ වීඩියෝ ටික මම බලපු වාර ගාන මතක නෑ.....❤❤❤❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
අනේ ඉතිං ....දඟ මල්ලක් ❤❤
@sahmaliape5792
@sahmaliape5792 Жыл бұрын
Sudu mahaththya ❤budusaranai 🙏
@swarnanishanthi9056
@swarnanishanthi9056 Жыл бұрын
සුදු මහත්තයා දෙයියො බලා ගන්න ඔනේ..❤❤❤❤ ආදරෙයි ‍රත්තරන්
@siranianuruddikasirani5214
@siranianuruddikasirani5214 Жыл бұрын
සුදු මහත්තයාට තෙරුවන් සරණයි ❤❤
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 Жыл бұрын
Ane පුතේ hode kedeya oluwen hitaganna be පුතේ . Budu saranay
@MatheeshaKalhara-ii1ur
@MatheeshaKalhara-ii1ur Жыл бұрын
Best hasthi palka shan alli denek balaganwa💪💪💪💪
@surangasudarshani2341
@surangasudarshani2341 Жыл бұрын
Dennatama budusaranai
@user-em1bi7pl8d
@user-em1bi7pl8d 11 ай бұрын
බුදුසරණයි ඔබ දෙපලට. 🌹🌹🌹🌹🌹
@kumariautha6846
@kumariautha6846 Жыл бұрын
Sudu puthata budusaranai
@umandadushmanthi4270
@umandadushmanthi4270 Жыл бұрын
Very great
@wasanthadarmarathna6862
@wasanthadarmarathna6862 Жыл бұрын
Walawe gangata bessai gomara atthuu .❤❤
@kumaridissanayake7950
@kumaridissanayake7950 Жыл бұрын
Sudu mahaththaya wageem hasthipalaka mallith hareema lassanai.adaraneeyai.menna mehema minissu thamai alibalaganna ganna oni.yamapallo nemei.
@DilminiPerera-
@DilminiPerera- Жыл бұрын
Sakuraa manika.dagamalla..😘😘😘
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Sudumahathayata Budusaranai
@slsadarubro
@slsadarubro Жыл бұрын
මෙයානම් අලියෙක් නෙවෙයි දග මල්ලක් 😊😊😊😊😊😊
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 Жыл бұрын
Love you sudu patiyoooo
@nishadisamanali9114
@nishadisamanali9114 Жыл бұрын
Oya dannatama budusaranai 🙏🙏
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
සුදු මැණික ඔයාට බුදු සරණයි ❤
@hansanikaushalya7914
@hansanikaushalya7914 Жыл бұрын
Budu saranai dennatama
@indranirajapakse856
@indranirajapakse856 Жыл бұрын
Sudu mahattayage gedara thiyenne koheda... ane aya a vatte athulata inne nitarama.. avidinna yanawada.. ❤ sudu mahattaya...
@sagarikavithanage7553
@sagarikavithanage7553 Жыл бұрын
Budusaranai ❤️❤️
@nishadisamanali9114
@nishadisamanali9114 Жыл бұрын
Ana sudu mahattaya ❤️❤️
@kumariautha6846
@kumariautha6846 11 ай бұрын
Sudu mahatha budusaranai oyata chuti puthata
@DilaniDilrukshi-xg3tf
@DilaniDilrukshi-xg3tf 4 күн бұрын
❤❤❤❤
@nilukapriyadarshani9458
@nilukapriyadarshani9458 Жыл бұрын
Bs mage mahattayaa
@dilrukshiyapa1209
@dilrukshiyapa1209 Жыл бұрын
ආදරෙයි ❤️❤️❤️
@aaurora4678
@aaurora4678 Жыл бұрын
Budu saranayi sudu maththayo
@susilanandani9368
@susilanandani9368 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@menikedissanayake1960
@menikedissanayake1960 Жыл бұрын
Ane hari dangakaraya
@asankafonseka5381
@asankafonseka5381 Жыл бұрын
සුදුමහත්තයව හොදින් බලාගන්න
@thrilaksha.....401
@thrilaksha.....401 Жыл бұрын
දාංගලේ 🥺♥️
@MaduWicks-ol2dc
@MaduWicks-ol2dc 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandanaprasad8440
@chandanaprasad8440 Жыл бұрын
Maya harima darunu aliyak minissunta poluwalin gahanawa
@nimalibaddagamage6544
@nimalibaddagamage6544 Жыл бұрын
Awith balannA sundara Sri lankawe
@dhammikapriyanthi8709
@dhammikapriyanthi8709 Жыл бұрын
Ana daga malla Sudu mahataya
@SagithDulmitha-cr2nf
@SagithDulmitha-cr2nf Ай бұрын
Me athgouwa nemei dn balahanne wena kenek . Eya meyatavwada godak hodai
@kliyanage211
@kliyanage211 Жыл бұрын
සුදු මහත්තයාට එයා තියෙන ආදරේ,මොකද කරන්නෙ,
@lakshmiliyanage800
@lakshmiliyanage800 Жыл бұрын
🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘❤
@kmr4931
@kmr4931 Жыл бұрын
Ane ane punchi ali baba ❤😅
@nimalivithanage8998
@nimalivithanage8998 Жыл бұрын
🙏🙏🙏❤️❤️
@tharuwasala2814
@tharuwasala2814 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nisa..65456
@nisa..65456 Жыл бұрын
Ane hodin balaganna..vs..dennatama
@wijayabandara9810
@wijayabandara9810 Жыл бұрын
දගමල්ල
@thilinidhanu5939
@thilinidhanu5939 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ecofriendly2439
@ecofriendly2439 Жыл бұрын
♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘♥️🐘
@sanjayaroshan5281
@sanjayaroshan5281 Жыл бұрын
❤❤❤❤👍
@oshanchamindu5269
@oshanchamindu5269 Жыл бұрын
@anilkumara562
@anilkumara562 Жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏
@life-time-experience
@life-time-experience Жыл бұрын
I can see one of the back legs got a scar( on the same side as the keeper standing ) , I wonder why ? it seems he has been tied very tight . And chain is very short poor thing can’t move too much .
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 Жыл бұрын
🙏🐘🙏❤❤❤🐘❤️🙏
@user-dp8uo9px2t
@user-dp8uo9px2t Жыл бұрын
Bs suddo
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-mn4hm3ge8n
@user-mn4hm3ge8n Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MatheeshaKalhara-ii1ur
@MatheeshaKalhara-ii1ur Жыл бұрын
Vihillu shan
@YT-dg5hl
@YT-dg5hl Жыл бұрын
meyala bellanwila enwda
@wathsalahashani2909
@wathsalahashani2909 Жыл бұрын
Matat hitenawa
@Ruwanpriyantha-ti7pe
@Ruwanpriyantha-ti7pe 29 күн бұрын
Iihij😮
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
TALK TO I 09-09-2024 | I Tv
GajaTv
Рет қаралды 2