සතියට පාරක් ලේ මාරු කරනවා - හැබැයි වාසනා හම්බවුනාට පස්සේ ලෙඩ ඔක්කොම සනීප වුනා | Pet Talk

  Рет қаралды 195,891

Pet Talk

Pet Talk

6 ай бұрын

වෛද්‍යවරුන්ට සනීප කරගන්න බැරි වුනු ලෙඩේ කතරගම වාසනා සනීප කරපු හැටි වාසනා සහ දියණිය පෙර භවයක සම්බන්ධතාවයක් තියෙනවා

Пікірлер: 244
@seelaganegoda9077
@seelaganegoda9077 4 ай бұрын
වාසනා ඇත් රජුදානෙනි ඔබට දීර්ඝායුෂ පතමි..මේ දරැවාට ඉක්මන් සුවය ප්‍රාර්ථන කරමි..දෙවි පිහිටයි සියලු දෙවි පිහිටයි..
@dianna9943
@dianna9943 6 ай бұрын
මොන ක්‍රමයකින් හරි ඇඟේ තියෙන ලෙඩක් සනීප වෙන එක තමයි වෙන්න ඕනේ. වාසනා ඇත් රජුටත් මේ අහිංසක නංගිටත් දෙවි පිහිටයි 🙏🙏🙏💓
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 ай бұрын
අපි නොදන්නවා වුනාට මේ සසරේ මව පියා දරුවන් බිරිද ස්වාමියා නොවු අයෙකු නොමැත.. මේ සසර ජාලයක්..... යහපත්කම වේවා
@dimuthuliyanage9925
@dimuthuliyanage9925 4 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබී පූර්ණ සුවය ලැබේවා🙏🙏🙏
@CharityDeA
@CharityDeA 5 ай бұрын
අපේ තේජවන්ත මංගල ඇතා වාසනා ... නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏
@slowgamer6467
@slowgamer6467 6 ай бұрын
පව් ඇත්තටම ඒ ළමයා. හරි අහිංසකයි. මොන විදිහට හරි ඒ ළමයට හොද වෙනවනම් තව මොනාද? ඒ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා කියලත් පේනවා. ඒ ළමයත් වාසනා නිසා හිත ශක්තිමත් කරගෙන ඉන්නවා. ඉක්මනට පූර්ණ සුවය ලැබෙන්න ඕනි😍
@nandaniwickramaarachchi1029
@nandaniwickramaarachchi1029 3 ай бұрын
වාසනාටත් මෙ දුවටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු
@chandimabandara2138
@chandimabandara2138 6 ай бұрын
වාසනා ඇත් රජුනී ඔබට දම්වැල් නැතිව නිදහසේ ඉන්න ඇත්නම් මේ සොයුරියට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 නිදහසේ ආරක්ෂිත වනයක නිදහසේ මදකිපෙන කාලෙට ඉන්න ඇත්නම් මේ රත්තරන් වාසනාට. සියලුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයී ආරක්ෂාවයී 🙏 ❤ 🌹 💐
@KrishanthaSameera-xy6ol
@KrishanthaSameera-xy6ol 2 ай бұрын
වාසනා ඇත් රජුනි එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයුබෝ වේවා......දුවේ ඔබටත් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ..........
@HRN15
@HRN15 6 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඔබ සුවපත් උනාට විශ්වයට ත් වාසනා ට ත් දහස් වාරයක් ස්තූතියි 😗❤️ දහස් වාරයක් පින් සිදු වේවා😗❤️🌸
@dinukMirando
@dinukMirando 6 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🏼
@user-xj3zb1hy4k
@user-xj3zb1hy4k 2 ай бұрын
වාසනා වාසනාවක්ම වේවා .මටත් වාසනාව හමුවීමට වාසනාවක් ලැබේවා .වාසනාටත් අනික් සියලුම දෙනාටත් බුදු සරණ හා කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා ..
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
වාසනා වාසනාවන්ත ඇත් රජු theruwan saranai
@renukadamayanthi6991
@renukadamayanthi6991 2 ай бұрын
එ කතාව අහද්දි ඇහැට කදුලුත් එනවා.❤❤❤ නීරෝගි සුව වාසනාටත් .දුටත් .
@ChamilaAmbagahawaththa
@ChamilaAmbagahawaththa 2 ай бұрын
අනිවාර්යයෙන්ම සංසාරෙ එයාගේ ස්වාමියා වෙලා ඉන්න ඇති. එයාගෙන් බැදීම මොකද්ද අහනකොට හැන්ගිච්ච ආදරයක් තියෙන කෙනෙකුගේ වගේ ඇස් වලින් පේනවා ලොකූ ආදරයක් තියෙන බව. ❤❤❤❤❤ සසරේ අපි හැමෝම ගනුදෙනු කරලා තියෙනවා . ඒ නංගිවත් සුවපත් වේවා ..! වාසනාටත් තෙරුවන් සරණයි ..! බුදු saranai හැමෝටම ..!
@123sudda
@123sudda 6 ай бұрын
වාසනාට මොනා අඩුපාඩුවක් තිබ්බත් එම අයට මේ ලොකෙ ලොකු ආශිර්වාදයකුත් තියෙනවා❤
@user-us8uz6bg9t
@user-us8uz6bg9t 2 ай бұрын
ඇත් රඡුනි ඔබට දීර්ඝ ආයු ලැබෙවා
@Nirwandewmin2012
@Nirwandewmin2012 6 ай бұрын
ඇතාටත්,දුවටත්. දෙවි පිහිටයි.
@Sampath-oy8jh
@Sampath-oy8jh 6 ай бұрын
කතරගම කන්දසාමි දෙවි හාමුදුරුවන්ගේ පිහිටින් සුවපත් වෙිවා
@user-kw2qf1dk3h
@user-kw2qf1dk3h 6 ай бұрын
කන්දසාමි කියන්නේ දෙමළ අය සිංහල අපි කන්දේදි හමිබුණ කුමාරයා කදකුමාරයා කියන්නේ
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 4 ай бұрын
තෙරුවණ් සරණයි දූට සහ වාසනාට නිදුක් නිරෝගී වේවා
@dilshanlakshitha749
@dilshanlakshitha749 4 ай бұрын
තෙරුවන් සරණින් , කතරගම දෙවි පිහිටෙන් සම්පූර්ණ සුවය ලැබේවා! තෙරුව සරණයි වාසනාටත්
@jayasrirawan6907
@jayasrirawan6907 3 ай бұрын
සංසාර බැදිමක් හා කතරගම දෙවියන් එම සතා හරහා මේක සිදුකරනවාත් විය හැක..කෙසේ වෙතත් ..මෙම සතාට..මෙම දැරියට..එම පවුලේ සැමට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ කතරගම කදසුරිදු පිහිටයි .
@raniabeysuriya6199
@raniabeysuriya6199 6 ай бұрын
අනෙ පුතෙ ඔයාට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹 ඔයාගෙ වාසනා ඇති රජු න් හට නිරතුරුවම විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා මම ප්‍රර්තනා කරනවා ඇත් රජු ගෙ පිහිට ආශිර්වාදය ලබා මාගේ අසනිප අත් සුවපත් වේවා ඔයාගෙ සියලු පැතුම් සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වෙනවා ❤️🙏🌹
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 6 ай бұрын
මේ නම් ආත්මීය බැදීමක් තමයි .🐘🐘🐘
@ajanthidesilva4444
@ajanthidesilva4444 4 ай бұрын
තෙරැවන් සරණයී සියලූ දෙනාටම .වාසනාට ත්❤❤
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il 6 ай бұрын
ඇත්ත වෙන්නත් පුලුවන්..කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය වාසනාට වගේම අපි හැමෝටමත් තියනවා..මටත් ලොකු අසනීපයක් තිබිලා අම්මලා කතරගම දෙවියන්ට බාර උන නිසාත් treatmant නිසාත් මට හොද උනා..මගේ පුතාටත් ලොකු ඔපරේශන් එකක් තිබුනා..ඒ ඔපරේශන් කරන වෙලාවෙත් මන් කතරගම දෙවියන් සිහි කලා.පින් අනුමෝදන් කලා..නමුත් මේ නන්ගිගෙ treatmant දිගටම කලොත් හොදයි නේද.. එහෙම කලොත් හරියටම සුව වෙලාද කියල දැනගන්න පුලුවන්නෙ..දෙවියන් අපිට පිහිට වෙන බව ඇත්ත.ඒත් අපි කරපු කර්මවලින් අපිට ලැබෙන ප්‍රතිවිපාක නැතිකරල දාන්න දෙවියන්ට බෑ.
@anandaathapathu6359
@anandaathapathu6359 3 ай бұрын
Dewiyo natha
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 6 ай бұрын
මේ කතාව අහද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා. ❤❤❤❤ වාසනා
@Chunlani._4246
@Chunlani._4246 4 ай бұрын
වාසනා කියන්නේ කඩොල් ඇතා..දැනට චයිත්‍ය 6 කට මුල්ගල් තියලා ලංකාවේ ඔක්කොම පෙරහර කරඩු වඩම්මපු,ලංකාවේ පරිණතම විශාලම ඇත් රජු...මිනිස්සු කෝටියකට වඩා පිංබර වත්මන් මංගල හස්ති රාජයා ..❤❤❤
@roopanandanie4483
@roopanandanie4483 2 ай бұрын
වෛද්‍ය ප්රතිකාර දිගටම කරගෙන යන්න. දේව ආශිර්වාදය ක් තියෙනව නම් එයත් ලැබේවි..බුදු සරණයි..
@DilangaKariyawasam
@DilangaKariyawasam Ай бұрын
දකුණු රටේ රැහුණු පුරේ ඉන්න පින්වන්තම හස්ථියා වාසනා ❤
@sall8582
@sall8582 6 ай бұрын
තෙරුවන් සරණින් , කතරගම දෙවි පිහිටෙන් සම්පූර්ණ සුවය ලැබේවා! තෙරුව සරණයි වාසනාට ❤❤❤❤🎉🎉🎉
@996kasun
@996kasun 6 ай бұрын
හොද උනාට කමක් නැ . ගිහින් check කර ගන්න හරියටම . ඕක ඇත්ත වෙන්නත් පුළුවන් වෙන විද්‍යාත්මක දෙයක් නිසා වෙන්නත් පුළුවන් . නැත්තම පස්සේ දුක් වෙන්න වෙයි
@user-mc7if5hm7e
@user-mc7if5hm7e 4 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා
@shirannirmalaofficial3658
@shirannirmalaofficial3658 6 ай бұрын
කතරගම දෙවි පිහිටයි
@udyanisanjula4003
@udyanisanjula4003 4 ай бұрын
අනේ 🙏🙏🙏 දෙවිපිහිටයි වාසනා ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා සහෝදරිය ඔයාට ❤
@suramyarathnamali8216
@suramyarathnamali8216 4 ай бұрын
වාසනා ගෙනා වාසනාවන්ත රෝග සුවය...හරිම විශ්මය ජනකයි හරිම සතුටුයි දුවටත් වාසනාටත් චිරන් ජයතු තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 ......!!
@sujanibandara3568
@sujanibandara3568 2 ай бұрын
😂😂😂😂ලංකාව හදන්න බෑ
@thanujakumarai7658
@thanujakumarai7658 4 ай бұрын
වාසනා මැණික , දෙන්නටම බුදු සරණයි
@saliyaperera6169
@saliyaperera6169 4 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබේවා දුවේ
@gayanrathnayake7610
@gayanrathnayake7610 6 ай бұрын
තෙරුවන් සරණයි.සුවපත් වේවා!
@user-jo7re5ln1h
@user-jo7re5ln1h 4 ай бұрын
THIS GIRL IS VERY LUCKY, ALSO THIS ELEPHANT IS A BLESSED ANIMAL. CANNOT UNDERSTAND BUT IN REALITY THIS IS THE TRUTH BLESS THIS ELEPHANT AND ALSO THIS GIRL SACHINI AND ALSO WASANA THE ELEPHANT IS A SUPER BLESSING.❤❤❤❤
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 3 ай бұрын
වාසනා ඇත් රජුනි ඔබට තේරුවන් සරනයි කතරගම දෙවියන්ගේ ආරක්ෂා ආසිර් වාදය ලැබේවා ඒ දරුවටත් තේරුවන් සරනයි
@surangasampath485
@surangasampath485 6 ай бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා
@Bulletone29
@Bulletone29 5 ай бұрын
කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පිංසිදු වේවා !
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs 4 ай бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි
@syrilsyril3410
@syrilsyril3410 4 ай бұрын
වාසනා.ඇත්තරජුටත්.දියනියටත්.තෙරැවන් සරනයි
@ruvinimedagedara
@ruvinimedagedara 6 ай бұрын
වාසනාට නම් ගොඩක් ආදරෙයි...❤ ඒත් මේක නම් ටිකක් weird වගේ 😓 විශ්වාසය නිසා ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. treatments කරන එක කොහොමත් හොදයි කියලා හිතුනා ඒ girl ට.
@dasuniniwanthi31
@dasuniniwanthi31 6 ай бұрын
තෙරුවන් සරණයි පුතෙර්
@niroshapriyadarshana7704
@niroshapriyadarshana7704 6 ай бұрын
මේ තමා සංසාරගත බැදීම්..
@shamilprasanga4713
@shamilprasanga4713 5 ай бұрын
Budu saranai පරිස්සමෙන් inna hamadama සතුටින් inna
@samanthakomary7907
@samanthakomary7907 6 ай бұрын
අනේ වාසනා මැණික ගොඩක් ආදරේයි
@anushavitarana7069
@anushavitarana7069 6 ай бұрын
Wow Supiri ❤ adare vasana
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 6 ай бұрын
වාසනා මැනිකටත් දුවටත් බුදු සරනයි
@Sugatho
@Sugatho 2 ай бұрын
දුව ta නිදුක් නීරෝගී භාවය ලැබේවා දුව ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@WarunaSampath-ze3rh
@WarunaSampath-ze3rh 2 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා..!
@rangasandaruwan572
@rangasandaruwan572 6 ай бұрын
බුදුසරණයි
@disnadisna6530
@disnadisna6530 4 ай бұрын
තෙරුවන් සරණයි.
@user-rx9bo6yz2i
@user-rx9bo6yz2i 5 ай бұрын
බුදුසරණයි 🙏
@DayaniKusum
@DayaniKusum 4 ай бұрын
බුදූ සරණයි
@palithasamarakoon1632
@palithasamarakoon1632 6 ай бұрын
තෙරුවන් සරණයි
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 6 ай бұрын
Ath rajuni oba wahanse chirath kalayak wajabewa.....sadu sadu sadu🙏🙏🙏
@anushapriyadarshani9309
@anushapriyadarshani9309 5 ай бұрын
A nange lassanai budu saranai dewi pihitai wasanatai me nangetai.daennatama nirogi bawa labeewa
@renukarenuka4483
@renukarenuka4483 5 ай бұрын
බුදු සරණින් වාසනා ඇතාටත් ඒ අහිංසක නංගිටත් බුදු සරණින් කිසිම කරදරයක් නොව්වා
@CatusHome-gh9rl
@CatusHome-gh9rl 5 ай бұрын
තෙරුවන් සරණයි නංගියෝ ☸️
@airbrushuck8935
@airbrushuck8935 6 ай бұрын
වාසනා කියන්නේ හාස්කමක්...මිනිස්සුන්ට වඩා සතුන් ගැන විස්වාස කරන්න දෙපාරක් හිතන්න ඕන නෑ...
@SandakalumSanda-em2mb
@SandakalumSanda-em2mb 2 ай бұрын
ලමයෝ ඔයාටත් අපේ වාසනාටත් සෝබාදහමේ ආරක්ශාව ලැබේවා...!. ඔයාට උතුම් පුර්ණ නීරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබේවා!
@indumenike7295
@indumenike7295 6 ай бұрын
Budu saranai wasanata saha diyaniyata
@NilushikaDilrukshi-mi8pw
@NilushikaDilrukshi-mi8pw 6 ай бұрын
කතරගම දෙවි පිහිටයි!
@dhananjayapmadurage5183
@dhananjayapmadurage5183 6 ай бұрын
කතරගම දෙවි පිහිටයි🙏🙏🙏
@sipbandara8032
@sipbandara8032 6 ай бұрын
ආත්මීය බැඳීමක්.....තෙරුවන්සරණයි දුවටත්....වාසනා මැණිකටත්....🙏
@user-ki3fh7ci9m
@user-ki3fh7ci9m 6 ай бұрын
Budu saranai nangi...ape wasana apita wasana....oyatath wasana....ikmanin suwa wewa...dewiyan budun adahana a udesma kepa una ape wasanata ehema balayak nathi wenna ba...dewa duthayek...theruwan saranai
@Saranga-fe2ks
@Saranga-fe2ks 4 ай бұрын
❤ Mangala Hasthi Rajayek ge Watinakama....😢❤❤🙏🙏🙏
@Chamatrails
@Chamatrails 3 ай бұрын
ඒ බැදීම❤
@user-dv5fx1cu9w
@user-dv5fx1cu9w 6 ай бұрын
Alh rajanani obata lharwan saranai maga as dakan kadulu puruna danwalh kirima bohoma slhulhi api katar rata sita 👃👃👃👃👃👃👃
@thakshisenani3075
@thakshisenani3075 3 ай бұрын
Ath rajutath...duwatath theruwan saranai ❤❤❤
@jijudissanayake7691
@jijudissanayake7691 6 ай бұрын
Wasanawantha daruwek. Pinwath athek. Budu saranai. Devi pihitai
@user-xr6ki6cy6d
@user-xr6ki6cy6d 5 ай бұрын
wasawantha wasana manika budu saranai ❤❤❤❤❤❤
@priyantha19452
@priyantha19452 2 ай бұрын
කුනු චුට්ටක්වත් ගෑවිලා නැ හරිම ලස්සනයි කොල්ලා
@chandaniratnayake1130
@chandaniratnayake1130 6 ай бұрын
Theruwan saranai 🙏🙏🙏
@samanthakomary7907
@samanthakomary7907 6 ай бұрын
අනිවාර්යයෙන්ම කතරගම දේව් යන්ගේ ආසිර් වදය අපි හැමොටම තියේනව
@kanjanaattapattu8537
@kanjanaattapattu8537 6 ай бұрын
Budu saranai ❤❤❤❤❤❤
@samaniwarakapitiya2920
@samaniwarakapitiya2920 6 ай бұрын
Wasana kiyanne Ape Deshayata upan wasanavak.🙏🙏🙏🙏❤❤❤❤❤
@jayanthisamakumari7510
@jayanthisamakumari7510 6 ай бұрын
budu sarani
@ruwankumarasinghe107
@ruwankumarasinghe107 6 ай бұрын
Ane පින්..at rajuni
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 5 ай бұрын
වාසනා මැනික❤
@KingdomofYuki
@KingdomofYuki 6 ай бұрын
වාසනා හම්බුනාට පස්සේ ඒ ලමයට සනීප වුනානම් එච්චරයි ඉතිං. ආය ඔ්ක පිලිනොගන්න අය ට්‍රැක්ද ගගා අහන්න ඔ්න නෑ සනීප වෙන එකනේ වටින්නේ එයාලගේ විශ්වාසේ එහෙමම තිබුනාවේ
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 4 ай бұрын
ANIWARYENMA
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 6 ай бұрын
Budu.saranai.duwe.satuten.inna.ideri.path.karana.oba.tumata.bohoma.pen
@kumudusuboda1536
@kumudusuboda1536 6 ай бұрын
ape wasana manika❤❤❤
@gangasurangani4301
@gangasurangani4301 5 ай бұрын
Ane kohoma hare daruwage leda hoda wela santhosen ennawanam loku deyak theruwan saranai maneka ❤❤❤❤❤❤
@Chutiteacher_primary_12345
@Chutiteacher_primary_12345 6 ай бұрын
Mage pana ❤❤❤❤❤❤❤ wasana...😘😘😘😘😘😘😘
@jaanjani9175
@jaanjani9175 6 ай бұрын
සාදු සාදු සාදු
@maleeperera9055
@maleeperera9055 2 ай бұрын
It’s really happy to hear about your experience and now you all are living well, but better to check her current medical condition again. Theruwan saranay
@chandrasurasena7809
@chandrasurasena7809 5 ай бұрын
Un believable. But have to believe. May the triple gem bless you.
@priyadarshanidandeniya
@priyadarshanidandeniya 5 ай бұрын
අනේ මගේ රත්තරන් පුතේ කතරගම දෙවියන්ගේ වරමක් ඇති නේද. අපේ වසනා අත්රජුගේත් දුවගේත් පෙර ආත්මයේ ලොකු බැදීමක් ඇති. ලෝකසත්වයා සුව කිරීමට මගේ පුතාට ලොකු බලයක් ලැබෙන්න කියලා කතරගම දේවියගෙන් ඉල්ලනවා සාදු සාදු 🙏🙏🙏🙏
@shiromauk4362
@shiromauk4362 6 ай бұрын
❤❤ bwdwsaranae attatama oyata❤❤❤
@geethakashaminda4730
@geethakashaminda4730 5 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumithdissanayakasumithdis2203
@sumithdissanayakasumithdis2203 6 ай бұрын
මොක උනත් මොකද එ දරුවට සනීප උනානම් එ අතිනේ. මමත් විශ්වාස කරනව කතරගම දෙවියන් පිලිබද. මටත් තියෙනවා කතරගම ගිහිල්ලා වෙච්ච දෙයක්. අපෙ ලොකු තාත්තා කතරගම ගිහිල්ලා අතරමන් උනා. අපි හොයලා හම්බුනෙ නැති හින්දා දෙවලෙට ගිහින් කපු මහත්තයට විස්තරෙ කිවුවම කපු මහත්තයා යතිකා කරල පොල් ගෙඩියක් දුන්න ගහන්න කියලා. අපිට කිවුවා ඔය කට්ටිය හොයන්න එපා හෙට උදෙ අපි නැවතිලා ඉන්න තැන එක්කෙනා ලොකු තාත්තව ඉන්න බොඩිමටම අරන් එයි කියලා. කිවුවා වගෙම උදෙ ලොකු තාත්තව අරන් අවා. එක මහ පුදුමයක්. මෙ දුවට කතරගම දෙවියන්ගෙ පිහිටයි.
@kasun36
@kasun36 6 ай бұрын
දැන් ඒ කපු මහත්තයා CID බේරෙන්න හැංගිලා ඉන්නේ..
@sunilgamage9605
@sunilgamage9605 4 ай бұрын
අනේ සුන්දර දරැවෙක්
@karuqatar8147
@karuqatar8147 3 ай бұрын
මේ දරුවට යම් පිහිටක් උනා කියල වාසනාට වද දෙන්න එපා අපේ මිනිස්සු මොකද අපේ අය පිහිටපතන්න යයි ,එතනට
@user-ux9bc4ck6v
@user-ux9bc4ck6v 4 ай бұрын
ඇත් රජුනිමින් මතු උපන් සෑම භවයකම උතුම් මිනිසෙක් වේවා මේ රට බබලවන
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 6 ай бұрын
wasana manika labunama.. eyage adareta le pirisidu wenna athi sathunge.. adaraya aththa adaraya.. budu saranai 🙏🙏
@kumudukumari1980
@kumudukumari1980 3 ай бұрын
වසනා අැත්රඡුනිටත් අාදරනිය දියනිටත් සියලුම ෙද්වියන් රැක ෙද්වා 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤😍
@sadunisaduni8199
@sadunisaduni8199 2 ай бұрын
Budu saranai
@user-hp6zl5bl5w
@user-hp6zl5bl5w 6 ай бұрын
❤❤❤❤❤wasana
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 69 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 5 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,2 МЛН
Её Страх Вполне Обоснован 😂
0:17
Глеб Рандалайнен
Рет қаралды 2,6 МЛН
тгк: Логово FRIENDS
0:23
АлексДан
Рет қаралды 4,6 МЛН