ලිපේ සහ අවන් එකේ පැරණි රසටම හදන ගල් මස්කට් | Gal Masket Recipe in two ways

  Рет қаралды 69,605

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 106
@chameerawijayaveera2466
@chameerawijayaveera2466 8 ай бұрын
අතීතයට ගියා මම . මට අදටත් මගේ යාලුවො කතා කරන්නේ ගල් මස්කට කියලා මොකද මම හරිම පෙරේතයි ගල් මස්කට් කන්න . මම පාසල් යන කාලේ සත 50 තමයි ගල් මස්කට් කෑවේ 🥺🥺 අදනම් දකින්නත් නෑ ගොඩක් ස්තුති ඔබ තුමියට මම හදන්න උස්සහ කරනවා . ජයවේවා ඔබ .
@madushanimmv2924
@madushanimmv2924 6 ай бұрын
අපි පොඩි කාලේ නිතරම වාගේ ගල් මස්කට් කෑවා.දැන් නම් හොයාගන්න බැරි තරම්.බොහොම ස්තුතියි හදන හැටි කියල දුන්නාට
@SamanWeerakoon-d6d
@SamanWeerakoon-d6d 4 ай бұрын
ගල් මස්කට් රස නැති උනත් ඔයාගෙ වොයිස් එකනම් මාර රසයි
@rooeats
@rooeats 4 ай бұрын
Hehe😁
@alawaththagesumanalatha1300
@alawaththagesumanalatha1300 8 ай бұрын
හරිම රසයි වගේ, ආසයි,,බලන් ඉන්න
@deepaperera8762
@deepaperera8762 7 ай бұрын
ගොඩක්.ස්තුතිය හදලා බලන්නම්❤❤❤
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
👍👍👍👍❤❤❤👍නියමයි අනේ පිරිසිදුව පැහැදිලිව කියල දුන්නා . හිතමින් හිටිය වීඩියෝ එකක් තෑන්ක්ස් මැඩම් ❤
@amangakeshani9320
@amangakeshani9320 Жыл бұрын
ඔයාගේ recipe කීපයක් ඇරෙන්න අනිත් ඔක්කොම වගේ හැදුවා අනේ බොහොම ස්තුතියි අක්කී ඒවා හරියටම හරි යනවා ඉදිරියටත් මේ වගේ රසම රස කෑම හදන්න ලැබේවා❤🎉
@rooeats
@rooeats Жыл бұрын
හරිම සතුටුයි ඩියර් අපිට❤️❤️❤️බොහොම ස්තූතියි🥰🥰🥰
@lakmallankapurplerange4064
@lakmallankapurplerange4064 Жыл бұрын
බොහොම පැහැදිලිව කියනවා..කෑම හැදුවේ නැතත් වීඩියෝ එක බලන්න ආසයී.❤❤
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@chamininilanthi4259
@chamininilanthi4259 Ай бұрын
Akki fresh milk ganna barida
@chithraniranasinghe3562
@chithraniranasinghe3562 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හරිම රස පාටයි මස්කට් එක මම අදමයි දැක්කෙ
@shanthafernando3214
@shanthafernando3214 Жыл бұрын
ගල් මස්කට් නම් හැදුවේ නෑ තාම. හැබැයි ඔයාගෙ voice එක නම් මාරයි.
@rooeats
@rooeats Жыл бұрын
හදමු ඩියර්😍😍බොහොම ස්තූතියි❤️❤️❤️
@NimanthaKumara-t5d
@NimanthaKumara-t5d Күн бұрын
1245❤🎉🌺
@NimanthaKumara-t5d
@NimanthaKumara-t5d Күн бұрын
ය්ග්ට්ක්❤😂😂😅
@NimanthaKumara-t5d
@NimanthaKumara-t5d Күн бұрын
රත්තරන් ❤ව්😂ර්🎉ෆු😢හ්😢ව්❤ට්ත්❤❤🏜️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏜️🏜️🏜️🗻🏜️🏜️🏜️🏜️🏕️🏕️
@kameelafous6840
@kameelafous6840 11 ай бұрын
Api podikale meegamu giyoth kadekin aran kanne mewa. E rasata thamath asai .yaluwo ekathuwela ewa kanna godak asai .thq hadala balnnm
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
😍😍😋😋👍👍💐💐💅🏿 Neiyamai,hadala balala kiyannamko,.hada.,Soo Thanks..❤️❤️💖
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much dear😍❤️
@nirmalapinto7370
@nirmalapinto7370 Жыл бұрын
පාන් පිට් බැදලද ගන්නෙ
@m.a.nkgunawradana3318
@m.a.nkgunawradana3318 Жыл бұрын
Hi akkke bohoma isthuti ....akke panpiti nethiwa wena deyk berida
@sunethradamayanthi8007
@sunethradamayanthi8007 8 ай бұрын
Hal piti danna berida akke
@wgweerarathne87
@wgweerarathne87 Жыл бұрын
රස පාටයි❤,, ඒත් ගල් දැම්මෙ නැනෙ😋
@rooeats
@rooeats Жыл бұрын
ඔයාට දාගන්න පුලුවන් ගල් නම්😃😃
@nayanamaurangani8520
@nayanamaurangani8520 Жыл бұрын
Math harima asa Kamak. Kohe dakkath gannawa.aye nam mama hadalama kanawa.
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen dear❤️❤️❤️
@mahendragamage4329
@mahendragamage4329 Жыл бұрын
Kade 10ta vikunanna thiyena maskat owada..
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 3 ай бұрын
Uda Balum Hadanne Komada Kiyala Denavada Budu Saranai oyata Samata
@rooeats
@rooeats 3 ай бұрын
උඩ බලන් කන උඩ බැලුම්, ගොඩක් දෙනා නොදන්න ලංකාවේ පැරණිම රසකැවිල්ල | Srilankan Sweet, Uda Balum Recipe kzbin.info/www/bejne/g16mZWiirqeHjNE බුදු සරණයි🙏💐❤️
@himashanethmini672
@himashanethmini672 Жыл бұрын
Paan piti badala da ekathu karanne akke
@sarathgunarathna2172
@sarathgunarathna2172 4 ай бұрын
කිරි පිරිවලින් බැරිද
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
කොච්චර වෙලාවක් ෆ්‍රීහිට් කරන්න ඕනිද අක්කි
@rooeats
@rooeats Жыл бұрын
Preheat karanne 10mins nango
@Nithisha-on5ks
@Nithisha-on5ks 3 ай бұрын
Thanks nangi
@rooeats
@rooeats 3 ай бұрын
❤️❤️❤️
@hmdhananjaya4298
@hmdhananjaya4298 8 ай бұрын
මන් ආසම කෑමක් දැන් ඕව කඩවල නෑ,❤❤❤
@kavindyaharindi26
@kavindyaharindi26 Жыл бұрын
Ikmnt dammata thanks..♥️☺️
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
ඔයාගෙ කෑම වර්ග rasayi
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nilminiudayangani8560
@nilminiudayangani8560 Жыл бұрын
අපිත් දැන් හැදුවා හරිම රසයි ❤️😋
@rooeats
@rooeats Жыл бұрын
නියමයිනේ ඩියර්❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
@IsharaMadhuwanthi-z8t
@IsharaMadhuwanthi-z8t Жыл бұрын
Podi pramanyak hadanna ingredients denna pluwanda akke
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Yummy❤😍 Api podi kale tibba dam nane samara kadawala tinawa gampola ema. Thank you kila dunnata ape akki❤❤❤❤ammi❤❤❤❤ Bulto hadanna kila dennako. Issara tibba dam nuwara kohewath na 😞
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much nangiya🥰❤️🥰meka balanna patto💐💐❤️ දැන් කාලේ හොයාගන්නත් නැති ‍රස ගුණ පිරි බුල්ටෝ ටොෆි හදමු | How to make Sri lankan Bulto Toffee Recipe kzbin.info/www/bejne/Zoube4Junt6nidk
@chamilapriyadarshanie7144
@chamilapriyadarshanie7144 Жыл бұрын
Please butter scotch pudding recipe eka daanna dear
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen heta danawa sweety😍😍😍okkoma videos danawa tika dawasak athule❤️❤️❤️
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
මේක කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@rooeats
@rooeats Жыл бұрын
අපි නම් සති තුනක් වගේ ෆ්‍රිජ් එකේ තිබ්බා. මේකයි මුලින් ඔබ පොඩි ප්‍රමාණයක් හදලා තියලා බලන්න කොච්චර දවස් තියන්න පුලුවන්ද කියලා❤️
@ashadulanjalee1884
@ashadulanjalee1884 Жыл бұрын
@@rooeats ok dear ..thanks a lot❤️❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@kumariwijesuriya4401
@kumariwijesuriya4401 11 ай бұрын
ලඩා මස්කට් රෙසිපියකුත් කියලා දෙන්ට මිස්
@karangikasrimali8823
@karangikasrimali8823 Жыл бұрын
Akke rata idi nathuwa hadanna barida
@rooeats
@rooeats Жыл бұрын
Rataidi nam dannama wenwa dear❤️
@karangikasrimali8823
@karangikasrimali8823 Жыл бұрын
👍thank you Akka❤️
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි හ්ම් ගල් maskat. හිත අතීතයට දුවනවා ලොකු ගල් maskat කෑල්ලක් satapahai ඉස්කොලේ ඇරිලා ගොඩ දුර පයින් යනවා ගල් maskat හෝ bulto tamai. වැඩිපුරම kaka එන්නේ ඉස්තූතියි මාව අති thayata ginichchata
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Mama haduwa sini mix eka tikak wadi una e pramanaya
@rooeats
@rooeats Жыл бұрын
Ai ehema une apita e gaanane giye dear
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
@@rooeats ane Manda kohoma hari maskut eka hodata awa sini mix eka wadi wela bottle ekakata dala thibba passe welawaka ona unama ganna kiyala
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 Жыл бұрын
Ammo nangiya eka nn hugak watinawa,Mage babala dennagen Loku Baba pudumakara aasai gal masket walata.eyage birthday eka me 9 wenida,aniwaryen meka hadala denawa,Thank you so much nangi Recipe ekata,ane nangi Seeni wenuwata hakuru ganna puluwanda gannawanm koi tharam onida, Budusaranai 🥰
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi akki me adarayata❤️❤️❤️hakuru walinnam hariyan na akkiyo. Happy Belated Birthday Chuty baba💐❤️බුදු සරණයි අක්කිටත් පවුලේ සැමටත්🙏💐❤️
@sandeepanisubodhika7078
@sandeepanisubodhika7078 Жыл бұрын
@@rooeats Thank you nangiya, Budusaranai 🥰 oyalata ♥️
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි අක්කි🙏💐❤️
@d.msomapala9905
@d.msomapala9905 3 ай бұрын
Super😂😂super😂😂super❤❤❤❤❤❤❤
@rooeats
@rooeats 3 ай бұрын
😍😍😍
@navodyamalshani551
@navodyamalshani551 7 ай бұрын
👍
@hiranperera1410
@hiranperera1410 7 ай бұрын
Recipe plz
@nisansalasandamali4840
@nisansalasandamali4840 Жыл бұрын
So sweet ♥
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
@yamunawickramasinghe5343
@yamunawickramasinghe5343 Жыл бұрын
Thanks
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@SanjeewlasanthKarunarathna
@SanjeewlasanthKarunarathna 3 ай бұрын
Theruvan Saranai oyala samata
@rooeats
@rooeats 3 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@dammikasandun9308
@dammikasandun9308 Жыл бұрын
School kale canteen eke asama kama
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@sinhani5basnayaka
@sinhani5basnayaka Жыл бұрын
Yummy 😋❤️😍
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@khurshidhkansul2341
@khurshidhkansul2341 Жыл бұрын
Looks yummy …Thank you❤
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@lhlliyandeniya4347
@lhlliyandeniya4347 Ай бұрын
ඇත්තටම මම හරිම ආසයි dan නැහැ
@shashikaekanayaka6181
@shashikaekanayaka6181 Жыл бұрын
පෑණී පොල් කෑරට් විඩියෝ එක නැද්ද
@rooeats
@rooeats Жыл бұрын
දැම්මා ඩියර් දැන් බලන්න😍😍😍
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 6 ай бұрын
❤❤😊❤❤
@DinushaNilmini
@DinushaNilmini Жыл бұрын
❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
රට ඉඳි නැතුව හදන්න බැරිද අක්කෙ
@rooeats
@rooeats Жыл бұрын
නංගා ගල් මස්කට් වලට නම් රට ඉඳි දාන්න ඕනේනේ💐
@kaluarachchiroshani4237
@kaluarachchiroshani4237 Жыл бұрын
😋😋👌👌
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@w.a.n.uthpalakumari6593
@w.a.n.uthpalakumari6593 Жыл бұрын
පාන්පිටි වෙනුවට රුලං ගන්න බැරිද?
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Paanpiti badinne ne nede
@rooeats
@rooeats Жыл бұрын
Na paan piti badin na dear😍😍
@mottupatlu4085
@mottupatlu4085 Жыл бұрын
පැහැදිලි යි හදලබලමුකො කටහඩ හරියටම කලාමැදිරි රාත්‍රී ය කතා වෙවගෙසමහරහඩ ඔයාගේ
@jeewakariyawasam3831
@jeewakariyawasam3831 Жыл бұрын
මොකක් හරි උනාද channel එකට ..
@rooeats
@rooeats Жыл бұрын
කරදරයක් උනානේ ඩියර් නමුත් Roo Eats නමින්ම නැවත සියළු වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඔයාලට💐
@jeewakariyawasam3831
@jeewakariyawasam3831 Жыл бұрын
ඒකනෙ ඔක්කොම ටික දාන්න ආයෙමත්...ආයෙ එහෙම වෙන්න දෙන්නෙපා..search history එකේ ඉදල ඔයාගෙ video අයින් වෙලා...අලුතෙන්ම subscribe කරන්න වුනානෙ..😥😥👍👍
@rooeats
@rooeats Жыл бұрын
@@jeewakariyawasam3831 නෑ ඩියර් කොහොමත් ඉස්සරහට යද්දි බාධා වැඩියි. ආපහු එහෙම වෙන් නෑ. බොහොම ස්තූතියි.
@imeshawitharanage8952
@imeshawitharanage8952 Жыл бұрын
❤❤
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@komarifahad9883
@komarifahad9883 Жыл бұрын
❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍❤️😍
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 64 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН