උඩ බලන් කන උඩ බැලුම්, ගොඩක් දෙනා නොදන්න ලංකාවේ පැරණිම රසකැවිල්ල | Srilankan Sweet, Uda Balum Recipe

  Рет қаралды 27,394

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 42
@rooeats
@rooeats 2 жыл бұрын
Ingredients 350g of Rice Flour 50g of All Purpose Flour Half a tsp of Baking Powder Salt Thick Coconut Milk 50g of Sookiri (you can use sugar cubes or just use regular Sugar) 100g of Green Gram Sesame Seeds Cumin Seeds Kithul Jaggery (can use Kithul Treacle or even Coconut Treacle)
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
ගිය අවුරුද්දේ අපේ ගෙදර දුන්න දාකෙකට ස්වාමින්වහන්සේ නමක් මේවා ඉල්ලුවා .මං ගොඩක් හෙව්වා මේක හදන විදිය .හරි රෙසිපියක් හම්බුනේ නැ මට .ඔයාටත් අම්මටත් ගොඩක් පිං මෙහෙම දේවල් කියලා දෙනවට.දීර්ඝායුෂ ලැබේවා !
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@anjaiahderangula6711
@anjaiahderangula6711 2 күн бұрын
New deferent variety sweets Indian Hyderabad Pani Puri stylish sweets apuruyi 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹💕💕💕💕💕👍👍👌👌
@WimalaRupasinghe-q3p
@WimalaRupasinghe-q3p 6 ай бұрын
උඩ බැලුමී❤ උඩරට රජවරැ වලදන්න ඇතී නෙද ඔබගෙ වීස්තර කර දෙන ආකාරය එසෙම සෑගවී ගීය ආහාර දන්වන ඔබට බූදු සරණයී
@fullbloom7934
@fullbloom7934 9 ай бұрын
Me para awuruddata eka eka kawum rasakavili hdna pluwn mata 😊 thanks to ur channel ❤️
@kumuduneeweerasinghe391
@kumuduneeweerasinghe391 Жыл бұрын
මම මේ ගැන අහල තිබුන යාළුවෙක්ගෙන්.ඒත් එයාට හදන විදිය කියන්න දැනගෙන හිටියෙ නෑ.ඔයාට ගොඩක්ම ස්තුතියි.මෙම දේවල් සමාජ ගත කරනවාට.
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
අැත්තමයි.දෙන්ම.නැහැ. කාලත්.නැහැ.ස්තුතියි.දැනුවත්.කලාට..🙏❤❤❤🌹
@ftexdr
@ftexdr 2 жыл бұрын
Pure Sinhaleese sweet Recipe "Uda Balum", excellent sharing 💯👍😋
@rooeats
@rooeats 2 жыл бұрын
Thank you ayya😍💐💐
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
ඔයාගේ අම්මානම් හොඳ කවිකාරියක්...❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
මමනේ කියන්නේ කවි😁😁😁
@imashahansini6369
@imashahansini6369 Жыл бұрын
ලියන්නෙ අම්මනේ..😊
@rooeats
@rooeats Жыл бұрын
@imashahansini6369 අන්න හරි❤️❤️❤️
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
නියමයි ..❤️👌 ස්තුතියි.
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි😍😍😍
@nirashadeepani-ss5cs
@nirashadeepani-ss5cs Жыл бұрын
ස්තුති. හිතගන් බැරි කෑ මක්.
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@shielasamarakoon5727
@shielasamarakoon5727 9 ай бұрын
උඩ බැලුම් නුවර පැත්තේ නෙවේ දකුණේ කෑමක් ඔය උතුරා ඉන්දියානු පැණි පූරි වල වෙනසක් වගේ ඒ නිසා ආටා පිටි හාල් පිටි පොල් කිරි වලින් අනපුවමත් හැදෙයි හදල බලන්න
@nimochathurangi
@nimochathurangi Жыл бұрын
Thank you for sharing .
@tharindukavinda2539
@tharindukavinda2539 9 ай бұрын
දකුණු පලාතේ දාන්නෙ පොල්තෙල් නෙමෙයි. දුන්දෙල් ❤
@savindiaksha7844
@savindiaksha7844 Жыл бұрын
උඩරටට ආවේණික මේ වගේ තව කැවිලි වර්ග ගැන දන්නවනම් කියන්නකෝ
@rooeats
@rooeats Жыл бұрын
අපේ චැනල් එකේ රසකැවිලි කියන ප්ලේ ලිස්‍ට් එක බලන්න ඩියර් එවිට ඔබට පැහැදිලි වේවි
@savindiaksha7844
@savindiaksha7844 Жыл бұрын
​@@rooeatsthnk u
@diane427
@diane427 Жыл бұрын
අනෙ එකසිය ලියලා දාන්න හරිම ලස්සනයී❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺💥🌺💥🌺💥🌺👌🏼🌷👌🏼🌷👌🏼🌷👌🏼💞👌🏼💞👌🏼💞❤️💔💢💞❤️💔💢💞💜💢🌺🌼💢💞⚘️🌼💘💘🌼💢👌🏼👌🏼🖖🖖
@preethiColambage-x5g
@preethiColambage-x5g Жыл бұрын
උඩ බැලුම් බෝල නිකම් ඉන්දියාවේ පානි පූරි වගේ❤
@sachinijayathissa6204
@sachinijayathissa6204 Жыл бұрын
අක්කෙ කෑගල්ලට ආවේණික කැවිලි මොනවාද තියෙන්නෙ කියන්නකො
@hansanihansani9810
@hansanihansani9810 Жыл бұрын
Campus eke assignment ekata ne😁
@shielasamarakoon5727
@shielasamarakoon5727 10 ай бұрын
වතුරෙ කැවුම් ? හාල් පිටි පැණිවලින් අනල ටික වෙලාවක් තියල බදිනවා පිටි සේරුවක් පැණි බෝතලයකින් විතර හදනව වතුර නැතිව හරියට ම දන්නෑ පදම් ටිකකින් කරල බලන්න අපහසු දෙයක් නම් නෙවේ ඒක කේක් එකක් වගේ ලොකුයි මාස තුනක් විතර තිබ්බ හැකි කරලයි කෑමට ගන්නේ වතුර කියන මගෙයි එය ඉස්සර හැදුවේ රහසක් වගේ නමුත් මගේ මගුලට ගෙනයන පෙනුම් පෙට්ටි වලට තබ බා අයෙක් ගෙදරට ඇවිත් හැදුව වතුර කලවම් නැතිනිසා මාස 3ක් විතර තියනවා
@HansaniPrasangika-c1d
@HansaniPrasangika-c1d 10 ай бұрын
❤❤❤❤❤❤
@jayalallal7703
@jayalallal7703 Жыл бұрын
❤️
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@shielasamarakoon5727
@shielasamarakoon5727 9 ай бұрын
ඔයා කෑගල්ල පැත්තේ හදන වතුර කැවුම් දන්නවද හොයා බලන්න ඒවා හැදුවේ ඉස්සර වතුර ( අලපලාවල/ වතුර) කියන ගමේ මට වයස 73 ක් මගේ මගුල් ගෙදර පෙනුම් පෙට්ටි වලට ගෙදරට ඒ අය ඇවිත් හැදුවා හරියටම දන්නේ නෑ දල වශයෙන් කීවොත් හාල් සේරුවක් හෝ දෙකක පිටි වලට ( පිටි පවනේ තෙත වේලලා) කිතුල් හෝ පොල් පැණි බෝතලයක් හෝ දමල අනිනවා චතුර කලවම් කරන්නේම නෑ පැණි ටික තරමක් උණු කරලයි ගත්තේ ඊලඟඟට පොල්තෙල් බෝතල් 11/2 ක් 2ක් පමණ ලොකු තාච්චියකට දාලා ඒකේ ඔය මිශ්‍රණයෙන් කැවුම් 2ක් හෝ තුනක් තමා හදන්නේ ලොකු බටර්කේක් එකක් වගේ මිශ්‍රණයෙන් හදන කැවුම් කපල තමා කන්ඩ මේසයට තබන්නේ මාස 3ක් පමණ මැටි මුට්ටි වල තිබ්බ හැකියි
@namindanissanka5741
@namindanissanka5741 Жыл бұрын
මේක ශේයර් කරන්නද ...?
@melinaanjali7299
@melinaanjali7299 Жыл бұрын
අපේ අත්තම්මාත් මේ උඩබැලුන් ගැන මට කියලා තියෙනවා එත් කාලානම් නැ .😧
@amayasubasinghe455
@amayasubasinghe455 Жыл бұрын
මේක දකුනෙ කෑමක් නෙමේ ද
@rooeats
@rooeats Жыл бұрын
මේක උඩරට කෑමක් දකුණෙත් උඩබැලුම් තියෙනවා ඒක වෙනස් හදම විදිය
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Uda balum kiyanne uda balagana kanna one nisa wenna athi..bima balagana kewoth kotasak bima😂
@rooeats
@rooeats Жыл бұрын
😁😁😁
@reginadesilva8152
@reginadesilva8152 Жыл бұрын
මේක උඩරට කෑමක් නොවෙ පාත රට කෑමක්
@rooeats
@rooeats Жыл бұрын
නැහැ ඩියර් උඩරට
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН