No video

Galaxies Rodney Fernando Interview With Jpromo 2020 | Marians Rodney Fernando Life Story

  Рет қаралды 14,044

J Promo

J Promo

Күн бұрын

Galaxies Rodney Fernando Interview With Jpromo 2020 | Marians Rodney Fernando Life Story
Galaxies Rodney Fernando number : 0777702430
J promo contact number: 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
Online Men's Shopping Web Site: taglook.lk
Online WoMen's Shopping Web Site: taglook.lk
J Promo Online Shopping Facebook page: www. Tag...
👉 Don't forget to SUBSCRIBE And Click TO Bell Icon J Promo KZbin channel Thank You!

Пікірлер: 96
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 4 жыл бұрын
සජීවී ප්‍රසංගවලදි හැම සින්දුවකටම කව්න්ටර් පාට් වක්කරපු දෙවියන් දුන් දෑත නිසි ලෙස හසුරවපු නිරහංකාර සුන්දර කලාකරුවෙක්. හදවතේ පිරිසිදුකම නිසාම අදටත් එදාමෙන්ම තාරුන්‍යය විදහාපාන අති දක්ශ කීබෝඩ් වාදන ශිල්පී රොඩ්නි අය්යටත් ඔහුගේ අතීතය සහ වර්තමානය අතර ගෙනයමින් අප හමුවට ගෙන ආපු අප ප්‍රිය සහෝදර ජූඩ් මල්ලිටත් ඔහුට ශක්තියක් වෙමින් ජේ ප්‍රමෝ චැනලය අති සාර්තක ලෙස ඉදිරියට ගෙන යන සහයක කන්ඩායමටත් හද පිරි ප්‍රණාමය!!!. සියලු දෙනාටම නිදුක් නීරෝගී සෞභාග්‍යමත්ජ යග්‍රාහී සුබ අනාගතයක් වේවා!!!
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you very much suresh
@kusalperera8839
@kusalperera8839 4 жыл бұрын
Jude is a very talented and silent character. But he does his job perfectly. Wish you all the best. We love to see you are playing again
@hpkuma2770
@hpkuma2770 4 жыл бұрын
Supirima live band eka..rodney..eshan..roy kariyakarawana..priyantha nawalage. Ajith. Athulu set eka..ayeth dakinna puluwan nam 👌👌👌👍👍👍
@dinuliyanage6624
@dinuliyanage6624 4 жыл бұрын
ජූඩ් මම ඔයාගේ හැම interview එකක්ම බලනවා. මගේ ජීවිතේ ගොඩක් ආසම චරිතය තමා රොෂාන් පෙරේරා. අනේ කොහොම හරි එයාව ගේන්න. මම කවදාවත් දැකලා නෑ රොෂාන් අයියා එහෙම interview එකකට ඇවිත් කතා කරනවා. හරිම නිහඬ චරිතයක්
@delainede
@delainede 4 жыл бұрын
One of my favorite keyboard players
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
අපි ඉස්සර පිස්සු වැටුණු චරිත දෙකක් ඒෂන් අයිය ඩ්‍රම්ස් රොඩ්නි අයියා කී බෝඩ්.
@jashnihashini4198
@jashnihashini4198 4 жыл бұрын
Super pleyer gode bless you
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you jashni
@prasadlasantha6196
@prasadlasantha6196 3 жыл бұрын
සුපිරි නිහතමානී චරිතයක් අයියේ..ඔයා...මා ගොඩාක් සංගීත ඔයාගේ සෙල්ලම් කරනවා බලලා තියෙනවා ..මගේ ආසම සංගීත කණ්ඩායම ගැලැක්සීස් ...ඒත් අද නැහැ එයාලා ..ඔයාලා නැවත එකතු වෙලා අපේ ඒ සුන්දර පොඩි කාළය මතක් කර දෙන්න............ජයවේවා රොඩ්නි අයියේ..
@shyamfernando6795
@shyamfernando6795 4 жыл бұрын
Rodney oba niyama nihathamani kalakaruwek e' wagema oba athi dakshayek.God bless you brother.
@niroeuro
@niroeuro 4 жыл бұрын
The best keyboard player in 🇱🇰 sri lanka ,,but ,,we miss you ,,😢,rodney brother ,,my favorite ,,keyboard player 🎶🎶
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
අති දක්ෂ කීබොඩ් වාදන ශිල්පියෙක් ජයවේවා J Promo
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you very much Rasika
@ramziramzi2701
@ramziramzi2701 4 жыл бұрын
Wow after long years my best favourite ❤️❤️❤️
@nandana1100
@nandana1100 3 жыл бұрын
රොඩ්නි.... ඔබ ප්‍රසංග වේදිකාවේ මම බොහොම ප්‍රිය කරපු ශිල්පියෙක්.... මෙහෙම හරි දැකීමට ලැබීම සතුටක්..... ජය වේවා!......
@wadugesamanthawadugesamant9873
@wadugesamanthawadugesamant9873 3 жыл бұрын
I for the first time saw him in 1988 in a show at Ja Ela I was surprised at his outstanding talents and a very humble gentleman.But I feel that some bands exploited and misled him.Wish him best of luck.
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
පට්ටම program එක බලන්න ආසාවෙන් හිටපු එකක්. සහා එක ගිතයකට වැඩිම Tones ගණනක් පාවිච්චි කරපු අතිදක්ෂයා. ❤ ආදරෙයි රොඩ්නි අයියා .
@thilinaperera6168
@thilinaperera6168 4 жыл бұрын
Keep it up bro,weldaon , rodny sir drums stick eken key board gahanawa dakala thiyana aya like ekak Danna.
@roshenlakshitha2205
@roshenlakshitha2205 4 жыл бұрын
My hero.
@watervision6756
@watervision6756 4 жыл бұрын
Jaya wewa Rodni ayye and jude malli... mama prasad Rodny ayye...
@ahame9006
@ahame9006 4 жыл бұрын
Anton,Roshan,ruwan bandara, Wa geney kawadada
@danushkawijerathna8846
@danushkawijerathna8846 4 жыл бұрын
anta roshan onamai.
@sunethkariyapperuma7244
@sunethkariyapperuma7244 4 жыл бұрын
Well done guys
@prasannaidunilgoodjob7614
@prasannaidunilgoodjob7614 4 жыл бұрын
Asama charithayak mama..jaya waywa
@amuthutv4280
@amuthutv4280 4 жыл бұрын
Super
@sanjayasarath6601
@sanjayasarath6601 Жыл бұрын
Nihathamani manussayek. Respect 🙏 aiye ❤❤🙏🙏🙏🙏
@ranilwasantha298
@ranilwasantha298 4 жыл бұрын
Api podikale godak aadare karapu charitayak harima nihatha mani charitayak aayeth parana set aka akathu wela sho akak karamu.good lac..
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you ranil
@joker-rc7dr
@joker-rc7dr 4 жыл бұрын
Favorite key board player from my child hood... ❤️❤️
@Flightdummysphotosvedio
@Flightdummysphotosvedio 2 жыл бұрын
ජූඩ් ඔයාට ගොඩක් ස්තූතිය! මම ගොඩක් try කලා රොඩ්නි අයිය්ට මොකද උනේ කියල හොයන්න ,දැක්කම හරිම සතුටුයි ඒ කාලෙ stege එක පිටිපස්සටම යනව rodny අයිය ඉන්න ටැන පේන්න සතුටුයි වචන නෑ ❤❤❤❤
@prasadinprasadin374
@prasadinprasadin374 3 жыл бұрын
Mama asama brand eka
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
නිහතමානී දක්ශයෝ❤️❤️ ආදරෙයි අයියා ❤️❤️
@nimantharanga9051
@nimantharanga9051 4 жыл бұрын
නියමයි ...සුපිරිම ..ජයෙන් ජයවේවා ..රොඩ්නි..අයියා...ජූඩ්..❤❤❤
@JPromo
@JPromo 4 жыл бұрын
Thank You
@cocktailband3547
@cocktailband3547 4 жыл бұрын
nice program j promo
@hpkuma2770
@hpkuma2770 4 жыл бұрын
Supirima live keyboard player......mama kemathima keyboard player...adatath kemathima..live keyboardist..God bless you..rodney aiya..thank you jude.. Kemathima player rodney aiya genawata..👍👍👍👏👏👏👏👍👍 adatath supiri live playersla..rodney..eshan..Roy kariyakarawana..priyantha nawalage. Ethulu galaxies set eka..ayeth dakinna lebunoth..👌👌👌👏👏👏👏👍👍jaya wewa..semata..👍
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you kumara
@miyururan
@miyururan 4 жыл бұрын
Rodney Aiyya. mama Kaalayak follow karapu Keyboard player kenek
@mika111mika8
@mika111mika8 4 жыл бұрын
Oya'inne'1990'idan'mama'danna'hoda'vedakarayek'malli'oyata'godak'adarei'jayawewa
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you Mika
@priyanthamihindukulasuriya
@priyanthamihindukulasuriya 4 жыл бұрын
Good 👍👍
@JPromo
@JPromo 4 жыл бұрын
Thank you! Cheers!
@priyanthamihindukulasuriya
@priyanthamihindukulasuriya 4 жыл бұрын
@@JPromo ප්ලීස් සබ්ස්ක්‍රයිබ් මගෙ චැනල් එකත් 👍🙏
@desilvaceylon5767
@desilvaceylon5767 4 жыл бұрын
Rodney kiyanne hodama manussayek, Mama dawasak AC Bus eken Katubadde handiyen nagala Balapitiyen bus eken bassa. E AC bus eka (Ambalangoda-Colombo) Rodenye ayya hitiya..1999/2000 kale....eya AC bus eken Ambalangoda giya ehi thibu Musical show ekakata...Ethakota rodney weda kare Galaxies kiyana band eke..Rodeny daksha keyboard player nisa mama Bus ekedi katha kala...math ekka yalu una..ohu harima nihathamai pudgalayek..e keti sakachchawedi kiwwa eya yaluwela (ho marry karala) inne Ambalangoda girl kenek ekka kiyala...Mama Balapitiye nisa ohu e bawa mata kiwwe hari adambarayen...Mamath kohomahari ra wela e musical eka balanna giya..eda maha wassa dawasak...mata stage eka gawata lanwenna bariuna....musical eka kare SIRASA Kadamandiya kiyala wage mathakai...Musical eka thibbe Ambalangoda-Batapola pare Polwaththa kiyana kreeda pitiyaka....Rodeny ayya...obage family ekata suba pathum....You may write me (desilva.ceylon@gmail.com), my name is ROSHEN DESILVA from Balapitiya and but I am in abroad now...facebook.com/roshen.desilva/
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you very much roshen
@Expedition92416
@Expedition92416 3 жыл бұрын
A classy keyboard artist
@asanjeevaanu8236
@asanjeevaanu8236 4 жыл бұрын
supri weddek lankawe atula. anton ge kalye bihiunu gentlement kenek
@dickwellawidanagechinthana8071
@dickwellawidanagechinthana8071 4 жыл бұрын
Rodney ayyage saxophone part maarama quality
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you chinthana
@dinushikaranasasinghe3661
@dinushikaranasasinghe3661 4 жыл бұрын
Supiri aaaaah
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
j poromo video akak balanna pattama asawen.man kamatima youtub canal aka.❤❤🤗🤗 jud ayiya oyat akka api hamadama ennawa love you ayiya.❤❤❤💪💪💪💪👍👍
@JPromo
@JPromo 4 жыл бұрын
Thank You mage malliya.. Music karana oyaalata saha mata godak me jiwitha kathawal wadagath
@chris1114
@chris1114 4 жыл бұрын
මේරියන්ස් එකේ ඩ්‍රම් ප්ලයර් කෙනෙක් හිටිය ජූඩ් ෆෙර්නාන්දු කියල එයා ඕස්ට්‍රේලියවෙලු ඉන්නේ ,පුළුවන් නම් ස්කයිප් එකෙන් හරි එයත් එක්ක වැඩසටහනක් කරන්නකෝ .
@chamilowe7233
@chamilowe7233 4 жыл бұрын
Rodni kiyanne ape kale balanama yana kenek show 1 ke,
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you chami
@manjulalivera8956
@manjulalivera8956 4 жыл бұрын
👍
@dinushikaranasasinghe3661
@dinushikaranasasinghe3661 4 жыл бұрын
Ai ane Roshan perera ganne neththe
@kanishkamalli2786
@kanishkamalli2786 4 жыл бұрын
එෂාන් fernando wath genna
@rumalperera5244
@rumalperera5244 17 күн бұрын
Wedyk thamai meya
@asanjeevaanu8236
@asanjeevaanu8236 4 жыл бұрын
malli former drummer eshan genne supiriweddek
@tigertv8837
@tigertv8837 4 жыл бұрын
ආදරෙයි
@nipunidewmini9033
@nipunidewmini9033 4 жыл бұрын
Eshan aiyawat genen malliya
@LanilMarasinghe
@LanilMarasinghe 3 ай бұрын
රොඩ්නි ගේ නම තියනවා, මේරියන්ස් ලා මුලින්ම කරපු සංගීත නාදේ - 3 කියන නන්ස්ටොප් එකේ. මං හිතුවේ මේරියන්ස් එකේ මුලින් කීබෝඩ් ගැහුවේ සුමිත් ප්‍රියංකර කියලා.
@jayasankabowaththa7619
@jayasankabowaththa7619 4 жыл бұрын
roy kariya karawana gena
@ashansasiranga2771
@ashansasiranga2771 3 жыл бұрын
Seeduwa sakura band eke aya gennako aiye
@isaacmark7048
@isaacmark7048 4 жыл бұрын
dan galaxies guuuu hathai
@danushkawijerathna8846
@danushkawijerathna8846 4 жыл бұрын
me wadasatahana godak hodai.ath antan roshan genna bariuna nisa kauru genawath wadak na.athtatam a denna sangita band kalawa wadiyenma sangitaya sapayapu enne .
@rathugama3288
@rathugama3288 4 жыл бұрын
❤️🤝
@dushanfonseka1746
@dushanfonseka1746 4 жыл бұрын
Aiye band ekaka member kenek genna kalin oya fb eke hari KZbin eke hari danna meyagen ahanna ona prashna thiyenawa nam comment karanna kiyala. .eta passe aiya ewalin thoragena prashna tikak ahanna
@JPromo
@JPromo 4 жыл бұрын
මේකනේ මල්ලී එහෙම දාන්න පුලුවන් කළින්, ඊට පස්සෙ වටේ ඉන්න අය කතා කරල කියනවා ජේප්‍රොමෝ එකට යන්න එපා කියල, තරහ අය නැතුවම නොවෙයි අපිට.. ඔන්න ඕකයි අපේ ප්‍රශ්නේ..
@dushanfonseka1746
@dushanfonseka1746 4 жыл бұрын
Hari aiye. Ehenam epa ❤
@Buddhika-tl3cr
@Buddhika-tl3cr 4 жыл бұрын
J Promo එහෙම තමයි..ඵළ ඇති රුකටනේ බන් ගල් ගහන්නෙ....
@charithabandara4552
@charithabandara4552 4 жыл бұрын
Sumith priyankarawa gennna.
@anjiproduction4876
@anjiproduction4876 4 жыл бұрын
Jude aiye සුපිරි wade
@JPromo
@JPromo 4 жыл бұрын
roshen kollath dawasaka mehema idie
@anjiproduction4876
@anjiproduction4876 4 жыл бұрын
@@JPromo ❤❤
@maxmahesh5850
@maxmahesh5850 4 жыл бұрын
Sanidapa chandana ayyawath genna
@dulanjaperera368
@dulanjaperera368 4 жыл бұрын
මචන් රුවන් බණ්ඩාරවත් ගෙන්න
@nipunidewmini9033
@nipunidewmini9033 4 жыл бұрын
Marians ada oya tatveta ave oya rodney aiyala kapa karapu nisatama
@ceyloncraft4743
@ceyloncraft4743 4 жыл бұрын
Oya thawama chamara weerasinghe interview kale neha loku aiye
@Thejanhimasha980
@Thejanhimasha980 4 жыл бұрын
Priyantha nawalaga ganna
@rar4142
@rar4142 4 жыл бұрын
Ammo Jud Malli OYAWA Dakka kal kohada GEHEN Heteya Jasupihitai Saudi walin Brijat
@weerasinghelageudarathmaut6945
@weerasinghelageudarathmaut6945 4 жыл бұрын
ft
@kdkumara2467
@kdkumara2467 4 жыл бұрын
Eshan ayyawath ganna
@ranilwasantha298
@ranilwasantha298 4 жыл бұрын
Ala jooda..
@mxmadushan8143
@mxmadushan8143 4 жыл бұрын
Seeduwa sakura diky boy interview krna
@lochanagunarathna1931
@lochanagunarathna1931 4 жыл бұрын
kzbin.info/www/bejne/i4rVkKiaj9SHZq8 මෙන්න galaxies 1996 හිට් උන nonstop එක. අයිතිය කතෘ සතුය.
@ruwanmanjula1798
@ruwanmanjula1798 4 жыл бұрын
Roy kariyakarawana den monawada karanne supuri weddek puluwannam genna
@supunkavinda8731
@supunkavinda8731 4 жыл бұрын
Me nadeeka dayasva hambennako... purple reng eke
@janakadharmasiri7094
@janakadharmasiri7094 4 жыл бұрын
Roshan perera gen nathida moko oya roshan Aiyata oya kamathi nathida me iye pereda kalawata apu ayawath interview karane
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 4 жыл бұрын
සුරන් ව ගෙන්නන්නෙ කවද්ද ජූඩ්.
@nipunidewmini9033
@nipunidewmini9033 4 жыл бұрын
Onna oya wage wadakarayo genen mali alparuwo genna epa
@taneesharanmuthu8686
@taneesharanmuthu8686 4 жыл бұрын
My favorite
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
අපි ඉස්සර පිස්සු වැටුණු චරිත දෙකක් ඒෂන් අයිය ඩ්‍රම්ස් රොඩ්නි අයියා කී බෝඩ්.
@0777702430
@0777702430 4 жыл бұрын
Thank you samsan
Galaxies Rodney Fernando j promo 5G talk Interview 2019
12:39
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
atha wananthara (ayya) 2022 04 17 anton perera
2:52
Supun Tharaka 1992
Рет қаралды 29 М.
GALAXIES REVIBES 2016 - OBA MA GATHA - ROY, PRIYANTHA and AJITH
3:28
Marians Chaminda Silva Interview With Jpromo 2020 With J Promo
1:18:36
CHAMINDA RANASINGHE
4:45
Chaminda Ranasinghe
Рет қаралды 6 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН