No video

Marians Chaminda Silva Interview With Jpromo 2020 With J Promo

  Рет қаралды 57,917

J Promo

J Promo

Күн бұрын

Marians Chaminda Silva Interview With Jpromo 2020 With J Promo
Marians Chaminda Silva Number: 0713913622
J promo contact number: 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
👉 Don't forget to SUBSCRIBE And Click TO Bell Icon J Promo KZbin channel Thank You!👈

Пікірлер: 370
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 4 жыл бұрын
අති දක්ශ වාදකයෙක්. ඒ වගේම තමයි ගිරවෙක් වගේ ඩයල් එකක් :D (හැංගිලි සෝබන නැති). හරිම ආසාවෙන් බලන්ඩ ඩව්න්ලෝඩ් කෙරුව. මේ වගේ අයගෙ හිතේ හිරවෙල තියෙන සුන්දර වගේම කටුක දුෂ්කර අත්දැකීම් එලියට දාගන්ඩ අවස්තාවක් නොලැඛෙන කාලෙක අපේ ජූඩ් මල්ලි ප්‍රමුක ජේ ප්‍රමෝ කන්ඩායම කාලෙක ඉඳන් කරගෙන යන මේ වැඩසටහන අති විශිෂ්ටයි. හැමදාම අඩුවක් දැක්කොත් පෙන්නන ඒ වගේම හදවතින්ම ආශිර්වාද කරන රසිකයෙක් විදියට වැඩසටහනට සහභාගීවුන අවිවාදයෙන්ම අති දක්ශ නිහතමානී ඛේස් වාදන ශිල්පී චමින්ද සහෝදරයටත් ලංකාවේ බීට් බෑන්ඩ් කලාවේ සැගවුනු චරිත හඹා ගිහින් අපිට එලිදක්වන ජූඩ් මල්ලිටත් ඔහුගේ සහයක කන්ඩායමටත් මාගේ හද පිරි ප්‍රණාමය. ජේ ප්‍රමෝ චැනලය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!
@JPromo
@JPromo 4 жыл бұрын
හැමදාම වගේ හොද නරක කියල දෙන සුරේශ් අයියේ ඔයාට ගොඩාක් ස්තූතියි!
@sampajayasinghe7330
@sampajayasinghe7330 3 жыл бұрын
@~~qYou you ~you @~11~I .. ,.
@jayamal444
@jayamal444 2 жыл бұрын
Tony අයිය ගැන කියපු එක නම් ගොඩක් වටිනව. ලංකාවෙ ඉන්න සුපිරිම වැඩකරුවන්ගෙන් කෙනෙක්. සුපිරිම කීබෝඩිස්ට් කෙනෙක්. පොලොවෙ පයගහල ඉන්න මනුස්සයෙක්. තමන් දන්න දේ අකුරක් නෑර කියල දෙන කෙනෙක්
@dilshansanjeewa3243
@dilshansanjeewa3243 Жыл бұрын
මොහුගේ වාදනය හැකියාව දැනුම ඉහලින්ම අගය කරමි....නමුත් පුද්ගලයාගේ කතාව සහ කුහකත්වය මනාව පෙනුනි....
@nuwandanushka632
@nuwandanushka632 Жыл бұрын
අර්නි පීරිස් .අයිවෝ කියන්නේ ඇත්තටම king ලා ඒක ම්නිසුන් දාපු පලදනාවක්. මේ කුහක චරිතයක් ලොකු පොර ටෝක් දෙන මමත්වයෙන් ඉන්න .
@krishanthakaluarachchi8217
@krishanthakaluarachchi8217 Жыл бұрын
අනිවාර්යයෙන් කුහක පම්කයෙක්
@user-ox1gj5qr5f
@user-ox1gj5qr5f Жыл бұрын
​@@krishanthakaluarachchi8217😂
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
ප්‍රසන්න මල්ලවආරච්චි කියන්නේ මම හිතන විදිහට යූටියුබ් චැනල් එකක් කරන ටෝනි මල්ලවආරච්චි මහත්මයා ❤️ ඒ මහත්මයා ඉතාම දක්ෂයෙක්. ඒ මහත්මයා එක්කත් මේ වගේ වැඩසටහනක් කරනවා නම් වටිනවා
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
මොනව වුණත් තමන් කලින් හිටපු බෑන්ඩ්වලට,අනිත් ප්ලේයර්ස්ලව පහත දාලා කතා කරනවා වගේ.දක්ෂතාවය තිබ්බට වැඩක් නෑ පම්පෝරිය ඊට වඩා වැඩියි.පොර කතා කරන්නේ පොරට වඩා එකෙක් නෑ කියලා හිතාගෙන.
@user-sn2zx7dp5f
@user-sn2zx7dp5f Жыл бұрын
ලෝකෙටම මු තමයි බේස් ගහල තියෙන්නේ
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
@@user-sn2zx7dp5f සිරා😅
@tharangaprabaththarangapra785
@tharangaprabaththarangapra785 2 жыл бұрын
ලොකුකම වැඩි වගෙ කථාවෙ.මෙයා අයිවෝ එක්ක ඉරිසියාවෙන් ඉන්නෙ...අද ඒක හොදටම පැහැදිලි උනා.
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
ඇත්ත කතාව
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Anivaa👌
@user-sn2zx7dp5f
@user-sn2zx7dp5f Жыл бұрын
ඔව් ඇත්ත. ඓවෝ bass ගහනකොට මු න් පොඩි එව්වෝ
@babyhoney1235
@babyhoney1235 4 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඒ උනාට එක දවසක් හරි හම්බකර ගත්ත තැන් වලට නිකන් පහත්කරලා කතා කරන්නේ පම්පෝරි විදිනවා
@ridma0071
@ridma0071 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@warnakulaperera5962
@warnakulaperera5962 4 жыл бұрын
Marianne Nalin also the same person. He forgot the past. Chilaw people and st Mary’college done lot for them. But never speak about it.
@Vlogs-xr5qi
@Vlogs-xr5qi 3 жыл бұрын
Aniwaryenma
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 3 жыл бұрын
අනිවා , පන්ඩිත ඩයල් එකක් , මෑන් හිතන්නෙ මෑන් විතරයි musk දැනගන්න ඕන වගේ idea එකක මිනිහ ඉන්නෙ
@jenifersyrus5230
@jenifersyrus5230 Жыл бұрын
දක්ශයෙක් වගෙම තවත් කෙනෙකුගේ දක්ශතා අගය කරන්න දන්නේ නැති කුහකයෙක්,
@nuwanjayathilaka1767
@nuwanjayathilaka1767 Жыл бұрын
සුපිරි ඉන්ටෙර්විව් එකක්.. ගොඩක් ස්තුතියි J Promo. මේකෙන් පස්සෙ චමින්ද සිල්ව ගැන හිතන් හිටපු ගොඩක් දේවල් වෙනස් උනා. මුලින්ම අහද්දි මලපනින කතා විලාසයක්. හැබැයි ඇත්තටම එහෙම නෙමෙයි - රියල් වැඩ්ඩෙක්. එහෙන් මෙහෙන් ඇහිදල ඉගෙනගත්තු පොරක් නෙමෙයි දැනුම් පිපාසයක් තියෙන නියම සංගීත අධ්‍යාපනයක් ලබන සහ ලබන්න ආස බුවෙක්. බේස් විශ්වවිද්‍යාලයක්. මෙයා අයිවෝට හින්ට් ගහන්න හැදුව කියල කොහෙත්ම හිතන්න බෑ. මෙතුමගෙ කතා විලාසය වෙනස්. අපි සාමන්‍යෙන් ආටිස්ට් කෙනෙක්ගෙ දකින්න බලාපොරොත්තු වෙන සැදී පැහැදී සංයමයෙන් කතාකරනව වෙනුවට ඕනි දෙයක් අමුවෙන්ම කියල අතෑරල දාන චරිතයක්. එයා ගරුකරන නියම වැඩකාරයොන්ට අපි දන්නෙ නැති උනත් නම් ගම් කියල එකෙන්ම ගෞරවය දෙන අතරෙම, කොයිතරම් ලොකු ප්‍රසිද්ද උනත් බොරු පුහු සෝබන දේවල් වලට බය නැතුව ඇරල දාන පොරක්. සමහරුන්ට දිරවන්නෙ නැත්තෙ ඒකයි. මට නම් එකෙන්ම වැඩ්ඩෙක්. මේ අදහසට ගොඩක් දෙනා එකග වෙයි කියල හිතනව.
@shermilafernando5357
@shermilafernando5357 Жыл бұрын
අනිවාර්යයෙන්ම කිසිම ලොකුකමක් නැති සුපිරි දක්ශයෙක් තමා මේ 👌👌👌🙏🙏💛
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 3 жыл бұрын
මෑන් දක්ෂ ඇති ,ඒත් මෑන්ට විතරයි musk පුළුවන් කියල මිනිහ හිතන්නෙ
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
අනිවා🤣👌
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
ehm kiwwd kothana hri ?
@neelakasupun9432
@neelakasupun9432 3 жыл бұрын
වැඩකාරයෙක් ඒ වගේම පම්පෝරි කාරයෙක්
@anushasapumal8416
@anushasapumal8416 2 жыл бұрын
කන හැදෙන්න හැදෙන්න කට වැභෙනව බං එතකන් කියවන්න හොද නෑ,නැත්නම් කන හැදුනු දාට පසු තැවෙන්න වෙනවා,අයිවො අයිය කියන්නෙ ලෙජන් කෙනෙක්,හරි නිහතමානී කෙනෙක්,කාටවත් ඵක වචනෙකින් වත් බැනල නෑ,
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
එකෙන්ම.
@swara-4732
@swara-4732 3 жыл бұрын
පොඩ්ඩක් ලොකු ලයින් දෙන ගතියක් තියනව කියල මටනං හිතෙනව කෙනෙකුට ගරු කරන්ඩ දන්නැති ඩයල් එකක්
@JPromo
@JPromo 2 жыл бұрын
හැකිනම් ශෙයා කරන්න. ස්තූති! සංගීතයට ආදරේ කරන තවත් කෙනෙක්ට බලන්න.
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
අනිවා දක්ශයෙක්. හැබැයි බකපන්ඩිතයෙක්🤣
@kasunmanamperi1470
@kasunmanamperi1470 4 жыл бұрын
Sunflower හෙමිට පහත් කරනවදෝ කියල හිතෙනව ඔයා අර්නි පීරිස් එක්ක කතා කරනකොට බලන්න ඒ මිනිස්සු කතා කරන හැටි කොචිචර වටින අයද එක වචනයක් කිව්වද කාවවත් පහත් කරල එයාල කතා කරනව අහන්න අාසයි ලුෂන් අයිය ල එහෙම කොච්චර නිහතමානිද
@gamithadesilva4127
@gamithadesilva4127 4 жыл бұрын
වටිනා පුද්ගලයෙක්, විවෘත සාකච්ඡාක්, ඉගෙන ගන්නා කෙනෙකුට ඔහුගේ ජීවිත කතාවෙන් සහ ඔහු කියූ දේ වලින් ගතහැකි හුගක් දේ තියෙනවා.
@lakshanprasa
@lakshanprasa 3 жыл бұрын
කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ නිහතමානී කම නැත්තම්
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
ඔව් .
@chinthakaruwan4786
@chinthakaruwan4786 2 жыл бұрын
අයිවො එක්කෙ තිබ්බ interview එකේ "බේස් කින්ග්" "ඇලෙම්බික් කින්ග්" කිය කියා හිටපු නිවේදක මල්ලි මෙතන ඉන්නව මීක් නැතුව😂😂
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
sirawatawa j promo depeththa kanawa
@nilminikumari6829
@nilminikumari6829 8 ай бұрын
මෙයාගේ බෙිස් මොනවද අයිවෝ ලගින්වත් යන්නේ නැ
@mantisstudio9285
@mantisstudio9285 4 жыл бұрын
නෝමල් එකේ මේරියන්ස් උඩට ගන්න හදන්නේ 😁😁😁😁..........ඒත් ඉතින් ඒ බෑන්ඩ් දෙක සද්ද දෙකක්........නමුත් sunflowers ලා ගේ ලස්සන සද්දේ තාමත් කන් දෙකේ දෝන් කාර දෙනවා ,,,,,,,,😍 ඇන්ටන්,රොශාන් ඉන්න කාලේ sunflowers
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
yes yes bro
@inoshanjayawickrama6825
@inoshanjayawickrama6825 4 жыл бұрын
Erny, Mahinda, Christoper, Athula la idapu kale Sunflower eta wada supiri.
@ridma0071
@ridma0071 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 3 жыл бұрын
Bands වල විවිධත්වයක් තීන්න ඕන මෙයා කියන විදියට මේරියන්ස් විතරයි තියෙන්න ඕන වගේ කතාව , මහ උද්දච්ච ඩයල් එකක්
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Aniva❤️👌
@mrdarshana071
@mrdarshana071 4 жыл бұрын
කොච්චර talented උනත් වැඩක් නෑ කුහකයෙක් නම්, අයිවෝ ‍තමන් bass King කියල තියාගත්තේ නෑ, මිනිස්සු තමයි එ් තැනට ගෙනාවේ, එක එක players ලගේ එක එක talent තියෙන්නේ, එ්ව නිහතමානීව අගය කරන්න බැරි නම් උන්ට කියන්නේ කුහකයන් කියල ‍තමයි,
@sameerasampath4232
@sameerasampath4232 4 жыл бұрын
Just watch video of Mark king & wojtek pilichowski then you will realize wt the fuck we are doing that's what Chaminda talking about .
@ruwanasela4815
@ruwanasela4815 4 жыл бұрын
එයා බේස් කින්ග් ද😂😂
@ridma0071
@ridma0071 4 жыл бұрын
@@sameerasampath4232 So you are telling that Mr.Gamini fonseka is comparable, Mr.Joe abeywickrama is comparable. No one owns music. Any one can listen to what ever they like. If we talk about different styles, you don't need to mention foreign names, we have hussain jiffry, Upula madushanka, Thilak dias etc. But the main thing is they don't disrespect anyone in the Sri Lankan music field.
@ridma0071
@ridma0071 4 жыл бұрын
අයිවෝ දන්න අය දන්නවා ,කොච්චර සරල පුද්ගලයෙක්ද කියල.
@ridma0071
@ridma0071 4 жыл бұрын
@@sameerasampath4232 watch hussain jiffry, Upula madushanka, Hashan jaythilake etc.etc . Don't need to mention foreign names.
@user-jq8me7zo5b
@user-jq8me7zo5b 4 жыл бұрын
මෙහෙමයි මෙයාගේ කතාව අහද්දී බලද්දී මෙයා කියනවා වෙන රටවල බෙස් ගිටාර් හෙණ බරයි හොදයි කිව්වට ඒවා කරේ එල්ලගෙන ගහන්න බැ මූට ඒ බර දරාගන්න කොන්ද පණ නෑ කියලා ඌම පිළිගන්නවා. තව හොදට අහන්න මෙයාගේ පොදු වැසිකිලි කටක් වගේ කතාව මුල මැද අග කතාව එතකොට තව කියනවා තමන්ගේම ක්‍රමයක් හදාගන්න ඔන කියලා පික් එකින්ම ගහලා පොරක් වෙන්න බෑ කියලත් කියනවා, එකම විදියට වෙන අය වගේම ගහන එක වැඩක් නෑ කියලත් කියනවා. එහෙම කියලා අර යකඩ මයික් ස්ටෑන්ඩ් වලින් ඩ්‍රම්ස් ස්ට්‍රික් වලින් වැඩ පිට වැඩදාන ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන ලංකාවේ තමන්ගේම සිංහල රටේ රත්තරන් වටින දියමන්තියක් වගේ වාදන ශිල්පියාට අතිදක්ෂ විශිෂ්ටයෙක්ට නිග්‍රහ කරනවා. මෙයා මෙ පොලිටිකල් දේශපාලනික ප්‍රකාශ ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙයා හෙණ පොර කියලා මිනිස්සු අතරේ පෙන්නනනේ මෙක මෙයාට කරපන් කියලා කියන්නේ සමහරවිට එකෙන්ම මෙරියන්ස් බෑන්ඩ් එකේ නලීන්ලම පෑලෑන් කරලා වෙන්න පුලුවන්. මෙකව අපි නම් ජීවිතේට අදවෙන කල් දන්නෙත් නෑ මුගේ පඩ ෂෝ අලි ඔළුව පච පචෙ විතරයි. කවදාවත් වෙන අයව පහත් කරලා කතා කරන එකෙක්ට කවදාවත් හරියන්නේ නෑ මම හිතන්නේ මෙරියන්ස් සංගීත කණ්ඩායමත් පච වෙනවා මුන් වගේ ගොං කතා කියන එවුන් හින්දා. මුලු ලංකාවෙම අස්සක් මුල්ලක් නෑරම චුටි ළමයිගේ ඉදන් තරුණ තරුණියෝ වැඩිහිටියෝ සියල්ලෝම 🔥අයිවෝ🔥කියා නම කියු සැණින් 🤴🎸BASS KING 🎸🤴 පණට පණට වගේ ආදරෙයි ඒ ඇලන්බික් බෙස් ගිටාර් රජ්ජුරුවෝ කියලා හැබැයි මෙයා දන්නේ නෑ කිව්වා අයිවෝ අදුනන්නෙත් නෑ කිව්වා. එක අතකට ඇත්ත තමයි ලං වෙන්නවත් බැරි වුණාම ඊරිසියාව කුහක කමෙ පැලෙනවා. කෙනෙක්ට නිග්‍රහ කරා කියලා තව කෙනෙක් කවදාවත් පොරක් වෙන්නේ නෑ. සරලම උදාහරණ බුදුන්ට ජේසුට න්‍රිග්‍රහ කරපු එවුන්ට වෙච්ච දේම තමයි මුන් වගේ එවුන්ටත් වෙන්නේ. අපිට නම් මු වගේ එවුන් පඩෙකට වැඩක් නෑ. මෙරියන්ස් නලීන් අයියලා ඒ වගේම පෑලෑෂ් බෑක් රොෂාන් අයියලා එදා ඉදන්ම නීල් වර්ණකුලසූරිය අයියලට මුලු 🌻SUNFLOWERS🌻 සංගීත කණ්ඩායමටම හදවතින්ම ඒ ශිල්පීන්ට වෙ වෙනම නම් කියලම ගරු කරනවා එයාල තැනකට ආවෙත් නීල් අයියලා හින්දා කියලා ප්‍රසිද්ධියේ කියනවා මම මෙ කොරෝනා උවදුරට කලින් ගහපු Flashback ෂෝ එකකට නීල් අයියලා නැග්ගා මම දැක්කා Flashback රොෂාන් අයියලා කතා කරපු විදිය එයාගේ ගරු කිරීම නිහතමානී කම විශිෂ්ඨයන්ට කතා කරපු හැටි ඉතින් ඒ නායකයෝ වෙලා මම අහන්නේ මුන් මොක්කුද මෙහෙම පජාති විදියට කතා කරන්න තරම් කැත බලපන් මෙකගෙ අනුන්ට මඩ ගහලම මුගෙ හැටි. මම කියන්නේ මෙරියන්ස් නලීන් අයියට ඔයාලත් ඔයාගේ බෑන්ඩ් එකත් පච වෙනවා රටේ ජනතාව කෙල ගහන ගහන තත්වයට පත් කරගන්න එපා මුන් වගේ කාලකන්නි බෑන්ඩ් එකේ තියාගෙන. මුන් වගේ කුහකයෝ ඉවත් කරලා මෙරියන්ස් බෑන්ඩි එකේ බෙස් ගහන්න වැඩ දන්න දක්ෂයෙක්ව ගන්න. මුන් වගේ කටින් බතල හිටවන එවුන් ගන්නේ නැතුව මුන්ව එළවලා දාන්න නලීන් අයියේ හරිකිතයි මෙ කතා අහද්දී නලීන් අයියවත් එපා ඇත්තම කතාව පච වෙනවා මෙ අපතයන්ව තියාගෙන කියන මෝඩ ගු කතා අහද්දී.
@freeman3678
@freeman3678 4 жыл бұрын
මෙයා අයිවෝගෙ දක්ශතා දන්නෙ නෑ අනිත් base අයගෙ දක්ශතා දන්නවා 😂😂. මහන්තත්වෙ තියෙන්නේ 😂😂😂
@dushnikanthdushaajoes7350
@dushnikanthdushaajoes7350 4 жыл бұрын
Mama danna tharamin flashback back kalata meya fail una.. Ita passe gayan awe. Age wairaya 4 wage thamai muge wairayath. Aivo aiyalage skills lokema singhala geetha rasikayo handunaddi chaminda kiyana nama kiyala balanna aivo ekka... Ahanna giyath guti kanna wenawa....
@dushnikanthdushaajoes7350
@dushnikanthdushaajoes7350 4 жыл бұрын
Waradi athnam niwaradi karanna...
@sithijadananjaya4026
@sithijadananjaya4026 4 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.........නමුත් කතාවේදි ලිමිට් එකක් නැහැ.......හැම දෙනාවම පහත් කරලා කතා කරන ගතියක් මට දැනෙනවා.........out door shows walata bannata...නලීන් පෙරේරා ප්‍රසන්න මේරියන්ස් කී බෝඩිස්ට් out door shows walata naginawa....flashback ekkama කොච්චර සින්ග් කරනවද් එයාලා....නලීන් අයියාගෙ තියෙන නිහත මානී කම මෙතුමා තුල නැහැ....
@user-xs3ic6qk9i
@user-xs3ic6qk9i 4 жыл бұрын
ewage thami tikak ethumage hati wenna athi
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Ow pissek music vaddek
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
නලින්ට උදව් කලේ නීල් අය්යා තමා
@Bassplayer7kaniya
@Bassplayer7kaniya 4 жыл бұрын
ලංකාවෙ ඉන්න දක්ශ බේස් ගිටාර් වාදකයෙක් හොද සංගීත දැනුමක් තියෙන ගුරුවරයෙක් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත සර්ගෙන් ජය වේවා චමින්ද සර් 🙏🙏
@akalankakumarasinghe7626
@akalankakumarasinghe7626 4 жыл бұрын
arrowstar roshan and anton ayyala dennawa gendoo
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
අනිවාර්යයෙන් ඇන්ටන්,රොෂාන් ,අරුණ තමෙල් අරං වරෙන් ජූඩෝ........🤣🤣🤣🤣
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Very good program.....tanks.......
@wishmalljayasekara2057
@wishmalljayasekara2057 4 жыл бұрын
eththa thathwe kelin kathakaranawa super. Beat band thoil karayonta ridennama Respect chaminda silva
@Bassthiwa
@Bassthiwa 4 жыл бұрын
Sanidapa dixon aiyata asa nette kawda e wenasata e charitheta hemadama adarei❤️❤️❤️❤️❤️
@SLC7987
@SLC7987 Жыл бұрын
උබ ආස උනාට අපි ආස නෑ🤣
@Bassthiwa
@Bassthiwa Жыл бұрын
@@SLC7987 itin mata mokakda kiyanne bn🤪😅
@thisara_sandeepa
@thisara_sandeepa 10 ай бұрын
Sira hoda danumk tyna ptta wddek dikka
@aseemadusanka7543
@aseemadusanka7543 Жыл бұрын
වැඩ්ඩෙක්,අති දක්ෂ වාදකයෙක්..ඒත් අයිවෝ තමන්ට බේස් කිංග් කියලා කියා ගත්තෙ නෑ...ඒක මිනිස්සු කියන දෙයක්..මිනිස්සු අතරින් එහෙම දෙයක් හැදෙන්න වාසනාවක් තියෙන්න ඕන,ටැලන්ට් එකක් එක්කම...ඔයා අති දක්ෂ සංගීතඤයෙක්,ඒත් ඔයාට වඩා අයිවෝ මිනිස්සු අතරට ගියා...ඒක පිලිගන්න ඕන..ඒක පිලිගත්තා කියලා ඔයා පහත් වෙන් නෑ...කෙනෙක්ව අගය කරන්න ඕන...අයි‍වෙ‍ා්ගේ සේාලෝ එකේ මයික් එකෙන් ගහන ටිකේ අවුල් තියනවා තමයි...
@saliththiranda4332
@saliththiranda4332 4 жыл бұрын
Kawda ban kiyanne kuhakayek kiyala..... *SANIDAPA DICKSON* aiya genath kiyanawa..... nihathamani supiri charitheyak. Chaminda aiya JAYAWEWAAA.....
@wsenanayaka5307
@wsenanayaka5307 4 жыл бұрын
Super teacher Tony Mallawa Arachchi. Good player Chaminda. All the best.
@Shortvideo1731
@Shortvideo1731 4 жыл бұрын
සුපිරි කුහකයෙක්...අර කිං කතාව එකක්...අනික මූට වැඩිය හොද බේස්ල ඉන්නව..😁😁 බාගෙට ගෑනි වගේ
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ow mamath beluwae kawda me gena monahari kiyanne kiyala,thilak diyas ,arny,aivo de mel,arnyta dan be ok aivo ,thilak tawama king kiyahan muta
@EEFFFFOORRTT
@EEFFFFOORRTT 3 жыл бұрын
මහ උද්දච්ච ඩයල් එකක් , ගෙනාපු අයගෙන් පන්ඩිතම ඩයල් එක මෑන්
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Ow🥲👌
@user-sn2zx7dp5f
@user-sn2zx7dp5f Жыл бұрын
ඔව්
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
ubla wge unt ehma hitenw ati.😂 samahr un hitn inne takaran band wala inne king la kyla 😂😂😂 Professional playersla kenek chaminda sir ❤ music igena gatta un dnnw
@tharinduwewegama
@tharinduwewegama 4 жыл бұрын
Bring Tony Mallawarachchi also
@shehanrandina9926
@shehanrandina9926 4 жыл бұрын
Supiri episode 1. Iwra wenkn bluwa. Wasie. Keep going J promo
@Leonine_2000
@Leonine_2000 3 жыл бұрын
great interview learnt lots of
@sadunsuranga9077
@sadunsuranga9077 4 жыл бұрын
Balan hitiya video ekak anakanma bro.. Supirima wedakin aawa..godak dewal denagaththa.. ජය වේවා...👏👏👏👏👏
@ridma0071
@ridma0071 4 жыл бұрын
Music and life කියන දෙකම එකක් කියල හිතන අයට වෙනම music කියල දෙන්න ඕන නෑ. මේරියන්ස්, Daddy, 2fourty2,wayo එන්න කලින් ලංකාවේ ඒ වගේ music තිබ්බ. ඒව බලන්න අපි Colombo night clubs, pubs, casino වලට ගියා. But මෙතන තියන ප්‍රශ්නය තමයි, seniority එකට respect කරන එක. ඒක උපතින් එන්න ඕන. 1990 වල අපි music ඇහැව්වා. ගොඩක් styles වල music, මේ වෙනස මුලින්ම ගෙනාපු Mr.Rookantha Gunathilake, කිසිම දවසක music වර්ගීකරණය කරල නෑ. බීඩි බොන අය බීඩි බොයි. ගල් බොන අය ගල්ම බොයි, vodka ගහන උන් ඒව බොයි, ඒ වාගේම music වලත් තමන්ට කැමති දේ අහන්න, රසවිදින්න, තෝරාගන්න අයිතියක් හැමෝටම තියනව. Please understand that.
@yasanthashenal8687
@yasanthashenal8687 4 жыл бұрын
Ivore aiya dakshayek,meyath ehemai eth ivore aiya kawadawath mehema tawa musician kenekta pahara gahanawa dakala na.chaminda aiye oyath ehema wenna.ivore aiya kaalayak lankawe minissunge hith music walin pinawapu kenek a kale hatiyata.oyath ada kaleta hariyanna honda deyak karanna.
@Vlogs-xr5qi
@Vlogs-xr5qi 3 жыл бұрын
Aniwaryenma
@allegama
@allegama 4 жыл бұрын
නිහතමානී කම තිබුණා නම් ගොඩක් හොඳයි වැඩ්ඩො නම් ගොඩක් කාලෙන් කලෙට දැකලා තියෙනවා බලමු ඉස්සරහට
@SuperNavesh
@SuperNavesh 4 жыл бұрын
One of the best base guitarist
@tharukawicky836
@tharukawicky836 4 жыл бұрын
මුලු කතාවම ඇහුවා සුපිරිම චරිතයක් සමහරු කුහකයෙක් කියලා කියයි එත් කුහක කම නෙවේ ඒ එතුමාගේ තියෙන දැනුම් සම්භාරය එතුමා එක්ක අදටත් එකට වාදනය කරන්න කෙනෙක් නැ මම නම් දකින්නේ ලංකාවේ අංක එකේ බේස් ගිටාර් වාදන ශිල්පීයා කියලා,මාරම දැනුමක් තියෙන්නේ අනවශ්‍ය කතා නැ කියන හැමදේටම නිසිකාරව පිලිතුරු දෙනවා........නියමයී චමින්ද අයියේ ඔයාට බුදු සරණයි ජේසු පිහිටයී ජයවේවා හදවතින්ම සුභපැතුම් ඉදිරිගමනට ❤️❤️ #JPROMO & #JUDE FERNANDO BROTHER ඔයාත් කරන වැඩේ සුපිරී ජයෙන් ජයම වේවා.........❤️❤️❤️❤️❤️❤️
@jayaweerailukkubura9844
@jayaweerailukkubura9844 4 жыл бұрын
Danne nettam kata piyagena hitu,
@udeshinduwan7300
@udeshinduwan7300 4 жыл бұрын
Comments දාන්න කලින් Music කියන්නෙ මොකද්ද කියල ඉගෙනගෙන ආවානම් තමයි වටින්නෙ. සමහරු දානව අයිවෝට බනිනව නිහතමානී නෑ කියලා. සමහරු කියනව Marians propmote කරනව කියලා. ඔය ඔක්කොටම කලින් music ටිකක් ඉගෙනගෙන ඇවිල්ලා, කියන්නෙ මොකද්ද කියලා තේරුම් අරගෙන comment එකක් දාන්න. Beat band(electronic band) කියල කියාගෙන ඉන්න කට්ටිය කරන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ music ගැන තියෙන නොදැනුවත්කමින් ප්‍රයෝජන ගන්න එක. නොදන්න කට්ටියට කියන්නෙ, දවසක නිකමට හරි marians, billy, daddy, wayo, infinity මේ කාගෙහරි concert එකක් බලන්න යන්න. Music කියන එකේ රහ කොහොමහරි අදුරගන්න. (Beat එකේවත් tone එකේවත් නෙමෙයි). Video එකත් අන්තිම වෙනකම් බලන්න. ඉගෙනගන්න දෙයක් තියනවා. මේ වගේ කට්ටිය තව තවත් ගේන්න. Good luck J promo.
@thilansrinath344
@thilansrinath344 4 жыл бұрын
ටින් බෙලෙක්ක fansලට ඔය කතා කියල වැඩක් නෑ brother ......මිනිස්සු අග මුල පටලවගෙන ඉන්නෙ
@rasironline1
@rasironline1 3 жыл бұрын
මියුසික් හරියට දන්න එකෙක් ,හරි කනක් තියන එකෙක්, අරකට වඩා මේක හොදයි ගගා,ලොරි ටෝක් දෙන්නේ නෑ
@udamwiyalagoda
@udamwiyalagoda 3 жыл бұрын
අනිවාර්යයෙන්ම බ්‍රෝ. රසවල් දෙකක්.ඉස්සර තිබුන බෑන්ඩ් වල එකෝස්ටික් ඩ්‍රම් එක.
@rasironline1
@rasironline1 3 жыл бұрын
@@udamwiyalagoda kzbin.info/www/bejne/naanoaquo5injMk electric pacha karanawa,, hai pad eka hodai... porak,waddek tami,e waachaala kamata kiyawnna hoda na,, meya kiyana widihata flashback giye,salli gana hitala music gana hituema nahalu..e kiynne flashback gahanne,music nemy :D mariyans witarai gahanne, meyata fender bass eka present karapu nalin perera flashback la ekka sing karanwa,e taste ekata patta widyta respect karanwa,,,nalin pererage band eke bass gahana kena,fb lawa pacha karanawa. :D lankawe innwa gobba set ekak, acoustic ahanna oni,eka tama real music,colombo crowd eka ahanne acoustic witarai,eka tami posh kiyala amuthu gobba posh kamak agata gahagatta un tikak. personally , mama kamatima band wala tiyene 2forty2,fb,wings.daddy marians ehema, mun hitan inne hena internationally posh kiyala,mewa witarak ahanakota,samaha welawata fb aucositc play karanwa, full time aucoustic band walatath wada,, music kiyanne taste ekak misak ,posh music kiyala ekak na,,waddek unata wadak na,sarlawa kiynawanm, aga pura mole un tama mehema gon athal denne
@udeshinduwan7300
@udeshinduwan7300 3 жыл бұрын
@@rasironline1 internationally posh? E kiuwe? Posh magulak gana nemei ban kiuwe.. Acoustic magulak gana qweth na.. waradda electric drum ekewath, style ekewath nemei ban,, Music wala ehen mehen ahulagena wadarla kiyala hithagena play karana ekai.. Electric drum kiyana eka 1960 ganan wala idan thibila tyanawa.. lankawe oka famous une 1980 ganan wala.. 1990 ganan wala anthima kale idan oken wenama sub genre ekak hadenna gaththa. Music knowledge ekata wada me kattya focus kale crowd ekai athal ekai.. e sub culture eka thamai dan weddi kisi charayak nathi gonnu tikak wela tyenne.. Poshak gana nemei katha kale.. music gana
@samsungung6991
@samsungung6991 4 жыл бұрын
අපි දන්නැද්ද චම්න්ද ගැන අපේ යුනිට් එකේ හිටපු වැඩ්ඩෙක් තමයි ඉතිං
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
කමෙන්ට්ස් දැක්කම දුකයි.කියන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි මියුසික් ලවර්ස්ලා දාලා තියෙන කමෙන්ට්ස්.
@hasitha6315
@hasitha6315 3 жыл бұрын
Sirawatama
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
ආයුබොහෝ වේවා ඔයාල දෙන්නටම....🙏 ජය....
@kumudithajayasinghe
@kumudithajayasinghe 3 жыл бұрын
මම මේරියන්ස් unplugged shows කිහිපයක් බැලුවා .. Chaminda දෑස පියාගත්කල සහ මාලිනියේ කියනවා ....ක්ලැරන්ස් නැවත ඉපදිලා වගේ ලස්සනයි
@gihanwickramarathne4079
@gihanwickramarathne4079 4 жыл бұрын
Thank you Jude bro. Sakura range parana artists la wath genna
@rohandunukara1286
@rohandunukara1286 3 жыл бұрын
මොහු අති දක්ෂයෙක් බව පෙනෙනව..හැබැයි බක පණ්ඩිත රාළ කෙනෙක් කියා රටටම පෙන්නුම් කරනව.🤣🤣
@samanpalitha9524
@samanpalitha9524 2 жыл бұрын
ඔබ හරියටම හරි, මෙයා දක්ශයි, නමුත් අන් අයගෙ දක්ෂතා අගයන්න මැලියි.මම අවු 20 විතර කාලෙ මෙයා ආයතනයක මා සමග එකට වැඩ කලා ටික කාලයක්.(blue diamond - seeduwa) පණ්ඩිත ගතිය එදත් තිබුණා තමයි.
@cricmore4735
@cricmore4735 4 жыл бұрын
Niyamai aiye.aluth video ekak danakal balagena hitiye
@sampathkumarasiri7762
@sampathkumarasiri7762 4 жыл бұрын
අනේ පුලුවන්නම් රොෂාන් පෙරේරාව ගෙන්නන්න අයියේ
@sureshliyanage918
@sureshliyanage918 4 жыл бұрын
සනිදප ප්‍රසංග තිසේරා සහා ඇරෝස්ටාර් රොශාන් අයියා දෙන්නම එකට ගෙන්වන්න
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 4 жыл бұрын
Supiri wada karayek,mama asama vadakayek,good luk...
@angelaangelas.manjula3439
@angelaangelas.manjula3439 4 жыл бұрын
Sori oyalage wadasatahan balanna tharam hoda manasika mattamaka newei api inne eth suba pathanawa oyalage siyalu de sarthaka wnna kiya jaya j promo
@dushanmadushanka2761
@dushanmadushanka2761 4 жыл бұрын
Thanx.chaminda ayyawa genawata.mama godak asa bass gutarist kenek.flashback suran ayyawai rose ayyagei interview danna.
@devlokka
@devlokka 4 жыл бұрын
Sathutui judo.kalekin dakketh na. Paluwe hitiye
@shanukarukshan7748
@shanukarukshan7748 4 жыл бұрын
ප්‍රසoග තිසේරා ව ගෙන්නනකෝ.
@mihidumgamage5664
@mihidumgamage5664 4 жыл бұрын
Oka army hitiye flashback gaththa , nestomalt geethanjali ehema gehuwa .. muwa aaye army eken issuwa . Passe marians awa .. den baila gahanawa flashback yanna aasawak thibbe ne kiyala . Flashback tabmun wage un awashya ne kohomath . Yko lankawe number 01 bass guitarist wage talk denne ..
@Vlogs-xr5qi
@Vlogs-xr5qi 3 жыл бұрын
Aniwaryenma 👍
@suriarachchidilruk9240
@suriarachchidilruk9240 4 жыл бұрын
චමින්ද ivore Dimel එක්ක තරහක් තියනවා වගේ.චමින්ද අය්යත් දක්ශයෙක් තමයි.නමුත් ivore අය්යත් එක්ක බලනකොට ivore අය්යිට සමකරන්න පුලුවන් කෙනෙක් තාම නැහැ
@Sayumi-Perera
@Sayumi-Perera 4 жыл бұрын
🤣🤣🤣 උබගෙ bass දැනුම ගැන හිතා ගන්න පුලුවන් 😄
@nipunudara1878
@nipunudara1878 4 жыл бұрын
😂😂😂😂😂
@yashibro6651
@yashibro6651 3 жыл бұрын
Redda tama
@sasmithadeshan9183
@sasmithadeshan9183 3 жыл бұрын
😂
@shashikadilshan8333
@shashikadilshan8333 4 жыл бұрын
හැමෝම පරිස්සමෙන් ... 🙏🏻🙏🏻
@angelopaththamperuma9969
@angelopaththamperuma9969 4 жыл бұрын
roshan spoke to me about this matter thorough one of his friends, I tried with CCCMP colonel commandant but they refused,
@kushankaumal5887
@kushankaumal5887 4 жыл бұрын
ටෝනි මල්ලවආරච්චි ගේන්න..
@nissankapush
@nissankapush 4 жыл бұрын
නියම ගුරුවරයෙක්
@udeshinduwan7300
@udeshinduwan7300 4 жыл бұрын
නියමට අහගන්න පුලුවන් වෙයි 😅
@isurudarshana9104
@isurudarshana9104 3 жыл бұрын
Aniwa genath song akak kiwwa nam patta
@like4like484
@like4like484 3 жыл бұрын
Torny sir genna maru
@krishanthasaliya
@krishanthasaliya 4 жыл бұрын
Ivore lagin wath be
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
roshan pererawa geanna Jpromo.
@dammikagamage194
@dammikagamage194 Жыл бұрын
good christking. man..i was in hendala....good luck...i am doing music...organ
@gayantharanga5344
@gayantharanga5344 4 жыл бұрын
A thamai supiri veddo gayan aivo aiyala
@ridma0071
@ridma0071 4 жыл бұрын
Flashback වැඩක් නෑ වගේ කතාවක් කියන්නෙ ඇයි?
@praveenabraham414
@praveenabraham414 3 жыл бұрын
ඒක තමයි මාත් බැලුවේ..මොකක් හරි අවුලක් තියෙනවා මෙයට රොශාන් අය්ය එක්ක
@ireshpriyantha4705
@ireshpriyantha4705 4 жыл бұрын
Toni මල්ලවආරච්චි dannawada aiye
@gfriendslive3026
@gfriendslive3026 4 жыл бұрын
Merians thama a kale hodama choka baila gehuwa melo rahakma nethi band eka.dan supiri unata..
@NAVINDU11
@NAVINDU11 3 жыл бұрын
මේරියන්ස්ල තමා නියම ආතල් දුන්නෙ
@dhanushkachaminda4196
@dhanushkachaminda4196 4 жыл бұрын
iwo ge thiyana dakshathawa agaya karanne be irisiya karayek
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
ප්‍රසන් ග තිසේරා ව ගෙන්නන්නකො සහරා flash එකේ තරිඳු කොස්තා අයියා වත් ගෙන්න න එයත් නියම beess kin කෙනෙක් jprmo ජූඩ් අයියා සුපිරි වැඩසටහන ලස්සනයි 👍 👍 💙❤️💛💚🧡💜️
@chadthanthirige
@chadthanthirige 2 жыл бұрын
Nishantha Mahanaga අනුගමනය කලේ Erny Peiris ගේ bass වාදනය.
@sasindukasunsi2563
@sasindukasunsi2563 Жыл бұрын
niyamayi.. nihathamaani kalakaruwek dakshayek
@sanjayaprabath2121
@sanjayaprabath2121 4 жыл бұрын
marians rhythem gitar gahana ruwan aiyawa gainna
@damithachalanga4644
@damithachalanga4644 4 жыл бұрын
Arrow star Roshan සහ Anton යන දෙදෙනාවත් interview karanna. We are waiting to see such legends
@gayantharanga5344
@gayantharanga5344 4 жыл бұрын
Mu aivo aiyata thamai benne king kiyala arny piris ekka shivantha aiyage channel ake oun dennama padiyo
@sankasilva2764
@sankasilva2764 Жыл бұрын
Congratulations malli
@matheeshameran361
@matheeshameran361 4 жыл бұрын
Tonny mallawaarachchi mamath igenaganna daksha guruwarayek ❤️❤️❤️
@Bassthiwa
@Bassthiwa 4 жыл бұрын
Aiye puluwannam sangeeth wijesuriya aiyawa gennaaaa❤️❤️
@nalindimutu5365
@nalindimutu5365 4 жыл бұрын
hodaaa player kenek kiyala kiyanna puluwan tamange nirmanayak eliyata dana ekaaaa mun me okkomaaa prana sindu vikunan eka karanneee, lankawee hodaa music bands bihi wenne natte ekaiii
@inplaydeepal4726
@inplaydeepal4726 4 жыл бұрын
මෙයා මර්වින් සිල්වාගේ පුතෙක්ද මන්දා.
@user-xs3ic6qk9i
@user-xs3ic6qk9i 4 жыл бұрын
හික්කඩුව ශයිනි බැන්ඩ් එකේ max එරන්ද අයියාව ගෙන්නමුකො 💚
@krishanthasaliya
@krishanthasaliya 4 жыл бұрын
වෙන අය නත්නම් මරු
@nuwansanjeewa1533
@nuwansanjeewa1533 4 ай бұрын
සාමාන්‍යය දක්ෂයෙක් යමක් බොහෝ දුරට හදාරපු ලංකාවේ Band වලට ගැලපෙන්ඩ. නමුත් king කෙනෙක් නෙවෙයි.
@sorryboy6460
@sorryboy6460 4 жыл бұрын
beautiful voice.....why the hell he hasn't come out so far....
@fruitkingenterprises3849
@fruitkingenterprises3849 2 жыл бұрын
අයිවෝ තමයි...ගින්දර...චමින්ද හොදයි...ඉරිසියාව කුහකකම අඩු කරගන්න..
@kadahettigewimalasiri5039
@kadahettigewimalasiri5039 Жыл бұрын
ඔව් මු කුහකය්
@saddangalawasantha7943
@saddangalawasantha7943 4 жыл бұрын
බීට් බෑන්ඩ් පහත් කරල කතා කරන බවක් හැඟුනා..නැග්ග ඉණිමගට පයින් ගහනව කියන්නෙ ඕකට තමයි..ලංකාවේ බේස් කිංග්ලා නෑ ඇත්ත..අයිවෝ බේස් කිංග් කියනනෙ අයිවෝ නෙවෙයි..කඩල ගොට්ටක් කාල බීට් බෑන්ඩ් ෂෝ එකක් දාඩිය දාගෙන තෙරෙපෙමින් බලපු දුප්පත් අහිංසක මිනිස්සු..දෙදෙනාගේ වෙනස බලන්න අයිවොගෙ ඉන්ටවිව් එකයි මෙතුමාගේ එකයි සන්සන්දනය කරලා බලන්න..
@janithdilhara577
@janithdilhara577 3 жыл бұрын
උඩට නැග්ගම ආයෙ පහලට බහින්නෙ නැත්තන් ඉතින් ඉනිමගෙන් වැඩක් නෑනෙ 😁🤪😜
@teshandilanka7144
@teshandilanka7144 4 жыл бұрын
Vini production lage interview ekak karanna...😚
@gayantharanga5344
@gayantharanga5344 4 жыл бұрын
Mu hithagena inne king kiyla nokiuvata supiri veddo thamai gayan aiya aivo aiya
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ow
@gayanmendis2414
@gayanmendis2414 4 жыл бұрын
දෙයියනේ කිං ලා නැහැ බන්.එක් එක්කෙනාට ෆීල් වෙන විදිය වෙනස්.ගයාන් මෙයාගෙන් ඉගෙන ගන්නවා.මෙයා යූ ටියුබ් එකේ වීඩියෝ දාන පොඩි අයගෙනුත් ඉගෙන ගන්නවා.ගිරව් වගේ ගහන එක නෙවෙයි ප්ලේ කරනවා කියන්නේ.චමින්ද අයියා කියන්නේ ඒකයි.
@anjiproduction4876
@anjiproduction4876 4 жыл бұрын
Niyamai jude aiye
@isurulakmal2718
@isurulakmal2718 Жыл бұрын
Tony mallawarachchi sirwa gennko ...programe ekakata
@nimantharanga9051
@nimantharanga9051 4 жыл бұрын
Music.කියන දේ උපරිම.දැනුමක් ඇති කෙනෙක්..දැනුමට පණ්ඩිත වෙන්න ඕනේ.ජයෙන් ජයවේවා .ජූඩ්.ඔයාටත්.
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
සුපිරි සිංදුවක් නේ...ඇත්තටම ක්ලැරන්ස් ගේ style එක මතක් උනා.නියමයි ඔය වගේ සිංදු ටිකක් කරලා දාන්න .ජයවේවා !!!!!
@sameerakarunarathna1569
@sameerakarunarathna1569 4 жыл бұрын
A clarence song ekak
@sachithdilanka8405
@sachithdilanka8405 4 жыл бұрын
ආදරේ කරන චරිතයක්. සමහරු කියනව කෙලින් කතා කරනව කියල. හැබැයි අමුතු ලොකුකමක් තියෙනව. නලීන් පෙරේරලගෙ තියෙන මහත්මාගුණය මෙයාගෙ නෑ කියල අද දැනුනා
@pathumtharidu3696
@pathumtharidu3696 4 жыл бұрын
එකෙන්ම..❤
@randikarochana3178
@randikarochana3178 4 жыл бұрын
චමින්ද අයියා එන්න ඕන තැනට ලංකාවේ ගිහින් ඉවරයි මචං තේරුම් ගනින්. බේස් king ලා කියලා කවුරුත් නෑ ඔක්කොම වාදකයෝ පිටරට ඉන්න වාදකයෝ දැක්කාම අපේ ලංකාවේ ඉන්න වාදකයො ද? ඇතැම් බැන්ඩ් වල ඉන්න Music වලට king ලා නැ.
@priyashanthamanjula4587
@priyashanthamanjula4587 4 жыл бұрын
අර්නි පීරිස් සහා අයිවෝ ද මෙල් තමයි ලංකාවේ නමක් තියපු බේස් වාදකයො දෙන්නා කන්ඩායම් සංගීතයෙ තමන් ගහන එක තමයි හරිම දේ කියන එක සාධාරණ නැහැ රසිකත්වය වෙනස් එක එක්කෙනාට අනුව
@rasithasenarathne8754
@rasithasenarathne8754 4 жыл бұрын
Bokkenma kathaa karanawa Chaminda ayya. Balana aya wachana wala witarak meaning eka aragena weradi artha kathana denna epa please. Overall meaning eka ganna. Bokkenma aadarei me wage awanka ayata. Also good job by J Promo......
@dinushikaranasasinghe3661
@dinushikaranasasinghe3661 4 жыл бұрын
Anton perera Roshan perera gannako please please please please please
@chandanavideo6941
@chandanavideo6941 4 жыл бұрын
old sahara drumer milan genna
@89guy11
@89guy11 4 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් ලංකාවේ ඉන්නේ Bass king ලා දෙන්නයි. එක්කෙනෙක් චමින්ද සිල්වා අනෙකා අයිවෝ de මෙල්.... මේ දෙන්නගේ records කඩන්න අද කාලේ කිසිම කෙනෙක්ට ලං වෙන්න බෑ.....නලීන් අයියගේ පින අපේ භාසාවෙන් කිව්වොත් මේ වගේ වැඩර් කෙනෙක් හම්බුනාට..... අදටත් මට මතකයි මේරියන්ස් බෑන්ඩ් එකේ රෝස් අයියා, සුමිත් අයියා, අම්මෝ.... හඳවතේ වැඩකාරයෝ...❤️❤️ Good luck J PROMO... ❤️❤️
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Arni piris aiwo chaminda lankawatama 3 nay
@chamaralakshanguitar2045
@chamaralakshanguitar2045 3 жыл бұрын
Athi daksha wadakayek ♥️
@lakmalkalpa857
@lakmalkalpa857 4 жыл бұрын
Seeduwa Sakura drummer gennako
@nissankapush
@nissankapush 4 жыл бұрын
අනිවාර්යයෙන්
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
sunflower nama e parana ayata ,agawrawa karanna epa ok
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Interview with Tharindu Costha I Sahara Flash I Music Bar 2020
1:05:13
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 120 М.
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН