බුදු හිමි නාගාපලෝකනයෙන් හැරී බැලුවා එවෙලේම මාරයා අපාගාමී උනා | galigamuwe ganadeepa thero bana

  Рет қаралды 134,570

Vimukthiye Maga

Vimukthiye Maga

Жыл бұрын

බුදු හිමි නාගාපලෝකනයෙන් හැරී බැලුවා එවෙලේම මාරයා අපාගාමී උනා | galigamuwe ganadeepa thero bana

Пікірлер: 184
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
මජ්ඣිම නිකාය මූල පණ්ණාසකෝ 1.5.10. මාරතජ්ජනීය සුත්තං 1.5.10. මාරයාට තර්ජනය කිරීම ගැන වදාළ දෙසුම 17. අථ ඛෝ පාපිම, කකුසන්ධෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවර ආදාය ආයස්මතා විධුරේන පච්ඡාසමණේන ගාමං පිණ්ඩාය පාවිසි. අථ ඛෝ පාපිම දූසී මාරෝ අඤ්ඤතරං කුමාරං අන්වාවිසිත්වා සක්ඛරං ගහෙත්වා ආයස්මතෝ විධුරස්ස සීසේ පහාරං අදාසි. සීසං වෝභින්දි. අථ ඛෝ පාපිම ආයස්මා විධුරෝ භින්නේන සීසේන ලෝහිතේන ගලන්තේන කකුසන්ධංයේව භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං පිට්ඨිතෝ පිට්ඨිතෝ අනුබන්ධි. අථ ඛෝ පාපිම කකුසන්ධෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ නාගාපලෝකිතං අපලෝකේසි: න වායං දූසී මාරෝ මත්තමඤ්ඤාසීති. සහාපලෝකනාය ච පන පාපිම දූසී මාරෝ තම්හා ච ඨානා චවි. මහානිරයඤ්ච උපපජ්ජි. පාපී මාරය, එදා කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදේ කාලයේ සිවුරු පොරවාගෙන පාත්‍ර සිවුරු ඇතිව ගමට පිණ්ඩපාතෙ වැඩියා. ආයුෂ්මත් විධුරයන් වහන්සේත් උන්වහන්සේ පිටුපසින් වැඩම කළා. ඒ මොහොතේ දූසී මාරයා එක්තරා ළමයෙකුට ආවේශ වුනා. ගල් කැටයක් අරගෙන ආයුෂ්මත් විධුරයන් වහන්සේගේ හිසට පහරක් එල්ල කළා. උන්වහන්සේගේ හිස තුවාල වුනා. එතකොට ආයුෂ්මත් විධුරයන් වහන්සේ, හිස සිදුරු වෙලා ලේ ගලා යද්දී කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිටුපසින් වැඩම කළා. එතකොට කකුසඳ නම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු ශරීරය ම හරවා බැලීම නම් වූ නාගාපලෝකනයෙන් මාරයා දිහා බැලුවා. ‘මේ දූසී මාරයා තමන්ගේ පමණ දන්නෙ නෑ’ කියල. එහෙම නාගාපලෝකනයෙන් දූසී මාරයා දිහා බලන කොට ම ඔහු මාරබවින් චුත වුනා. මහා නිරයේ උපන්නා. 18. තස්ස ඛෝ පන පාපිම මහානිරයස්ස තයෝ නාමධෙය්‍යා හොන්ති: ඡඵස්සායතනිකෝ ඉතිපි, සංකුසමාහතෝ ඉතිපි පච්චත්තවේදනියෝ ඉතිපි. අථ ඛෝ මං පාපිම නිරයපාලා උපසංකමිත්වා ඒතදවෝචුං: යදා ඛෝ තේ මාරිස සංකුනා සංකු හදයේ සමාගච්ඡෙය්‍ය, අථ නං අජානෙය්‍යාසි ‘වස්සසහස්සං මේ නිරයේ පච්චමානස්සා’ති. සෝ ඛෝ අහං පාපිම බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි තස්මිං මහානිරයේ අපච්චිං. දසවස්සසහස්සානි තස්සේව මහානිරයස්ස උස්සදේ අපච්චිං වුට්ඨානිමං නාම වේදනං වේදියමානෝ. තස්ස මය්හං පාපිම ඒවරූපෝ කායෝ හෝති සෙය්‍යථාපි මනුස්සස්ස. ඒවරූපං සීසං හෝති සෙය්‍යථාපි මච්ඡස්ස. පවිටු මාරය, ඒ මහා නිරයට නම් තුනක් තියෙනවා. ආයතන හයට ම ලැබෙන, ස්පර්ශයෙන් දුක් විඳින නිසා, ‘ඡඵස්සායතනික නිරය’ කියනවා. යකඩ හුල්වලින් පපුවට කොටන නිසා ‘සංකුසමාහත නිරය’ කියල කියනවා. තමන් ම වේදනා උපද්දවා ගන්න නිසා ‘පච්චත්තවේදනීය නිරය’ කියල කියනවා. ඉතින් පාපී මාරය, එදා නිරය පාලකයො මා ළඟට ඇවිත් මෙහෙම කිව්වා. “සබඳ, යම් දවසක ඔබගේ පපුවට වදින ඔය හුල් පාරවල් එකට හැප්පෙන්න ගත්තොත් එදාට දැනගන්න ‘මම නිරයේ ඉපදිලා අවුරුදු දාහක් දුක් වින්ඳා’ කියලා. ඉතින් මම බොහෝ අවුරුදු ගණන්, අවුරුදු සිය ගණන්, අවුරුදු දහස් ගණන් ඒ මහා නිරයේ දුක් වින්දා, ඒ මහා නිරයේ ම උස්සද කියන කොටසේ දස දහසක් අවුරුදු දුක් වින්දා. ඒ වින්දේ ‘වුට්ඨානිම’ කියන වේදනාවෙන්. ඒ කාලේ මගේ රූපෙ මේ වගේ එකක්. ඇඟ මනුස්සයෙකුගේ වගේ. ඔළුව මාලුවෙකුගේ වගේ.
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ane hoda gana gediyo saha uth ekka dahama wikunana parayo. Mata kiyapan ketiyen me video hadala danne ganak hoyaganna neda? Ekakamak na minisunta ridawanne nathiwa. Oya hora ganaya salli dunne nathoth banata enneth na. Ona nam meka dakina aya try karanna. Mu 100 000 sowan certificate denawa. Salli walata margspala ganna ba buruwo. Mu kohen hari tikak hoyan kiyawanawa. Muge hora ganu innawa promote karanna(lamayinge salli mugen nisa ) Ape buruwo ahu wenawa. Thopi okkotama apayawal lankawe arenawa lagadima. Muge asapu saha maha mewuna asapu gubbayam palagena ginikadu mathuwewi lagadima.
@tharangatharangaa9788
@tharangatharangaa9788 Жыл бұрын
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
@@tharangatharangaa9788 what 4? Ubath maga pala labalada?
@user-nt3qt8er9f
@user-nt3qt8er9f 9 ай бұрын
​@@travelinCambodia2023ඔයා කොහොමත් මානසික ලෙඩෙක් බව ඔයා ඔප්පු කළා! පව් දෙමාපියන් ! ඉක්මන් සුවය ලැබේවා ඔබට!!!
@rohanchandrasekera4442
@rohanchandrasekera4442 7 ай бұрын
😂
@kanthisrilanka5566
@kanthisrilanka5566 10 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@sssddd4854
@sssddd4854 9 ай бұрын
සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදූ 🙏🏻🌹🙏🏻🌹🙏🏻 වන්දනීය පූජණීය අපේ පින්වත් සුවාමීන්වහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@prasannaweerabahu924
@prasannaweerabahu924 Жыл бұрын
ලොව්‍තුරා සම්මා සම්බුදු බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු ...පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@suranjanilakmali8835
@suranjanilakmali8835 Жыл бұрын
සාදු සාදු සාදු /// ඔබ වහන්සේ මේ සිදුකරණ ධර්ම දානයේ ආනිසංස බලයේ අජරාමර නිවන් සුව අත්වේව ා///
@tharushidananjana3518
@tharushidananjana3518 Жыл бұрын
Sadu
@prasadperera4941
@prasadperera4941 Жыл бұрын
@@tharushidananjana3518 ⁰⁰⁰⁰00⁰99⁹⁰p
@thamalianuradha6022
@thamalianuradha6022 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanibomiriya
@sriyanibomiriya Жыл бұрын
Sadhu sadhu sadhu
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Anda bakthiya,mu kiyannema boru. Muge asapuwa polowa palagena gila bahinawa thawath me mafiawa kaloth.ethanin gini kandak mathuwela muta mewata sahaya dun dayakayonta daduwam labewi.
@DilhaniYasika-qw2tf
@DilhaniYasika-qw2tf 9 ай бұрын
ඔබවහන්සේ දේශනා ඒ හඩ හිත නිවනවා හැමදාම ඔබවහන්සේගේ උතුම් දර්ම දේශනයක් කිහිපයක් අහනවාමයි, ඔබවහන්සේට බක්කුල මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා නිදුක් නි⁣රෝගී දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටයි!!!
@navodimaheshika915
@navodimaheshika915 Жыл бұрын
මේ සිදුකරන්නාවූ ධර්ම දානමය පිංකමෙන් ඔබ වහන්සේ අමා මහ නිවනින් සැනසේවා ! 🙏
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Amu boru kima akusalayak kisida niwana nolabanna hethuwena
@andyandy7194
@andyandy7194 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා. ඒ ගේම සද්ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@chamilainoka2103
@chamilainoka2103 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@sonsenz8807
@sonsenz8807 Жыл бұрын
🙏🙏🙏 ඔබවහන්සේගේ ධර්මකථිකත්වය සාංසාරික පාරමිතා ශක්තියක්මයි තිසරණයේ ආනුභාවබලයෙන් දීර්ඝායු වේවා ඔබවහන්සේ පතන අජරාමර නිර්වාණාවබෝධය ඉක්මන් භවයකම වේවා.!
@SandamaliEkanayaka-ct4mp
@SandamaliEkanayaka-ct4mp 6 ай бұрын
සාදු සාදු සාදු. 🙏🙏
@samaranandana2287
@samaranandana2287 Жыл бұрын
මේ උතුම් ගව්තම බුද්ධ සාසනයම උතුම් නිර්වාන අවබෝධය පිනිසම හේතු වාසනාම වේවා පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම සැලසේවා දීර්ගායු සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු නමෝබුද්ධාය
@dasithsenadheera2123
@dasithsenadheera2123 Жыл бұрын
Oba washanse maha pudumakara kepakirimak karala me ධර්මය දේශනා කරනව,උපදින හැම ආත්මයක්ම නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී සද්ධර්ම අවබෝධය ලබාගෙන මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු..!!!
@u.g....9819
@u.g....9819 Жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා
@indikat-my3kp
@indikat-my3kp 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champahelen3884
@champahelen3884 Жыл бұрын
Sadu sadu sadu saadu
@kusumapiyasena9537
@kusumapiyasena9537 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏
@GayanLakmal-dv4xp
@GayanLakmal-dv4xp Жыл бұрын
සාදු...සාදු...සාදු.....!!!!!🙏🙏🙏🙏🙏
@vgrmission5512
@vgrmission5512 Жыл бұрын
හැමදාමත් වගේ අදත් ගොඩක් වටිනා විඩියෝ එකක් ගෙන ආ ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@UshanthaRmk-ls5kp
@UshanthaRmk-ls5kp 3 ай бұрын
සාදු සාදු සා ඔබ වන්සෙගෙ බන කියන විලාසය අහන්න ආසයි ඔබ වන්සෙට දිර්ගායු වෙවා අපිට බන දෙසනා කරන්න🎉🎉🎉🎉🙏🙏
@urumakkaraya29
@urumakkaraya29 Жыл бұрын
Danke
@somawgk4778
@somawgk4778 7 ай бұрын
හිමියණි දෙසූ ධර්මය ට සවන් දී සසර ගමන කෙට් කර ගැනීම හේතු වේවා මා හට🙏🙏🙏!!!
@Thenudasandupama438
@Thenudasandupama438 10 ай бұрын
ස්වාමීන් වහන්සට නිවන් සුව ලැබේවා ..🙂
@gayangayan3506
@gayangayan3506 Жыл бұрын
සාදු සාදු සා සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@asanjaleepathiranage4892
@asanjaleepathiranage4892 Жыл бұрын
තෙරුවන් සරණයි
@DMDKDissanayake
@DMDKDissanayake Жыл бұрын
සාදු සාදු ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏
@Funnyandcuteanimals645
@Funnyandcuteanimals645 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏
@VimukthiyeMaga
@VimukthiyeMaga Жыл бұрын
දිනපතාම වටිනා ධර්ම දේශනා වලට සවන්දීමට අප නාළිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ammo meketh business wage. Poddak me ganayage number ekak ganna ho asapu ganna. Me post daba aya balan inne adara gsnna api katha kara kam. Ita passe kiyak hari denna. Ita passe me ganaya ho golayek nithara what's app chat enawa wada thinaws kiyala salli illanawa kelinma. Yawanna bari wunoth kunu.harupen baninawa basla awith badu.ganna salli na kiyala rata bila call karanne. Mun apita adareta salli wiyadam karanawa nowe mewa karanne apenma ganna salli walin thawa hoyaganna
@user-je4qj5od2h
@user-je4qj5od2h 7 ай бұрын
​@@travelinCambodia2023ප්‍රථමයෙන්ම කියන්න බලන්න ඔබ බෞද්ධයෙක්ද?. අනික ඔබටත් මාරයා ආවේශ වෙලා තමයි පේන්නේ 😊
@nuwandissanayaka9893
@nuwandissanayaka9893 Жыл бұрын
සාදු💕 සාදු💕 සාදු💕 🌹🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 💖🌻
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
තෙරුවන් සරණයි..!!! ඔබ වහන්සේට උතුම් නිවනම වෙවා 🙏🙏🙏
@chamalasugath2747
@chamalasugath2747 Жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුස සලසේවා 🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏
@Donoughmore1933
@Donoughmore1933 Жыл бұрын
Namaskara Wewa Obawahanseta 🙏🙏🙏
@sumithraperera2896
@sumithraperera2896 Жыл бұрын
🌷🙏🙏🙏🌷 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🌷🙏🙏🙏 🌷🌼🌸🌼🌸🙏🙏🙏🌼🌸🌼
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
සාධු සාධු සාධු ...🙏🙏🙏🙏🙏ඔබ වහාන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා.
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 Жыл бұрын
🌺🌺 මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වු පිංවත් ස්වාමින් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා සාදු සාදු සාදු .🌺🌺
@nahid5726
@nahid5726 Жыл бұрын
Sadu.sadu.sádu
@thilakaratnadasanayaka5963
@thilakaratnadasanayaka5963 Жыл бұрын
@@nahid5726 لا
@thilakaratnadasanayaka5963
@thilakaratnadasanayaka5963 Жыл бұрын
@@nahid5726 ل
@janakaranasingha4402
@janakaranasingha4402 Жыл бұрын
සාදු...! සාදු...! සාදු...!
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
සාදු සාදු 🙏 ඔබ වහන්සේට පුදුමාකර දැනුමක් තියනව හරිම සරලව තේරෙනව ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏
@AnuhasVimasha
@AnuhasVimasha Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මගේ නමස්කාරය 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@briyashanikumari6516
@briyashanikumari6516 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ..
@thsudanthasaman6264
@thsudanthasaman6264 Жыл бұрын
සාදු සාදු සාදු
@KingKwt-gb6uu
@KingKwt-gb6uu 11 ай бұрын
☸️🙏🙏සාදු 🎉සාදු 🙏🙏☸️🎉සාදු 🙏🙏තෙරුවන් සරණයි 🎉🎉🎉🌹🌹🌹🌹සාදු 🎉🪷🪷🪷🪷🪷🪷🌷
@swarnalatha6923
@swarnalatha6923 Жыл бұрын
sadu sadu.sadu budu saranai 🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻💕💕🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻❤❤🙏🏻🙏🏻💕💕
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
සාදු සාදු සාදු ............!!!
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 4 ай бұрын
උතුම් වූ අරහත් බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ
@user-vp7tb8lr9r
@user-vp7tb8lr9r Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙිවා මෙි පින් බලයෙන් සසර ගමන කෙටි වි අමාමහා නිවන් සුව ලැබිමට මෙි පින් පරමිතාවක්ම වෙිවා .....
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
Asaa sadu sadu sadu oba wahanseta uthum woo d. Sundaram woo. nirwanawa nabodayama wewa sadu sadu sadu
@user-vp7tb8lr9r
@user-vp7tb8lr9r Жыл бұрын
sadu sadu sadu sadu
@shermilaekanayaka928
@shermilaekanayaka928 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@user-fn2lz9jk9x
@user-fn2lz9jk9x 4 ай бұрын
මාගේ මේ නමස්කාරය බුදුපියාණන් වහන්සේට වේවා සාධූ සාධූ සාධූ 🌷
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu budusarani
@sajivanimax8833
@sajivanimax8833 Жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට... දීර්ඝායු වේවා...🙏🙏🙏
@ashathilini7169
@ashathilini7169 9 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා....!!!
@santhakumara9527
@santhakumara9527 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාද🙏🙏🙏
@pushpagunasekara5596
@pushpagunasekara5596 Жыл бұрын
Pinwath suwaminwahanseta theruwan sarani sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷
@chandaniramyalatha297
@chandaniramyalatha297 Жыл бұрын
Namo buddaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaa.saadu saadu saadu theruwan saranai hamotama
@erandijayasekara4788
@erandijayasekara4788 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@somawgk4778
@somawgk4778 7 ай бұрын
හිමියණි🙏ගලිගමුවේ ඤාාණදීප මේ උතුම් ධර්මය අපහට නිවනට හේතු වේවා 🙏🙏🙏!!!
@Wakumudini
@Wakumudini Ай бұрын
Medarmaseesanaava..asimen..magee...siyasuvapat.....weevaa..sasara...duka...ntivi...nivanaya..pinisa....vimuktimagaya...mata.hmu..weeva..sadu...sadu...sadu...puja..niyau....obavanseeta...magee..namadkaaraya...wevaa..sadu..... Sadu.... Sadu..
@rashmidissanayakeralalage9153
@rashmidissanayakeralalage9153 Жыл бұрын
බොහොමත් පින් ස්වාමීන් වහන්ස,තෙරුවන් සරණයි !
@Nirvana813
@Nirvana813 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙇 😊 උතුම් තෙරැවන්සරණයි පින්වත් අපේ ස්වාමින්වහන්ස නිදුක් නීරෝගීසුවය ලැබෙිවා දිර්ඝායුෂවෙිවා සුවපත්වෙිවා ‼️ ☸️🙏
@yukietroy7093
@yukietroy7093 Жыл бұрын
11 ge
@kushanimadhubhashini3544
@kushanimadhubhashini3544 Жыл бұрын
Sadu sadu sadu🙏😌🧘‍♂️
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu....🌹🌹🌹🌹🌹
@chamaraliyanage726
@chamaraliyanage726 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට !!! පින්වන් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා !!! 🌸💎🌸 💎💎💎 🌸💎🌸
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
Sadu sadu sadu. Theruwan saranai ape pinwath swamen wahanse. Oba wahanse niduk neroge suwapath dergayusha labathwa. 🙏🙏🙏🙏🙏🙏🙏
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.
@danushkaamaranath8296
@danushkaamaranath8296 Жыл бұрын
🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️SADU SADU SADU !!!
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්‍ර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu budusarani
@pathirageperera9990
@pathirageperera9990 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 5 ай бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@anandigunananda3905
@anandigunananda3905 Жыл бұрын
Sadu sadu sadu theruwansaranai
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 Жыл бұрын
Saadu saadu saadu..oba wahansege anagatha abiprayan ituweywaa.niwanmage padeywaa...niduknirogee suwa labeywas
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Pinwat suwamin wahansata niduk neroge chirajewanaya lebawa hemadama darmaya dasana karanna saktiya lebawa kessaktaramat hadanna apamai sadu sadu sadu🙏🙏🙏
@jayanthakumara6155
@jayanthakumara6155 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@aravindarajapaksha5578
@aravindarajapaksha5578 Жыл бұрын
Ane pinwath hamuduruwanta..niwan suwa lebewa
@user-lg3vu7we9l
@user-lg3vu7we9l Жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@wimashawijesinghe2122
@wimashawijesinghe2122 Ай бұрын
watina dharmadeshawe Anishansa, pin matath mage Paule samatath anumodan wewa!!!
@regencyregency2941
@regencyregency2941 Жыл бұрын
🙏🏽🌸🙏🏽🌸🙏🏽🌸
@sureshrangana87
@sureshrangana87 Жыл бұрын
Teruwan Sarani
@eranthieranthianusha3156
@eranthieranthianusha3156 8 ай бұрын
Kelesun gen beta kana me gora hedi bayanaka sasare eka bahwayaka ipadunu apa hata senasima patha bubu bana deshana karannawuu oba wahanseta nirwanawa bodaya lebewa!!!sada saadu saadu...!!!
@anomacosta6793
@anomacosta6793 Жыл бұрын
Oba wahanseta bohoma pin
@kumuduni-qg7nw
@kumuduni-qg7nw Жыл бұрын
🙏🙏🙏
@user-il4lx5mc8v
@user-il4lx5mc8v 11 ай бұрын
Sadu sadu obawahanse pathna bodiyakin niwan dakithwa...
@yogaforhealth5443
@yogaforhealth5443 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@shinithgunarathna6037
@shinithgunarathna6037 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@kirulutharupathi3102
@kirulutharupathi3102 10 ай бұрын
Sadu sadu sadu oba vahanseta marabandanayen midenna haki vewa
@user-no7zh6gu9i
@user-no7zh6gu9i 7 ай бұрын
Theruwan saranai swamin wahansa
@amallanka4061
@amallanka4061 Жыл бұрын
Sadu sadu dadu 🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️
@prasadjayaweera4862
@prasadjayaweera4862 Жыл бұрын
Saadu saadu saadu. Oba wahanseta godak pin ape hamuduruwane 🙏🙏🙏🙏🙏
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 8 ай бұрын
Sadu sadu sadu
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@ranjithmahadura7058
@ranjithmahadura7058 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 Жыл бұрын
Sadu sadu sadu namo buddaya
@nilushanilusha6464
@nilushanilusha6464 11 ай бұрын
Sadu sadu sadu .
@nandapodimanike1463
@nandapodimanike1463 Жыл бұрын
Sadu .sadu .sadu .🙏🙏🙏
@kirulutharupathi3102
@kirulutharupathi3102 10 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@harshaninadeesha4182
@harshaninadeesha4182 9 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@dilankagunasekara6718
@dilankagunasekara6718 11 ай бұрын
Godak pin sawamin wahansa
@dgffgggfghf5960
@dgffgggfghf5960 8 ай бұрын
Sadu sadu.sadu
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත්වු අමාමෑණී සම්මාසම්බුදුරජානන්වහන්සේට මානමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගරුතර පිංවත් බුද්ධරත්නයට මා නමස්කාරකරමි නමස්කාරවේවා සාධූසාධූසාධු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏💐💐💐
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 10 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН